ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Beautiful voice ❤
👍
Thank you soo much samitha madam🥺❤It means a lott❤
@@ChaminduKaushal All the best for your music carrier..❤
Really appreciate your humbleness, it's really encouraging and motivating new comes, love you samitha 💖💖
😘😘❤
අනුසර කියන යාලුවගේ ආශිර්වාද සහ ලොකු වාසනාවක් තියන කෙනෙක් ඔයා මල්ලිය....පෙර පිනකට උරුම කර ගත්ත කටහඩක් සහ ලස්සන පෙනුමක් තියන ඔයා මේ කිරුලේ උරුමක්කාරයද කියලාත් මට හිතෙනව ...මං නම් ඔයාගේ ෆෑන් කෙනෙක් උනේ ඔයාගේ පලවෙනි සිංදුව කියපු දවසේ...දිනපු දවසකට මාවත් මේකියපු කතාවත් මතක තියා ගන්න මල්ලී...සුබ පැතුම් ඉදිරි අනාගතය වෙනුවෙන්💙🥰😘
ස්තුති ❤🥺
@@ChaminduKaushal 💙🤩👍🏼
ඒ කටහඬ භාවනාවක් වගේ ..හිතටම දැනේනවා ..හරිම ලස්සනයි අයියේ ..good luck .. ඉස්සරහටම යන්න 👍
මෙය යුග ගායනයක්.. එය තනිව ගායනා කිරීම එතරම් පහසු දෙයක් නෙවෙයි.. ආධුනිකයකු හැටියට ඔබ ඔබේ උපරිමය කලා...ඔබේ හඬ පෞරුෂය නම් අනගියි.. එය නම් පෙර පිනක්මයි...ඔබ අපේ කලා ක්ෂේත්රයට අනාගතයේදි සම්පතක් වේවි.. .. සුභ පැතුම් පුතා !!!! වාසනාවන්ත අනාගතයක් වේවා !!!!
සිංදුව ඉවර වෙද්දී නොදැනීම ඇස් වලට කඳුළු ඇවිත්... 🥺👌 2:10😶👌මීළඟ වටයේදී "නුරා වසන්තේ, සඳනාරි, විරාමයක් " වගේ සිංදුවක් තෝරා ගන්න 😁
attk bng nura wasanthe kiwwanm gammc
සදනාරී 🙂👍
Sandanari is the best 😌💕
විරාමයක් fatta 👌❤️
@@sanjanapiyumi6561 ya
මේක Duet එකක්.. ඒ හින්දා වෙන්න ඇති මේ වගේ Performance එකක් දකින්න ලැබුණේ.. කලින් සින්දුවල තරම්ම Feel එකක් නම් තිබුනේ නෑ මලයෝ.. උඹගේ Vocal Tone එකට ගැලපෙන feeling songs ටිකක් තෝරාගන්න ඉදිරි වටවලදී.. ජයවේවා❤️🙏
ස්තූති සහෝදරයා , බොහොම වටින අදහසක්❤
@@ChaminduKaushal නිහතමානිකමට ආදරෙයි අයියේ ❤️
@@ChaminduKaushal ජයවේවා මල්ලි උඹට👊👊
තම ආදරණිය මල්ලිගෙ ගායනය දෙස ඇස්පිල්ලන් නොගහම අක්කා බලන් ඉන්න ලස්සන ❤❤🙏🙏
අක්කලා එහෙම තමයි මල්ලිගෙ දෙවෙනි අම්මා වෙනවා🥺😌
@@thejourneyoflife4078 අම්මා ගෙදර නැති වෙලාවල්.වලට .ගෙදර හැමෝටම දෙවනි අම්මා වෙනවා අක්කා ❤🙏
@@shanikakumari7852 මල්ලිලා ඇත්තටම බය අම්මට නෙවෙයි අක්කාටයි. ඒ තරම් මල්ලියෙක්ව බලාගන්නවා අක්කා.
අපෝ ලෙස්බියන්ද ඔයා
@@yohan7672 look a person trying to show he knows some words. disgusting
අද තමයි ගැලපෙනම සින්දුව දීලා තියෙන්නේ....❤️❤️❤️ Good luck
සුපිරියක් චමිදු සහෝදරයා(Voice වැඩසටහනේ ආදරවන්ත ගායකයා )live show එකේ සුපිරියක් අනිවා ඕනේ ❤️🤛❤️
ස්තූති සහෝදරයා ❤
හරිම ලස්සනයි.ඔයාගෙ කටහඬට ඒ තරමටම ආසයි.හදවතට දැනෙන කටහඬක්.ඉදිරියටම යන්න ලැබේවා!👍👍
Really we were sooo touched❤️ thank you for bringing up this on stage🥳🔥🔥
සින්දුව ලස්සනයි වගේම, සඳරැස්ව පෙනුනා චමිදුගෙන්... Welldone මල්ලි ❤👌
Wow ඒක නම් පිස්සුවක් සහෝදරයා මාරම ලස්සනයි ඒ සින්දුව නම් .(voice වැඩසටහනේ ආදරවන්ත ගායකයා) මේක නම් අනිවාර්යයෙන් trending ❤️❤️
අක්කගෙ ආඩම්බරේ..නේද.දක්ශතාවය වගෙම හරි වැදගත් තරුණ යෙක්..වාසනාවට ලැබුන දරුවෙක්..
