රටම කතාවෙන අන්සතු ඔබ ගැන ඇත්ත කතාව - Ansathu oba | අන්සතු ඔබ - Thisara Weerasinghe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 พ.ย. 2024

ความคิดเห็น • 341

  • @PetChat-i5n
    @PetChat-i5n 3 ปีที่แล้ว +186

    මේ දින වල සාමාජ මාධ්‍ය ඔස්සේ වැඩි වශයෙන් හුවමාරු වන ගීතයක් පිළිබඳ පුංචි සටහනක් තියන්න හිතුන
    ..........................අන්සතු ඔබ වෙත මගෙ හිත බැදිලා..............................
    මෑත ඉතිහාසයේ බිහිවූ ශබ්ද රසය ඉක්මවා ගිය තවත් එක් ගීතයක් ලෙස මෙම ගීතය සැළකීය නිවැරදී. පද මාලාව සංගීතය රූප රාමු එකට ගැලපූ අපූරු නිර්මාණයක්
    එකම කැමරා කෝණයක බොහෝ දේ රචනා කල සරල එහෙත් සිතන්නට බොහෝ දේ සැගවූ රූප රචනයක්
    නොගැලපීම් නොසලකමින් ගැලපෙන බව ගලපගනිමින් ගලපගන්නා බොහෝ ජීවිත වෙත ගැලපෙනම කෙනා මුණගැසෙන්නේ බොහෝ දේ සිදුවී හමාර වූ විටය. එසේත් නැතිනම් ගැලපෙනම කෙනා මුණගැසුනද අන් සිත් සනසන්නට නොගැලපෙන්නන් හා එක් වූවාද විය හැක. එසේ එක් වුවද තම පැරණි පෙම මෙම ගීතය තුල ආදරයෙන් සුරකිනවාද විය යැක.
    අසම්මත් වුවත් මගහැර යන්නට නොහැකි තරම් ප්‍රේමයක් හදවතට එක් කරන අන්සතු ප්‍රේමයක් .........
    ඒ අන්සතු බව රූපරාමු තුල
    ඇගේ අතේ මංගල මුදුව
    කෑම පෙට්ටිය ඔතාගෙන එන දරුවාගේ රෙදි කඩ
    කාටවත් සැක නොසිතන්නට එක සමාන ආහාර බදුන් දෙකක් හුවහාරු වීම
    සියුම් ලෙස අසම්මතය ඉස්මතු කරන රූප රාමු පෙලක්
    අසම්මතය තුල ඇය ඇගේ සීමාවේ සිටියද ඔහුගේ ස්පර්ශය ඇයට සැනසීමකි. නමුත් ඇය මනා සංයමයකින් එය විදගනී.
    සෙනෙහස උතුරන වදනට සිත් වී
    ඔය නෙතු අද්දර නවතිනු රිසි වී
    දැන දැන හිමි නොවනා බව නොදැනී
    මම තව තව ඔබ වෙත පෙම් කරමී
    කාර්ය බහුල ජීවිත තුල එකින් එකා පරයා දුවන සමාජයක අනෙකා ගැන සිතන්නට මොහොතක් වෙන් නොකරන වටපිටාවක් තුල සෙනෙහස උතුරන වදන් ලග ගැහැණුන් මිනිසුන් නතර වේ. ඒ හුදෙක්ම ඔවුන් සිත් පිත් ඇති ප්‍රාණීන් වන හෙයිනි. ඒ මොහොත එය සම්මතද අසම්මතද නොවැටහෙනු ඇත.එවන් මොහොතක අහිමි බව දැන දැනත් පෙම් කරනු ඇත. මේ පද පේලි තුල සමාජ යතාර්තයත් සැබෑ මානව හැගීමත් සිතුවම් කර ඇත. මෙවන් ප්‍රේම වෘතාන්ත සමාජයේ සමාජයට රහසින් කොතෙකුත් ඇත.
    වරදක් නොකරම වරදෙහි බැදුනී
    සිත සනසාගෙන දුර සිට විදීමී
    කිසිදිනක ඇගේ සැබෑ ජීවිතයට කැළලක් කරන්නට නොහිතන ඔහු කරන එකම වරද ඇයට පෙම් කිරීමයි. වරදක් නොකරම වරදෙහි බැදුනී..... ඔහු ඇයව විදින්නේ දුර සිටයි. කිසි විටක ඇයට සමාජ අපවාදයක් එල්ල වන ලෙස කටයුතු කිරීමට පවා ඔහු නොසිතයි.
    සමාජ සම්මතයට විවාහ වී ජීවිතයේ සිරබත් කන නාමික බැදීමකට පමණක් සීමා වූ විවාහයන් තුල අතරමන් වූ ජීවිත කොතෙකුත් මේ සමාජයේ පවතිනවා ඇත්ද. බැදීමක් විවාහය තුලින් ස්ථාවර කල හැකිද ? දරුවන් මේ ලෝකෙට බිහි කිරීමෙන් ඒ බැදීම තවත් ශක්තිමත් කල හැකිද? මේ ගීතය තුල එ් සියල්ල දෙවරක් සිතා බැලීමට අවස්ථාව සලසා ඇත.
    සටහන - ධම්මික සෝමදාස

