ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ගොඩක් ස්තූතියි හැමෝටම.ඔයාලගේ අදහස් මගේ ඉදිරි ගමනට ගොඩක් ලොකු ශක්තියක්... මගේම යූටියුබ් චැනල් එකකුත් ඔන්න පටන්ගත්තා...වීඩියෝ එක දාපු චැනල් එකේ අයියාලටත් ගොඩක් ස්තූතියි
එල මල්ලි 💜ජය වේවා 💜
patta ban jaya
jaya ban
මගේ කොල්ලා ආදරෙයි😍😍😍😍😍😍
❤
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ ඔර්ජිනල් එකට වැඩිය සුපිරි ✌️
ඉස්සෙල්ල original එක අහල ඉඳපන් එක පාරක්...!😂😂😂😂
" @Udara Aloka Official " ජයවේවා...!!! ඇත්තටම "අන්සතු ඔබ" ගීතයේ cover versions බොහොමයක් තියනව, ඒ අතරින් බැජී කන්ඩායමත් එක්ක උදාර මල්ලි sing කරන මේ video එක තමයි ඉහලින්ම දකින්න තියෙන්නෙ.. හදවතින්ම සතුටුයි අපේ නිර්මාණයක් මේ විදියට හැමෝගෙම ආදර ලබන එකට.. බැජී, උදාර ආලෝක, මේ හැමදෙනාටම ජයවේවා 💚🙂🍻🙏
Godak adarei mage aiye nihathamani tharuva..Hamadama Dinanna oni..Budusaranai ❤️🙏🙏
ආඩම්බරයි තමන්ගේ දෙයක් හදවතින් අගය කිරිම ගැන.වෙන අය නඩු දාන එකනේ කරන්නේ
Thisara aiyage thawa sinduwak bejii kiyandakoo
Aniwaryenma
Reaspect aiyah ❤️ තමන්ගෙ සින්දුවක් වෙන කෙනෙක් කියලා එක ප්‍රසිද්ධ උනාම නඩු දාන අය අතරෙ තිසර අයියා ගැන ෆට්ට අඩම්බරයි ❤️
අන්සතු ඔබ වෙත මගෙ හිත බැඳිලාඔබ ගැන සෙනෙහස හිත තුල පිරිලාසම්මතයෙන් පිට ප්රේමෙක වෙලිලාමග හැර යන්නට බැරිලෙස බැඳිලාසෙනෙහස උතුරන වදනට සිත් වීඔය නෙතු අද්දර නවතිනු රිසිවීදැන දැන හිමි නොවෙනා බව නොදැනීමම තව තව ඔබ වෙත පෙම් කරමීලොවටම රහසේ සිහිනෙක දැවටීඔබ ළඟ සැතපී මම සුව විඳිමීවරදක් නොකරම වරදෙහි බැඳුනීසිත සනසාගෙන දුර හිද විඳිමීසෙනෙහස උතුරන වදනට සිත් වීඔය නෙතු අද්දර නවතිනු රිසිවීදැන දැන හිමි නොවෙනා බව නොදැනීමම තව තව ඔබ වෙත පෙම් කරමීඅන්සතු ඔබ වෙත මගෙ හිත බැඳිලාඔබ ගැන සෙනෙහස හිත තුල පිරිලාසම්මතයෙන් පිට ප්රේමෙක වෙලිලාමග හැර යන්නට බැරිලෙස බැඳිලාසෙනෙහස උතුරන වදනට සිත් වීඔය නෙතු අද්දර නවතිනු රිසිවීදැන දැන හිමි නොවෙනා බව නොදැනීමම තව තව ඔබ වෙත පෙම් කරමී
Elatama thiynawa ado marai thada thamai
Aththekimakk .......
Gammak thamai 👍
බොහොම ස්තුතී💜
Hi 7Hi 7Hi ijzyshnzuzjshhstshnsjxuzudjdkdsixidkd
මට මේ සින්දුව ගැලපෙනවා.අදටත් එයාව අමතක කරන්න බැ .😥😥❤
Math ehemai.adare issaraha jeevithe patalenava vage
Mokak....සම්මතයෙන් පිට ප්‍රෙරෙමයක් ගැනද මේ කියන්න?
