හුස්ම ගන්න පවා අමතක කරවන කුතුහලය උපරිම Murder Mystery චිත්‍රපටය😱| Movie Sinhala | Inside Cinemax

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ม.ค. 2024
  • Disclaimer:
    All credits belong to respectful owners. In case of copyright issues, please contact us Via E-mail ( contact.insidecinemax@gmail.com )
    📞Contact us : 077 9025193 ( Nehara )
    ⭕Advertisement Details :
    පන්ති පිළිබඳ විස්තර මෙතනින්..
    📮You Tube Channel - / @mihinliyanarachchi
    📮 2024 AL Telegram - t.me/+0YCp-lLXZ5wzYTM1
    📮 2025 AL Telegram - t.me/+jXdHyX8UAOxiYjQ9
    📮 Whatsapp Channel - ‎Follow the MIHIN LIYANARACHCHI channel on WhatsApp: whatsapp.com/channel/0029Va8S...
    ප්‍රශ්නය
    Econ නම්
    උත්තරය
    Sri Lankan Econ Trust🥇🇱🇰
    MIHIN LIYANARACHCHI👨‍🏫
    අපි හීන වෙනුවෙන් ක්‍රියාපදයක
    හුස්ම ගන්න පවා අමතක කරවන කුතුහලය උපරිම Murder Mystery චිත්‍රපටය😱| Movie Sinhala | Inside Cinemax
    Follow Us on Facebook - / insidecinemax
    🔰Tunnel Korean Series එක මෙතනින් බලන්න 👇🏻
    • කිම් සොන් ජේට අහුවෙයිද...
    🔰 Mouse ( Best Serial Killer Series Ever - Crime Detective Korean Series) බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
    • හිස නැති නිරුවත් කාන්ත...
    🔰 One Ordinary Day (Korean) බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
    • ආතල් ගත්තා නම් දැන් වි...
    🔰 The Innocent (Spanish) බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
    • ගැබිණියගේ අද්භූත අතුරු...
    🔰 Signal Korean Series බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
    • අතීතයේ සිට වර්තමානයට අ...
    ඕනෙම අලුත් පරණ films / series download කරගන්න join වෙන්න telegram group එකට 👇🏻
    🔰Our Telegram Group - t.me/insidecinemaa
    🔰How to download tutorial video link - • Video
    🔰Contact Me on Facebook -
    Roshan Madhushanka - / roshanmadhusanka.pathum
    𝙈𝙤𝙫𝙞𝙚𝙨/𝙏𝙑 𝙎𝙚𝙧𝙞𝙚𝙨
    * 𝙍𝙚𝙫𝙞𝙚𝙬𝙨
    * 𝙏𝙧𝙖𝙞𝙡𝙚𝙧𝙨
    * 𝙎𝙪𝙗𝙩𝙞𝙩𝙡𝙚𝙨
    * 𝘿𝙤𝙬𝙣𝙡𝙤𝙖𝙙
    movie review sinhala,sinhala movie review,sinhala review,movie review in sinhala,movie explain sinhala,film review sinhala,movie sinhala review,sinhala film review,sinhala review in movie,sinhala movie explain,movie explain in sinhala,movie explanation in sinhala,sl movie review,movie sinhala,sinhala movie explained,full sinhala review,review movie in sinhala,explanation movie in sinhala,full movie sinhala,sinhala full movie,sinhala movies
    #inside_cinemax
  • ภาพยนตร์และแอนิเมชัน

ความคิดเห็น • 566

  • @InsideCinemax
    @InsideCinemax  5 หลายเดือนก่อน +169

    ⭕️Advertisement Details :
    පන්ති පිළිබඳ විස්තර මෙතනින්..
    📮You Tube Channel - www.youtube.com/@MIHINLIYANARACHCHI
    📮 2024 AL Telegram - t.me/+0YCp-lLXZ5wzYTM1
    📮 2025 AL Telegram - t.me/+jXdHyX8UAOxiYjQ9
    📮 Whatsapp Channel - ‎Follow the MIHIN LIYANARACHCHI channel on WhatsApp: whatsapp.com/channel/0029Va8SQGl5Ui2d06mAei03
    ප්‍රශ්නය
    Econ නම්
    උත්තරය
    Sri Lankan Econ Trust🥇🇱🇰
    MIHIN LIYANARACHCHI👨‍🏫
    අපි හීන වෙනුවෙන් ක්‍රියාපදයක

