රංජන් කලකට පසු හිත ඉල්ලන තරු ඇවිත් කියපු සංවේදී කතාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ธ.ค. 2024

ความคิดเห็น • 707

  • @princygamage4171
    @princygamage4171 2 ปีที่แล้ว +327

    ගොඩක් සතුටුයි රංජන් අයියෙ ඔයා තමයි විජය කුමාරතුංග ට පස්සේ ඉන්න හොඳම නිහතමානී අවංක චරිතය තෙරුවන් සරණයි 🙏

    • @samanlalani1766
      @samanlalani1766 2 ปีที่แล้ว +7

      Ranjan අයියා ඔබ සිටින්නේ සිටිය යුතු thana nove.ඔබ එතැන සිටියා nam,...ada api මෙතැන nove.සියලු devi රැකවරණය ලැබේවා .......

    • @chathuranganigeethani9899
      @chathuranganigeethani9899 2 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන් 👍

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 2 ปีที่แล้ว

      mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa

    • @dinuwandhananjaya7357
      @dinuwandhananjaya7357 2 ปีที่แล้ว +2

      Aniwa

    • @nadishagn6979
      @nadishagn6979 2 ปีที่แล้ว +1

      @@samanlalani1766 ඔව් ඇත්ත පුලුවන්නම් මාව සබ් කරලා උදව්වක් දෙන්නකො

  • @premararhnalakmini1985
    @premararhnalakmini1985 2 ปีที่แล้ว +121

    අතිශය සංවේදි මොහොතක්.
    ගින්දර හිතේ තියාගෙන මල්වෙඩි දාපු සොඳුරු මිනිසෙක්❤🌹

  • @malijayaraj7130
    @malijayaraj7130 2 ปีที่แล้ว +167

    ආසම චරිතයක් හරිම සතුටුයි ඔබතුමාගෙ කටහඩ ඇසිම.බුදු සරණයි

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 2 ปีที่แล้ว

      mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa

  • @gayangayan7549
    @gayangayan7549 2 ปีที่แล้ว +54

    අනේ රංජන් අයියේ ඔයා කියපු වචන ටිකට ඇඩුනා අයියේ ඔබට බුදු සරණයි රට වෙනුවෙන් කථාකරන අපේ රංජන් අයියේ ඔබට වරදින්නේ නැහැ

  • @rangikaoshani8736
    @rangikaoshani8736 2 ปีที่แล้ว +255

    ආසම වරිතයක් . සතුටුයි නිදහස් විම ගැන .අවංකව ⁣කම නිසා තමයි අද මිනිස්සු ඹඛ සමග සිටින්නේ.බුදුසරණයි ජේසු පිහිටයි

    • @nadaal9170
      @nadaal9170 2 ปีที่แล้ว +3

      හරියට හරි

    • @rangikaoshani8736
      @rangikaoshani8736 2 ปีที่แล้ว

      👍

    • @ranisilva9829
      @ranisilva9829 2 ปีที่แล้ว

      👍👍👍👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️👍👍👍👍

    • @nadishagn6979
      @nadishagn6979 2 ปีที่แล้ว

      @@nadaal9170 මාව සබ් කරලා උදව්වක් දෙන්නකො

  • @deshansenanayaka6331
    @deshansenanayaka6331 2 ปีที่แล้ว +56

    ආදරෙයි රන්ජන් මාමේ...♥️♥️♥️ පට්ට සතුටුයි....මෙහෙම දකින්න ලැබුනු එකට.....😘😘

  • @muthuminiprasangi476
    @muthuminiprasangi476 2 ปีที่แล้ว +44

    ලංකාවෙ කලාකරුවන් දේශපාලකයින් අතරින් ආසම එකම චරිතය.නිදහස් වෙලා ආයිත් ඉස්සර වගේම ඉන්න පුළුවන් උන එක ගැන ගොඩක් සතුටුයි.දැන් ඉන්න බොරුවෙන් ජීවත් වෙන චරිත අතරෙ අවංකම මනුස්සයා.❤️

  • @khemaharshanee1878
    @khemaharshanee1878 2 ปีที่แล้ว +69

    ආසම චරිතයක් .දුප්පතුන්ගේ හිතවතා. දුප්පත් මිනිසුන් එක්ක හැමදාම ඉන්න

  • @semasingherani705
    @semasingherani705 2 ปีที่แล้ว +83

    ලංකාවේ නිදහස් විය යුතුම නිරහංකාර චරිතයක් මම ගොඩාක් කැමති මගේ පවුලේ කෙනෙක් හිරේ හිටියා වාගේ මට නම් දැනුනේ ඇත්තටම අපේ රටේ ජනතාවගේ නිරහංකාර මනුෂ්‍යත්වය පිරි උත්තරීතර රන්ජන් රාමනායක මහතා ජයෙන් ජය වේවා 🙏 ❤ ගොඩාක් සතුටුයි පරෙස්සම් වෙන්න .තුනුරුවන්ගේ පිහිටයි !

