Kiya Denna Adare Tharam (කියා දෙන්න ආදරේ තරම්) | Episode 798 | 05th July 2024 | Sirasa TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.ค. 2024
  • ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV TH-cam නාලිකාව දැන්ම Subscribe කරන්න
    👉 / @sirasaofficial
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    *𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
    *𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
    *𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
    *𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
    *𝗪𝗲𝗯 - www.sirasatv.lk
    #KiyaDennaAdareTharam #KDAT #SirasaTV #ThePeoplesChannel #lka
  • บันเทิง

ความคิดเห็น • 286

  • @sakineero9053
    @sakineero9053 3 วันที่ผ่านมา +163

    අතිශය ප්‍රතම වතාවට නිර්වාන් පිරිමියෙක් වෙන්න යනවා..සප් එකක් දියල්ලා....

  • @Priyadarsni
    @Priyadarsni 3 วันที่ผ่านมา +103

    සමන්දනි වෙනුවෙන් . ලොකු හයියක් උන නිර්වාන් ❤

  • @DishaniDishani-qj2po
    @DishaniDishani-qj2po 3 วันที่ผ่านมา +270

    නිර්වාන් කියන කතාව ඇත්ත,ඕනාවට වඩා බය,අහිංසකකම ජීවිත විනාශ වෙන්න හේතුවක්

    • @strongwoman946
      @strongwoman946 3 วันที่ผ่านมา +6

      අැත්තමයි

    • @DebekaSanka
      @DebekaSanka 3 วันที่ผ่านมา +2

      Ekanm eththa😢😢

  • @user-dw1pe9jf3l
    @user-dw1pe9jf3l 3 วันที่ผ่านมา +79

    ආයුෂ් කියන්නේ හිතක් පපුවක් නැති එකෙක්

  • @padminidissanayake129
    @padminidissanayake129 2 วันที่ผ่านมา +35

    නිර්වාන් හැමදාම පිරිමියෙක් වගේ හිටියොත් හොඳයි මේ වගේ 👍👍👍👍👍

  • @svsvediobox3605
    @svsvediobox3605 3 วันที่ผ่านมา +112

    අද නිර්වාන් හොදට කතා කලා

  • @user-tx4my6kb5r
    @user-tx4my6kb5r 3 วันที่ผ่านมา +184

    අක්කා කෙනක්ට මල්ලි කෙනක් කියනේ ලොකු හයීයක්‌ 😢😢😢

    • @gayanianuruddhika1683
      @gayanianuruddhika1683 3 วันที่ผ่านมา

      ඒක ඇත්ත

    • @achinianupama535
      @achinianupama535 2 วันที่ผ่านมา +2

      ඒකට අපේ මල්ලී එයාට මාව නිකන්ම නිකන් කෙනෙක් විතරයි කිසිම උණු වීමක් තෙත් වීමක් නෑ ,මමනම් හරි අවාසනාවන්ත කෙනෙක් ඉන්න එකම සහෝදරයා එහෙම වෙනස්කම් කරද්දී 😢

    • @nikadoni2851
      @nikadoni2851 2 วันที่ผ่านมา +1

      හිතන එපා හලො අපෙත් එලෙසමයි​@@achinianupama535

    • @panchalaathukoralaathukora1858
      @panchalaathukoralaathukora1858 วันที่ผ่านมา

  • @Priyangika-wu6ub
    @Priyangika-wu6ub 3 วันที่ผ่านมา +170

    මේ අයුෂ් සමන්දනිට දරැවා එක්ක ඉන්න දෙන්නෙ නැතිව ඒ ගෑනිට දෙන ගින්දරක් 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

    • @strongwoman946
      @strongwoman946 3 วันที่ผ่านมา +3

      @@Priyangika-wu6ub ගොඩක්උන් නොමැරෙන මිනිස්සු කියලා හිතාගෙන ජීවත්වෙන්නෙ අද කාලෙ... පිරිමි කොහොමත් ගෑනුන්ට ගින්දර දෙන්න දක්ෂයි

