Dilantha bus | Katharagama - Kandy | Talk with bus driver

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ต.ค. 2024

ความคิดเห็น • 433

  • @yasithwoshan6655
    @yasithwoshan6655 4 ปีที่แล้ว +68

    ගෞරවනීය රියදුරු මහත්මයෙක්, මිනිසුන් වෙනුවෙන් නොනිදන මිනිසා ❤️🙏

    • @srilankaofficialbusdiary7123
      @srilankaofficialbusdiary7123  4 ปีที่แล้ว +5

      ඔව්ව් ඒක තමයි හරිම නම මෙයාලට කියන්න පුලුවන්

  • @dilshanmadushanka8650
    @dilshanmadushanka8650 4 ปีที่แล้ว +82

    ඇත්ත කතාකරන රියදුරෙක්.බුදු සරණයි.(හැමදේම පොඩි මිනිහට විතරයි)

  • @mihiriwaduge9286
    @mihiriwaduge9286 4 ปีที่แล้ว +55

    බුදු සරනයි රියදුරු මහතා ට මිනිසුන් වෙනුවෙන් කරන නිහතමානීව සේවයට

  • @pradeepgamage360
    @pradeepgamage360 4 ปีที่แล้ว +61

    නියම සුපිරි කථාවක් . හරිනම් මෙි සුපිරි කථාව පුාධාන විද්යුත් මාධ්‍ය ජාලයකින් විකාශනය කරන්න පුළුවන් නම් රටෙි බොහො ජනතාව අතරෙ තියෙන බස් ගැන වැරදි වැටහීම ඔවුන්ට අවබෝධ වෙිවි .

    • @srilankaofficialbusdiary7123
      @srilankaofficialbusdiary7123  4 ปีที่แล้ว +1

      ඔව්ව් මේව වගේ දේවල් මිනිසුන් අතරට දෙන්න ඕනේ අනිවාර්යයෙන්ම

    • @chandanaranasinghe1442
      @chandanaranasinghe1442 4 ปีที่แล้ว +1

      Aniwa

  • @achalarashmika661
    @achalarashmika661 4 ปีที่แล้ว +24

    මාත් ඔය බස් එකේ හැමදාම බදාදා ට එනවා වැල්ලවායේ පන්ති ගිහිල්ලා.🔥

  • @malindanuwan3516
    @malindanuwan3516 4 ปีที่แล้ว +13

    ඇත්ත කාතාව මෙ මනුස්සයන් ගොඩක් දුක් විදිනවා රඡයෙන් මොකක් හරි වැඩ පිලිවලක් කරා නමි ගොඩක් වටිනවා අපේ ජනාධිපතිතුමනි අපේ බස් රියදුරන්ට සහානයක් සලසා දෙන්න වැරැදි රියදුරන්ට කොන්දොස්තරවරැන්ට දැඩි ලෙස දඩුවමි දිය යුතුයි

  • @CheshanMalawiarachchi
    @CheshanMalawiarachchi 4 ปีที่แล้ว +66

    කතරගම - මහනුවර දිලන්ත බස් එකේ රියදුරු මහතා❤️💪

    • @srilankaofficialbusdiary7123
      @srilankaofficialbusdiary7123  4 ปีที่แล้ว +2

      ඔව්ව් කොච්චර පරිණත අදහස් ද මේවා. පාලකයන්ට මේව පේන්ඩ ඕනේ

    • @sriyanikumarasinghe6083
      @sriyanikumarasinghe6083 4 ปีที่แล้ว

      Ovunta thiyena peedanaya kopamanada ?

    • @CheshanMalawiarachchi
      @CheshanMalawiarachchi 4 ปีที่แล้ว

      @@sriyanikumarasinghe6083 pissu hedn mathwa innawa pudumai,math oya bus wala ynwa,mm deklath thiyenwa api tissa,meyala aththtma asrnwa wewa ithinn

    • @oshadarathvita8142
      @oshadarathvita8142 4 ปีที่แล้ว

      ඩිලන්ත.සුගතේ

  • @oshanpasinduedirisinghe6478
    @oshanpasinduedirisinghe6478 4 ปีที่แล้ว +16

    මචන් ඕකෙ දුක දන්නෙ යකඩ ගොඩක ඉන්න මනුස්සයා.
    මන් කරන්නෙ ටිපර්.
    වැලි එකක් ගෙනල්ලා බෑවම අපිට එනවා 40000-50000ක්.
    පිටින් දකින එකා ඕක දකින්නෙ අපේ ලාබෙ ඕක කියලා.
    අපි වැලි එක පටවන්න 22000 + ඩීසල් 12000 + drivers padi
    ඔක්කොම දුන්නම තියෙන්නෙ පොඩි ගානක්.
    අපිට ඩැක් ටයර් දාලා දුවන්න බෑ. දුවන්නෙ පස්සෙ 4 කම්බි , ඉස්සරහා කැන්වස්
    එක කම්බියක් වෙනවා 55000-60000
    කැන්වස් එකක් 45000
    වාහනේ වෙන රෙපයාර්.
    පොඩි අැනේ ඉදලා හැම තැනම වියදම.
    පොලිසියෙන් කරදරේ.
    මාරම කට්ටක් කන්නෙ.
    හිනා වෙලා ලස්සනට හිනා වෙලා හිටියම උන් හූල්ලනවා. ගනන් හද හද බලනවා මුන්ට කොච්චර සල්ලිද කියලා.
    අනික ලෝඩ් එක ගෙනාව ගමන් ගන්න බලාගෙන එවුන් නෑ.
    දවස් දෙක තුන රස්තියාදුව.
    හැමදාම වැඩ කරන්නෙත් නෑ නෙ. මිනිස්සුනෙ. දවසට 500km විතර පාගලා වාහනෙන් බැස්සම කකුල් වලට තියන අමාරුව වචන වලින් කියන්න බෑ.
    පාරෙ යද්දි බනින බලු බැනුම් අහගෙන පට්ට දුකක් විදින්නෙ.
    එකෙක් දෙන්නෙක් කරපු වැරැද්දකට බනින්නෙ ඔක්කොගෙම අම්මා මතක් කරලා.
    ඕවා කතා කරන්න කරන්න එන්නෙ දුකක්.