ලස්සනයි චමිදු අයියේ සිංදුව කිවුවා ඉස්සරහට යන්නම සුභ පතනවා බුදු සරණයි 🙏❤️
ලස්සනට ගායනා කරා , කටහඩත් හරිම ලස්සනයි 😍😍. ඉදිරි වැඩ කටයුතු සාර්ථකව කරගන්න ලැබේවා! කියලා ප්‍රර්ථනා කරනවා . සුබ පැතුම් ❤️❤️ චමිදු අයියේ 💖
චමිදුගෙ අක්කා නිකන් පිටරට එක්කෙනෙක් වගේ♥️🌼ලස්සනයි අක්කයි මල්ලී දෙන්නම😁
KellanwA dakala nathi ayata hondai
@@ameeshanishadi8053 gedara aththe
@@PM-bt8lm oya nm hodata kellanwa dkla thiynwa kiyla therenwa comment eken..manussayekge lassanak dakinna akamathi nm ohoma noda inna😊🙏
Neha kakkar wage tikk lassani ane eya❤️❤️
චලක උඔ කොහොමත් ඉස්සරහට යනවා බන් අපි උඔට හැමදාමත් අදරයයි ❤️
Chamidu sing karanakal balagena idiye congratulations chamidu good luck 💖💖💖💖💖
චමිදුගේ කටහඩ ඇහුවත් ඇති ඉතිම්...සුබ පැතුම් අයියේ...❤️
චමිදු අයියගේ Voice එක නම් හරිම ලස්සනයි🥰 ඉදිරියට ම යන්න සුභ පතනවා♥️☺️
හරිම ලස්සනයි ඉදිරියටම යන්න හැකිවේවායි ප්‍රාර්ථනා කරන්නෙමු
හරිම ලස්සනයි.ඔයාගෙ performance එක හැමදාම ආසාවෙන් බලනවා.good luck Chamindu❤
නියමයි... හදවතටම දැනෙන කටහඩක්.🎶🎶. Heart touching voice.. ❤️good luck chamindu.. 👍🏻👍🏻මේකත් trending කරමු... 👌🤘🏻✊🏻️😊
ලස්සනයි ගොඩක් ❤️🔥❤️🔥
හදවතටම දැනෙනවා එ් කටහඩ ඔන තරම් වෙලා අහගෙන ඉන්න පුළුවන් Congratulations අයියා 🥺😚🥳❤♡
වෙනද දැනුන feel එක නම් දැනුනෙ නෑ.ඒත් ලස්සනයි❤️Good luck චමිදු
වෙනදා තරම් සින්දුව දැනුනෙ නෑ...ඒවුනාට ගොඩක් ලස්සනයි...❤️💯🔥💐
සුපිරි මල්ලි feeling songs supiriyt sing කරනවා මේ song එකනන් හිතටම වදින්න කිව්වා superp ❤️❤️
යුග ගායනයක්, තනිව ඉදිරිපත් කිරීමම කොයිතරම් වටිනවද.. ගොඩක් ලස්සනයි මල්ලී ❤️❤️❤️🖤🖤🖤🖤 ඔයාව finals වලදී බලන්න ආසාවෙන් බලන් ඉන්නවා. 💙
Thank you ❤
මතකද එදා මුල් දවසෙ තමන්ගෙ නැති උන යාළුවා ගැන කියලා කරලියට ආවා 🥺 එදා ගොඩාක් අය ඔයා ගැන හොඳ කිව්වා ගොඩාක් ප්‍රසිද්ධ උනෙත් ඔයාගෙ ඒ අදහස් වලින් ❤️ දැන් CK බ්‍රෑන්ඩින් එකක් හැදෙනවානම් හැදෙන්නෙ ඒ එදා ඔයාගෙ යාළුවා voice එකට දාපු ඉල්ලුම් පත්‍රය නිසයි ඒ වගේම ඔයාගෙ ඇකියාව එක්කම 🥺 තමන් තැනකට එද්දි එදා ඉටපු අයව අමතක කරන්න එපා CK වෙනුවට තමන්ගෙ ඒ නැති වෙච්චි එදා පළමු වටයෙදිම දුක කියපු යාළුවාගෙ නමෙ මුල් අකුරත් දාලා බ්‍රෑන්ඩින් එකක් හැදුවනම් වටිනවා සහෝ ❤️ Voice වල මං වැඩියෙන්ම අහන්න ආසම ගායකයෙක් ඔයා 🖤 අදත් ලස්සනට කිව්වා....සුභ පතනවා සහෝ තව තවත් ඉස්සරහට යන්න ලැබෙන්න කියලා....