    • @tharinduamith1998
      @tharinduamith1998 5 หลายเดือนก่อน

      Moko me oyaga hada aka පාරටම nati වන්නේ ahama karanna epa යාලුවො ❤

    • @wasanthakumara8368
      @wasanthakumara8368 5 หลายเดือนก่อน +1

      😢

    • @nissankaherath5819
      @nissankaherath5819 5 หลายเดือนก่อน

      Ehadada abahiwala neda yaluwane

    • @sribodhifoundation5340
      @sribodhifoundation5340 3 หลายเดือนก่อน

      මෙම කාරනය මේ chanal එක කරන අය තේරුම් ගනිවි කියලා හිතනවා.
      ඇත්තටම ඔබලා මේ වගේ ඝාතක films එක දිගටම පෙන්විම පලකිරිම සුදුසු නෑ. මොකද බොහෝ ළමුන් ඉතා සංවේදී වුවන් පළිගැනීමේ චේතනාවෙන් ඉන්න අය මේවාට ආකර්ෂණීය විම සහ ඇබ්බැහි විම ඉතා ප්‍රභලයි. එක දිගටම films විස්සක් තිහක් බලනකොට මෙයාලා මානසික ව්‍යාධින්ට වුනත් කාලයත් සමග ගොදුරු වෙන්න පුළුවන්. දවසේ නිකරුණේ ඉන්න අය කාමරයක හුදෙකලාව මෙබදු films බලලා විකාර රූපී මානසික තත්ත්වයන් ඇතිකරගෙන විවිධ පැතිවලට යන්න පුළුවන්.
      තමන්ගේ chanal එක වෙනුවෙන් සමාජයක් යම් ප්‍රමාණයකින් අදුරට හෙලෙනවා කියන එකයි අපට හැගෙන්නේ. සිංහල කථනයක් තුළ පැය දෙක තුනක films එකක් පැය භාගයට සම්පිණ්ඩනය කරලා උපරිම ඝාතක තැත මතු කිරිමෙන් මානසික ව්‍යාකූල තාවන් වඩාත් ඉක්මනින් බලපානවා. සම්පුර්ණ films එකක කතාව සංකීර්ණ කරලා අමතර කොටස් සහිතව කූල් ඩවුනර් එකක යන්නේ කෙනෙක් පැය තුනක films දවසට දෙකක් බලයි නැත්නම් තුනක් බලයි. ⁣නමුත් මේ වැඩේ තුළ දවසට මෙබදු summery films අවමය 10‍,11 බලනවා. රුව් පිරිලැව් දෙන මෙම සිදුවිම් එකීය ඛේදවාචකයකින් ඒ ජිවිතවලට බලපාන්න පුළුවන්.
      ඒ නිසා අපගේ නිගමනය නව මානයන් ඉලක්ක කරලා නව නපැයුම් සොයාගන්න ⁣. මොටිවේෂන් . නව තාක්ෂණික දැණුම මානුෂිකවාදි බැදිම් ඇතිකරන ආත්ම විශ්වාසය දියුණු කරන films දානවානම් වඩාත් යෝග්‍ය බව අපගේ යෝජනාවයි.... ස්තුතියි.

    • @Sahithraheshan
      @Sahithraheshan 27 วันที่ผ่านมา

      Ekennma

  • @wethecrazy2
    @wethecrazy2 5 หลายเดือนก่อน +50

    මේ වගේ serial killer + murder mistery and suspense thriller movies වලට තමයි මන් කැමතිම . ඒකත් අද පැයක review එකක් . ආයෙ ඉතින් straight to the heaven තමා 😚

  • @priyangiwickrama7333
    @priyangiwickrama7333 5 หลายเดือนก่อน +77

    සුපිරිම ෆිල්ම් එකක් 😍
    හරියට කල්පනාවෙන් අහන් හිටියෙ නැත්නම් මොළයට සමනල් ගැටය වැටෙනවා😂
    ඒත් රොෂාන් අයිය නම් සුපිරියටම ෆිල්ම් එක explain කලා 👍
    Thank you❤

  • @iroshimasanjeewani264
    @iroshimasanjeewani264 5 หลายเดือนก่อน +111

    පැයක review එකක් කියන්නේ ඉතින් film එක මොන වගේද කියලා හිතාගන්න පුලුවන් 😌... හැමදාම film එකක් ගේන්නකො අයියෙ....❤❤❤

  • @muthuumaya2165
    @muthuumaya2165 5 หลายเดือนก่อน +27

    Film review එකකින් ඇත්තටම සම්පූර්ණ film එකේම අත්දැකීම ලැබෙනව නම් ඒ inside cinemax review තමයි ❤ superb🔥

