ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අද නම් මාරම සතුටු දවසක් ඇවිත් ඉන්න හැමෝම ගොඩක් කැමැති අය උදාරි මන් ගොඩක් කැමැති කෙනෙක් අනිත් අයත් එ වගෙමයි අමන්දා ඔයා ගොඩක් ලස්සනයි. ඔයාගෙ හැකියාව නම් කියලා වැඩක් නැහැ එ තරම් ලස්සනයි ඔයාගෙ තාත්තාට කොච්චර නම් සතුටු ඇතිද හැමැදාම ඔය හැකියාව ඉදිරියටම අරන් යන්න සුභ පතනවා හැමෝටම සුභ අනාගතයක් අද ඇවිත් ඉන්න හැමෝටම රංගන ඇතුළු සමග තෙරුවන් සරණයි
ගිරි රාඡ් අයිය ඔයා බිහිකල රටට සම්පතක් ඔයාට ගොඩ ක් පිං .ඉක්මන් නිදුක් නිරෝගි සුවය ලැබේවා ❤❤❤
උදාරි හරිම ලස්සනයි නිහතමානී චරිතයක් ආදරෙයි හැමදාම❤❤ඵවගේම අනිත් හැමදේනාටමත් ආදරෙයි ❤❤
අද අසා අය ගොඩක් ගිරිරාජ් මහතා වගේම හොද දක්ෂ හැකියාවක් තියනවා දුවට ❣️❣️👍👌
තාත්තා දුවට සියලු ංදවිරැකවරනය්❤
ආමන්ද්ය දුව යුගයක් වේනස්කලා.ඇව්ත් බැහැලායන ගිත බිහිවේන මේවන් යුගයක මේ ගීය සදා පවතීව් 🩷🌷🙏
පට්ට ලස්සනයි නන්දා අසාවෙන් අහනවා අමන්දා දෝණියේ
ගිරිරාජ් අයියා වාසනාවන්ත අතිදක්ශ නලුවෙක්..🙏🙏 තක්සලාව නාට්‍යයේ රංගනය විශිෂ්ටයි..නීරෝගී සුව..🙏🤘❤️
🙏🙏🙏🙏🙏🙏🙏💞💞💞💘💘💘💝💝💖💖🧡🧡💔💔💔💛💛💚💚💚❣❣❣🌹💐💐🌻🌷👌🏻👌🏻👌🏻👌🏻👌🏻
අමන්ද්‍යාට ලස්සන අනාගතයක් ප්‍රාර්ථනා කරනවා.. ගිරිරාජ් වාසනාවන්ත තාත්තෙක් මේ වගේ දුවක් ලැබීම ගැන..
හැමදාම වගේ අදත් ලස්සනයි 👍👍 තෙරුවන් සරණයි හැමෝටම 🙏 ආදරෙයි 💖
අද වැඩසටහනනම් නියමයි... ඇවිත් ඉන්න හැමෝම ගොඩක් ලස්සනයි ගොඩක් ආදරෙයි හැමෝටම...තීක්ශන අයියගෙ ගිරිරාජ් අයියගෙ රස කතා නියමයි.උදාරි අක්කගෙ හිනාව ගොඩක් ලස්සනයි ....
ගිරිරාජ් මහත්මයා. අපේ සිනහව ගැන හැමදාමත් ඔයා බැලුවා වගේ ඉදිරියටත් අපිව හාස්‍යට ලක් කරන්න ඔබට ඉක්මන් සුවය.
