ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අලුත්ගම මහනුවර
@@romeshdilshan7858 Time dannawada 🥰
@@RahuSriLanka අලුත්ගමින් උදේ 5.45 එන්නෙ අලුත්ගමින් පටන් අරන් ගාලු පාරේ මග්ගොන කලුතර හරහා ඇවිත් නා ගස් හංදියෙන් හොරණ පාර හරහා හොරණ පාදුක්ක,මීපේ,හංවැල්ල, පස්යාල,වරකාපොල,කෑගල්ල හරහා නුවරට එන්නේ...නුවරින් දවල් 12.20 එනවා sltb විතරයි දැනට තින්නෙ
@@niroshmadushan6369 ගොඩක් ස්තූතියි. කමෙන්ට් එක පින් කරනවා 🥰👍🙏
හෙට්ටිපොළ - මහනුවර
@@gamingputha7394 හදුන්ගමුව 615 ගැන කිවුවා🥰🥰
10:18 පෙන්නන බස් එක දැන් මගේ ❤
Maru maru
4:08 17 බත්තරමුල්ලෙන් ඇතුල්කෝට්ටේ පිටකෝට්ටේ ජුබිලි කණුව හරහා නුගේගොඩට එන්නේ. නාවලට යන්නෙ නෑවයඹ ගැන කියද්දි 81 යටතේ පුත්තලම කල්පිටිය දක්වා බස් ගැනත් කියන්න තිබ්බාබස්නාහිරට එන තව ලොකු සේවාවක් 201 යටතේ ජාඇල
Kandy to handunganuwa (Kandy ,alawathugoda,matale,naula,elahera laggala,pallegama,hettipola,hadungamuwa)
💐❤🥰
කරාපිටිය මහ රෝහල එන යන දුර ගමන් සේවා ගැන වීඩියෝ එකක් දාන්න
@@romeshdilshan7858 හොඳ අදහසක් 🥰. ස්තූතියි
සුපිරි ❤🔥
@@මිතුදම්-ඡ7න ගොඩක් ස්තූතියි 🥰
සුපිරි 👍👍👍
@@lochanadeneth1811 Thanks 😍🥰
මහනුවරින් ඇඹිලිපිටිය ටයිම් 12.00am KS ත්‍රිකුණාමලය 69 හම්බන්තොට(අර්ධ සුඛෝපභෝගී සේවා) 4.10am SLTB TG මහනුවර 69 තංගල්ල 5.30am SLTB EMB මහනුවර 69 ඇඹිලිපිටිය 7.40am SLTB AT මාතලේ 69 හම්බන්තොට 10.35am Navodya මහනුවර 69 ඇඹිලිපිටිය12.30pm KSK මහනුවර 69 ඇඹිලිපිටිය 2.15pm Sineth මහනුවර 69 ඇඹිලිපිටිය4.30pm SLTB EMB මහනුවර 69 ඇඹිලිපිටිය
ගොඩක් ස්තූතියි 🥰🥰🙏
මට නිතරම වාගේ පාන්දර 5.30 වෙද්දි අම්බලන්ගොඩ ඉන්න යන්න ඕනෙ පේරාදෙණිය සිට.රැකියාව සදහා..Colombo වලට පාන්දර 3 විතර වෙද්දි යන්න හෝ කෙලින්ම අම්බලන්ගොඩ ට යන්න bus එකක් තියනවා බව දැනුවත් අය විස්තර කියන්න කරැණාකරලා
@@sameeramadhusanka5217 ඊට පස්සෙ කොළඹින් උදේ 3.20 කොළඹ 32 කතරගම සාමාන්‍ය ගාස්තු කතරගම ඩිපෝවෙ බස් එක. ඉක්මනට අම්බලන්ගොඩ යන්න පුළුවන්.
