ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
හොද පැහැදිලි කිරිමක් ..❤️❤️..ඉතුරු පාඩම් ටිකත් ඔනා...
අයියේ ඔයාගේ වැඩේ ගොඩක් පැහැදිලී දිගටම කරගෙන යමු කවුරු මොනව කිව්වත් ඔයා මේක නවත්තන්න එපා ඉගෙනගන්න බලාගෙන අපි වගේ තව ගොඩක් අය ඉන්නවා ❤️❤️❤️
සර් හරිම පැහැදිලිව උගන්වන නිසා අපට හොඳට තේරුම් ගන්න පුලුවන් . නිවැරැදි දැනුම සිංහලෙන් ලබාදෙන චැනල විරලයි. ඔබතුමා ඉදිරියටත් මෙවැනි වැඩසටහන් ගෙන එනවානම් අපට ගොඩාක් ප්‍රයෝජනවත්. නරක මිනිස්සුන්ගෙ වැරැදි ප්‍රතිචාර වලට නොසැලී, දැනුම අවශ්‍ය අයට එය ලබාදීමට ඔබතුමාට ශක්තිය ධෛර්යය තුණුරුවනේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරමි.
නියමයි බලන් ඉන්න උන්ට අමාරැ ඇති දැනට මම බලපු හොදම චැනල් එක දිගටම කරන්න ගොඩක් අය මගදි නවත්තනව එපා පිස්සො කැගැහුවට ගනන් ගන්න එපා 👍👍
ලැප් ගැන දැනට තියෙන හොඳම channel එක... ❤️❤️❤️Keep it up and thanks for sharing
ඔයා කිව්වා හරියට හරි, මම කියන්නෙත් මේ වගේ වටිනා වැඩක් කරන කොට වල කපන්නෙ නැතිව එපානම් තමන්ගෙ වැඩක් බලාගෙන පැත්තකට වෙලා ඉදපල්ලා කියලා, මේ දේවල් අපිට පට්ට වටිනවා.
Laptop ගැන ඉගෙන ගන්න මට හම්බ උන සරලවම පැහැදිලි කරල දෙන සාර්තකම chanel එක.මේ සමාජ සත්කාරය ඉදිරියටත් කරගෙන යෑමට ඔබතුමාට ධෛර්ය ශක්තිය වාසනාව තව තවත් වැඩි වැඩියෙන් ලැබේවා.....!
ඇත්තටම හොද වැඩක් ..ජය වේවා .
සැර වැඩිද මන්දා... 👍👍
සැර වැඩි නැ මේ චැනල් එක බුද්දිමත් අයට විතරයි හරක් අවම තමයි ඔය වගේ දෙකයි පනහේ කතා කියලා කොමේට් දාන්නේ
Nawaththanne nathiwa me wade digatama karagena yanna api innawa oyath ekka ❤️❤️❤️❤️
Good and thank you for explaining 👍
සුපිරි Digatama කරගෙන yanna 👍👍👍👍👍
A to Z කියල දෙන්න මගිම් නවත්වන්න එපා මේ වැඩේ
කවුරු මොනව කිව්වත් ඔයා මේක නවත්තන්න එපා ඉගෙනගන්න බලාගෙන අපි වගේ තව ගොඩක් අය ඉන්නවා
අනිත් වීඩියො එකත් ඉක්මනටම ඔනේ 🤟
Niyamay 👍👍👍🤳🤳🤳
Niyamai sar ohoma Yan
මොනවා ද මේ Section කියන්නේ.හැම IC එකටම අදාළ Section එකක් තියෙනවා ද, ඒ IC එකෙන් ද මුළු Section එකම control කරන්නේ
DC DC ic eka thiyenne display ekemada ( Singer lap wala)tnks ,sir
Thanks
Ethamath hondai.Mama asawen egena gannawa.mama grade 7 Enna nisa tikak therum ganna Amaru Dewal thiyenawa.Eth mama try karanawa.