    • @nayanabulathsinhala8682
      @nayanabulathsinhala8682 2 ปีที่แล้ว +1

      බොහොම වටින කතාවක් සිරකරුවන්ද මනුෂ්‍යයෝය.. හැම සිරකරුවෙක්ටම තම තමන්ගේ කතා තියෙනවා....මේකෙ comments දකිද්දී මට හිතා ගන්න බැරි ඇයි මේ ගෑනු ගෑනුන්ටම මෙච්චර වළ කපන්නෙ කියලා ..

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 2 ปีที่แล้ว

      mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa

    • @nadishagn6979
      @nadishagn6979 2 ปีที่แล้ว

      @@nayanabulathsinhala8682 මාව සබ් කරලා උදව්වක් දෙන්නකො

  • @kumarikumari5843
    @kumarikumari5843 2 ปีที่แล้ว +36

    ලෝකයක් ආදරය කරනඅපේ හදවතක් oba ඔබ රංජන් රාමනායකඅයියේ ඔබට සුභ අනාගතයක් වේවාඅපි හැමදාමත් ඔබ සමගමම ආසම චරිතයක්💕💕🙏

  • @wasanamadu2932
    @wasanamadu2932 2 ปีที่แล้ว +26

    මගෙ පුතාට වයස අවුරුදු අටයි.මගෙ පුතා ආසම නළුවා තමයි ඔබතුමා.ඔබතුමා බන්ධනාගාර යට දැම්මා කියලා දැනගත්තු දවසෙත් මගෙ පුතා දුක් වුණා.එයා ඔබතුමා ගෙ චිත්‍රපට යක් යන හැම මොහොතකම බලනවා.මගෙ පුතා හැමදාමත් ඇහුවෙ අම්මේ රන්ජා එන්නෙ කවදද කියලා.news වලින් කියනකොට ඔබ තුමා ආවා කියලා මගෙ පුතා හරිම සතුටින් බලාගෙන හිටියා.ආදරෙයි ඔබතුමාට

  • @vineethaperera1566
    @vineethaperera1566 2 ปีที่แล้ว +27

    හදවතෙ කඩපත මුහුණයි. රන්ජන්ගෙ අව්‍යාජ සිනහව, අවංක කතා බහ, සහෝදර නිලියන් වෙත අති ලෙන්ගතකම ආදරය, ඊට පෙරලා ඔවුනගෙන් ලැබෙන ආදරය මේ වැඩ සටහන තුලින් දුටුවා. ගොඩක් සතුටුයි. ඒ වගේම නිවෙදක රංගනගෙ සුරතල් කතාව මේ වැඩ සටහන තවත් රසවත් කලා. ස්වර්ණවාහිනියට ස්තුතිය පුද කරනවා

  • @chathuranganigeethani9899
    @chathuranganigeethani9899 2 ปีที่แล้ว +14

    ආසම චරිතයක් ,නිර්බීත හඩක්,අහිංසක ජනතාවගෙ ජනතාව ගලවා ගැනීමේ ගැලවුම්කරු.තෙරුවන් සරණයි ඇමති තුමනි🙏🙏🙏♥️

  • @semasingherani705
    @semasingherani705 2 ปีที่แล้ว +16

    රංගන මහතා ඔබේ වචන ටික රන්ජන් රාමනායක මහතාට ඉතාමත් වැදගත් එහෙම කියන්නේ මනුෂ්‍යත්වය තියෙන අයට විතරමයි . රටේම හිත ඉල්ලා තරු 2ක් අද කතාව සතුටුයි .ජය වේවා 🙏 ❤

  • @thusharicfanendo3587
    @thusharicfanendo3587 2 ปีที่แล้ว +24

    රංජන්ට අපි කවදත් ආදරෙයී .හිත හොද මනුස්සයෙක්.ජය වේවා .පරිස්සමෙන් සතුටින් සැමදාම ඉන්න බුදු සරනයී රංජන් අය්යේ.

  • @kavishkajano4830
    @kavishkajano4830 2 ปีที่แล้ว +6

    ඇත්තෙන්ම රන්ජන් ඔයාගේ මේ කිව්ව කතාව ඇහුවම හරිම සංවේදී ඇහැට නොදැනිම කදුලු ආවා.

