Z- අගය ගැන දැනගන්න ඕන කරන හැම දේම දැනගමු! | Dr.Pantaleon Perera

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ม.ค. 2025

ความคิดเห็น •

  • @nuwanchamara7750
    @nuwanchamara7750 6 หลายเดือนก่อน +66

    ලංකාවේ A/L වලට අංක 1 ගණිත ගුරැවරයා.

  • @bhanukadissanayaka7471
    @bhanukadissanayaka7471 6 หลายเดือนก่อน +44

    මේකෙන් නම් මාර idea එකක් ආව.🔥 මේවනෙ විභාග රහස් කියන්නේ. 😌thank you so much sir😇

  • @mlith
    @mlith 6 หลายเดือนก่อน +28

    සර් නම් සුපිරි ...වෙන සර්ලා මේ වගේ දෙවල් කියන් නෑ...පොර ටොක් දෙන්න විතරයි දන්නේ...එ අතර සර් මේක ගැන කියපු එක ගොඩක් වටිනවා ❤

  • @barneycasting8331
    @barneycasting8331 6 หลายเดือนก่อน +18

    උසස් පෙළ කියල ලංකාවේ ගොඩක් අය කරන්නේ z score එක වැඩි කරගන්න වැඩ කරන එක!

  • @ninuranuwanjith9150
    @ninuranuwanjith9150 6 หลายเดือนก่อน +12

    මෙච්චර කල් හිත්න් හිටියේ ගොඩක් අයට අමාරු විෂයට වැඩි ලකුනු ගත්තමයි Z අගය වැඩි වෙන්නේ කියලා. ගොඩක්ම වටින වීඩියෝ එකක්

    • @sulanisachitra1527
      @sulanisachitra1527 6 หลายเดือนก่อน +2

      Ow machan. Meken tama dena gatte😊

    • @moonstars5081
      @moonstars5081 6 หลายเดือนก่อน +1

      ලේසි විෂයක් වට්ටගන්න හොඳ නෑ.
      අමාරු විෂයක් අවුලක් නෑ කියන්නේ
      ඒ අර්ථය තමා.
      කොහොමත් රජයෙන් ගහන්නේඔය ගේම තමා.
      උන්ට ඕන ළමයි කොහොම ලකුණු ගත්තත්, තියෙන පහසුකම් වලට හරින්න ළමයි ගණන සීමා කරගන්න විදියක්.
      මේක එහෙම ගේම් එකක්.

    • @heshru
      @heshru 6 หลายเดือนก่อน

      @@moonstars5081 akata karanna deyak Nahane hamotama awa ayya denna Tharanga aphasu jam danata nahane . Ethakota puluwan Tharam sadarana karama wedayak yoda ganna wenawa.

  • @nuwanfernando3112
    @nuwanfernando3112 6 หลายเดือนก่อน +10

    කවුරුත් කවදාවත් විස්තරාත්මකව පැහැදිලි නොකෙරූ කරුණක් ,
    ඇත්තටම ගොඩක් වටිනා පැහැදිලි කිරීමක්
    ස්තූතියි සර් 🙏🙏🙏🙏

  • @DananjayaKasunDK
    @DananjayaKasunDK 6 หลายเดือนก่อน +15

    මේක සුපිරි පැහැදිලි කිරීමක්. Rank එකකට යන්ඩ ඕන හෝ State university එකක හොඳ course එකකට යන්ඩ ඕන ළමයෙක්ට පොඩි දේවල් ටිකක් analyze කර ගන්ඩ තියෙන්නෙ. එකෙන්ම ගොඩ. අවසාන මාස කිහිපයේ මහන්සි වෙන 'බුද්ධිමත්' ළමයෙකුට තේරුම් ගන්න ඕන එක තැනයි තියෙන්නෙ. Data dispersion නැත්තම් දත්ත අපකිරණය ඒත් නැත්තම් දත්තවල විසිරුම කියන තැන. ඒ කරලා ඒකට වැඩ කරන්ඩ විතරයි තියෙන්නෙ.

