88/89 දී සිදු වූයේ කුමක්ද ? පුතාණෝගේ පියා, ජේ. ආර් සහ රනිල් ගෙනගිය භීෂණය මෙන්න | Prakampana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ธ.ค. 2024

ความคิดเห็น • 792

  • @sarathkumara2656
    @sarathkumara2656 8 หลายเดือนก่อน +100

    සහෝදරයා මේවගේ කරුණු රටේම ජනතාවටම දැන ගැනීමට සැලැස්‌වීම ගැන හුදෙක් ඔබට බෙහෙවින්ම ස්තුතියි.

  • @ManjulaRuwan-pe5gt
    @ManjulaRuwan-pe5gt 8 หลายเดือนก่อน +72

    වාරන සහෝදරය,මටත් මතකයි ඒ දිනවල මගේ ⁣ගෙවල් ලග අය මහ රෑ හමුදාවෙන් ගෙනියන විට ඒ ගෙදර දරැවො 7දෙනා මර ලතෝනි දුන්න තාත්ත ගෙනියන්න එපා සර් කියල.ඒ මර ලතෝනිය මම මැරෙන තුරාවත් අමතක නොවෙිිවි.ඒ සැමටම සාදාරනය ඉටුවිය යුතුමයි.මෙිි එයට හොදම කාලයයි.අපි පිළිතුරැ දෙමු මෙිි කාලකන්නින්ට අමතක නොවෙන්නම.මගේ දේශයට,මාළිමාවට ජයවෙිිවා.මැරැවත් මෙිික අත්නොහරිමි.

  • @nilanthiepathirana5023
    @nilanthiepathirana5023 8 หลายเดือนก่อน +36

    ආනන්ද සහෝදරයා ස්තුති ඔබට දිර්ගායු වේවා 🎉

  • @srimadeepani2321
    @srimadeepani2321 8 หลายเดือนก่อน +30

    වාරණ මහතාට හැරීම පින් මේවා පැහැදිලි කරනවාට ....👍👍👍🌹

  • @nasliibrahim3429
    @nasliibrahim3429 8 หลายเดือนก่อน +57

    වාරණ ආනන්ද ජයකොඩි මහත්මයාණෙනි ඔබට දීර්ඝායුෂ වේවා!
    💐💐💐 🙏 💐💐💐

  • @Sanu19455
    @Sanu19455 8 หลายเดือนก่อน +130

    මේ කතා 100% සහතිකෙන්ම නිවැරදියි. අපි එදා මේ සියල්ල අත්විදපු මිනිස්සු. ප්‍රේමදාස ගෙ පාලනය පුදුම කරුම යුගයක් වුනා. 😟

    • @SenavirathnaBanda-ls1fg
      @SenavirathnaBanda-ls1fg 7 หลายเดือนก่อน +1

      Mama pension gatths

    • @heransd
      @heransd 7 หลายเดือนก่อน +9

      මම 1994 ඉපදුනේ. මේවා අහද්දි බය හිතෙනවා. ආය නම් දෙන්නේ නෑ මුන් ට ජන්දේ.

    • @dumindaudaya1657
      @dumindaudaya1657 7 หลายเดือนก่อน +2

      Depaththama ehema thama... Ethanata tharunayanwa adala Damme anduwen witharak newey... Hamotama wagakiyanna one......

    • @indikalakmali9055
      @indikalakmali9055 7 หลายเดือนก่อน +1

      මෙකා කියන්නේ ජනසවිය ජෙප්පන්ගේ කියලා ,මොන ගොන් කතාද

    • @hyperion6851
      @hyperion6851 4 หลายเดือนก่อน +5

      @@indikalakmali9055 😂😂 එ්ක සජිතුත් පිලිගත්තා බං.😂😂 උබයි ගොනා😂😂

  • @shiranithimbiripolanovelin7507
    @shiranithimbiripolanovelin7507 8 หลายเดือนก่อน +30

    ඔබ දෙදෙනාට බුදුසරණයි ඉජිප්තුවේ සිට

  • @vasanthiekannangara6778
    @vasanthiekannangara6778 8 หลายเดือนก่อน +17

    ඔව්. ඒ අති බිහිසුණු බියකරු අතීතය සියලු දෙනාම දැනුවත් කරන්න.
    ස්තුතියි ඔබට.
    ජයවේවා මාලිමාවට.

