කිව්වට විශ්වාස කරපල්ලා මේ CTB බස් එකක් - මුළු ලංගමටම එකයි - Kalawana CTB Bus

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • විශ්වාස කරපල්ලා මේ CTB බස් එකක් ලංගම රියදුරෙක් තමන්ගේම සල්ලි ලක්ෂ 15ක් වියදම් කරලා දම් රැජින වගේ මොඩිෆයි කරපු ලංකාවේ එකම CTB බස් රැජින
    රියදුරාගේ සල්ලි වලින් දම් රැජින වගේ හදපු ලංකාවේ එකම CTB බස් රැජින
    _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
    Contact Us : (+94)77 564 0607 (Nilame)
    Email : nilameinfo@gmail.com
    Subcribe To Our Channel : / nilame
    Find Us On Facebook : / nilameproduc. .
    OUR TOOLKIT - - - - - - - - -
    • Canon M50 Mirror less Camera
    • Canon 15-45mm Lens
    • Yunteng VCT-998RM Video Tripod
    • Panasonic Electret Condenser Microphone
    • Boya Dual Omni-Directional Lavalier Mic
    • Boya WM4 Digital Wireless Microphone
    - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
    Thanks for watching My videos..!!!
    - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
    #CTB #Kalawana #Bus
    කිව්වට විශ්වාස කරපල්ලා මේ CTB බස් එකක් - මුළු ලංගමටම එකයි - Kalawana CTB Bus

ความคิดเห็น • 461

  • @DENUJAYASPEEDCRFT
    @DENUJAYASPEEDCRFT ปีที่แล้ว +271

    මෙතුමාට තමන්ගෙම කියල බස් රතයක් මේ වගේ .modified කරල හදන්න ශක්තිය ධෙර්්‍ය ලැබේවා 🙏💞

  • @shiyamanwaduge1396
    @shiyamanwaduge1396 ปีที่แล้ว +130

    රැකියාවට ආදරේ හොද මිනිසුන් එහෙම තමා.අනුන්ගෙ උනත් තමන්ගේ වගේ ආරක්ෂා කරනවා.බුදු සරණයි මල්ලි .....

    • @WarnaMediaSolutions
      @WarnaMediaSolutions ปีที่แล้ว +5

      පොලිසියේ මහත්වරුනේ මේ රියදුරු අතින් සුලු වැරුද්දක් සිදු වුවහොත් සමාව දෙන්න. 🙏🙏🙏🙏

    • @induwaradissanayeka8029
      @induwaradissanayeka8029 ปีที่แล้ว

      ​@@WarnaMediaSolutions1:14

  • @dlsjayashantha8771
    @dlsjayashantha8771 ปีที่แล้ว +17

    හදවතට දැනුන වචනය මේයා මාව කවදාවත් මග තනි කරලා නැහැ මේයා තමයි මගේ ජීවිතේ ආඩමිබරයි සහෝදරයා

  • @sameeranuwanjith3117
    @sameeranuwanjith3117 10 หลายเดือนก่อน +5

    රියදුරු මහතාට වැඩි වැඩියෙන්ම ලැබේවා❤❤❤❤❤

  • @rusithrandika8658
    @rusithrandika8658 ปีที่แล้ว +82

    නිහතමානි රියදුරෙක් සිටින බස් රථයක් ඔය වගේ මිනිසුන් Ctb වල ඉන්නවා නම් ඒකත් හොද තැනකට එයි ❤️

    • @ඇතාඩොට්කොම්
      @ඇතාඩොට්කොම් ปีที่แล้ว +2

      එහෙනම් අතුගාන එකේ ඉදල ඉහල ලොක්කා දක්වා එහෙම ඉන්න ඕනි

  • @D.N_Official_Bus_
    @D.N_Official_Bus_ ปีที่แล้ว +55

    තමන්ගෙම කියලා බස් එකක් හදන්න බැරි උනත්, තමන් කරන රැකියාවට ගරු කරලා මේ වගේ ctb බස් එකක් modify කරලා තියෙන එක ගැන ගොඩක් ආඩම්බරයි....😊
    තමන්ගෙම කියලා බස් එකක් හදන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා..... 🙏🙏
    පොඩ්ඩක් modify කරපු private බස් එකක් පාරේ ගියත් පොලිසියෙන් ලියන රටක මේ වගේ දෙයක් කිරීම ආඩම්බරයි..... 🙏🙏🙏🙏🙏
    කවදාවත් වරදින්නේ නෑ.....
    බස් කලාවෙන් ඉදිරියටම යන්න ලැබේවා..... 🙏🙏🙏🙏😊❤️