    • @srilankaofficialbusdiary7123
      @srilankaofficialbusdiary7123  4 ปีที่แล้ว

      සහෝ ඔයා කොහෙද?? Sri lanka Official bus diary අපේ Facebook එකට මැසේජ් එකක් දාන්නකෝ.

  • @slchanal6131
    @slchanal6131 4 ปีที่แล้ว +12

    බුදුසරණයි අපේ අවන්ක රියදුරු මහතුන්ට.තිත්ත ඇත්ත කතා කරා මොනව උනත්..🙏🙏

  • @rumeshchathuranga4180
    @rumeshchathuranga4180 4 ปีที่แล้ว +14

    මාතලේ හම්බන්තොට බස් එක ස්පීඩ් ගිහින් පොලිසියෙන් නවත්තන්ඩ අත දාල දුර රූට් හින්ද යන්ඩ දුන්න ....ඒවගේ පොලිසියේ හොද කට්ටිය ඉන්නව...පට්ට දුකක් විදින්නෙ පෞ මේ මිනිස්සු...loved driver and conducter...

    • @srilankaofficialbusdiary7123
      @srilankaofficialbusdiary7123  4 ปีที่แล้ว +1

      එහෙම හොද මහත්තුරුන් ගෙනුඑඅඩුවක් නෑ Rumesh

  • @sameerasandaruwansameerasa7777
    @sameerasandaruwansameerasa7777 4 ปีที่แล้ว +40

    නියමයි ඉතින් අදහස මමත් බස් වැඩ කරා හරිම අමාරුයි ඉතින් බුදු සරනයි දෙවි පිහිටයි

    • @srilankaofficialbusdiary7123
      @srilankaofficialbusdiary7123  4 ปีที่แล้ว

      කරපු අය තමයි ඉතින් විස්තරේ දන්නේ

    • @අහීන්සකාවීඅහීන්සකාවී-ච8ජ
      @අහීන්සකාවීඅහීන්සකාවී-ච8ජ 4 ปีที่แล้ว +1

      @@srilankaofficialbusdiary7123 මම බස්සකේ ගිහින් තියේනනෙ වා ගොඩක් ම ස්තූතියි ඔයාලට සියලුම දේවීයන්ගේ පිහිටයි මම කාටර් වල ඉන්නේ නීලු

    • @sameerasandaruwansameerasa7777
      @sameerasandaruwansameerasa7777 3 ปีที่แล้ว

      @@අහීන්සකාවීඅහීන්සකාවී-ච8ජ නිලු මං කැමති ඔයා එක්ක කතා කරන්න මට කෝල් එකක් ගන්නකො 0764821585 මේකට හාද බුදු සරනයි දෙවි පිහිටයි

  • @tharushadilshan4818
    @tharushadilshan4818 4 ปีที่แล้ว +26

    ඔවු ඒක ඇත්ත මිනිසා වෙනුවේන් නොමිදෙන මිනිසා බුදුසරනයි රියදුරැ මහත්තයෝ

  • @chaliff7825
    @chaliff7825 ปีที่แล้ว +1

    කතාව සම්පුර්ණ ඇත්ත රියදුරු දෑතට බුදු සරණයි ❤️ දෙවි පිහිටයි 🕊️🖤 පව් ඒ මනුස්සයෝ 😢

  • @shanbro5398
    @shanbro5398 4 ปีที่แล้ว +3

    සුගතේ මාමා.. මාරම නිහතමානී මනුස්සයෙක් .... ඔයා කියන කතාව. සම්පුර්ණ ඇත්ත. ඔයාට ජය මාමා

  • @NisalaSugandika
    @NisalaSugandika 4 หลายเดือนก่อน

    ඇත්ත. මමත් මේ බස් එකේ යන කෙනෙක්. හැමදාම අපි ඩ්‍රයිවර්ස්ලට බැන්න මිසක් අපෙන් වුන වැරැද්ද ගැන අපි හිතුවේ නෑ. අපි කරේ පිට පොත්ත බලලා හැමදේම තීරණය කරපු එක. එහෙම නැතුව මේ වගේ හිතුවොත් අපිට රටක් විදිහට ඉස්සරහට යන්න පුළුවන් නම් කොච්චර හොඳද කියලා මට හිතෙනවා. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ Dilantha group of companies සියලුම කාර්ය මණ්ඩලයට කතරගම දෙවියන් වහන්සේගේ පිහිට ආරක්ෂාව ලැබේවා කියල මම ප්‍රාර්ථනා කරනවා ❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dinuliyanage6624
    @dinuliyanage6624 4 ปีที่แล้ว +24