අකලන්ක.රාජපක්ෂ
❤❤❤❤
දැන දැන හිමි නොවෙනා බව නොදැනී මම තව තව ඔබ වෙත පෙම් කරමී❤❤❤❤❤❤😅😅😅😅😅😅😅😅😅😅😢😢😢😢😢😢😢
හදවතට වදින්නම කියනවා මුල් ගායනයට සාදාරනයක් කරලා තියෙනෝ සුපිරියි ❤️❤️❤️
මම හැමදාම අහනවා මේ සිංදු ව ගොඩක් ලස්සනයි බුදු සරණයි මල්ලි ඔයාට
කොයිතරම් ඇහුවත් එපා වෙන්නෑ.. මගේ පන එයා ... ඒ අපිටම කියන සින්දුවක්...❤️❤️❤️❤️ඔයා පට්ට ආ..ආසයි ආදරෙයි ඔයාගෙ වොයිස් එකට..මන්
Ai bande wena kenekda
හැමෝටම ගොඩක් ස්තූතියි...ඔයාලගේ අදහස් ගොඩක් වටිනවා මට....🙏❤️ තෙරුවන් සරණයි..
💜
Hamanitharama ahanawa godak lassanai
කොයිතරම් ඇහුවත් එපා වෙන් නෑ ඒ තරම්ම ලස්සනයි මුළු ගායනයටත් වැඩිය ඇත්තටම ලස්සනයි 🥰😘💝💞❣️❣️❣️❣️❣️
😂😂😂 මුල් ගායනයටත් වඩා.. 😂
ඔයා වගේ ප්රේක්ෂිකාවො රටට වාසනාවක් 😁
@@mrrnyapa 7po7to too many years and another level
මුල් ගායනය අහල ඉඳපන් එක පාරක් ඔක්කෝටම ඉස්සෙල්ල...😂😂😂
මම ඇහුවා දැන් 100 සැරයක් විතර පට්ටම Voice එකක්😍❤️
💜💜
සිරාවට🤭
Loving song😍💓💓💓💓
I am also...search & listing time to time .....!!!!
මෙ කුරුණෑගල කොල්ලෙක් කියන්න පුලුවන් අපිට ආඩම්බරෙන් ලස්සනයි කොල්ලො සුබ පත්නව කොල්ලො අපි කුරුණෑගල 😘😘
Udara aloka .... podi kolla .... mage mallii ❤️❤️❤️❤️❤️❤️❤️❤️
Naa ඔය matale kollek
Oya mathale kollek kurunagala newei
කොහේඋනත් ආදරෙයි හුත්තො
ඒ voice එකනම් සම්පතක් ඕයි 🥺❤️
Kiyanna terenna fatta
Amo 🥺💔
මං දවසට දෙතුන් පාරක් මේ සින්දුව අහනවා හරිම ලස්සනයි. ..මුල් ගායනයට ...වඩා ලස්සන ට ගායනා කරනවා... බුදු සරණයි ඔයාට,🙏🙏, ❤️❤️❤️
ඒක නම් මාරම ලස්සනයි මල්ලියෝ කොච්චර ඇහුවත් එපා වෙන්නෑ
දවසට දෙවරක් බැගින් ජවිත කාලයම අධි මාත්‍රාව ලබා ගන්නා රසිකයන් මේ පැත්තට එන්න
ඉන්නව
Ekenma
දවසට 5 පාරක් විතර අහන්නෙ මං විතරද
❤🎶🎙️🎤
අනේ මංදා මට පිස්සු කී ගමනක් නම් ඇහුවද මේ සිංදුව කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑනී.ලස්සන පැහැදිලි කට හඩක්.ගොඩක්ම ලස්සනයි මල්ලි .👍👍👍👍👍💪💪💪💪
කියාගන්න වචන නෑ.ඒ තරම් සුපිරියක්..ජයවේවා සහෝදරයා..Beji❤️
බැජී ඔයාලා තමයි හොඳට ම කරේ....ජය වේවා...❤
මල්ලී මේ ගායකයාගෙම (තිසර වීරසිංහ)තව ගීතයක් තියෙනවා ""රත්තරනේ නුබ "සින්දුවත් අපට දෙන්න😍😍😍😍😍
Aniwaryen aiye ❤️
අම්මෝ බන් කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ.මරු වොයිස් එක💛✌️🔥
හදවතට දැනෙන්නම sing කරනව you are a perfect singer ☝❤️🥳🥳🥳❤️😍
මෙකනම් පිස්සුවක්.සිංදුව ගැන තෙරුනේ මේ ගායනයෙන්❤️❤️
