ලැම්බෝගිනිය Drive කරන රහස Dilantha Malagamuwa උගන්වයි | Methera TV/Buddhika Rambukwella

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 มิ.ย. 2020
  • ලැම්බෝගිනිය Drive කරන රහස Dilantha Malagamuwa උගන්වයි
    with Buddhika Rambukwellla & Arjuna Kamalanath

ความคิดเห็น • 308

  • @pathum_x
    @pathum_x 4 ปีที่แล้ว +293

    ලැම්බොගිනියක් තාමා පැදලා නැති උන් මේ කොනට 😂😂😂 හා හා පැදලා තියෙන උන් දැක්කෙ නෑ වගේ පහළට යනවා නේ

  • @ishanbhawantha
    @ishanbhawantha 4 ปีที่แล้ว +243

    ජීවිතේට ලැම්බොගිනි 😥😥😥 පදින්න වෙන්නේ නැති උනත් ඩිලා අයියාට ආදරේ නිසා බලන උන් මේ පැත්තට. ❤🖤💜️💙🙏🙏😋

    • @nimanthikaushalya4752
      @nimanthikaushalya4752 4 ปีที่แล้ว +1

      අපිවත් සබ් කරන්න යාළු

    • @SANJANAXCREATIONS
      @SANJANAXCREATIONS 3 ปีที่แล้ว +3

      අපිටත් බැරි වෙන එකක් නැ

    • @ishanbhawantha
      @ishanbhawantha 3 ปีที่แล้ว +1

      @@SANJANAXCREATIONS ඇල්ටොත් ගනන් යාලු.

    • @SANJANAXCREATIONS
      @SANJANAXCREATIONS 3 ปีที่แล้ว

      @@ishanbhawantha ඔව් නෙ 😁😥

    • @SanjanaLegasus
      @SanjanaLegasus 3 ปีที่แล้ว

      @ishan
      🤣🤣💔
      Sira yalu

  • @seniyavlogs5398
    @seniyavlogs5398 4 ปีที่แล้ว +186

    ශ්‍රී ලංකාවේ නිහතමානිම අවංක .කොයි කාගෙත් හදවතේ තදින්ම ලැගුම් ගත්ත නිහඩ වීරයෙක්.ඔබ වැනි වීරයෙක් වෙන්න මටත් තාම හිනයක්.ඔබගෙ ගතිගුන අපිට ආදර්ශයක්.ජය වෙවා. ආදරෙයි හදවතින්ම❤️

  • @darshana573
    @darshana573 4 ปีที่แล้ว +194

    පොඩිකාලේ ඉදන්ම හදවතේ ඉන්න තවත් වීරයෙක් ..❤

  • @MtechxLK
    @MtechxLK 4 ปีที่แล้ว +64

    ❤️ වේගයෙන් දුවන සිංහයෝ අපි❤️👍🔥🔥🔥🔥

  • @SharkRoads
    @SharkRoads 4 ปีที่แล้ว +54

    මේ මනුස්සයා හරිම අහිංසක නිහතමානී සුන්දර මනුස්සයෙක් දකින ඔන තැනක ඔනෙම කෙනෙක් එක්ක හරිම සුහදශීලිව කතා කරනවා මට දවසක් හම්බුනේ petrol shed එකකදි එදා ඉදන් number එකත් අරගෙන හිතෙන හැම වෙලෙම කතා බහ කරනවා හරිම නිහතමානි සිංහලයෙක් ✋❤

