චෙස් බෝඩ් එකක් හදලා ලෝකෙම වී ඒක උඩට ඉල්ලපු අමුතු ඉල්ලී​ම

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ธ.ค. 2024

ความคิดเห็น • 67

  • @traveldiarysrilanka184
    @traveldiarysrilanka184 7 หลายเดือนก่อน +62

    මෙය ඉතා විශාල ගනනක් වන බව දැනහිටියත් එය මෙතරම් විශාල අගයක් බව දැනගත්තේ අදයි.ඔබගේ ඉගැන්වීම් විශ්ව විද්‍යාල සමයේ පටන් මා හට ඉතා ප්‍රිය මනාප වූවා.ඔබට ජය ගුරු තුමනි

  • @combinedruwan
    @combinedruwan 7 หลายเดือนก่อน +35

    සර් මේ වගේ video දාන්න දිගටම, සර්ගේ තියෙන දක්ශතාවය සර් එක්ක කථා කරලා තියෙන නිසා මම හොඳටම දන්නවා...ඒක maths කරන ලමයින්ට විතරක් නෙවේ,ගනිතයට ආසා හැමෝටම හරිම වටිනවා,,හරිම රසවත්..සර්ලාගේ දැනුම සාමාන්‍ය සමාජයට යන්නම ඕනේ විවිධ පැති වලින්...excellent dear sir❤

  • @paradiseupdate
    @paradiseupdate 7 หลายเดือนก่อน +12

    නිහතමානී ගුරුවරු ❤ බොරු සෝබන නෑ , දැනුම ලබාදීම වෙනුවෙන් 👏👏👏

  • @donal6830
    @donal6830 7 หลายเดือนก่อน +13

    මේ සර් ඉතාම හොද දක්ශයෙක් ❤

    • @anfas184
      @anfas184 7 หลายเดือนก่อน +4

      That's why he is a maths professor

  • @ChathurangaNimantha
    @ChathurangaNimantha 7 หลายเดือนก่อน +10

    මෙන්න මේ වගේ මාර පැහැදිලි කිරීම කරන ප්‍රොෆෙසර් කෙනෙක් ඉන්නවා මංජුල සඳිරිගම කියලා. මම එතුමගෙන් ඉගෙනගත්ත දේවල් අදටත් මොලේ ෆොටෝ මෙමරි එකක් විදිහට තියෙනවා 😍😍

  • @isurumadhubhashitha-mk2vf
    @isurumadhubhashitha-mk2vf 7 หลายเดือนก่อน +3

    ගොඩක් වැදගත් video එක්ක...😊🙏🌼 thank you sir...❤️🙏😊

  • @ShehanShashika-b7j
    @ShehanShashika-b7j 7 หลายเดือนก่อน +9

    චෙස් කියන්නේ ඇබ්බැහි වෙන ක්‍රීඩාවක් පරිස්සමෙන් සෙල්ලම් කරන්න ❤❤

  • @Deveni.
    @Deveni. 6 หลายเดือนก่อน +1

    ඒක මරු සහ මෙතුමාගේ පැහැදිලිකිරීමත් පට්ට❤️❤️👍

  • @dilupathushara8421
    @dilupathushara8421 7 หลายเดือนก่อน +2

    Thankyou sir
    වටින video ක්
    පැහැදිලිව කියලා දුන්නා

  • @aravindadissanayake2746
    @aravindadissanayake2746 6 หลายเดือนก่อน +1

    ඔබේ දැනුමෙන් අපව තවත් පෝෂණය කරන්න...💕💕

  • @herathherathmudiyanselage9291
    @herathherathmudiyanselage9291 5 หลายเดือนก่อน +2

    සර් තුල ඇති වීජ ගණිතමය හැකියාව අනභිභවනීයි අති විශිෂ්ටයි, රහස කියා දෙනු මැන...