ලස්සනයි හැමෝම ❤ සුභ පතනවා හැමෝටම දියුණුවෙන් දියුණුවට පත් වෙන්න කියලා 🥰🥰
ආමන්ද්යා අක්කි ඔයා හොද ආදර්ශමත් ගායිකාවක්. අලුත් පරපුරේ ගායිකාවන්ට හැදෙන්න පුලුවන් ඔයාව ආදර්ශයට අරගෙන. හැමදාම සතුටින් ඉන්න. තව තවත් අලුත් නිර්මාණ කරන්න ශක්තිය ලැබේවා. කිසිම ලොකුකමක් නැති නිහතමානී ගායිකාවක් ආදරෙයි නන්දා අක්කියෝ❤❤❤❤❤❤❤❤
සුපිරි ....හරිම වින්දනයක් .....ලැබුවා ....හැමෝම සුපිරි
අද හරි ම ලස්සනයි ඇවිත් හැමෝටම ගොඩක් ආදරෙයි බුදුසරණයි ❤
අද නම් මාර ලස්සනයි ❤️❤️❤️❤️❤️
අමන්දානන්දයට පත් අමන්දා මැනික ආදරෙයි ඔයාට බුදු සරනයි පරිස්සමෙන් ගමන යන්න
අමන්දාගේ සිංදු ලස්සනයි. හැමෝටම සුබ පතනවා.රංගන අයියාට සුබපතනවා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
උදාරි.අමන්ද්‍යා .හරිම ලස්සනයි ඒ වගේම ආසයි .ඒක නිසාමයි බලන්නේ...
Beautiful Program and Good luck Everyone 🇦🇪👏🏻♥️ Rangana well done
ආදරණීය කළාකරුවාණන් ගිරිරාජ් කෞෂල්‍යය මහතාට නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා ! අමන්ද්‍යා නංගි ඇතුලු සියලු දෙනාට යහපතක්ම වේවා !
Such a wonderful show. Enjoyed very much. Lots of blessings to all❤❤❤❤❤❤❤
ලස්සනයි අද ඇවිත් ඉන්නේ ආසම අය රංගන ඇතුලු හැමෝටම බුදු සරණයි ❤
අපේ කම තියෙන සිංදු තෙරුවන් සරණයි හැමදාම හැමදෙනාටම ❤❤❤❤cyprus
I love this program love you all god’s blessings
අමන්දා.... ගිරිරාජ් අයියා නිසාම අද මේක බලන්න ආවේ
Great to see Giriraj looking much better and well. One of the best episodes in terms of invitees and as always the Numero Uno host Rangana
හරිම ලස්සනයි❤❤
අමන්දා .හරිම ලස්සනයි voice එක ..❤
බලන්න පරක්කු උනා ඒත් අතාරින්නේ නෑ අනිවාර්යයෙන් බලනවා ගොඩක් කැමති අය ඇවිත් ඉන්නේ ආදරෙයි ආදරෙයි ආදරෙයි හැමෝටම උදාරී මිස් කැමතිම නිලියක්❤❤❤❤❤❤❤❤❤❤මම කුවේට්
උදාරි වර්ණකුලසූරිය නිසා බලන්න ආපු අය කෝ ❤
Udarige hinawa hegum baray ❤
රංගන අයියා ඇතුළු සියලූම දෙනාට බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏💖💖💖💖💖💖💖💖💜💜💜💜💜💜💜💜💜
අද හරිම ලස්සනයි
Dinesh aiye oya harima lassnai.awagema harima nihathamani kenek.anisa ada program eja bluwe❤❤❤
Program eka maru ada...❤❤❤❤
ගිරා අයියා ආදරේයි හැමදාමත් තෙරුවන් සරණයි දළදා සමිඳු පිහිටයි 🥰🥰 57:06