  • @erandaranaweera9084
    @erandaranaweera9084 4 ปีที่แล้ว +43

    නියමයි නිහතමානී ලංකිකයා❤️❤️

  • @lakmallakmal7219
    @lakmallakmal7219 4 ปีที่แล้ว +31

    Thanks , ඩිලන්ත සහෝදරයා අතුලු සියලු දෙනාටම.🙏🙏🙏🙏🙏

  • @ruwanwasanth8099
    @ruwanwasanth8099 4 ปีที่แล้ว +48

    හරිම නිහතමානි කෙනෙක් ❤️

    • @sherankekulkotuwe556
      @sherankekulkotuwe556 4 ปีที่แล้ว

      🇱🇰🇱🇰🇱🇰🇱🇰🇮🇹🇮🇹🇮🇹🇮🇹👍🙏❤️✝️

  • @madusankakodi8527
    @madusankakodi8527 4 ปีที่แล้ว +30

    චුට්ටක් පදින්න තිබ්බනම් .. ❤ අතත් වෙව්ලයි ඕයී ස්ටිරියන් එකෙක් අල්ලද්දි 😍

  • @cooraynilaksha4683
    @cooraynilaksha4683 4 ปีที่แล้ว +5

    ශ්‍රී ලංකාවේ විතරක් නෙමෙයි ලෝකෙන්ම ඉන්න නිහතමානී වීරයෙක්. ආදරෙයි හැමදාමත්. බුද්ධික අයියේ ඔබත් තියපු ලෝක වාර්තාව කඩන්න කාටවත් තාම බැරි උනා නේද ? දෙන්නටම ජය ශ්‍රී 💐💖💖💖

  • @sampathkumara4887
    @sampathkumara4887 2 หลายเดือนก่อน +1

    ලංකාවේ දැකපු නිහතමානීම මම දැකපු ජනප්‍රියම පුත්ගලය තමා ඩිලන්ත මහතා ❤❤❤❤❤❤

  • @dilharawijekoon6641
    @dilharawijekoon6641 4 ปีที่แล้ว +19

    ජත්‍යන්තර මෝටර් රථ ශුරතා තරගාවලිවල ශ්‍රී ලාංකිය අභිමානවත් ආඩමිබරය ඩිලන්ත මාලගමුව...අාදරෙයි ඔබට මවි රටම...

  • @prabuddamadushan4071
    @prabuddamadushan4071 4 ปีที่แล้ว +26

    නිහතමානීකමට ආදරෙයි හැමදාම

  • @hashindulshan1105
    @hashindulshan1105 4 ปีที่แล้ว +17

    අම්මෝ වීඩියෝ එකකින් හරි අයියනම් ලැම්බො එක පැද්ද 😍❤ හදවතේ ඉන්න දවසක වෙන්න හිතාගෙන ඉන්න වීරය තමයි ඩිලන්ත අයියා ❤ ලැබුනොත් වරමක් ඉල්ලන්නෙ ඉතින් රවුමක් පදින්න තමයි ❤🌹

  • @upekkawijekoon6059
    @upekkawijekoon6059 4 ปีที่แล้ว +13

    ශ්‍රි ලoකාවේ ඉන්න සුපිරි වැඩ්ඩෙක්......ආදරෙයි ❤️❤️❤️❤️❤️

  • @sureenkarunathilaka7971
    @sureenkarunathilaka7971 4 ปีที่แล้ว +29

    video එකනම් සුපිරි😍
    Background music එක තමා අව්ල් බන අහනවා වගේ 😂

  • @darshaniwathsala7468
    @darshaniwathsala7468 4 ปีที่แล้ว +12

    හරිම නිහතමානී ලාංකිකයෙක්

  • @mspfight8334
    @mspfight8334 4 ปีที่แล้ว +9

    ලංකාවෙ ඉන්න පට්ටම ඩෑල් එකක් තමා ආදරෙයි ඩිලන්ත අයියේ එදා වගෙම අදත් ජය වේවා.

  • @gayankumara1758
    @gayankumara1758 2 ปีที่แล้ว +3

    නගින්න තියා හිතාගන්නවත් බැරි වාහනක් ගැන කියල දුන්නට ඔය දෙන්නටම පින් ස්තූතී දෙන්නටම.

  • @benurawickramanayake5179
    @benurawickramanayake5179 4 ปีที่แล้ว +7

    නිහතමානී ශ්‍රී ලාංකිකයා 😍❤

  • @chinthanayashoda8700
    @chinthanayashoda8700 4 ปีที่แล้ว +8

    හදවතේ විරයෙක් ♥️😍

  • @harsharuwan2293
    @harsharuwan2293 4 ปีที่แล้ว +9

    බුදු සරණයි ඔබතුමාට 💓💓💓💓💓🙏🙏🙏🙏🙏🙏💓💓💓💓💓💓💓💓🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💓💓💓💓💓💓 ..