  • @FTCSCIENCE
    @FTCSCIENCE 7 หลายเดือนก่อน +8

    Sir puluwnnm AL walata ganna ona study materials gana video ekak karanna.

  • @maheshmadhusanka9600
    @maheshmadhusanka9600 7 หลายเดือนก่อน +3

    සර් දැනුම් භාන්ඩාගරයක් ❤️❤️🙏

  • @sadunperera999
    @sadunperera999 7 หลายเดือนก่อน +2

    Ethaamath daksha pehedili kireemak...❤❤❤❤❤

  • @sampathjayathilaka8558
    @sampathjayathilaka8558 7 หลายเดือนก่อน +2

    Marama rasawath .jeewitheta hithuwe nahe mehema agayak athi kiyala.

  • @harshamadusanka
    @harshamadusanka 7 หลายเดือนก่อน +2

    වටින වීඩියෝ දිගටම දාන්න මේකෙ ඉන්න උන්ගෙ මොල හැදෙන්න ❤

  • @keerthibandara4728
    @keerthibandara4728 6 หลายเดือนก่อน +1

    What a an interesting story and fine presentation 😮

  • @damnmusic4364
    @damnmusic4364 6 หลายเดือนก่อน +3

    නිරපේක්ශ බුද්දිමතෙක්😌

  • @mohanpremathilake915
    @mohanpremathilake915 7 หลายเดือนก่อน

    WoW! This is great lesson.Thank you Sir

  • @ChamindaSeenikkuge
    @ChamindaSeenikkuge 7 หลายเดือนก่อน +5

    Great 👍

  • @スニルガミニ
    @スニルガミニ 6 หลายเดือนก่อน +3

    මේ පිලිබඳ ඉතා පැහැදිලි විස්තරයක් තියෙනවා වයි.පෙරල්මාන්ගෙ .,ගණිත විනෝදය කියන පොතේ.ඒ විස්තරය ගනිතය පිළිබඳව දැනුම අඩු අයටත් ඉතාම පහසුවෙන් තේරුම් ගන්න පුළුවන්.

  • @adeeshaosheda6888
    @adeeshaosheda6888 7 หลายเดือนก่อน +2

    ❤Thank you sir

  • @sandaruwijekoon2204
    @sandaruwijekoon2204 7 หลายเดือนก่อน +1

    Thank you very much, sir ❤❤❤

  • @rameshsilva8212
    @rameshsilva8212 7 หลายเดือนก่อน +3

    "Fibonacci sequence" gana video ekk karanna

  • @jeewakamaddumage7615
    @jeewakamaddumage7615 7 หลายเดือนก่อน +2

    අනර්ඝයිගුරැතුමනි!

  • @MadeshVr
    @MadeshVr 7 หลายเดือนก่อน +2

    Sir mamath chess play karanna va

  • @madawawesdance9391
    @madawawesdance9391 7 หลายเดือนก่อน +3

    නියමයි ....❤❤

  • @Fighter77o
    @Fighter77o 6 หลายเดือนก่อน +2

    මටත් මේ සර්ට වගේ ගණන් පුලුවන් උනානම්🥲💜️

  • @amirupeiris9737
    @amirupeiris9737 7 หลายเดือนก่อน +2

    Great video

  • @akilabandara9648
    @akilabandara9648 7 หลายเดือนก่อน

    We need more videos like this.. Keep It Up!!!!! 👍👍👍

  • @manojadikari6869
    @manojadikari6869 7 หลายเดือนก่อน +3

    Mara porakne . Kohomada ohoma mathaken liyanne

  • @Ink_Nuke
    @Ink_Nuke 7 หลายเดือนก่อน +5

    මුලින්ම චෙස් බෝඩ් එකේ කොටු ගානට හාල් ඉල්ලපු කතාව කියෙව්වෙ ගණිත විනෝදය පොතෙන්... 🥰

  • @dinuksamendafernando400
    @dinuksamendafernando400 7 หลายเดือนก่อน

    Suberb knowledge sir

  • @NightZzz-xv4wx
    @NightZzz-xv4wx 6 หลายเดือนก่อน

    Marketing walata godda lorry talks saha Bana nokiya Awashya de Igannuwa....😊

  • @iamkanishkaR
    @iamkanishkaR 7 หลายเดือนก่อน +1

    කාලයත් එක්ක මිනිස්සුන්ගේ ආයු කාලය වැඩි වෙන​වා කියන්නේ අන්න ඒකයි.

