Madhu | මධු - Tharindu Bandara

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024
  • Song Title | Madhu “මධු”
    Artist | Tharindu Bandara
    Music & Melody | Tharindu Bandara
    Lyrics | Millaththawe Sugatha Himi
    Video Director | Tehan Marasinghe
    Video Editing & Colour Grading | B Plus (Pvt) Ltd
    DOP | Chathura Rathnayake
    Cast | Harsha Prabath, Chathu Rajapaksha, Nilee Gunarathne
    Still Photographer | Ravindu Kanishka
    Assistant Make Up Artist | Nimmi Karunathilake
    Produced by B Plus (Pvt) Ltd
    Special thanks...
    Shenal Maddumage
    Sameera Munasinghe - Sameera Motors
    Pasindu Lakshan
    Ashoka Hewage
    Chamara Madhushan
    CH CAR DESIGNS
    Duminda Sampath
    Tharindu Pushpakumara
    ---------------------------------------------------------------
    Set as Caller Tune:
    ♪ Dialog - 87551778
    ♪ Mobitel - 74738980
    ♪ Hutch - 078 & 072 Mobile numbers - 369111818
    ---------------------------------------------------------------
    ♪Full Song Available on♪
    Spotify : spoti.fi/3fasTVO
    iTunes : apple.co/2OcecWp
    Wynk: wynk.in/u/gnyY...
    Gaana : bit.ly/3gvtFg3
    JioSaavn : bit.ly/2NVK4ya
    Amazon Prime : amzn.to/3f3s2pz
    Amazon.com : amzn.to/3e42sj4
    Tidal : bit.ly/2D5QuIP
    Deezer : bit.ly/38Hzwwp
    ---------------------------------------------------------------
    🚫 B Plus පුද්ගලික සමාගම සතු කිසිඳු video සහ Audio අප ආයතනයේ අනුදැනුමකින් තොරව භාවිතා කිරීමෙන් ඔබේ TH-cam channel එක හෝ Web අඩවිය අක්‍රිය විය හැකිබව කරුණාවෙන් දැනුම්දෙමි.
    🚫 Any audio or video content owned & published by B Plus (Pvt) Ltd is strictly prohibited to be re published on any TH-cam channel or web site without prior approval from B Plus to Audio channel or web take down.
    ---------------------------------------------------------------
    Enjoy & stay connected with us..!
    ▶ Subscribe to B Plus : bit.ly/2KjqjAe
    ▶ Like us on Facebook : bit.ly/2HNtFtj
    ---------------------------------------------------------------
    #Madhu #TharinduBandara #BPlus_Music
    B Plus Music & Productions @ 2020
    Copyright © B Plus (Pvt) Ltd.
    All Rights Received by B Plus Music

ความคิดเห็น • 971

  • @l.p.cvihanga8207
    @l.p.cvihanga8207 3 ปีที่แล้ว +142

    ඔව් හර්ශ "මටත් ගස්සලා" සින්දුවෙත් ලස්සනට රගපානවා.
    එයා හින්ද තමයි මේ සින්දුව ලස්සන.
    ආදරෙයි හර්ශ අයියේ.
    ඒ වගේම මේ සින්දුවත් ගොඩක් ලස්සනයි.
    මෙක ලියපු කෙනාටයි.
    ගායනා කරන එක්කෙනාටයි මේ සින්දුවට දායක උනු හැමෝටම මගෙන් සුභ පැතුම්.💞💞💞💞💞

  • @kawminidilrukshi4773
    @kawminidilrukshi4773 2 ปีที่แล้ว +38

    හරිම ලස්සනයි හර්ෂ අයියා 😍😍😍😍

    • @asithasith3080
      @asithasith3080 3 หลายเดือนก่อน

      උම්මා 😂❤😍😘❣️💝

  • @sunethrakoumari5516
    @sunethrakoumari5516 4 ปีที่แล้ว +380

    හර්ෂගෙ රගපෑම ලස්සනයි. ❤❤❤

  • @madushikaperera5849
    @madushikaperera5849 4 ปีที่แล้ว +258

    හර්ෂ නිසා තමයි vedio එක බැලුවේ ඒක මරු..

