වාහන පොටි ගැන දැනගමු/කැටලොයි හා පොටි අතර වෙනස|Auto painting lesson part.04

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • වාහන පේන්ටින් මූලික දැනුම 4 කොටසෙන් පසුව ප්‍රයිමර්/තීන්ත හා ලැකර් භාවිතා කරන්නේ කොහොමද,ඒවා කලවම් කරගන්නේ කොහොමද,හරියට ස්ප්‍රේ කරගන්නේ කොහොමද යන දේවල් ගැන දැනුවත් වෙමු.
    Fb page :-www.facebook.c...
    ‪@ShalithaAutoPainting‬
    #car #painting #sinhala

ความคิดเห็น • 149

  • @dilanchathuranga1636
    @dilanchathuranga1636 ปีที่แล้ว +15

    ටෙක් එකට ගියා වගේ කියලා දෙනවා දිගටම වීඩියෝ දාන්න ජය වේවා❤️❤️❤️

    • @ShalithaAutoPainting
      @ShalithaAutoPainting  ปีที่แล้ว +4

      මාත් මුලින් ටෙක් ගිහින් තමා Auto painting වෙනම ඉගෙන ගත්තේ.දිගටම වීඩියෝ ගේනවා ♥️💯

    • @ishanstill6412
      @ishanstill6412 8 หลายเดือนก่อน

      Phone numb ples

  • @MrRasun
    @MrRasun หลายเดือนก่อน +2

    මම ඊයෙ කෝල් කලා ඔයාට.බොහොම පැහැදිලිව නොදන්න දේ ඔක්කොම කියල දුන්නා.ඔබට ජයෙන් ජය....

  • @ෂමිල්අහමඩ්
    @ෂමිල්අහමඩ් 8 หลายเดือนก่อน +2

    Atco catloi එක අදින්න ඔහොම වලවල් හිටින්නෙ නෑ ,☺️ ඔයා ගොඩක් හොදට කියල දෙනවා ගුරුමුශ්ටිය නැතුව ❤❤

  • @surangasampath4878
    @surangasampath4878 ปีที่แล้ว +2

    හොදට පැහැදිලි කරලා දෙනවා. සමහරු දෙයක් කීයා දෙන්න ලෝබයි. එත් ඔයා එහෙම නෑ. ජයෙන් ජය වේවා 👍👍

  • @AGK165
    @AGK165 6 หลายเดือนก่อน +1

    නියමෙට කියලා දුන්නා.ස්තුතියි.

  • @Chamarinducx
    @Chamarinducx 10 หลายเดือนก่อน +1


    බෆර් වලට දාන්ඩ හොඳම පොටි වර්ග මොනාද බ්‍රෝ. කොහොමද දාන පිලිවෙල. යකඩ වලට දාන විදියමද?

  • @ChathuraJ.k-p5h
    @ChathuraJ.k-p5h หลายเดือนก่อน +1

    2k fimer eka gahanna kalin epoxy pimer eka gahuwata kamak නැද්ද ...

  • @LakCey
    @LakCey ปีที่แล้ว +2

    වටින විඩියෝ එකක්.

  • @AshanLiyange-hk5qb
    @AshanLiyange-hk5qb 10 หลายเดือนก่อน +1

    මරු අයියා වැඩේ ජය වේවා 🤗❤

  • @nimalshantha4305
    @nimalshantha4305 ปีที่แล้ว +2

    ගොඩක් වටින විඩියෝ එකක්....!බොහොම ස්තුතියි ....

    • @ShalithaAutoPainting
      @ShalithaAutoPainting  ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි නැරඹුවාට ♥️

  • @MadushMedia-t6g
    @MadushMedia-t6g 2 หลายเดือนก่อน +1

    Super❤

  • @dharmeayya8377
    @dharmeayya8377 7 หลายเดือนก่อน +1

    දිගටම video කරන්න ❤❤❤❤

  • @kalingaherath9469
    @kalingaherath9469 ปีที่แล้ว +1

    Painters la nam gas gal gaanata innawa. Eth wedak karaganna giyama kisima technical knowledge ekak nethuwa talks deela antimata wede rebet karanawa. Oya nam super brother. Jayawewa ❤❤

    • @ShalithaAutoPainting
      @ShalithaAutoPainting  ปีที่แล้ว

      බොහොම ස්තුතියි ❤

    • @ChathuraJ.k-p5h
      @ChathuraJ.k-p5h หลายเดือนก่อน

      @@ShalithaAutoPainting no ekak dennako plz

  • @dharmeayya8377
    @dharmeayya8377 7 หลายเดือนก่อน +1

    ජයෙන් ජය වේවා bro

  • @sarathjayakodi2962
    @sarathjayakodi2962 ปีที่แล้ว +1

    ෂා මරු වීඩියෝ එක.ගොඩක් වටිනවා.තහඩුවලට ගහල ඇද අරින ඒවා,කපනකොටන ඒවා ,වෙල්ඩින් කටන ඒවා දානවද?