    • @prasangiauwardt346
      @prasangiauwardt346 3 ปีที่แล้ว +1

      හරිම අගනා සටහනක්..ඉතින් බෙහ්වින්ම ස්තුති මේ අගනා සටහන අන්තර්ජාල ය වෙත යොමු කළ ඔබට , ඔබේ සටහන මං " ස්වර වර්ණ ගී මිහිර " රසික රස වින්දනයට යොමු කරන්නම්

    • @PetChat-i5n
      @PetChat-i5n 2 ปีที่แล้ว

      @@prasangiauwardt346 ස්තූතිය

    • @EnglishMediumMathsOL
      @EnglishMediumMathsOL 2 ปีที่แล้ว

      💟💟

    • @priyanwadaamarasena5161
      @priyanwadaamarasena5161 2 ปีที่แล้ว

      Api nodakin.. Api thula mona taram gaburak.. thibiya hakida.. bohoma isthuti obata.🙏💐

    • @shilaniwasa4813
      @shilaniwasa4813 ปีที่แล้ว

      අති විශිෂ්ටයි... 👌 හරිම නියම අරුත එළි කලේ ඔබයි... 🌹

  • @bropro4927
    @bropro4927 3 ปีที่แล้ว +125

    මේ ගෑණු ළමයා හරිම ලස්සනයි ,රංගනය ගායනය වගේම නොපෙනි ඉදගෙන දායක,වූ සියළුම දෙනා නියමට කරල තියෙනව හොදේ👍👍

  • @anuraaththanayaka7922
    @anuraaththanayaka7922 3 ปีที่แล้ว +95

    හදවත පසාරු කරන හඩක්..ඒ හැගීම දැනීම තීව්‍ර කරන විශුවල් එකත් එක්ක ජීවිතේ කොහේදෝ තැනක නතර වෙලා වගේ..උනා නොවුනා කොහොම උනත් බහුතරයකට මේ හැගීම දැනෙනවා නොඅඩුමානයි.සුපිරිම නිර්මාණයක්..❤️❤️❤️❤️

  • @sitharasithara2648
    @sitharasithara2648 3 ปีที่แล้ว +98

    මේ සිංදුව නම් මම 20 පාරකට වැඩිය බැලුවා ඇහුවා..කියාගන්න බැරි විදියෙ අමුතුම හැගීමක් දැනෙනවා.ඒ හඩ හිත නිවනවා.හරිම ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹

    • @SujeeMe
      @SujeeMe ปีที่แล้ว

      හිත රිද්දන වීඩියෝ එකක්. සංවේදි හිත ඉල්ලන සිංදුවක්. දක්ෂම රංගනයක්. හැඟුම්බර නොසන්සිඳුණු වේදනාවක්...

    • @jayanthachandrasiri4378
      @jayanthachandrasiri4378 ปีที่แล้ว

      Nice name sithara😅❤

  • @asa-kc1dx
    @asa-kc1dx 3 ปีที่แล้ว +102

    සේවියර් ආසම නළුවෙක්.නිපුනි ඇත්තටම ලස්සන දක්ෂ නිලියක්.දෙදෙනාටම රංගන ජීවිතයේ දිගු දුරක් යන්න ලැබේවා!!! සිංදුව ගායනා කරන තිසරටත් තවත් ලස්සන අර්ථවත් ගීත ගායනා කරන්න ලැබේවා!!💐♥️

  • @YashodaElladeniya
    @YashodaElladeniya 3 ปีที่แล้ว +314

    ඇත්තටම ඒ voice 1...මොකද්දෝ මතක් වෙනව නිකන් පරන ලොකු දුක හිතෙන කතාවක් වගේ.ඒත් ඒක තේරෙන්නෑ මොකද්ද කියල

    • @කොපිපේස්ට්
      @කොපිපේස්ට් 3 ปีที่แล้ว +4

      th-cam.com/video/jWFxURVlzD8/w-d-xo.html බිරිදට ආදරේ උනත් අනියම් සැපත් හොයන පිරිමි ගැන අහලා තියෙනවාද?

    • @roshadhi3957
      @roshadhi3957 3 ปีที่แล้ว +9

      අනිවාර්යයෙන්ම .කියාගන්න තේරෙන්නෑ .නිතරම සින්දුව අහන්න ආසයි .අහනකොට දුක හිතෙනවා ...