    මේ මේකේ comment වල රියදුරු මහතාට බුදු සරණයි කියලා තිබ්බට පාරකට බැහැලා බලන්න ඕන මේ අයම බස් රථ රියදුරන්ට බනින බැනිල්ල. මේක නෑ කියලා කියන්න කාට හරි පුළුවන් ද

  • @deneth_n.rajarathna
    @deneth_n.rajarathna 3 ปีที่แล้ว +5

    රත්තරං වචන ටික.බුදු සරණයි ❣️

  • @සදීපලක්ෂාන්-ඥ8ඥ
    @සදීපලක්ෂාන්-ඥ8ඥ 4 ปีที่แล้ว +6

    මචං කිව්ව හැම වචනයක්ම ❤ හදවතට එකගව මචං ඒ හැම වචනයක්ම හරි සක්කිලි බල්ලො නිසා තමයි මේක කරන්න බරි

  • @රියල්මෑන්
    @රියල්මෑන් 4 ปีที่แล้ว +15

    මේ තමයි අපේ පරණ සුපිරි රියදුරො දැන් ඉන්න පඩ කෑලි තමයි මේ වගෙ මනුස්සයන්ගෙත් නම්බුව කන්නේ

  • @khatulandan3315
    @khatulandan3315 4 ปีที่แล้ว +13

    ඇත්ත කථාව මේවට සාධාරණයක් වෙන්න ඕන ජීවිත කීයක් නම් ප්‍රවේශම් කරගෙන යායුතුද මොන වෙහෙසක්ද අපිනම් බස් එකට නැග්ගම සැපට නිදියනව අනේ පව් අනිවාර්යෙන්ම දුර යන බස් වලට මීට වඩා සැපපහසුකම් දියයුතුයි

    • @srilankaofficialbusdiary7123
      @srilankaofficialbusdiary7123  4 ปีที่แล้ว

      ඒක ඇත්ත. එක්කෙනෙක් දෙන්නෙක් නිසා හැමෝම හන්වඩු ගහන්න හොද නෑ.

    • @pissudaoipananaddatamuseta2442
      @pissudaoipananaddatamuseta2442 4 ปีที่แล้ว

      apinam dosekiyanne mahatayo himin yannakiyalatama api ellanne jiveta.rasak obalaatibs

  • @priyanthakumara3033
    @priyanthakumara3033 4 ปีที่แล้ว +13

    බොහොම වැදගත් බස් රියදුරු මහත්මයෙක්. ඔබතුමා සමස්ථ බස් රියදුරන්ගේ නායකත්වයට සුදුසුයි. ඔබ‍ට බුදුසරණයි.

  • @visalharshaka9871
    @visalharshaka9871 3 ปีที่แล้ว +4

    සම්පූර්න ඇත්ත පොලීසිය තලන්න බලන්නෙ පොඩි මිනිහට
    ඇත්තටම දුකයි රියදුරන්ට සලකන විදිය ගැන පුදුම සක්කිලි මේරටේ ඉන්නෙ

  • @thilakrathnathilakrathna4860
    @thilakrathnathilakrathna4860 4 ปีที่แล้ว +3

    මිනිසුන් වෙනුවෙන් නොනිදන මිනිසා *** මේ බොහොම වැදගත් කතාවක්‌ (ජීවිත රැසක් ඔබ දෑතේ ) මගියෝ රටේ ජනතාව ද ?පාලකයෝ හැටියට රටේ ජීවත් වන්නේ සුපිරිය කියන අයටවේවා නොපෙන්නවද ?නොදැනේන වද ?ඒ යට මේවා අදාල නැහැ වගේ ඉන්නවා ?අපි කවුරුන් ලොකු කලකිරිමකින් ජීවත්වෙන්න ඕන නිසා මේ දුක ඉවසාගෙන මේ ගමනයන්නේ !!මේවා දැන්නේන මිනිස්සු තවම අපේ රටට පහළ උනේ නැහැ !!!හැගිම් !!දැනීම් !!!නැති පාලකයෝ ඉන්නකන් මේ හෙමතමයි !!!

  • @malanjayamaha6217
    @malanjayamaha6217 4 ปีที่แล้ว +27

    හොඳ රියඩුරන් ඉන්නෙ ටිකය් . Town service දුවනඋන් බාගයක්ම කුඩ්ඩෝ.

  • @සිංදුවිතරමයි-ළ8ඡ
    @සිංදුවිතරමයි-ළ8ඡ 4 ปีที่แล้ว +18

    රියදුරු දැතට බූදුසරණයි දේවිපිහිටයි

  • @nicebro4748
    @nicebro4748 4 ปีที่แล้ว +9

    මෙයාගේ කතාව ඇත්ත ඒත් දුර සේවා බස් රථවලින් බහින්න ගියාම එන ස්පීඩ් එක ටිකයි අඩු කරන්නේ ඒ අතින් නම් මහ බලුයි . දවස් දෙක තුනක් මූණකට ගලෝගෙන යන්න ගිහින් අනූනවයෙන් බේරුණේ. ගමනාන්තයටම ටිකට් එක ගත්තත් පරිස්සමින් බස්සන්නෙ නෑ.පූළුවන්නම් පැනපන් කියලා මතේ ඉන්නේ..