ඇඹිලිපිටියෙන් මහනුවර ටයිම් 3.00am Navodya ඇඹිලිපිටිය 69 මහනුවර4.15am KSK ඇඹිලිපිටිය 69 මහනුවර 6.45am Sineth ඇඹිලිපිටිය 69 මහනුවර 9.05am SLTB AT හම්බන්තොට 69 මාතලේ 9.40am SLTB EMB ඇඹිලිපිටිය 69 මහනුවර 2.50pm SLTB TG තංගල්ල 69 මහනුවර 4.30pm SLTB EMB ඇඹිලිපිටිය 69 මහනුවර 6.50pm KS හම්බන්තොට 69 ත්‍රිකුණාමලය(අර්ධ සුඛෝපභෝගී සේවා)
@@kasurikaomesh9093 ගොඩක් ස්තූතියි. මං කමෙන්ට් එක පින් කලා
තංගල්ල සිට මහනුවර දක්වා ධාවනය විමෙදි අවිස්සාවේල්ල පිටත් විම කියද සවස06.00පසුව
මාතලේ කටුගස්තොට හරහා කොළඹ, මාතලේ මහනුවර හරහා කොළඹ , මාතලේ ගාල්ල , රිකිල්ලගස්කඩ මහනුවර හරහා ගාල්ල,
රිකිල්ලගස්කඩින් කීයටද එන්නෙ ගාල්ලට
Super,tks. Very much...
@@RemiseRemise U r welcome 🥰🥰
dura anuwa rood wala mila thiyena video akak danna puluwanda
දුර අනුව රූට් වල මිල වෙනස් වෙන්නෙ නෑ. රූට් වල මිලට ප්‍රධානව බලපාන්නෙ ආදායම
සුපිරි ❤❤
@@isuruvisharadha8477 🥰🥰🥰
මහනුවර . හලාවත පුත්තලම
මහනුවර 201/5 ජාඇල
Puttalam - kandy
පුත්තලම - නුවර
@@lakshithadilshan7441 🥰🥰🥰
Kalpitiya kandy/,madakalapuwa,nuwara,/digawapiya,nuwara,/හම්බන්තොට ,නුවර ,මතලෙ
Madampe Gampola bus Eka S L T B route 998Madampe Kuliyapitiya Narammala Kurunegala Kandy Peradeniya Gampola
@@සුද්දා-ව5ඩ Thanks 🥰🥰
මහනූවර සිට හලාවත පුත්තලම
@@GaminiRathnayaka-c1d 🥰🥰
Kandy මහරගම ,A/C kandy Alutgama 16 kandy Kandy 602 Puttalama
Madampe - Kuliyapitiya - Kurunegala - Kandy - Peradeniya - GampolaMadampe - 6.50 a.m.
@@m.a.g.adithya3275 ගොඩක් ස්තූතියි 🥰🥰🥰🥰
Maru ❤
@@sherilumayanga6818Thank you 😍🥰🙏
ජා ඇල - මහනුවර
🥰🥰
Ctb ?
අපිටත් තිබෙ දෙහිඅත්තකණ්ඩිය - මහනුවර
Supiriyne. Bus eke time gena review ekak karamuda?
@@TkSiriwardana දැන් නමි බස් එක කෙළඹ සිට ථන්නෙ කෙළමින් පස්වර 4.30විතර මහනුවරින් රාත්‍රී 7.45,8.00 අතර නුවර ට ථනවා
Dk mokkda bus eka@@MudithaMadubashana-fq9ml
Mokkda bus eka
මතුගම මහනුවර.
මහනුවර - පුත්තලම ගම්පොළ - කුරුණෑගල හරහා හලාවත
හොරණ ලංගම ඩිපෝවෙන් බස් එකක් යනවා මහනුවර ඉඳන් ඒක යන්නේ පස්යාල හංවැල්ල මීපෙ බෝපේ ඉංගිරිය පෝරුවදණ්ඩ හරහා හොරණමහනුවරින් පිටත් වෙනවා 12.45 ට විතර
@@siyathranasinghe7456 ගොඩක් ස්තුතියි 🥰👍🙏
මහනුවර සිට පූඬළුඔය දක්වා සහ ඩයගම දක්වා
725 da?
