ලැකර් එකක් මික්ස් කරගන්න විදිය|how to mixing clear coat sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ก.พ. 2025

ความคิดเห็น •

  • @nedomotors7018
    @nedomotors7018 ปีที่แล้ว +2

    වටිනවා සහෝ *

  • @thiwankamadhushanka6067
    @thiwankamadhushanka6067 ปีที่แล้ว

    ඉතාමත් පැහැදිලි ව විස්තර කලාට ස්තූතියි. සහෝදරයා ❤️

  • @RollerGuideX
    @RollerGuideX ปีที่แล้ว

    Bro, there are a few paint related channels for SL and yours is one of the best if not the best. Keep up the great work and thank for you sharing the knowledge and tips with everyone.

  • @pranithsankalpa-el8gu
    @pranithsankalpa-el8gu ปีที่แล้ว +1

    😮

  • @sarathjayakodi2962
    @sarathjayakodi2962 ปีที่แล้ว

    Good lesson

  • @dharmeayya8377
    @dharmeayya8377 10 หลายเดือนก่อน

    දැන් videos කරන්නේ නැද්ද ගොඩාක් දේවල් ඉගෙන ගත්තා ඔයාගේ video බල්ලා ❤❤❤❤❤

    • @ShalithaAutoPainting
      @ShalithaAutoPainting  10 หลายเดือนก่อน

      පොඩි කරදර ටිකක් උනා.videos දාන්නම් ඉස්සරහට ♥️

  • @dharmeayya8377
    @dharmeayya8377 10 หลายเดือนก่อน

    Silencer painting video එකකුත් කරන්න

  • @udyanga875
    @udyanga875 ปีที่แล้ว

    Thanx brother 😍👍

  • @kdhtourssrilanka
    @kdhtourssrilanka ปีที่แล้ว

    👍👍

  • @madurachathuranga8856
    @madurachathuranga8856 ปีที่แล้ว

    iskil ekak ganna kohenda

  • @shanehashan3779
    @shanehashan3779 5 หลายเดือนก่อน

    Aiye mixing ekata one හාඩිනර් .සෝලෝව්ටිනර් .ලැකර්.ඒ ටික නේද හඩිනර් අනිවාරේන්ම දාන්න ඔනේ නේද කාර් එකකට කොච්චරක් ඔනේ වෙයිද බඩුටික ප්‍රමානය

  • @dharmeayya8377
    @dharmeayya8377 10 หลายเดือนก่อน

    තහඩු කපන විදිහ නවන විදිහ ගැන පුළුවන්ද videos ටිකක් කරන්න

  • @peshikaushari1771
    @peshikaushari1771 ปีที่แล้ว

    Ela ඉක්මනින් අනිත් ekath ගේන්න

  • @dineshmadushanka5871
    @dineshmadushanka5871 ปีที่แล้ว

    Ayye mama bik rke enjin ekatay saylansarety thintha gahuwa . Ewa galawenawane . Hit eken gahuwe . Paymar mokuth gahuwe naha . Hit eken pila, paymar thiyenawada . Thintha galawenne ay kiyannako . Loku udawwak .

    • @ShalithaAutoPainting
      @ShalithaAutoPainting  ปีที่แล้ว

      තිනර් දැම්මද හීට් පේන්ට් එකට??ඒවට ප්‍රයිමර් මුකුත් ගහන්න නෑ කෙලින්ම ගහන්න පුලුවන් තරම්

  • @BuddhikaHemal-zd8xj
    @BuddhikaHemal-zd8xj 10 หลายเดือนก่อน

    1code ekai 2code ekai 1k gahala last code ekata 2k ghanna puluwanda

  • @anjanaparamodh6731
    @anjanaparamodh6731 ปีที่แล้ว

    NC tinkar dala Lakar gahanna baida

    • @ShalithaAutoPainting
      @ShalithaAutoPainting  ปีที่แล้ว

      Nc thinner දාන්න පුලුවන්.හැබැයි ලැකර් එකේ ශයින් එකයි,කල්පැවැත්මයි,කොලිටි එකයි ගැන හිතන්නේ නැත්නම්

  • @niroshamilan8073
    @niroshamilan8073 ปีที่แล้ว

    ❤❤❤

  • @NowtyBoy-zo3vy
    @NowtyBoy-zo3vy 5 หลายเดือนก่อน

    Laquer 100ml dammoth hardner 50ml neda ethkota slow thinner ml kiyak danna oneda brother

    • @ShalithaAutoPainting
      @ShalithaAutoPainting  5 หลายเดือนก่อน

      @@NowtyBoy-zo3vy 10% 25% athara wage danna one
      Brand eka anuwa wenas wenawa brother .