අමන්ද්‍යා නිසා ආපු අය මේ කොනට ❤
❤
😂😂
@@KumariKumari-st6gyHzzi baby
@@priyanthakumara6154s 6adds a 6z6zzzzz6zzzz66z6zz5z
Z
Hemoma lassanai Ada godak sathutuii Amanda , udarii
ලස්සන යි.අද.❤❤❤❤
රංගන මල්ලි මං හැමදාම බලන්නෙ පෝන් එකෙන් කුවේට් වල ඉදන්
මම කැමතිම වැඩසටහන 'රංගන' ✌
අමන්දාගේ හැකියාව අතිවිශිෂ්ටයි
දූ.උදාරි..දූ.අමන්දා..අාදරෙයි..මමත්.රංගනගේ.වැඩසටහන.බලනනා.ගොඩාක්.හොදයි.හැමෙේටම.දෙවිපිහිටයි
ගිරිරාජ් මහත්මයා මීට වසර 8 කට වගේ ඉස්සර මට උදේට මුණගැහෙනවා, අත්තිඩිය ඇළ පාරේ උදේට ඇවිදිනවා ව්‍යායාම සදහා. මාත් පාසැල් නැති දවසට යනෝ... ඒ දවස් වලට එතුමා මට good morning කියනවා. එක දවසක් මට කිව්වා, ඔය දුව මගේ දුව වගේ කියලා... මං හිනා උනාම ඇහුවා රගපාන්න ආස නැද්ද කියලා...අද මං ඉගෙනුමට ඔස්ට්‍රේලියාවේ ඇවිත් ඉන්නේ.. අද ඔහුව ඔහුගේ දුව සමග දකිනකොට , මට තේරුනා ඇයි ඔහු මම ඔහුගේ දුව වගේ කිව්වේ කියලා... මාත් රූපෙන් ටිකක් ඇය වගේ.. පාටින් බොහෝ සේ ඇය වගේ... ඒ අප්පච්චි ට මාව දකිද්දී , දුවව මතකෙට එන්න ඇති.. ( ඒ පාරේම රංගන ශිල්පී පුබුදු , සහ රොෂාන් පිලපිටියත් සමහර දවස් වල මට හමුවුනා )ගිරිරාජ් මහතාණෙනි, ඔබ ඉක්මනින්ම සුවපත් වේවා !!!❤❤
Udari akkii harima nihathmani charithayak ...adarei hemadamath❤❤❤❤
Udari.ආදරෙයි ❤❤
උදාරි අක්ක නිසාමයි බැලුවෙ❤
සුර කදිරා කදිරා ඔහ්හ්හ්හ් ඒ කෑල්ල පට්ට. ලංකාවෙ වෙන කිසිම සිංදුවක එහෙම ගැම්මක් තියන මෙලඩි කෑල්ලක් නෑ.
Udari niyamai oyage gayanaya harima mihiriy oyat harima lassanai ❤
Adat lassanai avit inna siyalu denata Budu saranaiiii.sansala.adarei❤
ලස්සන යි.වැඩ.සටහන.අයියෙඅනෙ
හරිම ලස්සනයි ඇවිත් ඉන්න ඔක්කොම අයට රංගන මල්ලි ඔයාටත් ජයෙන් ජයම වේවා
කිුකටි ගැහුවාට ගයනයත් ඉහලයි❤❤
ලස්සනයි ❤❤
Hamoma dakshai lassanai hugak adarei hamotama
පට්ටම ලස්සනයි අමන්ද්ය නිසාම බලන්නෙ😊❤
Gera taruwan saranai obata 🙏🏼 ♥️
රංගන අයියා ඇතුලු හැමොටම අදරෙයි හැමොටම බුදු සරනයි ❤❤❤❤❤❤❤
So nice❤
Woooooow maru rangana aiya jaya wawa....❤
harima lassani god bless your all
Amanda duwata taruwan saranai 🙏🏼 ♥️ mama qatar 🇶🇦 ♥️
❤❤Ada lassanai ❤❤❤❤❤❤
❤️❤️♥️ලස්සනයි
උදාරිත් ආසම කෙනෙක්
උදාරි ඉතිං නිළියක් වෙන්න කළින් ඉඳලම ජනප්‍රියයිනේ ඉතිං රංගන අයියේ 🥰🥰