  • @dmvlogs2002
    @dmvlogs2002 2 ปีที่แล้ว +149

    කට වසා ගත් කල රජ කමට උනත් සුදුසු පුද්ගලයෙකි.
    ආදරේයි රංජන් අයියා😘😘😘

    • @dasunsampath1984
      @dasunsampath1984 2 ปีที่แล้ว +2

      😁😂

    • @isuriamarasinghe4767
      @isuriamarasinghe4767 2 ปีที่แล้ว +3

      😁😁

    • @sameeramadusanka4976
      @sameeramadusanka4976 2 ปีที่แล้ว +4

      Kanu sudda kara kara parawal heduwa ekawa genaweth owa kiyala thama. Penawa neh una winase. Oya manussaya hodai. Janadipathi kama wage ekakata kata wasa gath kiyana eka witharak madi

    • @viduniranithma299
      @viduniranithma299 2 ปีที่แล้ว +2

      kata wahuwoth wadak naa.aka thiyenna one ethakota thsmai hodatama katanne

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 2 ปีที่แล้ว

      mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa

  • @tharushikavindiya1343
    @tharushikavindiya1343 2 ปีที่แล้ว +29

    Ane කියන්න වචන නෑ ... මන් පොඩි කාලේ ඉතින් ආස නලුවා ❤🔥 තාමත් ඒක එහෙමමයි 🔥 ඔයා අවංක හොද නලුවෙක්.. හොර බලු වංචා දේශපාලුවන්ගෙන් ආරක්ෂා වෙන්න 🙏 බුදු සරණයි.. ඉක්මනට තව film එක්ක් තිබ්බනම් තමයි හොද.. ආයෙත් මේක සෙනසුරාදා ට බලන්න ඕනී ඊයේ අපේ සිංහයන්ගෙ මැච් එක බැලුවා 🏆

  • @dianydiany5026
    @dianydiany5026 2 ปีที่แล้ว +69

    ඒ උනාට මහේසි දෝණි සෑහෙන්න රන්ජන් මල්ලි ගැන වෙහෙසුනා හරිම සංවේදී යෙන් තමයි මහේසි දවස ගෙව්වේ අද නම් හරිම සතුටුයි 💞💞💞💞🇱🇰🇳🇮බුදුසරණයි 🙏🙏

  • @sudu6841
    @sudu6841 2 ปีที่แล้ว +1

    ඇත්ත කියන්න ගියොත් රංජන් අයියෙ අපි තනි වෙනව.ඇත්තට කවුරුත් හිස නමන්නෙ නෑ.ඒ කොහොම උනත් ඔබව දැකීමත් සතුටක්.අපිට කර්මය විදින්න හෝ විදවන්න බලපානව.ඒ තමයි අපි කල කිය දේවල්.නැවත ඔබ තුමා එතනට යන්න නම් හිතන්නවත් එපා.පරිස්සමෙන් හිත පාලනය කරන් කට අරින්න කියල ආදරෙන් ඉල්ලා සිටිනවා.ඔබට නිදුක් නීරෝගී වාසනාවන්ත සුභ අනාගතයක් වේවා.❤️❤️🙏

  • @kavishanishamani5839
    @kavishanishamani5839 2 ปีที่แล้ว +6

    කෙලින් කතා කරන පුද්ගලයක්..ආසම චරිතයක්...බුදුසරණයි අයියේ 😍😍😍

  • @dumindudananjaya4830
    @dumindudananjaya4830 2 ปีที่แล้ว +9

    ඇත්තටම හදවතින්ම ඔබතුමා නිදහස් වෙන්න කියල ප්‍රාර්ථනා කරපු කෙනෙක් වශයෙන් අද මෙහෙම දකිද්දි පුදුම සතුටක් දැනුනෙ ❤️❤️ ඔබට ජය 💗💗💗

  • @jayanthianradi7502
    @jayanthianradi7502 2 ปีที่แล้ว +2

    අපේ ආදරනීයගෞරවනීය රන්ජන්.මැති තුමනි..ඔබතුමාට හදපත්ලෙන්.ම.නැඟුනු.ශුභ පැතුම්!ඔයාගෙ හිත ගොඩාක් හොඳයි.♥️,, හොඳ සිහි බුද්ධියෙන් වැඩ කටයුතු කරන්න..කතා කරන්න..ඔයාගේ මේ.භවයේ නොවන,පෙරභවයක කල අකුසල කර්මයක් පල දුන්නේ..♥️💎♥️ඔයා රටට.ගොඩාක් වටින කෙනෙක්.. සියලු දෙවි.පිහිටයි!තෙරුවන් සරණයි!🙏💎🙏

  • @hdjdbdjdbdkdbdjd5912
    @hdjdbdjdbdkdbdjd5912 2 ปีที่แล้ว +31

    ගොඩක් ආදරෙයි රංජන් අයියෙ . ආනෙ අයියෙ ගොඩක් පරිස්සම් වෙන්න. කථා කිරිමෙ අයිතිය තිබුණට. දැන් අයිතිය නෑ වගෙ පරිස්සමින් කථා කරන්න. අපිට ඔයාව වටිනවා. දෙශපාලනෙන් අයින් වෙන්න කැමතිනම්. රංගන යට එන්න අයියෙ

  • @nimchala3611
    @nimchala3611 2 ปีที่แล้ว +15

    සතුටුයි මෙසේ දැකීමට ලැබීම .
    ජය වේවා.!!!..
    ජේසු පිහිටයි.!!..

