පේන්ට් කරන්න කලින් හරියට වැලිකොල පාවිච්චි කරමු |Sand paper tutorial sinhala
ฝัง
- เผยแพร่เมื่อ 17 ม.ค. 2025
- වැලිකොල ඉරි පේන්නෙ නැති වෙන්න පේන්ට් කරන්න ඉගෙන ගමු.
(*මගේ වීඩියෝ මුල ඉදන් බැලුවනම් ඔයාලට තේරුම් ගන්න පුලුවන් වෙයි මම යම්කිසි පිලිවෙලකට තමා ඔයාලට දේවල් කියලා දෙන්නේ.අපි මුල ඉදන් ඉගෙනගෙන වාහන පේන්ටින් කොලිටි එකට කරමු*.)
Fb page:-www.facebook.c...
@ShalithaAutoPainting
#car #painting #sinhala
වැඩේ සුපිරි
@@KasunPriyadarshana-wq7pb ♥️♥️♥️
Godak pin. Mama ahapu hema prashnetama uthtara dunna. Me wage mahathwaru ape ratata gaurawayak. Oba thumata theruwansaranai...
❤❤❤
❤❤❤
පැහැදිලි කිරිම නියමයි 👍💛
පුලුවන්නම් එ අයගෙ ප්‍රශ්නත් මෙතනම අහල උත්තර දෙන්න එවා මට වගේම අනිත් අයටත් එන ප්‍රශ්න වෙන්න පුලුවන්. ඒක ඔයාටත් ලේසි වෙන්න පුලුවන් නැවත නැවත කියනවට වඩා. ජය 👏
අනිවාරෙන්.comment කරල අහපු සියලු දෙනාට මම උත්තර සපයලා තියෙනවා.ඉදිරියටත් එහෙමයි ♥️
නියමයී අයියා
Supiriyata wade karanawa.oyata budu saranai.
බොහොම ස්තූතියි ♥️
Niyamai aiye
Excellent explan and give more trikes.thanka so much.
Your welcome ♥️
මම tec ගියා...එත් මෙහෙම කියලා දිලා නැ...සුපිරි....
@@buddikagayan805 ♥️♥️♥️
නියමයි
Thank you brother♥️
Loriyaka tattuwak tiyanawa alitin tahadu namala gahapu ekk .eka plaint primar ekk gahanna one .welding point tika wahanna wei ne mulinma catloy walin
Good job sir
♥️♥️♥️
Good job.keep it up.tks
❤❤❤
මේකත් සුපිරි වීඩියො එකක්.
ගොඩක් ස්තුතියි ♥️
@@ShalithaAutoPainting මල්ලිටත් ගොඩක් ස්තුතියි දන්නෙ නැති අයට මෙවා කියලා දෙනවට. පෙන්ට් කරන ගොඩක් දෙනෙක් මෙවා හරියට දැනගන නෙමෙයි කරන්නෙ.
@@ashenindrajith8552 ඔව් සහෝ ඒකයි මම මුල ඉදන් පිලිවෙලට මේ දේවල් ගේන්නේ.අපි මුල ඉදන් හරියට ඉගෙනගමු ♥️💯
@@ShalithaAutoPainting සුපිරි ගේමක් ගහමු 👩🔧💪🛵😘😘😘😘
@@hansajithhansajith5475 අනිවාරෙන් ❤
❤❤❤ මේ තුන්වෙනි පාර බලන්නේ
@@sarathjayakodi2962 saho.adarei♥️ .අලුත් වීඩියෝ ටිකක් දන්නම් ආයේ
@@ShalithaAutoPainting thank you
aiya gana nm keyala wadk na aiye supiri kollek oya mn me vedio balala kawada hari full paint akk gahanwa
අනිවාරෙන්.මුලික කරුණු පිලිවෙලට ඉගෙනගෙන කොලිටි වැඩක් කරමු ♥️
@@ShalithaAutoPainting aniwa aiye mn kawada hari enwa oyawa balanna😁
@@udyanga875 Heh.set wemu ♥️
Good job 👏
Thank you very much!♥️
Good job❤
Thank you very much!
