Mihin Lanka Mathale Mathara Bus | Official Video

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ม.ค. 2025

ความคิดเห็น • 510

  • @dasundilshan6800
    @dasundilshan6800 4 ปีที่แล้ว +275

    ..අයියා අපෙ කොල්ලෙක් ටිකට් නැතුව අම්බලන්ගොඩට ගෙනත් දැම්ම මාතර ඉදන් පට්ට අයියෙ ඔයාලගෙ මනුස්සකම..❤️ මිහින් ලංකා ❤️❤️❤️

    • @sameerasandaruwan148
      @sameerasandaruwan148 2 ปีที่แล้ว +1

      මේයද අයියේ ගෙනත් දැම්මේ

  • @viridunalin
    @viridunalin 4 ปีที่แล้ว +96

    "බස් කාරයෙක්ට" නෑ බස් රියදුරු මහත්තයෙක්ට ආදරේ හිතුන පළවෙනි වතාව

    • @siyathranasinghe7456
      @siyathranasinghe7456 4 ปีที่แล้ว +3

      Puluwan nam e gana viriduwak karanna bus drivers la widina duka kauruth danne na

  • @nelumudayakantha2471
    @nelumudayakantha2471 4 ปีที่แล้ว +43

    මමත් බස් රියදුරෙක් තාම පාර⁣ට ඇවිත් මාස 6ක් වගෙ තමයි වෙන්නෙ.. අයියාගෙ කතාව නම් පට්ට... අයියේ... ❤️❤️ ⁣රියදුරු ජිවිතේට ගන්න වැදගත් අදහස් ගොඩක් තියනවා... 😍😍

  • @rashenkaa
    @rashenkaa 3 ปีที่แล้ว +35

    හවස 6ට මාතලේ ටවුන් එක මැදින් ස්ටෑන්ඩ් එකට ලයිට් දාගෙන යනකොට තියන ගැම්ම දන්නේ මාතලේ අපි තමා! 🔥♥️

  • @tashirebeca2648
    @tashirebeca2648 2 ปีที่แล้ว +21

    මමත් මාතර ඉඳලා ගාල්ලට ආවා,මාරම ආරක්ෂිතව හා වෙලාවට ගමනාන්තයට එනවා,නියම රිය පැදවීමක්.

  • @yasiruransara4845
    @yasiruransara4845 4 ปีที่แล้ว +86

    මම දැකපු හොඳම රියදුරා...තෙරුවන් සරණයි රියදුරු මහත්තයෝ ඔබතුමාට... ඒ වගේම ඔබතුමන්ගේ මුදලාලි මහත්තයටත්... වැඩි වැඩියෙන් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඔබතුමාට.... සියලු දෙවි රැකවරණ ලැබේවා....🇱🇰🇱🇰🇱🇰💪💪💪💪☸️☸️☸️🙏🙏

    • @krishandhansivlogs
      @krishandhansivlogs 4 ปีที่แล้ว +2

      18ඔන්න ඔයාටත් සහයෝගය දුන්න 🌹🙏මටත් පුංච් සහයෝගයක්‌ දෙන්නකෝ බුදුසරණයි 🌹🌹🤝

  • @deneth_n.rajarathna
    @deneth_n.rajarathna 3 ปีที่แล้ว +18

    නිදිමත හින්ද බස් එක නවත්තපු වැඩේටනම් දනගහල වදින්න ඕනේ වැඩක්.නිදිමතේ ඩ්‍රයිව් කරනවට වැඩිය ඒක වටිනව.එදා එයා නිදිමතේ ගියානම්.අද සමහර විට මේ වීඩියෝ එක කරන්න ඔය බස් එක ඔතන නොතිබෙන්න පුලුවන් .ඒ කරපු වැඩේනම් ගොඩක් වටිනව ආකාශ් අයියේ ❤️🤟