  • @punchirathnayake8993
    @punchirathnayake8993 ปีที่แล้ว +3

    අපිපොඩිකාලෙ ලං.ග.මට හෙන ජනප්‍රියකාලෙ රියදුරු මහත්තුරු ගොඩක් තම බස් හරිම අලංකාරව තියාගත්ත.දැං සමහර ලංගම උන් පුද්ගලික එකාට සෙනග ගන්ට දීල උෟ නිකංයනව.ඉතිං මෙිවගෙ අය දේසපාලුවන්ට වඩා උතුං.තම යුතුකම ඉහටත් උඩිං කරනව.සුබ අනාගතයක් ඔබට.

  • @sriyanihegoda9178
    @sriyanihegoda9178 ปีที่แล้ว +41

    CTB බස් එකක් දැක්කම ගෙදර කෙනෙක් දැක්ක වගේ.තෙරැවන් සරණයි.

  • @priyanthafonseka469
    @priyanthafonseka469 ปีที่แล้ว +58

    අඩම්වරයි මල්ලි ඔයාලා ගැන.
    බුදුසරණයි. දෙවි පිහිටයි.
    🇱🇰👈❤️👍💪💪💪
    බස් ලස්සනට හදන්න බැරිඋනත්
    වාහනේට ආදරෙන් රැකියාවට ආදරෙන් මගියන් එක්ක සුහදව වැඩකරන්න හැම රියදුරු මහතෙකුටම කොන්දොස්තර මහතෙකුටම ආදර්ශයක්.
    රජයටත් ආදර්ශයක්.පාඩුයි කිය කියා ඉන්නෙ නැතුව බස් ටික ලස්සනට හදල පහසුකම් ඇතිව පාරට දාන්න.
    රියදුරු මල්ලිව ආදර්ශයට ගන.

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg 6 หลายเดือนก่อน +4

    ❤❤❤ තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී ශුභ අලුත් අවුරුද්දක් වේවා

  • @asinthalakruwan
    @asinthalakruwan ปีที่แล้ว +56

    කලවාන , කුරුණෑගල යන ළුයා ආදරෙයි හැමදාම කලවාන ඩිපොවෙ අභිමානය

  • @lmamilapriyantha6319
    @lmamilapriyantha6319 ปีที่แล้ว +31

    මුලු රටේම ඩිපෝවල සියලු බස් මේ වගේ ලස්සන වෙනවනම් මොන වගේ අලංකාරයක් රටටම ඇති වේද ? එහෙම වේවා කියා ප්‍රාර්ථනා කරනවා. ස්තූති 💖💖✨✨🌺🌺💯💯✔✔

  • @dsds9978
    @dsds9978 ปีที่แล้ว +27

    බස් එකට රැකියාවට ඇති ආදරේ ඒක සුපිරි තමන් හම්ම්බ කරන් කන තැනට ගරු කරලා පරිස්සමෙන් වැඩ කරන්න බ්‍රෝ සුපිරි එල❤❤❤💪💪💪💪

  • @hasheen_ravindu
    @hasheen_ravindu ปีที่แล้ว +21

    තමන්ගේම කියල බස් රථයක් මේ වගේ පදින්න ශක්තිය ධෛර්‍ය ලැබේවා...😍

  • @sisilgodakanda-dk7hy
    @sisilgodakanda-dk7hy ปีที่แล้ว +7

    ඔබ තුමාටත් සහකරැ මහතාටත් පන මෙන් අාදරයකරන බස් රඵයටත් හදපිරි සතුටින් අාශීර්වාදය පුදකරන අතර තව තව වැඩි දියුනු කරන්න ශක්තිය දහිරිය ලැබෙිවා බුදුසරනයි සුමනසමන් දෙවිපිහිටයි

  • @wkshiran3684
    @wkshiran3684 ปีที่แล้ว +16

    ඔයාට වැඩි වැඩයෙන් මේ වගේ නිර්මාන කිරීමට ශක්තිය ලැබේවා.