    • @kalliyaproduction4240
      @kalliyaproduction4240 3 ปีที่แล้ว +1

      යාලුවෝ අපිවා subscribers කරන්න කෝ

  • @kalanidunilkarajapakshe7478
    @kalanidunilkarajapakshe7478 4 ปีที่แล้ว +42

    නියමයි තරිදු ....සුභ පැතුම්

  • @sandalinimasha820
    @sandalinimasha820 3 ปีที่แล้ว +12

    ආදරෙයි හර්ශ අය්යෙ hamadama....... මම මෙ සින්දුව බලන්නෙ ඔයාගෙ රගපෑම නිසා ඔයා නම් පට්ට........

  • @EditProduction
    @EditProduction 4 ปีที่แล้ว +33

    මුකුත් හිතන්න එපා මං මොකෙක්වත් හින්දා නෙවෙයි වීඩියෝ එක බැලුවේ යූටියුබ් තිබ්බ හින්දා.. සින්දුවත් ලස්සනයි වීඩියෝ එකත් ලස්සනයි.. කාර් ටිකත් ලස්සනයි... 😍✌

  • @lakshithadee2914
    @lakshithadee2914 4 ปีที่แล้ว +20

    B211 එකක් හදන එක හිතේ දුක් වලට ලොකු බෙහෙතක්.. ❤️❤️ classic car වලට ආස උන් විතරයි ඒක දන්නේ.... 😍😍 සමීර අයියාගේ වන්ඩිය... ❤️❤️❤️❤️

  • @achiniruwanthika3833
    @achiniruwanthika3833 4 ปีที่แล้ว +19

    Video eka godak lassanai
    Ai කව්රුත් අඩන්නෙ නෑ ...
    මැරෙන්නෙත් නෑ.....
    ඌ ශේප් එකේ ඉන්නවා..
    මේ වගෙ video තව ඕනෑ ...

  • @m.d.deshanikavindaya7254
    @m.d.deshanikavindaya7254 2 ปีที่แล้ว +10

    සින්දුවත් අවුලක් නැ හැබැයි විෂුවල් එකනම් සුපිරි හොදෙ 💥💖💝❤️💕😘😍

  • @yasasediriweera8281
    @yasasediriweera8281 4 ปีที่แล้ว +48

    කොහොමද ඒක,🤣🤣🤣👍කොල්ලා මොනා උනත් ජීවතුන් අතරනේ, අංගොඩ ගියෙත් නැහැ නේ,එල තරිදු එල..👌

  • @mihiranmadusankaOfficial
    @mihiranmadusankaOfficial 4 ปีที่แล้ว +48

    හැමෝටම ජය වේවා. ලස්සන වැඩක් ❤️😍

  • @malkiishara2672
    @malkiishara2672 4 ปีที่แล้ว +12

    vampi අයියගේ තියෙන්නේ අමුතු අහින්සක ලස්සනක්❤️

  • @NodutuAdaviya
    @NodutuAdaviya 4 ปีที่แล้ว +1

    Patta Pahara

  • @tharukatharuka1971
    @tharukatharuka1971 4 ปีที่แล้ว +397

    හර්ෂ ඉන්න නිසා බැලුව අය කෝ..👍👍❤

  • @chamikajayasinghe2311
    @chamikajayasinghe2311 4 ปีที่แล้ว +59

    Vampi hinda බැලුවා

  • @shakthivelpradeeskanna8616
    @shakthivelpradeeskanna8616 4 ปีที่แล้ว +9

    Wow my Handsome king Harsha Brooo Vera lvl act😎😘😘😍😍😍🤗🤗🤗🤗🤗🤗

  • @madusandamali107
    @madusandamali107 4 ปีที่แล้ว +185

    Math මධූ....... හැබැයි මට බූට් එක තිබ්බේ කොල්ලො...... ලස්සන, දුප්පත්කම හේතුව කරල අයින් වෙලා ගියේ..... දැන් මම සතුටින්... බැඳපු පිරිමියගේ ආදරේ කෙසේ වෙතත් මට අද ආදරය කරන්න ළමයි දෙන්නෙක් ඉන්නවා......පිරිමියෙකුගේ ආදරේ හැමදාම එකම විදියට නැති උනත් ළමයි එහෙම නැහැ, ඒ ආදරය 😍 😍 😍 😍 😍 😍 මට අනිත් හැම දේටම වඩා වටිනවා....