ගොඩාක් හිතට දැනුනු, ලස්සනම ලස්සන සින්දුවක්. ඊටත් වඩා ගායනය..❤️
කොයිතරම් ahuwath එපා වෙන්නේ නෑ.මාර ලස්සනයි මල්ලි .❤️❤️❤️
නියමයි කොල්ලො 👌👌👌👌කී පාරකනම් ඇහුවද කියලා මතක නෑ ,💪💪💪💪🙏🙏🙏
🤛
චරිතයක් තමා... 😎සුපිරි හැමදාම අහනවා..ඉදිරියටම යමු...Good Luck❤️✌️
Harema ලස්සනයි මල්ලි .ahapu වාර ගාණක් keyanna බෑ.ඒ taram ලස්සනයි ❤️❤️❤️😘😘😘😘
අයියේ මෙ සින්දුව පට්ට ලස්සනයි
මාර ලස්සනයි...100 පාරකට වඩා අහනවා
Singing පට්ට..බැකින් ඊට වඩා පට්ට..❤ බැජී 😘
අඩෝ මූනේ යකෝ ගායකයා...❤❤❤❤ ලෙසටම කිව්වා ඉතිo ඈ....සුපිරියි...❤❤❤
අන්සතු ඔබ වෙත මගෙ හිත බැදිලා🥺🥵
සින්දුව ඇහුවම comment එකක් නොද යන්න ලෝබ හිතුනා 😌 ඒ තරම් ලස්සනයි.... හිතටම වදිනවා good luck 👍❤️
ඇත්තටම පට්ටම ලස්සනයි මලයා සින්දුව..කොච්චරවත් අහනව 👌👌❤❤️❤❤
Ath dakemak senduwak unama ehema tamae
නියමයි කොල්ලො .....🤗👍👍👍😍😍💕💕💕💕
අනේ ඒ කටහඩ නිසා මම මේ සින්දුව සිය පාරකට වැඩිය ඇහුවා.අදරෙයි අයියේ💓💓
❤️🙏
කොච්චර ඇහුවත් තව තවත් අහන්න හිතෙනවා ලස්සනයි ❤️❤️❤️
හිතාගන්න බැරි තරම් ලස්සන හදවත් දැනෙනවා පට්ටම පට්ට සිංදුව
මමත් මෙි සිංදුව අහන හැම වාරේම අඩනවා හිත ගොඩක් රිදෙනවා.
අඩෝ සුපිරිම.. කියලා වැඩක් නෑ... ඒ තරම් නියමයි ❤️❤️
හදවතට දැනෙන්න sing කනරවා. Perfect 👌👌💖
කොල්ලගේ වොයිස් පට්ට❤️✌️
ගොඩක් ලස්සනයි ❤❤සුභ අනාගතයක් සහෝදරය
Ammoooo pissu hadenawa,maaraaama lassanay,original ekata wada hithata wadinawa,patta👍
Thanks 💜🙏
ela ela.pattma lassni son eka hemadatama oni mewaga sindu budusarni mage yaluwa🌹🌹🌹🌹🌹🤟🤟🤟🤟
කියන්න වචන නෑ.. පහරක් Brother's 😊♥️🌸
Ft mcn...my congratulations
Udara aloka ❤👌 එක වදිනවා ලෙසටම ❤️❤️❤️
ඇත්තටම සුපිරිම සුපිරි සිය වතාවකට වැඩිය ඇහුවා මන් ...
th-cam.com/channels/vbzuzQldjiPsx4BsPe3QcQ.html
අන් සතු ඔබ වෙත මගේ සිත බැදිලා.💓❤️.ලස්සනයි
සාමාන්‍යයෙන් බෑන්ඩ් වල සින්දු අහන් නෑ 🥺 මුල් සින්දුව එයාල විකෘති කරන හින්ද 😒 ඒත් මේකනම්..... 🥺🥺♥️ ඔයා කියන විදියයි බෑන්ඩ් එකේ බැකින් එකයි දෙකම ඇත්තටම පිස්සුවක් 🥺♥️ ගුඩ් ලක් 🥰
කොච්චර ඇහුවත් එපා වේන්නෑ හරිම ලස්සනයි බුදු සරනයි 😍😍❤️❤️❤️👍
ඒකනම් සුපිරියටම කියනවා.. බැකින් එකත් සුපිරි...ජයවේවා beji... ආදරෙයි ❤️😍
හදවතින්ම හිත නිකන් කිලිපොලා යනවා.ලස්සනයි මචන් ❤️❤️
ලස්සනයි දවසට දාහාපාරක් විතර අහනවා ජයවේවා සුපිරි බැකින් එක සිංදු වත් සුපිරියටම කියනවා එලකිරි
හරිම ලස්සනට කියනවා .බුදුසරණයි ඔබට.