    • @roshanperera3365
      @roshanperera3365 3 ปีที่แล้ว +2

      Ow ne

    • @maheshudayakumara8134
      @maheshudayakumara8134 3 ปีที่แล้ว +4

      Parana adaraya wenna ethi mathak wennw

    • @gihanarambawela5637
      @gihanarambawela5637 3 ปีที่แล้ว +2

      Oyage kalin love ekak mathak wenna awilla ekai e

  • @anuuuranasinghe1597
    @anuuuranasinghe1597 3 ปีที่แล้ว +55

    ඔක්කොම අභිබවා මට ඇහුනේ ඒ ගායන හඬ....😍😍😍

    • @wijayangawijesinghe3027
      @wijayangawijesinghe3027 3 ปีที่แล้ว

      බලා උන් තැනම බලා උන් චරිතයක් මා දැක්කා එ පුද්ගලයා තිසර

  • @bhagyaweerasooriya4222
    @bhagyaweerasooriya4222 3 ปีที่แล้ว +31

    අරුතක් , හැගීමක් ,මිහිරි බවක්, වේදනාවක් , මුසු කොට හදපු ලස්සන නිර්මාණයක්

  • @prtk78
    @prtk78 3 ปีที่แล้ว +116

    තුන්දෙනාම හරි නෝමල් චරිත තුනක් අවුලක් නැ ඒකත් මරු ආදරෙයි ❤️👍

    • @කොපිපේස්ට්
      @කොපිපේස්ට් 3 ปีที่แล้ว +1

      th-cam.com/video/jWFxURVlzD8/w-d-xo.html බිරිදට ආදරේ උනත් අනියම් සැපත් හොයන පිරිමි ගැන අහලා තියෙනවාද?.

  • @chamillakmal878
    @chamillakmal878 2 ปีที่แล้ว +12

    මේක භාවනාවක් 🙏
    පුදුම අර්තයක්....
    අදරෙයි තිසර අයියේ....ඔබේ ෆට්ටම නිර්මාණයක් මේකනම් ❤️❤️❤️

  • @menikmedagoda5786
    @menikmedagoda5786 3 ปีที่แล้ว +10

    ගීතයේ අරුත, ගීතයේ කටහඬ, ගීතයේ සංගීතය, රග දැක්වීම අතිවිශිෂ්ඨයි....කාලෙකින් දැකපු විශිෂ්ඨ නිර්මාණයක් ...හොදටම වින්දා❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍👍👍👍👍

  • @amilakumara2987
    @amilakumara2987 3 ปีที่แล้ว +26

    මේ වැඩසටහන බලනකොට ඒ සිංදුව ආයෙම බලන්න හිතුනා ගොඩක් ලස්සනයි සුපිරි

  • @sajithmaduranga8227
    @sajithmaduranga8227 2 ปีที่แล้ว +4

    පෙර මතකයක් අවදිවෙනවා. හිතේ ලොකු දුකක් එළියට එනවා... ලස්සනම සිංදුවක්

  • @psasdjeewandara6686
    @psasdjeewandara6686 3 ปีที่แล้ว +68

    ගෑණු ළමයා මේකප් නැතිව ඉන්න ඇක්ටිං එකේ නං පෙනුම පට්ට,,,

    • @nicebro4748
      @nicebro4748 3 ปีที่แล้ว +12

      ඒත් මේකප් කරන විදිහක් තමයි මචං

  • @Utubenil
    @Utubenil 3 ปีที่แล้ว +65

    කටහඩ නම් මාර ලස්සනයි. හොඳ අනාගතයක් තියෙනවා. ජාත්‍යන්තරයට යන්න ඕන හඩක්. විෂුවල් එකත් ලස්සනයි. තුන් දෙනාටම සුබ පැතුම් 🌹🌹

  • @uredrosekredrose84
    @uredrosekredrose84 3 ปีที่แล้ว +13

    නිපුනි ඇත්තටම ලස්සන දක්ෂ නිලියක්.දෙදෙනාටම රංගන ජීවිතයේ දිගු දුරක් යන්න ලැබේවා

  • @kosaladilrukshi4672
    @kosaladilrukshi4672 2 ปีที่แล้ว +2

    කියනෙ මොනවද කියලා හිතාගන්න බැහැ.හැමෝම කියලා තියන දේවල් ඇත්ත.හදවතට කතාකල නිර්මානයක්.ආදරෙයි තුන්දෙනාටම.

  • @සංදීපනීමෙඩේරිගම
    @සංදීපනීමෙඩේරිගම 3 ปีที่แล้ว +27

    වොයිස් එක මාරම ලස්සනයි . හිත නිවෙනවා. ප්‍රවීණ ගායන ශිල්පියෙක්ගෙ වගේ වොයිස් එක...ඇක්ටිනුත් මාරම තාත්විකයි දෙන්නගෙම. මං ශේවිය ගැන දැනගෙන හිටියෙ නැ. මේ සිංදුව නිසාම ඔහු ගැන හෙව්වා. මාරම තාත්විකයි මල්ලි ඔයාගෙ ඇක්ටින් . නංගි ඔයාගෙත්...ලස්සන නිර්මාණයක්.....මේකත් කියන්නම ඕනෙ තමන්ගෙ හස්බන්ඩ්ව වයිෆ්ව අවිශ්වා අයට නම් මේක නිර්මාණයක් විදියට රස විදින්න බැහැ.. 👍👍👍👌👌👌

