Cyber Campus LK
Cyber Campus LK
  • 113
  • 395 246

วีดีโอ

වර්ගජ ප්‍රකාශනවල සාධක Part 02 | OL Mathematics By Dilusha Gammanpila | සා. පෙළ ගණිතය
มุมมอง 1.1K2 ชั่วโมงที่ผ่านมา
සා. පෙළ ගණිතය ත්‍රිකෝණ අංගසාම්‍යය| Cyber Campus LK | Dilusha Gammanpila Online පංති වලට සහභාගී වීම සදහා පහත අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න. 070 614 4360 www.cybercampus.lk ලංකාවෙ විශාලතම Online පාසල #education #cyberslsolutions #mathematics #maths #cybermath #combinedmaths #cybercampuslk
ලංකාවේ ළමයින්ගේ හොඳම කාලේ නාස්ති වෙනවද? | Dr.Pantaleon Perera
มุมมอง 2.7K9 ชั่วโมงที่ผ่านมา
ලංකාවේ ළමයින්ගේ හොඳම කාලේ නාස්ති වෙනවද? | Dr.Pantaleon Perera
පරමාණුවක විද්‍යුත් ඍණතාවය සැසදීම P02 | Chemistry By Madhawa Wijesinghe
มุมมอง 9814 ชั่วโมงที่ผ่านมา
Online class සඳහා සම්බන්ධ වීම​ට Website: cybercampus.lk Contact: 0706144360
2025 Revision විස්තර සේර​ම Combined maths by Dr.Pantaleon Perera
มุมมอง 1.4K16 ชั่วโมงที่ผ่านมา
Physical Class සඳහා සම්බන්ධ වීමට No Zero Kandy: 0812222601 Pantalin: 0777654110 Online class සඳහා සම්බන්ධ වීම​ට Website: cybercampus.lk Contact: 0706144360
2025 Revision English Medium Free Seminar series By N Arzam
มุมมอง 366วันที่ผ่านมา
Online class සඳහා සම්බන්ධ වීම​ට Website: cybercampus.lk Contact: 0706144360
කවදාවත් හිතලා තිබුනාද මෙහෙම විෂයක් ගැන? | Combined Maths by Dr.Pantaleon Perera
มุมมอง 15K14 วันที่ผ่านมา
කවදාවත් හිතලා තිබුනාද මෙහෙම විෂයක් ගැන? | Combined Maths by Dr.Pantaleon Perera
පොලීසිය නැත්නම් අපායකුත් නැත්ද? | Combined Maths by Dr.Pantaleon Perera
มุมมอง 4K14 วันที่ผ่านมา
පොලීසිය නැත්නම් අපායකුත් නැත්ද? | Combined Maths by Dr.Pantaleon Perera
පරමාණුවක විද්‍යුත් ඍණතාවය සැසදීම P01 | Chemistry By Madhawa Wijesinghe
มุมมอง 19514 วันที่ผ่านมา
Online class සඳහා සම්බන්ධ වීම​ට Website: cybercampus.lk Contact: 0706144360
දැන් ඉඳලම සූදානම් වෙන්න! | Combined maths By Dr.Pantaleon Perera
มุมมอง 2.6K14 วันที่ผ่านมา
දැන් ඉඳලම සූදානම් වෙන්න! | Combined maths By Dr.Pantaleon Perera
කරගන යන්න, Guide එක මෙතන | Combined maths by Dr.Pantaleon Perera
มุมมอง 7K21 วันที่ผ่านมา
කරගන යන්න, Guide එක මෙතන | Combined maths by Dr.Pantaleon Perera
අතිශයින්ම අධ්‍යාපනික භාවිතය සඳහා පමණයි! ⚠️⚠️
มุมมอง 24K21 วันที่ผ่านมา
අතිශයින්ම අධ්‍යාපනික භාවිතය සඳහා පමණයි! ⚠️⚠️
ගේමක් ගහන ලමයෙක්ට තියෙන්න ඕන පට්ට "MIND SET" එක | Dr.Pantaleon Perera
มุมมอง 4K21 วันที่ผ่านมา
ගේමක් ගහන ලමයෙක්ට තියෙන්න ඕන පට්ට "MIND SET" එක | Dr.Pantaleon Perera
බය නැති වෙලා විතරක් ඇතිද? | Combined maths by Dr.Pantaleon Perera
มุมมอง 2.6K21 วันที่ผ่านมา
බය නැති වෙලා විතරක් ඇතිද? | Combined maths by Dr.Pantaleon Perera
2025 Revision පටන් ගන්න යන්නෙ! | Combined maths by Dr.Pantaleon Perera