  • @lochanadeneth1811
    @lochanadeneth1811 10 หลายเดือนก่อน +2

    සුපිරි 👍👍👍

  • @kavinduvideo5650
    @kavinduvideo5650 9 หลายเดือนก่อน +1

    සුපිරි බස් එක පටිට ❤❤🙋‍♂️🙋‍♂️

  • @thilinagunasekara1673
    @thilinagunasekara1673 4 ปีที่แล้ว +36

    ආකාශ් අයියේ ඔයාට මාව මතක නැතුව ඇති..හැබැයි රත්නපුර කොළඹ වැඩ කරද්දී අපිව තිබිරිගස්යායෙන් අරන් ගැටහැත්ත හන්දියට ගිහින් දැම්ම ඉස්කොලේ ගිය කොල්ලෙක්ගෙන් එක කොල්ලෙක් මම..මට මතක විදියට ඒ පාරේ සපත්තු දාලා එලවපු එකම රියදුරු මහතා ඔයා..හරිම හොඳ මනුස්සයෙක් ...දැකපු ගමන් මම අදුනගත්තා වීඩියෝ එකෙන්..අපි දන්නවා අයියේ ඔය රැකියාවේ අමාරුව..අපිව පරිස්සමින් එක්කන් එනවා ඉස්කොලේ ඇරිලා එනකොට..අපිට බස් එකේ ආසන තිබුනත් අපි වාඩි උනේ බොනට් එක උඩ..ඒක නිසා ඔයාලගේ ජීවිතය ගැන දන්නවා..බුදු සරනයි..පරිස්සමින් රැකියාව කරන්න..දවසක හම්බවුනොත් අනිවා කතා කරනවා..සුපිරි රියදුරෙක්...

  • @බුද්ධංසරනංගච්ඡාමි

    තෙරුවන් සරනයි රියදුරු මහත්තයෝ...සදා යහපතම රැදේවි..

  • @travelwithsandaruwan
    @travelwithsandaruwan 4 ปีที่แล้ว +25

    ඔන් ටයිම් දුවන බස් එකක්. මම එක දවසයි ගියේ.. වෙලාවටම ගියා. මෙ මිනිස්සු වෙනුවෙන් වීඩියෝ එකක් කරපු මල්ලිටත් ජය. ඩ්‍රයිවර් මහත්තයට කොන්දොස්තරටත් ජය

    • @krishandhansivlogs
      @krishandhansivlogs 4 ปีที่แล้ว

      912ඔන්න ඔයාටත් සහයෝගය දුන්න 🌹🙏මටත් පුංච් සහයෝගයක්‌ දෙන්නකෝ බුදුසරණයි 🌹🌹🤝

  • @poddagaming8859
    @poddagaming8859 4 ปีที่แล้ว +46

    කඋද යකෝ මේවගේ උතුම් ජෝබ්. එකට අන්.ලයික් කරපු එඋන්.උන් ජිවිතේටවත් බස්.එකක ගිහින් නැද්ද. අකාශ් අයියට අදරේ.අය කෝ.බලන්න.
    බුදු සරණයි අකාශ් අයියා.ජයවේවා.👍❤

    • @krishandhansivlogs
      @krishandhansivlogs 4 ปีที่แล้ว +4

      9ඔන්න ඔයාටත් සහයෝගය දුන්න 🌹🙏මටත් පුංච් සහයෝගයක්‌ දෙන්නකෝ බුදුසරණයි 🌹🌹🤝

    • @TheNest6
      @TheNest6 4 ปีที่แล้ว +2

      කුහක හැත්ත බන් 😥😥

    • @poddagaming8859
      @poddagaming8859 4 ปีที่แล้ว +1

      Ou ban.

  • @sadeepadilshan1764
    @sadeepadilshan1764 4 ปีที่แล้ว +18

    මිහින් ලංකා ❤🇱🇰 සුපිරි බස් එකක් තමා 💞

  • @deneth_n.rajarathna
    @deneth_n.rajarathna 3 ปีที่แล้ว +6

    බස් රියදුරෙක් කියන්නෙ ඇත්තටම හදවත පිරිසිදු ජීවිතයකි.කොන්දොස්තර මහත්තයත් ඒ හා සමානයී.එයාල කරන සේවාවට හමෝම දොස් කියනවා,ඒත් කවුරුත් දන්නෑ එයාල අපේ රටට කරන සේවාව.ඔය මිහින් ලංකා බස් එකේ වැඩ කරන ආකාශ් අයියව මම ඇත්තටම දැකලවත් නෑ .ඒත් ඔය වීඩියෝ එක බැලුවට පස්සෙ මට තේරුනා එයා හොද මනුස්සයෙක් කියලා...එයාල මේ කරන්නෙ රස්සාවක් නෙමෙයී.එයාල මේ කරන්නෙ ලොකු පිනක්.හැමදාම සතුටින් ඉන්න ඔයාලටත් මේ රටේ සියලුම බස් රථ රියදුරන්ටත් කොන්දොස්තර මහතන්ටත් බුදු සරණයි ,ජේසු පිහිටයී,❤️