    • @user-br7oy2tw5v
      @user-br7oy2tw5v 2 วันที่ผ่านมา +2

      Nirwan dan hodata ragapanawa😊

    • @Priyangika-wu6ub
      @Priyangika-wu6ub 2 วันที่ผ่านมา

      @@strongwoman946 එක ඇත්ත පිරිමි නිසා ගෑනු කිදෙනෙක නම් අද විදව විදව ජීවත් වෙනවද

    • @Priyangika-wu6ub
      @Priyangika-wu6ub 2 วันที่ผ่านมา

      @@user-br7oy2tw5vou dan hodai nada

  • @UdariLakshika-sd5oo
    @UdariLakshika-sd5oo 3 วันที่ผ่านมา +42

    නේහගෙ වැඩේ අඩනඑක.හිනා වෙන්නෙම නෑ .

    • @Lucky_7d
      @Lucky_7d 2 วันที่ผ่านมา

      අම්ම, තාත්ත ජීවත් වෙලා ඉදලත් ජීවිතේ තනිවෙච්ච ගැහැණු දරුවෙක් ට කදුල තමය ඉතිරි වෙන්නේ

  • @shiranishirani945
    @shiranishirani945 3 วันที่ผ่านมา +222

    පිරිමි සහෝදරයෙක් ඉන්නම ඕනේ කෙල්ලෙකුට . අම්මට තාත්තාට කියාගන්න බැරි දේවල් අක්කට නංගීට කිව්වත් හිත ටිකක් සැහැල්ලු වෙයි. ඒත් පිරිමි සහෝදරයෙක් කියන්නෙ ලොකු හයියක් මේ වගේ ප්‍රශ්නයක් වෙන කාට කියන්නද?💖💝

    • @SithuMetti
      @SithuMetti 3 วันที่ผ่านมา +4

      👍

    • @user-wf3ej5he7t
      @user-wf3ej5he7t 3 วันที่ผ่านมา +1

    • @rasikauduwila2863
      @rasikauduwila2863 3 วันที่ผ่านมา +4

      ඔය හමෝම ඉදලත් මා ගැන අහන්න කවුරුත් නෑ...😢

    • @sumalidissanyake8359
      @sumalidissanyake8359 3 วันที่ผ่านมา

      මටත්​@@rasikauduwila2863

    • @NilminiBandara-m8g
      @NilminiBandara-m8g 3 วันที่ผ่านมา +5

      එයා යන්නම ගියා මාස තුනකට කලින්😢

  • @Nishadi399
    @Nishadi399 3 วันที่ผ่านมา +48

    නිර්වාන් හොද ඉවසීමක් තියෙන කෙනෙක් බලමූ සනන්දනිගේ සහෝදර න් මේ වෙනුවෙන් කරන දේ ඇත්ත සමා හැමදාමත් කරේ අඩන එක විතරයි ඇති වදේ දැන්

  • @udkkalansooriya8121
    @udkkalansooriya8121 2 วันที่ผ่านมา +16

    මේ කතාවේ මට දැනුනු සිත් ඇදගන්න රගපැම නේහාගේ පියා. ඔහු නියමම පීතෲ චරිතයක ජීවත්වෙන බව හැගෙනවා

  • @sandunikalakmali6758
    @sandunikalakmali6758 3 วันที่ผ่านมา +34

    මටත් මේ වගේ මල්ලී කෙනෙක් ඉන්නවා ඉන්නවා.පන උනත් දෙන 😢❤❤❤

  • @liyanageliyanage6195
    @liyanageliyanage6195 3 วันที่ผ่านมา +86

    නේහා ගොඩක් ආර්මාර්තකාමී කියලා හිතෙනවා නේද 🤔

    • @lasanthapriyadarshana..9828
      @lasanthapriyadarshana..9828 วันที่ผ่านมา +2

      ඔය වගෙ ගෑනු කසද බැන්ඳ කියන්නෙ ඉතිරි ජීවිත කාලයම හිරගෙදරට ගියා වගෙ තමයි

    • @TheShadowSwan99
      @TheShadowSwan99 19 ชั่วโมงที่ผ่านมา

      ow.