    • @maxnighttv7103
      @maxnighttv7103 4 ปีที่แล้ว

      නිසි තැන බහින්න bus stand පුරුදු වෙන්න එහෙම කවදාවත් වෙන්නෑ අතර මග දාලා යන්න කිව්වම තමය් එහෙම කරන්නේ

    • @srilankaofficialbusdiary7123
      @srilankaofficialbusdiary7123  4 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතී සහෝ! බුදු සරනණයි!

  • @poptop8558
    @poptop8558 4 ปีที่แล้ว +5

    විනයක් නැති රියදුරන් නිසා වැදගත් විදියට රිය පදවන රියදුරන් අපහසුතාවට පත් වෙනවා. පරිස්සමෙන් . බුදු සරණයි

  • @visalharshaka9871
    @visalharshaka9871 3 ปีที่แล้ว +2

    ඇත්තටම බස් රථ රියදුරන්ට මේරටේ ලොකු තැනක් දෙන්න ඕන
    🤘🤘
    බස් රථ රියදුරන්ට සහෝදරයන්ට වගේ සලකන්න කියල විඩියෝ එකක් කරන්න😜
    බස් රථ රියදුරන්ටවන අසාදාරනය පිටුදකිමු කියල විඩියෝ එකක් කරන්න
    i❤bus sri lanka

  • @chathurangaperera2297
    @chathurangaperera2297 3 ปีที่แล้ว +3

    සැලෙන්නෙපා අයියෙ...අපි ආදරෙයි හැමදාම ඔයාලට

  • @dananjayasandaruwan3762
    @dananjayasandaruwan3762 4 ปีที่แล้ว +2

    ඇත්තටම සුපිරි කතාවක්.මේ කතාව මාද්‍යට දෙන්න පුලුවන්නම් ගොඩක් වටිනව

  • @Eyeroll9987
    @Eyeroll9987 4 ปีที่แล้ว

    ඇත්තටම ගොඩක් වටිනවා . කිව්ව කරුණු සියල්ලම වගේ ඇත්ත. මමත් මේ රූට් එකේ ඇවිත් තියෙනවා . ගොඩක් අමාරු පාරක්. මේවගේ කොච්චර මිනිස්සු දුක්විඳිනවද? අපේ මිනිස්සු හිතන්නෙ ගොඩක් එක පැත්තකින් විතරයි. අනෙක් පැත්තෙනුත් ටිකක් හිතනවනම් කොච්චර වටිනවාද ? අනෙක් එක රෑ නිදිමරාගෙන කරන වැඩක්. එක පොඩ්ඩක් ඇහැ පියඋනොත් ඔක්කෝම ඉවරයි . අපේ මිනිස්සු ඒඅතින් ගොඩක් පටුවිදිහට හිතන්නෙ. කියන්න ඕන හැම දේම වගේ මේ මනුස්සයා කිව්වා . මිනිස්සු තේරුම් ගනීවි යැයි සිතිය නොහැකියි . හොඳ ඉදිරිපත් කිරීමක් . මේ වගේ මිනිස්සුන්ට ඉඩක් වෙන් කරන්න ඉදිරියටත් .

  • @chanukawarnakulasooriya454
    @chanukawarnakulasooriya454 4 ปีที่แล้ว +1

    කියන්න ඕන හැම දේම නියමෙටම කිව්වා. හැමෝම Share කරලා මේ කතාව තවත් ප්‍රසිද්ධ කරමු. කවුරුත් නොදකින දුර ගමන් සේවාවල ඇත්ත කතාව මේක. තෙරුවන් සරණයි රියදුරු මහත්තයෝ ඔබතුමාට....🙏
    ඔය සීට් එකේ ඉද්දි සීරීමක්වත් වෙන්න එපා....❤️

    • @srilankaofficialbusdiary7123
      @srilankaofficialbusdiary7123  4 ปีที่แล้ว

      Anivarayen eka aththa. Hugak ayata නොපෙනෙන eeth aththa thathve oka thamai mithraya

  • @malkakannangara9280
    @malkakannangara9280 4 ปีที่แล้ว +3

    මේ අය කරන සේවය අගයන්න ඕන.ඔබතුමාගෙ කථාව ඇත්ත.මේවට වගකියන්නේ ඕන අය හොරා.ගැමුණු.

  • @karona..8265
    @karona..8265 4 ปีที่แล้ว +5

    ඔයා කියන කතාව ඇන්ත ආයියේ ඔයාලා සියලු දෙනාම දළදා සමිදු පිහිටයි

  • @lahiramanayaka1581
    @lahiramanayaka1581 4 ปีที่แล้ว +4

    මේ ඩයිවර් කියන කතාව හරි 💖💪💪🤟

  • @sadirox6254
    @sadirox6254 4 ปีที่แล้ว +3

    ඇත්තටම සුපිරි driver mame ලස්සනට කරලා තියෙනවා

  • @janaaboy2897
    @janaaboy2897 4 ปีที่แล้ว +6

    වීඩියෝ එක හොඳයි නිවේදකයා ප්‍රශ්න හරියට අහන්න පුරුදු උනොත් සුපිරිම චැනල් එකක් වෙයි...👍👍👍