Supiri
Okkoma balanawa patta ♥️
බොහොම ස්තුතියි සහෝ♥️🍻
Good pehedili kirimak
@@amilavijendra5602 ♥️♥️♥️
ගොඩක් ස්තුතියි
❤❤❤
digatama karagena yanna brother good luck ..!
අනිවාරෙන්.මූලික කරුනු ටික දැනගෙන ලොකු වැඩක් කරමු අපි ♥️💯
නියමයි ❤❤
බොහොම ස්තුතියි ❤
Good jobe ♥️
Thank you brother ♥️
සුපිරියටම කියලා දුන්න අයියෙ ❤තැන්කියු
Your welcome malli❤
Niyamai aiya...❤❤
❤❤❤
කාර් එකකට ගෝල්ඩ් කලර් එක හොදටම ගහගන්නෙ කොහොමද කියල වීඩියෝ එකක් ඕනෙ 😍
ඊයේ දාපු වීඩියෝ එක බලන්න.ඒ වගේ තමයි පේන්ට් එක ගහන්නේ.
its really clear explanations
Thank you very much ♥️
Hithe thibba lokuma awula me video eka adai set wune supiri ❤❤❤
බොහොම ස්තුතියි ♥️
තියෙන පේන්ට් ඵක උඩින්ම අලුත් පේන්ට් ඵකක් ගහන්නේ කෝමද 🤔
600-800 kola walin kapala paint eka gahanna puluwan .paint eka damage weaa wagenm filler karala paint karanna one
Supiri bro
Thank you yaluwa ♥️💯♥️
Thanks ❤❤❤❤❤❤❤👍👍👌👌👌👌👌
Welcome brother♥️
💥💥💥❤❤👍👍
❤️❤️❤️
niyamai supiri.
Thank you so much ♥️
Thank you ❤️
❤❤❤
Patta machna❤️
Thank you machi ♥️
🙏
❤❤❤❤❤❤
❤❤❤
Ep primer gahala.. api adu paadu hadala...thahadu mathu wena than walata ayeth ep gahannama onida? E than walata catlo dammoth aulda
Ep primer eken tikak gala ita passe 2k filler gahanna
රයිනෝ කොළ තමයි හොඳ දැන් අලුතින් නිපොන් කොල තියෙනවා ඒවා මහා ජරා කොල ජාතියක්. රයිනෝ කොළ පට්ට ගතහැකි. 🦏🦏🦏❤️👍🏻
ඔව් දැනට ලංකාවේ හොදම එකකට තියෙන්නෙ රයිනෝ වැලිකොල.හැබැයි තවත් වර්ග තියෙනවා හොදට පාවිච්චි කරන්න පුලුවන් ඒවා♥️
Supri mcn
Thank you very much♥️
Pastic valata venama lakar tiyanavada
නෑ.අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන ඒවමයි ගහන්නේ
Sander eke kola koheda ganna thiyenne
තින්ත කඩවල් වල තියෙනවා.මමනම් ඕඩර් කරලා ගන්නේ .ඔයාට ගෙන්න ගන්න අවශ්‍යනම් මට කතා කරන්න 0702624546
👍
Thank you so much yaluwa ♥️
❤️❤️❤️👌👌👌👌👌
Thank you loku boss❤️
aiye mama oil firmer eka gahala çatloy dala thiyenne itapasse gahanna oni mokakda
Primer/filler gahanna Nc or 2k
Aiye bike ekak තහඩුව ta කපලා full peint gahana widiya kiyala denna
එහෙම බයික් එකක් ආවම මම වීඩියෝ කරලා දාන්නම් ♥️
Aiye api thahaduwatama hurala epoxsy primer eka gahala ekath huranna oneda cetlo danna kalin
නෑ ..epoxy primer ගැහුවට පස්සෙ ඒක ආයේ හූරලා අයින් කරන්නේ නෑ.epoxy primer එක උඩින් තමා අපි ඉතුරු වැඩ ටික කරන් යන්නේ
um
2k filler full body ekat ghnkta thahaduwa pena then walat ghuwt kmknedda ? ewat etch primmer/apoxy primer ghnn onda ?
