Dear Mr. Ruwan, I have been doing protected agriculture and failed many times. But your educational session was so very helpful to arrest the reasons to fail. Thank you so very much 🙏
Mama danata inne koreawe.mata lankawata awilla karanna deyak balanawa.e atharedi thamai ahamben obathumage me watina videowa dakke.mehe wada kalata mama hithin inne lankawe.gowithana kiyanne mage husma tika wagei.nodana gowithan karala padu wechcha than thamai wedi eunata mata apahu hariyata karanna ona.meka dakkoth mata obathuma sambanda karaganna puluwan widiyak kiyanna pls.
Can you please give the dilution ratio before you add this solution to the plants? Thank you for your valuable information. Also, what can i use for growing medium, if i can't get rice husk?
ඉතාමත් වටිනා පැහැදිලි කිරීමක් .මමත් ලංකාවට ගියාම ගොවිතැන් කිරීමට ආසාවෙන් තොරතුරු හොයද්දි දැකපු හොද වැඩ සටහන.තවත් මෙවැනි වීඩියෝ you tube එකට එකතු කරන්න.ඔබ තුමාට ගොඩක් ස්තුතියි ❤
මම ඉනිනෙ කොරියාෙව ලන්කාවට ඇවිල්ල agriculture වලට යන්න තමය් මේ වගෙ video බලන්නෙ .ඇත්තම කියනවනම් සිද්ධාන්ත මුලිකව මෙහෙම දැනුමක් ලැබුවෙ අද තමය්😍thank you so much ෴තෙරැවන් සරනය් ඔබතුමාට
සිංහලෙන් අහපු හොදම විස්තර කිරීම විය හැකිය්. පොලි ටනල් බොහෝමයක් 95% ක් අද අසාර්තක බව ටනල් විකුනන දැන්වීම් වලින් පැහැදිලිය්. හේතුව දැනුම නෙමැතිවීමය්. එවැන්නන්ට මේ කතාව තේරෙන එකකුත් නෑ.
ඇත්තටම ඔබතුමා මේ කරපු වැඩසටහන හරිම වැදගත් වැඩසටහනක් රසායනික පොහොර මිල ඉතාම ඉහළ අවස්ථාවක තියෙන මේ වෙලාවේ මේ ජීව මෘත හදා ගන්ඩ කියලා දීපු එක හරිම වැදගත් හදනකොට ඒකට අර කැප්පෙටියා කුප්පමේනියා ගඳපාන කොළ වගේ දේවල් දැම්මහම ඒ කොළ වල තියෙන සාරය ගහට උරා ගත්තහම ැමැත්තක් නැති බවද ක කියපු එකේ එකත් ලොකු දෙයක් ඇත්තටම අනිත් එක තමයි මේ ලොකුවටම මටත් ප්‍රබල ගොඩක් වැදගත් වුණේ මේ polytunnel එකේ උෂ්ණත්වය
ඉතාම විශිෂ්ඨ පැහැදිලි කිරීමක් රුවන් මහතා, ඔබගේ සේවය මිලකල නොහැකියි. ජාතියක් ලෙස ඔබ සහ ඔබගේ ක්ශේත්‍රයේ ප්‍රාමාණික උගතුන් අපි මීට වඩා සේවයක් ලබාගත යුතුයි.
හිතාගන්න බෑ මම අහපු හොඳම යූටියුබ් නාලිකාව පොලිටනල් වගාව පිලිබඳව ස්තුතියි රුවන් මහත්තයා ඔබතුමාට .....
Pohora eka gana withrak newei sir godaaaak loku danumak ගත්තා. ඉදිරියටත් me wage wadasatahan balaporoththu wenawa. Bohoma ස්තුති sir
Dear Mr. Ruwan, I have been doing protected agriculture and failed many times. But your educational session was so very helpful to arrest the reasons to fail. Thank you so very much 🙏
ඉතාමත් වැදගත් ප්‍රයෝජනවත් වැඩසටහනක්.තෙරුවන් සරණයි
තෙරුවන් සාරණයි හාමුදුරුවනේ ....ස්තුතියි
ගොඩක් ස්තුති රැවන් සර්,🙏🙏🙏
Ruwan sir, wonderful initiation. Congratulations. ❤
Valuable information and great details thank you 🎉🎉🎉🎉
අවංකකමට.....
බහෝම ස්තූතියි අවංකවම.....
Rearly good programe
Thank you, for giving good knowlage
Thank you for sharing your valuable knowledge !!
ඉතාම හොඳ වැඩ සටහන්.ඉතාමත් අගය කරනවා
ඇත්තටම නියමය්
oba thumawa sambanda karganimta haki widihak mention karnna thank you!
මට අයේ අයෙත් සුපිරි කියලා හිතෙනවා.