มุมมอง 4.5K28 วันที่ผ่านมา
2025 Revision පටන් ගන්න යන්නෙ! | Combined maths by Dr.Pantaleon Perera
වැඩ්ඩෙක් වට්ටමු! | Combined Maths by Dr.Pantaleon Perera
มุมมอง 7Kหลายเดือนก่อน
වැඩ්ඩෙක් වට්ටමු! | Combined Maths by Dr.Pantaleon Perera
ඇයි අවකලනය? | මැත කරන උන පොර ටෝක් දෙන කලන​ය | Dr.Pantaleon Perera Combined Maths
มุมมอง 7Kหลายเดือนก่อน
ඇයි අවකලනය? | මැත කරන උන පොර ටෝක් දෙන කලන​ය | Dr.Pantaleon Perera Combined Maths
ගනං බැරි හින්දා නෙමෙයි ළමයි ෆේල් වෙන්නෙ | Dr.Pantaleon Perrera Combined Maths
มุมมอง 3.3Kหลายเดือนก่อน
ගනං බැරි හින්දා නෙමෙයි ළමයි ෆේල් වෙන්නෙ | Dr.Pantaleon Perrera Combined Maths
පැන්ටා සර් විහිලුවට කිව්ව දෙයක්නම් නෙමෙයි මේ! | Dr.Pantaleon Perera Combined Maths
มุมมอง 14Kหลายเดือนก่อน
පැන්ටා සර් විහිලුවට කිව්ව දෙයක්නම් නෙමෙයි මේ! | Dr.Pantaleon Perera Combined Maths
Jointed Rods | සන්ධි කල දඩු | Part 01 | Dr. Pantaleon Perera | Combined Maths
มุมมอง 748หลายเดือนก่อน
Jointed Rods | සන්ධි කල දඩු | Part 01 | Dr. Pantaleon Perera | Combined Maths
Fibonacci හා Golden ratio අතර සම්බන්ධය | Dr Pantaleon Perera
มุมมอง 1.2K3 หลายเดือนก่อน
Fibonacci හා Golden ratio අතර සම්බන්ධය | Dr Pantaleon Perera
සමාන්තර ශේඪි සරලව තිතටම Part 03 | Dilusha Gammanpila OL Maths
มุมมอง 2704 หลายเดือนก่อน
සමාන්තර ශේඪි සරලව තිතටම Part 03 | Dilusha Gammanpila OL Maths
සමාන්තර ශේඪි සරලව තිතටම Part 02 | Dilusha Gammanpila OL Maths
มุมมอง 2634 หลายเดือนก่อน
සමාන්තර ශේඪි සරලව තිතටම Part 02 | Dilusha Gammanpila OL Maths
Combined Maths Paper Discussion by Dr. Pantaleon Perera | Paper no. - 26
มุมมอง 2.1K4 หลายเดือนก่อน
Combined Maths Paper Discussion by Dr. Pantaleon Perera | Paper no. - 26
සමාන්තර ශේඪි සරලව තිතටම Part 01 | Dilusha Gammanpila OL Maths
มุมมอง 4835 หลายเดือนก่อน
සමාන්තර ශේඪි සරලව තිතටම Part 01 | Dilusha Gammanpila OL Maths
ලංකාව දියුණු වෙන්නෙ නැත්තෙ බුදු දහම නිසාද? | ත්‍රිකුණාමලේ කච්චායන හි​මි
มุมมอง 1845 หลายเดือนก่อน
ලංකාව දියුණු වෙන්නෙ නැත්තෙ බුදු දහම නිසාද? | ත්‍රිකුණාමලේ කච්චායන හි​මි
Free AAT Course වලට රැවටෙන එපා! | Palitha Yapa Bandara
มุมมอง 2705 หลายเดือนก่อน
Free AAT Course වලට රැවටෙන එපා! | Palitha Yapa Bandara
නූතන සමාජය පිරිහෙමින් පවතින්නෙ ඇයි? | ත්‍රිකුණාමලේ කච්චායන හි​මි
มุมมอง 2225 หลายเดือนก่อน
නූතන සමාජය පිරිහෙමින් පවතින්නෙ ඇයි? | ත්‍රිකුණාමලේ කච්චායන හි​මි
මොකක්ද මේ Fibonacci අනුක්‍රමය | Dr. Pantaleon Perera
มุมมอง 16K5 หลายเดือนก่อน
මොකක්ද මේ Fibonacci අනුක්‍රමය | Dr. Pantaleon Perera
බෞද්ධ ශිෂ්ටාචාරය Syllabus එක හැදෙන්නෙ මෙහෙමයි | ත්‍රිකුණාමලේ කච්චායන හි​මි
มุมมอง 1695 หลายเดือนก่อน
බෞද්ධ ශිෂ්ටාචාරය Syllabus එක හැදෙන්නෙ මෙහෙමයි | ත්‍රිකුණාමලේ කච්චායන හි​මි