Etch primer hari epoxy primer hari තහඩුවට ගහලම 2k filler ගහන්න
❤️
Thank you so much ♥️
Paint eka 600 kapnna barida
Puluwan
Paint eka karala clear code ekath apply karata passe tika dawasak yanakota patches thibuna areas penne ai brother?..
Primer ,filler හරියට පාවිච්චි නොකෙරුවාම,body filler(කැටලොයි)/Nc putty හරියට කැපුවේ නැති උනාම,තින්ත එක හරියට ස්ප්‍රේ කරේ නැති උනාම සහ ඉහත කියපූ දේවල් සදහා නියමිත කාලපරාසයක් තුල වියලීමට ඉඩ නොදීම ආදී විවිධ හේතු වෙන්න පුලුවන්
aiye 2I primer eka gahuvata passe oya kiuwa vage podi podi dot valata Nc potty dala eva sand karala ayet primer gahanna onada nathan tinta eka gahuvata aulak ndda
nc potty dala 2k filler gahanna epa.thintha eka gahanna
Poty ganna kalin 80n kapanawa ne
Ow
බයික් වල තියන ප්ලාස්ටික් කප් කොහොමද මුල ඉදන්ම සූරලා පේන්ට් කරන්නේ
2k primer gala 400 kolan kapala ayeth 2k primer gahalada 800 kolan kapanna one
නෑ නෑ .2k පොටි එක උඩින් 2k primer ගැහුවට පස්සේ එතනින් එහාට 400න් කපලා 800න් කපන්න තියෙන්නේ..ආයේ 2k primer ගහන්න ඕනෙ නෑ එහෙම
කාර් එකේ දොරේ බුබුළු ඇවිත් තියෙනවා.කොහොමද කරන්නේ.
මෙරින් පෙලෙන්ට් කාර් එකකට සුදුසුද
,පුල් පේන්ට් එකක් කරවිටදී පේන්ට් එක හොද තැන් වලට ප්‍රයිමර් එක ගහනවද
නෑ.පේන්ට් එක හොද තැනක්නම් ප්‍රයිමර් ගහන්න අවශ්‍ය වෙන්නෙ නෑ
මුලින්ම ඔයාට මේ කරන උදව්වට ගොඩක් පින්❤, මට තියන ගැටලුව තමයි 2k ප්‍රයිමර් එක කෝට් 3 වගේ ගහනවනේ. ඒ කෝට් 3 ගහද්දිත් 1ක් ගහල වැලි කොලෙන් කපලද අනිත් ප්‍රයිමර් කෝට් එක ගහන්නත් ඕන ?
Thanx ❤
නෑ එහෙම කපන්න අවශ්‍ය නෑ එකවර ගහගන්න ඕනෙ
තීන්ත කලවම් කරන්නේ කොහොමද ? ලැකර් කලවම් කරන්නේ කොහොමද අයියේ
ඒ ගැනත් වීඩියෝ එකේ ගේන්නම්.දැනට සරලවම කියන්නම්,*ගොඩක්ම හොද ඔයා පාවිච්චි කරන තින්ත වර්ගය ඒක එන ටින් එකේ ගහලා තියෙන විදියට කලවම් කරගන්න එක*.සෑම තීන්ත ටින් එකකම ගහල එවනවා ඒ තින්ත වර්ගය තනුක(කලවම්) කරගන්නේ කොහොමද කියලා*.ඒවායේ නියමිත අනුපාතයට භාවිතා කරන්න.