  • @fathimanilufa7233
    @fathimanilufa7233 ปีที่แล้ว +1

    මම ගොඩක් කැමතියි ඵ ගීතයට හරිම ලස්සනයි කටහඬ 👏👏👏😭😭😭

  • @buddhidilshan7418
    @buddhidilshan7418 3 ปีที่แล้ว +16

    ගොඩක් සන්වේදී ගිතයක් ❤❤❤❤

  • @maneesha4607
    @maneesha4607 3 ปีที่แล้ว +78

    මමනම් රස වින්දෙ කනිශ්කගෙ රගපැම හරිම ලස්සනයි අපිට ඉන්න දක්ශ නලුවෙක්

  • @jayanilakshani8368
    @jayanilakshani8368 3 ปีที่แล้ว +24

    හරිම ලස්සන ගීතයක්.පද රචනයක්.කා වදින රංගනයක්.සිත නිවෙන භාවනවාක්..අන්සතු තේමාවට එහා ගිය විදින්න පුලුවන් රස වින්දනයක්..ආසාම ගීත තුනයි වරින්වර අහන.
    01)අන්සතු
    02)දේදුන්නේ පාට පාටින්
    03)වසන්තයක් ලෙසින්..
    හරිම ලස්සන ගීත..❤️

    • @himashadewmini4870
      @himashadewmini4870 3 ปีที่แล้ว +1

      'දේදුන්නේ පාට පාටින්' චාමර අයියගෙ කවර් එක මරුනේ❤

    • @nethminawanjana6706
      @nethminawanjana6706 3 ปีที่แล้ว

      th-cam.com/video/BXWb7XH9jgs/w-d-xo.html

  • @nethmi.249
    @nethmi.249 3 ปีที่แล้ว +44

    අන්සතු ඔබ ගැන..ආටෝප නැති සරළ පණිවිඩයක්..❤

    • @කොපිපේස්ට්
      @කොපිපේස්ට් 3 ปีที่แล้ว

      th-cam.com/video/jWFxURVlzD8/w-d-xo.html බිරිදට ආදරේ උනත් අනියම් සැපත් හොයන පිරිමි ගැන අහලා තියෙනවාද?.

  • @nimaldesilva8211
    @nimaldesilva8211 ปีที่แล้ว

    මේ සිංදුව හරිම ලස්සනයි ...හරියට බාවනාවක් වගෙයි දෙදෙනාගේම රඟපැම හරිම අපුරුයි ...කාලෙකින් අහන්න ලැබුන හො‌ඳ සිංදුවක්...සිංදුවට දායකවුන අයටත් මල් මිටක්...

  • @chamikasewwandi4207
    @chamikasewwandi4207 2 ปีที่แล้ว +3

    රැල්ලට නැතුව, ලස්සන ,අලුත් රසක් සමග නියම වැඩක්............♥️👌🔥

  • @Puspa-q9s
    @Puspa-q9s ปีที่แล้ว

    අහන්න අහන්න මාර අාසයි ජිවිතයට බද්ද වෙිලා වගේ මොකක්දෝ කියා ගන්න බරි දුකක් දැනේනවා සිංදුව අහද්දි..පටිටයි❤❤❤❤

  • @naturalbeauty6101
    @naturalbeauty6101 3 ปีที่แล้ว +13

    හරිම ලස්සනයි භාවනාවක් තරමට හිත නිවනවා තුන්දෙනාටම සුබ පැතුම්

  • @animallovers3155
    @animallovers3155 3 ปีที่แล้ว +2

    හරිම දේවල් ,හරිම මිනිස්සු ,හරිම ලස්සන දේවල් එකට මුහු වෙන්නෙ හරි කලාතුරකින් ....මේ සිංදුවේ ඒ දේවල් හරියටම සිදුවෙලා තියනවා ... මං හිතන්නෙ ඒ නිසාම තමයි මේක මේතරම් ලස්සන වෙන්න ඇත්තෙ.. ඒ සිංදුව අහන හැමතිස්සෙම ඒක මට දැනෙන්නෙ මුල් වතාවට අහනවා වගේ හැගීමක් ... ඒ තරම්ම හරි ලස්සනයි .. හරිම මිහිරි .... ආදරෙයි 3 දෙනාටම ❤️❤️❤️🙂

  • @harsha2perera
    @harsha2perera 3 ปีที่แล้ว +12

    අපි කවුරුත් දැන හෝ නොදැන අන්සතු හදවතකට ආදරය කරනවා, ඒ ගැණ හිතනවා. සමහරු එය හදවතේ දරාගෙන නොකියා විඳ දරාගෙන විඳවනව.
    සමහරු ඒ ආදරේ ප්‍රකාශ කරල තමන්ගෙ හීන ආදර ලෝකෙ ජය කිරුළ පළඳගන්නව. ඒත් සමහර ආදර ශෝකාන්තයකින් අහවර වෙන්නෙ හදවත් 3-4ක්ම ඛේදනීය ලෙස බිඳ දමල.
    පවුල් බිඳ විසිරුවා හැරල.
    ඒ මොනවා උනත්, අන්සතු උනත්, නැතත් ආදරේ ආදරේමයි.. ❤️❤️❤️❤️