Oya තමයි හොඳටම kale malli. සුපිරි 👍💪
ගැම්මක් අයියේ👍
සුපිරි යටම කියනවා දවසට කිපරක් අහනවදපමංදා .එ තරම්ම ලස්සනයි 😄😄
Udara aloka malii oya ❤️❤️❤️ aka හොඳටම kala ... pattaa .. ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Harima lassanai oyage geethaya idiri gamanata magen unusum suba pathum👍👍
හදවතට දැනෙන සින්දුවක් . ලස්සනයි . Song ekka. ❤️
සුපර් මගෙ යාලුවා බුදු සරණයි ❤❤❤❤💐💐
මරු නියමයි සුපිරි ජය වේවා ☺️☺️❤️
නියමයි song එක මගෙන් සුභ පැතුම්
පාහරක් ❤️ හිතටම වදින්න හැමොටම කියන්න බැහැ ☝❤️
පුළුවන් nm me wage sindu කිහිපයක් එකතු කරලා nonstop ekak කරන්න beji👍 ආදරෙයි beji oyalata
ආසම සින්දුවක්..කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ.❤️❤️❤️❤️❤️🌹🌹🌹
සුපිරිමයටම කියනවා.ඉදිරි ගමන සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤❤
ඒක ෆට්ට සහො..හොදටම කියන්ව...❤️😳
Maga jivitha ma sinduwa thiyanna thanks kollo b.s
සුපිරි මල්ලිය සුබපෙතුම්🤜
Aiyya oyage voice eka marai marai💕💕💕💕💕 hithata danennawa oyath e sinduwe jewath wena gaman kiyanne ❤❤❤❤hamotama be e dekaranna ❤❤❤
මාරම ලස්සන voice එකක් 👌👌🤝🙂
මාර ආසාවෙන් කීවේ ඒක.🤩❤️ මාර ලස්සනයි ❤️❤️
කියන්න වචන නෑ, Beji, ලස්සනයි සිංදුව.....
ගොඩක් ආදරේ මල්ලි
අහම්ඩ ❣️අහම්ඩ ආසයි ..bro...❣️ඔයා පට්ට.....
දැන දැන හිමි නොවනා බව නොදැනී...මම තව ඔබ වෙත පෙම් කරමී..❤️❤️❤️❤️❤️❤️💖💖
Lassanata kiyanawa a song eka aiye oya maru maru👍👍❤️❤️
පපුව කඩාගන යන්න එනවා ❤❤
සින්දුවක් නිසා මැරෙන්න එපා 😉😂
😂😂😂😂
ගොඩක් ලස්සනට සින්දුව කියනවා 💙හිතට වදින්නම 💙💙
මේකනම් පිස්සුවක් බංසුපිරී....❤❤❤❤❤❤❤❤
අඩෝ සුපිරියි බන්💓💓
ඇබ්බැහි වීමක්❤️😍😍😍
භාවනාවක් වගේ ලස්සන කටහඩක් ඉස්සරහ ජීවිතේට සුබ පතනවා ..❤️❤️
අන්සතු ඔබ වෙත මගෙ හිත බැදිලා...😘😘😘❤️❤️❤️
E voice eka godak lassanayi.nitharama ahanawa me song eka oyage hadin.theruwan saranayi oyata.