  • @user-ni9yu5ws1x
    @user-ni9yu5ws1x 3 วันที่ผ่านมา +32

    අදනම් නිර්වාන්ගේ පිරිමි කම දැක්කා

  • @chandanifernando7456
    @chandanifernando7456 3 วันที่ผ่านมา +16

    අයිරාගෙ කෝලමත් දැන් එපා වෙලා 😂

  • @pradeepsandaruwan9507
    @pradeepsandaruwan9507 3 วันที่ผ่านมา +20

    සමන්දිනී පව්😢.පණ වගේ ආදරය කරන සහෝදරයෝ අම්මයි ඉන්නකොට.අර ගෝතයා එක්ක.මොකට ඉන්නවද😡ගෑණු කොච්චර නම් අසරණද💔දිග සිට.අයියා මල්ලි.නැතුව වෙන කොල්ලෝ ඇත්තෙම නැද්ද🤮නිර්වාණවගේ.සහෝදරයෝ අපිටත් හිටියනම්😢

  • @MalikaShanti-jm8zm
    @MalikaShanti-jm8zm 3 วันที่ผ่านมา +46

    අනේ මටත් මල්ලි කෙනෙක් හිටියනං අද මේ විදියට දුක් විදින්න වෙන්නෙ නෑ

    • @user-rf2jo3sc8e
      @user-rf2jo3sc8e 3 วันที่ผ่านมา +4

      හැම මල්ලි කෙනෙක්ම ඔය වගේ නෑ 😢 මට මල්ලි කෙනෙක් ඉදලත් මම දුක් විදිනවා😢

    • @markantonypererapodimarakk8040
      @markantonypererapodimarakk8040 3 วันที่ผ่านมา

      Ehemanam maava aran hadaganna

    • @niroshani_rathnayaka2396
      @niroshani_rathnayaka2396 3 วันที่ผ่านมา +2

      ප්‍රශ්න එනවා ඉවසන් ඉන්න කොහොම හරි ❤️

    • @KW-tb5nw
      @KW-tb5nw 3 วันที่ผ่านมา +1

      Anee mage malila dennawa puduma vidihata mathak wenwa… aath ratakam mama daruwo ekka…😢😢😢

    • @tutorialsbysuranjee6855
      @tutorialsbysuranjee6855 3 วันที่ผ่านมา +1

      Oya charitha inne drama wala witharai. Duk wenna epa okun nathi ekamai hoda

  • @ChathurikaDamayanthi-ks9fw
    @ChathurikaDamayanthi-ks9fw 3 วันที่ผ่านมา +67

    මේ සමන්දිනී මොන මගුලකට තවත් ඉන්නවද දන්නේ නෑ පුදුම ඉවසීමක් තියෙන්නේ

    • @user-ii1su3hb6s
      @user-ii1su3hb6s 3 วันที่ผ่านมา

      අඩන හිරිච්චි

  • @AnuAnu-vo7fy
    @AnuAnu-vo7fy 3 วันที่ผ่านมา +70

    ලින්කා ඉන්නකොට අයිරා එක්ක් ඇලිලා හිටියා වගෙ ඉන්නකං ගනන් ගත්තේ නෑ දැන් ඕනවටත් වැඩියි හැබැයි මෙ දුක

    • @nandaniranasingha2248
      @nandaniranasingha2248 3 วันที่ผ่านมา +3

      අනේද කියන්නේ හැමවෙලේම ඒ මිනිහ්ස්ස් පාච්චල් කලා

    • @sumanawitharana2835
      @sumanawitharana2835 3 วันที่ผ่านมา +1

      ane da kiyanne.