    • @mdr2858
      @mdr2858 2 ปีที่แล้ว +1

      Eka,aththa

  • @yelanithuduhena6908
    @yelanithuduhena6908 3 ปีที่แล้ว +56

    Xavier තමයි අවබෝධයෙන්ම කතා කරන්නේ❤️ ගුඩ් ලක් 3 දෙනාටම, වොයිස් එක හරිම adorable 🥺 ඒවගෙමයි ඔයාලගේ expressions❤️‍🔥

  • @kps2957
    @kps2957 ปีที่แล้ว +4

    මෙි ගීතය හිතලා ලියුවද නොහිතා ලියුවද මම දන්නෙ නැහැ නමුත් මෙි කාරනය එදා සිට අද වන තුරැම ආදරය හා බැදුණු කාරනයක් .මෙහි යතාර්ථය .............................................

  • @vishamatv
    @vishamatv 3 ปีที่แล้ว +44

    ගීතයට සාධාරණයක් ඉටුකරනවා Acting සුපිරි...සුබපැතුම් ❣️❣️❣️
    Thanks sirasa fm

    • @කොපිපේස්ට්
      @කොපිපේස්ට් 3 ปีที่แล้ว

      th-cam.com/video/jWFxURVlzD8/w-d-xo.html බිරිදට ආදරේ උනත් අනියම් සැපත් හොයන පිරිමි ගැන අහලා තියෙනවාද?.

  • @mlmusicstudio6384
    @mlmusicstudio6384 2 ปีที่แล้ว +1

    ඒ කටහඩ අහනකොට හිතට නිකම් මොකක්දෝ වෙනසක් දැනෙනවා....හිතේ සැහැල්ලුවක් දැනෙනව...❤️😊 ලස්සනයි ඇත්තටම ලස්සන වැඩක් good luck😘😘

  • @ys4115
    @ys4115 3 ปีที่แล้ว +47

    මට තව හිතාගන්නවත් බෑ ඔය ගෑණු ලමයා ඔච්චර හොඳට රගපානව කියලා .. පට්ටම acting
    good luck 🇱🇰

    • @කොපිපේස්ට්
      @කොපිපේස්ට් 3 ปีที่แล้ว +1

      th-cam.com/video/jWFxURVlzD8/w-d-xo.html බිරිදට ආදරේ උනත් අනියම් සැපත් හොයන පිරිමි ගැන අහලා තියෙනවාද?.

    • @sakunthalakumari4212
      @sakunthalakumari4212 ปีที่แล้ว

      Harima lassanai

  • @amashakavi634
    @amashakavi634 3 ปีที่แล้ว +5

    හරිම සරල ගෑනු ලමයෙක් වගේ.ලස්සනයි හැමෝම ..

  • @maleeshatharunethu4257
    @maleeshatharunethu4257 3 ปีที่แล้ว +27

    අන්සතු ඔබ සින්දුව නම් පට්ට❤️ interview එකත් නියමයි බිනූ අක්කි පූජා අක්කි...💕💕

    • @කොපිපේස්ට්
      @කොපිපේස්ට් 3 ปีที่แล้ว

      th-cam.com/video/jWFxURVlzD8/w-d-xo.html බිරිදට ආදරේ උනත් අනියම් සැපත් හොයන පිරිමි ගැන අහලා තියෙනවාද?.

  • @nishanishadi
    @nishanishadi ปีที่แล้ว +3

    ගොඩක් අයට කියන්න බැරි දෙයක් පිලිගන්න අකමැති දෙයක් සිංදුවක් විදිහට

  • @dagiistreaming7217
    @dagiistreaming7217 3 ปีที่แล้ว +13

    නිපුනි 🥺❤️ ඇබ්බැහි වෙන සුලුයි

  • @dhahamitv3336
    @dhahamitv3336 3 ปีที่แล้ว +1

    පෙනෙන්නට තියනවා ගිවිසුමක් යන්න ඇත්ත ඇත්ත සිංදුවට මෙහෙම ආශක්ත වීමකින් මම නෙමේ නෙමෙයි ඇත්ත කතාව

  • @sachinireshika9924
    @sachinireshika9924 3 ปีที่แล้ว +11

    කොච්චර බැලුවත් කොච්චර ඇහුවත් ඇති නොවෙන මාරම පද පෙළකට ගැලපුමක්.

  • @sahanchanuka6225
    @sahanchanuka6225 3 ปีที่แล้ว +18

    ඉස්සරහටත් හොද වැඩ ටිකක් කරන්න සුබ පැතුම් ✌️

  • @smulesongs6820
    @smulesongs6820 3 ปีที่แล้ว +14

    දැන දැන හිමි නොවෙනා බව නොදැනී...............මම තව තව ඔබ වෙත පෙම් කරමී...............❤👍💞😘

  • @arunasenanayaka1247
    @arunasenanayaka1247 3 ปีที่แล้ว +10

    තිසර marama නිහතමානීව කොල්ලෙක් mechara kal apita දැනුණේ nathi eka gana dukai 😥😥....