කිතුල්ගල -මහනුවර NW 10..
@@janakpitawala1146 🥰🥰🥰🥰
පානදුර බන්ඩාරගම හොරණ ඉන්ගිරිය මීපේ හරහා නුවරට බස් එකක් යනවා මල්ලී.
@@indikajayalath4210 ටයිම් දන්නවද අයියෙ?
දැනටනම් මම හරියටම ටයිම් දන්නේ නැහැ මල්ලී.මම හොයලා විස්තරේ දෙන්නම්.
@@indikajayalath4210 ගොඩක් ස්තූතියි අයියෙ
මේකෙ පෙන්නල තියෙන ඇඹිලිපිටිය 69 මහනුවර බස් එකේ ටයිම් වැරදි. ඇඹිලිපිටිය-මහනුවර බස් ටයිම් 5ක් තියෙනව Navodya, KSK, Sineth, SLTB Embilipitiya බස් 2 එක්ක.
@@kasurikaomesh9093 ගොඩක් ස්තූතියි 🥰🙏. මේ වීඩියෝ එකේ බස් කාලසටහන ගැන දැම්මෙ නෑ. ඒ නිසා අවදානයක් දුන්නෙ නෑ ඒ ගැන. ඔයා ටයිම් ටික දන්නව නම් කමෙන්ට් එකක් දාන්න පුලුවන්ද? මම ඒක පින් කරන්නම්
@@RahuSriLanka හරි මං කමෙන්ට් කරන්නම්. ගොඩක් වැදගත් මේ වීඩියෝ ටික නම්❤
Kataragama - UvaDehiaththakandiya - EasternHandungamuwa - Central widihata wenas wenna oone
@@nadeesharathnayake9181 ඔවු නේද.පොඩ්ඩක් එහෙ මෙහෙ වෙලා. ස්තූතියි දැනුවත් කලාට 🥰🥰🥰🙏🙏🙏
පුත්තලම මහනුවර 81
Super 👍
@@kelumbandara7796 Godak Sthuthiy ayye 🥰🥰
මාවනැල්ල 662 මහනුවර
කල්පිටිය මහනුවර 81
අලුත්ගම සිට මහනුවර දක්වා ධාවනය විමෙදි අවිස්සාවේල්ල පිටත් විමට කියද සවස06.00පසුව
Nuwara,naula,ambulla,bakamuna laggala hettipola handunagamuwa.Nuwara,mathale naula ,alahara ,laggala hettipola,handunagamuwa.
පාරවල් දෙකක් නේද
Kandy - Kalpitiya
Panadura 17 kandy ❤
@@pumashortvideography8554 🥰
Ncg express තමයි
Madampe via Kandy Gampola
Bro. Kandy 593 Matale. Kandy 636 Matale. Kandy 718 Gampola. Kandy 43 mannar. Kandy 81 Puttalam. Kandy 662 Mawanella and Kegalle. Kandy 622 wattegame. Kandy 654 digana. Kandy 613 Teldeniya. Kandy 597 Galagedara. Kandy Dambulla. Kandy 610 Ankumbura. Kandy 690 Kadugannawa. Thava podi podi roots godak thiyanava. Anitthekka. 41/ 42/ 43/ 45/593 roots okkama Akurana haraha yanawa. Oya Akurana add karanda onai. I am Akurana
@@sanasnizam1168 වැඩියෙන් අවදානය දුන්නෙ අන්තර් පලාත් දුරගමන් සේවා වලට. 🥰🥰🥰 ගොඩක් ස්තූතියි කමෙන්ට් එකට
නුවර පෙරහැර බලන්න යන්න ඉන්න අය බලන්න ඕනම වීඩියො එකක්
නුවර යන්න ආස හැමෝටම 🥰🥰🥰
නුවරඑළිය මහනුවර යාපනය,
@@GihanBandara-gz3xk 🥰🥰
මහනුවර /මුලතිව්
ඇඹිලිපිටිය සිට මහනුවර දක්වා ධාවනය විමෙදි අවිස්සාවේල්ල බස්නැවතුම්පොලේ සවස08.00පසූ අන්තිම බස් රථය කියද
@@HerathWikkramasinha ටයිම් ගැන හොයල වෙනම වීඩියෝ එකක් කරන්නම්
22 පාරෙ අම්පාර විතරක් නෙමේ..දෙහිඅත්තකණ්ඩිය බස් එහෙමත් 22 පාරෙ තමා යන්නෙ...🙂❤️👍✨
@@MudithaMadubashana-fq9ml mn e okkoma gena qwa habai.