    • @ShalithaAutoPainting
      @ShalithaAutoPainting  ปีที่แล้ว +1

      ඒවත් ඉදිරියේදි ගේන්නම්.ගොඩක් ස්තුතියි දිරිමත් කරාට♥️

  • @kasundissanayaka3479
    @kasundissanayaka3479 ปีที่แล้ว +2

    ගොඩක් වටිනව සහෝ😍

  • @francisgeorge2430
    @francisgeorge2430 ปีที่แล้ว +4

    ගොඩක් අය කරගන්ඩ අමරුම දේ තමා පේන්ට් මැච් කරන එකඉ අනිත් ප්‍රදානම එක තමා කැචප් ගහන විදිය (පැච්) ගහලා පේන්ට් එකට මැච් කරන එකා ඒ ගැන කියලා විඩියෝ එකක් දානවද සුද්දා

    • @ShalithaAutoPainting
      @ShalithaAutoPainting  ปีที่แล้ว +2

      Touchup paint එකක් ආවම මම වීඩියෝ එකක් කරලා දාන්නම්.දැනගන්න දෙයක් තියෙනවනම් කෝල් කරන්න 0702624546

    • @mshihar7678
      @mshihar7678 ปีที่แล้ว

      100%

  • @kankanamgenadeesha9609
    @kankanamgenadeesha9609 10 หลายเดือนก่อน +1

    සුපිරි

  • @sumithkumara1770
    @sumithkumara1770 11 หลายเดือนก่อน +1

    වටිනව තෑන්ක්ස් 👍👍👍👍

  • @dilanmadunil2899
    @dilanmadunil2899 ปีที่แล้ว +2

    Godak watinawa oya karana wade loku sewayak bro❤

    • @ShalithaAutoPainting
      @ShalithaAutoPainting  ปีที่แล้ว

      යාලුවා 💪 ගොඩක් ස්තුතියි ♥️

  • @krishantharindu6327
    @krishantharindu6327 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා ජයවේවා

  • @lakamobile4945
    @lakamobile4945 ปีที่แล้ว +2

    ගොඩක් වටිනවා 😍😍👌👌

  • @ShimashSandun
    @ShimashSandun 7 หลายเดือนก่อน

    මගෙ පරන කාර් එකක් තියෙනව ඒකෙ තැනින් තැන දිරලා පොඩි පොඩි හිල් තියෙනව ඒවට වියදම් කරන්න සල්ලි නෑ තහඩුවට සුද්ද කරලා 2K පොටි දාලා වහලා ඒක උඩින් 2k ෆිලර් ගාලා පේන්ට් එක ගැහුවම අව්ලක් නැද්ද හිල් වෙලා තියෙන තැනින් මලකඩ පැතිරෙයිද
    සමහර අය කියනවා පොටි තහඩුවට ඇද්දම ඉක්මනින් මලකඩ කනවා කියලා

  • @NalinCurtainBarAndTimberMercha
    @NalinCurtainBarAndTimberMercha ปีที่แล้ว

    මචං ලී auto paint procedure එක video ekak karnnako

  • @nimalshantha4305
    @nimalshantha4305 ปีที่แล้ว +2

    Good job ..👍

  • @myhobby6230
    @myhobby6230 11 หลายเดือนก่อน +1

    අතෙ වැදුනම යවන්නෙ කොහොමද

    • @ShalithaAutoPainting
      @ShalithaAutoPainting  11 หลายเดือนก่อน

      තීනර් රෙදි කෑල්ලකින් පිහින්න

  • @nalakanilantha8869
    @nalakanilantha8869 4 หลายเดือนก่อน +1

    Hoda wedak hoda guruwarayek

  • @asankalakmal4310
    @asankalakmal4310 ปีที่แล้ว +1

    සුපිරි 👌👌👌👍

  • @LakshanLakshan-li4tw
    @LakshanLakshan-li4tw 6 หลายเดือนก่อน

    Filar gan nethuwa thahaduwata ketloi demmata awlak nedda?????