  • @nimaNp6179
    @nimaNp6179 5 หลายเดือนก่อน +517

    සුපිරියටම ෆිල්ම්ස් රිවිව් කරන්නෙ inside Cinemax කියන අය කෝ ❤

    • @Hathurusinha567
      @Hathurusinha567 5 หลายเดือนก่อน +6

      Na tawa channel tiyenawa

    • @nimaNp6179
      @nimaNp6179 5 หลายเดือนก่อน +3

      දැන් තරු 🌟 දෙන්නැද්ද ඕයි ❤️

    • @Hathurusinha567
      @Hathurusinha567 5 หลายเดือนก่อน +2

      Watapita reviews eka channel ekak

    • @sujeewaillangakoon6382
      @sujeewaillangakoon6382 5 หลายเดือนก่อน +1

      Aniw🎉

    • @user-lf9hn9kz6t
      @user-lf9hn9kz6t 5 หลายเดือนก่อน +1

      👍

  • @user-rk3rb4sx8d
    @user-rk3rb4sx8d 5 หลายเดือนก่อน +22

    film එක බලලා තිබ්බත් රොශාන් අයියගේ කටහඩින්ම ආයෙ අහන්න ආසා නිසා Review එක අහන් මන්...🤤😁🥰 සුපිරිaiyeee....

  • @user-ti7hp9pl4w
    @user-ti7hp9pl4w 5 หลายเดือนก่อน +17

    Films explain කරද්දි ඒ කරන දෙ හරිම quality මං මාර ආසයි දැක්කෙ මේ channel එක අහම්බෙන් මාස තුනකට කලින් වගේ මේ වෙද්දි ඔක්කොම වීඩියෝ ටික බැලුවා මං පිස්සුවක් inside cinemax ❤️

  • @priyangiwickrama7333
    @priyangiwickrama7333 5 หลายเดือนก่อน +31

    Inside cinemax එකේ notification එකක් ඇවිත් කියලා දැක්කහම ලැබෙන සතුට 🥰 Murder mystery කියල දැක්ක ගමන් ලැබෙන ආධ්‍යාත්මික සුවය 😂
    🙂😊❤👍

  • @Netra_TK
    @Netra_TK 5 หลายเดือนก่อน +34

    අනේ නියමයි🥺❤️...දාමඝාතක ඒව තියෙන එකක් එනකල් බලාගෙන හිටියෙ අයියෙ❤️❤️❤️ තැන්කිව් ❤️❤️❤️❤️❤️ දෙවි පිහිටයි ඔයාට❤️❤️

  • @BuddhikaThelawadana-ru4lv
    @BuddhikaThelawadana-ru4lv 5 หลายเดือนก่อน +13

    මං මේ storie එක බලල තියනවා...අයියගෙ review එකක් නිසයි ආයෙම බලන්න ආවේ..පැහැදිලිව කතාව දැනගත්තෙ ඒ නිසයි.
    ඒකයි අයියගෙ film review මගාරින්නෙම නැත්තේ....
    Good Luck INSIDE ......🎉❤😊

  • @rashmikaushalya4559
    @rashmikaushalya4559 5 หลายเดือนก่อน +82

    මම මේ ෆිල්ම් එක බලපු වාර ගාන නම් අනන්තයී...❤ඒත් අයියේ ඔයා ඒක රිවීව් කරනවා කියල දාල තිබ්බම අද මුලින්ම බලනවා වගේ හැගීමෙන්ම බැලුව....❤ඔයා නම් සුපිරි ෆිල්ම් තෝරගන්න එකට ඔයාට තෑන්ක්ස් අයියේ....❤

    • @kasunmadusanka269
      @kasunmadusanka269 5 หลายเดือนก่อน +1

      මේකෙ නම මොකක්ද

    • @dumindaalexander8033
      @dumindaalexander8033 5 หลายเดือนก่อน

      ​@@kasunmadusanka269forensic. 2020 release උනේ. මමත් මේක දෙපාරක් බලලා තියෙනවා 😊

    • @dulip.kawshalya
      @dulip.kawshalya 5 หลายเดือนก่อน

      100% එකගයි

    • @SuddaSudda-ot6ow
      @SuddaSudda-ot6ow 5 หลายเดือนก่อน

      Ow bn balala thiynawa

    • @UthpalaDayarathne-ne5jy
      @UthpalaDayarathne-ne5jy 3 หลายเดือนก่อน

      ​@@kasunmadusanka269 forensic

  • @chandupadewmini168
    @chandupadewmini168 5 หลายเดือนก่อน +62

    මේක 3 පාරකටත් වඩා වැඩියෙන් බලලා තියෙනවා ඒත් ඉතින් අයියාගේ කටහඩ්න් අහන් එක මිස් කරන් බෑනේ🌝❤

    • @nilanidipthi
      @nilanidipthi 5 หลายเดือนก่อน +3

      බොරු එපා ඉතින් 😂 අයියගෙ අවදානෙ ගන්න වගේ 😂

    • @vishuuperera
      @vishuuperera 5 หลายเดือนก่อน +1

      ​@@nilanidipthiඒක තමයි😂 මාත් මේක කලින් බලලා තියෙන නිස බලන්නෑ මේකෙන් 😂😂

    • @shiranjipadma6962
      @shiranjipadma6962 5 หลายเดือนก่อน

      1:41

    • @angelalowe1069
      @angelalowe1069 5 หลายเดือนก่อน +1

      මාත් බලලා තියනවා .. ලස්සන film එක ..