කියන්න වචන නෑ කොච්චර අව්වත් ඇති වෙන් නෑ පට්ට ලස්සන කටහඩක් ♥️
Ane පුතේ harima ලස්සනයි mul gayanayata wada පැහැදිලි katahadak
ඒක නම් පිස්සුවක් ...ආයෙ ආයෙත් අහනවා...❤️❤️❤️❤️❤️
නියමයි අයියේ බැජී සුපර්❤️💞🤗
Great voice and backing😍❤️ Congratulations Beji❤️💪
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැසුපිරි යි ❤️🔥❤️
එක බාවනාවක් 😍😍😍
අම්මෝ❣️❣️❣️❣️ එලම බං .baji ආදරෙයි
අලුත් සින්දුවලින් අහපු ලස්සනම සින්දුව බන්.......❤️❤️😍
Good luck brother jaya veva ❤️❤️💪👍
වරදාක් නොකරම වරදෙහි බැදුනී සිත සනසාගෙන දුර හිද විදිමි....😥
Supiri sindu wois aka obata waradinna❤️❤️❤️👌👌👌👍👍👍
ගොඩක් ස්තූතියි හැමෝටම.ඔයාලගේ අදහස් මගේ ඉදිරි ගමනට ගොඩක් ලොකු ශක්තියක්... මගේම යූටියුබ් චැනල් එකකුත් ඔන්න පටන්ගත්තා...වීඩියෝ එක දාපු චැනල් එකේ අයියාලටත් ගොඩක් ස්තූතියි
එල මල්ලි 💜ජය වේවා 💜
patta ban jaya
jaya ban
මගේ කොල්ලා ආදරෙයි😍😍😍😍😍😍
❤
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ ඔර්ජිනල් එකට වැඩිය සුපිරි ✌️
ඉස්සෙල්ල original එක අහල ඉඳපන් එක පාරක්...!😂😂😂😂
" @Udara Aloka Official " ජයවේවා...!!! ඇත්තටම "අන්සතු ඔබ" ගීතයේ cover versions බොහොමයක් තියනව, ඒ අතරින් බැජී කන්ඩායමත් එක්ක උදාර මල්ලි sing කරන මේ video එක තමයි ඉහලින්ම දකින්න තියෙන්නෙ.. හදවතින්ම සතුටුයි අපේ නිර්මාණයක් මේ විදියට හැමෝගෙම ආදර ලබන එකට.. බැජී, උදාර ආලෝක, මේ හැමදෙනාටම ජයවේවා 💚🙂🍻🙏
Godak adarei mage aiye nihathamani tharuva..Hamadama Dinanna oni..Budusaranai ❤️🙏🙏
ආඩම්බරයි තමන්ගේ දෙයක් හදවතින් අගය කිරිම ගැන.වෙන අය නඩු දාන එකනේ කරන්නේ
Thisara aiyage thawa sinduwak bejii kiyandakoo
Aniwaryenma
Reaspect aiyah ❤️ තමන්ගෙ සින්දුවක් වෙන කෙනෙක් කියලා එක ප්‍රසිද්ධ උනාම නඩු දාන අය අතරෙ තිසර අයියා ගැන ෆට්ට අඩම්බරයි ❤️
අන්සතු ඔබ වෙත මගෙ හිත බැඳිලා
ඔබ ගැන සෙනෙහස හිත තුල පිරිලා
සම්මතයෙන් පිට ප්රේමෙක වෙලිලා
මග හැර යන්නට බැරිලෙස බැඳිලා
සෙනෙහස උතුරන වදනට සිත් වී
ඔය නෙතු අද්දර නවතිනු රිසිවී
දැන දැන හිමි නොවෙනා බව නොදැනී
මම තව තව ඔබ වෙත පෙම් කරමී
ලොවටම රහසේ සිහිනෙක දැවටී
ඔබ ළඟ සැතපී මම සුව විඳිමී
වරදක් නොකරම වරදෙහි බැඳුනී
සිත සනසාගෙන දුර හිද විඳිමී
සෙනෙහස උතුරන වදනට සිත් වී
ඔය නෙතු අද්දර නවතිනු රිසිවී
දැන දැන හිමි නොවෙනා බව නොදැනී
මම තව තව ඔබ වෙත පෙම් කරමී
අන්සතු ඔබ වෙත මගෙ හිත බැඳිලා
ඔබ ගැන සෙනෙහස හිත තුල පිරිලා
සම්මතයෙන් පිට ප්රේමෙක වෙලිලා
මග හැර යන්නට බැරිලෙස බැඳිලා
සෙනෙහස උතුරන වදනට සිත් වී
ඔය නෙතු අද්දර නවතිනු රිසිවී
දැන දැන හිමි නොවෙනා බව නොදැනී
මම තව තව ඔබ වෙත පෙම් කරමී
Elatama thiynawa ado marai thada thamai
Aththekimakk .......
Gammak thamai 👍
බොහොම ස්තුතී💜
Hi 7Hi 7Hi ijzyshnzuzjshhstshnsjxuzudjdkdsixidkd
මට මේ සින්දුව ගැලපෙනවා.අදටත් එයාව අමතක කරන්න බැ .😥😥❤
Math ehemai.adare issaraha jeevithe patalenava vage
Mokak....සම්මතයෙන් පිට ප්‍රෙරෙමයක් ගැනද මේ කියන්න?