Ou yaluwa nisa apu gamanak.aththatama nihathamani yaluwek. good luck malli.
Gammak bn chammiya❣️💯💪adarei bn❣️🔥
Beutiful voice aiye aiyage voice bawnawk oya voice teens eke cup eke aniwryen gannawami aiye all the best
Much waited for this performance.. හුගක් ආස සිංදුවක්.. හුගක් ආස කෙනෙක්ගේ කටහඩින්.. Good luck malli 💝💝
Super voice chamindu brother 💓 god bless you ♥️
චමිඩු එනකම් ආසවෙන් බලාගෙන ඉන්නෙත් ලස්සනයි ගොඩක් ආදරෙයි ගොඩක්
ඔයා සින්දු කියනකන් තමා මල්ලි අපේ ගෙදර හැමෝම හැමදාම බලන් ඉන්නේ 🤭 ඒ වගේම අදත් සින්දුව හොදටම කිව්වා ❤️ හරිම ලස්සනයි 🤗 සින්දු තෝරගද්දි ඉස්සරහට ගොඩක් සැලකිලිමත් වෙන්න මල්ලි තව 😁 අපි ඔයාව grand finale එකේ දකින්න ආසාවෙන් ඉන්නවා 😍 good luck , ආදරෙයි ❤️❤️
Thank you soo much 🥺❤
මන් අසාවෙන් ඉන්නේ හැමදාම චමිඳුගේ performance එක බලන්න... ❤❤❤
අම්මෝ ඇඟේහිරිගඩු පිපුණා.. මාරම ලස්සනයී... ❤️❤️
Woow chamindu malli❤❤❤❤ superb😎👍👌
❤️❤️❤️❤️godak hegum barai oyage voice eka godak lassanai good luck chamindu
ඔයාගේ කටහට වගේ ඔයත් ලස්සනෛ 😚😚😚😚❤️❤️ love ayya😚😚❤️❤️❤️
Congratulations Chamindu Malli.... 😍🥳❤️
අම්මෝ අද නම් මාරම ලස්සනයි.. දැනෙන්නම කිව්වා මල්ලි ❤❤ Good luck chamindu 😍😍
Maru malli balanna balana asha hitenawa good luck malli God bless you
ලස්සනයි මල්ලියෝ ඉදිරියටම යන්න ශක්තිය ධෛර්ය ලැබේවා ❤😍
I'm really addicted to this voice.. I have watched so many times every performance ❤️All the best Chamindu ✌❤️
ඇත්තටම ගායන ලෝකයට දිදුලන තරුවක්, well done bro, good luck💕
ගොඩක්ම දැනුනෙ අක්කා මල්ලි දිහා බලන් ඉන්න විදියයි සිංදුවේ අන්තිම තත්පර කීපයයි🥺🥺හරිම ලස්සන ගායනයක් මල්ලි සුභපැතුම්❤️❤️❤️
ලස්සනයි❤️. ඒත් මිනිස්සු අතර හදවතේ රැඳුණු ගීත තෝරගන්න ජනප්‍රිය හැඟීම් දනවන ඒවා. ඔයාගෙ කටහඬ ඒවාට අලුත් ලස්සනක් එකතුකරාවි ❤️ හැමදාම ඕඩියන්සෙක තමන්ගේ පැත්තට ගන්න ❤️
Malliya suba patanawa. Hamadamath wage Adath oya lassanai.💕 ❤❤❤❤💕Adarei godak.
This is hevenly beautiful & u have a heavenly blessed voice brother ❤❤🎙️🎼🎵Wishing u all the best malla!!
අම්මො අද look එක කොල්ලගෙ.❤️😍ස්ටෙෆි කිව්වා වගේ ප්‍රින්ස් ලුක් එකක්!and Singing is next level..All the best dr..Well done coach අභී.