  • @kumudithadilshan3065
    @kumudithadilshan3065 7 หลายเดือนก่อน +1

    මමත් chess play කරනව අවුරුදු 12ක් 👊😍

  • @supunmadushanka6650
    @supunmadushanka6650 6 หลายเดือนก่อน

    දෙකේ හැට පස් වෙනි බලේ සෘන එක නේද එන්නෙ

  • @jonsnow3513
    @jonsnow3513 7 หลายเดือนก่อน

    SD itha ihala agayakata yaddi AVERAGE therumak nati katawak wenawa

  • @malinthadisanayaka9714
    @malinthadisanayaka9714 7 หลายเดือนก่อน

    Woww ❤❤❤

  • @TopperJean
    @TopperJean 7 หลายเดือนก่อน +1

    සර් චෙස් board එහෙක කොටු 64 නම් , 2^63 නේද එන්න ඕනෙ , 2^64 නෙමෙයිනේ ? ?❤

  • @upuldhanushkagajanayake2719
    @upuldhanushkagajanayake2719 6 หลายเดือนก่อน

    ආයු කාලෙ කතන්දරේ වැරදියි

    • @Fighter77o
      @Fighter77o 6 หลายเดือนก่อน

      මොකක්ද වරද

    • @upuldhanushkagajanayake2719
      @upuldhanushkagajanayake2719 6 หลายเดือนก่อน

      @@Fighter77o ඕක හදාගෙන තියෙන්නෙ මැලේරියා වසන්ගතයෙන් අඩු වයසෙන් මැරුනු නිසා රොබට් පර්සිවෙල් වගේ මෑත සාක්ශි(1812-1850) අනුව පේනව සිංහලයන් පරමායුෂක් බුක්ති වින්ද බව

    • @ciiccci
      @ciiccci 5 หลายเดือนก่อน

      ​​@@upuldhanushkagajanayake2719eke koheda thiyenne e gana . Ladaru marana ,vasangatha , wars valin marena missu gana ?😂 E kale ape rate minissu suddata vada godak kotay kiyala nan photo vala penava .e kiyanne poshanaya aduy kiyala.
      API anuradapura ugaya vage gaththoth rajavarunge ayu kalema 60 + inneth adu ven average eka 50 vage .maw bisavo samanyen 60 vage .samanya .e rajek ,normal manissu gana katha karanna oni nane

    • @upuldhanushkagajanayake2719
      @upuldhanushkagajanayake2719 5 หลายเดือนก่อน

      @@ciiccci ගොඩක් කොටයි කියන්නෙ අඩි 4ක් විතර කියලද කියන්න😁

  • @dayalaths.s.rdesilva4122
    @dayalaths.s.rdesilva4122 7 หลายเดือนก่อน

    Like to play table tennis with you. Rienzie Wennappuwa

  • @Didula32467
    @Didula32467 7 หลายเดือนก่อน

    🔥🏆

  • @piyumibhashini1006
    @piyumibhashini1006 7 หลายเดือนก่อน

  • @sasindudinusara9419
    @sasindudinusara9419 7 หลายเดือนก่อน

    😲

  • @chamindapriyadarshana8238
    @chamindapriyadarshana8238 7 หลายเดือนก่อน +3

    ගණිතමය පැත්තෙන් ඒ කාලෙ ළදරැ මරණ අනුපාතය අඩු නෑ.. දැනට අවුරැදු 1000 කට කලින් ජනගහණය කොපමණද කියල හොයල බලන්න... අනුමාණ කලත් එය ගොඩාක් වෙනස්... එතුමා කරපු ඉල්ලීම අනුව ගණිතානු කූලව හරි. ඒ ගැන විවාදයක් නෑ..නමුත් බොහෝ අය හිතාගෙන ඉන්න විදිය වැරදියි.. අදට වඩා එදා මිනිසුන්ගේ ආයුකාලය වගේම මරණ අනුපාතයත් අඩුයි..