    • @kavidukavidu7106
      @kavidukavidu7106 4 ปีที่แล้ว +3

      Oya huttawal mkdata ithin coment walata dhanne gon hathta 😹💔

    • @madusandamali107
      @madusandamali107 4 ปีที่แล้ว +8

      @@kavidukavidu7106 හරි එක්කෙනෙක් නම් තමුන්ගේ photos එකක් ඇතුව කුණුහරුප comments දාන එකනේ අත්තේ... කොන්ද පණ නැති පිරිමියෙක් වෙච්ච උබට බැහැ මට එහෙම කතා කරන්න.... තමන්ගේ කම හංගගෙන බය ගොල්ලො.....

    • @rockfazilfazfaz6377
      @rockfazilfazfaz6377 4 ปีที่แล้ว +2

      Nubanag paw ane

    • @desawanamusic6206
      @desawanamusic6206 3 ปีที่แล้ว +2

      Sinduwa ahagena innakota oyata oyage hithata awe parana mathakayada. Parana dewal mathayakayan ma karagena jiwithe lassanata gewanna. Sarthaka wei oyata parana hith ridimm ethi negitinna. Hithata dahirya aran negitinna jesu pihitai oyata. Wish you all the best madu ☺️

    • @sanjanasamjana559
      @sanjanasamjana559 3 ปีที่แล้ว +1

      පවි ඒ කොල්ලා💕💕💕මටනම් ගොඩක් දුක හිතුනා 💕💕💕

  • @saumyasandakirani1633
    @saumyasandakirani1633 4 ปีที่แล้ว +7

    කාලෙකට පස්සේ realise කරපු අහන්න පුලුවන් ලස්සන සින්දුවක් ඒ වගේම විෂුවල් එකත් ලස්සනයි..vampire අය්යියාගේ ඇක්ටින් නම් මාරයි..මේ වගේ හදවතට දැනෙන සින්දු කරන්න ඉදිරියටත් හැකියාව නොවඩුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා
    All the best ❤️❤️❤️💖💖💖💖

  • @udayanganiwijesingha9469
    @udayanganiwijesingha9469 4 ปีที่แล้ว +8

    Vampire nisa baluwa ,,,,,beautiful song💖💖💖💖💖

  • @-madu6651
    @-madu6651 4 ปีที่แล้ว +15

    සුබ පැතුම් තරිදු අයියා......❤️❤️❤️❤️❤️

  • @pethuwijesinghe3282
    @pethuwijesinghe3282 4 ปีที่แล้ว +15

    ගින්දරක් අවුලලා....
    මොන හිතකින්ද ඔබ හිනැහිලා.....❤️😊👍

    • @channa7780
      @channa7780 3 ปีที่แล้ว

      😫😫😫😫😫

  • @uththaradewathi3231
    @uththaradewathi3231 4 ปีที่แล้ว +7

    Madhuuuuu

  • @warunividushika519
    @warunividushika519 3 ปีที่แล้ว +6

    හර්ශ අයියා ලස්සනයි 👍❤️

  • @sachirachamith3108
    @sachirachamith3108 4 ปีที่แล้ว +138

    Vampi ❤️♠️✨😍

  • @hemalperera74
    @hemalperera74 4 ปีที่แล้ว +49

    Vampy nisami baluwe❤️

  • @rashmieranga5253
    @rashmieranga5253 4 ปีที่แล้ว +160

    හර්ෂ අයියා නිසා බලන්න ආවේ 😻❤️

  • @hashinikapiriis-pz4ul
    @hashinikapiriis-pz4ul ปีที่แล้ว +1

    Lassani harsha aiye. . Song ekth patta. .adareii hamadam

  • @dulajmadusankaofficial7144
    @dulajmadusankaofficial7144 4 ปีที่แล้ว +9

    ජය වේවා තරිදු අයියා ලස්සනම ලස්සන වැඩක් ඒ වචන ටිකත් නියමයි අපේ හාමුදුරුවනේ 🎶❤️❤️🙏

  • @niluthnawoditha8301
    @niluthnawoditha8301 4 ปีที่แล้ว +1

    lassani song eka ,, kauru monwa kiwwath

  • @niranjalaferanando3774
    @niranjalaferanando3774 4 ปีที่แล้ว +7

    ලස්සනයි song eka ඔක්කොම මදුලා ta හොඳයි

  • @chamoddilshan-on1yp
    @chamoddilshan-on1yp ปีที่แล้ว +1

    supiriyak sinduwanam 🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @shamikaroshini6702
    @shamikaroshini6702 4 ปีที่แล้ว +8