Niyamai aiya
thanks bro..❤
Ada channel eka dakke patrai Subscribe kala
Hodai a
Super
අයියේ මගේ ලැප් එක Asus X556UA එකක් එකේ බැට්‍රි එක චාර්ජ් වෙන්නේ නැතුව ගලවලා අයින් කරා මේ දවස් වල බැට්‍රි ගනන් නිසා චාර්ජර් එකට plug කරගෙන පාවිච්චි කරන්නේ මොකක් හරි අවුලක් වෙයිද ඒකෙන්?
කිසිම ප්‍රශ්නයක් වෙන්නෙ නැ බය නැතිව පාවිච්චි කරන්න මේ වීඩියෝවෙන් මම ඒ ගැන සම්පූර්න පැහැදිලි කරල තියෙනවා බලන්න එකth-cam.com/video/VgzA0PsKXLU/w-d-xo.html
බ්‍රෝ..මගේ asus x556uv lap එකක් තියෙනව.battery එකේ කාලය ඉවරයි.7.8V battery එකක්.ඒක ගලවල බැලුව.3.8v flat cell දෙකක් series කරල Controller pcb එකකට සෙට් කරල තියෙන්නෙ.මම් Mobile phone වලට එන ඒ හැඩයම තියෙන 3.8v 3500mAh battery දෙකක් series කරල ඒ controller pcb එකටම සෙට් කලා.ඒත් battery එකcharge වෙන්නෙවත් detect කරන්නෙවත් නෑ.සමහරු කීවේ ඔරිජිනල් බැටරි දෙක controller pcb එකෙන් ගැලෙව්වම ඒකෙ තියෙන EEPROM එක RESET වෙනවලු.ආයේ වෙන බැටරි දැම්මට ඒවා detect කරන්නෙ නැතිලු.මේක ඇත්තක්ද?මේකට විසඳුමක් තියේද?
EEPROM RESET වෙන කතාවට වඩා EEPROM PROGRAM කරල තියෙන්නෙ 1000 CIRCLE වලට ගොඩක් BATTERY DEAD වෙන්නෙ සෙල් සවුත්තු වෙලාම නෙවෙයි අර සර්කල් එක ඉවර උනාම.මම ඔය ගැන විඩියෝවක් චැනල් එකේ කරා, අපි හැමෝම දන්නවානේ ROM සහ RAM අතර වෙනස power නැති උනා කියල ROM reset වෙන්නෙ නැහැ. හැබැයි ROM data corrupt වෙන්න පුලුවන්. ඔයට පුලුවන් ඔය EEPROM එක programmer එකක් හරහා PROGRAM කරගන්න
❤️❤️❤️❤️❤️❤️
👋👍👍👍👍👍
නම්බර් එක දෙන්න පුළුවන් ද ..
ගොඩක් හොදයි අයියෙ . මගදි නවත්වන්න එපා . ඔයාට class කරන අය අනිවා ලෙඩේ දානවා . ගොඩක් අය මගදි නැවත්තුවා . Please ඔයා නම් නවත්වන්න එපා . අපි ආසයි ඉගෙනගන්න . Please නවත්වන්න එපා . ඔයාගෙ website එක හදන්න help එකක් ඕන නම් කියන්න . මම කරල දෙන්නම් .
Apita mul awe danna
හරියටම ඉගනගෙන කරන්න ඔන නැත්තං නාන්න තමය් වෙන්නෙ
ayye mage lap eka on karala 5 min wage yaddi display eke madden eri gihin flicking wenawa mkkda ayye awula display awulk da naththam wena awulk da??? model eka(del inspiron 13 5000 i5 8 th gen)
separate vga awa model ekakda oka?
eka check karanne nathiwa kiyanna amarui. display eke wennath puluwan vga wennath puluwan
Super mata oyage number eka denna
හොද පැහැදිලි කිරිමක් ..❤️❤️..ඉතුරු පාඩම් ටිකත් ඔනා...