  • @අහීන්සකාවීඅහීන්සකාවී-ච8ජ

    මනුස්සකම දන්න කේනේක් ට කවදාවත් වරදින්නේ නැහැ මීතුරේ රියදුරු දෑතට සියලුම දේවීයන්ගේ පිහිටයි ❤❤❤❤❤❤❤❤❤❤

  • @kavindaprasad8743
    @kavindaprasad8743 4 ปีที่แล้ว +17

    බොහොම හොද රියදුරැ මහත්මයෙක් තෙරැවන්සරනයි ඔබතුමාට

  • @kavishkageethanja1910
    @kavishkageethanja1910 ปีที่แล้ว +1

    ❤️💙නිහතමානී රියදුරෙක් n❤️

  • @dilshanrathnayake7129
    @dilshanrathnayake7129 4 ปีที่แล้ว +21

    රේස් එක උනත් යන්නෙ තමන්ගෙ ජීවිතේ ගැට ගහ ගන්න.එක පාරක් වැරදුනත් ඒක හදා ගන්න තමා මේ රස්සාව කරන්නෙ.කවදාවත් මේ රස්සා වලට බනින්න.පහත් කරන්න එපා.හැමෝම එක වගේ නෑ.❤️චැනල් එකත් නියමයි අයියා

  • @sandeeplakshan
    @sandeeplakshan 4 ปีที่แล้ว +107

    අකාෂ් හොද අවංක බස්‍ රියදුරුක් ❤❤️

  • @samidhusamidhu817
    @samidhusamidhu817 4 ปีที่แล้ว +66

    එල අයියේ.. මමත් වැලිලොරියක් තමයි වැඩ කරන්නෙ ඔයා කියපු කතාව අගයකරන්ඩ ඕනි..නිදි මත දන්නෙ එලි⁣⁣වනකම් කරකවන අපි විතරයි වස්තු ...

    • @karona..8265
      @karona..8265 4 ปีที่แล้ว +4

      මම දැකපූ හොදම රියදුරැ ඔයා අයියේ සියලු දෙවියො රැක දෙවා ඔයාලා හැමොටම කතරගම දෙවි පිහිටයි

  • @_sathru_kavineth
    @_sathru_kavineth 3 ปีที่แล้ว +8

    දිනෙන් දින දියුණු වේවා. අවංක රියදුරු මහත්මයෙක්. ඒ රියදුරු දෑතට සියලු දෙවි රැකවරණයි!!!

  • @ecl_20_nipun_kumara43
    @ecl_20_nipun_kumara43 4 ปีที่แล้ว +40

    දැකපු සුපිරිම වීඩියෝ එක...පරිස්සමෙන් බුදු සරණයි ...😍😍

    • @lakiya__yt5238
      @lakiya__yt5238 4 ปีที่แล้ว

      subscribersල 27මාව subscribe කරලා help එකක් දෙන්නකො.
      Subscribe ඕනෙ අය comment කරන්න.

    • @lakiya__yt5238
      @lakiya__yt5238 4 ปีที่แล้ว +1

      @SL යූටියුබ් KINGDOM subscribersල 27මාව subscribe කරලා help එකක් දෙන්නකො.
      Subscribe ඕනෙ අය comment කරන්න.

    • @krishandhansivlogs
      @krishandhansivlogs 4 ปีที่แล้ว

      56ඔන්න ඔයාටත් සහයෝගය දුන්න 🌹🙏මටත් පුංච් සහයෝගයක්‌ දෙන්නකෝ බුදුසරණයි 🌹🌹🤝

    • @krishandhansivlogs
      @krishandhansivlogs 4 ปีที่แล้ว

      @SL යූටියුබ් KINGDOM 479ඔන්න ඔයාටත් සහයෝගය දුන්න 🌹🙏මටත් පුංච් සහයෝගයක්‌ දෙන්නකෝ බුදුසරණයි 🌹🌹🤝

    • @krishandhansivlogs
      @krishandhansivlogs 4 ปีที่แล้ว

      @@lakiya__yt5238 199ඔන්න ඔයාටත් සහයෝගය දුන්න 🌹🙏මටත් පුංච් සහයෝගයක්‌ දෙන්නකෝ බුදුසරණයි 🌹🌹🤝

  • @w.l.dhananjayadharmappriya4705
    @w.l.dhananjayadharmappriya4705 4 ปีที่แล้ว +10

    💖💖💖💖💖💖💖😘😘😘😍😍😍😍💪💪💪💪මමත් අනන්ත වාරයක් ආපූ ගිය බස් එකක්...