  • @WarnaMediaSolutions
    @WarnaMediaSolutions ปีที่แล้ว +7

    ඔබතුමා රැකියාවෙන් ලබන සතුට ගැන ආඩම්බරයි
    ජෙප්පන්ට හොඳ පාඩමක්

  • @chamarapriyashanthabongoch4067
    @chamarapriyashanthabongoch4067 ปีที่แล้ว +8

    මේ මහත්මයාට දීර්ඝායුෂ වේවා.තෙරුවන් සරනයි සියලු දෙවි පිහිටයි ලැබේවා

  • @nirmalbopearachchi9862
    @nirmalbopearachchi9862 ปีที่แล้ว +12

    ❤❤ලගදීම ඔයාගේම බස් රතයක් ගන්ඩ ලැබේවා

  • @pasindulk
    @pasindulk ปีที่แล้ว +12

    සෙනසුරාදා හැමදාම රත්නපුරේ යන බස් එක ඉතින් ❤❤❤අපේ ටවුන් එකෙ උදේ හවස හම්බෙන බස් එක review කරලා තියනවා දැක්කම හරිම සතුටුයි 😮❤😊

    • @amalprasad8118
      @amalprasad8118 ปีที่แล้ว

      Kurunegalin yanne kiyatada meka

  • @DamithWijesooriya
    @DamithWijesooriya ปีที่แล้ว +16

    කලවානෙ ගැම්මක් තමයි 😍🥰 මෙතුමාගෙම කියලා බස් රතයක් modifi කරන්න ලැබෙවා ❤️

  • @SamanSaman-ei2rc
    @SamanSaman-ei2rc ปีที่แล้ว +7

    හරියන්න ඕන ජීවිත. තව වැඩි දියුණු කරගන්න ශක්තිය ලැබේවා 🙏🙏🙏 ජය වේවා හැමෝටම. පරිස්සමින් වැඩ කරන්න. තෙරුවන් සරණයි.

  • @mallikamanu7405
    @mallikamanu7405 ปีที่แล้ว +51

    ඔය දෑතට තුනුරුවන්ගේම සරනයි හැමෝම මෙහෙම හිතුවානම්
    225 නොහිතනු රට ගෙනියන්න ජනතාව ඉදිරියටම යායුතුයි

  • @maheshkumara224
    @maheshkumara224 ปีที่แล้ว +5

    ඔබ අවංක රියදුරෙක් තමන්ගේ රැකියාවට ආදරය කරන හදවතින්ම සුබ පතනවා ඔබ‍ට සුබ අනාගතයක් වේවා

  • @chandrasirisilva1300
    @chandrasirisilva1300 ปีที่แล้ว +6

    හොද සේවක මහත්මයෙක්.අගේ කල යුතුයි.ඔබගේ ජීවිතය යහපත් වේවි.

  • @zonicff1859
    @zonicff1859 ปีที่แล้ว +14

    තමන්ගෙම කියල බස් එකක් අරන් මේ වගේ හදන්න ශක්තිය ලැබේවා මේ වගේ මිනිස්සු අඩුයි ❤❤❤❤❤

  • @rathnapura6640
    @rathnapura6640 ปีที่แล้ว +17

    👊👊👊👊❤️❤️ආදරෙයි NB-8579,ගීත් අයියා.. කොන්දොස්තර මහත්තයානම් අලුත් කෙනෙක්.. තිලිණ,ලලිත්,චාමර කොන්දොස්තර මහත්වරු දෙන්නත් ඉන්නවා ඉතිං.❤️👍

  • @arunakumara4602
    @arunakumara4602 ปีที่แล้ว +15

    කලවානේ බස් එකක් ලංකාවම හොල්ලන්න පුලුවන් උනේ ගීත් අයියා හින්දා තමා ❤❤

  • @kaumikanilushan
    @kaumikanilushan ปีที่แล้ว +8

    රැකියාවට ආදරේ කරන මේ වගේ මිනිස්සුන්ට රැකියාව එපා කරවන කැත සිත් කවමදාකවත් හමු නොවේවා...!!!

  • @upalibandaraweerasekara2984
    @upalibandaraweerasekara2984 ปีที่แล้ว +1

    මෙතුමාට තමන්ගෙම කියල බස් රතයක් මේ වගේ .modified කරල හදන්න ශක්තිය ධෙර්්‍ය ලැබේවා

  • @naradawarnasundara8941
    @naradawarnasundara8941 ปีที่แล้ว +42

    විටිනා දේ තමයි තමන්ගෙ පුද්ගලික වාහනයක් වගේ රස්සාව කරන වාහනේටත් ආදරේ කිරීම... අපි මේ තත්වෙ ctb එකේ දැක්කෙ මීට අවුරුදු විසි ගානකට කලින්.. ඒ කාලෙ තමන් යන රූට් එකේ බස් එක තමන්ගෙ එකක් වගේ බලා ගත්ත.. ඩ්‍රයිවර් මහත්තයාමයි හුගක් වෙලාවට බස් එක හේදුවෙත්... පස්සෙ හැමදේම වෙනස් වෙලා එලවන බස්එකට ආදරේ නොකර රස්සාවට විතරක් ආදරේ කලා.. හැබැයි මේක දකිද්දි මට දැනට අවුරුදු විසිගානකට කලින් එ සුන්දර අතීතෙ මතක් වෙනව...