  • @yamunadissanayaka6580
    @yamunadissanayaka6580 2 ปีที่แล้ว +1

    හැමෝම හැමෝගෙම වගකීම් හරියට ඉටු කරමු නිර්වාණයක් සංගීතය පැත්තෙන් උනත් තිසරව අඳුර ගත්තෙ මේ සිංදුවෙන් සුභ පැතුම් දිගු ගමනකට

  • @udenikapriyanthi8868
    @udenikapriyanthi8868 3 ปีที่แล้ว +17

    ♥️♥️ගොඩක් ආදරේ හිතෙනවා 3දෙනාටම 🙏🙏

  • @subharajapaksha8968
    @subharajapaksha8968 3 ปีที่แล้ว +26

    හරිම ලස්සනයි ගායනය
    සුබපතනවා ..රගපාන දෙන්නත් ලස්සනයි

  • @prasadsadaruwan2746
    @prasadsadaruwan2746 ปีที่แล้ว +1

    ඒ හැගීම දෙනවා හදපතුලටම❤ best උබලා සෙට් එකම machan❤

  • @naveenjayamaha1498
    @naveenjayamaha1498 3 ปีที่แล้ว +20

    ආඩම්බරයි තිසර ❤️💪
    මාරම සනීප කටහඩක් තියෙන්නේ.....

  • @roshadhi3957
    @roshadhi3957 3 ปีที่แล้ว +1

    කාලෙකින් අහපු මාරම ලස්සන ගීතයක්..හිතට දැනෙන සන්වේදී ගීතයක්.මේක ගොඩාක් සැරයක් ඇහුවා .පද ගැලපීම,තනුව,හඩ,රන්ගනය සුපිරි ....සුබ පතනවා....හැමෝටම...තවත් ලස්සන නිර්මාණ කරන්න.අපි බලන් ඉන්නවා. අනිවාර්යයෙන්ම රසරිසි chat show eke 1st wenawaamayi...

  • @rwnfdo
    @rwnfdo 3 ปีที่แล้ว +28

    GREETINGS FROM NZ. Nimna Dew your direction and creation is a Masterpiece. You are lucky to have Xavier and Nipuni who have done the tasks very beautifully. For me, 4 minutes is a stress release. I wish full team will WIN an award.

  • @51sewwandikumari49
    @51sewwandikumari49 3 ปีที่แล้ว +13

    මාරම ලස්සනයි voice එක.💙🔥

  • @dewcreations8226
    @dewcreations8226 3 ปีที่แล้ว +23

    ස්තූතියි Sirasa FM!!! මේ වගේ නිර්මාණ තවත් බිහි කරන්න ශක්තිය ලැබෙන්න නිර්මාණයට දායක වුණු හැමෝටම සුභ ප්‍රාර්ථනා කරනව.

    • @කොපිපේස්ට්
      @කොපිපේස්ට් 3 ปีที่แล้ว

      th-cam.com/video/jWFxURVlzD8/w-d-xo.html බිරිදට ආදරේ උනත් අනියම් සැපත් හොයන පිරිමි ගැන අහලා තියෙනවාද?.

  • @munetantriariyachandra7978
    @munetantriariyachandra7978 2 ปีที่แล้ว +3

    The acting of Nipuni is unbelievably realistic. The story reminds me of ගොළු හද වත by කරුණාසේන ජයලත්. Well done Nipuni, Xavier and the crew

    • @lesleythamel9751
      @lesleythamel9751 16 วันที่ผ่านมา

      ගොළු හදවත .......අතීතයේ mathaka සටහන්

  • @RK-yc3oo
    @RK-yc3oo 2 ปีที่แล้ว +3

    සරල චරිත තුනක් 😌❤️..

  • @sudanthiariyadasa8671
    @sudanthiariyadasa8671 3 ปีที่แล้ว +13

    ඇත්තටම කියනවානම් මේ දෙන්න මෙතන ඉන්නවට වඩා සින්දුව යන වෙලාවෙ මාරම ලස්සනයි .........මාර තාත්විකයි.
    කනිෂ්ක / නිපුනි ගොඩක් ...................ම ගොඩක් ..............ලස්සනයි ...තිසර ඔයගේ කටහඬට බුදු සරනයි ......🍑

  • @lasachandima
    @lasachandima 3 ปีที่แล้ว +7

    සේවියර් මුලින් සෙට් උනේ සහොදරයා , වීරයා ගෙදර ඇව්ත් ඒ දෙකෙන් පට්ට වැඩ්ඩෙක් කියලා හිතුවා ..

