Circuskarayo (සර්කස්කාරයෝ) | Episode 224 | 08th July 2024 | Sirasa TV
ฝัง
- เผยแพร่เมื่อ 7 ก.ค. 2024
- ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV TH-cam නාලිකාව දැන්ම Subscribe කරන්න
👉 / @sirasaofficial
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
*𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
*𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
*𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
*𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
*𝗪𝗲𝗯 - www.sirasatv.lk
#Circuskarayo #SirasaTV #ThePeoplesChannel #lka - บันเทิง
අංකූර හරිම දක්ෂ ළමා නලුවෙක් . ඔහුගේ දෙබස් මුහුනේ ඉරියවි රගපෑමක් නොව සබෑම ජීවිතේ වගේ ඔහු ඉදිරිපත් කරන්නෙ. අනාගතය හොද වැඩිඩෙක් වෙයි
අංකූරලගේ වලිය දැක්කම මට අපේ පොඩ් කාලේ මතක් වෙනවා,කිසිම ප්‍රශ්නයක් නැතිව හිතේ සතුටින් හිටපූ කාලේ හරිම සුන්දරයි❤❤❤❤
Ane ow
ඇත්තමයි අනේ
ඇත්තටම ❤
👍@@sandunidhananjani5244
@@gangashamali2652👍
මේ අන්කුර පොඩ් උනාට අට්ට්න් සුපිරි
අංකූර නැත්තං drama එක වැඩක් නෑ සුපිරි සුපිරි කොල්ලෝ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
අංකූරා වර්නනා කරන උන්ට ඒ වගේම දරුවො ලැබේවා....😂
Esema wewa
සුපිරිම නළු නිළියන් රැසක් රංගනයට එක් වෙන සුපිරි කතාවක් ..👌❤❤❤
p😊😊😊😊
.aqp 3:06 3:07 c 3:12 pan ekak ❤pp😊😊😊😊p😊😊
අනේ මේ කොල්ලොන්ට හරියනවනම්❤❤❤
කන්චිත් කේලම් කියන උන්ගෙ කතා ඇත්ත කරනවලු කවදාහරි.ඒ කතාව තේරුනා නේද .
ජයශිිිිිු මංගලම් 💃💃💃💃🚶🚶
Hmm hmm
සාමාන්‍යයෙන් බොහෝ පවුල් වල පොඩි කලේ අයියලා,නංගිලා,අක්කලා මල්ලි ලා රණ්ඩු වෙන කොට කියවෙන උදාර වාක්‍ය තමා "තමුසෙ ව අරන් හදාගෙන තියෙන්නෙ", කියලා 😹😹
ආතල් නම් අංකූර තමා😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅
විපුලන්තයගේ මනෝරාජ්ජය බිදවැටෙනකොට ආයේ නඩුව දායිද 😅😅😅😅😅😅😅😅😅😅😅
අංකූරා,,අපි,පොඩි,කාලෙ,,, වගෙමයි,,,,,,,අපෙ,,ගෙදරත්,,,,ඔයවගෙ,,,, ඉස්සර,,,
නිලියට විපුලගෙන් බේරෙන්න ලැබෙන්නේ නෑ. මල ඇනයක්😂
මේ ඔත්තු බලන්නේ කවුද මට නොතේරෙන හැටි😮
Mendakage kenek wennethi
අර වර්චස් නලුවාගෙ contract එකක්.
අපිත් අක්කලා එක්ක පැටලුනා ඔය හැසරිමෙන් හො ඔයි,බොයි,තමුසෙ කියලා නම් නෙමෙයි ,ඇත්ත හරි සුන්දර වලි පස්සෙ යාලුවෙනවා ,අපිටත් මතක් වෙනවා ,තාමත් යාලුවො වගෙ😂😂😂😂
ඩිලාගෙ චරිතෙ රගපාන එකා
මෙන්දකගෙ ගොට්ටෙක්. ඩිලාලට බොරැ කියල ගහන්න සෙට් කරපු දවසෙ එතන හැංගිල හිටියෙත් මූ තමා.
Ankura nam superi ❤❤❤❤❤❤❤❤❤
මගෙ පුන්චි අම්මා රොහලේ ඉක්මන් සුව පතන්න
Aye bn ara wasanthage ganida ube punchi
අංකූරා නම් සුපිරි 🎉🎉😅😅❤❤❤❤❤❤❤❤
අංකුරා.. ❤️❤️❤️
අනුකි භූතයාට කැමති 😁ඒ දෙන්න ගැලපෙනවා.වසූ කියන්නෙ ඇත්ත.මන්ත්‍රී ඕනිවට වැඩී.ඒකෙන් මංජරී ,කාංචි දෙන්න ම දුක් විදිනවා.
අමිමෝ අංකුරා සුපිරි ❤❤❤❤
කාන්චිගේ චරිතෙනම් සුපිරි .නියෙටම ඒචරිතෙකරනවා සුබපැතුම්.