ඉතාමත් හොදයි. 🙏🏼
❤
Good
Excellent
💚🍃💚💚
Mr ruwan hamuwanne kohomada number eka answer karannane
Scotch bonnet පැලයකට කුඩා කාලයේදි සහ පසුව වතුර කොපමන දානවද? මේ වතුර ප්‍රමාණය දවසට කීපාරක් බෙදල දානවනම් හොදද?
Fish tonic eliye karana elawalu wagawakata danna puluwanda..eloye karana wagawakata sudusu pohorak hadana kramayak kiyanna please
පුලුවන්
මහත්මයා මේ වැඩසටහන ඉතාම වැදගත්ම වැඩසටහනක් මම මේක ඇහුව මට පොඩි පොඩි කාරණා ටිකක් තියෙනවා දැනගන්න මොකද මං මේක මේ වෙලාවේ නෙවෙයි ඇහුවේ මේ ඔයාගේ රෙකෝඩින් එක තමයි ඇහුවේ ඉතින් ඒක හින්දා මේ මට ඔයාගේ ෆෝන් නම්බර් එක පොඩ්ඩක් දෙන්න පුලුවන්ද කරදර නැත්තං ඔයාට කතා කරන්න
Fb group eke link eka danna puluwn da?
18 වෙනි කලාපය
Campus eke course eka gana wisthara kiyanna.obathumage no eka mata msg karanna
❤️❤️❤️
polytunnel එකේ උෂ්ණත්වය ස්වයංක්‍රීය පාලනය කරන්න සැලැස්වීමෙන් සැලැසව පාලනය කරන්න සැලැස්වීමෙන් අපිට ඇත්තටම මේ ලොකු ප්‍රයෝජනයක් ගන්න පුළුවන් මොකද මේ අතින් ඕක පාලනය කරන්න ගියාම ඒක හරියට සිද්ධ වෙන්නෙත් නෑ උෂ්ණත්වය පාලනය වෙන්නෙත් නැහැ ඊළඟට පළිබෝධ හානිය වැඩි වෙනවා මේ අරුම තුමා කිව්ව විදිහට මේ මේ උෂ්ණත්ව වෙනස හින්ද
බැරල් එක ප්ලාස්ටික් එකක්ම වෙන්න ඕනිද
සර්,
ඔබව දුරකතනයෙන් සම්බන්ධ කරගන්න පුලුවන්ද, සමාජ මාධ්‍ය හරහා වුනත් කමක් නැහැ
බොහොම ස්තූතියි ඔබතුමන්ට
පැය3යි විනාඩි 52ම එක හුස්මටම බැලුවා ඒ තරම් වැදගත්
🙏🙏🙏
ස්තුතියි අදහස් දැක්වීමට..මේකෙන් සම්බන්ද වෙන්න.. chat.whatsapp.com/FTLluqqUhyc8nLYV5SfWOY
බොහෝම ස්තූතියි මහත්මයා
Mama danata inne koreawe.mata lankawata awilla karanna deyak balanawa.e atharedi thamai ahamben obathumage me watina videowa dakke.mehe wada kalata mama hithin inne lankawe.gowithana kiyanne mage husma tika wagei.nodana gowithan karala padu wechcha than thamai wedi eunata mata apahu hariyata karanna ona.meka dakkoth mata obathuma sambanda karaganna puluwan widiyak kiyanna pls.
719719119 WhatsApp
43:19 43:20 @@profitablelk
මේක පාවිච්චි කරනකොට කැප්ටාන් වගේ දෙයක් පසට එකතු කරන එක ප්‍රශ්නයක් නැතිද ? 🙂
👍👍👍👍👍
රුවන් මහතා මම අලුතින්ම වගාවට යන්න දැනුම සොයන කෙනෙක් මට ඒ සදහා උදව් කරන්න පුළුවන්ද.
Can you please give the dilution ratio before you add this solution to the plants?
Thank you for your valuable information.
Also, what can i use for growing medium, if i can't get rice husk?
1:20 maximum
@@profitablelk Thank you...
What's the best alternative to Rice husk?
Ruwan mahathmaya mata oyage phone no eke ewanna . oya hitha hoda saha danumak thiyena kenek. mata what's App eke daana
Mama German wala sita
වැදගත් වැඩසටහනක්. ව්ට්ස්ප් ගෲප් එක නැද්ද
ඔබතුමාගේ දුරකථන අංකය ලබාදෙන්න
අපිට ඔබතුමාගේ ටැනල් එක බලන්න පුලුවන්ද
රුවන් මහතා අපිත් හම්බන්තොට අපිට නම් එකක් දෙනවද
Sir contact no eka denawada?
Ruwan mahatthayage WhatsApp no eka denna puluwanda?
මහත්මයා ජීවමෘත වලට මේවාට අමතරව රනිල භෝගයක පිටි අවශ්‍යයි නේද
තියෙනම් හොඳයි ... අත්‍යවශ්‍ය නැහැ
Sakkara puwan nada
👍👍👍👍