  • @shaniidesilva453
    @shaniidesilva453 8 หลายเดือนก่อน +28

    මේ කියපු දේවල් ඔක්කොම ඇත්ත...ඔළුවක් තියෙන මිනිස්සු එර්ක පාවිච්චි කරොත් හොඳයි..🙄🙄මාලිමා ආණ්ඩුවක් එනවා අනිවාර්යයෙන් ....🧭 🧭මාලිමාවට ජයවේවා✌️👊✌️

  • @deepashikakariyawasam7983
    @deepashikakariyawasam7983 8 หลายเดือนก่อน +14

    හොඳ දැනුවත් කිරීමක්
    ස්තුතියි ඔබ දෙපළටම🌹

  • @JayanthirohiniRupasinha
    @JayanthirohiniRupasinha 8 หลายเดือนก่อน +43

    ඔයකතාව. සහතික ඇත්ත. මොකද. ප්‍රේමදාස. ආන්ඩුවට. කාලෙ. අපේ. ගෙදරට ගිනි. තියන්න. ආව. අපි. එතකොට පොබි. වයසෙ. හිටියෙ අපි. කැලේ. හංගුනා. වරදක්. කරල. තමෙයි. අපේ. තාත්ත ශ්‍රීලංකා කාරයෙක්. කියල

    • @LalithaWaduge
      @LalithaWaduge 6 หลายเดือนก่อน

      මාලිමාවට නියත ජය 🎉🎉 ජනතාව 🏆 දිනේවා නියත ජනපති අනුර කුමාර දිසානායක ජයවේවා

  • @amkbathapaththu3653
    @amkbathapaththu3653 8 หลายเดือนก่อน +35

    බුද්දිමත් ජනතාව හොදින් අහන්න 77සිට තිබුනේ ජනතා මර්දනකාරී වැඩ පිලිවෙලක් රටේ දුප්පතුන් ,නූගතුන් වැඩිවෙන තරමට පාලකයන්ට වාසියි අද කරන්නෙත් ඔය ටිකමයී පියානෝ කලෙත් ඔය ටිකයි ජනය්හාවනි මේ රට බේරා ගන්න තිබෙන අන්තිම අවස්තාවයි මාලිමාවට ජයවේවාආනන්ද සහෝදරයා ඔබතුමාට අපේ ප්‍රනාමය

  • @sriyageeganage9427
    @sriyageeganage9427 8 หลายเดือนก่อน +52

    මාලිමාවට ජයවේවා ජයවේවා ජයවේවා

  • @SajithWijesooriya-e1r
    @SajithWijesooriya-e1r 8 หลายเดือนก่อน +49

    අපි මේ ගු සිස්ටම් එක වෙනස් කරමු ජාතික ජනබලය ට ජය වේවා විප්ලවය ට ජය වේවා

  • @sigirivithanage2057
    @sigirivithanage2057 8 หลายเดือนก่อน +23

    නියම යි සහෝදරයා ,
    !

    • @chandrasiriPothmitiyage
      @chandrasiriPothmitiyage 8 หลายเดือนก่อน +1

      Ape පවුල් වල චන්ද 43 තියෙනව ඔක්කොම npp ekata

    • @parakum4030
      @parakum4030 8 หลายเดือนก่อน +2

      💯🧭🔥😎

  • @sunilananda7770
    @sunilananda7770 8 หลายเดือนก่อน +85

    ආනන්ද මහතානෙනි, ඔබගේ ප්‍රකාශන සත්‍යයි, අපි සියල්ලෝම මාලිමාවට,

    • @indikalakmali9055
      @indikalakmali9055 7 หลายเดือนก่อน

      මෙකා කියන්නේ ජනසවිය ජෙප්පන්ගේ කියලා ,මොන ගොන් කතාද

    • @chanyona.4077
      @chanyona.4077 3 หลายเดือนก่อน

      @@indikalakmali9055 Ochcharatama kiyalath, unp kaarayo patan gatthu deyak jvp account 1ta daala thiyenawa kiyala notheerena amana noogath mongal maanasika leddu kohomath innawa, nikan moodayoo dawal heena nodeka thoge anden bahela gihin thope naaki kabara puka hoodaganin, nattan thopita pukee arinna ena ekak nee ranil, namal, sajith kiyana manda buddikayo, thoo maanasika leda. manda bud dikaya.