    Excellent work ✌🏾 and harsha aiya best act😍

  • @ruwanthilakshika3122
    @ruwanthilakshika3122 4 ปีที่แล้ว +1

    Vampi aiya oya hinda balanne super ❤❤❤ youer actin very nice song nice 😍😍

  • @lakminipriyanthi4166
    @lakminipriyanthi4166 ปีที่แล้ว +47

    හර්ශට ආදරේ අය කෝ 🌹🌹😘

  • @madushadananji6567
    @madushadananji6567 3 ปีที่แล้ว +6

    මධූ❤️❤️

  • @vinodanimadushani2133
    @vinodanimadushani2133 4 ปีที่แล้ว +17

    Vampi nisa tmi bluweee❤️😍❤️

  • @imanyasith1641
    @imanyasith1641 4 ปีที่แล้ว +2

    ane eka maru 😍😍😘😘😘😘👄

  • @rashmipurnima6482
    @rashmipurnima6482 4 ปีที่แล้ว +8

    හර්ෂ අයියා නියමයි ❤️❤️❤️

  • @SLHometec
    @SLHometec 4 ปีที่แล้ว +1

    සුපිරි.. නියමයි

  • @dileeshasithuravi2852
    @dileeshasithuravi2852 4 ปีที่แล้ว +41

    Vampire aiyaa 😘

    • @kalliyaproduction4240
      @kalliyaproduction4240 3 ปีที่แล้ว

      යාලුවෝ අපිවා subscribers කරන්න කෝ

  • @deepikana7566
    @deepikana7566 3 ปีที่แล้ว +1

    Wau... Maru... Salli thamai minissu Kewa...

  • @slbro1352
    @slbro1352 3 ปีที่แล้ว +6

    ඉරණම දැන් විසදුනි මතකය වී ඔබ මධූ🌹🌹

  • @janiya6793
    @janiya6793 3 ปีที่แล้ว

    අනේ මරු all the best👍👍 අයියේ...

  • @lakminidilshani3189
    @lakminidilshani3189 4 ปีที่แล้ว +4

    සිංදුව ලියපු කියපු හැම දේකින්ම උදව් කරපු හැමෝටන ස්තූතියි..🙏 සිංදුවත් නියමයි.. මේ වගේ දේවල් කරන්න තවත් ශක්තිය දෙයිර්‍යය ලැබෙන්න කියලා පාර්තනා කරනවා මං ඒ ගෑනු ළමය කරපු වැඩේ වැරදි

  • @deepikagangani8958
    @deepikagangani8958 4 ปีที่แล้ว +1

    Ane vempi.harsha aiya hinda meka balannama hithuna.megana song ekath harima lassanai.oyage yaluwo hamoma inna bokka song eka.ekath marama lassanai.

  • @sakunthalanilmini4532
    @sakunthalanilmini4532 4 ปีที่แล้ว +22

    Nice vempire... ❤️ keep it up... 😘

  • @w.amalmishihara3798
    @w.amalmishihara3798 4 ปีที่แล้ว +1

    සුපිරි sinduwa

  • @thalaremixedproduction
    @thalaremixedproduction 4 ปีที่แล้ว +31

    මෙක අනිවාර්යයෙන් ට්‍රෙන්ඩින් එන්න ඔනි මොකද ගොඩක් කොල්ලොන්ගේ කෙල්ලො මදූ.. මදූ කියන නම හරිම අමුතුයි.❤️

  • @imashialoka6224
    @imashialoka6224 3 ปีที่แล้ว +1

    Anee හර්ශ අයියගෙ action nmm සුපිරි ..ayye...❣️ hamadaama t oyaata aadarey...❤💕

  • @thalaremixedproduction
    @thalaremixedproduction 4 ปีที่แล้ว +5

    මෙකේ ඉන්න කොල්ලනම් පට්ට මෙයා ඉන්න සිංදුත් පට්ට😍❤️

  • @thusithakuruwita7545
    @thusithakuruwita7545 4 ปีที่แล้ว +1

    Ekanm duka hithenava . Lassanai aiya . God bless you

  • @pasindubimsarabima6299
    @pasindubimsarabima6299 4 ปีที่แล้ว +698

    Vampi ඉන්න නිසා මේක බලපු අය මේ කොනට❤️

  • @kawminidilrukshi4773
    @kawminidilrukshi4773 2 ปีที่แล้ว

    Hitha mage sanasuwa obayi wanasuwa ma wishwase mata wina kala ❤️❤️❤️❤️❤️❤️❤️

  • @rashmikasupun7185
    @rashmikasupun7185 4 ปีที่แล้ว +32

    මමත් කැවා මදු කෙනේක්ගෙන් බුටක් එයවත් මතක් උන බන් සුපිරි අ😘😘😜

  • @dananjanakavindya5340
    @dananjanakavindya5340 4 ปีที่แล้ว +1

    Ane aiye niyamai .man 2 park baluwa.