  • @appkappk5531
    @appkappk5531 2 ปีที่แล้ว +7

    රංජන් සොයුරු ආදරෙයි හැමදාම .ඔබවගේ අය මේ රටේ සිටිය යුතුමයි .අපේ පැතුම් අනාගතයේ ඉටු වෙනවා මයි.ජය වේවා .💖💖💖💖💖💖💖👍

  • @nilanthiramani5258
    @nilanthiramani5258 2 ปีที่แล้ว +47

    රන්ජන් රාමනායක ඔබතුමා සිරගතව සිට් කාල සීමාව තුල යන යන තැන දෑතට දමා තිබුනු මාංචු පොලිස් රැකවල් ,මහා අපරාධ කාරයෙකුට වගෙ ඔබට තිබුනු සැලකිල්ල, හරිම කනගාටුයි ඒ ගැන. අද ඔබ නිදහස් අපට ගොඩක් සතුටුයි .හාස්කමක් වගේ අලුත් ජනාධිපති කෙනෙක් පත් වී ඔබට ඒ දුකෙන් නිදහස් කරා .රනිල් වික්‍රමසිංහ අතිගරු ජනාධිපති තුමාට අපි හදවතින්ම ස්තූති කරනවා. මෙතුමා නිදහස් කරාට.

  • @wasanthakuwait7473
    @wasanthakuwait7473 2 ปีที่แล้ว +4

    ඔයාට කවදාවත් වරදින්නෙ නැ රන්ජන් සහෝදරයා අපි හැමදම ඔයා සමග ඉන්නවා බුදු සරණයි ඔයාලා සියලු දෙනටම මම කුවේට් සිට

  • @wathsalaliyanarachchi987
    @wathsalaliyanarachchi987 2 ปีที่แล้ว +6

    ගොඩක් සතුටුයි.. ඔයා හරි නිහතමානී චරිතයක්... 💐💐💐

  • @florenceiayakody6370
    @florenceiayakody6370 2 ปีที่แล้ว +17

    ,අම්මෝ අය්යණ්ඩි .ඔයා ඔස්ට්‍රේලියාවට යන්න .අක්කි .බලා ඉන්නවා 😍😍💪💪👍👌❤️❤️😘😘😘😘😘😘😘😘😘

  • @kumarikumari8573
    @kumarikumari8573 2 ปีที่แล้ว +5

    අනේ හිත ඉල්ලන තරැ ලයිවි ආවාට බොහොම ස්තුති ඔබ තමා ධැක්කත් හිත පිරෙනවා අවංක ගති ගණ

  • @ajanjayalanka9053
    @ajanjayalanka9053 2 ปีที่แล้ว +2

    Api adre krna අවංක චරිතයක්.budusaranai aiye.

  • @seriyapehebiya9059
    @seriyapehebiya9059 2 ปีที่แล้ว +1

    Ranjan mahata tamai supiri taruwa 💥💥ow na ba parssamin kata karanna hadawate nalikawa obai we love you 💘💘

  • @Sudath-saman
    @Sudath-saman 2 ปีที่แล้ว +14

    අපේ දරැවන්ට රටක් හදන්න රංජන් මහත්තයෝ ඔබට පුළුවන්

  • @chandraskg5927
    @chandraskg5927 2 ปีที่แล้ว +11

    අදටත් අපි ආදරෙයි රන්ජන් අය්යේ බුදුසරණයි 🙏🙏🙏🙏

  • @sakunthalawickkramaarachch1719
    @sakunthalawickkramaarachch1719 2 ปีที่แล้ว +10

    රංජන් ඔබ කතා කරන්නේ සත්‍ය බව මේ රටම දන්නවා. නමුත් දැං පරිස්සම් වෙන්න. මොකද ඔබව වටින, පිරි⁣සක් ඉන්නවා. කවදා හෝ දවසක මේ රටේ අනාගතය ඔබව පතනවා. එයාලට ඔබව ඕන කරනවා. එතෙක් ඔබ වෙනුවෙන් නොවෙයි අපේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් ඔබ පරිස්සම් වෙන්න. තෙරුවන් සරණයි.