    • @nirmaliefonseka5583
      @nirmaliefonseka5583 3 วันที่ผ่านมา +2

      දුක වවාගෙන කනවා😊

    • @nilanialawaththa6359
      @nilanialawaththa6359 3 วันที่ผ่านมา +3

      අනෙ ඔව් අප්ප්‍රියයි අයිරාගෙ විකාර ඉන්න කම් එ මිනිහට වැඩියෙන්ම පල් කලෙ එයාමයි දැන් රගපෑම අස්සෙත් රගනවා

    • @mixandchance2933
      @mixandchance2933 3 วันที่ผ่านมา +1

      Eka hari. Ayra boruva danava. Kathavata unath aththavage venna one

  • @sherinaasanthi174
    @sherinaasanthi174 3 วันที่ผ่านมา +24

    අනෙ මෙ නේහා මගුලවත් අයින් කරලා දාන්න , ඇඩියාව ඉවරයක් නෑ

  • @dimuthurukshan2533
    @dimuthurukshan2533 3 วันที่ผ่านมา +31

    මෙ ගැනිට මිනිහ මතක් වෙන්නෙ දැන් මල වසන්ගතෙ

  • @Skwsamanthi
    @Skwsamanthi 3 วันที่ผ่านมา +11

    සමන්දිනී...,නේහා,අපෝයි..කතාව..එපාම කරනවා..

  • @sadhusadhu4729
    @sadhusadhu4729 3 วันที่ผ่านมา +20

    අපෝයි දිගැසිට පුලුවන්නෙ හොද කොල්ලෙක් හොයාගන්න අයියගෙන් පස්සෙ මල්ලි හොයාගන්නැතුව

    • @queensanku5615
      @queensanku5615 22 ชั่วโมงที่ผ่านมา +1

      ඇත්තමයි

  • @user-ij7bz3et7j
    @user-ij7bz3et7j 2 วันที่ผ่านมา +8

    නේහාගේ ඇඩිල්ල එපා වෙනවා😢

  • @premalatha1280
    @premalatha1280 3 วันที่ผ่านมา +14

    නේහාත් වෙලාවකට මල කෝලමක්....

  • @WORLDLIBRARY
    @WORLDLIBRARY 3 วันที่ผ่านมา +29

    ආයුෂ් රට ගිහින් කථාවෙන් අයින් වෙන්න හදන්නේ

    • @chamara5724
      @chamara5724 3 วันที่ผ่านมา

      කිවද එහෙම😮

  • @dusanthakumara6372
    @dusanthakumara6372 3 วันที่ผ่านมา +9

    චමදරී හදිසියේ මොකක් අහන්නද ගියේ දන්නෙ නෑ

  • @AnuAnu-vo7fy
    @AnuAnu-vo7fy 3 วันที่ผ่านมา +20

    සිරාවටම මෙ කොල්ලො දෙන්නා නිවුන්නු වගෙ එකම.සමානයිනෙ

  • @MohandiramDaya-xm4rw
    @MohandiramDaya-xm4rw 3 วันที่ผ่านมา +9

    නිර්වාන් හරි පොඩි එකී පොඩිකාලෙ ආයුශ් අතුරු දහන්වෙලා උන්නකාලෙ රෙදි මෝලවත්තෙ හැදුන ලමය....දැන් තමයි ලොකු ටෝක් ආයුශ්.

  • @rupawasanthi423
    @rupawasanthi423 3 วันที่ผ่านมา +13

    අයිරගෙ බොරු දුක😂😂

  • @samanthasamantha4699
    @samanthasamantha4699 3 วันที่ผ่านมา +19

    මෙික දැන් දුවනවට දුවනවා වගේ

  • @pemasirikaluarachchi2478
    @pemasirikaluarachchi2478 3 วันที่ผ่านมา +41

    මුන් ඔක්කොම මැරිල යනවනම් වටිනා ගුවන් කාලයත් අපේ කාලයත් ඉතිරි😂

  • @Araliya.
    @Araliya. 3 วันที่ผ่านมา +11

    අයිරා බබා වෙලා.