    • @indikalakmali9055
      @indikalakmali9055 3 หลายเดือนก่อน

      @@chanyona.4077 මෙකා කියන්නේ ජනසවිය ජෙප්පන්ගේ කියලා ,මොන ගොන් කතාද

    • @indikalakmali9055
      @indikalakmali9055 3 หลายเดือนก่อน

      @@chanyona.4077 Pada Kellak Ananda

  • @Kuwaitq-zs3xe
    @Kuwaitq-zs3xe 8 หลายเดือนก่อน +46

    මේවා මාලිමා හිස්ටේජයක නගලා කෑගහලා මුළු ජනතාවටම ඇහෙන්න කියන්න ඕනි මෙයාටත් එක අවස්ථාවක ආරාධනා කරන්න තියෙන්නේමාලිමාවට ජයවේවා❤❤❤❤❤❤❤

    • @upulupulpriya5838
      @upulupulpriya5838 7 หลายเดือนก่อน

      It's a great suggestion,dear...sooner it should be,,and would be for sure......

    • @kfonseka4724
      @kfonseka4724 23 วันที่ผ่านมา

      sampurna attha. mewa stage ekaka kiyanna one

  • @jayasooriyakumara7111
    @jayasooriyakumara7111 8 หลายเดือนก่อน +203

    අපේ ගෙදර ජන්ද 21ම මාලි මාවට දෙන්නේ ❤❤❤❤❤
    මාලි මාවට ජයවේවා ❤

    • @aribro2830
      @aribro2830 8 หลายเดือนก่อน +9

      ඔය තරම් ඡන්ද තාත්තගේ හොර ගෑනුන්ගේ ළමයින්ගේ ඡන්දත් එක්කද....

    • @LeslyJayaNZ
      @LeslyJayaNZ 8 หลายเดือนก่อน +4

      kukul kuduwakada inne

    • @rvandephili
      @rvandephili 8 หลายเดือนก่อน +3

      ❤❤❤❤❤❤❤❤

    • @anilprasanna317
      @anilprasanna317 8 หลายเดือนก่อน

      ​@@aribro2830උබට පාන්ද

    • @ruchirarasanga-c3f
      @ruchirarasanga-c3f 8 หลายเดือนก่อน

      ​@@aribro2830පල යකෝ යන්න

  • @indeerasilva5814
    @indeerasilva5814 8 หลายเดือนก่อน +23

    මේ අත්දැකිම් සියල්ල සත්‍යයි. මමත් ඇසින් දුටු දේවල්. මේ වනතෙක්ම ජවිපෙ නොකළ වැරදි වලට සාමාන්‍ය ජනයාගෙන් පවා අහන අවලාද මඩ ගැන මම කම්පාවෙන් හිටියේ. කවදා හරි සත්‍යය එළියට එයි. එහෙත් දරැවෝ මරපු උන් සැප විදලා මැරැණා . තව තුන් හතර දෙනෙක් ඉන්නවා. උන්ට දඩුවම් දෙන්න මාලිමාව සාධාරණ රජය බලයට ගේමු. තවත් මුන්ට රැවටි වැඩ කරන අය දැක්කම අප්ප්‍රියයි.අපේ දරැවෝ මැරැවේ මේ ජඩ පාලකයෝ බව නොදන්නවා වගේ කථා කරන මංචනායක කුට්ටියා ඩි. ඒ ගුණසිංහයා ජගත් වැනි උන්ව මහ වාදයකට ගෙන්වා සාධක පෙන්වන්න. උන්ගේ කටු කන උන්ටත් එක්ක