හදවතේ මිනිසා ගිරා🎉❤😂
Ada inna hamoma harima lassanai❤❤❤❤Amandaya harima cham lassanai❤❤❤❤❤
Aadarei okkomalata ❤️❤️❤️❤️❤️❤️
❤udari akki godak lassanai ❤
දිනේෂ් අය්යා ඉන්න progem බලන්නේ mara අසාවෙන්Mara ලස්සන voice ekak මං ආසම ❤❤. අමන්ද්‍යා good lack නංගි ඉස්සරහටම yanna.. අනිත් pemini සියළුම ayata ගොඩක් adarei Good lack hemotama❤❤bs
Maru adanm ❤❤
උදාරි හරිම ලස්සනයි මැනික ❤❤
අද ආපු හැමෝමටම මාත් කැමති ගොඩක් ආදරේ කරන අය..ඔයලා හැමෝටම වැඩි වැඩියෙන් හරියන්න කියලා පතනවා ❤️❤️❤️
ආසාවෙන් හිටිය අලුත් සින්දුව අහන්න අමන්දයාගෙ බාගෙටනෙ කිව්වෙ අපරාදෙ හිතම කැඩුන
අමන්ද්‍යා මගේ සුදු මැනික ❤
'Gira' may god bless you🙏
ela ....👍
තාත්තා පුදුම සතුටක් විදිනවා දුවගේ හැකියාවට
Hamadama balanne wada iwarala me welawata thamai nowaradawama...haemotama adarei manoj aiya bathiwa aduwak anee budusaranaii oyalata
Ada avith inna sama denatama pana wagei adari ok❤❤❤❤❤Marvolus ❤❤Budusaranai Deviyange pihita araksawai 🙏🙏🙏🇦🇪
Suppaaaa music
තිරයේ අපේ නන්දාව දැකලා ආවේ ඒත් එයාගේ සිංදු බාගෙටනේ කිවේ❤
Good luck giriraj ayya and you all ❤❤❤
හොඳයි
6:40 තෙරුවන් සරණයි දළදා සමිඳු පිහිටයි මැනික 🥰🥰💞💞
❤❤❤❤❤❤. pamini siyaluma adarniya sahodara samata sarashvathi maniyange pihitai bs ❤❤❤❤❤❤
මමත් balanne girisir g duva අමන්දා.❤❤❤❤❤❤❤❤❤❤
Rangana aiye sasika nisansala akkawa gennako. Udari akkata godak adarei❤
අද ඇවිත් ඉන්න සියලු දෙනාටම සියළු දෙවියන් ගේ ආශිර්වාදය ලැබේවා !!!!😀♥️♥️👍👍
Ane udari huga kalakin oya lankawe ne lassanai ane drama walata Enna oyata asama adaradasak bumika chariteta budusaranai oya amila mahesi kawidya dulsanit Dan wadiya na wiswat na adui budusaranai
Ada lassanaie godk. Giriraj aiya nisha
ලස්සනයි ඔක්කොම❤️❤️❤️🇱🇰🇦🇪
අමන්ද්‍යා ඉන්න හැම වැඞසටහනක්ම බලනවා.ලස්සන voice එකක්.උදාරි දක්ශම නිළියක් .අද හැමෝම හොදයි
Lassanai oman idan
අහංකාර නැති අමන්ද්‍යා❤❤
Adanam harima lassanai......❤❤❤dinesh oyage aluth sinduwath harima lassanai ❤❤
ආමන්දා නංගී 🎉🎉🎉❤❤❤❤❤❤❤❤