අයියේ ඔයාගේ වැඩේ ගොඩක් පැහැදිලී දිගටම කරගෙන යමු කවුරු මොනව කිව්වත් ඔයා මේක නවත්තන්න එපා ඉගෙනගන්න බලාගෙන අපි වගේ තව ගොඩක් අය ඉන්නවා ❤️❤️❤️
සර් හරිම පැහැදිලිව උගන්වන නිසා අපට හොඳට තේරුම් ගන්න පුලුවන් . නිවැරැදි දැනුම සිංහලෙන් ලබාදෙන චැනල විරලයි. ඔබතුමා ඉදිරියටත් මෙවැනි වැඩසටහන් ගෙන එනවානම් අපට ගොඩාක් ප්‍රයෝජනවත්. නරක මිනිස්සුන්ගෙ වැරැදි ප්‍රතිචාර වලට නොසැලී, දැනුම අවශ්‍ය අයට එය ලබාදීමට ඔබතුමාට ශක්තිය ධෛර්යය තුණුරුවනේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරමි.
නියමයි බලන් ඉන්න උන්ට අමාරැ ඇති දැනට මම බලපු හොදම චැනල් එක දිගටම කරන්න ගොඩක් අය මගදි නවත්තනව එපා පිස්සො කැගැහුවට ගනන් ගන්න එපා 👍👍
ලැප් ගැන දැනට තියෙන හොඳම channel එක... ❤️❤️❤️
Keep it up and thanks for sharing
ඔයා කිව්වා හරියට හරි, මම කියන්නෙත් මේ වගේ වටිනා වැඩක් කරන කොට වල කපන්නෙ නැතිව එපානම් තමන්ගෙ වැඩක් බලාගෙන පැත්තකට වෙලා ඉදපල්ලා කියලා, මේ දේවල් අපිට පට්ට වටිනවා.
Laptop ගැන ඉගෙන ගන්න මට හම්බ උන සරලවම පැහැදිලි කරල දෙන සාර්තකම chanel එක.මේ සමාජ සත්කාරය ඉදිරියටත් කරගෙන යෑමට ඔබතුමාට ධෛර්ය ශක්තිය වාසනාව තව තවත් වැඩි වැඩියෙන් ලැබේවා.....!
ඇත්තටම හොද වැඩක් ..ජය වේවා .
සැර වැඩිද මන්දා... 👍👍
සැර වැඩි නැ මේ චැනල් එක බුද්දිමත් අයට විතරයි හරක් අවම තමයි ඔය වගේ දෙකයි පනහේ කතා කියලා කොමේට් දාන්නේ
Nawaththanne nathiwa me wade digatama karagena yanna api innawa oyath ekka ❤️❤️❤️❤️
Good and thank you for explaining 👍
සුපිරි
Digatama කරගෙන yanna 👍👍👍👍👍
A to Z කියල දෙන්න මගිම් නවත්වන්න එපා මේ වැඩේ
කවුරු මොනව කිව්වත් ඔයා මේක නවත්තන්න එපා
ඉගෙනගන්න බලාගෙන අපි වගේ තව ගොඩක් අය ඉන්නවා
අනිත් වීඩියො එකත් ඉක්මනටම ඔනේ 🤟
Niyamay 👍👍👍🤳🤳🤳
Niyamai sar ohoma Yan
මොනවා ද මේ Section කියන්නේ.
හැම IC එකටම අදාළ Section එකක් තියෙනවා ද, ඒ IC එකෙන් ද මුළු Section එකම control කරන්නේ
DC DC ic eka thiyenne display ekemada ( Singer lap wala)tnks ,sir
Thanks
Ethamath hondai.Mama asawen egena gannawa.mama grade 7 Enna nisa tikak therum ganna Amaru Dewal thiyenawa.Eth mama try karanawa.
Niyamai aiya
thanks bro..❤
Ada channel eka dakke patrai
Subscribe kala
Hodai a
Super
අයියේ මගේ ලැප් එක Asus X556UA එකක් එකේ බැට්‍රි එක චාර්ජ් වෙන්නේ නැතුව ගලවලා අයින් කරා මේ දවස් වල බැට්‍රි ගනන් නිසා චාර්ජර් එකට plug කරගෙන පාවිච්චි කරන්නේ මොකක් හරි අවුලක් වෙයිද ඒකෙන්?
කිසිම ප්‍රශ්නයක් වෙන්නෙ නැ බය නැතිව පාවිච්චි කරන්න මේ වීඩියෝවෙන් මම ඒ ගැන සම්පූර්න පැහැදිලි කරල තියෙනවා බලන්න එක
th-cam.com/video/VgzA0PsKXLU/w-d-xo.html