    • @ShalithaAutoPainting
      @ShalithaAutoPainting  6 หลายเดือนก่อน +1

      අවුලක් නෑ.ඒ උනාට කැටලොයි වලින් මලකඩ එන එක නවත්තන්න බෑ.ප්‍රයිමර් එකකින් කරන්නේ මලකඩ වලට ඔරොත්තු දෙන සහ පේන්ට් ද්‍රව්‍ය වලට ශක්තිමත් බැඳීමක් ඇතිකරල දෙන එකයි.ඒ නිසා ප්‍රයිමර් එකක් උඩ කැටලොයි දාන එකන් තමා කල් පැවැත්ම වැඩී.

  • @WisuraMalshan
    @WisuraMalshan 4 หลายเดือนก่อน

    Wet sand paper walata wenawa poti ekak thiyenawada

    • @ShalithaAutoPainting
      @ShalithaAutoPainting  4 หลายเดือนก่อน

      එහෙම එකක් නෑ.ඕනෙම පොටි එකක් wet sand කරන්න පුලුවන්

  • @MrSasa2700
    @MrSasa2700 2 หลายเดือนก่อน

    Putty එකට උඩින් paint එක ගහන්න පුලුවන්ද..?

    • @ShalithaAutoPainting
      @ShalithaAutoPainting  2 หลายเดือนก่อน +1

      @@MrSasa2700 filler/primer ගහලා පේන්ට් කරන්න ඕනේ

  • @diskjockeysl1064
    @diskjockeysl1064 8 หลายเดือนก่อน

    Lee walata adinne monawada
    Buffel ekak repair karanna one ekai

  • @krishnaarunajeewa7048
    @krishnaarunajeewa7048 ปีที่แล้ว

    Ammoooo 2013 wasarata aye giya kiyahanko ela ela hodawadak ජයවේවා ❤️❤️❤️

  • @madushankaabekoon5864
    @madushankaabekoon5864 ปีที่แล้ว

    Thanks ❤❤❤❤ ජයවේවා

  • @LakCey
    @LakCey ปีที่แล้ว

    Excellent. thank u

  • @indikarm4268
    @indikarm4268 ปีที่แล้ว

    බයික් එකක චැසියක් පේන්ට් කරද්දි සම්පූර්ණයෙන් යකඩය මතුවෙන්න සැන්ඩර් කරලා epoxy primer එකක් ගහලා ඊට උඩින් 3 dot 2k primer එකක් ගහලා බේස් කෝඩ් එක ගහන එක හරිද . මගේ බයික් එක මම පේන්ට් කරේ මේ විදියට . මේ ක්‍රමය නිවැරැදි ද . හරි විදිය දැනගන්න කමතී

    • @ShalithaAutoPainting
      @ShalithaAutoPainting  ปีที่แล้ว

      Epoxy primer gahala 3 dot primer eka gahana eka therumak ne brother.(epoxy marine paint ekada gahauwe)

  • @Original208
    @Original208 2 หลายเดือนก่อน

    puty eke awulak newei bn hardner damma wedi

  • @danushkasaliya4815
    @danushkasaliya4815 ปีที่แล้ว

    2k thintha gahanakota ganan piliwelai thintha kort kiyakk gahanna onada gahanawanan welawa etika poddak denaganna ona wedenam supiri man kalayak paint karala passe neweththuwa asawata kale eth ai den karanna gaththa oyage vediyo tika balalaa budusaranai niyama wedak karanne

    • @ShalithaAutoPainting
      @ShalithaAutoPainting  ปีที่แล้ว +1

      Clear lacquer එකක් ගහනවා වගේ 2k තින්ත එක ගහන්න.තින්ත කෝට් දෙකක් හෝ ඊට වැඩියෙන් ගහන්න,විනාඩි දහයක් හෝ පහලොවක් තියලා දෙවෙනි කෝට් එක ගහන්න