@@RahuSriLanka Video eke Dehiaththakandiya - Kandy 38 Pare kyl ne dl thibbe...
මහනුවර පොලොන්නරුව bus thiyena time monada
Thawa bus wala wiyadam saha bus wala price akai saha bus engin waraga gana video akkak dannako❤
කරමු ඒ සම්බන්ධවත් වෙනම
ඇයි අපෙ ගමට යනවා බස් දෙකක්. නුවර මන්දාරම්නුවර මන්දාරම්නුවරින් පාන්දර 4:00 / 5:00
🥰❤💐
මීගමුව අම්පාර මහනුවර හරහාHADUGAMUWA KANDY
🥰🥰 ස්තූතියි
diyasenpura. 52. kandy
@@ManelVandabona E gena qwa neda
Mahanuwara sita Galle dakwa bus sewage nathida!
අධිවේගී මාර්ගයේ බස් තියනවා. ඊට අමතරව වලස්මුල්ල මහනුවර සේවාව ලබාගන්නත් පුලුවන්
කොළඹ මීගමුවජාඇල මහරගම අවිස්සාවේල්ල රත්නපුර ඇඹිලිපිටිය බලංගොඩ කෑගල්ල මාවනැල්ලකඩුගන්නාවහොරණ මතුගම අලුත්ගමගාල්ල වලස්මුල්ල
🥰🥰🥰
කියටද ඒ බස් එක
Gampola... kandy.. halawatha madampe.Gampola ...kandy ...kalmune.Hatton..kandy ... polonnaruwa .Gampola..kandy..anuradhapura puja nagare..Mathale ...kandy.mathara Kandy ...thalawakale ..
@@kasunnuwannuwan337 🥰🥰🥰🥰
❤️✨❤️✨❤️✨
🥰🥰🥰🥰
උඩුගම නගරයේන් පිටත් වෙන බස් ගැන වීඩියෝ එකක් ඕන
@@romeshdilshan7858 මාර්ග අංක 42 සම්පූර්ණ කවර් කරන්නම් ඉස්සරහට. උඩුගම විතරක් මදි නිසා
❤❤
❤❤❤❤❤❤
🥰🥰🥰🥰🥰
❤👍
@@romeshdilshan7858 🥰🥰🥰🥰
කලවාන මහනුවර කෝ?
මග ඇරිල නේද 😥
47../10..
@@isuruvisharadha8477 ඒ ගැන කතා කලා
මහනුවර ඉදන් රංටැබේ කෑම්ප් එකට යන බස් එක මොකක්ද? Reply please 😇
Route no 21 - Kandy Badulla
@@RahuSriLanka Thank you boss🔥🙏
Nuwara idala ella ta bus kiyatada thiyenne
@@supunmadusanka1239 47 and 10 Time tika balanna me video eke
කුරුණෑගල හරහා පුත්තලම කුලියාපිටිය හලාවත ගල්ගමුව නිකවැරටිය දාවනය වෙයි
@@chamilaamunupura8269 ගොඩක් ස්තූතියි 🥰🥰
වයඹ පළාතේ මහනුවර පුත්තලම, මහනුවර කල්පිටිය බස් රථ ධාවනය ගැන කිව්වේ නැහැනේ ඔයා
@@ආරියවංශපෙරේරා ස්තූතියි කමෙන්ට් එකට. මට මග ඇරිලා. ඉස්සරහට වීඩියෝ එකක් කරන්නම් ඒ ගැන 🥰🙏
@@RahuSriLanka ස්තූතියි. ඔයා ඉක්මනින්ම ප්‍රතිචාර දැක්වීම ගැන. ගොඩක් ගරු කරනවා ඒකට. 👍👍👍
@@ආරියවංශපෙරේරා 🙏🙏🙏
Jai maha Hindu rashtra maha bharatha sharkara government of India 🚩🇮🇳🙏 solmelu vndhanegalu namaste namaskar namaskarm 🙏
Namaskar jee ❤🙏
නුවර කියන්නේ මගේ නගරය.