  • @user-ok6wk9is4y
    @user-ok6wk9is4y 3 วันที่ผ่านมา +13

    සමන්දනිට අයෂ්ව අතඇරලා තමන්ට අදරය කරන කෙනෙක්ව හොයා ගත්තා නමි හොදයි

    • @sonyabanda6543
      @sonyabanda6543 18 ชั่วโมงที่ผ่านมา

      මුඩුක්කුයෙන් ආව බැදපු ගෑනියෙකුට හම්බ වෙය් මේන් කියලා

  • @bettertomorrowwithenglish7221
    @bettertomorrowwithenglish7221 3 วันที่ผ่านมา +6

    පවුල් ප්‍රශ්න වලට වෙන එකෙක් ව සම්බන්ධ කර ගත්තා කියන්නේ ඒවා අඩු නම් නොවේ! වැඩිම පමණක් වේ.

  • @user-li6ru1oz4s
    @user-li6ru1oz4s 3 วันที่ผ่านมา +11

    දුර‍ට ඇපල් ලගට පැපොල් නිර්වාන්.

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 3 วันที่ผ่านมา +5

    අනේ මේ ගැණිගේ බොරැ ඇඩියාවක්? ඇත්තට මිනිහ මලත් මුන් වැලපෙන්නේ බොරැවට දැන් මේවයේ කියල බොරැවම තමයි😅

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 3 วันที่ผ่านมา +6

    මැලිබන් පොරොන්දුව ඉදියටත් වසවිස කවන එක නතර කරන්නේ නැ කියල වෙන්න ඇති😂

  • @AfsaraAfsara-fg3py
    @AfsaraAfsara-fg3py 3 วันที่ผ่านมา +7

    කතාව ගානට වඩා හොඳ ඇඩ් දාන එක මේ කතාව වැඩිපුරම දැන් යන්නේ ඇඩ්

  • @ConfusedJapaneseMaples-fs3zj
    @ConfusedJapaneseMaples-fs3zj 3 วันที่ผ่านมา +21

    අයිරා හරියට ලෙඩෙක් වගේනෙ මේ මිනිස්සු හැසිරෙන්නෙ.

    • @kapila4562
      @kapila4562 2 วันที่ผ่านมา

      😄😄😄

  • @user-nu1mo8fp8h
    @user-nu1mo8fp8h วันที่ผ่านมา +1

    වින්ද්‍යයා අනා මැරි කරනවට කැමති අපි ❤

  • @user-hp1cm2wg7g
    @user-hp1cm2wg7g 3 วันที่ผ่านมา +6

    මට ත් ඉන්නවා ඔය වාගේ ම සහොදරයො දේන්නෙක් මම ගැන හොදට ඔය ලා බාලන❤❤❤

  • @US-zo1hc
    @US-zo1hc 3 วันที่ผ่านมา +10

    සමන්දනීගේ වැඩේ අඩන එකමයි

  • @nawodhatharuni5882
    @nawodhatharuni5882 3 วันที่ผ่านมา +302

    දිගැසි අනායි මැරි කරනවට කැමති අපි

    • @kanishkadilshan7971
      @kanishkadilshan7971 3 วันที่ผ่านมา +15

    • @luckyperera8345
      @luckyperera8345 3 วันที่ผ่านมา +6

      Marie karanawata vitharada

    • @TheSSCreationbbcs1125
      @TheSSCreationbbcs1125 3 วันที่ผ่านมา +1

      ඔයා මැරි කරලද ඉන්නෙ වෙන අය බදිනකන් බලන් ඉන්නෙ ...