  • @thaseafarer1862
    @thaseafarer1862 3 ปีที่แล้ว +5

    ආකාෂ් අයියා පට්ට නිහතමානී රියදුරු මහත්මයෙක් ආඩම්බරයි ඔබ ගැන ''රියදුරු දෑතට සියලු දෙවිරැකවරණයි''..❤️🙏

  • @mohamedaidh8207
    @mohamedaidh8207 4 ปีที่แล้ว +9

    මේ වගේ අය ගොඩක් අඩුයි..හොද මනුස්සෙයෙක් කියලා හිතෙනවා..රියදුරු අයියට බුදුසරණයි...අල්ලහ් දෙවි පිහියයි.... කොහොමත් දකුනේ අය ලග මනුස්සකම් තියෙනවා .. දකුනට ගොඩක් ආදරේ ❤ ❤❤

  • @hasinthagamage9797
    @hasinthagamage9797 4 ปีที่แล้ว +13

    ඇත්තටම සුපිරි සේවයක් ලබාදෙන බස් එකක්❤️

  • @DinethruchiraDilshan
    @DinethruchiraDilshan ปีที่แล้ว +1

    නියම රියදුරෙක් පරිස්සමින් අයියා බුදු සරණයි ❤️❤️

  • @aravindamadurajithkumaraba797
    @aravindamadurajithkumaraba797 4 ปีที่แล้ว +9

    Mr: Akash Is A Very Good Driver. His Value Service Very Useful To My Transport Needs......And He Has Good Qualities......Tnx.......
    .

  • @dushanperera597
    @dushanperera597 2 ปีที่แล้ว +3

    Bus driver kenk unth lecture kenk wge kathwa.kathwa mara lasssni .mara ma respect ahh.mn bus karayon ta kmthi ma na penna ba.habei me wge රියදුරු මහත්තය kta marama respect ahhh❤️.me wge minissu innwa nm.bus karaya kiyna name nti wenwa.good luck ayye.❤️

  • @kajatheepancrush2984
    @kajatheepancrush2984 3 ปีที่แล้ว +2

    Niyami akash ayye mama jaffna to Colombo
    👌 👍 😍 supiri

  • @hashandisanayaka6269
    @hashandisanayaka6269 3 ปีที่แล้ว +4

    බුදු සරණයි පරිස්සමින් ඉස්සරහටත් ඔය සේවය කරන්න..♥️♥️

  • @tharindurukmar939
    @tharindurukmar939 4 ปีที่แล้ว +13

    මාත් රියදුරු ක් රියදුරු දෑතට දෙවිපිහිටයි

  • @atthathittha26
    @atthathittha26 4 ปีที่แล้ว +4

    අය්යේ ඔයා වගේ රියදුරු මහාත්තයේක්‌ හම්බ වෙලා නෙ අය්යට බුදුසරණයි අය්යාගේ මුදලාලිලා මහත්තයට බුදුසරණයි ඔයාගේ මේ රස්සාව තව තවත් දියුණු වේවා

    • @atthathittha26
      @atthathittha26 4 ปีที่แล้ว

      ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @pubudupiyanga9418
    @pubudupiyanga9418 4 ปีที่แล้ว +4

    උතුම් මිනිසෙක් ඔයාට ඳළදා හාමුදුරුවන්ගෙ පිහිටයි දිර්ඝආයු ලැබෙිවා විෂ්ණු දෙවියන් ගෙ පිහිටෙන් ආරක්ෂා කර දේවා

  • @dumidushashen4437
    @dumidushashen4437 4 ปีที่แล้ว +2

    ජයවෙවා අයියා බුදුසරණයි ඔයාට මනුස්සකමින් පිරිපුන් එකම.රියදුරු ..