    • @dilshansulakshana1749
      @dilshansulakshana1749 2 หลายเดือนก่อน

      😂

  • @sandarudilshan2739
    @sandarudilshan2739 5 หลายเดือนก่อน +9

    සුපිරි ෆිල්ම් එකක් පැයක් ගියා දැනුනෙත් නැ ❤ හැමදාම මෙ වගෙ ෆිල්ම් ගෙන්න අයියෙ ❤

  • @Manobeat-nq9bt
    @Manobeat-nq9bt 5 หลายเดือนก่อน +6

    හයිවේ කියලා දාමගාතක ෆිල්ම් එකක් ඇවිත් අලුතෙන් ඒකත් සුපිරි 😙❤️
    ඒකත් ඉක්මනින් ගේන්න

  • @madushimadushi3068
    @madushimadushi3068 5 หลายเดือนก่อน +11

    ඔයාල දාන හැම ෆිල්ම් එකක්ම මන් මුල ඉදන්ම බලනවා අනෙ ඔයාලා සුපුරී හොල්මන් මූවිත් ගේන්න 🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤

  • @pathum_kaushalya
    @pathum_kaushalya 5 หลายเดือนก่อน +9

    මම ආසම එක . තව ෆොරෙන්සිස් කියලා එකක් තියේ. ඒකෙත් මේ ස්ටෝරියමයි. අන්තිම ටික වෙනස් ඒකත් ඕන.

  • @user-sk5rv7wn4w
    @user-sk5rv7wn4w 5 หลายเดือนก่อน +33

    Chanal එකම පීරලා ඉන්න මම 😪❤🌼 ජය❤️‍🩹

  • @user-jn8wi4hc3h
    @user-jn8wi4hc3h 5 หลายเดือนก่อน +12

    අදත් සුපිරියක්.මේ චැනල් එක නවත්තන දවසට මන් යූ ටියුබ් එන එක නවත්තනව❤️‍🔥

  • @ThasmiAmaya-eq6sd
    @ThasmiAmaya-eq6sd 5 หลายเดือนก่อน +8

    පැයක් 𝚛𝚎𝚟𝚒𝚎𝚠 කරත් කාලය ගෙවෙනවාවත් එපා වෙන්නෙවත් නෑ. ඒ තරමට සුපිරි❤

  • @thilinabudhika3410
    @thilinabudhika3410 5 หลายเดือนก่อน +7

    නියමයි බ්‍රදර් සුපිරි ෆිල්ම් එක inside cinemax ජයවේවා බ්‍රදර් ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @vihagapabasara1988
    @vihagapabasara1988 5 หลายเดือนก่อน +16

    සුපිරියක් තමයි cinemax bro♥️

  • @Horrorgirl3008
    @Horrorgirl3008 5 หลายเดือนก่อน +48

    Cinemaxගෙ වීඩියෝ බලන්න කොච්චර ඇබ්බැහි වෙලාද කියනවනම් බල බල හිටපු වීඩියෝ එක නවත්තලා මේක බලන්න ආවේ... ❤ Incide cinemax

  • @thamashahiranthi9962
    @thamashahiranthi9962 5 หลายเดือนก่อน +5

    මේක කලින් බලලා තියෙනවා. ඒත් ඔයාගෙ කටහඩින් ෆිල්ම් එක බලන්නෙ නැතුව කෑවෙ නැ වගේ❤❤❤❤

  • @damayanthidissanayaka1628
    @damayanthidissanayaka1628 5 หลายเดือนก่อน +6

    inside Cinemaxගේ පරණ වීඩියෝ එකක් බල බල හිටියේ.නොටිෆිකේෂන් එක අාපු ගමන් බැලුවේ හරි සතුටුයි...😊❤

  • @mr.s9424
    @mr.s9424 5 หลายเดือนก่อน +6

    මේ ෆිල්ම් එකෙන් මන් ඉගෙන ගත්තෙ වරදක් කරනව නම් සිය දහස් ගුණයකින් හිතල බලල කරන්න ඕනෙ.වෙන්න පුළුවන් හැම පැත්තකින්ම හිතල.ආත්මවිශ්වාසයත් උපරිමේටම තියෙන්න ඕනෙ

  • @neluminethuki3688
    @neluminethuki3688 5 หลายเดือนก่อน +6

    Man frist heeee adath supiri❤❤meka man balapu film ekak aiyage voice eken ahanna onine ithin

  • @user-te2ym8jn8g
    @user-te2ym8jn8g 5 หลายเดือนก่อน +4

    Sirawata oyage films thamai supiri hebei mita kalin me film eke review eka wena chanal ekakin balapu hinda oya review karagena yankota film eke issarahata wena dewal mathak wenawa .jayawewa inside cinemax ❤❤❤