  • @sunethradissanayake641
    @sunethradissanayake641 8 หลายเดือนก่อน +161

    මේ හැම දෙයක්ම ඇත්ත . එදා පේ්‍රමදාසට තිබුන අප්‍රසාදය කොතෙක්ද කිව්වොත් ඒක තමයි පියාණෝ මැරිච්ච වෙලේ ජනතාව රතිඤ්ඤා පත්තු කලා කිරිබත් හැදුවා. අපට හොදට මතයි.
    හැබැයි සහෝදරයා එදා එහෙම උනත් අදටත් මේ ජඩ දේසපාලුවෝ පස්සේ යන්නෙම මොකක් හෝ පුද්ගලික වාසියක් බලාපොරොත්තු ඇති එවුන්මයි. ඇත්ත මාධ්‍යම තමයි ඇත්ත වහලා සියලුම අපරාධ ජවිපෙට බැර කලේ.
    ඔය මොන සෙල්ලම් දැමිමත් මෙදා සැරේ මේ මිනිමරැ ජඩ, දුෂිත ක්‍රම වෙිදය ජනතාව වෙනස් කරනවාමයි.
    ආනන්ද සහෝදරයා බොහොම ස්තුතියි ඒ අමිහිරි අතිතය නැවතත් මතකයේ පෙලගැස්සුවට.
    මාලිමාවට ජයම වේවා !
    ජාතික ජන බලවේගයට ජයම වේවා !

  • @anuradhabandara2487
    @anuradhabandara2487 8 หลายเดือนก่อน +13

    නියමයි සහෝදරයෝ

  • @merilkurera7815
    @merilkurera7815 8 หลายเดือนก่อน +16

    පවුලේ සැමත් සමගම මෙවර ජාතික ජනබලවේගයට...

  • @siriyalathamanike1122
    @siriyalathamanike1122 8 หลายเดือนก่อน +33

    අදත් දරුවන්ට රස්සාවක් නෑ කන්න නෑ ගෙයක් නෑ කසාද බදින්න නෑ ජීවිතය ක් නෑ පීඩා වැඩි වෙලා .. මිනිස්සු නේමේ සැරේ නම් රැව ටෙන්න එපා දරුවන්ට රටක් නැති වෙනවා දැන් උනත් යන යකා කොරහත් බ්දගෙන යන්න හදන්නේ පෙන් නැද්ද කරන වැඩ ගමේ වැඩ කාරයෙක් ගේමු දුප්පතාගේ දුක දන්නා ආදරණීය සහෝදරයා ගෙනල්ලා ජනතාව ගේ ආණ්ඩුවක් හදමු .. මොනතරම් බුද්දිමත් තරැණයෝද මැරැවේ රටට වැඩ ගන්න හිට්ය කොල්ලෝ කෙල්ලොද අද හිට්‍යානම් ප්‍රේමදාස යා ට දිට්ට ඪම්ම වේද්නීය කර්මය පරිසම් දුන්නා කුඩු හුනුසල් වෙලා ගියා

    • @NihonHashi
      @NihonHashi 8 หลายเดือนก่อน

      තඹුත්තේගම කුමාරයාගේ දරුවන්නමි,
      විදේශ අධ්‍යාපනය ළබා
      නාමල් රාජපක්ෂ හරහා job එකත් ළැබ අවසන්ය.
      කල්ළියේ අනික් අමනරැළත් එසේමය!

    • @rvandephili
      @rvandephili 8 หลายเดือนก่อน

      සහතික ඇත්ත

    • @l.d.l.d.2550
      @l.d.l.d.2550 7 หลายเดือนก่อน +1

      ​@@NihonHashiha..oya hondatama dannawa neda.....ponil gen hal mitiyak illaganda 2kma dei....pupa Dena widiyata.....

    • @shehanchathura21
      @shehanchathura21 7 หลายเดือนก่อน +1

      ​@@NihonHashiane gon pako kade yanna epa redi nathuwa. Bath kana haraka. Thopi wage kalakanni nisa thamai lankawata mehema kela wela thiyenne.

    • @shehanchathura21
      @shehanchathura21 7 หลายเดือนก่อน

      ​@@NihonHashiforeign education labanna ona kenekta puluwan. Gewal wathu pita ugas karala Hari Amma thaththa thamage lamainge adyapanaya wenuwen waya karanawa. Uba gon harakek. Ubata kiyanna dewal godak thiyenawa. Wadak na uba bath kana harakek kiyala prove karala iwarai. Yako namalgen job ganna onada hoda questions thiyenawa nam. Yako namal wath nokiyana Katha uba kiyanne. Namalge hora waheda uba😂

  • @nisaljayawardena
    @nisaljayawardena 8 หลายเดือนก่อน +23

    76 වසරක සාපය නිමා කරමු!
    එක්වෙමු දිනවමු විසඳුම මාලිමාව
    🧭❌🧭❌🧭❌🧭❌🧭❌NPP 💯

  • @Beautiful---days
    @Beautiful---days 8 หลายเดือนก่อน +18

    දේශයේ උන්නතිය උදෙසා ජීවිත කැපකල වීරයින් සදාකල් දිනේවා ❤❤❤

  • @IrushaKGunawardhane
    @IrushaKGunawardhane 8 หลายเดือนก่อน +21

    සම්පූර්ණ වීඩියෝ එකම බලපල්ලා.