අකලන්ක.රාජපක්ෂ
❤❤❤❤
දැන දැන හිමි නොවෙනා බව නොදැනී මම තව තව ඔබ වෙත පෙම් කරමී❤❤❤❤❤❤😅😅😅😅😅😅😅😅😅😅😢😢😢😢😢😢😢
හදවතට වදින්නම කියනවා මුල් ගායනයට සාදාරනයක් කරලා තියෙනෝ සුපිරියි ❤️❤️❤️
මම හැමදාම අහනවා මේ සිංදු ව ගොඩක් ලස්සනයි බුදු සරණයි මල්ලි ඔයාට
කොයිතරම් ඇහුවත් එපා වෙන්නෑ.. මගේ පන එයා ... ඒ අපිටම කියන සින්දුවක්...❤️❤️❤️❤️ඔයා පට්ට ආ..ආසයි ආදරෙයි ඔයාගෙ වොයිස් එකට..මන්
Ai bande wena kenekda
හැමෝටම ගොඩක් ස්තූතියි...ඔයාලගේ අදහස් ගොඩක් වටිනවා මට....🙏❤️ තෙරුවන් සරණයි..
💜
Hamanitharama ahanawa godak lassanai
කොයිතරම් ඇහුවත් එපා වෙන් නෑ ඒ තරම්ම ලස්සනයි මුළු ගායනයටත් වැඩිය ඇත්තටම ලස්සනයි 🥰😘💝💞❣️❣️❣️❣️❣️
😂😂😂 මුල් ගායනයටත් වඩා.. 😂
ඔයා වගේ ප්රේක්ෂිකාවො රටට වාසනාවක් 😁
@@mrrnyapa 7po7to too many years and another level
මුල් ගායනය අහල ඉඳපන් එක පාරක් ඔක්කෝටම ඉස්සෙල්ල...😂😂😂
මම ඇහුවා දැන් 100 සැරයක් විතර පට්ටම Voice එකක්😍❤️
💜💜
සිරාවට🤭
Loving song😍💓💓💓💓
I am also...search & listing time to time .....!!!!
මෙ කුරුණෑගල කොල්ලෙක් කියන්න පුලුවන් අපිට ආඩම්බරෙන් ලස්සනයි කොල්ලො සුබ පත්නව කොල්ලො අපි කුරුණෑගල 😘😘
💜
Udara aloka .... podi kolla .... mage mallii ❤️❤️❤️❤️❤️❤️❤️❤️
Naa ඔය matale kollek
Oya mathale kollek kurunagala newei
කොහේඋනත් ආදරෙයි හුත්තො
ඒ voice එකනම් සම්පතක් ඕයි 🥺❤️
💜
Kiyanna terenna fatta
Amo 🥺💔
මං දවසට දෙතුන් පාරක් මේ සින්දුව අහනවා හරිම ලස්සනයි. ..මුල් ගායනයට ...වඩා ලස්සන ට ගායනා කරනවා... බුදු සරණයි ඔයාට,🙏🙏, ❤️❤️❤️
ඒක නම් මාරම ලස්සනයි මල්ලියෝ කොච්චර ඇහුවත් එපා වෙන්නෑ
💜
දවසට දෙවරක් බැගින් ජවිත කාලයම අධි මාත්‍රාව ලබා ගන්නා රසිකයන් මේ පැත්තට එන්න
💜
ඉන්නව
Ekenma
දවසට 5 පාරක් විතර අහන්නෙ මං විතරද
❤🎶🎙️🎤
අනේ මංදා මට පිස්සු කී ගමනක් නම් ඇහුවද මේ සිංදුව කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑනී.ලස්සන පැහැදිලි කට හඩක්.ගොඩක්ම ලස්සනයි මල්ලි .👍👍👍👍👍💪💪💪💪
💜
කියාගන්න වචන නෑ.ඒ තරම් සුපිරියක්..ජයවේවා සහෝදරයා..Beji❤️
💜
බැජී ඔයාලා තමයි හොඳට ම කරේ....