    • @srilankaofficialbusdiary7123
      @srilankaofficialbusdiary7123  4 ปีที่แล้ว

      මේක පලවෙනි වීඩියෝ වලින් එකක් ලොකු අත්දැකීමක් තිබුනේ නැ. ගොඩක් ස්තුතියි

  • @thariyahariya401
    @thariyahariya401 ปีที่แล้ว +1

    පරිනත රියදුරු මහතෙක්...💚

  • @thusharasampath2715
    @thusharasampath2715 3 ปีที่แล้ว +1

    බොහොම නිහතමානී වැදගත් රියදුරු මහතෙක්,,

  • @කොලුගලසඳ
    @කොලුගලසඳ 3 ปีที่แล้ว +2

    මචන් දියතලාව යාපනය ගනින් එකත් සුපිරියක්

  • @දේදුනුමාපිටිගම
    @දේදුනුමාපිටිගම 4 ปีที่แล้ว +1

    බුදු සරනයි රියදුරු මාමාට
    මිනිසුන් වෙනුවෙන් කරනා සේවයට ......respect 🔷🔷🔷🔷🔻🔶🔶🔶🔶🔶🔻🔻🔻🔷🔷🔷🔷🔷🔷🔷

  • @jalton9602
    @jalton9602 3 ปีที่แล้ว +2

    මම 1968 ලයිසන් ගත්ත කෙනෙක්, කොල්ලෙක් වගේ වැඩ... මාරම ගැම්මකින් කියන්නේ 👌

    • @thariyahariya401
      @thariyahariya401 ปีที่แล้ว +1

      ඒකනම් බොරුවක් ද මන්දා😂😂

  • @chaliff7825
    @chaliff7825 ปีที่แล้ว

    ආසම රථය බස් රථය ගෘරවයෙන් නීය මිනිසා රියදුරා හීනයක් තමයි බුදු සරණයි ❤️

  • @පැංචා-ඪ8ජ
    @පැංචා-ඪ8ජ 3 ปีที่แล้ว +1

    සිරාකතාව මෙවගෙ අය හැමතැනින්ම තැලෙනවා❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍👍

  • @hasanthakandy615
    @hasanthakandy615 4 ปีที่แล้ว +2

    සුපිරි wedak brother. ජය වේවා!!! Mamath bus owner kenek.. Kandy - Nawalapitiya.. Al the best..

    • @srilankaofficialbusdiary7123
      @srilankaofficialbusdiary7123  4 ปีที่แล้ว

      Thank you සහෝදරයා. අපිට ඔයාගෙ අදහස් ගොඩාක් වටිනවා. හුගාක් අය එකම දෙයක් අල්ලගෙන කතා කරාට හැම දේකම දෙපැත්තක් තියෙයි. අපිට ඒක තමයි පෙන්වන්ඩ ඕන උනේ.

    • @srilankaofficialbusdiary7123
      @srilankaofficialbusdiary7123  4 ปีที่แล้ว

      Ape 'sri lanka official bus diary' facebook page ekata ekathu venna. Msg ekak danna aiye

  • @anulaanu5248
    @anulaanu5248 4 ปีที่แล้ว +2

    ඔබ දෙපලට බුදුසරණයි රියදුරු දෑතට තුනුරුවන් ගේම සරණයි

  • @අහීන්සකාවීඅහීන්සකාවී-ච8ජ

    අනේ පවු අසරණ මිනිස්සු මේ වගේ හොඳ අවංක බස් ඩායීවර්ලා සෝයා ගන්න ත් අමාරුයි රියදුරු දැතට සියලුම දේවීයන්ගේ පිහිටයි මම කාටර් වල ඉන්නේ නීලු

    • @srilankaofficialbusdiary7123
      @srilankaofficialbusdiary7123  4 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් ඒක ඇත්ත..

    • @අහීන්සකාවීඅහීන්සකාවී-ච8ජ
      @අහීන්සකාවීඅහීන්සකාවී-ච8ජ 4 ปีที่แล้ว

      @@srilankaofficialbusdiary7123 අපේ රටේ මිනිසුන්ගේ ගාව මනුස්සකම තියෙන වා නම් අද අපි පීටරට ජීවත් වෙන්නේ නැ අපේ සීන්හල අයට මුල අමතක වේනවා වැරදි කරන මිනිස්සු අද හොදට ජීවත් වේනවා වැරදි නොකරන අයට තැනක් නැ ඒ වගේම අපේ දුක කාටවත් තේරුම් ගන්න බෑ පසු තැවීමක් කරගන්න එපා ඉදිරියට යන්න මම සුභ පතනවා මම කාටර් වල ඉන්නේ නීලු

    • @අහීන්සකාවීඅහීන්සකාවී-ච8ජ
      @අහීන්සකාවීඅහීන්සකාවී-ච8ජ 4 ปีที่แล้ว

      රියදුරු දෑතට සියලුම දේවීයන්ගේ පිහිටයි

  • @leehemu7465
    @leehemu7465 4 ปีที่แล้ว +4

    නිලන්ත බස් සමාගමට මගේ ප්‍රනාමය, මේ රියදුතුමාට ජ්යවේවා !

  • @dimithuasanka7008
    @dimithuasanka7008 2 ปีที่แล้ว +1

    මෙය අයියා කියන්න ඇත්තම ඇත්ත බුදු සරණයි

  • @shehankoshitha5069
    @shehankoshitha5069 3 ปีที่แล้ว +1

    නියම මහත්මා ගති ඇත්තෙක්...කතාව සම්පූර්ණයෙන් ඇත්ත..