  • @දෙනෙත්මහීෂ
    @දෙනෙත්මහීෂ 4 ปีที่แล้ว +30

    මට මතකයි දවසක් ගාල්ලෙ ටවුන් ඉදලා පැය එක හමාරකින් පානදුරට ආවා පෙරහැරක් නිසා පරක්කු වෙලා. හරි පරිස්සමට කියපු තැනින් බැස්සුවා කොච්චර පරක්කු උනත්.. ඇත්තටම මහත්මයෙක් 🙏❤️🤟👍🤘💪💪

    • @krishandhansivlogs
      @krishandhansivlogs 4 ปีที่แล้ว

      90ඔන්න ඔයාටත් සහයෝගය දුන්න 🌹🙏මටත් පුංච් සහයෝගයක්‌ දෙන්නකෝ බුදුසරණයි 🌹🌹🤝

    • @buspisso_1
      @buspisso_1 4 ปีที่แล้ว

      Math oyawa sub kara mawath subscribe karanna

  • @user-lakshan-M
    @user-lakshan-M 4 ปีที่แล้ว +6

    ඉස්සර මාතලේදී බස් එක දවල්ට නතර කරලා තිබුනේ හුලංගමුවේ පංසලේ....දැන් මන්දණ්ඩාවල පැත්තේ.....ආසම රියදුරෙක් ආසම බස් එකක්...දෙවි පිහිටයී ආකාශ් අයියණ්ඩියේ

  • @poptop8558
    @poptop8558 4 ปีที่แล้ว +36

    ඇත්තටම රියදුරක් නෙමෙයි රියදුරු මහත්මයෙක් ❤️❤️❤️

  • @warunadndn6410
    @warunadndn6410 4 ปีที่แล้ว +6

    සුපිරි කතාවක් කිව්වා..අපි ඇගට එද්දි අපිත් ඇඟට යන එක නෙවෙයි කල යුතු වන්නෙ..ජපනය වගේ රටක මාරම ඉවසිමක් තියනවා රියදුරන්ගෙ එකින් එකා ඉක්මවා කුනුහරුප කියාගෙන දගලන මිනිසුන් සහ රියදුරන් ඇත්තෙම නැ..එ නිසා රියදුරෙකු වශයෙන් ඔබ නිහතමානි මෙන්ම සියල්ල ඉවසගෙන කටයුතු කිරිම ඔබෙත් අපෙත් ජිවිතවලට වගකිමක් ඉෂට කිරිමයි...ඔබට සුභ පැතුම්..

  • @sithara9891
    @sithara9891 4 ปีที่แล้ว +13

    අවුරුදු 32ක් කොන්දොස්තර කෙනෙක් විදියට අපේ අප්පච්චි වැඩ කරේ.ඔය රස්සාවේ අමාරුව මං දන්නවා ❤

  • @dulanthaentertainment9975
    @dulanthaentertainment9975 4 ปีที่แล้ว +4

    ජය වේවා. දිනෙන් දින දියුණු වේවා... මිහින් ලංකා..

  • @ranukamperera2500
    @ranukamperera2500 4 ปีที่แล้ว +5

    නියම රියදුරු මහත්තයෙක්..ආදරෙයි අයියෙ

  • @agaÃrcHutte
    @agaÃrcHutte 3 ปีที่แล้ว +3

    😍😍😍😍 කියන්න වචන නැ. ඔන කිහප සැරයක්ම කෙලබ යද්දි👍 මෙ බස් එක එනකමිම ඉන්නවා බලාගෙන නැගලා පිටිපස්සෙම එකෙ වාඩිවෙලා මුහුද දිහා බලාගෙන යනවා 😍😍😍😍 සුපරි 👍

  • @virajrandula1878
    @virajrandula1878 4 ปีที่แล้ว +4

    Ade akash aiya ..ඇඹිලිපිටිය- කොළඹ , BG super wada kra..patta charithe...adarei aiya..❤️❤️

  • @sudeshkavinda3327
    @sudeshkavinda3327 4 ปีที่แล้ว

    Supiri charithayak aiya oya ..kathava supiri ..තෙරුවන් සරනයි

  • @user-lakshan-M
    @user-lakshan-M 4 ปีที่แล้ว +7

    මම ගොඩක් ආදරේ කරන චරිතයක් ආකාශ් අයියා..පට්ට නිහතමානි චරිතයක්.

  • @dayangaviduranga9895
    @dayangaviduranga9895 4 ปีที่แล้ว +2

    Dekapu supiri video ekak budusaranayii siyalu devi reka varanayii😍😍😍

  • @nadeeshadilan2981
    @nadeeshadilan2981 3 ปีที่แล้ว

    Supiri good luck akash aiye budusaranai parissamen inna ❤️❤️❤️❤️

  • @tharakamayura7796
    @tharakamayura7796 4 ปีที่แล้ว

    හොද රියදුරැ මහත්තයෙක් අයියේ ඔයා අපි ඔයාලා විදින දුක දන්න අය කවදාවත් අපිට බනින්නෙ නෑ රියදුරැ දැතට තෙරැවන් සරණයි

  • @asankaasanka2648
    @asankaasanka2648 4 ปีที่แล้ว +7

    නොයම කොල්ලෙක් බ්‍රෝ ඔයානම්. සල්ලි වලට කෑදර කමේ ඉගිලෙන්න හදන බස් රියදුරන්ට වැඩිය රටක් වටිනවා ඔබතුමා. අනිත් රියදුරන්ටත් හොද ආදර්ශයක්... ජයවේවා සියලුම දෙවි අරක්ශාව නොවඩුව ලැබේවා.. බුදු සරණයි..