ජය වේවා...❤
💜
මල්ලී මේ ගායකයාගෙම (තිසර වීරසිංහ)තව ගීතයක් තියෙනවා ""රත්තරනේ නුබ "සින්දුවත් අපට දෙන්න😍😍😍😍😍
Aniwaryen aiye ❤️
අම්මෝ බන් කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ.මරු වොයිස් එක💛✌️🔥
හදවතට දැනෙන්නම sing කරනව you are a perfect singer ☝❤️🥳🥳🥳❤️😍
💜
මෙකනම් පිස්සුවක්.සිංදුව ගැන තෙරුනේ මේ ගායනයෙන්❤️❤️
ගොඩාක් හිතට දැනුනු, ලස්සනම ලස්සන සින්දුවක්. ඊටත් වඩා ගායනය..❤️
කොයිතරම් ahuwath එපා වෙන්නේ නෑ.මාර ලස්සනයි මල්ලි .❤️❤️❤️
නියමයි කොල්ලො 👌👌👌👌කී පාරකනම් ඇහුවද කියලා මතක නෑ ,💪💪💪💪🙏🙏🙏
💜
🤛
චරිතයක් තමා... 😎සුපිරි හැමදාම අහනවා..ඉදිරියටම යමු...Good Luck❤️✌️
Harema ලස්සනයි මල්ලි .ahapu වාර ගාණක් keyanna බෑ.ඒ taram ලස්සනයි ❤️❤️❤️😘😘😘😘
අයියේ මෙ සින්දුව පට්ට ලස්සනයි
මාර ලස්සනයි...100 පාරකට වඩා අහනවා
Singing පට්ට..බැකින් ඊට වඩා පට්ට..❤ බැජී 😘
💜
අඩෝ මූනේ යකෝ ගායකයා...❤❤❤❤ ලෙසටම කිව්වා ඉතිo ඈ....සුපිරියි...❤❤❤
අන්සතු ඔබ වෙත මගෙ හිත බැදිලා🥺🥵
සින්දුව ඇහුවම comment එකක් නොද යන්න ලෝබ හිතුනා 😌 ඒ තරම් ලස්සනයි.... හිතටම වදිනවා good luck 👍❤️
ඇත්තටම පට්ටම ලස්සනයි මලයා සින්දුව..කොච්චරවත් අහනව 👌👌❤❤️❤❤
Ath dakemak senduwak unama ehema tamae
නියමයි කොල්ලො .....🤗👍👍👍😍😍💕💕💕💕
අනේ ඒ කටහඩ නිසා මම මේ සින්දුව සිය පාරකට වැඩිය ඇහුවා.අදරෙයි අයියේ💓💓
❤️🙏
කොච්චර ඇහුවත් තව තවත් අහන්න හිතෙනවා ලස්සනයි ❤️❤️❤️
හිතාගන්න බැරි තරම් ලස්සන හදවත් දැනෙනවා පට්ටම පට්ට සිංදුව
මමත් මෙි සිංදුව අහන හැම වාරේම අඩනවා හිත ගොඩක් රිදෙනවා.
අඩෝ සුපිරිම.. කියලා වැඩක් නෑ... ඒ තරම් නියමයි ❤️❤️
හදවතට දැනෙන්න sing කනරවා. Perfect 👌👌💖
කොල්ලගේ වොයිස් පට්ට❤️✌️
ගොඩක් ලස්සනයි ❤❤සුභ අනාගතයක් සහෝදරය
Ammoooo pissu hadenawa,maaraaama lassanay,original ekata wada hithata wadinawa,patta👍
Thanks 💜🙏
ela ela.pattma lassni son eka hemadatama oni mewaga sindu budusarni mage yaluwa🌹🌹🌹🌹🌹🤟🤟🤟🤟
කියන්න වචන නෑ.. පහරක් Brother's 😊♥️🌸
💜
Ft mcn...my congratulations
Udara aloka ❤👌 එක වදිනවා ලෙසටම ❤️❤️❤️
💜
ඇත්තටම සුපිරිම සුපිරි සිය වතාවකට වැඩිය ඇහුවා මන් ...
th-cam.com/channels/vbzuzQldjiPsx4BsPe3QcQ.html
අන් සතු ඔබ වෙත මගේ සිත බැදිලා.💓❤️.ලස්සනයි
සාමාන්‍යයෙන් බෑන්ඩ් වල සින්දු අහන් නෑ 🥺 මුල් සින්දුව එයාල විකෘති කරන හින්ද 😒 ඒත් මේකනම්..... 🥺🥺♥️ ඔයා කියන විදියයි බෑන්ඩ් එකේ බැකින් එකයි දෙකම ඇත්තටම පිස්සුවක් 🥺♥️ ගුඩ් ලක් 🥰
කොච්චර ඇහුවත් එපා වේන්නෑ හරිම ලස්සනයි බුදු සරනයි 😍😍❤️❤️❤️👍
💜
ඒකනම් සුපිරියටම කියනවා.. බැකින් එකත් සුපිරි...
ජයවේවා beji... ආදරෙයි ❤️😍
💜
හදවතින්ම හිත නිකන් කිලිපොලා යනවා.ලස්සනයි මචන් ❤️❤️
ලස්සනයි දවසට දාහාපාරක් විතර අහනවා ජයවේවා සුපිරි බැකින් එක සිංදු වත් සුපිරියටම කියනවා එලකිරි
💜
හරිම ලස්සනට කියනවා .බුදුසරණයි ඔබට.