  • @duliyaofficial..2630
    @duliyaofficial..2630 5 หลายเดือนก่อน +13

    හොද වේලාවට අනිතිමට හරි පැහැදිලි කරලා දුන්නේ නැත්තන් උනේ මොකද්ද කියලා හිතාගන්න බැරි වේනවා. සුපිරියක් fillm එක ❤
    Thanks inside cinemax 💗😌

  • @AlokagameBoys-qe9vn
    @AlokagameBoys-qe9vn 5 หลายเดือนก่อน +7

    💕💖සුපිරි💖💕 inside cinemax 💕💖

  • @sureshchandana7738
    @sureshchandana7738 5 หลายเดือนก่อน +1

    eththatama oya visthra karana vidiyata me story eka hodata terenawa...lamai gana hodta balaganna orni ...oya awasayata kiyana kathawa godak watinawa...hoda wadak ..jayawewa...

  • @gayashanipoornika
    @gayashanipoornika 5 หลายเดือนก่อน +3

    සුපිරි මේ ෆිල්ම් එක කලින් බලලා තියෙනවා ඔයා තමයි සුපිරියටම කථාව කිව්වෙ ෆිල්ම් එකත් මාරම ලස්සනයි 💖💖💖❤️❤️❤️🥰

  • @user-op8sv1pf1q
    @user-op8sv1pf1q 5 หลายเดือนก่อน +19

    දාමඝාතන කොරියන් සීරියස් එකක් දානකම් බලන් ඉන්න අය කෝ

  • @kaveeshakaushalya803
    @kaveeshakaushalya803 5 หลายเดือนก่อน

    thank you inside cinemax. oya godak daksha vidiyata supirima films review karanawa. aththatama baladdi review ekak kiyalawath hithenne na.

  • @wethecrazy2
    @wethecrazy2 5 หลายเดือนก่อน +8

    වැඩ ඉවර කරල බලන්න ආපු මම . රෑටම save කරගත්තා බලන්න 😚❤️

  • @shavindu777
    @shavindu777 5 หลายเดือนก่อน +12

    57 min සුපිරියක් වෙයි වගේ ❤️‍🔥😌

  • @ajiththennakoon-vz4wv
    @ajiththennakoon-vz4wv 5 หลายเดือนก่อน +28

    Mekata like 50 dannako😢😢

  • @user-kj5vt7gc7g
    @user-kj5vt7gc7g 5 หลายเดือนก่อน +3

    මේ වගෙ ෆිල්ම් එකක් බලලා තියෙනවා වගේ මතක් වෙනවනෙ.අයියේ ෆිල්ම් එක නම් මරු..❤❤❤

  • @viduraekanayake327
    @viduraekanayake327 4 หลายเดือนก่อน +5

    පොඩි ළමයිට phone school අරන් යන්න තහනම් කලාට මේ film එකේ ඒ දේත් ගොඩක් ප්‍රයෝජනවත් වෙලා තියෙනව 😊

  • @sumithperera6174
    @sumithperera6174 5 หลายเดือนก่อน +3

    මේ movie එකනම් මීට කලින් බලල තියෙනව ඒත් inside cinemax ගෙ වීඩීයෝ එකක්නම් ආපහු බලන්නමයි හිතෙන්නෙ.

  • @tharivlogs1755
    @tharivlogs1755 4 หลายเดือนก่อน +2

    මාරයි අයියේ හිතා ගන්නවත් බැරි Film එකක් මේක නම් ඇත්තටම සුපිරි 😱🥺💔👍👌

  • @MadunamaliDilrukshi-zx1sl
    @MadunamaliDilrukshi-zx1sl 5 หลายเดือนก่อน +37

    ෆිල්ම් එක බලලා තිබ්බත් ඔයාගෙන් කතාව අහන්නෙ නැතුව ඉන්නේ කොහොමද ..💞💞💞

    • @hasen309
      @hasen309 5 หลายเดือนก่อน +2

      හා හා ඒ අයියා බැදලා ඉන්නෙ එයාට පැණි හලන්න එපා😹😹

    • @MadunamaliDilrukshi-zx1sl
      @MadunamaliDilrukshi-zx1sl 5 หลายเดือนก่อน

      @@hasen309 අපොයි නැහ්...😁😁😁

  • @user-cl4uw5co1r
    @user-cl4uw5co1r 5 หลายเดือนก่อน +16

    රිතිකා නෙවෙයි සෑම් තමා මොල කාරය ....😂

  • @CPTBOOTA
    @CPTBOOTA 5 หลายเดือนก่อน +11

    Lord of the ring 3 එක දාන්නේ කවද්ද🤔ඒ වගේම hobbit එකත් දාන්න🙂

  • @lakmalchinthaka1271
    @lakmalchinthaka1271 5 หลายเดือนก่อน +4

    අනිවාර්‍යෙන්ම් අන්තිමට දුන්න අවවාදය ගොඩක් වටිනවා.ඒ වගෙම film එක ගොඩක් හොදයි

  • @Pinky_V01
    @Pinky_V01 5 หลายเดือนก่อน +2

    ඔයා හොදට මේ review කරනවා.බලන්නත් ආස හිතෙනවා.ඒ නිසාම පොඩි request එකක් කරනවා මම. ඔයා indian films වගේම තව english films ඒවත් මේ වගේ review ගේනවද?