  • @tharindumadushanka2847
    @tharindumadushanka2847 4 ปีที่แล้ว +16

    අපෙ ගම මාතලේ❤🥰

  • @oshadhavimukthi239
    @oshadhavimukthi239 3 ปีที่แล้ว +1

    ඔබ තුමා වැනි රියදුරන් මේ පුණ්‍ය භූමියේ පහල වේවා!!

  • @dulanthaentertainment9975
    @dulanthaentertainment9975 4 ปีที่แล้ว +1

    Ekata nam kiyanna wachana na aiya supiri..

  • @shanvis4286
    @shanvis4286 4 ปีที่แล้ว +1

    Katharagama dewiyange pihitai aiya❤️❤️ supirima bus riyadurek...

  • @DamiduUdhara
    @DamiduUdhara 2 วันที่ผ่านมา

    Aye muhudu rassawa karana hemoma akawage ne aiye♥️api karana rassawal hari awadanam🥹🥹therunai👍

  • @dilshanchamara6003
    @dilshanchamara6003 4 ปีที่แล้ว +9

    අයිඩින්ටිය අරන් බලනකොට ගලෙන්බිඳුනුවැව ගහලා වැඩක්ද මල්ලී අම්මොහ් කතාව 💪❤️

  • @muditham9
    @muditham9 4 ปีที่แล้ว +1

    Supiri charithayak mage hodama yaluwek.bus akedima set une.mathaledi.dan sahodarayek wage api tika.budusaranai akash aiye

  • @udeshsenanayake9444
    @udeshsenanayake9444 3 ปีที่แล้ว

    Mekath supirima bus ekak thama machan.mama mathara giya 4parak.patta machan.adarei ayye dennatama.

  • @wijithadananjayakumara8940
    @wijithadananjayakumara8940 4 ปีที่แล้ว

    Sahathika eththa awanka riyadurek awankawama hdawathinma ආදරෙයි පරිස්සමෙන් ගිහින් enna බුදු සරණයි දෙන්නටම දෙවි පිහිටයි

  • @shey5734
    @shey5734 4 ปีที่แล้ว +2

    බුදු සරනයි ඔයාගෙ දෑතට.රැකවරනය❤️

  • @sachindudharmadasa2416
    @sachindudharmadasa2416 ปีที่แล้ว +1

    ඩ්‍රයිවර් කමට එහා ගිය නුවණක් තියෙන මනුස්සයෙක්........

  • @isurubandara5384
    @isurubandara5384 4 ปีที่แล้ว +8

    දැකපු සුපිරිම වීඩියෝ එක ❤️

  • @hodasellama8095
    @hodasellama8095 4 ปีที่แล้ว

    Supiri වේගයකින් yanne..maru ..බුදුසරණයි ayye

  • @siriyaniamarawansha6699
    @siriyaniamarawansha6699 3 ปีที่แล้ว

    Lasssainai aiye kathawa.aka nam hithatama waduna.mamath aka parak kandy walin nagga