    • @prasad6781
      @prasad6781 ปีที่แล้ว +1

      oya wagema adaren balaganna bus 1k thamayi maharagama kurunegala (maharagama dipot)

    • @swarnasuraweera283
      @swarnasuraweera283 ปีที่แล้ว +1

      🇱🇰👍🏾👍🏾👍🏾👍🏾🇱🇰👍🏾🇱🇰
      ආඩම්බරයි විශිෂ්ඨයි ආදර්ශමත්.
      ජයවේවා!!!🇱🇰🇱🇰🇱🇰 🇩🇪

    • @swarnasuraweera283
      @swarnasuraweera283 ปีที่แล้ว

      🇱🇰🇱🇰🇱🇰👍🏾👍🏾👍🏾💪🏾💪🏾💪🏾

  • @hasangasahanhimasara9490
    @hasangasahanhimasara9490 ปีที่แล้ว +17

    ඉස්සර ඔය බස් එක පට්ට ගහලා තිබ්බෙ. හිටපු විදියත් එක්ක බලනකොට ගීත් මහත්තයාගෙ අතට ආවට පස්සෙ දැන් තත්වෙ නම් 100%ක් හොඳයි. ❤❤

  • @PasinduAbishek1229
    @PasinduAbishek1229 ปีที่แล้ว +5

    %මේක තමයි මගේ ජීවිතය - මෙයා මාව කවදාවත් මග තියලා නැහැ..." අන්න වචනය,,,තමන්ගේ නොවුනත් තමන්ගේ පෞද්ගලික මුදලින් මෙහෙම දෙයක් කරා කියන්නේ,,,කවදාවත් වරදින්නෑ රියදුරැ මහත්තයෝ,,,ඒ නිහතමානී කමට ආදරෙයි,,කරන දෙයක් පරිස්සමෙන් අයියේ බුදු සරණයි,,,, 🙏😘💖

  • @thimalrama3406
    @thimalrama3406 ปีที่แล้ว +7

    හොඳ රත්තරන් හදවතක් ඇති රියදුරු මහතාණෙනි ඔබට ජයෙන් ජය

  • @sasidu3206
    @sasidu3206 ปีที่แล้ว +12

    වාහනේට ආදරේ කරන රියදුරු මහත්තයෙක් ❤❤❤❤❤ ලස්සනයි බස් එක අපිට තියෙන දේවල් ලස්සනට තියා ගමු.🎉

  • @amiltharinda8806
    @amiltharinda8806 ปีที่แล้ว +3

    අනිවාර්යයෙන්ම තමන් රස්සාව කරන අපිව ජිවත් කරවන වාහනේට යකඩ ගොඩක් උනත් පන වගේ ආදරෙයි...මමත් රියදුරෙක්

  • @rohanwarnakulasooriya7346
    @rohanwarnakulasooriya7346 ปีที่แล้ว +13

    අනුන්ගේ දේකට තමන්ගේ දෙයක් වගේ පැලෙන්න ආදරේ කරන වටිනා මිනිස්සු,, !!!

  • @ghncathuranganuwancathuran4416
    @ghncathuranganuwancathuran4416 ปีที่แล้ว +12

    ශා ෂා මෙන්න නියම super 💙❤️💥💖💚👍👍👍💛😍😎😅😆✍️🏵️ සුපිරි වැඩිිඩෙක් daiewar ඩැයිවර් කෙනෙක් මෙිවග උතුම් නිහතමානී රත්තරන් ඩැඉවර් ගීත් අයියා අගය කල යුතු නිලමෙ හැමදාම ගෙනාවේ අලුත් දේවල් බුදු සරණයි සියලු දෙවියන් ගේම පිහිටයි 🙏🌹🏵️🏵️🙏🙏🌹🌹🏵️🏵️🙏🌹🌹🏵️💙💎❤️💎💛💎💜️💎👍🤙✌️✌️💪💪🤘🤘🤘❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥😮😊😊😍😀😀😀😍😀😀😀😀😀☕☕☕☕☕☕☕☕☕☕

  • @sriyanikumarasinghe868
    @sriyanikumarasinghe868 ปีที่แล้ว +3

    අපේ රජය එතුමාට ගෞරව කරන්නෙ දුර පලාතකට මාරුවක් දීල. රැකියාවට ආදරෙන් සේවය කරන මහත්මයෙක්.කාගෙත් අතහිත ලැබේවා!