    • @dineeshesaramith
      @dineeshesaramith 7 หลายเดือนก่อน +1

      නෑ මිත්‍රයා. අපේක්ෂිත ආයු කාලය 19 වන සියවසේ මැදදි තමයි ඉහළ යන්න ගත්තෙ. ඊට කලින් අපේ රටේ දළ අපේක්ෂිත ආයු කාලය අවුරුදු 50 අවට තමයි තිබිලා තියෙන්නෙ.

    • @Fighter77o
      @Fighter77o 6 หลายเดือนก่อน +1

      ඔබ වැරදී සහෝදරයා. හොදින් සොයා බලන්න මූලාශ්‍ර තිබෙනවා අන්තර්ජාලයේ

    • @ciiccci
      @ciiccci 5 หลายเดือนก่อน

      ​@@katsrk3039 generation 5 kin 1850 ta yanavada bn . Dan kale samanyen lamayek hadanne ganu kenek ( oya acchila gaththa nisa ) 25 -20 vage , samahara velavata 30+ . Issara 16,17 di normal . Eyata 35 veddi eyage lamaytath lamay innava .52-55 veddi acchi kenek . 70 veddi ,munuburontath lamay . Egollonta Uda generation 3 penava . Gihin thiyenne 70 years . Thava 20 ×2 ekathu karamu vadipurath ekka dala .110 . Dan gen 5 kalin penava ,6th gen ekata .thamath inne 20th century eke .
      Achchila 80 panala inna Aya kiyanne podi pirisay . Ipadedima marena Aya godak innava . Podi kalekin marena Aya thava godak innava . Leda roga ,virus pathirila thiyenava black deaths vage . Ada vage loku paladavak na . Nitrogen thira karanna kuthima karama na . E kiyanne paladava aduy . Eketh poshanaya aduy . Ape height eke venasama balanna . 6ft kiyanne aluth gen vala normal deyak . Issara apu European la lankave godak Usa Aya . Lankave minissu kotay

    • @ciiccci
      @ciiccci 5 หลายเดือนก่อน

      1000 Kata kalin 275 millions vage , ada India vage podi(medium size ne) ratakath 1.4 billion vage innava . Us valama (loku unata passene Hoya gaththe) 375 millions vage innava
      Samanyen ithihasaye vadima population ekak hitiye china vala , passe India vala. Asia vala godak hitiya
      Europe vala hitiye godak adu pramanayak .

  • @devikaweerasinghe6129
    @devikaweerasinghe6129 7 หลายเดือนก่อน +4

    Chess කියන්නේ තාම compuers වලින් විසඳන්න බැරිවුණ game එකක්

    • @vajiradayarathne3603
      @vajiradayarathne3603 7 หลายเดือนก่อน +1

      චෙස් පුලුවන් go game එක බෑ

    • @devikaweerasinghe6129
      @devikaweerasinghe6129 6 หลายเดือนก่อน

      @@vajiradayarathne3603 Fully solving chess remains elusive, and it is speculated that the complexity of the game may preclude it ever being solved (source : wikipedia)

    • @sadaruwan1088
      @sadaruwan1088 6 หลายเดือนก่อน

      Alpha go kiyala search krnna

  • @dinukad.kirindage
    @dinukad.kirindage 7 หลายเดือนก่อน

  • @litecode1024
    @litecode1024 7 หลายเดือนก่อน

  • @yNature97
    @yNature97 6 หลายเดือนก่อน

    ♥️