  • @tharindudananjaya2383
    @tharindudananjaya2383 5 หลายเดือนก่อน +1

    Film eka kalim balala tiynw eth review eka nobala inna hitenna echaratama supri Explanation eka ❤🎉

  • @dulariwickramasinghe5443
    @dulariwickramasinghe5443 5 หลายเดือนก่อน +12

    Forensic කියල තව මේ වගේ ෆිල්ම් එකක් තියෙ වගේ මතකයි, උපන්දිනේ දවසෙ ඒකෙ ලමයි පැහැරගන්නේ වගෙ මතක කොහොම උනත් මේක පට්ට ඒකට වඩා ❤🤩

    • @AshenShashika-fm9iy
      @AshenShashika-fm9iy 5 หลายเดือนก่อน

      Forensic කියන එක තමා මේ

    • @dulariwickramasinghe5443
      @dulariwickramasinghe5443 5 หลายเดือนก่อน

      @@AshenShashika-fm9iy හරි මට මතක තව එකක් තියේ, මන් කිව්වෙ ඒක ගැන

    • @AshenShashika-fm9iy
      @AshenShashika-fm9iy 5 หลายเดือนก่อน

      ඕ ඔයා ඒක ගැන කිවුවෙ කියල මට මතක් උනේ මේක දැම්මට පස්සෙ .sorry

    • @cricketfever798
      @cricketfever798 5 หลายเดือนก่อน

      ​@@dulariwickramasinghe5443 ඒ මේකම තමා. හින්දියෙන් remake කරපු එක. මේ ඔරිජිනල් මලයාලම් එක

    • @dineshamadushani1542
      @dineshamadushani1542 5 หลายเดือนก่อน

      Ow ekath patta lassanai....

  • @sathsaranikavidya1050
    @sathsaranikavidya1050 5 หลายเดือนก่อน +7

    සුපිරිම මුව් දෙන්නේ ඔයා තමයි ❤❤❤

  • @malshinayomi2150
    @malshinayomi2150 4 หลายเดือนก่อน +3

    එකනම් මෙ වගෙ ෆිල්ම් වලටම ගැලපෙන කටහඩක් ❤

  • @PoornimaDissanayaka-xx5ww
    @PoornimaDissanayaka-xx5ww 5 หลายเดือนก่อน +15

    දාම ගාතක මුවි නම් සුපිරි 👍
    අපේ රට ඒ අතින් හොදයි කියලා හිතෙන්නේ මෙවා බලනකොට.😢😢

  • @nethu225
    @nethu225 5 หลายเดือนก่อน +3

    සුපිරි ෆිල්ම් එකක් හැමෝටම වැදගත් දෙයක්

  • @fathirush
    @fathirush 4 หลายเดือนก่อน +1

    මේ වගේ serial killer + murder mistery and suspense thriller movies වලට තමයි මන් කැමතිම . හැමදාම මේ වගේ film එකක් ගේන්නකො අයියෙ....❤

  • @user-ch8kb4xq5r
    @user-ch8kb4xq5r 5 หลายเดือนก่อน +4

    බුදු අම්මෝ ලංකාවේ ඒවා මොනාද අප්පා මේවා එක්ක බලද්දී

  • @dulanjiabayakoon9529
    @dulanjiabayakoon9529 5 หลายเดือนก่อน +8

    කොරියන් සීරිස් එකක් පටන් ගන්නකො මවුස් වගේ ❤

  • @tmproductionmusic517
    @tmproductionmusic517 5 หลายเดือนก่อน

    meka balala tama full film eka baluwe. digatama karan yan inside cinemax super. oyage voice ekath supiri aa

  • @Sensor-ou5ic
    @Sensor-ou5ic 5 หลายเดือนก่อน +7

    Ayye mouse wage korean film tikak gennko ayye pllz😢

  • @SHANAEDITION55
    @SHANAEDITION55 5 หลายเดือนก่อน +6

    අනේ මේ ඉල්ලන දෙවෙනි පාර dejav thamil movie එක දෙන්නකෝ 💖😣

  • @chutymanike4929
    @chutymanike4929 5 หลายเดือนก่อน +1

    Thank you so much lassanate athi man den balanna lesti oyate abbehiwela hariyate ara oya kalin genawe film aka hello kiyala ake katehadate kattiya abbehiuna wagetamai itin den wedatikak iwarakarala avith balanna lesti thanks newatath aipe mahansiyate wena kohenda me taram mihiri katehadak akka film akak balanna taims ne itin mekanam abbehivimak lankawate avith kemati oyawe hambawenna a taram a katehada lassanai budu saranai issarahate mewagema tawe wedi wediyen films genna ❤❤❤❤