  • @L.chinthakajayasiri5247
    @L.chinthakajayasiri5247 ปีที่แล้ว +5

    හොද මනුස්සයෙක් ඔබගේ සිහින සැබෑවේවා නුදුරේම

  • @mapasudarshana
    @mapasudarshana ปีที่แล้ว +3

    මේ වගේ බස් අපේ රට ජාත්‍යත්නර තලයට ගෙනියන තානාපති වරුන් වගේ.
    ඉදිරියේදී ඉන්දියාවෙන් බස් ගෙනැල්ලා මේ වගේ සුපිරියටම හදලා විදේශ රටවලට අපනයනය කරලා අපේ රට දියුණු කරන්න පුළුවන් ❤❤❤❤❤
    ජයවේවා 💪💪💪💪💪💪

  • @amilanawarathna8245
    @amilanawarathna8245 ปีที่แล้ว +6

    Ctb බස් එකක් එක රියදුරු මහත්තයෙක්ට දෙන්න ඕනි....❤❤❤❤ලංකාවේ බහුතරයක් ctb මෙහෙම වෙයි❤❤❤❤❤❤❤

  • @RSgaming-yz6tt
    @RSgaming-yz6tt ปีที่แล้ว +16

    සදෙවු බස් එකට බෆර් එකක් ගැහුවනම් පට්ට ❤ කලවානෙ අපිටනෙ ආඩම්බරේ එතකොට ❤❤

  • @sarathdunusinghe5856
    @sarathdunusinghe5856 ปีที่แล้ว +2

    ආදරෙයි ඔයවගේ සහෝදරයන්ට මමත් ශුි ලංගම දෙවි පිහිටයි ඔබලාට

  • @SLDGOFFICIAL2678
    @SLDGOFFICIAL2678 ปีที่แล้ว +16

    මේ වගේ බස් හැම ඩිපෝවකම තියෙනවනන් ලංගමය හොදට ලාබ ලබනවා. අගය කරන්න ඕන මෙවැනි ක්‍රියාවන්

  • @UdariChethana-np6vv
    @UdariChethana-np6vv ปีที่แล้ว +2

    ඔබේ වාහන පිස්සුව ගැන හොදින්ම මම දන්නවා විශිෂ්ට වැඩක් ඔබ‍ට තෙරුවන් සරණයි.
    නාරංගොඩ අංකල්

  • @nishanthiwickraasingha5230
    @nishanthiwickraasingha5230 ปีที่แล้ว +19

    මේ වගේ තව එකක් තියෙනවා පේදුරුතුඩුව ඩිපෝවේ. Piontpedro king කියලා. යාපනය- කොළඹ ධාවනය වන

    • @Nilame
      @Nilame  ปีที่แล้ว +6

      බොහොම ස්තුති කමෙන්ට් එකට

  • @wasanthaattanayake2635
    @wasanthaattanayake2635 ปีที่แล้ว +17

    සැබවින්ම "රාජ්ය සේවයට අවශ්‍යම මෙවන් ආදර්ශමත් උතුම් මිනිසුන් "
    ඔබට , ඔබට සහායදෙන සෑම සියලු දෙනාට ,
    සම්මා සම්බුදු සරනයි ! දෙවිරැකවරනයි !
    S.U.D.Drawing -wasantha attanayake

  • @MalakaUdayanga-bu5hv
    @MalakaUdayanga-bu5hv ปีที่แล้ว +23

    "මේක තමයි මගේ ජීවිතේ. මෙයා ඉතින් මාව මග තියලවත් මට කරදරයක් කරලවත් නෑ."
    මගෙ හිතට වැදුනේ මේක. එහෙම තමන් පාවිච්චි කරන වාහනේට උනත් ගෞරව කරලා කතා කරන්න ඕනේ ❤️