Oya තමයි හොඳටම kale malli. සුපිරි 👍💪
💜
ගැම්මක් අයියේ👍
සුපිරි යටම කියනවා දවසට කිපරක් අහනවදපමංදා .එ තරම්ම ලස්සනයි 😄😄
Udara aloka malii oya ❤️❤️❤️ aka හොඳටම kala ... pattaa .. ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
💜
Harima lassanai oyage geethaya idiri gamanata magen unusum suba pathum👍👍
හදවතට දැනෙන සින්දුවක් . ලස්සනයි . Song ekka. ❤️
සුපර් මගෙ යාලුවා බුදු සරණයි ❤❤❤❤💐💐
මරු නියමයි සුපිරි ජය වේවා ☺️☺️❤️
💜
නියමයි song එක මගෙන් සුභ පැතුම්
පාහරක් ❤️ හිතටම වදින්න හැමොටම කියන්න බැහැ ☝❤️
පුළුවන් nm me wage sindu කිහිපයක් එකතු කරලා nonstop ekak කරන්න beji👍 ආදරෙයි beji oyalata
ආසම සින්දුවක්..කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ.❤️❤️❤️❤️❤️🌹🌹🌹
සුපිරිමයටම කියනවා.ඉදිරි ගමන සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤❤
ඒක ෆට්ට සහො..හොදටම කියන්ව...❤️😳
💜
Maga jivitha ma sinduwa thiyanna thanks kollo b.s
සුපිරි මල්ලිය සුබපෙතුම්🤜
💜
Aiyya oyage voice eka marai marai💕💕💕💕💕 hithata danennawa oyath e sinduwe jewath wena gaman kiyanne ❤❤❤❤hamotama be e dekaranna ❤❤❤
💜
මාරම ලස්සන voice එකක් 👌👌🤝🙂
💜
මාර ආසාවෙන් කීවේ ඒක.🤩❤️ මාර ලස්සනයි ❤️❤️
කියන්න වචන නෑ, Beji, ලස්සනයි සිංදුව.....
💜
ගොඩක් ආදරේ මල්ලි
අහම්ඩ ❣️අහම්ඩ ආසයි ..bro...❣️ඔයා පට්ට.....
දැන දැන හිමි නොවනා බව නොදැනී...මම තව ඔබ වෙත පෙම් කරමී..❤️❤️❤️❤️❤️❤️💖💖
th-cam.com/channels/vbzuzQldjiPsx4BsPe3QcQ.html
Lassanata kiyanawa a song eka aiye oya maru maru👍👍❤️❤️
පපුව කඩාගන යන්න එනවා ❤❤
සින්දුවක් නිසා මැරෙන්න එපා 😉😂
😂😂😂😂
ගොඩක් ලස්සනට සින්දුව කියනවා 💙හිතට වදින්නම 💙💙
මේකනම් පිස්සුවක් බං
සුපිරී....
❤❤❤❤❤❤❤❤
අඩෝ සුපිරියි බන්💓💓
ඇබ්බැහි වීමක්❤️😍😍😍
💜
භාවනාවක් වගේ ලස්සන කටහඩක් ඉස්සරහ ජීවිතේට සුබ පතනවා ..❤️❤️
අන්සතු ඔබ වෙත මගෙ හිත බැදිලා...😘😘😘❤️❤️❤️
💜
E voice eka godak lassanayi.nitharama ahanawa me song eka oyage hadin.theruwan saranayi oyata.
කියන්න වචන නෑ කොච්චර අව්වත් ඇති වෙන් නෑ පට්ට ලස්සන කටහඩක් ♥️
Ane පුතේ harima ලස්සනයි mul gayanayata wada පැහැදිලි katahadak
ඒක නම් පිස්සුවක් ...ආයෙ ආයෙත් අහනවා...❤️❤️❤️❤️❤️
💜
නියමයි අයියේ බැජී සුපර්❤️💞🤗
Great voice and backing😍❤️ Congratulations Beji❤️💪
💜
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ
සුපිරි යි ❤️🔥❤️
එක බාවනාවක් 😍😍😍
💜
අම්මෝ❣️❣️❣️❣️ එලම බං .baji ආදරෙයි
අලුත් සින්දුවලින් අහපු ලස්සනම සින්දුව බන්.......❤️❤️😍
Good luck brother jaya veva ❤️❤️💪👍
වරදාක් නොකරම වරදෙහි බැදුනී
සිත සනසාගෙන දුර හිද විදිමි....😥