අද නම් මාරම සතුටු දවසක් ඇවිත් ඉන්න හැමෝම ගොඩක් කැමැති අය උදාරි මන් ගොඩක් කැමැති කෙනෙක් අනිත් අයත් එ වගෙමයි අමන්දා ඔයා ගොඩක් ලස්සනයි. ඔයාගෙ හැකියාව නම් කියලා වැඩක් නැහැ එ තරම් ලස්සනයි ඔයාගෙ තාත්තාට කොච්චර නම් සතුටු ඇතිද හැමැදාම ඔය හැකියාව ඉදිරියටම අරන් යන්න සුභ පතනවා හැමෝටම සුභ අනාගතයක් අද ඇවිත් ඉන්න හැමෝටම රංගන ඇතුළු සමග තෙරුවන් සරණයි
ගිරි රාඡ් අයිය ඔයා බිහිකල රටට සම්පතක් ඔයාට ගොඩ ක් පිං .ඉක්මන් නිදුක් නිරෝගි සුවය ලැබේවා ❤❤❤
උදාරි හරිම ලස්සනයි නිහතමානී චරිතයක් ආදරෙයි හැමදාම❤❤ඵවගේම අනිත් හැමදේනාටමත් ආදරෙයි ❤❤
අද අසා අය ගොඩක් ගිරිරාජ් මහතා වගේම හොද දක්ෂ හැකියාවක් තියනවා දුවට ❣️❣️👍👌
තාත්තා දුවට සියලු ංදවිරැකවරනය්❤
ආමන්ද්ය දුව යුගයක් වේනස්කලා.ඇව්ත් බැහැලායන ගිත බිහිවේන මේවන් යුගයක මේ ගීය සදා පවතීව් 🩷🌷🙏
පට්ට ලස්සනයි නන්දා අසාවෙන් අහනවා අමන්දා දෝණියේ
ගිරිරාජ් අයියා වාසනාවන්ත අතිදක්ශ නලුවෙක්..🙏🙏 තක්සලාව නාට්‍යයේ රංගනය විශිෂ්ටයි..නීරෝගී සුව..🙏🤘❤️
🙏🙏🙏🙏🙏🙏🙏💞💞💞💘💘💘💝💝💖💖🧡🧡💔💔💔💛💛💚💚💚❣❣❣🌹💐💐🌻🌷👌🏻👌🏻👌🏻👌🏻👌🏻
අමන්ද්‍යාට ලස්සන අනාගතයක් ප්‍රාර්ථනා කරනවා.. ගිරිරාජ් වාසනාවන්ත තාත්තෙක් මේ වගේ දුවක් ලැබීම ගැන..
හැමදාම වගේ අදත් ලස්සනයි 👍👍 තෙරුවන් සරණයි හැමෝටම 🙏 ආදරෙයි 💖
අද වැඩසටහනනම් නියමයි... ඇවිත් ඉන්න හැමෝම ගොඩක් ලස්සනයි ගොඩක් ආදරෙයි හැමෝටම...තීක්ශන අයියගෙ ගිරිරාජ් අයියගෙ රස කතා නියමයි.උදාරි අක්කගෙ හිනාව ගොඩක් ලස්සනයි ....
ගිරිරාජ් මහත්මයා. අපේ සිනහව ගැන හැමදාමත් ඔයා බැලුවා වගේ ඉදිරියටත් අපිව හාස්‍යට ලක් කරන්න ඔබට ඉක්මන් සුවය.
ලස්සනයි හැමෝම ❤ සුභ පතනවා හැමෝටම දියුණුවෙන් දියුණුවට පත් වෙන්න කියලා 🥰🥰
ආමන්ද්යා අක්කි ඔයා හොද ආදර්ශමත් ගායිකාවක්. අලුත් පරපුරේ ගායිකාවන්ට හැදෙන්න පුලුවන් ඔයාව ආදර්ශයට අරගෙන. හැමදාම සතුටින් ඉන්න. තව තවත් අලුත් නිර්මාණ කරන්න ශක්තිය ලැබේවා. කිසිම ලොකුකමක් නැති නිහතමානී ගායිකාවක් ආදරෙයි නන්දා අක්කියෝ❤❤❤❤❤❤❤❤
සුපිරි ....හරිම වින්දනයක් .....ලැබුවා ....හැමෝම සුපිරි
අද හරි ම ලස්සනයි ඇවිත් හැමෝටම ගොඩක් ආදරෙයි බුදුසරණයි ❤
අද නම් මාර ලස්සනයි ❤️❤️❤️❤️❤️
අමන්දානන්දයට පත් අමන්දා මැනික ආදරෙයි ඔයාට බුදු සරනයි පරිස්සමෙන් ගමන යන්න
අමන්දාගේ සිංදු ලස්සනයි. හැමෝටම සුබ පතනවා.රංගන අයියාට සුබපතනවා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
උදාරි.අමන්ද්‍යා .හරිම ලස්සනයි ඒ වගේම ආසයි .ඒක නිසාමයි බලන්නේ...