  • @nipunabandara484
    @nipunabandara484 4 ปีที่แล้ว

    හැමදාම බලන්වා විඩියෝ .... පට්ට මනුස්සකමක් තියන රියදුරෙක් ... එ වගෙම ඔය අයියා

  • @nayanadissanayake2238
    @nayanadissanayake2238 4 ปีที่แล้ว +5

    ආකාශ් අයියේ එලම ආදරෙයි❤️

  • @dilupasalinda2997
    @dilupasalinda2997 4 ปีที่แล้ว +4

    ආකාශ් අයියේ ඔයාල ලොකු සේවයක් කරන්නෙ,සියලුම රියදුරැ මහත්වරැන්ට බුදුසරණයි

  • @Duminda979
    @Duminda979 4 ปีที่แล้ว +10

    මම ආසම බස් එක ම්හින් ලංකා..❤️❤️❤️❤️

  • @revvijithasiri8403
    @revvijithasiri8403 4 ปีที่แล้ว +3

    ගමේ ගියාම නුවර ඉදල පානදුරට එන්නෙ මේ bus එකේ.හොද video ekak

  • @prabathpathirana
    @prabathpathirana 4 ปีที่แล้ว +17

    කතාවට නියමයි අයියේ ඔයා කිව්වා කතාව නම් 100%ක් ඇත්ත ජයවේවා බුදු සරණයි! චැනල් එකත් සබ් කලා. මමත් දෙයක් කියන්න ඕනි සාමාන්‍යයෙන් මම බස් එකක ගමන් කරලා ඩ්‍රයිවින් අයියට ස්තුති කරනවා පරිස්සමට ගෙනත් දානවට ඔයාලත් කවුරු හරි කරලා බලන්න ඩ්‍රයිවර් අයියගෙ හිනාව බලන්නකෝ පුදුම සතුටක් තියෙන්නෙ ජයවේවා!

    • @TechSnap56
      @TechSnap56  4 ปีที่แล้ว +1

      ගොඩාක් ඉස්තූතී සහෝ. මේ කරන සේවාවට අගය කිරීමක් කරන්නම ඕන.

    • @prabathpathirana
      @prabathpathirana 4 ปีที่แล้ว

      @@TechSnap56 අනිවාර්යයෙන්ම

    • @chamaranocommentary3480
      @chamaranocommentary3480 2 ปีที่แล้ว

      @@TechSnap56 mihin lanka contact number ekak nadda bro

  • @thilinarathnayake5484
    @thilinarathnayake5484 4 ปีที่แล้ว

    සුපිරි අයියා...තෙරුවන් සරණයි.....

  • @vimangasubasinhe5080
    @vimangasubasinhe5080 4 ปีที่แล้ว +3

    ඇත්තටම හොද බස් එකක්. වේගෙනුත් යනවා. ඒ වුනාට අනවශ්‍ය විදිහට break කරන්නේ නෑ.

  • @aquarium4750
    @aquarium4750 3 ปีที่แล้ว

    Ekenma Matale....
    Hamoma oya vidihata hitanna aiye...
    Bas ekatath oba depalatath..
    Budusaranai 🙏🙏🙏

  • @chamikamadhuwantha3811
    @chamikamadhuwantha3811 4 ปีที่แล้ว +4

    Yako akash aiye...mita aurudu 5kata ho 6kata kalin ubath ekka gyapu mulma dawase idala ada wenakan uba ekama widiyata driving.adatath hamadama matarin yaddi paredi dakkoth horn eka gahan hed eka gahan yanna taram uba nihathamani.eka cl eken matale idan mawanellata seat thyan enawa uba mata ape gedara ayata.owa kyanna ona ewa newei.kotinma uba supiri manussayek.elama.

  • @dineshmadusanka8545
    @dineshmadusanka8545 4 ปีที่แล้ว +8

    Aththa ktha krpu ekama kena me field1.. Good Luck

  • @chameerasandaruwan4183
    @chameerasandaruwan4183 4 ปีที่แล้ว +6

    Mamath drivin karanne mama අනිවාර්යයෙන් bus walata ida denawa wahane nawaththala hari. Jaya wewa kassa aiye parissamata weda karanna budusaranai

  • @thishankaweesha8383
    @thishankaweesha8383 ปีที่แล้ว +1

    Akash aiya budu saranai oya dathata

  • @chanakasenadeera2646
    @chanakasenadeera2646 5 หลายเดือนก่อน

    Hari apurui aiya budu saranai jayawawa oyata

  • @newkuwait9760
    @newkuwait9760 4 ปีที่แล้ว +1

    👍🌹🌷supar🌷🌹👍
    කතාවනම් නියමයි අයියා .

  • @sankhalakshan9088
    @sankhalakshan9088 4 ปีที่แล้ว +1

    Ammoo akash aiya.goda kalekin supiri..