    • @Medgurl-b9c
      @Medgurl-b9c 6 หลายเดือนก่อน

      Khmd ehm vd krnne hoda rank ekkta ynn anthim tike

    • @Sithumin-g3m
      @Sithumin-g3m 6 หลายเดือนก่อน

      ​@@Medgurl-b9c
      Please kiynnko

  • @targetpublicationsphysics7782
    @targetpublicationsphysics7782 6 หลายเดือนก่อน +8

    Normal distribusion data analayis කරද්දී ඔය ප්‍රතිපල වෙනස් වෙන්න පුළුවන්. සර් වගේම මම වෙලාවක prop tatil එක්ක කතා කරනවා. මට එයාගෙන් stat ඉගනගන්න ලැබුණු වෙලාවක. මට අද එච්චර මතකයක් නැතත් එදා මගේ ප්‍රශ්නෙට සර්ගේ උත්තරය උනේ. Deta normal නෑ කියන එක. මට එතරම් stat මතක නෑ. Prof thatil ජීවත් වෙනවනම් හොද උත්තරයක් ගන්න පුළුවන්.

  • @Dil_fz
    @Dil_fz 6 หลายเดือนก่อน +3

    කවදාවත් අහපු නැති දේවල් කියල දුන්නට ස්තුති සර් ❤

  • @LvemoonAJ
    @LvemoonAJ 6 หลายเดือนก่อน +1

    දැන් තමයි හරි අදහසක් ඔලුවට ආවෙ z eka ගැන.🎉❤

  • @scanurasiri1
    @scanurasiri1 6 หลายเดือนก่อน +2

    This is a real maths guru...

  • @anupamabogahawaththa7149
    @anupamabogahawaththa7149 6 หลายเดือนก่อน +4

    This is probably the most straightforward explanation about the Standard deviation I've ever came across. Sir even explained this in theory class so well👌

  • @nuwanasanka2007
    @nuwanasanka2007 6 หลายเดือนก่อน +10

    ❤❤❤ සර් නියම 👍👍👍👍
    අනිලා සංඛ්‍යානය සම්භාවිතාවය දන්නේ නැ .
    කියලා දෙන්න දන්නේත් නෑ

    • @ceylonlife
      @ceylonlife 6 หลายเดือนก่อน

      ආතල් 😂

  • @sarangapalliayaguruge1067
    @sarangapalliayaguruge1067 6 หลายเดือนก่อน +1

    Great Explanation Respected Sir ❤️🙏

  • @rohanwitharanage4181
    @rohanwitharanage4181 6 หลายเดือนก่อน +3

    Good clarification sir and thankyou ..

  • @Ink_Nuke
    @Ink_Nuke 6 หลายเดือนก่อน +1

    dear doctor, please do a statistics video series for postgrads. if it is not possible in this channel in a seperate one.

  • @jonsnow3513
    @jonsnow3513 6 หลายเดือนก่อน +2

    sir board eke liyana widiya harima pahadilii, harima sansun

  • @manjularanasinghe3233
    @manjularanasinghe3233 6 หลายเดือนก่อน +1

    ස්තුතියි සර් ❤❤❤

  • @MrMutantlast
    @MrMutantlast 6 หลายเดือนก่อน +1

    ලේසි ඒවට වැඩියෙන් අරන් අමාරු ඒවට අඩුවෙන් ගන්න වුන්ගෙ z score එක වැඩි.. යකාගෙ z තමයි මේවා..