Beautiful Program and Good luck Everyone 🇦🇪👏🏻♥️ Rangana well done
ආදරණීය කළාකරුවාණන් ගිරිරාජ් කෞෂල්‍යය මහතාට නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා ! අමන්ද්‍යා නංගි ඇතුලු සියලු දෙනාට යහපතක්ම වේවා !
Such a wonderful show. Enjoyed very much. Lots of blessings to all❤❤❤❤❤❤❤
ලස්සනයි අද ඇවිත් ඉන්නේ ආසම අය රංගන ඇතුලු හැමෝටම බුදු සරණයි ❤
අපේ කම තියෙන සිංදු තෙරුවන් සරණයි හැමදාම හැමදෙනාටම ❤❤❤❤cyprus
I love this program love you all god’s blessings
අමන්දා.... ගිරිරාජ් අයියා නිසාම අද මේක බලන්න ආවේ
Great to see Giriraj looking much better and well. One of the best episodes in terms of invitees and as always the Numero Uno host Rangana
හරිම ලස්සනයි❤❤
අමන්දා .හරිම ලස්සනයි voice එක ..❤
බලන්න පරක්කු උනා ඒත් අතාරින්නේ නෑ අනිවාර්යයෙන් බලනවා ගොඩක් කැමති අය ඇවිත් ඉන්නේ ආදරෙයි ආදරෙයි ආදරෙයි හැමෝටම උදාරී මිස් කැමතිම නිලියක්❤❤❤❤❤❤❤❤❤❤මම කුවේට්
උදාරි වර්ණකුලසූරිය නිසා බලන්න ආපු අය කෝ ❤
Udarige hinawa hegum baray ❤
රංගන අයියා ඇතුළු සියලූම දෙනාට බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏💖💖💖💖💖💖💖💖💜💜💜💜💜💜💜💜💜
අද හරිම ලස්සනයි
Dinesh aiye oya harima lassnai.awagema harima nihathamani kenek.anisa ada program eja bluwe❤❤❤
Program eka maru ada...❤❤❤❤
ගිරා අයියා ආදරේයි හැමදාමත් තෙරුවන් සරණයි දළදා සමිඳු පිහිටයි 🥰🥰 57:06
අමන්ද්‍යා නිසා ආපු අය මේ කොනට ❤
❤
😂😂
@@KumariKumari-st6gyHzzi baby
@@priyanthakumara6154s 6adds a 6z6zzzzz6zzzz66z6zz5z
Z
Hemoma lassanai Ada godak sathutuii Amanda , udarii
ලස්සන යි.අද.❤❤❤❤
රංගන මල්ලි මං හැමදාම බලන්නෙ පෝන් එකෙන් කුවේට් වල ඉදන්
මම කැමතිම වැඩසටහන
'රංගන' ✌
අමන්දාගේ හැකියාව අතිවිශිෂ්ටයි
දූ.උදාරි
..දූ.අමන්දා..අාදරෙයි..මමත්.රංගනගේ.වැඩසටහන.බලනනා.ගොඩාක්.හොදයි.හැමෙේටම.දෙවිපිහිටයි
ගිරිරාජ් මහත්මයා මීට වසර 8 කට වගේ ඉස්සර මට උදේට මුණගැහෙනවා, අත්තිඩිය ඇළ පාරේ උදේට ඇවිදිනවා ව්‍යායාම සදහා. මාත් පාසැල් නැති දවසට යනෝ... ඒ දවස් වලට එතුමා මට good morning කියනවා. එක දවසක් මට කිව්වා, ඔය දුව මගේ දුව වගේ කියලා... මං හිනා උනාම ඇහුවා රගපාන්න ආස නැද්ද කියලා...
අද මං ඉගෙනුමට ඔස්ට්‍රේලියාවේ ඇවිත් ඉන්නේ.. අද ඔහුව ඔහුගේ දුව සමග දකිනකොට , මට තේරුනා ඇයි ඔහු මම ඔහුගේ දුව වගේ කිව්වේ කියලා... මාත් රූපෙන් ටිකක් ඇය වගේ.. පාටින් බොහෝ සේ ඇය වගේ... ඒ අප්පච්චි ට මාව දකිද්දී , දුවව මතකෙට එන්න ඇති.. ( ඒ පාරේම රංගන ශිල්පී පුබුදු , සහ රොෂාන් පිලපිටියත් සමහර දවස් වල මට හමුවුනා )
ගිරිරාජ් මහතාණෙනි,
ඔබ ඉක්මනින්ම සුවපත් වේවා !!!
