නිවැරදිව 2K Primer/Filler කලවම් කරනවිදිය|How to mixing 2K primer/filler
ฝัง
- เผยแพร่เมื่อ 6 ก.ย. 2024
- වාහනයක් සම්පූර්ණ පේන්ට් කරගන්නා ආකාරය ගැන වීඩියෝ එකක් ගේනවා ඉදිරියේදි.ඊට කලින් තින්ත වර්ග හරියට කලවම් කරන් ඉමු.
contact number:-0702624546(whatsapp available)
👇my social media👇
🎨Shalitha Auto Painting Facebook page👇
www.facebook.c...
@ShalithaAutoPainting
#car #painting #sinhala - ยานยนต์และพาหนะ
adarei e hemadema kiya denawata godak dewal igena gatta
Adarei saho❤🍻
Good job 👍
Thank you so much❤
ස්තූතියි ❤️
Your welcome brother♥️
අයියේ 🥺බයික් ඒක පේන්ට් කරන්න හරියට කියලා දෙන්නකෝ චැසිය සුද්ද කරගත්ත දැන් මොන ෆයිමර් එකද හොද 😟
niyamai oyagen godak dewal igena gatta.❤ 3wheel ekakata full body ekata 1k thintha kochchara wage yanawada code 2 wage gahanna
❤
Good job
Malli treeweel eke රිම් එකටයි තට්ටුවටයි මොනවද හොද ගහන්න මලකඩ කනවට
@@nandanakarunarathna2400 epoxy primer , 3 dot primer , hammer paint, QD primer වගේ ඒවා තමා මලකඩ කනවට ගහන්නේ
@@ShalithaAutoPainting thnks....
💚👍🏻👍🏻
Thank you brother♥️
Dot 3 2k bike පෙට්ට්‍රල් ටැංකි ඇතුලට දාන්න බැරිද (2k වෙලුනාට පස්සෙ පෙට්ට්‍රල් එක්ක දියවෙනවද?)
ඒක හරියන්නෙ නෑ.
niyami aiya
Thank you brother♥️
Thanks malli
Saho❤🍻
ශලිත ඔයාගෙ ගරජ් එක කොහෙද තියෙන්නේ මම කඩුවෙල ඉන්නේ
මම මාතලේ ඉන්නෙ මහත්මයා
🤟
2k primer ekata kiyana anith nma mokkd hardware walin ahawwama danneth naha eyala.
2k filler කිව්වාම දන්නවා.මම ඒක අනිත් වීඩියෝ වලදි කියලා තියෙනවා.සමහරවිට එහෙම කිව්වාමත් 2k primer,filler මොනවද කියලා නොදන්න මුදලාලිලත් ඉන්නවා🥲
Machine eken hadala dena thintha NC thinthada
මැශින් එකෙන් Nc(1k) තින්ත හදන්නත් පුලුවන් 2k තින්ත හදන්නත් පුලුවන්,මෙටලික්,pearl වගේ ඒවා 1K තින්ත වර්ග වෙනවා
2k primer eka welenna kocchra welawak ynwad aiya
ගොඩක්ම හොද දවසක් වේලගන්න එක.නැත්නම් පැය දෙකක් හෝ ඊට වැඩි වෙලාවක් තියලා වැලිකොලෙන් කපන්නත් පුලුවන්.එහෙම පැයගාන තීරනය කරන්න පුලුවන් අපි ගන්න brand එක අනුව,තින්ත වර්ග කලවම් කරන වීඩියෝ එකේ ඒ ගැන කියලා දීලා තියෙනවා ඒක බලන්න ❤
Number ekak nada contact karaganna
Facebook page ekata awith msg ekak danna brother .shalitha auto painting kiyalama thiyenne
Contact number akk dennko ayye
0702624546