  • @ChathuuPerera-gj2hx
    @ChathuuPerera-gj2hx 5 หลายเดือนก่อน +6

    අදත් සුපිරි🔥🔥🔥

  • @vihagasathsara9987
    @vihagasathsara9987 5 หลายเดือนก่อน +7

    අම්මෝ අයියේ සුපිරියක් තමා

  • @Sigma.34157
    @Sigma.34157 3 หลายเดือนก่อน

    මන් ඔය ෆිල්ම් එක බැලුවා. ඒත් ඔයාගෙ රිවීව් එකක් බලනවා කියන්නේ මාරම ආතල් දෙයක්. ටොවීනෝ තෝම්ස් ඒ වගේ රහස් පරීක්ෂක චරිතවලට නියමෙටම ගැලපෙනවා. 😍❤️

  • @user-om1uo2hq4r
    @user-om1uo2hq4r 5 หลายเดือนก่อน +29

    හොල්මන් අවතාර ඉන්න බය හිතෙන ෆිල්ම්ස් ටිකක් ගේන්නකෝ 😫💗

  • @ThushariKusum-lf7te
    @ThushariKusum-lf7te 5 หลายเดือนก่อน +2

    Mama movie rewew balanna kamathi kenek nemeyi eth oya eka lassamata kiyanawa e nisaa hari aasawen balanne man eka digata oyawage diga vedio one ❤😊

  • @Rushani3884
    @Rushani3884 5 หลายเดือนก่อน +6

    ඇත්තටම සුපිරි ❤

  • @hiruninirasha4919
    @hiruninirasha4919 5 หลายเดือนก่อน +5

    සුපිරියක් අයියේ ❤️❤️❤️

  • @______sura
    @______sura 5 หลายเดือนก่อน +5

    වෙලාවට ෆිල්ම් එක බලලා තිබ්බ නිසා හුස්ම ගන්න අමතක උනේ නෑ😒

  • @user-hm9vp6xd3v
    @user-hm9vp6xd3v 19 วันที่ผ่านมา +1

    Me film eka patta❤ hamotama adarsyayak wena vidihe ekak ❤

  • @pradeepsusantha1873
    @pradeepsusantha1873 5 หลายเดือนก่อน +3

    Superb very true Story bro . Good job 👍

  • @DisnaRanjani-ym7ml
    @DisnaRanjani-ym7ml 5 หลายเดือนก่อน +7

    ෆට්ට ....❣️❣️❣️❣️

  • @DilakshiThilakarathna-js3us
    @DilakshiThilakarathna-js3us 5 หลายเดือนก่อน +1

    MN kalekata kalin request krpu film ekk ❤️🥺 . Rivew eka nm supiryk Thmy 🌝✌️
    Thank you cinemax ❤️💐

  • @user-nh9nh3iw7x
    @user-nh9nh3iw7x 5 หลายเดือนก่อน +3

    අදත් සුපිරි 💝❤️‍🔥

  • @pasankalhara4161
    @pasankalhara4161 5 หลายเดือนก่อน +4

    Loard of the rings 2 වෙනි film එකේ review එකත් ගේන්ටකෝ😢

  • @sunnasunna8934
    @sunnasunna8934 5 หลายเดือนก่อน +6

    මේක බැලුවා වගෙත් මතකයි 😟😟

  • @TharushiKawindi-hm5tw
    @TharushiKawindi-hm5tw 2 วันที่ผ่านมา +1

    Harima lassanata therun ganna puluvan vidihata film riveu gena ekama chanal eka inside cinemax