    • @sumithwasantha2971
      @sumithwasantha2971 3 วันที่ผ่านมา +6

      මම නම් ආස චිට්ටි ආච්චි යි සෙබ්බබයි මැරි කරනවට😊😊

    • @ThishenThishen-rq2yk
      @ThishenThishen-rq2yk 3 วันที่ผ่านมา

      Math

  • @chanakalakmal5032
    @chanakalakmal5032 3 วันที่ผ่านมา +7

    නේහාගෙ නම්බර් එක ගත්තු මන්වගේ අය ඉන්නවද තව 🫣🫣🫣🫣

  • @shayanianuththara6410
    @shayanianuththara6410 2 วันที่ผ่านมา +4

    මටනම් මෙ සමන්දිනිවයි නෙහවයි පෙන්න බැ

  • @Ramanisubasingha-nq1rn
    @Ramanisubasingha-nq1rn 3 วันที่ผ่านมา +5

    Meke kagewath wedding ekak gannawa balanna aassawen inna mama 🤗

  • @saman190
    @saman190 2 วันที่ผ่านมา +3

    අද නම් නිර්වාන්ට ආස හිතුනා❤️👍

  • @upulsandaruwan4436
    @upulsandaruwan4436 2 วันที่ผ่านมา +3

    අප්පෝ ලින්කන් වෙනුවට අයිරා අයින් කරන්න තිබ්බෙ ,

  • @chandaniperera5734
    @chandaniperera5734 3 วันที่ผ่านมา +7

    දෙවනිට කියන්න තිබුනේ මෙි නිර්වාන් එ මගුලත් කඩයි

  • @user-zw4fc3so6o
    @user-zw4fc3so6o 2 วันที่ผ่านมา +2

    නිර්වාන් කොල්ල..❤

  • @NishN239
    @NishN239 3 วันที่ผ่านมา +3

    Super nirwan..😍😍❤️❤️❤️👑️

  • @ShivanthiAmaradiwakara
    @ShivanthiAmaradiwakara 3 วันที่ผ่านมา +4

    කට්ටිය set wela😅😅😅

  • @pramudithalakshan-jr8bn
    @pramudithalakshan-jr8bn 3 วันที่ผ่านมา +4

    ❤❤❤

  • @Dilkiamandadilki
    @Dilkiamandadilki 3 วันที่ผ่านมา +25

    යාලුවනෙ මගෙ චැනල් එකෙ සබ් 1000 වෙන්න උදව්වක් දෙන්නකෝ 😢 විඩියෝ එකක් බලලා කැමති නම් විතරක් සබ් කරන්න😊 බනින්න එපා අහිංසක ඉල්ලිමක් 😢❤

  • @slchinthaka6465
    @slchinthaka6465 3 วันที่ผ่านมา +27

    ශ්‍රිලංකාවේ ආසවෙම්ම බලන tv drama එක මෙක විතරයි ❤

    • @sumithwasantha2971
      @sumithwasantha2971 3 วันที่ผ่านมา

      ආය ඇමරිකන් එව්වද බලන්නේ😊

    • @SanjuSanjeewani-oh1nq
      @SanjuSanjeewani-oh1nq 3 วันที่ผ่านมา

      නෑ හිරු එකේ පාට කුරුල්ලො

    • @hasinthapriyankara1614
      @hasinthapriyankara1614 3 วันที่ผ่านมา

      "Thathparayak denna 'balanna

    • @ManikeSusantha-ph7ho
      @ManikeSusantha-ph7ho 3 วันที่ผ่านมา

      ඉතින් බලන්න අපි එපා කිව්වා ද

    • @ManikeSusantha-ph7ho
      @ManikeSusantha-ph7ho 3 วันที่ผ่านมา

      ​@@SanjuSanjeewani-oh1nqඉතින් බලන්න අපිට මොකෝ

  • @music9390
    @music9390 3 วันที่ผ่านมา +3

    Anai vindayai ekathu wenwta kamathi api ❤😍..