  • @deepakulatunga9196
    @deepakulatunga9196 2 ปีที่แล้ว +1

    හැබෑ මනුස්ස චරිතයක් ....ආදරෙයි ජයවේවා ...!🙏❤️❤️

  • @සේපාලිකාසත්සරණි
    @සේපාලිකාසත්සරණි 2 ปีที่แล้ว +4

    Ranjan ඔයාට මම හැමදාම ආදරෙයි කළා ලෝකේ වුණත් සැමටම සාධාරණ යක් තියෙනවා මම ඉන්නේ qatar වල ජය වේවා ලංකාවට සාධාරණ යක් කරන්න ranjan මහත්තයා බුදු සරණයි ඔයාට

    • @Super..league-h6x
      @Super..league-h6x 2 ปีที่แล้ว +1

      ගෑනු ආසම චරිතය😂

  • @shiharawishwa7355
    @shiharawishwa7355 2 ปีที่แล้ว +7

    රටම ආදරේ කරන චරිතයක්.රංගන කියපු ටික හිතේ තියාගන්න.ඔබට ජය.

  • @wanasinghediana9407
    @wanasinghediana9407 2 ปีที่แล้ว +4

    එඩිතර නිහතමානී ආදරණීය චරිතයක්. ජයවේවා රන්ජන් අයිය. මමත් හිතපු දෙයක් රංගන අයියා ඇහුවේ 🤣කොන්ඩේ ඉක්මනට වැවුනේ කොහොමද? 🤣

  • @rameshsanjana2663
    @rameshsanjana2663 2 ปีที่แล้ว +1

    Godak sathutui ranjan mahattaya oya mevage wada satanakata avata aththatama mama kamtgima naluvek

  • @vihagajayarathne197
    @vihagajayarathne197 2 ปีที่แล้ว +2

    අනේ.... රංජො ඔයාට අපි එදත් වඩා අද ආදරෙයි.... ජය වේවා ඒ වචන ටිකට.......!!!

  • @Dana-di9lu
    @Dana-di9lu 2 ปีที่แล้ว +7

    හදවතේ නලුවා....ආදර්ශයක් ... ආදරෙයි රන්ජන් අයියේ

  • @lakmalineluwatta1155
    @lakmalineluwatta1155 2 ปีที่แล้ว +1

    රන්ජන් අයියා ගොඩක් දුක හිතුණා .ඇඩුන.මන් ආසම චරිතෙයක් තමයි අයියා ඔයා .බුදු සරණයි .

  • @grashanthiwijekularatne9080
    @grashanthiwijekularatne9080 2 ปีที่แล้ว +7

    තෙරුවන්සරනයි දෙවිපිහිටයි🙏🙏🙏🙏 නීරෝගීභාවය හා දීර්ගායුශ ලැබේවා🙏🙏🙏

  • @wijechandika4137
    @wijechandika4137 2 ปีที่แล้ว +1

    හදවතෙ හැමදාමත් අය්යෙ..ඔයා..කතා කරත් හිත පිරෙනවා ආදරෙයි අය්යෙ 💐💐💐

  • @kulatungakulatunga5538
    @kulatungakulatunga5538 2 ปีที่แล้ว +5

    රන්ජන් ඉන්න ඕනම තැනක කම්මැලිකමක් නැතුව ඉතාම ආසාවෙන් බලන්න පුළුවන් ඕනෑම වැඩසටහනක් ඔබතුමා ඉදිරිපත් වුණ එකටත් මේක අපට පෙන්නුව ඔබටත් හැමෝටම ස්තුතියි

    • @weerasekararawemcsk9526
      @weerasekararawemcsk9526 2 ปีที่แล้ว +1

      ඇයි වාචාල කට තියෙනවා😁 උගේ

  • @mnnn1844
    @mnnn1844 2 ปีที่แล้ว +1

    ඇත්තටම මෙහෙම ඉන්න කොට මටනම් හරි සතුටුයි .🌹🌹❤️😀බුදු සරනයි ....

  • @kanthivithanage2418
    @kanthivithanage2418 2 ปีที่แล้ว +3

    ආදරෙයි රන්ජන් මැතිතුමනි ඔබට

  • @ruwansrimal8618
    @ruwansrimal8618 2 ปีที่แล้ว +1

    Oyata budusaranai

  • @suneetharathnayaka3497
    @suneetharathnayaka3497 2 ปีที่แล้ว

    අපිත් නිතරම වගේ රංජන් අයියා නිදහස් වේවා කියා ප්‍රාර්ථනා කලා.හරිම සතුටුයි .ඔයාලා හැමෝටම නිදුක් නීරෝගී වේවා තෙරුවන් සරනයි දෙවි පිහිටයි

  • @Chali.5746
    @Chali.5746 2 ปีที่แล้ว +19

    ආදරේ රන්ජන් අයියා බුදුසරණයි

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 2 ปีที่แล้ว +4

    ස්තුතියි! තෙරුවන් සරණයි!