    • @parakum4030
      @parakum4030 8 หลายเดือนก่อน +2

      💯🧭🔥😎

  • @surendrapradeep1914
    @surendrapradeep1914 8 หลายเดือนก่อน +14

    ජයවේවා මාලිමාවට ජයවේවා ❤❤❤❤❤❤❤❤ජයවේවා

  • @dilinikalankeshwara6979
    @dilinikalankeshwara6979 8 หลายเดือนก่อน +11

    ජයවේවා ජයවේවා ජයවේවා මාලිමාවට මාලිමාවට මාලිමාවට ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @nandapalarathnayaka5231
    @nandapalarathnayaka5231 8 หลายเดือนก่อน +12

    Jaya wewa ananda sahodaraya. Jathika Jana balawegayata Jaya wewa ❤❤❤

  • @kiribandagejayawardena726
    @kiribandagejayawardena726 8 หลายเดือนก่อน +88

    යාපනේ පුස්තකාලය ගිණි තිබ්බෙ UNP ආණ්ඩුවෙ මැර ඇමතිවරු.
    මුන් රටට කරලා තියෙන විනාශය බලාගන්න.

    • @gajalanka95
      @gajalanka95 8 หลายเดือนก่อน +7

      තාමත් පාර්ලිමේන්තුවේ ඉන්නවා ගිනි තියපු එකා

    • @thilakaranjaniedonadanapal5788
      @thilakaranjaniedonadanapal5788 8 หลายเดือนก่อน +1

      Lokenma yapanaye Mahayana puesthakalaya thun weni thana puestha kala widyawa karana kale api yapanaye yanna hitiye Mun u n p karayo 88/89 Gini thibba apita yanna bari una adath api duk wenawa puestha kalaya gana

    • @heransd
      @heransd 7 หลายเดือนก่อน

      Library විතරක් නෙවෙයි. 1981 ජන්දෙදි මුඵු යාපනේටම ගිනි තිබ්බා. LTTE එක හරි. LTTE කියන්නේ දෙමළ මිනිස්සුනගේ අරගලේ මුන්ට එරහිව.

    • @indikalakmali9055
      @indikalakmali9055 7 หลายเดือนก่อน

      මෙකා කියන්නේ ජනසවිය ජෙප්පන්ගේ කියලා ,මොන ගොන් කතාද

    • @dammikathilak5135
      @dammikathilak5135 6 หลายเดือนก่อน +1

      @@indikalakmali9055 උඹ කතාව ඇහුවේ නෑ නේද

  • @indraekanayake8811
    @indraekanayake8811 8 หลายเดือนก่อน +61

    අපෙන් චන්ද 35 ...ෆැමිළි 3 චන්ද . මම 71 චන්දය දුන්නා 🔔 ...අපට ප්රශ්ණ ආවා ... 88.89 මළ කඳන් තැනින් තැන ඇහැට ම දැක්කා . වදකාර වලින් එළියට ආවෙි කීප දෙනයි..
    88.89. ලංකාවේ හිටපු උගත් ම තරැණයන් ...ටයර් සෑය වල දැවුනා ... ජවය තිබුණ තරැණයන් 65.000 ...ක් ඉතාමත් ⁣කණගාටුදායක ලෙස ලක් මෑණියන් ට අහිමි ව ගියා ...
    ලංකාව ට වැදුණු ශාපය ඔික තමයි .
    මිය ගිය විරැවන්ට ගෞරවණීය ආචාරය .... 🌹🌹🌹 මාළිමාවට ජය වෙිවා !🌏💐