  • @sanjayamax8027
    @sanjayamax8027 ปีที่แล้ว

    නැව් පේන්ට් එකක් ස්ප්‍රේ කරද්දි ටිනර් දාන්න ඕනද

    • @ShalithaAutoPainting
      @ShalithaAutoPainting  ปีที่แล้ว

      නෑ.අවශ්‍යමනම් 10-20% වගේ දාන්න පුලුවන්

  • @priyanthakumara5948
    @priyanthakumara5948 11 หลายเดือนก่อน

    ayye claer cort aka kiyanne laker akatamada

  • @Ajantha-l3k
    @Ajantha-l3k 6 หลายเดือนก่อน

    දෙකට එකද, හතරට එකද කියලා ලැකර් ටින් එකේ ගහල තියෙනවද?

  • @PubuduSuranga-p3n
    @PubuduSuranga-p3n ปีที่แล้ว

    ත්‍රිවිල් එකක් පෙයින්ට් කරන්න තින්ත ලිටර් කියක් යනවද

  • @PubuduSuranga-p3n
    @PubuduSuranga-p3n ปีที่แล้ว

    Clear code kiyanne mokakda අයියෙ විනිවිද පෙන තින්ත එකක්ද ?

    • @ShalithaAutoPainting
      @ShalithaAutoPainting  ปีที่แล้ว +1

      ඔව් ඒකෙන් තමා ශයින් එක එන්නේ

    • @PubuduSuranga-p3n
      @PubuduSuranga-p3n ปีที่แล้ว

      @@ShalithaAutoPainting බොහොම ස්තුති අයියෙ 🙏❤

  • @gurugechansiri4607
    @gurugechansiri4607 ปีที่แล้ว

    සර් මට දැනගන්න ඔනේ ඔයලා ඔ ස්ප්‍රෙ අරලා ගහනවනෙ ක්ලියර් වෙන්න මොකක්ද එකට ගන්නෙ සාමාන්‍යයෙන් කොහෙන්ද ගන්නෙ නම කොහොමද ඉල්ලන්නෙ කොහොමද කියක් වෙයිද........

    • @ShalithaAutoPainting
      @ShalithaAutoPainting  ปีที่แล้ว

      Clear coat එහෙම නැත්නම් ලැකර් කියලා කියන්නේ,වාහන තින්ත බඩු කඩවල්වල ගන්න තියෙනවා .විවිධ මිල ගනන් යටතේ ගන්න තියෙනවා.සාමාන්‍යයෙන් ලීටරයක් රුපියල් 3000 සිට වගේ ඉහලට යනවා

  • @thebest4239
    @thebest4239 ปีที่แล้ว

    අන්තිමට 800 වතුර දාල කපන්නෙ කැටලෙයි දැම්ම ඒරියා එක විතරද නැත්තං පේන්ට් කරන මුළු පැනල් එකමද?
    කොම්බි පොටිය දාන්නෙ 800 වතුරදාල කපන්ඩ කලිං නේද

    • @ShalithaAutoPainting
      @ShalithaAutoPainting  ปีที่แล้ว

      පේන්ට් කරන සම්පූර්ණ පැනල් එකම 800න් කපන්න ඕනෙ ,කොම්බි පොටි දාලා ඉවර වෙලා තමා කපන්නේ

  • @chutichuti3558
    @chutichuti3558 ปีที่แล้ว +1

    2k clear එකක් ගහල polish karane හරිම විදිය කියල දෙන්නේ පුලුවන්ද video එකකින්

    • @ShalithaAutoPainting
      @ShalithaAutoPainting  ปีที่แล้ว +1

      ඉදිරියේදි cut & polish කරන එක ගැන වීඩියෝ එකක් ගේන්නම්