  • @MadhuMadhu-xu5nk
    @MadhuMadhu-xu5nk 4 ปีที่แล้ว +1

    දිලන්ත මාමේ සතුටුයි ගොඩක් බුදු සරනයි ඔබට

  • @ranjansrilanka3088
    @ranjansrilanka3088 4 ปีที่แล้ว +1

    Eththenma mewage minisungena hithala wedakarana minisunta gaurawakaranna wagakim godak oluwethiyagena wedakarana minisek thamai draiwarla kiyanne budusaranai oyalata jayaweva

  • @kanchanakumudu5169
    @kanchanakumudu5169 3 ปีที่แล้ว

    Akenma aththa aiyya oyage kathawa oyata deergausa labewa theruwan saranai siyalu davi rakawaranai

  • @wickywickramanayaka7413
    @wickywickramanayaka7413 4 ปีที่แล้ว +1

    Raul aiya... man godakma gaman yana bus ekak.... supiri driving.... hamadama midum pirunu parak... kisima dawasak hirimak wath wela na... siyalu devi pihitaii.... hhamadamath hodin sanipan jiwath wenna.... sammbudu saranai

  • @fghurtyiuf7422
    @fghurtyiuf7422 4 ปีที่แล้ว +2

    අද නම් මාමගේ දුක කියලා නිමා කරලා දැමිමා බුදු සරණයි ඔයාට මාමේ හදවතින්ම ආදරේ ❤👈

  • @mallikaramayakataragama5728
    @mallikaramayakataragama5728 4 ปีที่แล้ว +5

    තෙරුවන් සරනයි .වගකිවයුත්තන්ගේ අවඩනයට යොමු වෙවා.

    • @srilankaofficialbusdiary7123
      @srilankaofficialbusdiary7123  4 ปีที่แล้ว

      තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ! එහෙම උනොත් හොදයි අපි හැමෝගෙම යහපත වෙනුවෙන්

  • @Dav757
    @Dav757 4 ปีที่แล้ว +10

    ඇත්ත කතාව..

  • @wimaldeeganage8293
    @wimaldeeganage8293 4 ปีที่แล้ว +4

    Dilanththa bus good job meta kataragama bro

  • @vishwadarshaka
    @vishwadarshaka ปีที่แล้ว +1

    මෙ බස් එකෙ සෙවකයො හරිම සහඳශිලියි

  • @snooslee6508
    @snooslee6508 4 ปีที่แล้ว +5

    කවුරු උනත් මාර්ග නීති රීති අනිවාර්යයෙන්ම පිලිපැදියයූතුයි....අනික තමයි සියලුම මගීන්ට ගරු කරලා කතාකරන්න පූරැදූ වෙන්න ඕනේ.....
    මාර්ගයක ගමන් කරද්දී එක්කෙනෙක් හොඳයි එක්කෙනෙක් නරකයි කියන එක වැදගත් නෑ.... වැදගත් වන්නේ මාර්ග නීතිරීති පිලිපැදීමයි......
    ජර්මනියේ මිස්සූ මාර්ග නීති පිලිපදින හැටි ඒ රටට යවන්න ඕනේ ලංකාවේ බොහෝ රියදුරන්...... එකම පොලිසියේ නිලධාරියෙක්වත් නෑ පාරවල්වල දකින්න බොහෝවිට.....

  • @lovefeelinglf2989
    @lovefeelinglf2989 4 ปีที่แล้ว +10

    ඉතාම වැදගත් video එකක්....❤️

  • @YourRhythm__
    @YourRhythm__ 4 ปีที่แล้ว +5

    සැප වාහන වල යන එවුන්ටනම් තෙරෙන් නැති වෙයි මෙ දුක

  • @top10fastestcars89
    @top10fastestcars89 4 ปีที่แล้ว

    Aththatama hoda chanel ekak...digatama karan yanna....me wagema thawath lankawe dura gaman sewa bus wala athulanthaya danaganna video karanna...ewage driver,conducter lage bus life eka gana ehema...api balaporoththu wenawa...ok good luck...jaya wewa

  • @slbusvideos7506
    @slbusvideos7506 4 ปีที่แล้ว +4

    ඉර කැපෙන්නෙ නැතුව ගන්න පොඩි වාහනයක්ද බස් එක. අනික පිටි පස්සේ රොදෙට

  • @hyumallikasadusadudergausa7750
    @hyumallikasadusadudergausa7750 4 ปีที่แล้ว +2

    Aetta katawa රියැදුරු deatata දළදා samiduga pihitama 🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️

  • @madushanhasanka7119
    @madushanhasanka7119 4 ปีที่แล้ว +3

    අපේ ජනාධිපතිතුමාට මේක පෙන්නන්න සැලැස්සුවනම් හොදයි එතුමා විසදුමක් දෙයි කියල හිතනවා

    • @srilankaofficialbusdiary7123
      @srilankaofficialbusdiary7123  4 ปีที่แล้ว

      දකින්නත් ඇති සමහරවිට. මේවා දකින් නෑ ඒ ගොල්ලෝ

  • @terrencedoncodipilly6011
    @terrencedoncodipilly6011 3 ปีที่แล้ว +1

    Ayya api godak documentaries beluwa Oya yana rout eka thama amaruma para. Api lankawata apuwama enaWa Oya hambennda!!