  • @SithumHasarel-so8uf
    @SithumHasarel-so8uf 3 วันที่ผ่านมา +3

    ❤️❤️

  • @user-xp2pp5zg4q
    @user-xp2pp5zg4q 2 วันที่ผ่านมา +1

    Acting supri bro denam..
    Nirwan❤

  • @SameeraKarunarthana
    @SameeraKarunarthana 3 วันที่ผ่านมา +3

  • @user-gf1es1qd3z
    @user-gf1es1qd3z 2 วันที่ผ่านมา +1

    Aira amme oyage ragapemanam superi...❤

  • @senanishalika123
    @senanishalika123 3 วันที่ผ่านมา +4

    නේහා නම් නාට්‍ය එපා කරවනවා

  • @RenukaRajapaksha-oy5ol
    @RenukaRajapaksha-oy5ol 3 วันที่ผ่านมา +2

    ❤❤❤❤❤❤❤

  • @induniljanakachandimal9905
    @induniljanakachandimal9905 3 วันที่ผ่านมา +6

    වසන්තගෙ තාරපීප්පෙ හරියන්නෙ අනාට නෙවෙයි සද්දට😅

  • @user-dm2es2ip8b
    @user-dm2es2ip8b 2 วันที่ผ่านมา +2

    අද නමි නිර්වාන් නියමයි ⁣. ❤.🔥

  • @mpsepala
    @mpsepala 3 วันที่ผ่านมา +3

    ❤❤❤❤❤❤

  • @gayandarshana6182
    @gayandarshana6182 2 วันที่ผ่านมา +1

    Niyamai nirwan❤

  • @s.s.3584
    @s.s.3584 3 วันที่ผ่านมา +9

    සමන්තිගේ අඩවැඩියාව නම් එපා වෙනවා. කොන්දක් කියලා දෙයක් ඇත්තෙම නෑ

  • @Krishankrishan-tu8ff
    @Krishankrishan-tu8ff 3 วันที่ผ่านมา +2

    Cam eka aul kiyala penne apita witharada😊

  • @user-ur9ye6vh5w
    @user-ur9ye6vh5w 3 วันที่ผ่านมา +5

    Konde kapapan anaa 😂😂
    Vevila konde😂😂

  • @mumtazbegam2867
    @mumtazbegam2867 3 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @indusenarath1834
    @indusenarath1834 2 วันที่ผ่านมา +1