හරිම ලස්සන තැනක් 🥰🥰🥰🥰
නුවර මහරගම AC බස් තියනවා.highway යන්නේ.
දවසම තියනවද නැත්තන් තනි ටයිම්ද? 🥰🥰🥰
@@RahuSriLanka දවසම නෑ.තනි ටයිම්.උදේ 6 දවල් 1.30 වගේ තමයි වෙලාව
@@asirimudalige931 මම මේ කමෙන්ට් එක පින් කරනවා
@@RahuSriLanka දවසම නෑ.තනි ටයිම්.උදේ 6 , දවල් 1.30 වගේ තමයි ටයිම්.
❤❤❤❤❤❤❤
🥰🥰🙏
අලුත්ගම මහනුවර
@@romeshdilshan7858 Time dannawada 🥰
@@RahuSriLanka අලුත්ගමින් උදේ 5.45 එන්නෙ අලුත්ගමින් පටන් අරන් ගාලු පාරේ මග්ගොන කලුතර හරහා ඇවිත් නා ගස් හංදියෙන් හොරණ පාර හරහා හොරණ පාදුක්ක,මීපේ,හංවැල්ල, පස්යාල,වරකාපොල,කෑගල්ල හරහා නුවරට එන්නේ...
නුවරින් දවල් 12.20 එනවා sltb විතරයි දැනට තින්නෙ
@@niroshmadushan6369 ගොඩක් ස්තූතියි. කමෙන්ට් එක පින් කරනවා 🥰👍🙏
හෙට්ටිපොළ - මහනුවර
@@gamingputha7394 හදුන්ගමුව 615 ගැන කිවුවා🥰🥰
10:18 පෙන්නන බස් එක දැන් මගේ ❤
Maru maru
4:08 17 බත්තරමුල්ලෙන් ඇතුල්කෝට්ටේ පිටකෝට්ටේ ජුබිලි කණුව හරහා නුගේගොඩට එන්නේ. නාවලට යන්නෙ නෑ
වයඹ ගැන කියද්දි 81 යටතේ පුත්තලම කල්පිටිය දක්වා බස් ගැනත් කියන්න තිබ්බා
බස්නාහිරට එන තව ලොකු සේවාවක් 201 යටතේ ජාඇල
Kandy to handunganuwa (Kandy ,alawathugoda,matale,naula,elahera laggala,pallegama,hettipola,hadungamuwa)
💐❤🥰
කරාපිටිය මහ රෝහල එන යන දුර ගමන් සේවා ගැන වීඩියෝ එකක් දාන්න
@@romeshdilshan7858 හොඳ අදහසක් 🥰. ස්තූතියි
සුපිරි ❤🔥
@@මිතුදම්-ඡ7න ගොඩක් ස්තූතියි 🥰
සුපිරි 👍👍👍
@@lochanadeneth1811 Thanks 😍🥰
මහනුවරින් ඇඹිලිපිටිය ටයිම්
12.00am KS ත්‍රිකුණාමලය 69 හම්බන්තොට(අර්ධ සුඛෝපභෝගී සේවා)
4.10am SLTB TG මහනුවර 69 තංගල්ල
5.30am SLTB EMB මහනුවර 69 ඇඹිලිපිටිය
7.40am SLTB AT මාතලේ 69 හම්බන්තොට
10.35am Navodya මහනුවර 69 ඇඹිලිපිටිය
12.30pm KSK මහනුවර 69 ඇඹිලිපිටිය
2.15pm Sineth මහනුවර 69 ඇඹිලිපිටිය
4.30pm SLTB EMB මහනුවර 69 ඇඹිලිපිටිය
ගොඩක් ස්තූතියි 🥰🥰🙏