    • @ShalithaAutoPainting
      @ShalithaAutoPainting  ปีที่แล้ว

      th-cam.com/video/Dmg1TZZ7AoI/w-d-xo.htmlsi=xYrpCxkTxlBVK1qX

  • @sachinthasadaruwan6061
    @sachinthasadaruwan6061 ปีที่แล้ว +2

    ලැබුවා වු නව වසර බත බුලතින් සරුවන කිරියෙන් පැණියෙන් ⁣ඉතිරෙන සුභ ම සුභ අලුත් අවුරුද්දක් වෙවා!!!.❤

    • @ShalithaAutoPainting
      @ShalithaAutoPainting  ปีที่แล้ว

      එසේම වේවා සහෝ ❤ජයවේවා 🍻

  • @namalchinthaka2689
    @namalchinthaka2689 8 หลายเดือนก่อน

    Niyamai brother

  • @leshan453
    @leshan453 5 วันที่ผ่านมา

    Nc poti eka udin paint karanna hoda nadda

    • @ShalithaAutoPainting
      @ShalithaAutoPainting  5 วันที่ผ่านมา +1

      @@leshan453 නෑ. Filler එකක් ගහලා පේන්ට් කරන්න.nc putty වලට bubbles එන්න බලනව වැඩී

    • @leshan453
      @leshan453 4 วันที่ผ่านมา

      @@ShalithaAutoPainting wessa welawata gehuwahamath bubbles enawa neda. Wessa welawata paint karanne nadda. Themen nathi thenak thiyan Heat karala wath gahanna hoda nadda

    • @ShalithaAutoPainting
      @ShalithaAutoPainting  4 วันที่ผ่านมา +1

      @@leshan453 එහෙම එකක් නෑ .ගොඩක් සීතල නැත්නම් පේන්ට් එක කරන්න පුලුවන්

    • @leshan453
      @leshan453 3 วันที่ผ่านมา

      @@ShalithaAutoPainting එහෙමද හොදයි හොදයි බොහොම ස්තූතියි ඔබ තුමාට🙏🙏🙏🥰🥰🥰

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 ปีที่แล้ว +1

    17:56 ත්‍රීවිල් එකේ සෙට් වලට මම කැටලොයි දාන්නේ පාස්ටික් කැල්ල සෙට් එකේ ගානට කපලා ගන්නවා එතකොට ඒ පාස්ටික් කැල්ලෙන් කැමති විදිහට ඇදතැහැකි. 😃😃✌️

  • @chamaramadushanka6739
    @chamaramadushanka6739 ปีที่แล้ว

    බුදු සරනයි සහොදරයා

    • @ShalithaAutoPainting
      @ShalithaAutoPainting  ปีที่แล้ว

      බොහොම ස්තුතියි ජයවේවා ♥️

  • @VihangaNatmina-tz1xg
    @VihangaNatmina-tz1xg ปีที่แล้ว

    Niyamai aiye ohoma yanna

  • @sumithkumara1770
    @sumithkumara1770 11 หลายเดือนก่อน

    Ela 👍👍👍👍👍

  • @NaveendraPrasad-yl2ck
    @NaveendraPrasad-yl2ck ปีที่แล้ว

    Kiyadima pinsiduwewa

  • @sachinthasadaruwan6061
    @sachinthasadaruwan6061 ปีที่แล้ว

    අයියේ ඔයා කොහේ හරි වැඩපලක් දාලද තින්නෙ මගෙත් වාහනෙක පේනට් එක එහෙම ගහ ගන්න උනොත් එන්න ඇහුවේ😊 මමනමි මේ වැඩ කන්න කෙනෙක් නෙමෙි ඒත් මං කැටලොක් ගැන හෙවිවෙ ලැල්ලක ඇන අල්ලපුවා වහන්න ගාන්න 😂ඒ වැඩෙිට පොලියර්ටර් පොට් හොඳයි නේහ්😃 මෙ ඔය පොටි එක හයි උනාම යකඩ වගෙද තටිටු තටිටු ගැලවෙන්නෙ නැ නේද🤔...ඔයා ගොඩක් හොඳට පැහැදිලි ව කියල දෙනව සේරම බොහොම ස්තුතියි ❤ 💪💪💪😎සහෝ

    • @ShalithaAutoPainting
      @ShalithaAutoPainting  ปีที่แล้ว +1

      මම මාතලේ වැඩ කරන්නේ,පොලියෙටර් පොටි එකම ඕනෙ නෑ සාමාන්‍යය එකක් ඇති ඔයාගෙ වැඩේට,යකඩ වගේනම් නෑ හැබැයි ගල් වගේ හයි වෙනවා

    • @sachinthasadaruwan6061
      @sachinthasadaruwan6061 ปีที่แล้ว

      @@ShalithaAutoPainting හුමි තැනක්ස් අයියෙ. සාමය සතුට පිරි කිරියෙන් පැනියෙන් ඉතිරෙන සුභ ම සුභ අලුත් අවුරැද්දක් වෙිවා!!!.