ලස්සනයි sinduva ..eth ඊළඟට ගායනය karana sinduva පරිස්සමින් තෝරාගෙන ගායනය කරන්න ..පුතේ .පුතාට ලොකු ජයග්‍රහණයක් තියනවා ...අනිවාර්යයෙන් ජය ..ලැබෙනවා .ජේසු පිහිටයි
harima lassanai ayye...good luck oyata
හරිම ලස්සනයි චමිදු මැණික ! ❤😘 ඔය කටහඬ සහ පෙනුම අති ඉස්තරම් ! හැමදාමත් ආදරෙයි !
🌚❤️🔥
Good job ayye ...... keep it till the end ❤🤗
Very heart touching performance❤️Keep it up👌👍I hope to see you till the end
Best of luck son i wish you to be the voice teen sri lanka
*THANK YOU AYYAH...!♥️**ඕම යාං..🥳**WE ALWAYS WITH YOU 🥺♥️*
Superb 👌👌😍😍 good luck & all the best 👍 oyt idiriytm yann labenn kiyl suba pathanawa ♥️♥️
නියමයි අයියා....හරිම ලස්සනයි ඔයාගෙ කටහඩට අපි මාර ආදරෙයි,♥️♥️ඔයා Live Show එකේ sing කරනකල් අපි ආසාවෙන් බලන් ඉන්නවා....♥️ God Luck Ayya🥳🥳🥳
Notification eka apu gaman baluwa.malli oya best ❤️😘
Maath
මාරම ලස්සනයි මාරම වොයිස් එකක් එක තමයි 👍👍👍
ලස්සනට හදවතට දැනෙන්න ගායනා කළා. Good luck chamidu.🎵❤🥰🥰
u r touching our hearts brhu best of luck u r a gem for SL
CK කියන්නෙ brand එකක්..💯❤️💪good luck malliyah...❤️😊ඉදිරියටම යන්න...💪💞
An Unique voice which speaks to our hearts...
Congratulations Malli❤ This is the best one so far 💕
apee සුපිරි tharuwa😘😘😘😘 budusaranai පුතේ පරිස්සමෙන් ගමන යමු😘😘😘
Congratulations sayumi nangi.api KURUNEGALA ,yapahuwa 🌹🌹🌹🌹
ස්තුති නැන්දේ 🥺❤
So, beautiful performance chamindu!!! All the best ❤️❤️❤️
one of my favo .song .Your deep voice is very beautiful .Good luck 💫🔥
Wou wou ayiyah 🥺🥺🌍❤️❤️ good bless you ..😘❤️👍
No words to explain how was ur performance amazing brother 💗💗
backup singers weldone Chamindu the best ❤️
Woow.. i'm speechless brother..What a feeling..Awesome Congratulations..
Congratulations 💥💗Wonderful performance 💥Go forward 💥💗
Favourite performer..❤most waited to see this..good luck malla
Congratulations aiya! What a feeling full performance ❤💫🤩✌ well done!
රදිනි නංගියා.... දැනටමත් ඔයා ජාත්‍යන්තරය ඉදිරියේ බ්‍රෑන්ඩ් එකක් වෙලා ඉවරයි නංගියා.... සුබ පැතුම් නංගියා....
ඔයාට ලගදිම රට යන්න අවස්තාවක් ඒම හම්බෙයි ශ්‍රී ලංකාවේ කලාකාරිනියක් විදිහට.... ඒ අවස්තාවනම් නැති කරගන්න එපා නංගියෝ....
Congratulations chamindu aiye...
Sayumi ❤️😍
Thank you nangi ❤
හරිම ලස්සනයි එනකම් බලන් හිටියා බාවනාවක් වගේ
Next round "ඇරඹුමම කදුලක් වෙලා" , ඇය "යන්න ගියා මැකිලා ". 😍👌
What a good performance.Chamindu has a beautiful voice.❤️🙌
Live that song, beautiful singing Chamindu
හරිම ලස්සනයි බුදුසරණයි
Mine crush ...all the best අයියේ🥰🥰🥰🥰🥰🥰🥰
හැමදාමත් වගේ හරිම ලස්සනයි පුතා 💖
Best... Best... Best in voice of Sri Lanka...
Chamindu.....You sang amazingly with full of emotion as always.....Coach Abhi.....he should reach finals within your Team....Good Luck to you both ❤💪👍🙏
ලස්සන performance එකක්..... 😊💖💖
adhiiiii wgemaiii...ck thadreiiii denntma..♥️♥️♥️♥️♥️
Our professional singer Bachi Susan trending song....l LOVE this song bachi & samitha.
Lassanai godak weldone Chamidu...
Very beautiful performance... 🥺❤️ Good luck...❤️ Congratulations... 😊❤️
හරිම ලස්සනයි good job aiya ❤❤
Super voice ... congratulations .. Brother ..