  • @supunwithana
    @supunwithana 6 หลายเดือนก่อน +2

    Island 1st geth Z eka 3t adui nm eyath ekka wibageta liyapu set ekath sapekshawa hoda set ekak

    • @DulGunathilaka-hr7is
      @DulGunathilaka-hr7is 6 หลายเดือนก่อน +1

      island 1st ge Z eka 3 ta wadi

    • @supunwithana
      @supunwithana 6 หลายเดือนก่อน +1

      @@DulGunathilaka-hr7is hema awruddema 3t wadi naa, e kynne e awrudde AL liypu okkoma wage samanyen hoda lakunu aragena tiyenawa

  • @sandaruwijekoon2204
    @sandaruwijekoon2204 6 หลายเดือนก่อน

    ස්තූතියි සර්....❤❤❤

  • @ibba89
    @ibba89 6 หลายเดือนก่อน +2

    අපිට engineering mathematics කරපු sir..
    🙏

  • @itz_me_sahan
    @itz_me_sahan 6 หลายเดือนก่อน +1

    Supiri thanks sir.❤

  • @speeeeedy5395
    @speeeeedy5395 6 หลายเดือนก่อน +3

    ee kiyanne sapekshawa lesi sub ekata uparima lakunak gannawa kiyanne Z eka wedi wenawa kiyana eka neda? sapekshawa amaru sub ekata loku lakunak demmaka Z eka lokuwata wedi wennewath adu wennewath naa kiyana eka neda?

  • @wijesekara13
    @wijesekara13 6 หลายเดือนก่อน +3

    matanam pena widihata z score sadaranai,hamotama puluwan eke puluwan eke wadak nane

  • @PrathapFonseka-io8sn
    @PrathapFonseka-io8sn 6 หลายเดือนก่อน +2

    Thank you sir

  • @heshru
    @heshru 5 หลายเดือนก่อน +1

    This cannot be verified. because without having actual data distribution figures these statements cannot be verified .

  • @shavy07
    @shavy07 6 หลายเดือนก่อน

    Thank you sir onewela tibuna hoda pahadilikirimak ❤

  • @vihanduovin8386
    @vihanduovin8386 6 หลายเดือนก่อน

    Thank you sir 🙏👌

  • @ashen5781
    @ashen5781 2 หลายเดือนก่อน

    Al exam එකේදි Genaral english paper eka fail unoth 2nd shy al karanna oneda genaral english paper eken balapamak wenawada al results ekata

  • @chanakadissanayake1378
    @chanakadissanayake1378 6 หลายเดือนก่อน

    Thanx sir🎉

  • @sulanisachitra1527
    @sulanisachitra1527 6 หลายเดือนก่อน +3

    Thank you sir. Ada tama mam dena gatte mam campus giye kohomada kiyala. Mam bio paper eka hodatama kala. Chemistry , physics Ana gatta. ABB tribune.
    Namuth AAA ta wada rank ehala ediye. 😊

    • @speeeeedy5395
      @speeeeedy5395 6 หลายเดือนก่อน +1

      mee sir kiyana widiyata hemotama lesi sub ekata uparima lakunak gaththoth Z eka udata enawa neda

    • @wkdushan9938
      @wkdushan9938 20 วันที่ผ่านมา +1

      Oya medicine selectda

  • @MynNeon
    @MynNeon 5 วันที่ผ่านมา

    gpa video eka one sir

  • @creativeschool9788
    @creativeschool9788 6 หลายเดือนก่อน

    Niyami sir

  • @v_jayawardhana
    @v_jayawardhana 6 หลายเดือนก่อน +6

    සර් මේකට උත්තරයක් දෙන්න.. සමහර අය කියනවා අහලා තියෙනවා මේ subject එක කරොත් z එක වැඩි වෙනවා කියලා.. උදාහරනෙකට arts කරන අය geography කරොත් වෙන art subject එකක් කරනවට වඩා z එක වැඩි වෙනවා කියල.. ඒක වෙන්න පුලුවන්ද.. නැත්තන් ඒක marketing වලට කියන දෙයක්ද

    • @mathsexperts4901
      @mathsexperts4901 6 หลายเดือนก่อน

      Me video ekema ekata Answer eka itha pahadiliwa tiyenawane. Geopgraphy kiynne lesi subject ekakdda, eke sigma kiya wageda ynne kiyana eka hoya ganna.