  • @sehaamaa4457
    @sehaamaa4457 2 ปีที่แล้ว +1

    Ranjan අයියා obata ජයවේවා 🙏🙏🙏❤️💐🌷❤️‍🔥👍

  • @sujeewakodithuwakku5680
    @sujeewakodithuwakku5680 2 ปีที่แล้ว +7

    විශිෂ්ටත්වය.....!!!👊 රට ඉල්ලන තරුව ඔබයි....!!!👍🇱🇰👊🇱🇰💐

  • @slvibes4706
    @slvibes4706 2 ปีที่แล้ว +1

    ඹබතුමා ආදරෙන් ජනතාව ඇමතීම පිළිබදව හරිමදුක අතරින් සතුටු වෙනවා රන්ජන් මහත්මයාණනි සුවපත් අනාගතයක්වේවා❤❤❤❤

  • @kantybanty1222
    @kantybanty1222 2 ปีที่แล้ว +1

    සතුටුයිරංජන්තුමාගෙකතාව...අහලසතුටුවෙනවා💌💌💌💌🙏🙏හැමදාමත්.නලූඉදීරීයෙජ"යවෙවා

  • @grashanthiwijekularatne9080
    @grashanthiwijekularatne9080 2 ปีที่แล้ว +2

    රංජන් ඔබ ජනාධිපතිවරනයට ඉදිරිපත් වන්න. වියදම් කරන්න මුදල් නැති උනාට ඇමරිකාවේ බර්නි සෑන්ඩර්ස් ඩොලර් මිලොයන 43 දාහක් එකතුකලා දුප්පත් අය ඩොලර් 27 ගානේ දීලා. නිර්පාක්ශික අපේක්ෂකයා වී දූශිත දේශපාලනය අවසන් කරමු. තෙරුවන්සරනයි දෙවිපිහිටයි🙏🙏🙏🙏

  • @mathsplus3353
    @mathsplus3353 2 ปีที่แล้ว +90

    හඩ පට ආපු කාලේ ,රන්ගන හිරු එකේ ඉදන් කිව්ව ඒවා මතකද ,රන්ජන් අය්යේ

    • @Writer476
      @Writer476 2 ปีที่แล้ว +17

      @Tharindu Weragoda ඕන් ඉතින් මෝඩ කතා කියනවා රන්ගන ආවේ උගේ වාසියකට

  • @AmalAmal-gg1bd
    @AmalAmal-gg1bd 2 ปีที่แล้ว +50

    රටටම සියලුම ජනයා හදුනන නායකයා ගිය ගිය තැන පිලිගන්න රංජන් මැතිතුමාට ජයවේවා 🔥🔥🙏🙏👍❤️❤️ ජයවේවා 🔥🔥🙏🙏👍❤️❤️

  • @sameerarock8595
    @sameerarock8595 2 ปีที่แล้ว +2

    අපේ රන්ජන් අය්යා ඔයා හරි පින්වන්ත යි 🌹

  • @prasadwanigasooriya8090
    @prasadwanigasooriya8090 2 ปีที่แล้ว +1

    ආදරෙයි රංජන් අයිය ඔයාට බුදු සරණයි 🙏🙏🙏🙏🙏

  • @dushyanthigooneratne5373
    @dushyanthigooneratne5373 2 ปีที่แล้ว +2

    Great man...I salute you my honest Sri Lankan politician!

  • @rishifernando9277
    @rishifernando9277 2 ปีที่แล้ว +4

    අවංක ..මනුස්සකම තියෙන ඇත්ත කතා කරන සුපිරි චරිතයක් ..මෙ ගොන් දෙශපාලකයන්ට ඒ වටිනාකම තේරෙන්නේ නැහැ

  • @vinithakaluarachchi970
    @vinithakaluarachchi970 2 ปีที่แล้ว +1

    ගොඩක් සන්තෝසයි රංජන් රාමනායක mhatmaya

  • @BongoRidam
    @BongoRidam 2 ปีที่แล้ว +1

    ඔයාට පට්ට ආදරෙයි රන්ජන් අයියේ

  • @sududhoni8763
    @sududhoni8763 2 ปีที่แล้ว +2

    හරිම සතුටුයි අද රංජන්රාමනායක ඇමතිතුමා එලියේ ඒගැන පුදුම සතුටක් අපේම කෙනෙක් හිරගෙදරින් එලියට අවා වගේ කියා නිමකල නොහැකි සතුටින් ❤💙💐💐

  • @mariyadilani3219
    @mariyadilani3219 2 ปีที่แล้ว +1

    thanks ranjan aiye

  • @nilminifernando1286
    @nilminifernando1286 2 ปีที่แล้ว +5

    ආසම චරිතයක් ජය රටට තවතවත් දෙයක් කරන්න අවස්ථාව ලැබෙවා

  • @pushpakalyani2922
    @pushpakalyani2922 2 ปีที่แล้ว +2

    හරිම සතුටුයි නිදහසේ ඉන්න වා දැක්කාම.. නිදුක් නිරෝගී දීඝායු ලැබේ වා..

