ඩී.එස්.ගුණසේකර සමාගම ගැන ඔබ නොදත් තතු.....

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ม.ค. 2025

ความคิดเห็น • 408

  • @tharakapradeeplal785
    @tharakapradeeplal785 ปีที่แล้ว +38

    ඇත්ත ,කැටයම් නෑ ...නැට්ටුවො නැටුවට නිළමෙල නටන්නෙ නෑ තව දුරටත් මෙහෙවරේ රැඳෙන්නට සුබ පැතුම් 🙏🙏🙏 👍👍👍❤❤❤🤝🤝🤝💯💯💯💐💐💐🥇🥇🥇

    • @naviyaentertainment8089
      @naviyaentertainment8089 8 หลายเดือนก่อน +1

      ගත්තා වගේම හම්පට්ට ගගහා දුවනවා 😂

    • @w.r.w.creations0399
      @w.r.w.creations0399 5 หลายเดือนก่อน +1

      ​@@naviyaentertainment8089Jagath Wage Poliyata Salli Dunne Na.DSGta A/C Busma 100+ Thiyenawa.Serama 400+k..

  • @mauranewini792
    @mauranewini792 ปีที่แล้ว +29

    57 ඇල්ල පාර අනුරාධපුර. 2008 මම කොළඹ ජොබ් වලට ගියෙ එතකොට දම් පාට බස් තමයි තිබුනේ රජරට අපි ට ගෑමක් තමයි ඉතින් 💪❤✌

  • @mrseafood6845
    @mrseafood6845 6 หลายเดือนก่อน +13

    මේ ගෞතම බුද්ධ රාජ්‍යයයි....❤🥰

  • @damithjayarathne7217
    @damithjayarathne7217 2 ปีที่แล้ว +88

    මේවා බලනකොට සමහරක්ට අමාරු ඇති. රජරට අපිට වටිනවා.

    • @ravinduchamod8061
      @ravinduchamod8061 2 ปีที่แล้ว +1

      D.S.G❤🔥🔥🚍

    • @deshaninisansala8411
      @deshaninisansala8411 ปีที่แล้ว +1

      D.s.g. supirima bus mage aasama bus 69 122 maru

    • @dilshanwimalarathne6537
      @dilshanwimalarathne6537 ปีที่แล้ว +1

      අනිවාරෙන්ම සහෝදරයා..මේ ජගත්ලගෙ ලොරි බොඩි වලට කැටයම් දැම්මට d.sල ගොන් නෙවෙයි..රෙන පුකට මොන කැටයම්ද සහෝදරයා

    • @tharakapradeeplal785
      @tharakapradeeplal785 ปีที่แล้ว +1

      ඇයි අපි...අපි රත්නපුර ..හොඳ අයට හොඳ කියන්න දෙපාරක් හිතන්නේ නෑ ,ඔය බස් අපිත් දකිනවා .අපෙත් ගමන් සගයා .🤝👍🤝♥️💐🥇

  • @namal8869
    @namal8869 3 ปีที่แล้ว +44

    අද highwey එකෙ leyland බස් දාන්නෙ මෙයා නිසා ඒව කවුරුත් කියන්න ලංකව්වෙ highwey leyland බස් දැම්ම නිසා ඔබ තුමා අද රටට සම්පතක් මොකා කෑගැහුවත් ඔබ තුමාල නිසා highwey යන්නෙ කියල කියන්නැ කුරුනැගල highwey අලුතින් දාපු එකට පලවෙනියට පර්මිට් ගත්තෙත් ඔයාල සතුටුයි ශ්‍රී ලංකාවෙ මේ වගෙ මිනිස්සු ඉන්න එක

    • @deshaninisansala8411
      @deshaninisansala8411 ปีที่แล้ว +1

      Oya mona bus awath mata nam hamadaamath D .S.G. no01

  • @priyadarshanapriya993
    @priyadarshanapriya993 3 ปีที่แล้ว +60

    අම්පාර අනුරාධපුර බස් දෙකෙම ඉන්න අය හරිම හොඳයි.

    • @rukshandezoysa6171
      @rukshandezoysa6171 3 ปีที่แล้ว

      His drivers are conductors are rowdy boys.
      Thug life.
      Gunasekara is also a Thug.
      Chandi boys.
      Pohottuwa type ( Thugs).
      Pohottuwa is Thugs.

    • @jay5563
      @jay5563 2 ปีที่แล้ว +1

      @@rukshandezoysa6171 english bainam sinhalin kiyapnko

    • @deshaninisansala8411
      @deshaninisansala8411 ปีที่แล้ว +1

      Embilipitiya anuradhapura bus 02 inna ayath hari hondai man Hamadaama dakina bus 02k man Ratnapura yanakota yanne D.S.G. bus 01

  • @prasannakaushal3860
    @prasannakaushal3860 3 ปีที่แล้ว +22

    රජරටට ගැම්මක්......ලංකාව පුරාම ගමන්කරනවා ඇත........

  • @bravcyclebase
    @bravcyclebase ปีที่แล้ว +14

    යුද්දේ කාලේ..වව්නියාවට යන හමුදාවේ කොල්ලෝ ...ඒ.. දවස්වල කොළඹ ඉදල අනුරාධපුරේට යන්නේ.. වැඩිපුරම DSG බස් වල .. ඉක්මනට යන්න පුලුවන් නිසා..