❤❤
Udari akkii harima nihathmani charithayak ...adarei hemadamath❤❤❤❤
Udari.ආදරෙයි ❤❤
උදාරි අක්ක නිසාමයි බැලුවෙ❤
සුර කදිරා කදිරා ඔහ්හ්හ්හ් ඒ කෑල්ල පට්ට. ලංකාවෙ වෙන කිසිම සිංදුවක එහෙම ගැම්මක් තියන මෙලඩි කෑල්ලක් නෑ.
Udari niyamai oyage gayanaya harima mihiriy oyat harima lassanai ❤
Adat lassanai avit inna siyalu denata Budu saranaiiii.sansala.adarei❤
ලස්සන යි.වැඩ.සටහන.අයියෙඅනෙ
හරිම ලස්සනයි ඇවිත් ඉන්න ඔක්කොම අයට රංගන මල්ලි ඔයාටත් ජයෙන් ජයම වේවා
කිුකටි ගැහුවාට ගයනයත් ඉහලයි❤❤
ලස්සනයි ❤❤
Hamoma dakshai lassanai hugak adarei hamotama
පට්ටම ලස්සනයි අමන්ද්ය නිසාම බලන්නෙ😊❤
Gera taruwan saranai obata 🙏🏼 ♥️
රංගන අයියා ඇතුලු හැමොටම අදරෙයි හැමොටම බුදු සරනයි ❤❤❤❤❤❤❤
So nice❤
Woooooow maru rangana aiya jaya wawa....❤
harima lassani god bless your all
Amanda duwata taruwan saranai 🙏🏼 ♥️ mama qatar 🇶🇦 ♥️
❤❤Ada lassanai ❤❤❤❤❤❤
❤️❤️♥️ලස්සනයි
උදාරිත් ආසම කෙනෙක්
උදාරි ඉතිං නිළියක් වෙන්න කළින් ඉඳලම ජනප්‍රියයිනේ ඉතිං රංගන අයියේ 🥰🥰
හදවතේ මිනිසා ගිරා🎉❤😂
Ada inna hamoma harima lassanai❤❤❤❤
Amandaya harima cham lassanai❤❤❤❤❤
Aadarei okkomalata ❤️❤️❤️❤️❤️❤️
❤udari akki godak lassanai ❤
දිනේෂ් අය්යා ඉන්න progem බලන්නේ mara අසාවෙන්
Mara ලස්සන voice ekak මං ආසම ❤❤. අමන්ද්‍යා good lack නංගි ඉස්සරහටම yanna.. අනිත් pemini සියළුම ayata ගොඩක් adarei
Good lack hemotama❤❤bs
Maru adanm ❤❤
උදාරි හරිම ලස්සනයි මැනික ❤❤
අද ආපු හැමෝමටම මාත් කැමති ගොඩක් ආදරේ කරන අය..ඔයලා හැමෝටම වැඩි වැඩියෙන් හරියන්න කියලා පතනවා ❤️❤️❤️
ආසාවෙන් හිටිය අලුත් සින්දුව අහන්න අමන්දයාගෙ බාගෙටනෙ කිව්වෙ අපරාදෙ හිතම කැඩුන
අමන්ද්‍යා මගේ සුදු මැනික ❤
'Gira' may god bless you🙏
ela ....👍
තාත්තා පුදුම සතුටක් විදිනවා දුවගේ හැකියාවට
Hamadama balanne wada iwarala me welawata thamai nowaradawama...haemotama adarei manoj aiya bathiwa aduwak anee budusaranaii oyalata
Ada avith inna sama denatama pana wagei adari ok❤❤❤❤❤
Marvolus ❤❤Budusaranai
Deviyange pihita araksawai 🙏🙏🙏🇦🇪