    • @Lata-hs7tt
      @Lata-hs7tt 7 หลายเดือนก่อน +2

      මාලිමාවට ජයවේවා ❤️❤️❤️❤️

    • @S.M.KavinduKanishka
      @S.M.KavinduKanishka 5 หลายเดือนก่อน +2

      Malimawata jayawewa ❤❤❤❤❤❤

    • @IndraIndra-ox8ih
      @IndraIndra-ox8ih 3 หลายเดือนก่อน

      ඒ..දරැවො....තමයි..ඔඛ ලා..වටාදැන්..සිටින්නේ..නැවතත්..ඉපදී..😂😂😂😂😂😂❤❤❤❤❤❤

  • @ruwinimendis4731
    @ruwinimendis4731 8 หลายเดือนก่อน +2

    ආනන්ද සහෝදරයා ඒතරම් දුක් ගැහැට විඳලත් ඔය විදිහට හරි ඉන්නෙ මේ රටට අත්‍යවශ්‍ය කෙනෙක් නිසයි.සොබාදහමෙන්ම එවන් අය ආරක්ෂා කරන බව තමයි සත්‍යය.ඔබතුමාට නිදුක් නීරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා යි පතමි. ❤❤❤❤❤❤❤

  • @prabodashashi2102
    @prabodashashi2102 8 หลายเดือนก่อน +111

    මේවා මිනිස්සුන්ට පෙන්වන්න ඕනේ ...
    88/89 අල්ලන් කෑගහන බයියොන්ට. පෙන්නන්න ඕනේ .
    මේ පාර මාලිමාවට ❤

  • @sunilwickramarathna388
    @sunilwickramarathna388 8 หลายเดือนก่อน +35

    පියානොගෙ කාලෙ ගමක කැම්පස් කොල්ලෙක් හිටියනම් ශාපයක් වගෙ උනා ගමේම කොල්ලෝ අරගෙන ගිහින් දසවද දීලා පන්ති පහ කරාද කියලා අහන්නේ අවසානෙ පනපිටින් ටයර් සෑයට දැම්මා ඌට දඩුවම් ලැබුනා ඒකා කුඩුවෙලාම ගියා

    • @nilminisenanayake4047
      @nilminisenanayake4047 3 หลายเดือนก่อน

      මෝඩ පුතෙක් හදාගන රටේම හිටිය උගත් පුත්තු විනාශ කලා.

  • @dinushkumara4741
    @dinushkumara4741 8 หลายเดือนก่อน +46

    අපි,නම් දන්නවා 88/89බීශනේ කලේ ටයර් ප්‍රේමේ,රනිල්,ජේ ආර් ඇත්ලු සෙට් එක කියලා....

    • @pradeepawijesena1169
      @pradeepawijesena1169 8 หลายเดือนก่อน +2

      71 N PATAN GATHTHE...POLICI WALATA GAHALA...

    • @Hirui-qw3vt
      @Hirui-qw3vt หลายเดือนก่อน

      Api dakka a 6

  • @smgsethunga3068
    @smgsethunga3068 8 หลายเดือนก่อน +6

    Thanks bro...Npp Only....💜️👌❤️💜️👌❤️💜️👌❤️

  • @SajithWijesooriya-e1r
    @SajithWijesooriya-e1r 8 หลายเดือนก่อน +91

    අපි මේ ගු සිස්ටම් එක වෙනස් කරමු ජාතික ජනබලය ට ජය වේවා

    • @forestgum1237
      @forestgum1237 8 หลายเดือนก่อน +4

      ජවිපෙ පුමුඛ ජාතික ජනබලවේගයට ජය වේවා🚩

    • @anuradhabandara1938
      @anuradhabandara1938 7 หลายเดือนก่อน

      පම්ක තමා😂😂

    • @indikalakmali9055
      @indikalakmali9055 7 หลายเดือนก่อน

      මෙකා කියන්නේ ජනසවිය ජෙප්පන්ගේ කියලා ,මොන ගොන් කතාද

    • @forestgum1237
      @forestgum1237 7 หลายเดือนก่อน

      @@indikalakmali9055 එවක තිබු ප්‍රේමදාසගේ රාජ්‍ය ත්‍රස්තවාදය විසින් ජනසවියක් පෙන්නලා මේ රටේ උගත් වටිනා ජිවිත 60000 -100000 ක් ඝාතනය කලා ! මේ කපයට මේ රටේ ඒ හැතිකරෙට ආයෙත් බලයට නමි එන්න බැ !