  • @saliyasg5680
    @saliyasg5680 2 ปีที่แล้ว +70

    කැටයම් නෑ.. රැඟිලි නෑ.. පාඩුවෙ දුවන බස්.. ❤️

    • @warsil3735
      @warsil3735 2 ปีที่แล้ว +1

      Minissu happans gaman matga neethi okkoma kadala deshapalana hsoyen

    • @deshaninisansala8411
      @deshaninisansala8411 ปีที่แล้ว +2

      Mage aaasama bus 1 d.s g.

    • @deshaninisansala8411
      @deshaninisansala8411 ปีที่แล้ว +2

      Eeka aththa d.s.g. bus wala wikara naa ragili naa bus 1 gatta giya

    • @naviyaentertainment8089
      @naviyaentertainment8089 ปีที่แล้ว

      ඔව් බන් ඇත්ත, කිසිම සැපක් නෑ ඒ බස් වලට බලපන් හැටි, 😂😂

    • @SamsungMobile123-gv8zh
      @SamsungMobile123-gv8zh 6 หลายเดือนก่อน

      8​@@warsil3735

  • @RathanaRathna-i7q
    @RathanaRathna-i7q หลายเดือนก่อน +2

    Anuradapurayen උදේ 10.45.කොළඹින් .සවස 6.10.මම Rathne අයියා yako ආදරෙයි හැමදාමත් අනුරාධපුර අපි DS Akata

  • @jetliner6205
    @jetliner6205 3 ปีที่แล้ว +100

    වීඩියෝ එකේ කියන ඒව ඇහෙන්නැ රෙද්දෙ සිංදු හින්ද එක්කො සිංදු විතරක් තියෙන්නෙ ඕන නැත්තං කතාව විතරක් කරන්න ඕන

  • @sampathkumara6716
    @sampathkumara6716 2 ปีที่แล้ว +17

    හොඳ වැඩක්

  • @statusworld899
    @statusworld899 2 ปีที่แล้ว +46

    පාරට දැම්මම ජෙට් වගේ ❤😝

    • @deshaninisansala8411
      @deshaninisansala8411 ปีที่แล้ว +4

      Mama dakina chaam bus wageema supirima jet d.s.g. mage aasama bus d.s.g. bus vitarai

    • @ravinduchamod8061
      @ravinduchamod8061 ปีที่แล้ว +2

      D.s ගැම්මක්

  • @dilshanwimalarathne6537
    @dilshanwimalarathne6537 ปีที่แล้ว +93

    D.S.ලගෙ A/C බස් වලට ගහන්න ජගත්ලගෙ ලොරි බොඩිවලට බෑ බන්😅😅😅

    • @dammikakumara2457
      @dammikakumara2457 ปีที่แล้ว +7

      D.s laga tiyenne lori body neweda gon haraka..

    • @MATHIYA-222
      @MATHIYA-222 ปีที่แล้ว +6

      d.s. laga bus tiyana lori bodi tamai😁😁😁😁😁😁😁😁😁😁😁😁😁

    • @sakunhiru8895
      @sakunhiru8895 ปีที่แล้ว +2

      සිරාවටම

    • @gayanthachamika5663
      @gayanthachamika5663 ปีที่แล้ว +3

      Hina wena akekta oya mona bodiyath tyeda nanee

    • @captainnemo3958
      @captainnemo3958 ปีที่แล้ว +5

      DS ලට ලේලන්ඩ්,AC වර්ග දෙකම තියනවා 😊❤❤

  • @Avinduramishka
    @Avinduramishka 3 ปีที่แล้ว +14

    වීවුස් ගන්න ඔහේ අප්ලෝඩ් කරනවා ඇඩ්මින් දන්නෙත් නෑ ඌට වැඩකුත් නෑ ඇහෙන එක .වීව්ස් පමනයි ඕනේ .

  • @shashinnawarathna5990
    @shashinnawarathna5990 3 ปีที่แล้ว +20

    තනි සුදු පාටින් අලුතෙන් දැම්ම leyland viking special බස් සෙට් එක ගැන විස්තරයක් ඕනෙ

    • @rukshandezoysa6171
      @rukshandezoysa6171 3 ปีที่แล้ว

      Leyland bus.
      Useless bus
      Most uncomfortable bus in Sri Lanka.

    • @shashinnawarathna5990
      @shashinnawarathna5990 3 ปีที่แล้ว +1

      @@rukshandezoysa6171 most people unlike dsg buses on these days..
      the company not given their service well now 💔

    • @rukshandezoysa6171
      @rukshandezoysa6171 3 ปีที่แล้ว

      @@shashinnawarathna5990 DSG busses are owned by a rowdy.
      So his staff are also Rowdy fellows.
      Hooligans.