මාරම ලස්සනයි චම්දු ♥️♥️♥️♥️
I am really proud of you puthe ❤️ Yeah definitely you are going to be a PRINCE of Sri Lanka music industry 🎉
ශ්‍රී ලාංකීය අනාගතය ...චමිදු...ලස්සනයි පුතේ...
❤🥺
@@ChaminduKaushal oya final innawa malli.....
I was waiting to see your performance puthe 💝really nice❤️❤️❤️❤️heart touching performance 💐💐💝💝best of luck 💝💝💝
Beautiful voice ❤
👍
Thank you soo much samitha madam🥺❤
It means a lott❤
@@ChaminduKaushal All the best for your music carrier..❤
Really appreciate your humbleness, it's really encouraging and motivating new comes, love you samitha 💖💖
😘😘❤
අනුසර කියන යාලුවගේ ආශිර්වාද සහ ලොකු වාසනාවක් තියන කෙනෙක් ඔයා මල්ලිය....පෙර පිනකට උරුම කර ගත්ත කටහඩක් සහ ලස්සන පෙනුමක් තියන ඔයා මේ කිරුලේ උරුමක්කාරයද කියලාත් මට හිතෙනව ...මං නම් ඔයාගේ ෆෑන් කෙනෙක් උනේ ඔයාගේ පලවෙනි සිංදුව කියපු දවසේ...දිනපු දවසකට මාවත් මේ
කියපු කතාවත් මතක තියා ගන්න මල්ලී...සුබ පැතුම් ඉදිරි අනාගතය වෙනුවෙන්💙🥰😘
ස්තුති ❤🥺
@@ChaminduKaushal 💙🤩👍🏼
ඒ කටහඬ භාවනාවක් වගේ ..හිතටම දැනේනවා ..හරිම ලස්සනයි අයියේ ..good luck .. ඉස්සරහටම යන්න 👍
මෙය යුග ගායනයක්.. එය තනිව ගායනා කිරීම එතරම් පහසු දෙයක් නෙවෙයි.. ආධුනිකයකු හැටියට ඔබ ඔබේ උපරිමය කලා...
ඔබේ හඬ පෞරුෂය නම් අනගියි.. එය නම් පෙර පිනක්මයි...ඔබ අපේ කලා ක්ෂේත්රයට අනාගතයේදි සම්පතක් වේවි.. .. සුභ පැතුම් පුතා !!!! වාසනාවන්ත අනාගතයක් වේවා !!!!
සිංදුව ඉවර වෙද්දී නොදැනීම ඇස් වලට කඳුළු ඇවිත්... 🥺👌 2:10😶👌
මීළඟ වටයේදී "නුරා වසන්තේ, සඳනාරි, විරාමයක් " වගේ සිංදුවක් තෝරා ගන්න 😁
attk bng nura wasanthe kiwwanm gammc
සදනාරී 🙂👍
Sandanari is the best 😌💕
විරාමයක් fatta 👌❤️
@@sanjanapiyumi6561 ya
මේක Duet එකක්.. ඒ හින්දා වෙන්න ඇති මේ වගේ Performance එකක් දකින්න ලැබුණේ.. කලින් සින්දුවල තරම්ම Feel එකක් නම් තිබුනේ නෑ මලයෝ.. උඹගේ Vocal Tone එකට ගැලපෙන feeling songs ටිකක් තෝරාගන්න ඉදිරි වටවලදී.. ජයවේවා❤️🙏
ස්තූති සහෝදරයා , බොහොම වටින අදහසක්❤
@@ChaminduKaushal නිහතමානිකමට ආදරෙයි අයියේ ❤️
@@ChaminduKaushal ජයවේවා මල්ලි උඹට👊👊
තම ආදරණිය මල්ලිගෙ ගායනය දෙස ඇස්පිල්ලන් නොගහම අක්කා බලන් ඉන්න ලස්සන ❤❤🙏🙏
අක්කලා එහෙම තමයි මල්ලිගෙ දෙවෙනි අම්මා වෙනවා🥺😌
@@thejourneyoflife4078 අම්මා ගෙදර නැති වෙලාවල්.වලට .ගෙදර හැමෝටම දෙවනි අම්මා වෙනවා අක්කා ❤🙏
@@shanikakumari7852 මල්ලිලා ඇත්තටම බය අම්මට නෙවෙයි අක්කාටයි. ඒ තරම් මල්ලියෙක්ව බලාගන්නවා අක්කා.