  • @AutomotivewithVIDU
    @AutomotivewithVIDU 3 ปีที่แล้ว +5

    ❤❤ඩිලන්ත කියන්නෙ නමක් නෙවෙයි brand එකක් ❤❤

  • @yohanwewathenna7551
    @yohanwewathenna7551 4 ปีที่แล้ว +8

    අයියා කැමරාකරණය ගැන තව පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න.සුබ පැතුම්❤️

  • @pasindusandaruwan990
    @pasindusandaruwan990 4 ปีที่แล้ว +9

    හදවතේ ධාවන ශූරයා ❤️

  • @salis6386
    @salis6386 4 ปีที่แล้ว +6

    ලැම්බෝගිනියේ සද්දේටත් ඇග මොකක්දෝ වෙනවා බන් 😍

  • @danushkachamara2401
    @danushkachamara2401 4 ปีที่แล้ว +8

    ඩිලන්තයියා ❤❤

  • @sarangawelivita730
    @sarangawelivita730 4 ปีที่แล้ว +45

    මෙච්චර වැදගත් වීඩියෝ එකට හරි කැමරාමන් කෙනෙක් ගන්න බැරි උනානෙ . උගෙ අප්පගෙ කැමරාමන් ඌ

  • @shanonline525
    @shanonline525 4 ปีที่แล้ว +15

    Dilantha malagamuwa❤️Legend❤️❤️❤️

  • @AryansTV
    @AryansTV 4 ปีที่แล้ว +12

    Superb Video

  • @user-nl6es1ck3z
    @user-nl6es1ck3z 4 ปีที่แล้ว +2

    නියම වැඩ්ඩො කියන්නෙ මෙයාලා වගෙ අයට ..ලොකෙම දිනුවත් වැඩි රගපැමක් නෑ ලොකු ලයින්නෑ ආදරෙයි dila අයියෙ

  • @salis6386
    @salis6386 4 ปีที่แล้ว +2

    මේක බලලා පිස්සු වගේ ඕයි ....😍😍 ඩිලන්ත අයියේ තෑන්ස්...

  • @adeesharajapaksha7703
    @adeesharajapaksha7703 2 ปีที่แล้ว +3

    ආඩම්බරයි අපෙ ඉස්කෝලෙ old boy කෙනෙක් කියන්න St.Annes එකෙ ඉන්න අපි හදවතින්ම ආදරෙයි 😍😍🇬🇦🇬🇦

  • @sasindujayashan9146
    @sasindujayashan9146 ปีที่แล้ว +1

    ඩිලන්ත අයියා & Lamborghini 🤩❤💙🖤

  • @srst8028
    @srst8028 4 ปีที่แล้ว +3

    හරිම නිරහන්කාර කම මුනෙන් පේනවා.

  • @inushawickramaarachchi136
    @inushawickramaarachchi136 4 ปีที่แล้ว +4

    Dilantha Aiyya ape ape ratata watina sampathak, lankwe minissu widiyata Api kochchara wasanawanthada Dilantha Aiyya wage Minissu labanna, Aiyata Budusaranai, godak kalayak oyata race padinna lebewa,❤️❤️❤️❤️❤️❤️

  • @raveeshasathsarani9182
    @raveeshasathsarani9182 4 ปีที่แล้ว +4

    ජීවිතේ එක හීනයක්. හැමදාම හීනයක්ම විතරයි. Lamborghini ගන්න සල්ලි නෑ. බලා සැනසෙමි. ❤🥰😍

    • @a.a.godzila
      @a.a.godzila 3 ปีที่แล้ว +1

      කවදාවත් බලා sanasenna epa.. සල්ලි nathnum සල්ලි හොයන්න ... lamborghini ekaka oner කෙනෙක් wena eka තමන්ගේ හීනයක් karaganna.... තමන්ගේ කියලා මොකක් hari dwyak කරලා (leagal) සල්ලි හොයන්න .....oyata bari na bro .. if u can see it if your mind can believe it u will achieve it...