  • @rohanpeiris5437
    @rohanpeiris5437 3 ปีที่แล้ว +24

    අයියෝ නානවා මියුසික් සද්දේ වැඩයි වොයිස් එක ඇහෙන්නෙම නැති තරම් මෙච්චර හොද දෙයක් කැවා

  • @LasinduHannagala-il6lc
    @LasinduHannagala-il6lc 9 หลายเดือนก่อน +3

    Lankawe ape wiyaparikayek.Budusaranai 🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @DilrukSuraj-e8e
    @DilrukSuraj-e8e 6 หลายเดือนก่อน +3

    මමත් වැඩ කරපු බස් ඩ් එස් කියන්න ආම් එකේ අපේ ආදරනිය රණ පුතුන් ගිය බස් එක අපේ D.S.

    • @NisansalaUdeshanthi
      @NisansalaUdeshanthi หลายเดือนก่อน +1

      Mulu lankawema gammata hadata inna rajarata cham hadakaara wedakara supirima driving D.S.G bus tamai

  • @sameeraindika3499
    @sameeraindika3499 3 ปีที่แล้ว +34

    අපේ රජරට ගැම්ම බුදු සරනයි

    • @chandimajayashanthagamage9215
      @chandimajayashanthagamage9215 3 ปีที่แล้ว +1

      Gemma achchige redda

    • @nisansalasadamali3212
      @nisansalasadamali3212 ปีที่แล้ว

      Rqjarata koheda yako mirihane colombo

    • @sameeraindika3499
      @sameeraindika3499 ปีที่แล้ว

      @@nisansalasadamali3212 මිරිහානේ තියෙන්නේ යාඩ් එක බන්

    • @sameeraindika3499
      @sameeraindika3499 ปีที่แล้ว

      @@chandimajayashanthagamage9215 උබලට දකුන විතරද ගැම්ම

  • @lakshithasathara3125
    @lakshithasathara3125 2 ปีที่แล้ว +11

    ජෙට් තමා ඉතින් 🔥🔥

  • @prasad0524prasad
    @prasad0524prasad 2 ปีที่แล้ว +4

    den prasiddiya adu unaata, yudde kaale army eke kollo thamai mewage nitharama giye, ❤️❤️❤️❤️

  • @kelumsomarathna6076
    @kelumsomarathna6076 หลายเดือนก่อน +1

    යුද්දෙ කාලේ ත්‍රී,මලේ අනුරාධපුර ගියපු එකම බස් එක dsg විතරයි... ඒ කාලේ අපිට ඒක පට්ට සම්පතක්...

    • @NisansalaUdeshanthi
      @NisansalaUdeshanthi 28 วันที่ผ่านมา

      Danatath lankawa watema yana branded bus01 D.S.G bus owner siyaluma denata b.s d.p ape patte 02k tiye Embilipitiya Anuradhapura e bus02 maru supirima driving D.S.G bus tamai allthe best your buisnesslife

  • @SuperRoadend
    @SuperRoadend ปีที่แล้ว +5

    මේ වගේ බස් සමාගම් වලින් තමයි මාර්ග විනය පවත්වාගන්න පුලුවන් විදිහට රියදුරන් පුහුණු කරන්න පුලුවන් ..නමුත් වෙලා තියෙන්නෙ ඒකෙ අනිත් පැත්ත...කිසිම විනයක් නැති පාදඩ එලවිල්ලක් තියෙන්නෙ ...අයිතිකාරයින්ගෙ මව්වරු නිකං බැනුම් අහනවා පාරෙ මිනිස්සුන්ගෙන්...

  • @RuwanChinthaka-g7j
    @RuwanChinthaka-g7j 6 หลายเดือนก่อน +3

    මමත්2001 ඉදල අවු ගානක් හමුදාවෙ ඉදල එනකොට යනකොට දමිපාට බස්සෙකෙ අමිපාර අනුරාධ පුරෙ ගියේ යනව නෙවෙ ඉගිලෙනව උදේ 8 හමාරට අමිපාරෙන් යනව දවල් 1 ක වෙද්දි අනුරාධ පුරේ

  • @asankaprasad6660
    @asankaprasad6660 2 ปีที่แล้ว +7

    ජගත් විතාන ගේ වගේ ලූක් එකක් නැ හෙළුවෙන් දුවනවා වගේ හැබැයි ගහපු ගේම වටිනවා ❤

    • @combination346
      @combination346  2 ปีที่แล้ว +11

      ජගත් විතානලා එන්න හිතලවත් නැති කාලෙක එයාලට වඩා 3ගුනයකින් විතර බස් තියන තාමත් හිමිකරුව ගොඩක් අය දැකල නැති company එකක් මේක

    • @deshaninisansala8411
      @deshaninisansala8411 ปีที่แล้ว +1

      Eeka aththa D.S.G. hamadaamath lankawe no01 bus highway yana 1st bus 1th D.S G.Ewageema lankawa pura dasatha vihidiyana supirima bus D.S.G . Ayathanayatath Ehi himikarutath Driver kondactar yana siyaluma denata b.s. d.p. idiriyatama yanna suba pathanawa Jagath aawe eeye pereeda eyala yanne matugama colombo jaffna vitarai

    • @deshaninisansala8411
      @deshaninisansala8411 ปีที่แล้ว +1

      Meyalage bus yard Keeyak tiyenawada meyalage bus yard 01 tiyenne anuradapureda

    • @deshaninisansala8411
      @deshaninisansala8411 ปีที่แล้ว +1

      Mokoo look 1k naakiyanne Embilipitiya anuradhapura bus 02ma chaam lassana penumak tiyenne eeka harima lassanai