  • @harshanadeera9192
    @harshanadeera9192 ปีที่แล้ว

    මෙච්චර කල් පේන්ට් කරා...එකෙක් වත් කියලා දුන්නෑ ...එල කොල්ලෙක් උබ නම්...

  • @ravindudananjaya8048
    @ravindudananjaya8048 ปีที่แล้ว

    jaya jaya sahodaraya ❤️

  • @parse360
    @parse360 ปีที่แล้ว

    super bn

  • @ishanudayanga736
    @ishanudayanga736 7 หลายเดือนก่อน

  • @vimukthiharshana9953
    @vimukthiharshana9953 ปีที่แล้ว

    super brother ❤❤❤

  • @priyadrshanakumara4720
    @priyadrshanakumara4720 ปีที่แล้ว

    Niyami ayya

  • @sadunbbh
    @sadunbbh 11 หลายเดือนก่อน

    ඇගිලි පැලෙන්නෙ නැද්ද

  • @praneethsandeepa6097
    @praneethsandeepa6097 ปีที่แล้ว

    Patta

  • @kumararanathunge9735
    @kumararanathunge9735 7 หลายเดือนก่อน

    Machan Hari nama Pati ban hadner anith nama

  • @silantkiller955
    @silantkiller955 ปีที่แล้ว

    2 stok 3weela full pint karan how mach

    • @ShalithaAutoPainting
      @ShalithaAutoPainting  ปีที่แล้ว

      Paint එකට විතරක් 50-90 අතර යයි.වාහනේ රෙපෙයාර් එක අනුව ඔය ගාන අඩු වැඩි වෙනවා

  • @TusithaRathnayka-mn3on
    @TusithaRathnayka-mn3on ปีที่แล้ว

    ස්කප ගන්න තියෙන කොහෙද

  • @chathurangamahesh771
    @chathurangamahesh771 ปีที่แล้ว

    Aiya oyage shop eka koheda thiyenne?

  • @NaveendraPrasad-yl2ck
    @NaveendraPrasad-yl2ck ปีที่แล้ว

    Supiru

  • @user-Rash_bro
    @user-Rash_bro ปีที่แล้ว +1

    Poti ketloi ekakd ethkota

    • @ShalithaAutoPainting
      @ShalithaAutoPainting  ปีที่แล้ว

      ඔව්.ලංකාවේ ඒවට කියන නම් භාවිතා කරන විදිය ටිකක් වැරදී.වීඩියෝ එක හරියට බලන්න❤

  • @hasiya8573
    @hasiya8573 ปีที่แล้ว +1

    අයියෙ ඔය කොහෙද වැඩ කරන්නෙ

  • @gameonmobile8165
    @gameonmobile8165 ปีที่แล้ว

    Ela nimi bro

  • @NaveendraPrasad-yl2ck
    @NaveendraPrasad-yl2ck ปีที่แล้ว

    4:01

  • @niroshamilan8073
    @niroshamilan8073 ปีที่แล้ว

    Automobile tinker uganwan nadda aiye

    • @ShalithaAutoPainting
      @ShalithaAutoPainting  ปีที่แล้ว

      Automobile නම් මම කරලා නෑ.tinker ගැනත් ඉදිරියේදී වීඩියෝ ගේන්නම්.මම මූලික වශයෙන් auto painting තමා කරන්නේ ♥️

    • @niroshamilan8073
      @niroshamilan8073 16 วันที่ผ่านมา

      @@ShalithaAutoPainting 😐

  • @thilinaruwankumara6740
    @thilinaruwankumara6740 ปีที่แล้ว

    No ekak ganna puluwanda?

  • @nadunharshana8503
    @nadunharshana8503 ปีที่แล้ว

    ❤️💯

  • @AmalMd-oe9rk
    @AmalMd-oe9rk 8 หลายเดือนก่อน

    😁🇱🇰😂❤️

  • @dineththiwanka-i1d
    @dineththiwanka-i1d 7 หลายเดือนก่อน

    Putty ටින් එක open කලාම සුවදකුත් ආව වගේ තේරුනා 😂

  • @nedomotors7018
    @nedomotors7018 ปีที่แล้ว

    ඔය ස්කේපර් කොහෙන්ද ගත්තෙ??