  • @samithrasamarasinghe2921
    @samithrasamarasinghe2921 5 หลายเดือนก่อน +3

    Mchn me type ekema serial killer movies set ekk one❤Great review 🔥

  • @user-rr1hj9nx9v
    @user-rr1hj9nx9v 5 หลายเดือนก่อน +5

    ❤❤❤❤❤❤❤😊😊😊😊😊 සුපිරි ❤❤❤❤❤

  • @layunilayuni-dy9wf
    @layunilayuni-dy9wf 5 หลายเดือนก่อน +6

    සුපිරි කතාවක් ❤❤❤❤❤

  • @poornimabandara8710
    @poornimabandara8710 5 หลายเดือนก่อน +8

    අයියේ නියමයි ඔයාගේ voice eka

  • @nirmalawaliwatta1413
    @nirmalawaliwatta1413 5 หลายเดือนก่อน +4

    හොඳම film ටික දැන් තමයි යන්නෙ නම දැක්කම කියන්න පුලුවන්. බලන්න කලින්ම.❤❤❤🎉🎉🎉

  • @sithara469
    @sithara469 5 หลายเดือนก่อน +2

    මේ මූවි එක බලලා තියනවා සුපිරියක්❤❤

  • @dilinisaheena8237
    @dilinisaheena8237 5 หลายเดือนก่อน +1

    Man asama film ekak ❤aye baluwa ithin

  • @Tinabopage321
    @Tinabopage321 5 หลายเดือนก่อน +1

    Inside cinemax තමයි ඉතිං 👍🏼👍🏼👍🏼👍🏼අනේ රොෂාන් අය්යේ ඉක්මනට Korean movie එකක් ඕනේ

  • @Sonu_Darmasiri
    @Sonu_Darmasiri 5 หลายเดือนก่อน +4

    කලින් බලලා තියේ ඒත් ආයෙ බලනවා 😍

  • @maliniitaly8860
    @maliniitaly8860 5 หลายเดือนก่อน +1

    සුපර් සුපර් සුපර් හරිම ලස්සනයි දුකයි ඒක තමයි කියන්නෙ ඉස්සර අපේ වැඩිහිටියන් පොඩිදරැවන් ඉදිරියේ සත්තු මරන්න එපා ඒලමයිගෙ මනස විකුර්ති වෙනවා ඒවා කරලා බලන්න ⁣උත්සහා කරනවා අනික් එක තමයි කොහේ හරි ගියාම දෙමව්පියන්ට දරැවන් ගැන සැලකිමක් නැ ස්තුතියි මල්ලි මෙ කතාව ඔයා නියමෙටම පැහැදිලි ව කියනවා ජයවෙිවා මල්ලි ❤

  • @DinujaRashmika
    @DinujaRashmika 5 หลายเดือนก่อน +6

    සුපිරී ❤❤🔥🔥

  • @hasen309
    @hasen309 5 หลายเดือนก่อน +4

    අදත් සුපිරියක් අයියේ ❤❤

  • @asankaindunil8882
    @asankaindunil8882 5 หลายเดือนก่อน +3

    Gedara wada iwara wela ra unat cinemax lawa balanna aapu mama😊😊😅😅❤

  • @mangaganwari2682
    @mangaganwari2682 5 หลายเดือนก่อน +1

    ඇත්තටම සුපිරි ❤❤❤ඒත් ඔළුව රිදේනවා 👍👍

  • @ashaudeni4478
    @ashaudeni4478 5 หลายเดือนก่อน +2

    Niyamai film eka inside cinemax ❤️❤️❤️❤️❤️

  • @usersandu33
    @usersandu33 4 หลายเดือนก่อน

    මේ ෆිල්ම් එක කලින් බලලා තියෙනවා ටීවි එකේ ඒ උනාට දැනුයි හරියටම තේරුනේ ෆිල්ම් එකේ මොකද්ද උනේ කියලා සුපිරියටම ෆිල්ම් එක කියලා දෙනවා ඔයානම් මරු❤️❤️

  • @dilz103
    @dilz103 5 หลายเดือนก่อน +4

    මම මේක බැලුව ඒත් ආයෙ බලනවා 😁😁

  • @user-qc7zb9jg1g
    @user-qc7zb9jg1g 4 หลายเดือนก่อน +2

    මාරම ලස්සනයි🎉

  • @lakshandanushka6548
    @lakshandanushka6548 5 หลายเดือนก่อน +6

    Brother badland hunter korean movie eka oni❤❤

  • @user-vp4ih6it1d
    @user-vp4ih6it1d 5 หลายเดือนก่อน +4

    Meka patta ... 😉 eth horror ekk oneeee

  • @kavindyamadumali7647
    @kavindyamadumali7647 5 หลายเดือนก่อน +3

    ඇත්තටම සුපිරි 🌼

  • @shanikashanika9802
    @shanikashanika9802 5 หลายเดือนก่อน +4

    අම්මො කී පරක් බැළුවද ඒත් එපා වේන්නෑ

  • @user-dq9ge5wd5l
    @user-dq9ge5wd5l 5 หลายเดือนก่อน

    Supr film ❤❤❤❤ supiri katahadak budu saranai oyata

  • @lovelygirl4087
    @lovelygirl4087 5 หลายเดือนก่อน +1

    Review eka Supiri Ayye ❤

  • @hansanidinelka4943
    @hansanidinelka4943 5 หลายเดือนก่อน +2

    අම්මො සුපිරි 🥺❤️‍🩹 කොරියන් සීරියස් එකකුත් ඉක්මනට දෙන්නකො