මට නිතරම වාගේ පාන්දර 5.30 වෙද්දි අම්බලන්ගොඩ ඉන්න යන්න ඕනෙ පේරාදෙණිය සිට.රැකියාව සදහා..Colombo වලට පාන්දර 3 විතර වෙද්දි යන්න හෝ කෙලින්ම අම්බලන්ගොඩ ට යන්න bus එකක් තියනවා බව දැනුවත් අය විස්තර කියන්න කරැණාකරලා
@@sameeramadhusanka5217 ඊට පස්සෙ කොළඹින් උදේ 3.20 කොළඹ 32 කතරගම සාමාන්‍ය ගාස්තු කතරගම ඩිපෝවෙ බස් එක. ඉක්මනට අම්බලන්ගොඩ යන්න පුළුවන්.
ඇඹිලිපිටියෙන් මහනුවර ටයිම්
3.00am Navodya ඇඹිලිපිටිය 69 මහනුවර
4.15am KSK ඇඹිලිපිටිය 69 මහනුවර
6.45am Sineth ඇඹිලිපිටිය 69 මහනුවර
9.05am SLTB AT හම්බන්තොට 69 මාතලේ
9.40am SLTB EMB ඇඹිලිපිටිය 69 මහනුවර
2.50pm SLTB TG තංගල්ල 69 මහනුවර
4.30pm SLTB EMB ඇඹිලිපිටිය 69 මහනුවර
6.50pm KS හම්බන්තොට 69 ත්‍රිකුණාමලය(අර්ධ සුඛෝපභෝගී සේවා)
@@kasurikaomesh9093 ගොඩක් ස්තූතියි. මං කමෙන්ට් එක පින් කලා
තංගල්ල සිට මහනුවර දක්වා ධාවනය විමෙදි අවිස්සාවේල්ල පිටත් විම කියද සවස06.00පසුව
මාතලේ කටුගස්තොට හරහා කොළඹ, මාතලේ මහනුවර හරහා කොළඹ , මාතලේ ගාල්ල , රිකිල්ලගස්කඩ මහනුවර හරහා ගාල්ල,
රිකිල්ලගස්කඩින් කීයටද එන්නෙ ගාල්ලට
Super,tks. Very much...
@@RemiseRemise U r welcome 🥰🥰
dura anuwa rood wala mila thiyena video akak danna puluwanda
දුර අනුව රූට් වල මිල වෙනස් වෙන්නෙ නෑ. රූට් වල මිලට ප්‍රධානව බලපාන්නෙ ආදායම
සුපිරි ❤❤
@@isuruvisharadha8477 🥰🥰🥰
මහනුවර . හලාවත පුත්තලම
මහනුවර 201/5 ජාඇල
Puttalam - kandy
පුත්තලම - නුවර
@@lakshithadilshan7441 🥰🥰🥰
Kalpitiya kandy/,madakalapuwa,nuwara,/digawapiya,nuwara,/හම්බන්තොට ,නුවර ,මතලෙ
Madampe Gampola bus Eka
S L T B route 998
Madampe Kuliyapitiya Narammala Kurunegala Kandy Peradeniya Gampola
@@සුද්දා-ව5ඩ Thanks 🥰🥰
මහනූවර සිට හලාවත පුත්තලම
@@GaminiRathnayaka-c1d 🥰🥰
Kandy මහරගම ,A/C kandy Alutgama 16 kandy Kandy 602 Puttalama
Madampe - Kuliyapitiya - Kurunegala - Kandy - Peradeniya - Gampola
Madampe - 6.50 a.m.