  • @madusankaudayakumaramadusa3707
    @madusankaudayakumaramadusa3707 4 ปีที่แล้ว +3

    Dilantha තවත් බස් නාමයක්

  • @rukmalkumara239
    @rukmalkumara239 4 ปีที่แล้ว +2

    නියම.කතාවක් .බුදුසරණයි

  • @roshanwijesiri8107
    @roshanwijesiri8107 4 ปีที่แล้ว +5

    පොලිසිය ගැන නම් කතා කරල වැඩක් නෑ ඕකුන්ට පුළුවන් අපෙන් වාහනේ ටයර් එක පොඩ්ඩක් ඉරෙන් එලියට යනකම් විතරයි පොන්න හැත්ත වැරදි කරන බලු කම් කරන උන්ට නඩු දාන්න බෑ පර බල්ලො ඔකුන් යට කරන ඕනෙ කෑලි වෙන්න...වාහන ඩ්‍ර්වර් කරන අපි විතරයි දන්නෙ මේකෙ තියන දුක අමාරුව මිනිස්සු නම් මොකද බස් එකට නැග්ග නිදා ගත්ත ...ඉරක් කැපෙනවා කියන්න ලංකාවේ පොලිසියට මිනියක් මරල වගේ වරදක් කාලකණ්ණි හැත්ත ඕකුන් යට කරන්න ඕනෙ කීප දෙනෙක්

  • @achiya1472
    @achiya1472 3 ปีที่แล้ว +1

    ඇත්ත කතාව ,,,❤️

  • @Saliyawikarma
    @Saliyawikarma 3 ปีที่แล้ว +1

    අපේ බස් වලත් ඔහොමයි ඇඹිලිපිටිය 69 මහනුවර

  • @KawishaLakshan-l5i
    @KawishaLakshan-l5i 10 หลายเดือนก่อน

    ඒක පපුවටම වැදුනා බුදු සරණයි

  • @runeruroshan9763
    @runeruroshan9763 4 ปีที่แล้ว

    රියැදුරු දෑතට බුදු සරණයි aiye oyata තෙරුවන් සරණයි

  • @pethummadhawa99
    @pethummadhawa99 4 ปีที่แล้ว +1

    අයියෙ.... රියදුරු මහත්තය වගේම කොන්දොස්තර මහත්තයත් එක්කත් කතා කරා නම් නේද හොඳ. 🤘💁🏻‍♂️

  • @dnjdjdbdjdjfjf9954
    @dnjdjdbdjdjfjf9954 4 ปีที่แล้ว +3

    මොනම රටකවත් ඉරක් කපනවට දඩ ගහන්නැ ලංකාවෙ පාරවල් මං තිරැ පටුයි සමහර රියදුරන් පාරෙ නිදාගන වහන එලවනවා තවද මාර්ග වල මාර්ග සංන්‍ය පැහැදිලිව හදා තිබෙනවනං හොදයි එවගෙම නවක රියදුරන් හට එියදුරැ බලපතුි නිකුත් කිරිමට පෙර හොද මාර්ග සංන්‍ය පුහුනුවක්ද රවුන්ද බවුඩිිවල නිතියද හරි අකුරටම පුහුනු කල යුතුයි තවද වහනයක වෙග සිමා අනිවාර්ය කල යුතුයි ඉදිරියට පැහැදිලි දර්සන ඇතිව මර්ග නිති පද්දතිය වෙනස් කල යුතුයි

  • @wasanthamarasinghe9072
    @wasanthamarasinghe9072 4 ปีที่แล้ว +1

    Menna ahanna janadepate tumane 😍😍😍🌹🌹🌹🌹👍👍👍👍👍👍👍

  • @thilinathilina2419
    @thilinathilina2419 4 ปีที่แล้ว +2

    Sudath mama..me ape bus eka ...Dilantha. ...💖💖💖💖💖Adarei

  • @gayanmendis3188
    @gayanmendis3188 4 ปีที่แล้ว +2

    We should listen to this people. We must do bigger road. We should improve roads according to real standard

    • @srilankaofficialbusdiary7123
      @srilankaofficialbusdiary7123  4 ปีที่แล้ว

      they don't care, because they don't want to protect those drivers or passengers life. But government and all others punish them

    • @gayanmendis3188
      @gayanmendis3188 4 ปีที่แล้ว

      Ministers are making money from the projects that's why we don't have a standard. even this Indian lorry bus must remove from the road. public transport in a developed country always looks for passengers' safety. WE ONLY KILLING PASSANGERS

    • @banderabandera416
      @banderabandera416 4 ปีที่แล้ว

      එක ඇත්තේ බුදු සරන යි

  • @dineshdarshana3847
    @dineshdarshana3847 4 ปีที่แล้ว +2

    බුදු සරනණයි මේ මහත්මාට

  • @voice.slanka
    @voice.slanka 4 ปีที่แล้ว +3

    රියදුරන් ගොඩක් දුක් විඳිනවා. ඒත් බස්වල කන් කරච්චලේ නම් ඔළුව කැක්කුම හැදිලා වමනේ යන තරම්

    • @maxnighttv7103
      @maxnighttv7103 4 ปีที่แล้ว

      සින්දුවක් දැම්ම කියලා එහෙනෑ bro අනික රියදුරු මහතාට බුම්මගෙන වාහනේ ට්‍ර්‍ය්ව් කරන්න අමාරුයි කරලම බලන්න ඕනී නිදිමත හැදෙනවා.