    • @v_jayawardhana
      @v_jayawardhana 6 หลายเดือนก่อน

      @@mathsexperts4901 ඒක අවුරුද්දක් පාසා වෙනස් වෙනවනෙ..හැමදාම geography ලේසි වෙන්නෙත් නෑ අමාරු වෙන්නෙත් නෑ.. එතකොට sigma විචලනේ වෙනවා..
      ඒත් සමහර සර්ලා කියන්නෙ geography කරොත් z මාර විදිහට වැඩි වෙනවා කියල.. හැම අවුරුද්දකටම ඒක හරියන්න බෑ නේද

    • @mathsexperts4901
      @mathsexperts4901 6 หลายเดือนก่อน +1

      @@v_jayawardhana ow awrudden awrudda sigma value eka wenas wenawa subject eke complexity ekai ekata mulu lankawema lamainge performance eka anuwai. hema year ekema ekama widiyta wenne na. Maths waladi nam godak durata Combined Maths hema year ekema wage ekama level ekaka yanwa. E unata Physics wenas wenawa awrudden awruddata. Chemistry nam hemadama wage eka level eke yanwa.

  • @indulaamarasinghe1428
    @indulaamarasinghe1428 6 หลายเดือนก่อน +2

    👏👏

  • @inushinavodya524
    @inushinavodya524 4 หลายเดือนก่อน

    Ethakota a/l maths karana lamayin ge z eka wadi wenne chemistry nisa da

    • @R_icky.19
      @R_icky.19 3 หลายเดือนก่อน

      Physics

  • @R_icky.19
    @R_icky.19 6 หลายเดือนก่อน +2

    👌

  • @pramobandara2561
    @pramobandara2561 6 หลายเดือนก่อน +2

    🎉

  • @AshenPerera92
    @AshenPerera92 2 หลายเดือนก่อน

    එක් විෂයකට absent නන් ඒ විෂයේ z එක 0 ද?

    • @supunbandara3598
      @supunbandara3598 9 วันที่ผ่านมา

      Z score එකක් එන්නේ නෑ Absent උනාම

  • @chanukadilshanbandara
    @chanukadilshanbandara 6 หลายเดือนก่อน +1

    Meknm ekenma woow sir 🔥

  • @sirikumaradayananda368
    @sirikumaradayananda368 6 หลายเดือนก่อน +3

    ❤💋👍

  • @moonstars5081
    @moonstars5081 6 หลายเดือนก่อน +1

    ඉතිං කැමති විෂයක් තොර්ගන්න පුලුවන්නේ...
    අමාරු විෂයක් තොර්ගන්නේ තමන්ගෙ කැමැත්තෙන්නේ. ඒ නිසා ඒ ගැන අනුකම්පා කරන්න ඕන නෑ...

    • @akalankavishwa2323
      @akalankavishwa2323 6 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන් , හේතුවක් කියන්ට බෑ සාධාරණ මේ ක්‍රමය ඇතුලෙම ඉද්දි මොකද හැමෝම එකම මිම්මකින්නෙ මැනෙන්නෙ සාපේක්ෂව භාරගන්ට ඕනෙ, 👍👍👍
      අංශුවටම සාධාරණයක් බෑ හොයන්ට එහෙම උනොත් ක්‍රමයවත් පවත්වගෙන යන්ට බෑ

  • @Rechard-c7e
    @Rechard-c7e 6 หลายเดือนก่อน +1

    🗿🧠💖

  • @acsubasingha
    @acsubasingha 6 หลายเดือนก่อน +1

    Thanks Sir

  • @sirikumaradayananda368
    @sirikumaradayananda368 6 หลายเดือนก่อน +1

    ❤💋👍

  • @udakarasandasiri6470
    @udakarasandasiri6470 6 หลายเดือนก่อน +2

    Thank you sir