  • @theekshananikeshi8257
    @theekshananikeshi8257 2 ปีที่แล้ว +2

    ආදරණීය මනුස්සයෙක් 🥺❤✊

  • @ranjaliw9826
    @ranjaliw9826 2 ปีที่แล้ว +15

    රංජන් රාමනායක මහතාට ජේසු පිහිටයි

  • @sampaththushara44
    @sampaththushara44 2 ปีที่แล้ว +1

    ආසම චරිතයක් නිහතමානි චරියක් අමතක වෙන්නැ කවදාවත්

  • @prabathsenadipathi8776
    @prabathsenadipathi8776 2 ปีที่แล้ว +23

    ඔබේ මාමා හිටියනම් අද ජනාධිපති ඔබ අගමැති. ඔබ රට වෙනුවෙන් සාදාරනය ඉටුකරන නායකයෙක් වෙනවා සත්තයි, අපී ඔබ සමගයී 🙏

    • @piyalharischandra7088
      @piyalharischandra7088 2 ปีที่แล้ว +1

      😂😂 රටක් පාලනයට තරම් තියෙන සුදුසුකම් මොනවද

    • @thanurathnayaka4399
      @thanurathnayaka4399 2 ปีที่แล้ว +1

      @@piyalharischandra7088 දැන් ඉන්න අයට තියෙන සුදුසුකම් නම් නැ හැබැයි රටෙ මිනිස්සු සතුටින් කාලා බිලාවත් ඉදියි කියන දෙ හිතෙනවා

    • @dynamite9615
      @dynamite9615 2 ปีที่แล้ว +2

      @@piyalharischandra7088 මේගොල්ලොන්ට සුදුසුකම් නැතුව ඇති..ඒක හරි..ඒත් දැන් ඉන්න කාලකන්නින්ට තියෙන සුදුසුකම් කියපන්කො බං😂😂

    • @MrITSL
      @MrITSL 11 หลายเดือนก่อน

      @@piyalharischandra7088 දැන් ඉන්න උන්ට තියන හොරකම,මිනීමැරුම්,දූශණ වගේ සුදුසුකම් නම් නෑ, හැබැයි ඇත්ත කතා කරන කෙලින් කතා කරන හොරකම් නම් ගෑවිල නැති ,වැදගත්ම දේ වයසට ගිහින් හරි A/L කරලා ලන්කාවේ වලන්ගු Degree එකක් අරන් සුදුසුකම් හදාගන ඉස්සරහට එන්න තියන උත්සාහය වගේ තියන සුදුසුකම් දැන් ඉන්න උන්ට වඩා වැදගත්

  • @nilukafernando3072
    @nilukafernando3072 2 ปีที่แล้ว +26

    රටම ආදරෙයි රන්ජන් අයියෙ ඔයට

  • @Vihanga-15
    @Vihanga-15 2 ปีที่แล้ว +17

    ආදරෙයි රංජන් අයියේ

  • @apekshasamanmaleeperera6405
    @apekshasamanmaleeperera6405 2 ปีที่แล้ว +41

    ආදරෙයි රන්ජන් අයියේ ❤️

    • @swarnaswarna7488
      @swarnaswarna7488 2 ปีที่แล้ว +2

      👍👍🌷🌷❤❤🙏🙏👌👌🤲🤲

  • @janiduudinaj5630
    @janiduudinaj5630 2 ปีที่แล้ว +53

    රංගන දැන් රන්ජන් ගැන උදම් අනනවා. පහුගිය කලේ සොයා බැලුවද වත් දන්නේ නැහැ.

  • @kumarikumari8701
    @kumarikumari8701 2 ปีที่แล้ว

    බුදු සරනයි ඔබ තුමාට රන්ජන් කියන්නෙ හොද මනුස්ස කම දන්න කෙනෙක්

  • @chandrikamanel6706
    @chandrikamanel6706 2 ปีที่แล้ว

    බොහොම .satutui theruwan saranai නිදුක් නිරෝගි දිගාසිරි wewa

  • @raniheen281
    @raniheen281 2 ปีที่แล้ว +18

    ගෙඩක් සතුටුයි මැතිතුමන් නිදහස් විම 🙏🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @nishantha3352
    @nishantha3352 2 ปีที่แล้ว +2

    බොහෝම සතුටුයි අද මෙහේම කතා කරනවාට රන්ජන් අයියා

  • @himansaranasinghe9406
    @himansaranasinghe9406 2 ปีที่แล้ว +2

    නියමයී රන්ජන් ලොක්කා 💚🧡😉

  • @thusharibandara6290
    @thusharibandara6290 2 ปีที่แล้ว +132

    ඔයාට දේශපාලනයට ගැලපෙන්නේ නෑ කියලා මට හිතෙනවා.සමාජ සේවය කරන්න දේශපාලනය ඕනි නෑ..