ความคิดเห็น

  • @hirushantheekshana8437
    @hirushantheekshana8437 12 ชั่วโมงที่ผ่านมา

    ❤❤

  • @dilupathushara8421
    @dilupathushara8421 13 ชั่วโมงที่ผ่านมา

    සර්ට ගොඩක් පින් සර් අහල නැති කතාවක් මාර ම interesting 😊

  • @Ravishan1111
    @Ravishan1111 15 ชั่วโมงที่ผ่านมา

    Sabama guruwaru ❤❤

  • @kaanthilakarathna2489
    @kaanthilakarathna2489 18 ชั่วโมงที่ผ่านมา

    There is a big difference between those who teach without graduating from university and those who do. Dr. Pantaleon is a prime example of this.

    • @saaj2010
      @saaj2010 17 ชั่วโมงที่ผ่านมา

      agreed 100%

  • @HappYK1Tt
    @HappYK1Tt วันที่ผ่านมา

    Mmm හොඳ පැහැදිලි කිරීමක්

  • @ChamiduHirushan-g8q
    @ChamiduHirushan-g8q วันที่ผ่านมา

  • @naveenchathuranga3523
    @naveenchathuranga3523 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @ChamathkaraJayarathna
    @ChamathkaraJayarathna วันที่ผ่านมา

    කුරුණෑගත් class පටන්ගමු.❤❤

  • @GhostAcademy
    @GhostAcademy 2 วันที่ผ่านมา

    👍 වී ඇට ගාණ නම් ලේසියි.😊

  • @slwide7507
    @slwide7507 3 วันที่ผ่านมา

    ලංකාවේ අනාදිමත් කාලයක සිට අංක එකට තියෙන ප්‍රශ්නය නම් රටේ තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා බිහි නොවීමයි. අද රටේ සිසුන් 450,000 සාමාන්‍ය පෙළ ලියනවා. අවසානයේ එයින් 10% ක් පමණ විශ්ව විද්‍යාල වලට ඇතුල් වෙනවා. නමුත් සමස්තයක් ලෙස පාසල් වලින් පිට වෙන සියලු දෙනාටම, ලංකාවේ වසරකට රැකියා 450,000 ක් බිහි වෙන්නේ නැහැ. මේ තත්වයට රජයකට දොස් පැවරීමෙන් එතරම් පලක් නැහැ. ඊට හේතුව නම් අපි කව්රුත් පිළිගන්නට අකමැති තිත්ත ඇත්ත නම්, ලංකාව යනු නවීන කර්මාන්ත සඳහා අවශ්‍ය යකඩ, තඹ, ඇලුමිනියම්, ඉන්ධන, ගල් අගුරු වැනි ඛනිජ සහ ප්‍රාග් ධනය හිඟ දුප්පත් රටක් වීමයි. මෙවැනි තත්වයක් මත කල යුතු හොඳම දේ නම්, වෘතීය අධ්‍යාපනක් ලබා ලද ඕනෑම අවස්ථාවකින් විදේශයකට පැන ගැනීමයි.