    • @sanaboy9767
      @sanaboy9767 3 ปีที่แล้ว +1

      ඇයි තනමල් විල කොල්ලෙක් එකෙත් පට්ට

  • @srimaldmns1142
    @srimaldmns1142 ปีที่แล้ว

    සමාජයේ ගොඩක් දෙනෙක්ට අර්ථයක් දෙන සිංදුවක් 🖤
    මටනම් භාවනාවක් 🧘 💙

  • @sitharabandara8362
    @sitharabandara8362 3 ปีที่แล้ว +3

    මාාරම ලස්සනයි ඒ කට හඩ නම්..❤️❤️ලස්සනයි ඒ පදවැල්❤️

  • @rohanaamith2327
    @rohanaamith2327 2 ปีที่แล้ว +1

    ❤❤ඇත්තටම අයියයී,අක්කයී විශුවල් එක නියෙමට කරනවා...ලස්සනයී ලස්සනයී .ආදරෙයී දෙන්නටම...සෑහෙන්න මෙ සින්දුවට ආදරෙයී💘 congratulations..🤝

  • @hamednearsdeen4053
    @hamednearsdeen4053 2 ปีที่แล้ว

    🙏 ස්තුතියි සිරස fm
    ගොඩාක් සුන්දරයි අද වැඩ සටහන
    අන්සතු නොවෙයි ඔබලා හැමෝම අප සතුයි

  • @nadeenadee9251
    @nadeenadee9251 3 ปีที่แล้ว +16

    ඇත්තටම aka මාරම විදිහට හිතට වදින සින්දුවක් ❤❤❤

  • @සoසලාබේබී
    @සoසලාබේබී 3 ปีที่แล้ว +14

    එකනම් මරු. භාවනාවක් වගේ...සුපිරි .👍👏

    • @anojasajani991
      @anojasajani991 3 ปีที่แล้ว +1

      Lassane nirmanayak koi taram ahuwat apa wenna..

  • @thusithaillangakoon4011
    @thusithaillangakoon4011 3 ปีที่แล้ว +8

    කණිෂ්කව පෙම්වතෙක් වගේ ටෙලි නාට්‍යයකින් දකින්න ගොඩක් ආසයි

  • @Nethubhagya065
    @Nethubhagya065 2 หลายเดือนก่อน +1

    සේමිය කනිශ්ක❤❤

  • @shanukajayathilake5995
    @shanukajayathilake5995 3 ปีที่แล้ว +9

    අපරදි කියුවෙ shutting කරපු විදිහ මෙච්චර දවසක් weel එකෙ camera කරපු විදිහ අද විසදුනා...

  • @shehancroopasinghe1338
    @shehancroopasinghe1338 3 ปีที่แล้ว +4

    තුන්දෙනාම අමුතු විදිහට සරල නෝමල් චරිත තුනක්🥰

  • @sunethrakalansooriya8351
    @sunethrakalansooriya8351 3 ปีที่แล้ว +1

    ඇත්තටම ලස්සන නිර්මාණයක් . Suba pathanawa හැමෝටම

  • @inokashiwanthi5301
    @inokashiwanthi5301 ปีที่แล้ว

    Aththatama lassana sinduwak oyala okkotama thanks me wage song ekak karapu ekata hithata wadina song ekak ❤❤❤❤

  • @vimukthiwickramasingha
    @vimukthiwickramasingha 2 ปีที่แล้ว +3

    නිපුනි සහ ශේවියර්ගෙ ගැලපුම 🔥

  • @prasadhiwanigasooriya4877
    @prasadhiwanigasooriya4877 3 ปีที่แล้ว +2

    Supiri nirmanayak… hitha hiriwattana themawak saha sangeethayak….
    Athi sarthaka thathwika ranganayak..♥️♥️♥️👍

  • @ravinduonline7458
    @ravinduonline7458 3 ปีที่แล้ว +5

    නිපුනි අක්කා මරු

  • @sugathroshan3849
    @sugathroshan3849 2 ปีที่แล้ว

    ඇත්ත ජිවිතයෙ. අදරය එක ලෙස හමුනොවෙන අය බොහොය. මෙ ප්‍රශ්නය හමුවෙ දුක් විදින අය බොහොය. 99/ ම විවහක අය. බොහො අයට ඇත්ත අදරය හමුවෙන්නෙ පරක්කු වි. සමහරුන්ට හමුනොවිම ඇත. අදහස් සමබර නොවිම අවබොද නොකර සිටිම මෙ දෙවල් වල හෙයතුවන බව හෙමොම නොදනිති .

  • @k.w.ajayathissa4611
    @k.w.ajayathissa4611 3 ปีที่แล้ว +6

    Xavier Kanishka 👌👌🔥🔥🔥💜💜

  • @amandaidusara8219
    @amandaidusara8219 2 ปีที่แล้ว +3

    නිපුනි අක්කි තවත් ලස්සන වෙලා අපිත් එක්ක ගෝල් එකේ රගපානකොටත් ලස්සනයි දෙන්නම එත් දැන් ඔයල දකින්නවත් නැනෙ මන් සුරංගි නන්ගි ඔයට මතක ඇති

  • @edisna7734
    @edisna7734 3 ปีที่แล้ว +2

    Nipuni .. api qwe pooja kyla.. aththatama sathutui ape yaluwek me wage thanaka inna ekata..scl kale idan hoda actor kenek, dancer kenek e wagema singer,announcer kenek..talented godai.. good luck dr ❤️