අපෝ ලෙස්බියන්ද ඔයා
@@yohan7672 look a person trying to show he knows some words. disgusting
අද තමයි ගැලපෙනම සින්දුව දීලා තියෙන්නේ....❤️❤️❤️ Good luck
සුපිරියක් චමිදු සහෝදරයා
(Voice වැඩසටහනේ ආදරවන්ත ගායකයා )live show එකේ සුපිරියක් අනිවා ඕනේ ❤️🤛❤️
ස්තූති සහෝදරයා ❤
හරිම ලස්සනයි.ඔයාගෙ කටහඬට ඒ තරමටම ආසයි.හදවතට දැනෙන කටහඬක්.ඉදිරියටම යන්න ලැබේවා!👍👍
Really we were sooo touched❤️ thank you for bringing up this on stage🥳🔥🔥
සින්දුව ලස්සනයි වගේම, සඳරැස්ව පෙනුනා චමිදුගෙන්... Welldone මල්ලි ❤👌
Wow ඒක නම් පිස්සුවක් සහෝදරයා
මාරම ලස්සනයි ඒ සින්දුව නම් .(voice වැඩසටහනේ ආදරවන්ත ගායකයා) මේක නම් අනිවාර්යයෙන් trending ❤️❤️
අක්කගෙ ආඩම්බරේ..නේද.දක්ශතාවය වගෙම හරි වැදගත් තරුණ යෙක්..වාසනාවට ලැබුන දරුවෙක්..
ලස්සනයි චමිදු අයියේ සිංදුව කිවුවා ඉස්සරහට යන්නම සුභ පතනවා බුදු සරණයි 🙏❤️
ලස්සනට ගායනා කරා , කටහඩත් හරිම ලස්සනයි 😍😍. ඉදිරි වැඩ කටයුතු සාර්ථකව කරගන්න ලැබේවා!
කියලා ප්‍රර්ථනා කරනවා . සුබ පැතුම් ❤️❤️ චමිදු අයියේ 💖
චමිදුගෙ අක්කා නිකන් පිටරට එක්කෙනෙක් වගේ♥️🌼ලස්සනයි අක්කයි මල්ලී දෙන්නම😁
KellanwA dakala nathi ayata hondai
@@ameeshanishadi8053 gedara aththe
@@PM-bt8lm oya nm hodata kellanwa dkla thiynwa kiyla therenwa comment eken..manussayekge lassanak dakinna akamathi nm ohoma noda inna😊🙏
Neha kakkar wage tikk lassani ane eya❤️❤️
චලක උඔ කොහොමත් ඉස්සරහට යනවා බන් අපි උඔට හැමදාමත් අදරයයි ❤️
Chamidu sing karanakal balagena idiye congratulations chamidu good luck 💖💖💖💖💖
චමිදුගේ කටහඩ ඇහුවත් ඇති ඉතිම්...සුබ පැතුම් අයියේ...❤️
චමිදු අයියගේ Voice එක නම් හරිම ලස්සනයි🥰 ඉදිරියට ම යන්න සුභ පතනවා♥️☺️
හරිම ලස්සනයි ඉදිරියටම යන්න හැකිවේවායි ප්‍රාර්ථනා කරන්නෙමු
හරිම ලස්සනයි.ඔයාගෙ performance එක හැමදාම ආසාවෙන් බලනවා.good luck Chamindu❤
නියමයි... හදවතටම දැනෙන කටහඩක්.🎶🎶. Heart touching voice.. ❤️good luck chamindu.. 👍🏻👍🏻මේකත් trending කරමු... 👌🤘🏻✊🏻️😊
ලස්සනයි ගොඩක් ❤️🔥❤️🔥
හදවතටම දැනෙනවා එ් කටහඩ ඔන තරම් වෙලා අහගෙන ඉන්න පුළුවන් Congratulations අයියා 🥺😚🥳❤♡
වෙනද දැනුන feel එක නම් දැනුනෙ නෑ.ඒත් ලස්සනයි❤️Good luck චමිදු
වෙනදා තරම් සින්දුව දැනුනෙ නෑ...ඒවුනාට ගොඩක් ලස්සනයි...❤️💯🔥💐
සුපිරි මල්ලි feeling songs supiriyt sing කරනවා මේ song එකනන් හිතටම වදින්න කිව්වා superp ❤️❤️
යුග ගායනයක්, තනිව ඉදිරිපත් කිරීමම කොයිතරම් වටිනවද.. ගොඩක් ලස්සනයි මල්ලී ❤️❤️❤️🖤🖤🖤🖤 ඔයාව finals වලදී බලන්න ආසාවෙන් බලන් ඉන්නවා. 💙
Thank you ❤
මතකද එදා මුල් දවසෙ තමන්ගෙ නැති උන යාළුවා ගැන කියලා කරලියට ආවා 🥺 එදා ගොඩාක් අය ඔයා ගැන හොඳ කිව්වා ගොඩාක් ප්‍රසිද්ධ උනෙත් ඔයාගෙ ඒ අදහස් වලින් ❤️ දැන් CK බ්‍රෑන්ඩින් එකක් හැදෙනවානම් හැදෙන්නෙ ඒ එදා ඔයාගෙ යාළුවා voice එකට දාපු ඉල්ලුම් පත්‍රය නිසයි ඒ වගේම ඔයාගෙ ඇකියාව එක්කම 🥺 තමන් තැනකට එද්දි එදා ඉටපු අයව අමතක කරන්න එපා CK වෙනුවට තමන්ගෙ ඒ නැති වෙච්චි එදා පළමු වටයෙදිම දුක කියපු යාළුවාගෙ නමෙ මුල් අකුරත් දාලා බ්‍රෑන්ඩින් එකක් හැදුවනම් වටිනවා සහෝ ❤️ Voice වල මං වැඩියෙන්ම අහන්න ආසම ගායකයෙක් ඔයා 🖤 අදත් ලස්සනට කිව්වා....සුභ පතනවා සහෝ තව තවත් ඉස්සරහට යන්න ලැබෙන්න කියලා....