@@m.a.g.adithya3275 ගොඩක් ස්තූතියි 🥰🥰🥰🥰
Maru ❤
@@sherilumayanga6818Thank you 😍🥰🙏
ජා ඇල - මහනුවර
🥰🥰
Ctb ?
අපිටත් තිබෙ දෙහිඅත්තකණ්ඩිය - මහනුවර
Supiriyne. Bus eke time gena review ekak karamuda?
@@TkSiriwardana දැන් නමි බස් එක කෙළඹ සිට ථන්නෙ කෙළමින් පස්වර 4.30විතර මහනුවරින් රාත්‍රී 7.45,8.00 අතර නුවර ට ථනවා
Dk mokkda bus eka@@MudithaMadubashana-fq9ml
Mokkda bus eka
මතුගම මහනුවර.
මහනුවර - පුත්තලම
ගම්පොළ - කුරුණෑගල හරහා හලාවත
💐❤🥰
හොරණ ලංගම ඩිපෝවෙන් බස් එකක් යනවා
මහනුවර ඉඳන්
ඒක යන්නේ පස්යාල හංවැල්ල මීපෙ බෝපේ ඉංගිරිය පෝරුවදණ්ඩ හරහා හොරණ
මහනුවරින් පිටත් වෙනවා 12.45 ට විතර
@@siyathranasinghe7456 ගොඩක් ස්තුතියි 🥰👍🙏
මහනුවර සිට පූඬළුඔය දක්වා සහ
ඩයගම දක්වා
725 da?
කිතුල්ගල -මහනුවර NW 10..
@@janakpitawala1146 🥰🥰🥰🥰
පානදුර බන්ඩාරගම හොරණ ඉන්ගිරිය මීපේ හරහා නුවරට බස් එකක් යනවා මල්ලී.
@@indikajayalath4210 ටයිම් දන්නවද අයියෙ?
දැනටනම් මම හරියටම ටයිම් දන්නේ නැහැ මල්ලී.මම හොයලා විස්තරේ දෙන්නම්.
@@indikajayalath4210 ගොඩක් ස්තූතියි අයියෙ
මේකෙ පෙන්නල තියෙන ඇඹිලිපිටිය 69 මහනුවර බස් එකේ ටයිම් වැරදි. ඇඹිලිපිටිය-මහනුවර බස් ටයිම් 5ක් තියෙනව Navodya, KSK, Sineth, SLTB Embilipitiya බස් 2 එක්ක.
@@kasurikaomesh9093 ගොඩක් ස්තූතියි 🥰🙏. මේ වීඩියෝ එකේ බස් කාලසටහන ගැන දැම්මෙ නෑ. ඒ නිසා අවදානයක් දුන්නෙ නෑ ඒ ගැන. ඔයා ටයිම් ටික දන්නව නම් කමෙන්ට් එකක් දාන්න පුලුවන්ද? මම ඒක පින් කරන්නම්
@@RahuSriLanka හරි මං කමෙන්ට් කරන්නම්. ගොඩක් වැදගත් මේ වීඩියෝ ටික නම්❤
Kataragama - Uva
Dehiaththakandiya - Eastern
Handungamuwa - Central
widihata wenas wenna oone
@@nadeesharathnayake9181 ඔවු නේද.පොඩ්ඩක් එහෙ මෙහෙ වෙලා. ස්තූතියි දැනුවත් කලාට 🥰🥰🥰🙏🙏🙏
පුත්තලම මහනුවර 81
Super 👍
@@kelumbandara7796 Godak Sthuthiy ayye 🥰🥰
මාවනැල්ල 662 මහනුවර
කල්පිටිය මහනුවර 81
අලුත්ගම සිට මහනුවර දක්වා ධාවනය විමෙදි අවිස්සාවේල්ල පිටත් විමට කියද සවස06.00පසුව
Nuwara,naula,ambulla,bakamuna laggala hettipola handunagamuwa.