  • @Valerian_vision
    @Valerian_vision 3 วันที่ผ่านมา

    2:58 point❤

  • @dilankaherath1388
    @dilankaherath1388 3 วันที่ผ่านมา

    සම්පූර්ණයෙන්ම ඇත්ත කතාව❤

  • @R_icky.19
    @R_icky.19 4 วันที่ผ่านมา

    කැම්පස් ගියොත් ගොඩ කියල බයිල කීවෙ නැත්තෙ සරුයි, චරිත සරුයි විතරයි ❤👍

    • @barneycasting8331
      @barneycasting8331 4 วันที่ผ่านมา

      මනුස්සයෙකුට ඕන වුණොත් campus ගිහින් වැඩි දුර අධ්‍යාපනය ලබන්න අවස්ථාව තියෙන්න ඕනි. ලංකාවේ එහෙම නැහැ. පට්ට අමාරු exam එකකින් වැඩිම ලකුණු ගන්න ඕනි, ඉතින් එක එක එකා බයිලා කියනවා. දියුණු රටවල ඔය බයිලා කියන්නේ නැහැ. ළමයට හිතුනොත් campus යනවා. සල්ලි තියෙන එකා ගෙවනවා, අනෙක loan එකක් අරගෙන යනවා. අඩුපාඩු තියෙනවා නම් campus එක තුල හදා ගන්නවා.

    • @SasithUdayanga
      @SasithUdayanga 3 วันที่ผ่านมา

      ඔව් බන් 😕 එපා වෙනව මට රෙජිස්ටේශන් අවුලක් වෙලා තියෙන්නෙ. Ugc එකට ලෙටර් දැම්මත් රිප්ලයි නෑ. එක්සෑම් කරලත් යන්ඩ බැරිවෙයිද මං ඉන්නෙ 😪💔 පිටරට වගේ උනා නම් මේම කටු නෑනෙ

    • @ALOKA-873
      @ALOKA-873 3 วันที่ผ่านมา

      Ai ajantha dissanayake sir 💀

  • @RandikaJayasinghe-j1v
    @RandikaJayasinghe-j1v 4 วันที่ผ่านมา

    ඕක කියලා සති 3කින් විතර sir paper class එකක් පටන් ගත්තා

    • @R_icky.19
      @R_icky.19 4 วันที่ผ่านมา

      Kiyana eka terum gnin

    • @billybutcher6345
      @billybutcher6345 4 วันที่ผ่านมา

      ඕක පේපරයක්ද. උගන්නපු ඒවගෙන් දෙන ප්‍රශ්ණ ටිකක් විතරයි. උබට ඕනි නැත්තම් එන් නැතුව ඉන්න පුලුවන්. සර් මුකුත් කියන් නෑ.

  • @SampathSameera-d1u
    @SampathSameera-d1u 4 วันที่ผ่านมา

    කවදාවත් අහු වෙන්න එපා

  • @petrelaxlanka
    @petrelaxlanka 5 วันที่ผ่านมา

    මේ water mark එක හරි අමාරුයි ඒක අයිනක දාන්න එහෙම නැත්තන් බොඳ කරන්න

  • @SimpleLK
    @SimpleLK 6 วันที่ผ่านมา

    Free thinking hira karala nisa engineering ynnama ona kiyl hithala anith courses wlt ynna bayayi

  • @naveenchathuranga3523
    @naveenchathuranga3523 6 วันที่ผ่านมา

  • @naveenchathuranga3523
    @naveenchathuranga3523 6 วันที่ผ่านมา

    ❤❤

    • @CyberCampusLK
      @CyberCampusLK 6 วันที่ผ่านมา

      @@naveenchathuranga3523 ❤️

  • @Advane23
    @Advane23 6 วันที่ผ่านมา

    Sir online class ekata class eka welawe use krnna group ekak thyenm khmd join wenne Sir ekka contact eka thygnn පුළුවන් wdyak

  • @NavodyaManathunga
    @NavodyaManathunga 6 วันที่ผ่านมา

    Aneh sir kurunegala revision ekak karamuko..

  • @Advane23
    @Advane23 6 วันที่ผ่านมา

    Sir සෙනසුරාදා ඉරිදා nam danna epa sor extra eka Hama paper class ekakm edata thyenne

  • @pasindualahakoon1428
    @pasindualahakoon1428 6 วันที่ผ่านมา

    sir kurunegala physical class කරන්නෙ නැද්ද ?