Ou yaluwa nisa apu gamanak.aththatama nihathamani yaluwek. good luck malli.
Gammak bn chammiya❣️💯💪adarei bn❣️🔥
Beutiful voice aiye aiyage voice bawnawk oya voice teens eke cup eke aniwryen gannawami aiye all the best
Much waited for this performance.. හුගක් ආස සිංදුවක්.. හුගක් ආස කෙනෙක්ගේ කටහඩින්.. Good luck malli 💝💝
Super voice chamindu brother 💓 god bless you ♥️
චමිඩු එනකම් ආසවෙන් බලාගෙන ඉන්නෙත් ලස්සනයි ගොඩක් ආදරෙයි ගොඩක්
ඔයා සින්දු කියනකන් තමා මල්ලි අපේ ගෙදර හැමෝම හැමදාම බලන් ඉන්නේ 🤭 ඒ වගේම අදත් සින්දුව හොදටම කිව්වා ❤️ හරිම ලස්සනයි 🤗 සින්දු තෝරගද්දි ඉස්සරහට ගොඩක් සැලකිලිමත් වෙන්න මල්ලි තව 😁 අපි ඔයාව grand finale එකේ දකින්න ආසාවෙන් ඉන්නවා 😍 good luck , ආදරෙයි ❤️❤️
Thank you soo much 🥺❤
මන් අසාවෙන් ඉන්නේ හැමදාම චමිඳුගේ performance එක බලන්න... ❤❤❤
අම්මෝ ඇඟේහිරිගඩු පිපුණා.. මාරම ලස්සනයී... ❤️❤️
Woow chamindu malli❤❤❤❤ superb😎👍👌
❤️❤️❤️❤️godak hegum barai oyage voice eka godak lassanai good luck chamindu
ඔයාගේ කටහට වගේ ඔයත් ලස්සනෛ 😚😚😚😚❤️❤️ love ayya😚😚❤️❤️❤️
Congratulations Chamindu Malli.... 😍🥳❤️
අම්මෝ අද නම් මාරම ලස්සනයි.. දැනෙන්නම කිව්වා මල්ලි ❤❤ Good luck chamindu 😍😍
Maru malli balanna balana asha hitenawa good luck malli God bless you
ලස්සනයි මල්ලියෝ ඉදිරියටම යන්න ශක්තිය ධෛර්ය ලැබේවා ❤😍
I'm really addicted to this voice.. I have watched so many times every performance ❤️
All the best Chamindu ✌❤️
ඇත්තටම ගායන ලෝකයට දිදුලන තරුවක්, well done bro, good luck💕
ගොඩක්ම දැනුනෙ අක්කා මල්ලි දිහා බලන් ඉන්න විදියයි සිංදුවේ අන්තිම තත්පර කීපයයි🥺🥺හරිම ලස්සන ගායනයක් මල්ලි සුභපැතුම්❤️❤️❤️
ලස්සනයි❤️. ඒත් මිනිස්සු අතර හදවතේ රැඳුණු ගීත තෝරගන්න ජනප්‍රිය හැඟීම් දනවන ඒවා. ඔයාගෙ කටහඬ ඒවාට අලුත් ලස්සනක් එකතුකරාවි ❤️ හැමදාම ඕඩියන්සෙක තමන්ගේ පැත්තට ගන්න ❤️
Malliya suba patanawa. Hamadamath wage Adath oya lassanai.💕 ❤❤❤❤💕Adarei godak.
This is hevenly beautiful & u have a heavenly blessed voice brother ❤❤🎙️🎼🎵Wishing u all the best malla!!
අම්මො අද look එක කොල්ලගෙ.❤️😍
ස්ටෙෆි කිව්වා වගේ ප්‍රින්ස් ලුක් එකක්!
and Singing is next level..