  • @navinrodrigo7
    @navinrodrigo7 4 ปีที่แล้ว +1

    One of the greatest human beings in the world ❤️🌍🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @buddhika3602
    @buddhika3602 3 ปีที่แล้ว +2

    ආසයි මේක වගේ high capacity කාර් එකක් පදින්න💓💓

  • @mysweety3221
    @mysweety3221 4 ปีที่แล้ว

    මටත් ආසයි අයියේ චුට්ටක් පැදල බලන්න. ඒක පට්ට. තව වීඩියෝ එක දිග උනානම් හොඳයි.👍👍👍👍👍

  • @isurubandara5317
    @isurubandara5317 2 ปีที่แล้ว

    පොඩි කාලෙ ඉදන්ම කැමති වාහනේ කැමතිම driver i"am you fan 🥰🥰 good luck Dilantha Malagamuwa

  • @sampathkumara4887
    @sampathkumara4887 2 หลายเดือนก่อน

    කියන කතා සහතික ඇත්ත. බලන්න තියෙන දැනුම ලෝකෙ ඇවිදල දැකපු කෙනෙක් කියන කතාවක්

  • @inushawickramaarachchi136
    @inushawickramaarachchi136 4 ปีที่แล้ว +1

    Dilantha aiyage nihathamanikama, a wagema budimath kama, kiyala wedaknehe Aiyye, oyata godak adarei, ape ratata thawathawath jayakgrahana genath denna oyata shakthiya dahiriya lebewa, Budusaranai

  • @Toyoqwerty
    @Toyoqwerty 4 ปีที่แล้ว +31

    ඇත්ත කතාව
    මිනිස්සු අයිස් ගහන්න තමා කැමති

    • @user-pw9yd4fs2t
      @user-pw9yd4fs2t 4 ปีที่แล้ว

      රටේ මිනිස්සු අතරෙ මිනිස්සු නිසාම නමක් දිනා ගත්තු මිනිහෙක් රටට අපහාස කරද්දි කට්ටියම එකතුවෙලා හුරේ දාන්න මන්ද මානසික වෙන්න එපා.ඕකට සල්ලි තිබුන පලියට ඌ කියන හැම එකම ඇත්ත නෙවෙයි.උගෙ අධ්‍යාපන සහතික බැලුවනම් තේරෙයි.

    • @laka6241
      @laka6241 4 ปีที่แล้ว

      success is habit පල හුත්තො කුහක පකයා 😂

    • @Lankanzone
      @Lankanzone 4 ปีที่แล้ว

      ඒ වුනාට හැම කෙනාම එහෙම නෑ.ගොඩක් මහන්සි වෙලා වැඩ කරන අය ඕන තරම් ඉන්නවා.අර පොලීසියෙ ටික දෙනෙක් කරන වැඩ නිසා මුලු පොලිසියම සවුත්තු වෙලා තියනවා වගේ තමයි

    • @Luis-gy5tw
      @Luis-gy5tw 4 ปีที่แล้ว

      @@user-pw9yd4fs2t ane huththo varadda rate unath pita unath varaddamai.ubla vage vardi peni peni hangana kariyo nisai me අබ ගෙඩියට mama une.pdk hospital ekakt usawiykt ag office ekakt ghin blpn gon katha nokiya.un ice Ghana thrmt ewa dn deep freezer wage. Success gemba

    • @buddhikanayanajith678
      @buddhikanayanajith678 4 ปีที่แล้ว +1

      @@user-pw9yd4fs2t මිනිස්සු නිසා කොහෙද යකෝ නමක් දිනා ගත්තේ.එයාගෙ දක්ෂතාවෙන් තමා නමක් දිනාගෙන තියෙන්නෙත් . මිනිස්සු මොන මගුලෙද. 3•/• එකෙක්..😂😂🖐️

  • @wmdtw
    @wmdtw 4 ปีที่แล้ว +30

    වැලමිට නෙවි මැනික් කටුව තමා ස්ටියරිං වීල් එක උඩට එන්න ඕනි.