  • @maleeshadewmini6316
    @maleeshadewmini6316 4 ปีที่แล้ว +3

    Vitual ekanm maru❤❤❤❤

  • @kawminidilrukshi4773
    @kawminidilrukshi4773 2 ปีที่แล้ว

    ඔයා ගොඩක් ලස්සනට ragapanawa හර්ෂ අයියා ඔයා හරිම ahisakayi

  • @dinudinu3621
    @dinudinu3621 4 ปีที่แล้ว +88

    හර්ෂ අයියා නිසා බැලුවේ 👌👌❤️

    • @sadu168
      @sadu168 3 ปีที่แล้ว

      Ow

  • @pathmadamayanthi7739
    @pathmadamayanthi7739 2 ปีที่แล้ว +1

    Lassanata ragapanawa Harsha aiyeee♥️♥️♥️ niyamai adareiii hamadamaa

  • @kumudukumudumahe6263
    @kumudukumudumahe6263 4 ปีที่แล้ว +15

    Beutifull song ekak....

  • @madushaniudeshika7792
    @madushaniudeshika7792 4 ปีที่แล้ว +1

    Tharudu aiye oyage sinduwa nam patta supiri mage namath madu sinduwa mage hithata thadinma waduna😍😍😍😍😍😍

  • @kushankalana
    @kushankalana 4 ปีที่แล้ว +4

    Car eka suppa

  • @tech3572
    @tech3572 4 ปีที่แล้ว +1

    Vampu hinda baluwa yakka production ekath balagena yanna

  • @ttgirlsishubbh211
    @ttgirlsishubbh211 4 ปีที่แล้ว +68

    Vampire teeth හින්දමයි බැලුවේ 😀

    • @kalliyaproduction4240
      @kalliyaproduction4240 3 ปีที่แล้ว

      යාලුවෝ අපිවා subscribers කරන්න කෝ

  • @lahirubuddhadasalahirubudd6233
    @lahirubuddhadasalahirubudd6233 4 ปีที่แล้ว +1

    Harsha Ayya nisama video eka baluwa godak lassanay

  • @gavinransika8421
    @gavinransika8421 4 ปีที่แล้ว +31

    Vampaa❤️

  • @Sadunkumara-qb8oq
    @Sadunkumara-qb8oq ปีที่แล้ว

    එල එල❤❤❤❤❤❤❤❤❤❤❤

  • @kosalaprasademuthunayaka1919
    @kosalaprasademuthunayaka1919 4 ปีที่แล้ว +336

    තරිඳු අයියගේ වොයිස් එකට වසී උන සෙට් එක මේ පැත්තට ලයික් කොමෙන්ට් කරන්න යන්😁❤

    • @shanuli.213
      @shanuli.213 4 ปีที่แล้ว +2

      apiiiiiiii😘😘😘😘😘😘😘

    • @anurawethana6266
      @anurawethana6266 4 ปีที่แล้ว +2

      Boy

    • @guideofsrilankapd3835
      @guideofsrilankapd3835 4 ปีที่แล้ว +1

      කුසල් මෙනඩිස්ට ලැබුනු දඩුවම සාධාරණද?
      මෙන්න👉 Link එක-th-cam.com/video/gz-ZWw8qhY8/w-d-xo.html
      මෙි video 1ක බලන්න, බලලා ඔයාලම හිතන්න සාධාරණද කියලා..

    • @sachinigimhani2405
      @sachinigimhani2405 4 ปีที่แล้ว +1

      🙋🙋🙋🙋❤️

    • @shashikalasewwandi6401
      @shashikalasewwandi6401 4 ปีที่แล้ว +1

      me mn

  • @w.amalmishihara3798
    @w.amalmishihara3798 4 ปีที่แล้ว +1

    Lassanai song eka

  • @dinushalakmal2686
    @dinushalakmal2686 4 ปีที่แล้ว +659

    හර්ෂ අයියා නිසා විෂුවල් එක බලපු කට්ටිය කෝ...