ගිරවා දානවා කියලා අංකූරා 😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
Mama asama kathawa meka.❤
අංකුරා මරු ඕයි 🤭😄
අංකුරා නියමයි, අක්කට කිව්වා හොදටම 😂😂
Ankura❤❤😅
Ammo අංකුර කොලුwa කියන දේවල් ...සිංදු කියන්නlu ඒත් අහන් ඉන්න අමාරුයි lu😂
අංකුරා ඔයා නම් සුපිරි කොල්ලො ඔයාට සුභපතනවා ❤❤❤❤
අංකූරගෙ මාර කතා තියෙන්නෙ ,,,,,,,
අංකූරා තමයි මරූ❤
පහේව ඕනෑ නැහැ 😅
අංකුර කාගේ කවිද කටක් නෙවෙ උගෙ තියෙන්නේ බෝක්කුවක්. කොහෙන් හොයා ගත්තද? මරැ බඩිඩක්.😅😅😀😀😀
අංකුරා අමිමෙ මරු කට 😂😂😂😂
මේන්දකට පොරියල් එකක් දෙන්න කෝ😢😅😢😢😢😢😅😅😅😅😅
හැබැයි ඉතින් අංකූරාගේ පොඩි අක්කගේ ලොකුකම නං වැඩි 😑😑😑
අංකූරා පට්ට නේද❤❤❤❤❤
Ankuran pattama patta charithe...❤❤❤❤
Ape Vihanga malli super aaa (Ankura)❤
Superi maru ❤❤❤❤❤
නියම කොල්ලො සෙටිඑක අප්පා අාස ඉතෙනවා❤❤❤❤❤
හරිම අපූරුයි
Thanks sirasa ❤❤❤saudi saman
අංකූරනම් සුපිරි
මන්ජරී කාන්චනා ඉස්සරහට බයේ දගලලා මැරන්න ප්ලෑන් එක 😂
❤
8.20 මේ කොළ ඇඳගෙන ඉන්න කෙල්ලගෙ නම මොකක්ද
මේ නාට්‍යයෙන් අධ්‍යාපනය ගැන දෙන මතය නම් පට්ටම අවුල්
💖💖💖💖💖😍😍😍😍😍💖😍💝
අක්කාලා දෙන්නා සුදුයි.මල්ලී කලුයි.එයා හදාගත්ත කෙනෙක්.අක්කට එහෙම කියන්න තිබුනනේ.
ලයික් ඔනී රෑට කන්න
Mt ohomawath randuwenn akkek nngiyek nehene 😭😭😔😔
අනු බූතයා 😅❤
මේ අංකුරගෙ වචන ඕනාවට වඩා වැඩියි, ළමයින්ට ගැලපෙන්නේ නෑ ඔය වචන, හරිම පණ්ඩිතයි, ඕවා පොඩ්ඩක් අඩු කරන්න , දෙවෙනි කෙල්ල කතා කරන විදිය එහෙම හරිම කැතයි
Me podi eka patta talented ❤❤❤
Adri...kanchi...aniki...nangi...anitha...nangi...suiraj...mali....hamatam...jawawa❤❤❤❤❤❤❤❤❤
අංකූර..❣️❣️
උඹටත් ඒ වගේම දරුවෙක් ලැබේවා 💀
Kakula uda thiyagena kanchi innawa dakkama mata thaha yanawa oyalata ehema nadda
😂😂😂😂😂 අංකූරා පත් කරලා යවන්න ඔනි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව ට😂😂😂😂😂😂 යකො උට තියෙනවා නෙ ඉතා පලල් චින්තනිය මත වාදයක්😂😂😂😂😂
❤❤❤❤ okkotoma Adarei ❤️❤️❤️❤️
❤️❤️❤️
Ankura kiyana eka sahatika etta..itihasayata raja kale gena kiya denawa..apita mokatada raja kale mokada apita hamba wena deyak tiyanawe...
විපුලන්තයට මම වගේම කැමති උන් ඉන්නවද
Ayyoo an kuroo baboo akkila sudui ammath sudui appath sudui.,oya kaluma kalui
❤❤😂😂😂
ඵොන් එකෙන් බලන අය මෙ කොනට
පව් අප්පා විපුලන්තය නියම සිංදු ටික 😂❤
❤😊
පොලිස් කාරයගෙ ගෙදර නම් සුපිරි වලි අපි පොඩි කලෙ වගෙයි
Ankura nam niyamai
විපුලයා 😂 ආතල් 😂
Ammoo An Kuurage Talks 🤣😂😁
Ado pavithraya ❤
❤❤❤👍👍👍👍🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰
❤❤❤❤❤❤❤❤❤
👍👍
අනුකිගෙයි බුතයයි සෙට් වෙයි වගෙ❤😂
මන්තිරි මුල්ලෙයගෙ පුකෙ අරිනකම් බලන් ඉන්න සෙට් එක ලයික් එකක් දාන්න
❤❤❤❤❤🎉🎉🎉
කාංචනා අද තමයි ඇත්ත කතාව කිව්වේ
හදට යන්න නම් රැ.500යි හරි ලේසි
Anuki❤❤❤❤❤❤❤❤❤❤
Hadata yanna 500 aran waren ankuro😂
Wasu kiyanne puduma watha ganiyek...
මූව මුගෙ අම්මට තාත්තාට හදන්න පුලුවන් අංකූරෙක් නෙවෙයි ටෙලියකට අරන් මූව නැත්තටම නැතිවෙනව
Mana nama ..machan kiyana akata dannam poddakwath kamathi naaa..ali oluwa dan ...munwa gananganna hodana...charitha vitharak nawai saba jevithath ahamai
එක මර පොර කොටියා
විපුලන්තයා මහා පිස්සෙක්නෙ 😅😅😅😅
❤❤❤
❤