    • @w.r.w.creations0399
      @w.r.w.creations0399 5 หลายเดือนก่อน

      ​@@deshaninisansala8411Yard 4k 5k Withara

  • @සදරැවන්සම්පත්
    @සදරැවන්සම්පත් 3 ปีที่แล้ว +9

    අම්පාර කොළඹ අනුරාදපුර💪👊👍

  • @copyrightfreemusic4347
    @copyrightfreemusic4347 3 ปีที่แล้ว +6

    හොදට ඇහෙනව මචන් මම Pc එකෙන් 👍👍💔

  • @harshalive48
    @harshalive48 3 ปีที่แล้ว +48

    මුන්ගේ සේවකයින් නම් බලු වටින්නේ නෑ. මගීන්ට සළකන විදියට මෙහෙම හරි රැඳිලා ඉන්නවා පුදුමයක්.

    • @maneeshashawihan6783
      @maneeshashawihan6783 2 ปีที่แล้ว +3

      යන් නැතුව ඉදපන්😂

    • @blueskygaming1123
      @blueskygaming1123 2 ปีที่แล้ว +1

      @@maneeshashawihan6783 අන්න කතාව😂

    • @slsithuboy7223
      @slsithuboy7223 2 ปีที่แล้ว +1

      සමහර කට්ටිය ඉන්නව හොඳ කට්ටිය තවත් සමහර එවුන් එන්ගෙ බස් වලට නැග්ග වගේ සද්දෙ බල්ලොන්ට බයිනව වගේ මිනිස්සුන්ට බනින්නෙ

    • @deshaninisansala8411
      @deshaninisansala8411 ปีที่แล้ว

      Embilipitiya anuradhapura bus 02ma inna aya harimahondai man yannema 10.25 am bus 01 Ratnapura yanakota man 210 98 route bus wala yanne naa D.S.G. bus 01 gatta giya

  • @bandararathnasekara9630
    @bandararathnasekara9630 3 ปีที่แล้ว +68

    "මේ ගෞතම බුද්ධ රාජ්‍යයයි" කියල ගහහ උතුරු මැදට සිගරට් නියෝජියා

    • @cricketpisso2915
      @cricketpisso2915 2 ปีที่แล้ว

      😂

    • @aspireship376
      @aspireship376 2 ปีที่แล้ว +3

      Ithin dumwati niyojithaya una kiyala ubala bonne ai eka ubalage wadak ne u niyojithaya una kiyala ubalata prashanayak na ne

    • @amilaromesh9534
      @amilaromesh9534 2 ปีที่แล้ว +1

      මිනී කනවා වගේ ගනන් ගන්නේ.කඩවතින් නිට්ටඹුවට නැග්ග අක්ක කෙනෙක්ගෙන් රු.300.00ක් ගත්තා.

    • @w.r.w.creations0399
      @w.r.w.creations0399 5 หลายเดือนก่อน

      ​@@amilaromesh9534Semi Wala Naggama Ehema Thamai

    • @janithsamaraweera7807
      @janithsamaraweera7807 4 หลายเดือนก่อน

      😂😂😂

  • @DilangaKariyawasam
    @DilangaKariyawasam 6 หลายเดือนก่อน +3

    ගුණාත්මක භාවයෙන් බස් බහුතරයක් තියෙන සමාගමක් ❤ කවුරැ ආස කරන ලෙලන්ඩ් බස් හුගක් අලුත් ලෙලන්ඩ් බස් දුවන සමාගමක් D.S ලා ❤

  • @asaranasarana8310
    @asaranasarana8310 ปีที่แล้ว

    අපි අහලා තියෙනවා භික්ෂූන් වහන්සේලාගෙන් පවා මුදල් නොගන්නබව අපට ආරංචියි ඒ වුනාට සමහර බස් ගන්නවලු

    • @salindase9074
      @salindase9074 6 หลายเดือนก่อน

      අඩේ හමුදුරුවෝ ලගනී දෙන් සල්ලී තියෙන්න

  • @pradeeprajapaksha7802
    @pradeeprajapaksha7802 3 ปีที่แล้ว +44

    ඔයත් නොදන්න දෙයක් කියන්නද.කටුවන ලංකා බැංකුව සිගරට් තොග රැස් කරගන්න කියල ලක්ශ 30000ක ණයක් දුන්නෙත් මෙයාට තමයි.

    • @slftv1126
      @slftv1126 3 ปีที่แล้ว +2

      මෙයගෙ පුතා ට දුන්නේ

    • @maheshtravellogs9244
      @maheshtravellogs9244 3 ปีที่แล้ว +2

      @@slftv1126 කවුරුත් එකයි

    • @Chandrasena-x6r
      @Chandrasena-x6r 6 หลายเดือนก่อน +1

      බදු නොගෙවපු සේටි එකේ ඉන්නවා

    • @buddhikadhananjaya5117
      @buddhikadhananjaya5117 6 หลายเดือนก่อน +2

      අර 3 ඉන්න poto එකේ ඉන්නෙත් මහින්දගෙ බොඩිගාඩ් නෙවිල්.