  • @machomalli3866
    @machomalli3866 ปีที่แล้ว +2

    මෙන්න රාජ්‍ය සෙවකයෝ....respect

  • @JayanathJeewananda
    @JayanathJeewananda ปีที่แล้ว +8

    ගීත් අයියා❤️කලවානෙ අපේ නිහතමානී හදවත

  • @RohanGunawardhana-yh1hw
    @RohanGunawardhana-yh1hw ปีที่แล้ว +3

    බුදු සරණයි❤️දෙවි පිහිටයි 👏හරිම සන්තොසයි පුතා😃🌹

  • @slbikehub828
    @slbikehub828 ปีที่แล้ว +3

    පේදුරුතුඩුව කොළඹ
    "point pedro king" Bus eketh video ekak genna

  • @sanjudias2613
    @sanjudias2613 ปีที่แล้ว +14

    CTB එකෙන් හම්බකරනවා විතරනේ
    බස් ටික හෝදල වත් දුවන්නෙ නෑනේ
    ඒකනේ බස් අවුරුදෙන් දෙකෙන් ඉවරයි.
    මෙහෙම මිනිස්සු ඉන්න එකත් පුදුමයි

  • @yasanthabg
    @yasanthabg ปีที่แล้ว +4

    නිලමේ මේයාට මේයාගේ කියලා බස් එකක් ගන්න උදවුවක් කරන්න ඉදිරියෙදි වැඩසටහනක් කරන්න

  • @BadKavee
    @BadKavee 5 หลายเดือนก่อน +3

    Man hemadama 4.30-4.25 withara ruwanwellen nagala yana bus eka.....pattama lassanai.....pattama comfortable ....wandiyk thamai ithin

    • @Nilame
      @Nilame  5 หลายเดือนก่อน +1

      ජයවේවා

  • @ruwanliyanage1762
    @ruwanliyanage1762 ปีที่แล้ว +8

    රත්නපුරේ කලවානේ ගැම්මක් තමයි කලවානටම ආඩම්බරයක් ❤️❤️❤️❤️❤️❤️

  • @VimukthiDeshapriya-y1x
    @VimukthiDeshapriya-y1x ปีที่แล้ว +11

    කොහොමත් කලවාන ඩිපෝවෙ බස් ඔක්කොම වගේ හොදයි..සුපිරි..

  • @gamagechathura829
    @gamagechathura829 ปีที่แล้ว +2

    රීයදුරු දැතට තෙරුවන් සරනයි

  • @nuwananurudda4727
    @nuwananurudda4727 ปีที่แล้ว +2

    රටටම හොද අාදර්ෂයක් නියමයි. අපටත් අාඩම්බරයි නියමයි 'ගිිත්' අවන්කව හොද චරිතයක්......👍👍👍👍

  • @pradeepsanjeewa8477
    @pradeepsanjeewa8477 4 หลายเดือนก่อน +3

    මේ බස් එක ඔහුට පරිත්‍යාග කරන්න.ඔහු පැන්ෂන් යන දවසට තෑග්ගක් වශයෙන් දෙන්න

    • @Nilame
      @Nilame  4 หลายเดือนก่อน

      අනිවාරෙන්... සහතික ඇත්ත කතාව...

  • @surajchinthaka7075
    @surajchinthaka7075 ปีที่แล้ว +4

    වාසනාවන් මෙවන් උත්තමයන් රියදුරු මහතාණනි කවදාවත් දුකක් කරදරයක් නොම වේවා ඔබතුමන්ට කොන්දොස්තර මහත්තුරුන්ට බුදු සරණයි.

  • @dulas4614
    @dulas4614 ปีที่แล้ว +6

    මේ අපේ ගමේ.කලවාන ඩිපෝව එක වතාවක් ලංකාවෙ ආදර්ශමත්ම ඩිපෝව විදියටත් තේරුන.මේ බස් එක ගත්තොත් රියදුරු මහත ගැන කවුරුවත් වරදක් කියන්නෙ නෑ.බස් එක නියමෙට හදල තියෙන්නෙ.වගකීමෙන් ධාවනය කරන රියදුරෙක්.කොන්දස්තරවරු නම් මාරු වෙනව.

  • @ChamindaWickramasingha-vd1yx
    @ChamindaWickramasingha-vd1yx ปีที่แล้ว +2

    තමන්ගෙම මෙවන් බස් රතයක අයිතිකරුවෙකු වීමට ඉක්මනින් ලැබේවා...