  • @madupoorni5277
    @madupoorni5277 4 ปีที่แล้ว +1

    Math මදු😋

  • @udarikaushalya8755
    @udarikaushalya8755 4 ปีที่แล้ว +9

    Vampi❤️😍keep it up🙂😍😍😍

  • @rasikadilshani5707
    @rasikadilshani5707 4 ปีที่แล้ว +2

    lassanaii oya hinda man baluva

  • @RK-mb5dt
    @RK-mb5dt 4 ปีที่แล้ว +136

    කොල්ලන්ට බූට් තිබ්බ සියලුම මදූලාට උපහාරයක්ම වේවා!🤘😁🔥

  • @kawminidilrukshi4773
    @kawminidilrukshi4773 2 ปีที่แล้ว

    Good luck තරිඳු අයියා song එක ලස්සනයි

  • @kavindhusudharshana1778
    @kavindhusudharshana1778 4 ปีที่แล้ว +57

    මුගෙ කටහඩ Remix පාරක් දාලා Like එකක් දාන්න කියලා උතම කියන්න ඔනෙ 😂😂😂😂

  • @himalineranjana1751
    @himalineranjana1751 3 ปีที่แล้ว

    Lassanaiiiiiii song ekai ragapana vidihai

  • @sameeraherath570
    @sameeraherath570 4 ปีที่แล้ว +32

    සින්දුව බලන ගමන් comment කියවන අය 😜video එක ලස්සනයි👌👌

  • @Madushikasewwandi341
    @Madushikasewwandi341 4 ปีที่แล้ว +1

    Mmm supiri song eka...mamath madu..

  • @anjanajayathissa7905
    @anjanajayathissa7905 4 ปีที่แล้ว +10

    Vampire 😘👏👏

  • @jayawathigunasekara739
    @jayawathigunasekara739 4 ปีที่แล้ว +1

    ෆ්ට්

  • @migzzymindblaster7436
    @migzzymindblaster7436 4 ปีที่แล้ว +57

    Vampire its fire man 🔥✌

  • @xp3cto69
    @xp3cto69 4 ปีที่แล้ว +6

    Queen bee😍❤

  • @navodlakshitha4283
    @navodlakshitha4283 4 ปีที่แล้ว +3

    Godak Lassanai ❤️❤️❤️

  • @ravidusenesh2736
    @ravidusenesh2736 3 ปีที่แล้ว +1

    kanam lassane aeye godak hithata weduna

  • @vira5355
    @vira5355 4 ปีที่แล้ว +4

    මේ සීන් එකම මටත් උනා

  • @wasanapeiris3991
    @wasanapeiris3991 4 ปีที่แล้ว +2

    Harsha aiyage act ekai tharindu aiyage voice ekai super💜💜💜

  • @fathimaadara338
    @fathimaadara338 4 ปีที่แล้ว +5

    I watched it because of harsha aiyya 💙💕💕 love you always

  • @chathudakshila3342
    @chathudakshila3342 4 ปีที่แล้ว +1

    Tik tok walin ehunu sinduwak.search karala beluwata you tibe dala thibune na.eth apu gamanma ehuwa.godak lassanai aiya.all the best your future life.(madhu)

  • @hithuwakkarashan5436
    @hithuwakkarashan5436 4 ปีที่แล้ว +4

    එල කොල්ලො බුදුසරණයි🌺❤️

  • @umalkayehen5420
    @umalkayehen5420 4 ปีที่แล้ว

    ලස්සනයි.god bless you brother

  • @arunodaisiwara2401
    @arunodaisiwara2401 4 ปีที่แล้ว +17

    vampire adare saho 😘❤️❤️❤️

  • @ravinduedirisinghe7783
    @ravinduedirisinghe7783 4 ปีที่แล้ว +1

    Patta song eka

  • @rashinisamadhi2126
    @rashinisamadhi2126 4 ปีที่แล้ว +8

    Harsha aiya keep it up♠️❤️♠️❤️♠️

  • @madu3419
    @madu3419 ปีที่แล้ว +2

    Very beautiful I love this song ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @shenmaheshrathnayaka6495
    @shenmaheshrathnayaka6495 4 ปีที่แล้ว +4

    Congratulations b plus ..

  • @madhurasadaruwan2132
    @madhurasadaruwan2132 4 ปีที่แล้ว +5

    Tharindu පට්ට bro...❤️❤️

  • @RCD_gang
    @RCD_gang 3 ปีที่แล้ว +1

    Patta

  • @prabath.madushan9125
    @prabath.madushan9125 4 ปีที่แล้ว +15

    මධූ නෙවෙයි මේ චතූ....