Nuwara,mathale naula ,alahara ,laggala hettipola,handunagamuwa.
පාරවල් දෙකක් නේද
Kandy - Kalpitiya
Panadura 17 kandy ❤
@@pumashortvideography8554 🥰
Ncg express තමයි
Madampe via Kandy Gampola
Bro. Kandy 593 Matale. Kandy 636 Matale. Kandy 718 Gampola. Kandy 43 mannar. Kandy 81 Puttalam. Kandy 662 Mawanella and Kegalle. Kandy 622 wattegame. Kandy 654 digana. Kandy 613 Teldeniya. Kandy 597 Galagedara. Kandy Dambulla. Kandy 610 Ankumbura. Kandy 690 Kadugannawa. Thava podi podi roots godak thiyanava. Anitthekka. 41/ 42/ 43/ 45/593 roots okkama Akurana haraha yanawa. Oya Akurana add karanda onai. I am Akurana
@@sanasnizam1168 වැඩියෙන් අවදානය දුන්නෙ අන්තර් පලාත් දුරගමන් සේවා වලට. 🥰🥰🥰 ගොඩක් ස්තූතියි කමෙන්ට් එකට
නුවර පෙරහැර බලන්න යන්න ඉන්න අය බලන්න ඕනම වීඩියො එකක්
නුවර යන්න ආස හැමෝටම 🥰🥰🥰
නුවරඑළිය මහනුවර යාපනය,
@@GihanBandara-gz3xk 🥰🥰
මහනුවර /මුලතිව්
ඇඹිලිපිටිය සිට මහනුවර දක්වා ධාවනය විමෙදි අවිස්සාවේල්ල බස්නැවතුම්පොලේ සවස08.00පසූ අන්තිම බස් රථය කියද
@@HerathWikkramasinha ටයිම් ගැන හොයල වෙනම වීඩියෝ එකක් කරන්නම්
22 පාරෙ අම්පාර විතරක් නෙමේ..දෙහිඅත්තකණ්ඩිය බස් එහෙමත් 22 පාරෙ තමා යන්නෙ...🙂❤️👍✨
@@MudithaMadubashana-fq9ml mn e okkoma gena qwa habai.
@@RahuSriLanka Video eke Dehiaththakandiya - Kandy 38 Pare kyl ne dl thibbe...
මහනුවර පොලොන්නරුව bus thiyena time monada
Thawa bus wala wiyadam saha bus wala price akai saha bus engin waraga gana video akkak dannako❤
කරමු ඒ සම්බන්ධවත් වෙනම
ඇයි අපෙ ගමට යනවා බස් දෙකක්. නුවර මන්දාරම්නුවර
මන්දාරම්නුවරින් පාන්දර 4:00 / 5:00
🥰❤💐
මීගමුව අම්පාර මහනුවර හරහා
HADUGAMUWA KANDY
🥰🥰 ස්තූතියි
diyasenpura. 52. kandy
@@ManelVandabona E gena qwa neda
Mahanuwara sita Galle dakwa bus sewage nathida!
අධිවේගී මාර්ගයේ බස් තියනවා. ඊට අමතරව වලස්මුල්ල මහනුවර සේවාව ලබාගන්නත් පුලුවන්
කොළඹ
මීගමුව
ජාඇල
මහරගම
අවිස්සාවේල්ල
රත්නපුර
ඇඹිලිපිටිය
බලංගොඩ
කෑගල්ල
මාවනැල්ල
කඩුගන්නාව
හොරණ
මතුගම
අලුත්ගම
ගාල්ල
වලස්මුල්ල
🥰🥰🥰
කියටද ඒ බස් එක
Gampola... kandy.. halawatha madampe.
Gampola ...kandy ...kalmune.
Hatton..kandy ... polonnaruwa .
Gampola..kandy..anuradhapura puja nagare..
Mathale ...kandy.mathara
Kandy ...thalawakale ..