    • @sanathwickramaratne1051
      @sanathwickramaratne1051 6 หลายเดือนก่อน

      Pare yanne untama para sinnakkara liyala deela wage. Minissunge jeewitha Ballata dala

  • @roy-py5lj
    @roy-py5lj 3 ปีที่แล้ว +9

    Super Anuradhapura🔥

  • @VTR._Ruwan
    @VTR._Ruwan 3 ปีที่แล้ว +14

    සුපිරි 💙💙

  • @sandunbandara4301
    @sandunbandara4301 2 ปีที่แล้ว +4

    ගැම්මක් ❤

  • @madushankasadaruwan4401
    @madushankasadaruwan4401 ปีที่แล้ว +1

    අනුරාධපුර අම්පාර බස් එකෙ නම්බර් එක දෙන්න පුලුවන්ද

  • @nalinpriyantha8216
    @nalinpriyantha8216 3 ปีที่แล้ว +5

    Mn asama company ekak thma 😍😍

  • @chalakahennayaka5855
    @chalakahennayaka5855 3 ปีที่แล้ว +20

    බස් ධාවනය කරන විදිහ ඉතාම අවධානම් ... මාර්ග නීති නොතකා ධාවනය කරනවා

    • @rukshandezoysa6171
      @rukshandezoysa6171 3 ปีที่แล้ว

      Yes.
      All drivers are rowdy buggers
      Uneducated
      Thugs.

    • @ravinduchamod8061
      @ravinduchamod8061 2 ปีที่แล้ว +2

      D.s ගැම්ම

    • @hasinthapradeep4444
      @hasinthapradeep4444 6 หลายเดือนก่อน

      ගැන්ම නෙවෙයි ගොන්කම​@@ravinduchamod8061

    • @pradeepkumara1122
      @pradeepkumara1122 หลายเดือนก่อน

      Oya yanna epa enam e bus wala , 😂

  • @chamidudilshan9420
    @chamidudilshan9420 ปีที่แล้ว +4

    ජෙට් තමා..❤️

  • @nalakahimi6578
    @nalakahimi6578 3 ปีที่แล้ว +4

    👍👍👍👍👍👍👍👍👍👍👍👍👍.........satutui diwunuwenna.......👑️👑️👑️👑️👑️👑️👑️👑️👑️👑️👑️👑️

  • @ravinduchamod8061
    @ravinduchamod8061 ปีที่แล้ว +5

    D.S මකරා🔥🔥🔥🇱🇰

  • @goluwakamaljith379
    @goluwakamaljith379 3 ปีที่แล้ว +9

    rajarata gemma❤️❤️❤️

  • @wikramaliyanage762
    @wikramaliyanage762 5 หลายเดือนก่อน +3

    දේශපාකයන්ගේ විශේෂ උදව් තියෙන වනම් හැමෝටම දියුණුවෙන්න පුලුවන්.

  • @sampathkumara6716
    @sampathkumara6716 2 ปีที่แล้ว +3

    D$S gunasakara යාධි ඒකේ අළුත් vidiyos 1 dainna.

  • @shalinda4190
    @shalinda4190 3 ปีที่แล้ว +4

    Ampara... anuradapura .75... pare api💪💪💪💪💪💪💪💪

  • @RohanaBasnayaka-gc3dv
    @RohanaBasnayaka-gc3dv ปีที่แล้ว +2

    Dekama amuthuma filing ekak anawa.adarei DSg bus❤

  • @SriyaniMettananda-gn8me
    @SriyaniMettananda-gn8me 28 วันที่ผ่านมา

    Monawada A minissun ta naththay? Asarana janathawa
    Duk widinawa? Proud of them👍

  • @lifewiththusha55
    @lifewiththusha55 3 ปีที่แล้ว +51

    දැං නං ලංකාවේ හොඳම බස් තියෙන්නේ ජගත් විතාන ..මතුගම..d.s ලට ළඟටවත් එන්න බෑ

    • @yehansagamage4235
      @yehansagamage4235 3 ปีที่แล้ว +14

      ඒක නම් ඇත්ත ඒ බස් එකක යන්නත් ආසයි හරි පිලිවෙලයි

    • @thilakmadusanka4575
      @thilakmadusanka4575 2 ปีที่แล้ว +8

      සිරාවටම ජගත් එකට ගහන්න ලන්කාවෙ බස් නෑ

    • @keerthikarunarathna4714
      @keerthikarunarathna4714 2 ปีที่แล้ว +6

      එත කොට දමිරැඡින දැමරැඡිනෙ තියන සැප ඔය එක බස් එකකින්වත් ගන්න බැ එක දැනගනින් .......දම්රැඡිනෙ අයිති කරැ .....සුපුන් අයියා නිසා තමා බස් හදන්න පටන් ගත්තෙ කියලා මතක තියා ගනින් හාද දැම් රැඡිනට ගහන්න එක බස්එකක්වත් නැ හොදෙ කොපිකලාට සම කරන්නත් බැ පුතෙ ....