    • @srilankaofficialbusdiary7123
      @srilankaofficialbusdiary7123  4 ปีที่แล้ว +1

      ඒක ඇත්ත

  • @fatmaz3589
    @fatmaz3589 4 ปีที่แล้ว +1

    Yes can be telekast media news v. Nice news from kuwait fathima

  • @indikagayan3586
    @indikagayan3586 4 ปีที่แล้ว

    Dilantha super service....godak hoda aya weda kala matara - kataragama bus wala...mita aurudu 8 kata withara kalin man wedata giye dilantha bus eke..beliatten

  • @oshadarathvita8142
    @oshadarathvita8142 4 ปีที่แล้ว +2

    ඩිලන්ත...සුගතේ අයියා

  • @nipunamadhushan9436
    @nipunamadhushan9436 4 ปีที่แล้ว +3

    ඇත්ත කතාව❤️👍

  • @fatmaz3589
    @fatmaz3589 4 ปีที่แล้ว +1

    Tanks driver and voiceer

  • @visalharshaka9871
    @visalharshaka9871 3 ปีที่แล้ว +2

    අයියේ මේ විඩියෝ මාද්‍යජාලා ඔස්සේ විකාශනයකරන්නකෝ
    මෙයාලටවන අසාදාරනේ ගැන

  • @nishankaweesha000
    @nishankaweesha000 ปีที่แล้ว

    අපේ අනිත් නුවර බස් එකේ රියදුරු කොන්දොස්තර මහත්වරුන් එක්කත් විඩියෝ එකක් කරමු ද සමාජෙට කියන්න ප්‍රශ්න ගොඩාක් තියෙනවා

  • @imalinduwara1515
    @imalinduwara1515 4 ปีที่แล้ว

    සහතික ඇත්ත ඔය දේ මුලු ලෝකෙ පුරාම මිනිසුන් ට යවා ගන්න පුලුවන් නම් මාර වටිනො

  • @user-xtra
    @user-xtra 4 ปีที่แล้ว

    මේක බැලුවා පස්සැරයක් විතර .. දැංවත් වගකිවයුත්තන්ගේ අවදානය යොමු වේව...

  • @lakinduprashantha5434
    @lakinduprashantha5434 4 ปีที่แล้ว +1

    සොඳුරු මිනිසුන්

  • @slpoddayt7499
    @slpoddayt7499 3 ปีที่แล้ว +1

    රියදුරු මහතුන්ට බුදු සරණයි

  • @KS-iu7ig
    @KS-iu7ig 4 ปีที่แล้ว +1

    Issaraha paara hondata penuna kiyala weegen yanna baa. Weegen yanna sudusu waahanayak wennath oone. Leyland bus ekakata company eken kiyanneth top speed eka 80kmph kiyala. Eekata heethuwa engine,transmission,brakes oroththu denne naa godak high speed ekata. 80 pannaddi bus eke stability eka nathiwenawa. Bus driversla hithan inne eyaala 100 ta yaddi darana effort eka normal kiyala. Habai ee effort world standard ekata anuwa dangerous . Anith eka bus ekak weegen yaddi loku momentum ekak thiyenawa. Podi car ekak ooke happunoth loku damage ekak wenawa. Oya leyland bus wala crumple zone ekak naa. Ethakota safety ekata loku prashnayak. Eekath eka heethuwak leyland bus walata 80kmph top speed ekak denna. Oya leyland nathuwa quality standard ekakata hadapu bus highway ekata daanath heethuwa eekai. Ee wage bus ekakanam tikak weegen giyath kamak naa. Oya bus drivers la bus eka sport car ekak kiyala hithan inne. Oya bus eka drive karanna daana effort eka car ekak elawanna dammanam nuwara indan katharagamata 1 hour walin yanna puluwan. Ee hinda bus drivers la thamanta paara peene hinda weegen yanna puluwan kiyala hithna eka waradiyy. Car walata issaraha peenne nathi unaata power ekai, handling nisay oya bus walata wadaa weegen yana eka sulu deyak. Namuth ee car drivers la hemin yanne vinayak thiyena nisaa(bahutharayak driversla). Nathuwa paara peene nathi nisa neweyy. Eeka godak bus drivers lata therenne naa. Thamange aadayama aduwenawa kiyala minissu load eka ganna weegen yana eka waradiy. Minissunge jeewitha anathure daana epaa. Oya bus hayyen gihin bend ganna welawaka dunnak ehema kadunoth,tyre ekak pipuruwoth iwarayne. ( mee kathaawa therumganna try karanna)

  • @isumusic8426
    @isumusic8426 3 ปีที่แล้ว +1

    Mmmm Ow me kathawa Eththa Thama Lankawe Bus Riyaduranta Thenak ne

  • @sakundevinda288
    @sakundevinda288 4 ปีที่แล้ว +2

    පට්ට අයියා

  • @chalananadeesha1031
    @chalananadeesha1031 4 ปีที่แล้ว +2

    මිනිසුන් වෙනුවෙන් නොනිදන ම්නිසා

  • @gayanlakmal8385
    @gayanlakmal8385 3 ปีที่แล้ว +1

    සහතික ඇත්ත,unlike කරලා තියෙන්නෙ ලංකාවෙ කුහකම හැත්ත

  • @حاولا
    @حاولا 4 ปีที่แล้ว +1

    Sampurna Aththa kathawa budu saranae mahaththayo

  • @tharindugunasekara5548
    @tharindugunasekara5548 4 ปีที่แล้ว +2

    Supiri vedak kolla❤️🔥

  • @sriyanikumarasinghe6083
    @sriyanikumarasinghe6083 4 ปีที่แล้ว +1

    Mey riyaduru mahatha kiyanne weadagath kathawak. Adaala niladharinge awadhanaya yomu wewa ! "Riyaduru deaathata dewi reakawaranai "