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 2 ปีที่แล้ว

      mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa

    • @nadishagn6979
      @nadishagn6979 2 ปีที่แล้ว

      Ow neh 😋

  • @slclassicmusic
    @slclassicmusic 2 ปีที่แล้ว +4

    හිරේ ඉන්නකන් හොඳටම මඩ ගැහුව රෙනවාහිනිය රන්ජට...

  • @kumudunichandralekharammut5784
    @kumudunichandralekharammut5784 2 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි ඔබට ජයවේවා

  • @umesh1339
    @umesh1339 2 ปีที่แล้ว +4

    ආදරෙයි ලොක්කා❤💪❤

  • @sanjupeiris8833
    @sanjupeiris8833 2 ปีที่แล้ว

    Thank you e manussayata e kathava kiyanna dunnata......

  • @yasa9496
    @yasa9496 2 ปีที่แล้ว +7

    මම හරි ආස චරිතයක් සතුටු යි බුදු සරන යි

    • @yasa9496
      @yasa9496 2 ปีที่แล้ว

      😁😁😁😁😁😁😁😁😁😁❤❤❤💖💖💖

  • @wasanamadu2932
    @wasanamadu2932 2 ปีที่แล้ว +1

    මේ ටික මට කොහොම හරි කියන්නම ඕනේ.එදා ඔබතුමා නිදහස් කලා කියලා news වලින් පෙන්වකකොට මගෙ පුතා නිදාගෙන හිටියෙ.මං ඒ වෙලාවෙම එයාව ඇහැරවලා කිව්වා අන්න ඔයාගෙ රන්ජා ආපහු ඇවිත් කියලා.එයා ගොඩාක් ආශාවෙන් බලාගෙන හිටියා.මගෙ ඇස් දෙකට කදුළු පිරුණා.ආදරෙයි ඔබතුමාට.පුංචි ළමයගෙ ඉදලා වැඩිහිටියා දක්වාම ඔබතුමාට ආදරය කරන පිරිස වැඩියි.❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏

  • @upekshadisanayake6073
    @upekshadisanayake6073 2 ปีที่แล้ว +2

    රන්ජ්න් අයියෙ හැමදාම සතුටින් ඉන්න ...😊😊😊😍😍😍

  • @ckaluthgedara3245
    @ckaluthgedara3245 2 ปีที่แล้ว +1

    ඔබ hari නිහතමානීව කෙනෙක් මම hari කැමති චරිතයක් ඔබට ජය 🥞

  • @swarnakanthi6238
    @swarnakanthi6238 2 ปีที่แล้ว

    Godak stutyi hemadamath oba tumata nidahasa lebewa kiyala hadawatin hituwa ita wediya deyak karanna vidiyak ne api godak duppath minissu

  • @aaakshadevmini7357
    @aaakshadevmini7357 2 ปีที่แล้ว

    Mama godak adarai Ranjan aiyata mama inna rata apeta harima happy god bless you

  • @anuradulgala4946
    @anuradulgala4946 2 ปีที่แล้ว +1

    Im very happy Ranjan ayya.return live tv on hitha ellana tharu.

  • @imeshalakmai4818
    @imeshalakmai4818 2 ปีที่แล้ว +2

    ගොඩක් සතුටුයි ❤️❤️ ආසම චරිතයක්

  • @shirazabdeen8259
    @shirazabdeen8259 2 ปีที่แล้ว +2

    Ranjan our legend, our real hero, re🇱🇰al human being, respect you 🙏❤

  • @anuruddikasenarath6073
    @anuruddikasenarath6073 2 ปีที่แล้ว +2

    සුපිරි තරුව තමා ඔයා hamadamath රන්ජන් ඔයාට

  • @garminihalage1093
    @garminihalage1093 2 ปีที่แล้ว +3

    කොහොම උනත් පාර්ලිමේන්තුවේ අපිපිලිගත්තේඔබ හිරේගියනිසාම නොවේ ඔබවැනි ඔය පාර්ලිමේන්තුවේ අවන්කව වෙනකෙනෙකු නැතිනිසා නුමුත් ඔබ දැන් කුනුකන බදුපමිට් විකුනන තැනින් ඉවත් වීමගැන මුලුරටම සතුටු උනාට ඔබ දැන් වහාම කලයුතු දෙයක් ඇත ඒතමා 2024න් පසු පාර්ලිමේන්තුවේ සිටිය යුතු කෙනෙකි හැබැයි මේවෙලවේ ඔබ විස්වවිද්‍යාලයේ කලුහෝරා අරගලය සමග හිටගත්තොත් තමා රටේ වැඩි ජනතාවක් පිලිගන්නේ එහෙමනැති උනොත් ඔබව පිලිගෑනීම සහමුලින්ම නැතිවයනවා මල්ලී

  • @lksiaee6853
    @lksiaee6853 2 ปีที่แล้ว +1

    දෙවි පිහිටයි ආසම චරිතයක් ඔබතුමාට devi phitai පරිස්සමෙන් ඉන්න