  • @nuwannuwanpriyankara7631
    @nuwannuwanpriyankara7631 4 ปีที่แล้ว +6

    Mama podikale idala adare karana supiri manussayek

  • @verunisamarawickrama9485
    @verunisamarawickrama9485 4 ปีที่แล้ว +1

    Nice programme..good luck....

  • @hansanijayakody5842
    @hansanijayakody5842 4 ปีที่แล้ว +2

    Nice👍👍
    Keep it up ayya...💛💛

  • @amalshagaming7395
    @amalshagaming7395 2 ปีที่แล้ว +3

    ජීවිතේට ලැම්බෝගිනියක් පදිනකන් ඉවසිල්ලක් නැහැ

  • @lahirubashithasamaraweera4672
    @lahirubashithasamaraweera4672 6 หลายเดือนก่อน +2

    හරි ඔක්කොම ඉගෙන ගත්ත...දැන් Lamborghini එක්ක ගන්න විතරයි තියෙන්නෙ...

  • @abnetworks2261
    @abnetworks2261 4 ปีที่แล้ว +1

    Shaaaa niyama programme eka

  • @Techm6964
    @Techm6964 2 หลายเดือนก่อน

    මම අසම ලම්බොගිනි අවෙන්ටඩොර් එකට❤

  • @dilshanjayadarshana3857
    @dilshanjayadarshana3857 4 ปีที่แล้ว +5

    Ammo ඒක 👍👍👍

  • @YohanMalinda
    @YohanMalinda 4 ปีที่แล้ว +12

    Dilantha Aiya ❤️

  • @prazaakv282
    @prazaakv282 4 ปีที่แล้ว +4

    අම්මෝ බුදිදික අයියගෙ ඩ්‍රයිවින් ගැන අපි දන්නැද්ද. 😂😂😂😂

  • @malithkalinga8810
    @malithkalinga8810 4 ปีที่แล้ว +1

    මගෙ ආසම එක, car reacing, ❤️❤️

  • @uviewful
    @uviewful 4 ปีที่แล้ว +2

    හොඳ ප්‍රශ්න ඇසීමක්.

  • @srilankaisland4489
    @srilankaisland4489 4 ปีที่แล้ว +1

    Super talent 🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @pasindumadushan8332
    @pasindumadushan8332 4 ปีที่แล้ว +1

    දීර්ඝායු වේවා

  • @slreviewhub6222
    @slreviewhub6222 4 ปีที่แล้ว +1

    ජය වේවා..!!

  • @chamodsandeepa6454
    @chamodsandeepa6454 3 ปีที่แล้ว

    ආදරය කරන සුපිරි rider ❤️❤️❤️❤️

  • @dexter_368
    @dexter_368 4 ปีที่แล้ว

    නිහතමානී ශ්‍රීලාංකිලයා ❤️🤘

  • @isurumadusanka3960
    @isurumadusanka3960 4 ปีที่แล้ว +1

    great job 🤩🤩

  • @SenimaInvesting
    @SenimaInvesting 4 ปีที่แล้ว +1

    Supiri dila!!! Respect...