  • @pramiladamayanthi4050
    @pramiladamayanthi4050 ปีที่แล้ว +5

    Congratulations ,,triple gems bless ගීත් පුතා 🎉🎉

  • @tharindusandaruwan-ix9bb
    @tharindusandaruwan-ix9bb ปีที่แล้ว +4

    Point pedro king eke review ekakuth dunnanam සුපිරි

  • @Lahirunimeesha711
    @Lahirunimeesha711 ปีที่แล้ว +8

    Point pedro බස් එකෙත් වීඩියෝ එකක් ඕනී ❤🎉

  • @somasiridashapriya887
    @somasiridashapriya887 ปีที่แล้ว +2

    පුතේ ඔබදෙපලට උපහාරයක්ම වේවා !
    සැමට ආදර්ශයක් වේවා.ගල්ගහනවාට වඩා කොතරම් අගේද?
    අමරා රත්නායක .

  • @m.k.sumithsamarasinghe1321
    @m.k.sumithsamarasinghe1321 ปีที่แล้ว +3

    නියමයි මාත් බස් රියැදුරෙක් ,බස් පිස්සෙක්. 😂 තෙරුවන් සරණයි ❤🙏

  • @amilanuwan4746
    @amilanuwan4746 ปีที่แล้ว +11

    ආසයි බං මගෙත් හීනයක් උන සීටිබී බස් එකක් ඔය වගේ ලස්සනට හදලා ගෙනියන්න ලංගමේ මට වැඩ කරන්න කිව්වනම් මං පඩි නැතුව හරි වැඩ කරනවා බං ඒ තරම් පිස්සුවක් ❤❤❤❤ මට නෑ බං ඒකට පිනක්

  • @rinohsbsyjknb5060
    @rinohsbsyjknb5060 ปีที่แล้ว +1

    Harima adambarai.mae vani minisun athtatama mae ratata vasanawak.budu saranayi

  • @harindraranasinghe6234
    @harindraranasinghe6234 ปีที่แล้ว +1

    Munta hondatama loose. Seat rootanawa, Danis 2 issaraha wadinawa, light multy color ase walata amarui. Thawa leda godai.... Ane manda, Kawadada api passenger coach coach ekaka yanne?

  • @HettiarachchiBimsara
    @HettiarachchiBimsara ปีที่แล้ว +1

    බස් එකේ කර්ට් ටික ආවානන් ලස්සනයි තවත්

  • @kumuducoonjan3714
    @kumuducoonjan3714 ปีที่แล้ว +1

    Desa paluwane eqena qanilla me duppath minisunqen rata hadana hati.budu saranai riyaduru mahatha athulu siyalau denata.

  • @anura357
    @anura357 ปีที่แล้ว +1

    පොල්ගහවෙල හොරයිසන්ලගේ ශෝ එකක් දාල තියෙන්නේ බස් එකෙ 😍

  • @kawishkagalagoda4549
    @kawishkagalagoda4549 ปีที่แล้ว +2

    රියදුරු දෑතට බුදුසරණ යි🙏🙏🙏

  • @amidudilshan
    @amidudilshan ปีที่แล้ว +4

    මටත් බස් එකක් තියෙනවා නමුත් මේ වැඩේ. සුපිරි මල්ලි උබ මරැ කොල්ලෙක්

  • @anuruddaruwan404
    @anuruddaruwan404 ปีที่แล้ว +2

    godak sathutui.thamange nounath thamange wage bas ekahadagena innawa dakkama langama bas ekak❤❤kawadawath waradinna hithahoda kollek

  • @nishanthaedirisinghe4855
    @nishanthaedirisinghe4855 ปีที่แล้ว +3

    සුමන සමන් දෙවි පිහිටයි!!!! 🎉🎉🎉🎉

  • @dilanjanfernando
    @dilanjanfernando ปีที่แล้ว +1

    මෙන්න system change 💪🏻

  • @b2hxonetap305
    @b2hxonetap305 ปีที่แล้ว +8

    කලවානේ ගැම්ම 🎉❤

  • @jdarshnijasudashndarshni7136
    @jdarshnijasudashndarshni7136 ปีที่แล้ว +2

    🎉🎉🎉🎉🎉 බොක්ක ඔහොම යමු 🎉🎉🎉🎉🎉🌷🌷🌷🌷🌷🌷ඉදිරියටම...😘😘😘 ජය වේවා😘😘😘

  • @sanjeewakusumsiridm3640
    @sanjeewakusumsiridm3640 ปีที่แล้ว +6

    සුපිරිම කොල්ලෙක්

  • @dilukshasadaru513
    @dilukshasadaru513 ปีที่แล้ว +4

    කලවානේ අපිට ආඩමිබරයක් ❤️❤️😍

  • @tharindumadushanka3728
    @tharindumadushanka3728 ปีที่แล้ว +2

    අපිට ගැම්මක්..💝💝අපේ කලවානෙ ඩිපෝවෙ රැජිණක් මෙ 🤭😘😘😘

  • @IsuruSampath-yi9up
    @IsuruSampath-yi9up 5 หลายเดือนก่อน +1

    කලවානෙ අපේ එකහ්♥️✨

    • @Nilame
      @Nilame  5 หลายเดือนก่อน

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔය විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා

  • @nilanranasinghe2993
    @nilanranasinghe2993 ปีที่แล้ว +1

    ade akkalage diha yddi mn oke giye mee para hamadama ctb ekak thiyenne mn baluwe mee para privt ekak dala thiyenne kyl balinnm ctb❤❤

  • @lahirudhananjaya8840
    @lahirudhananjaya8840 ปีที่แล้ว +3

    මෙවැනි දේවල් තවත් කරන්න ලැබේවා

  • @janakajanaka8389
    @janakajanaka8389 ปีที่แล้ว +5

    දන්න කියන දැකපු සුපිරියක්😼❤️😊

  • @amalliyanage884
    @amalliyanage884 ปีที่แล้ว +4

    Privet bus driver කෙනෙක් වෙන්න හිටපු එකෙක් ctb driver කෙනෙක් උනාම…😂😂😂😂😂 ඇත්තම වෙන්න ඕනි ctb bus එකක්නම් පිලිවෙලට පිරිසදුව , මගින්ට කරදරයක් නොවෙන අකාරයට තියෙන එක….. ලයිට් , ඝෝශා කාරි සංගිතය දානවනම් බස් එකේ යන්න හිතෙන්නේ නෑ.. දවසක් මන් දුර බස් එකක නැග්ගා රෑක…. ඇස් දෙක අරින්න බෑ ඔලුව රිදෙනවා නිල් පාට, රතුපාට, පාට පාට ලයිට්…. ඇස් දෙක වහපුහාම musical show එකක් කන පැලෙන්න දාලා ඔලුව රිදනවා….. හැම මනුස්සයාම ඕවාට කැමති
    නෑ

  • @charithakalanka9609
    @charithakalanka9609 ปีที่แล้ว +6

    ගමේ බස් එකක් 🤩 කලවාන ❤🤩

  • @කිදුරු_කුමාරී_Speed_Caoch_4649

    Point pedro king බස් එකෙත් එකක් ඔනි❤😇

  • @sasiruyasassycubeshow
    @sasiruyasassycubeshow 6 หลายเดือนก่อน +1

    කලවාන අපේ එකක්❤️
    ලයික් ඕනෙ

  • @MahindaJayasiri-h8o
    @MahindaJayasiri-h8o ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි ඔබට

  • @anura357
    @anura357 ปีที่แล้ว +1

    බොරු කියන්න ඕන්නෑ අයියා කිව්වා වගේ...මං දවසක් කුරුණෑගල යන්න තවත් කොල්ලෙක් එක්ක අවිස්සාවේල්ලේ හිටියා..බස් එක රත්නපුරේ ඉදන් අවිස්සාවේල්ලේ ඩිපෝවට එන්නේ 9.25ට .හරියටම 9.25 වෙද්දී බස් එක අවිස්සාවේල්ලේන් එලියට දැම්මා.ඕක සුපිරියක් තමා හැමදාම උදේ හවස මං ඔය බස් එක දකිනව වැඩට යද්දී එද්දී❤

  • @nimaliarunashanthi421
    @nimaliarunashanthi421 ปีที่แล้ว +1

    අපේ ගමේ ගැම්ම ..සදෙව් Express 🚍🚍

  • @DishaniBhagya-z7u
    @DishaniBhagya-z7u ปีที่แล้ว +9

    අපේ කලවානේ ඩිපෝවේ බස් එකක්

  • @senuboy2135
    @senuboy2135 ปีที่แล้ว +2

    නිහතමානී චරිතයක නිලමේ❤❤

  • @MadMax-zx3zx
    @MadMax-zx3zx ปีที่แล้ว +1

    God bless you brother ❤

  • @nishanimadurangani6971
    @nishanimadurangani6971 ปีที่แล้ว +1

    මම ඇහැලියගොඩදි දකිනවා,හවසට ඔයාව.