  • @chamathkahasaral2488
    @chamathkahasaral2488 3 ปีที่แล้ว +13

    නිපුනිට සිංදු කියන්න පුලුවන් කටහඬක් තියෙනවා 👀

  • @knnsriyananda8617
    @knnsriyananda8617 3 ปีที่แล้ว +1

    ආදරණීය හඩක් එක්ක එකතු වුනු තාත්වික අභිනයක්

  • @nisansalanilusha2245
    @nisansalanilusha2245 3 ปีที่แล้ว +2

    මාරම ලස්සන කටහඩක් එකට හොද රංගනයක් එකතු වෙලා තියෙනවා කියන්න වචන නැ හිතට තදින්ම දැනුනා තුන්දෙනාටම හොද දීර්ග ගමනක් යන්න සක්තිය දහිරිය ලැබේවා කියලා අවංකවම ප්‍රාර්ථනය කරනවා බුදු සරණයි

  • @deepikawijayaratne150
    @deepikawijayaratne150 3 ปีที่แล้ว +2

    Kanishka is professional ....👍👍👍

  • @emilykula6746
    @emilykula6746 3 ปีที่แล้ว +13

    Beautiful voice
    U both are great acting.

  • @wasusl9385
    @wasusl9385 3 ปีที่แล้ว +3

    kithula kohomath real actor kenek thamai 😘😘😘😘

    • @sanaboy9767
      @sanaboy9767 3 ปีที่แล้ว +2

      අනිවා,මමත් තාමත් ආසම චරිතයක්

  • @indikagamage9023
    @indikagamage9023 2 ปีที่แล้ว +1

    Harima sundarai eat asammatai eat adareai hithta deanenawa ❤️

  • @saliyarathnayaka5260
    @saliyarathnayaka5260 15 วันที่ผ่านมา

    මේවා රස විදින්නේ කුණුරස විදපු අයම තමා ඉතිං

  • @renukadamayanthi7042
    @renukadamayanthi7042 2 ปีที่แล้ว

    Harima lassana sinduwak... lassana visual ekak ... Lassana voice ekak

  • @psasdjeewandara6686
    @psasdjeewandara6686 3 ปีที่แล้ว +11

    කව්ද රචකයා,,,ගායකයමද,,,???පට්ටයි සිංදුවනං,,ජයමවේවා ,,!!!

    • @slredbird
      @slredbird 3 ปีที่แล้ว

      Rushan nishantha silva lyrics

  • @mojonewslk
    @mojonewslk 2 ปีที่แล้ว +1

    ගීතයට සාධාරණයක් ඉටුකරනවා

  • @Kavindu8999
    @Kavindu8999 3 ปีที่แล้ว +11

    අපි නම් ඕව ගැන දන්නෑ මහත්තයෝ😁❤️

  • @dilinishiwanthika2031
    @dilinishiwanthika2031 3 ปีที่แล้ว +8

    Mata nam pissu wage, a tharam lassanae, 🌹🌹🌹🌹

  • @talkwithanu1562
    @talkwithanu1562 3 ปีที่แล้ว +9

    සිංදුව ලස්සනයි ❤✨️

  • @tkpchandanachandana5039
    @tkpchandanachandana5039 ปีที่แล้ว +1

    අැයි බං මේක නැවත නැවත අහන්න සිතෙන්නේ........

  • @asankapasindu2953
    @asankapasindu2953 3 ปีที่แล้ว +1

    Ane.eka marama lasanai.lassana katahadak oyata thiyanna aiyya.issarata thiyana vada tikath hodata karan yanna.😍☺️😘

  • @nalinkumara1827
    @nalinkumara1827 3 ปีที่แล้ว

    අම්මෝ සින්දුව ❤ ආදරෙයි දොනී අන්සතුයි ඔබ 😔

  • @theaim2897
    @theaim2897 3 ปีที่แล้ว +6

    රාගයයි ප්‍රේමයයි,එක්ක නෙවෙයි දෙකක්,

  • @avanthibasnaygfuhy8uyya6ke90
    @avanthibasnaygfuhy8uyya6ke90 ปีที่แล้ว

    Wow she is an Anthony's old girl ,my school for 13 years from late 80s to late 90s...i had wonderful time...

  • @sanducreation4421
    @sanducreation4421 ปีที่แล้ว +2

    Xavier kanishka ❤

  • @mrchannel-py1ce
    @mrchannel-py1ce 3 ปีที่แล้ว +11

    මේ වීඩියෝ එකට ඉන්න ගෑනු ලමයා.අනුශ්කා ශර්මා වගේ.ලස්සනයි හැගීම්බර ව දෙන්නාම රගපානවා❤❤❤❤

  • @dewagelinjang
    @dewagelinjang 2 ปีที่แล้ว +2

    shame really there is no translation.. i really wnt to know what they 'd disucssed.. I do love this song..

  • @chamathwijayawardane7020
    @chamathwijayawardane7020 3 ปีที่แล้ว +5

    කණිෂ්ක ❤

  • @ruu-og6jd
    @ruu-og6jd 3 ปีที่แล้ว +15

    අැක්ටින් සුපිරියි 😊❤❤

  • @magesh6899
    @magesh6899 3 ปีที่แล้ว +5

    Super acting kanishka nipuni super song thisara..