  • @evozyvox.9520
    @evozyvox.9520 2 ปีที่แล้ว +1

    සුපිරි චරිත තමයි ඉතින් ❤❤❤

  • @movindusandeepa8502
    @movindusandeepa8502 3 ปีที่แล้ว +2

    මොනා උනත් නියම Driver කෙනෙක් අනිත් අයත් එක්ක බලද්දි පට්ටම හොදයි ආදරෙයි ❤️❤️

  • @dgankumariasha5752
    @dgankumariasha5752 3 ปีที่แล้ว

    Math mathale malli good 👍 god blass you ♥

  • @djrandeepamusic3639
    @djrandeepamusic3639 4 ปีที่แล้ว +3

    බුදු සරණයි සියලුම රියදුරන් ආරක්ශා වේවා

  • @thaminduwanniarachchi8443
    @thaminduwanniarachchi8443 4 ปีที่แล้ว +3

    මමත් දුර ගමන් බස් වල ඉස්සරහ සීට් වල ඕන තරම් ගිහින් තියනව. මම හොඳට දැකල තියනව පිස්සො වගේ මිනිස්සු වාහන දාන හැටි. ඇත්තටම බස් එකේ driver කොහොම මේව ඉවසනවද කියල හිතාගන්න බෑ. මම බස් driver උනා නම් ඕකුන්ගෙ කණ පැලෙන්න ගහනව. ලොකු කැපකිරීමකින් තමයි දුර ගමන් බස් එකක් එලවන්නෙ.!❤

  • @sajeethsutharman1185
    @sajeethsutharman1185 4 ปีที่แล้ว +5

    From Australia But Sri Lankan

    • @jalton9602
      @jalton9602 4 ปีที่แล้ว

      Ade same 😍

  • @rhythmofheart8d415
    @rhythmofheart8d415 4 ปีที่แล้ว

    Api godak denek nodekka peththak gena me video eken katha kala.e gena godak sthuthi.e wagema driver mahathmayath hodin pehedili kala godak denek nodanna,nodakin aththa peththa. Godak watinawa me video ekath.💯♥️

  • @irushanimshan9215
    @irushanimshan9215 4 ปีที่แล้ว +2

    Mage thaththath Bus riyadurek ❤😘

  • @YasithaYasitha
    @YasithaYasitha 4 ปีที่แล้ว +1

    Supire aiye 😍😍😍😍😍😍😍

  • @dinethsachintha4409
    @dinethsachintha4409 4 ปีที่แล้ว

    Math nuwara idala awa gallata.. supiriyak thmai.. wamen nwei awe dakunen..jaya wewa..!!!

  • @nadeesharathnayake9181
    @nadeesharathnayake9181 4 ปีที่แล้ว +6

    මිහින් ලංකා එකෙන් පස්සෙ තමා යට ගිහින් තිබ්බ මාතලේ දුර ගමන් සේවා ආයෙත් පටන් ගත්තෙ😍

  • @fb9342
    @fb9342 4 ปีที่แล้ว +7

    Apith weda මාතර මොණරාගල 💪💪

  • @sadeeshachamitha315
    @sadeeshachamitha315 4 ปีที่แล้ว

    Patta charithayk bn akash aiyya.. jayawewa aiyye..

    • @TechSnap56
      @TechSnap56  4 ปีที่แล้ว

      අනිවාරෙන් අනිවාරෙන් ❤️❤️

  • @sandunrgamage3215
    @sandunrgamage3215 4 ปีที่แล้ว +7

    ආකාශ් අයියා එක්ක තංගල්ල මලේ ගිය කාලෙ පට්ට මතක ගොඩක් ND 4418 / NB 1401 මතකද

  • @kushankavinda9795
    @kushankavinda9795 4 ปีที่แล้ว +2

    කියන්න දෙයක් නෑ. බස් එක ඩ්‍රයිවර් මහත්තුරුයි කොන්දොස්තර මහත්තුරුයි සුපිරි බස් දෙකේම ❤️❤️❤️

    • @jtvnippon6846
      @jtvnippon6846 4 ปีที่แล้ว +1

      Mathme baseke thamai colaba giye supiri hode

  • @pathumchandana2066
    @pathumchandana2066 4 ปีที่แล้ว

    Nice video.hamdama blanwa.

  • @RumeshsasankaRumesh
    @RumeshsasankaRumesh 4 ปีที่แล้ว

    Supiri ayiye.budu sarani

  • @sampaththaranga6305
    @sampaththaranga6305 4 ปีที่แล้ว +1

    Budu saranai aiye oyata.oya wage riyadurek agaya karanna ona.

  • @chamilaprasad9248
    @chamilaprasad9248 3 ปีที่แล้ว

    ආකාශ් අයියා හොඳ රියදුරෙක් ඒ වගේම හොඳ මනුස්සයෙක්..❤😍 මිහින් ලංකා service සුපිරියි. ජයවේවා හැමෝටම.