    • @californiadream4321
      @californiadream4321 2 ปีที่แล้ว +8

      dsg ලගෙ ac වලට ගහන්න bys ලංකාවෙ කොහෙවත් නෑ 😂😂😂

    • @samithhdt1997
      @samithhdt1997 2 ปีที่แล้ว +3

      @@keerthikarunarathna4714 dam rejina puke gahaganin

  • @InukaUthsala-s4f
    @InukaUthsala-s4f 3 หลายเดือนก่อน +1

    15 පාරේ චාම් බස් ❤️

  • @gamagejayanath5908
    @gamagejayanath5908 3 ปีที่แล้ว +7

    මෝඩයෙක් සංගීතය නිසා ඇහෙන්නේ නැහැ

  • @අමාසුවය
    @අමාසුවය 6 หลายเดือนก่อน +2

    පොලිස් කාරයෙක් බස් එකට නැග්ගම මුදල් නොගන්න හාමුදුරැනමක් නැග්ගම මුදල් ගන්න බස් කාරයන් අතර මෙම බස් සමාගමේන් හාමුදුරැනමකගෙන් මුදල් නොගනී

    • @amilakasun4101
      @amilakasun4101 5 หลายเดือนก่อน

      Hamuduruwange lokuda salli ganne naththe😂😂

    • @අමාසුවය
      @අමාසුවය 5 หลายเดือนก่อน

      @@amilakasun4101 ehenam police karayage loku ethi ekai

    • @අමාසුවය
      @අමාසුවය 5 หลายเดือนก่อน

      @@amilakasun4101 තම ආගම දහම ට ගෟරව කරන අය එහෙම තමා ඒ අයට තුණුරැවන් ලොකුයි තමා ෴නිරාගමිකයන්ට එහෙම නෑ මොකද හරියට ළමයි නොහදපු දෙමාපියව්ගෙ වැරැද්ද ෴එවුන්ට ලොකු පොලිස්කාරයො දේස පාලුවො එවුන්ගෙ කකුලුත් ලෙවකනවනෙ නිවට හැත්ත෴

  • @sf9714
    @sf9714 3 ปีที่แล้ว +28

    බස් එක ඇතුලෙත් කම්මලේ යකඩ තලනව වගේ ඇති. ඔය බස්වල හප්පගෙන ගිහින් මරපු මිනිස්සු පිලිබඳවත් දැම්මනම් ෂෝක්.

    • @rukshandezoysa6171
      @rukshandezoysa6171 3 ปีที่แล้ว +2

      😃😃😃
      That's true. 👍
      These busses go very fast and kill people on the road.
      D S Gunasekara busses are thug life.

    • @cricketpisso2915
      @cricketpisso2915 3 ปีที่แล้ว +3

      Ow,thirisannu waga para yanna un

    • @amilaromesh9534
      @amilaromesh9534 2 ปีที่แล้ว +1

      පොලිසියත් උන්ගෙ පැත්තේ මිනිමරුවො මංකොල්ල කාරයෝ

    • @sanathwickramaratne1051
      @sanathwickramaratne1051 6 หลายเดือนก่อน

      Muntama kade yana set ekak penawa. Minissunge jeewitha thambekata mayim karanne neti heti parata bessama penawa.

  • @anandarajapaksha1721
    @anandarajapaksha1721 2 วันที่ผ่านมา

    දැන් නම් ගාටනවා..පාරේ ඉන්න හැම කෙනාගෙන්ම අහනවා යනවාද යනවාද කියලා.Rs 30/= කෙනෙක් උනත් අරගෙන යනවා....colombo ගිය කෙනෙක් ආයේ යන්නේ නැහැ.

  • @amerasinghei.k.1227
    @amerasinghei.k.1227 3 ปีที่แล้ว +23

    මුන් පාරෙ යන විදිහට බල්ලොවත් යන්නේ නෑ. කාලකන්නි.. දැනට මුන්ගෙ බස් දෙකක් මිනිස්සු ගිනිතියලා තියෙනවා පාරෙ යන අහිංසක මිනිස්සු හප්පලා මරලා..

  • @samrazmohamed4172
    @samrazmohamed4172 6 หลายเดือนก่อน +1

    අපේ රටේ හැමෝම දිව්නූ වනවට අපි කැමති නමූත් සමහර රියදුරු පාරෙ නිතිරිති උල්ලංඝනය කරනවා එයට සාක්ෂි ඔය විඩියෝ ඒකම තියෙනවා .......

  • @kavindudilshan7626
    @kavindudilshan7626 2 ปีที่แล้ว +4

    රජරට ගැම්ම

  • @SankalpaSenavirathna
    @SankalpaSenavirathna ปีที่แล้ว +1

    Rajarata❤️😌
    Anuradhapura 😌❤️

  • @pasiyatricksacodemy
    @pasiyatricksacodemy 6 หลายเดือนก่อน +1

    විලච්චිය කොළඹ බස් එකත් සුපිරියක් ♥️💞

  • @malishasankalpa7503
    @malishasankalpa7503 3 ปีที่แล้ว +3

    Anuradhpura😎🤩💪

  • @sanathkulathunga3430
    @sanathkulathunga3430 2 ปีที่แล้ว +3

    උතුරුමැද නැගෙනහිර පලාත් දෙකේම සිකරට් ඒජන්ට් DSG LTD

  • @aselamaduranga5516
    @aselamaduranga5516 ปีที่แล้ว +3

    Adatath adare karana ekama thena.dsg❤

  • @KamalHettiarachchi-t7u
    @KamalHettiarachchi-t7u 5 หลายเดือนก่อน

    Kathara gamin kolmboo yana eka Gena denaganna puluwa da nambar ekakdanna

  • @tharakanayanajith6738
    @tharakanayanajith6738 22 วันที่ผ่านมา

    ❤❤❤👍👍👍🎉🎉

  • @sanjeewathennakoon4921
    @sanjeewathennakoon4921 หลายเดือนก่อน +1

    Pluwan nam puttalama, halawatha,kurunagala,kandy , mahiyangana bibila bus akak danna ....aka watinawa