  • @amazingtalentnetwork
    @amazingtalentnetwork 7 วันที่ผ่านมา

    Heisenburg

  • @chamindasuga8273
    @chamindasuga8273 7 วันที่ผ่านมา

    Excellent explanation sir thank you very much. 👏

  • @NipunDeshapriya-i3h
    @NipunDeshapriya-i3h 7 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @TemsonPerera
    @TemsonPerera 7 วันที่ผ่านมา

    Hey Panta, I’m watching your videos, and I feel like doing the A/Ls again because it’s really interesting to listen to your class lessons. Great explanations! 👍 Keep up the great work!

  • @krishandanushka7064
    @krishandanushka7064 7 วันที่ผ่านมา

    ❤❤❤

  • @Limitlessmindset-w6v
    @Limitlessmindset-w6v 7 วันที่ผ่านมา

    🔥🔥🔥

  • @Mohamadsajaath
    @Mohamadsajaath 7 วันที่ผ่านมา

    🎉🎉

  • @Avishka.Prabath-z2h
    @Avishka.Prabath-z2h 7 วันที่ผ่านมา

  • @naveenchathuranga3523
    @naveenchathuranga3523 7 วันที่ผ่านมา

    ❤❤

  • @malisway
    @malisway 7 วันที่ผ่านมา

    Dinanna puluwan iwasima thiyenna oni..tanhawa nathi wenna oni

  • @mathsLawyer
    @mathsLawyer 8 วันที่ผ่านมา

    Good explanation sir ❤❤❤❤

  • @samanthilakmini3866
    @samanthilakmini3866 9 วันที่ผ่านมา

    Mama dakune.. මෙහෙ තවමත් Applied pure vena venama class karanne.... Applied = Janaka Abeywardana Pure = Amila Dilshan

  • @harshahorana4621
    @harshahorana4621 9 วันที่ผ่านมา

    Live karala penavanna

  • @LeelNanda
    @LeelNanda 9 วันที่ผ่านมา

    සූදුවෙන් දිනන්න පුළුවන් තණ්හාවයි ඉවසීමයි තියෙනවා නම් පුළුවන්. ඒ මුදල් ඉතින් හොඳ දේකට යොදනවද නැද්ද කියන එකෙත් තමුන් තීරණය කරන්න ඕනේ

  • @harshadineth
    @harshadineth 10 วันที่ผ่านมา

    සර් ගෙන් ඉගෙන ගන්න වාසනාව තිබ්බ. Engineering mathematics. Subject දෙකටම A තිබ්බ. ලමයින්ගෙ හැකියාවට වඩා සර් ගෙ උගන්නපු විදිය හින්ද.

  • @roshanranga6959
    @roshanranga6959 10 วันที่ผ่านมา

    පුලුවන් දිනන්න

  • @SachinthaLakmal-t6u
    @SachinthaLakmal-t6u 10 วันที่ผ่านมา

    සර් කුරුණෑගලත් 2025 revision එකක් කරමු.

  • @shamyspot5135
    @shamyspot5135 10 วันที่ผ่านมา

    How to join

  • @Prisoner_of_Science
    @Prisoner_of_Science 10 วันที่ผ่านมา

    ආයුබෝවන් ගුරුතුමනි...!!! ඔබතුමා කියන විෂය, භාණ්ඩ මිලියන ගානක මිළ පාලනය කල සෝවියට් දේශයේ පාලනවාදී ආර්ථිකය මෙහෙය වීමටත් යොදාගෙන තිබෙනවා..

  • @Dhayanchemistry
    @Dhayanchemistry 11 วันที่ผ่านมา

    ❤❤❤

  • @Advane23
    @Advane23 11 วันที่ผ่านมา

    Revision eke vistharaya ikmnt dannko sirrr

  • @chamindubandara7340
    @chamindubandara7340 11 วันที่ผ่านมา

    Linear programming and optimization

    • @CyberCampusLK
      @CyberCampusLK 11 วันที่ผ่านมา

      ❤️

    • @Prisoner_of_Science
      @Prisoner_of_Science 10 วันที่ผ่านมา

      @@CyberCampusLK ​ @CyberCampusLK ආයුබෝවන් ගුරුතුමනි...!!! ඔබතුමා කියන විෂය, භාණ්ඩ මිලියන ගානක මිළ පාලනය කරපු සෝවියට් දේශයේ පාලනවාදී ආර්ථිකය මෙහෙය වීමටත් යොදාගෙන තිබෙනවා..