    • @ShalithaAutoPainting
      @ShalithaAutoPainting  ปีที่แล้ว +1

      හාඩ්වෙයාර් වල තියෙනවා.ඒ ස්කේපර් වල ලී මිටක් ගහලා එන්නේ මම ඒවා අයින් කරලා තියෙන්නෙ.ඔයාගේ අර ඉරට පොටි දාගන්නෙ කොහොමද කියන එකත් වීඩියෝ එකේ දැම්ම හොදේ ♥️

    • @nedomotors7018
      @nedomotors7018 ปีที่แล้ว +1

      @@ShalithaAutoPainting ඔයාගේ විඩියෝ සේරම ආයෙ ආයෙ බලන්න ආස හිතෙනව .. මොකද හරිම පැහැදිලිව කියල දෙන නිසා. මං හිතනව ඔයා කරන වැඩත් නියමට ඇති කියල. දැන් ඔයා කිව්වට පස්සෙ මං පාවිච්චි කරන්න ගත්ත 2k filler. නියම නීමාවක් ගන්න පුලුවන්. ගොඩක් ස්තූතියි ඉල්ලපු විඩියෝ අප්ලෝඩ් කරනවට 👍🙏

    • @ShalithaAutoPainting
      @ShalithaAutoPainting  ปีที่แล้ว +2

      @@nedomotors7018 නියමයි.ඔයාලගෙ පේන්ට් වැඩ කොලිටි එකට කරගන්න පුලුවන් උනානම් මම කියලා දුන්න දේවල් සාර්ථකයි ♥️

    • @nedomotors7018
      @nedomotors7018 ปีที่แล้ว +1

      @@ShalithaAutoPainting පොටි පාවිච්චි කරන එක නම් මෝඩ වැඩක්.... මම ඒක ඔයාගෙන් තමයි දැනගත්තෙ. මං දැන් පවිච්චි කරන්නෙ 2k filler එකක් ... 👍

    • @ShalithaAutoPainting
      @ShalithaAutoPainting  ปีที่แล้ว

      @@nedomotors7018 ඔව් 2k පොටි(කැටලොයි)එකෙන්ම ඔක්කොම අඩු පාඩු හදාගත්තනම් 2k filler කරාම NC පොටි දාන්න ඕන ඒවත් වැහිලා පිරිලා එනව. එකෙන් පස්සේ කෙලින්ම පේන්ට් එකකට යන්න විතරයි තියෙන්නෙ ♥️💪

  • @niroshamilan8073
    @niroshamilan8073 ปีที่แล้ว

    🌚🌸🖤

  • @miniduamodhya1479
    @miniduamodhya1479 ปีที่แล้ว

    ටූකේ පොටි කපන්නේ කීයේ කොලෙන්ද අයියේ

    • @ShalithaAutoPainting
      @ShalithaAutoPainting  ปีที่แล้ว

      වැලිකොල ගැන වීඩියෝ එකක් දාලා තියෙනවා ඒක බලන්න ♥️

    • @hansajithhansajith5475
      @hansajithhansajith5475 ปีที่แล้ว

      ​@@ShalithaAutoPainting 💪

  • @anurasounds9849
    @anurasounds9849 ปีที่แล้ว

    Cataloy nemei gon baso (patloy past)

    • @ShalithaAutoPainting
      @ShalithaAutoPainting  ปีที่แล้ว +1

      Cataloy නෙවේ බොසා cataloy past කියලා එකකුත් නෑ.වීඩියෝ එක බලන්නෙ නැතුව comment කරන්න එපා බොසෝ😎

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 ปีที่แล้ว +1

    කැට්ලොයි එක දියට තියෙද්දී හිල් හැදෙන්නෑ. 🙂✌️

    • @ShalithaAutoPainting
      @ShalithaAutoPainting  ปีที่แล้ว

      ඔව්.හැම කැටලොයි එකක්ම දියට නෑ හැබැයි.සමහර ඒවගෙ හිල් හිටිනවා

    • @hansajithhansajith5475
      @hansajithhansajith5475 ปีที่แล้ว

      සාමාහාරා එවාතියනෝ සුපිරි විකිවාගේ