  • @mohanchanduka9106
    @mohanchanduka9106 3 ปีที่แล้ว +1

    බුදුසරනයි

  • @shihanchamikara43
    @shihanchamikara43 4 ปีที่แล้ว +1

    Niyamai dilantha aiyee

  • @shenusharamal7296
    @shenusharamal7296 3 ปีที่แล้ว

    Budusaranai

  • @samanthadasanayaka4028
    @samanthadasanayaka4028 4 ปีที่แล้ว +1

    බුදු සරණයි

  • @pandababasl1937
    @pandababasl1937 4 ปีที่แล้ว +5

    Dilantha ayya❤

  • @semithaudavin6750
    @semithaudavin6750 2 ปีที่แล้ว

    Gammak thamai ❤️🤟

  • @thushankalana4940
    @thushankalana4940 2 หลายเดือนก่อน

    වැඩ්ඩෙක් තමයි❤❤❤🇱🇰🇱🇰🇱🇰

  • @sanukasanuka1309
    @sanukasanuka1309 4 ปีที่แล้ว +2

    Super video

  • @chanakasameera1595
    @chanakasameera1595 2 หลายเดือนก่อน +1

    වීඩියෝ කරන කෙනා නම් අන්තිමයි අයියේ

  • @sithsuwaarana556
    @sithsuwaarana556 4 ปีที่แล้ว +1

    සුපිරි

  • @slchinthaka6465
    @slchinthaka6465 10 หลายเดือนก่อน

    A very honest person dilantha sir ❤🎉🎉🎉🎉🎉🎉

  • @b-max4720
    @b-max4720 4 ปีที่แล้ว +1

    Dilantha🤩

  • @Suranjith1979
    @Suranjith1979 2 ปีที่แล้ว

    අන්තිම ටික තමයි මරු

  • @MaleeshaLakshan-kd4sh
    @MaleeshaLakshan-kd4sh ปีที่แล้ว

    my fevarite car lembogini

  • @niroshanshashiprabath5549
    @niroshanshashiprabath5549 4 ปีที่แล้ว +1

    Dilantha ayya🥰🥰

  • @abnetworks2261
    @abnetworks2261 3 ปีที่แล้ว

    Very good programme

  • @thuhiyalakmal8892
    @thuhiyalakmal8892 3 ปีที่แล้ว

    ela dilantha aiye jayawewa

  • @tharangajayawardhana031
    @tharangajayawardhana031 4 ปีที่แล้ว +2

    Legend ❤️❤️❤️❤️

  • @singingstudio400
    @singingstudio400 4 ปีที่แล้ว

    ආදරෙයි අයියේ පැලෙන්න ..

  • @praveenhasitharnga226
    @praveenhasitharnga226 4 ปีที่แล้ว +1

    Dilantha malagamuwa❤👈

  • @lahirupramod1112
    @lahirupramod1112 3 ปีที่แล้ว

    dilantha malagamuwa supiri nihathamani pudgalaek jaya weva.....

  • @ArtsAndCraftsSrilanka
    @ArtsAndCraftsSrilanka 4 ปีที่แล้ว +1

    නියමයි

  • @VTR._Ruwan
    @VTR._Ruwan 2 ปีที่แล้ว

    සුපිරි ❤❤❤👌

  • @hirushadilshan1889
    @hirushadilshan1889 4 ปีที่แล้ว +1

    Supiri ekanam

  • @thikshu7433
    @thikshu7433 4 ปีที่แล้ว +1

    Saralawama qwwoth lankawe waddo dennek 💪🏻♥️

  • @RuukaCreation
    @RuukaCreation 4 ปีที่แล้ว

    Jaya wewa

  • @redmheeyayt8255
    @redmheeyayt8255 ปีที่แล้ว

    Respect dilantha malagamuwa

  • @divisionalengineerhomagama3163
    @divisionalengineerhomagama3163 4 ปีที่แล้ว +1

    Super

  • @user-km2ch4bv2g
    @user-km2ch4bv2g 4 ปีที่แล้ว +1

    Sinha pattiyek neme yko
    Sinhayek ❤💪

  • @sanukasanuka1309
    @sanukasanuka1309 4 ปีที่แล้ว +3

    Super vlog

  • @nipunaking6782
    @nipunaking6782 4 ปีที่แล้ว +1

    Ela supiri

  • @dulshankadesilva4407
    @dulshankadesilva4407 4 ปีที่แล้ว +1

    Videos editor නම් අන්තිමයි.

  • @AsangaLive
    @AsangaLive 4 ปีที่แล้ว

    Superb

  • @rukshan6364
    @rukshan6364 4 ปีที่แล้ว +1

    Top

  • @gayendraamarasekera3876
    @gayendraamarasekera3876 4 ปีที่แล้ว +4

    Cameraman needs to improve specially when showing the features of the car