All the best dr..
Well done coach අභී.
ලස්සනයි sinduva ..eth ඊළඟට ගායනය karana sinduva පරිස්සමින් තෝරාගෙන ගායනය කරන්න ..පුතේ .පුතාට ලොකු ජයග්‍රහණයක් තියනවා ...අනිවාර්යයෙන් ජය ..ලැබෙනවා .ජේසු පිහිටයි
harima lassanai ayye...
good luck oyata
හරිම ලස්සනයි චමිදු මැණික ! ❤😘 ඔය කටහඬ සහ පෙනුම අති ඉස්තරම් ! හැමදාමත් ආදරෙයි !
🌚❤️🔥
Good job ayye ...... keep it till the end ❤🤗
Very heart touching performance❤️
Keep it up👌👍
I hope to see you till the end
Best of luck son i wish you to be the voice teen sri lanka
*THANK YOU AYYAH...!♥️*
*ඕම යාං..🥳*
*WE ALWAYS WITH YOU 🥺♥️*
Superb 👌👌😍😍 good luck & all the best 👍 oyt idiriytm yann labenn kiyl suba pathanawa ♥️♥️
නියමයි අයියා....හරිම ලස්සනයි ඔයාගෙ කටහඩට අපි මාර ආදරෙයි,♥️♥️ඔයා Live Show එකේ sing කරනකල් අපි ආසාවෙන් බලන් ඉන්නවා....♥️ God Luck Ayya🥳🥳🥳
Notification eka apu gaman baluwa.
malli oya best ❤️😘
Maath
මාරම ලස්සනයි මාරම වොයිස් එකක් එක තමයි 👍👍👍
ලස්සනට හදවතට දැනෙන්න ගායනා කළා. Good luck chamidu.🎵❤🥰🥰
u r touching our hearts brhu
best of luck
u r a gem for SL
CK කියන්නෙ brand එකක්..💯❤️💪good luck malliyah...❤️😊ඉදිරියටම යන්න...💪💞
An Unique voice which speaks to our hearts...
Congratulations Malli❤ This is the best one so far 💕
apee සුපිරි tharuwa😘😘😘😘 budusaranai පුතේ පරිස්සමෙන් ගමන යමු😘😘😘
Congratulations sayumi nangi.api KURUNEGALA ,yapahuwa 🌹🌹🌹🌹
ස්තුති නැන්දේ 🥺❤
So, beautiful performance chamindu!!! All the best ❤️❤️❤️
one of my favo .song .Your deep voice is very beautiful .Good luck 💫🔥
Wou wou ayiyah 🥺🥺🌍❤️❤️ good bless you ..😘❤️👍
No words to explain how was ur performance amazing brother 💗💗
backup singers weldone
Chamindu the best ❤️
Woow.. i'm speechless brother..
What a feeling..
Awesome
Congratulations..
Congratulations 💥💗
Wonderful performance 💥
Go forward 💥💗
Favourite performer..❤most waited to see this..good luck malla
Congratulations aiya! What a feeling full performance ❤💫🤩✌ well done!
රදිනි නංගියා.... දැනටමත් ඔයා ජාත්‍යන්තරය ඉදිරියේ බ්‍රෑන්ඩ් එකක් වෙලා ඉවරයි නංගියා.... සුබ පැතුම් නංගියා....
ඔයාට ලගදිම රට යන්න අවස්තාවක් ඒම හම්බෙයි ශ්‍රී ලංකාවේ කලාකාරිනියක් විදිහට.... ඒ අවස්තාවනම් නැති කරගන්න එපා නංගියෝ....
Congratulations chamindu aiye...
Sayumi ❤️😍
Thank you nangi ❤
හරිම ලස්සනයි එනකම් බලන් හිටියා බාවනාවක් වගේ
Next round "ඇරඹුමම කදුලක් වෙලා" , ඇය "යන්න ගියා මැකිලා ". 😍👌
What a good performance.Chamindu has a beautiful voice.❤️🙌
Live that song, beautiful singing Chamindu
හරිම ලස්සනයි බුදුසරණයි
Mine crush ...all the best අයියේ🥰🥰🥰🥰🥰🥰🥰
හැමදාමත් වගේ හරිම ලස්සනයි පුතා 💖
Best... Best... Best in voice of Sri Lanka...
Chamindu.....You sang amazingly with full of emotion as always.....Coach Abhi.....he should reach finals within your Team....Good Luck to you both ❤💪👍🙏
ලස්සන performance එකක්..... 😊💖💖
adhiiiii wgemaiii...ck th
adreiiii denntma..♥️♥️♥️♥️♥️