    අනේ නේහාගේ තාත්තට කෙලින් තීරනයක් ගන්න බැරි හැටි නේහාට ඕන විදිහට නටනවා

  • @trueliving8334
    @trueliving8334 3 วันที่ผ่านมา +3

    නේහාගේ තාත්තා පව්,නේහාගෙ ඇඩියාවනම් එපා වෙලා

  • @aassddssddd2591
    @aassddssddd2591 3 วันที่ผ่านมา +2

    Wow nirvan ohoma tamai inna ona oyava apa kiyapu aunta adennath akka

  • @Smile-p8v
    @Smile-p8v 3 วันที่ผ่านมา +25

    සවුදි කටිය කෝ❤❤❤❤❤

    • @ShH-ur9gz
      @ShH-ur9gz 3 วันที่ผ่านมา

      ❤❤❤❤❤

    • @ShH-ur9gz
      @ShH-ur9gz 3 วันที่ผ่านมา

      Saudi koheda wadaa

    • @Sheromi-ot6ew
      @Sheromi-ot6ew 3 วันที่ผ่านมา

      Mama

    • @lakmallalith
      @lakmallalith 3 วันที่ผ่านมา

      Me inne

    • @SaraH-ev1td
      @SaraH-ev1td 3 วันที่ผ่านมา

      සවුදි මම

  • @DineshBandara-ux4gj
    @DineshBandara-ux4gj 3 วันที่ผ่านมา +3

    Eka hri ne aiyge kellta malli love krna eka

  • @user-co6uz7un8h
    @user-co6uz7un8h 2 วันที่ผ่านมา +1

    අර අඩන මල හෝන්තුව අයින් කරපල්ලකෝ බැලුවොත් අඩනවා

  • @user-bj5dm6kf4z
    @user-bj5dm6kf4z 3 วันที่ผ่านมา +6

    Me ads nisa katakana apa wenava

  • @neranjalaabeysekara7154
    @neranjalaabeysekara7154 3 วันที่ผ่านมา +1

    Airage actinnam maru

  • @luckyperera8345
    @luckyperera8345 3 วันที่ผ่านมา +8

    Neha kiyana malaillawa nam wathayak teliyata

  • @MenakaEranda
    @MenakaEranda 3 วันที่ผ่านมา +1

    Wasantalage gedara inna kollanta baik tibunanam sok lassanaiiii

  • @gayanichandima253
    @gayanichandima253 2 วันที่ผ่านมา +2

    අන්න නියම ලොකු මල්ලි..

  • @Mahindamahash
    @Mahindamahash 3 วันที่ผ่านมา +2

    මැසෙජ් කරන්න තරම් හිතට පිට් එකක් නැ

  • @sonyabanda6543
    @sonyabanda6543 18 ชั่วโมงที่ผ่านมา

    අය්රා අඩන්නෙ ජීවත් වෙලා ඉන්න කාලේ එයාට හරියට සැලකුවා වගේ !!!

  • @user-cr1by4cb1y
    @user-cr1by4cb1y 3 วันที่ผ่านมา +8

    සමන්දිනිගෙ ඉවසිම ඕනවට වඩා වැඩි අනේ.😢

  • @sriyaniopatha5312
    @sriyaniopatha5312 วันที่ผ่านมา +2

    නිර්වාන් හොඳයි

  • @dewmiakarsha5582
    @dewmiakarsha5582 วันที่ผ่านมา +1

    Airage ediyaawa den epaaama welaa😂😂

  • @nikadoni2851
    @nikadoni2851 2 วันที่ผ่านมา

    එල එල කාලිංග 👍👍👍

  • @SithumiSithumi-bs7yp
    @SithumiSithumi-bs7yp 3 วันที่ผ่านมา +1

    😮ennawooooo

  • @Liyanagerathnasiri-sx2vj
    @Liyanagerathnasiri-sx2vj 3 วันที่ผ่านมา

    ❤😂

  • @ranjaniek.p.w7938
    @ranjaniek.p.w7938 3 วันที่ผ่านมา

    Austa aiyage lede hadigena enne
    Samandini panaganna❤

  • @goldenfkag4766
    @goldenfkag4766 วันที่ผ่านมา

    යකොඉ අයිර ඇන්ටි නිකන් බබා වගේ නෙ දැන් 😂😂😂😊

  • @AnuhasNaveen
    @AnuhasNaveen 2 วันที่ผ่านมา +3

    නේහගෙ නැල විල්ල

  • @mrxboxritzwin
    @mrxboxritzwin 22 ชั่วโมงที่ผ่านมา

    මේ වටවල සිංදුව කියන්නෙ කවුද

  • @shamigamage7625
    @shamigamage7625 16 ชั่วโมงที่ผ่านมา +1

    නිර්වාන්ට ❤❤❤❤

  • @devikamuthukuda1393
    @devikamuthukuda1393 3 วันที่ผ่านมา

    Nirwan attama kiwwe akkata. Ohoma une oya adawadiyawa nisamai

  • @rehaniroshfernando4055
    @rehaniroshfernando4055 3 วันที่ผ่านมา +2

    දිගැසි එක්ක යාලු වෙන්න නැන්ද

  • @piumipiumi5370
    @piumipiumi5370 2 วันที่ผ่านมา

    අම්මෝ නිර්වාන්😮

  • @user-wh2bw9ko3o
    @user-wh2bw9ko3o 3 วันที่ผ่านมา +1

    සමන්දනි 😢😢😢😢😢😢😢