Catloy තිබ්බේ නැති පැනල් එකක් වයර් බ්‍රෂ් එක දාලා තහඩුවටම සීරුවට පස්සේ 2k primer එකක් ගහලා ඊට උඩින් filler එකක් ගහලා 400,800 wet sanding කරලා පේන්ට් එක ගහන්න පුලුවන්ද.dent මොකුත් නෑ. දාර වල rust එක පොඩ්ඩක් තිබ්බා ඒ තැන් වලට විතරක් catloy දානවා.
තහඩුවට epoxy primer ගහන්න,ඊට පස්සෙ 2k primer/filler එකක් ගහලා 400,800න් කපලා පේන්ට් කරන්න,*මුලින් Metal filler (කැටලොයි) දාලා හදාගෙන උඩ කියපු විදියට කරන්න*
@@ShalithaAutoPainting thanks aiye.මලකඩ තිබ්බ තැන් වලට විතරක් metal filler දැම්මහම ඇතිනේ නේද
@@charithdissanayake8233 ඒ වගෙර් පලුද්දක් තියෙන තැනකට විතරක් දාන්න
@@ShalithaAutoPainting thanks🖤
2k ගහල polish karane විදිය කියල දෙන්නේ අයිය
හරි cut & polish කරන විදිය ගැනත් වීඩියෝ එකක් ගේන්නම් ♥️
හැම කොඩ් එකක්ම කාපලා .ඊට පස්සෙ නේද අනිත් කොඩ් ගහානේ.
Ow
aiye oyage phone nu eka denawada
සහෝ මේ මැෂින් එක කීයක් වෙනවද සාමාන්‍යයෙන්
දැන්නම් 15000-20000 අතර වගේ වෙයි
Thanx 🙏🙏🙏
ලැකර් කරපු වාහනයක් උඩින් පේන් කරන්නෙ කොහොමද ලැකර් එක සූරන්න ඕනඩ
@@duminduasanka-t9d ලැකර් එක 400න් වගේ කපල පේන්ට් කරන්න පුලුවන් .ලැකර් සවුත්තු වෙලා වගේනම් 320න් හොදට කපලා ෆිලර් එකක් ගහලා පේන්ට් කරන්න ඕනෙ
එපොක්සි ප්‍රයිමර් එකයි 2k ප්‍රයිමර් එකේ වෙනස මොකද්ද?
@@PremasiliRanasuriya-fo7zl එපොක්සි ගහන්නෙ කෙලින්ම තහඩුවට.මලකඩ කන එක වලක්වන්න සමාන්යෙන් කල්පැවතම ඉතාමත් ඉහලයි,2k ප්‍රයිමර්/ෆිලර් ගහන්නේ පොටි පැච් හෝ පේන්ට් එක කරන්න කලින් බොඩි එක සකස් කරගෙන පේන්ට් එකට කලින් මූලික ආවරනයක් හැටියට ගහන්න
වැලිකොලෙන් මට්ටම් කරලා රතු poti ඇද්දොත් අව්ල්ද? අයියෙ
රතු පොටිනම් පාවිච්චි කරන්නේ නැති තරමට හොදයි
ඔබතුමාගෙ ගරාජය කොහෙද ,මොබයිල් no එක කොහොමද ?
මමනම් මාතලේ.මගේ ගෙදරම තමා වැඩ කරන්නෙ මම.contract number-0702624546
@@ShalithaAutoPainting රට හිටියද
@@palithajayawardena7336 නෑ මහත්මයා
යාලු බදේ පේන්ට් එකේ බුබුලු ඇවිත් තියෙන්නේ...මලකඩ වැලි කොලෙන් කපලා උඩින් පේන්ට් එක ගහන්නද...පොඩි පොඩි බුබුලු...ශේප් එකේ අඩු වියමින් කරගන්න ක්‍රමයක් කියන්න😊✌️❤
0702624546 call 1k denna
බෝටා
❤
👍
Thank you so much ♥️