  • @electircandflexyandtaimfor6965
    @electircandflexyandtaimfor6965 3 ปีที่แล้ว +3

    Ape rajarata d s bus jayawewa

  • @samithagayashan9437
    @samithagayashan9437 หลายเดือนก่อน +1

    එතකොට මේ බස් ඔක්කොම තියෙන්නේ එකම යාඩ් එකක නෙවේද.

  • @EdmNSena
    @EdmNSena 8 หลายเดือนก่อน +1

    දුරකථන අන්ක එවන්න සීට් බුක් කරන්න

  • @bandulapushpakumara5780
    @bandulapushpakumara5780 3 ปีที่แล้ว +8

    98-99ආරම්භය කිව්වට මම ගියේ 98 ට පෙර මේ බස්වල නිට්ටඹුවේන් නැඟලා කොලඹ .එන්නේ අනුරාධපුර සිට.

  • @maheshpriyadarshana2295
    @maheshpriyadarshana2295 3 ปีที่แล้ว +1

    යකෝ voice එක් අහෙන්නෙ ne, background music අඩු කරලා දාපන් බන්.කරන්නම් වාලෙ කරන්නෙ නතුව.

  • @gihansasanka7102
    @gihansasanka7102 3 ปีที่แล้ว +5

    මතුගම කොළඹ හයිවේ

  • @ruvindaumayanga8666
    @ruvindaumayanga8666 7 หลายเดือนก่อน +1

    DS❤❤❤

  • @KavindaSandhakelum
    @KavindaSandhakelum 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @NiroshaSandamali-me7qg
    @NiroshaSandamali-me7qg 7 หลายเดือนก่อน +1

    අබිලිපිටිය අනුරාධපුර පමිට් එකක් හොයාගන්න උදව් karanna

    • @NisansalaUdeshanthi
      @NisansalaUdeshanthi 2 หลายเดือนก่อน

      D.S.G 1 Embilipitiya Anuradhapura yanne D.S.G bus02k yanawa maruwen maruwata mn hamadaama ude 10.25 dawal2.00pm dakinawa

  • @dammikaDammika-w9j
    @dammikaDammika-w9j หลายเดือนก่อน

    👍

  • @shanthawedisinghe405
    @shanthawedisinghe405 4 หลายเดือนก่อน +1

    රජරට රජරට අනුරාධපුර

  • @shamodthathsara6628
    @shamodthathsara6628 3 ปีที่แล้ว +10

    මොන රෙද්දක්වත් තෙරෙන් නැ මෙකෙ මියුසික් එක විතරයි

  • @himadumage5646
    @himadumage5646 2 ปีที่แล้ว +2

    DS ගුණසේකර කියන්නේ එයාගෙ සීයා බං.එයා මුදිත විජේසිංහ

  • @c9djasa
    @c9djasa 3 ปีที่แล้ว

    මොකක්ද බන් music එක නිසා ඇහෙනව මදිනෙ. Cheak කරල නෙමේද video එක upload කරේ

  • @chalakahennayaka5855
    @chalakahennayaka5855 3 ปีที่แล้ว +8

    මේකේ වැඩකරන අය මගීන්ට සලකන විදිහ අන්තිමයි ...කන පැලෙන්න සිංදු දානවා .අඩු කරන්න කිව්වහම තග දානවා.

    • @udeshonline
      @udeshonline 2 ปีที่แล้ว

      හොදයි නෙ

    • @NisansalaUdeshanthi
      @NisansalaUdeshanthi หลายเดือนก่อน

      Embilipitiya Anuradhapura bus01 mn ratnapure idan enakota panawenne malageyak tibuna D.S.G bus 01 sindu aduma karala etanin awe eeta passe sindu damme samanya sound01n

  • @lahiruhlg
    @lahiruhlg 3 ปีที่แล้ว +2

    background music loud වැඩී අප්පා කියන දේවල් ඇහෙන් නෑ හරියට

  • @maneeshashawihan6783
    @maneeshashawihan6783 2 ปีที่แล้ว +7

    Ds ලට බනින උන් DS වල යන්නෙ නැති උන් වෙන්න ඇති නේද😂

    • @sooriyabandara9786
      @sooriyabandara9786 2 ปีที่แล้ว

      Ds ලාට බණින කොට පුක්ගට්ටේ අමාරුව හැදෙන උන් ඉන්නවා නම්. උන්ගෙ අම්මාලා ds ට රෙද්ද උස්සලා වදාපු එවුන්..

    • @deshaninisansala8411
      @deshaninisansala8411 ปีที่แล้ว

      Mama yanna kamatimabus01 gatta giya

  • @priyantha19452
    @priyantha19452 3 ปีที่แล้ว +4

    බැක්ග්‍රවුන්ඩි මියුසික් එක හින්දා කියන දේ පැහැදිලි නැහැ

  • @lasanthakumara2641
    @lasanthakumara2641 หลายเดือนก่อน

    ඔය මොන බස් සේවාත් පරාදයි ලංගම ඉස්සරහ😊

  • @Binari1996
    @Binari1996 3 ปีที่แล้ว +1

    👍👍👍👍

  • @indranidissanayaka952
    @indranidissanayaka952 2 ปีที่แล้ว +2

    ලංගම බස් රථ පමනක් දවන

  • @Wasundara1043
    @Wasundara1043 3 ปีที่แล้ว +1

    Me ගොල්ලන්ට කඩවත - පානදුර haeiwe bus tibuna....den එ bus nee..

  • @lakvideo7726
    @lakvideo7726 3 ปีที่แล้ว +2

    උඹ මේ වීඩියෝ එකේ මොනව හරි කියනවද බං...

  • @RASHMIKA687
    @RASHMIKA687 2 ปีที่แล้ว +5

    බස් 300ට වැඩිය තියනවා dsgට

    • @ashenashen7442
      @ashenashen7442 2 ปีที่แล้ว +1

      350 කට වැවියි

    • @manjulapriyantha2337
      @manjulapriyantha2337 ปีที่แล้ว

      ඔය ඔක්කොම පට්ට අර්ධ සුපොහෝගි නේද..එක එහෙමනම් එකේන්ම තෙරෙන්නේ ඔය හම්බ කරපු සල්ලි වල සාධාරණ කම.....

  • @ravindulansakara4846
    @ravindulansakara4846 ปีที่แล้ว +3

    jet wageee❤

  • @ranikanishanthi5379
    @ranikanishanthi5379 3 ปีที่แล้ว +1

    දීර්ගායු ෂ. කොහොමද
    දුමබිම් පිලිකා මාරය ඇ ති
    කරන බව දන්නේ නැතිද
    බර්ටි දිසානායක ගෙ මල්ලි නේද මෙයා

  • @chanakachanaka8763
    @chanakachanaka8763 3 ปีที่แล้ว +2

    ade man asama ekaaaa

    • @surangaprasadchaminda3135
      @surangaprasadchaminda3135 3 ปีที่แล้ว

      Pako owa maha deyakda.mata miharak 1876k innawa.

    • @chanakachanaka8763
      @chanakachanaka8763 3 ปีที่แล้ว

      @@surangaprasadchaminda3135 apo kathakaranwako oi wadagath vidiyata gon kama pradarshane nokara

  • @tumalkithabeyrathne2156
    @tumalkithabeyrathne2156 ปีที่แล้ว +1

    Gammak

  • @upul1684
    @upul1684 3 ปีที่แล้ว +3

    Edit පුරුදු වෙලා..යූ ටියුබ් කරපන්...මෙලෝ රෙද්දක් ඇහෙන්නේ නෑ..

  • @ruhunuexpress5757
    @ruhunuexpress5757 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sanjayasandarash4710
    @sanjayasandarash4710 3 ปีที่แล้ว +4

    D s g ගැම්මක තම අපෙ කම්පැනිය

    • @paperstory2743
      @paperstory2743 3 ปีที่แล้ว +2

      මෙලෝ චාරයක් නැති සත්තු වගේ පාරෙ යන බස්...

    • @bandulasenavirathna7189
      @bandulasenavirathna7189 3 ปีที่แล้ว

      Redda thama gobba driving. Kalakanni

    • @thilinaniroshan1395
      @thilinaniroshan1395 3 ปีที่แล้ว

      Kauda bn kiynne wegen yana hinda munge bus walata ynv kyl.. dan inna un maga mari mari yanne.

    • @naleenemb5232
      @naleenemb5232 3 ปีที่แล้ว

      හොර යක්කු.රෑට කුරුණෑගල වැව වටේ කරකවනවා.

    • @rantharu5943
      @rantharu5943 3 ปีที่แล้ว

      @@naleenemb5232 ඇයි ඒ බන් නිධන් සීන් එකක්ද ?

  • @lakabasnayaka1523
    @lakabasnayaka1523 3 ปีที่แล้ว +5

    එක්කො කියවන නවත්තලා මියුසික් එක විතරක් දාපන්

  • @anurashanthab.liyanage5201
    @anurashanthab.liyanage5201 6 หลายเดือนก่อน

    පසුබිම ඇහෙන මියුසික් එක නිසා අවුල්..

  • @RiswanMuthalif
    @RiswanMuthalif 6 หลายเดือนก่อน

    57 road mama ella minuwangete mama dennam basseke yanne matama kiyala wahanayak tiyanawa namuth 2000-2005 dakwa mage pissuwa dsg enakam indala naginne a/c bus mafiyawa nethikale dsg

  • @danushkakumara3149
    @danushkakumara3149 2 ปีที่แล้ว +2

    වීඩියෝ එක හොදයි, කියන ඒව කිසිම දෙයක් ඇහෙන් නෑ, පැහැදිලි නෑ, පිටින් දාන මියුසික් එක, නැතුව වීඩියෝ එක දාන්න,