    • @chathurangabandara1498
      @chathurangabandara1498 3 หลายเดือนก่อน

      ​@@indikalakmali9055උට්ටෝ ස්වයංවින්දනය කරනවද ​බුරැවා එකම දේ කොපි පේස්ට් කර කර

  • @subodasoisa1355
    @subodasoisa1355 8 หลายเดือนก่อน +24

    88/89 මට වයස 14 ඒකාලේ නිකම් ටවුමට ගියත් දැක්කොත් උස්සගෙන යනවා වැරදි කරන්න ඕන නෑ

    • @rvandephili
      @rvandephili 8 หลายเดือนก่อน +2

      ඔව් 👍

    • @Hirui-qw3vt
      @Hirui-qw3vt หลายเดือนก่อน

      Mata 6

  • @SajithWijesooriya-e1r
    @SajithWijesooriya-e1r 8 หลายเดือนก่อน +62

    2024 නියත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තමයි කැට තියලා කියනවා මාලිමාව දිනනවා කැට තියලා කියනවා මාලිමාව දිනනවා විප්ලවය ට ජය වේවා

    • @forestgum1237
      @forestgum1237 8 หลายเดือนก่อน +7

      ජවිපෙ ප්‍රමුඛ ජාතික ජනබලවේගයට ජය වේවා 🚩

    • @shankaviranga5119
      @shankaviranga5119 2 หลายเดือนก่อน

      ඒක උනා ❤❤❤

  • @nilanthichithralatha9026
    @nilanthichithralatha9026 8 หลายเดือนก่อน +28

    88 89 අපිත් මුන දුන්නා ඔය පාපතර මිනිමරැ බල්ලෝ උන් මිනිමසුත් කැවැද මන්දා සජිත් කියන බල්ලගේ තාත්තා කියන අමුම අමු මිනිමරැ තිරිසන් බල්ලා පොඩි වයසේම රට අාවෙිි මගේ නැවෙන සොදරයෝ දෙන්නෙක් උන් මරාගෙන කැවා ප්‍රේමදාස කියන බල්ලගේ මස් ඵකතු කරන්න ඵනා ඒ උෟට දෙස් වැදුනා දැන් උගේ වලටත් හෙන හතම වදිිවා ඔීකුන් ඔක්කෝම දුෂීත බල්ලෝ බඩු බෙද බෙදා පඩ ෂෝ දානවා අමිිමා කියන පර වෙිිසිව බලාගන්න පුලුවන්නේ අපේ බදු මුදලින් යැපෙන්නේ ඒ වෙිිසිටත් හෙන හතම වදිිවා. 😡😡😡මාලිමාවට ජයවේවා

  • @LalPremathilaka-g3b
    @LalPremathilaka-g3b 8 หลายเดือนก่อน +33

    මෙවා කතා කරන එක හොදආ ඒ වකවානුව ල ඉපදිලාවත් නෙති උන්නෙ අපිට මෙවා කියා දෙන්න එන්නෙ

    • @aravinm7039
      @aravinm7039 8 หลายเดือนก่อน +2

      පුතානො අාගමත් වෙනස්කරල ගෑනිගෙ කීමට,බෝනගේන්. අාවොත් අාගමත් ඉවරයි

    • @shehanchathura21
      @shehanchathura21 7 หลายเดือนก่อน

      ❤❤

    • @DenetKalum
      @DenetKalum หลายเดือนก่อน

      ඉතිං තමුං යනවකෝ කියා දෙන්න පක

  • @sarathfernando9397
    @sarathfernando9397 8 หลายเดือนก่อน +45

    පියානෝ ගිය පාරෙමයි පුතානෝ යන්නෙත් .නැති බැරි අයව .නැති බැරි විදිහට ඉන්දන්න තමයි හදන්නේ 😮

    • @janiya2216
      @janiya2216 4 หลายเดือนก่อน +1

      හරියට හරි ඕක මේ සමහර අයට තෙරුම් ගන්න බෑනේ

    • @saronipeiris712
      @saronipeiris712 2 หลายเดือนก่อน

      “Mama ranasinghe (Radage)premadasage putha.aukthiyata mama premadasatath wada darunui “kiwwa lu.sarath fonseka mahattaya gen ahaganna patikiriya.premadasa kalu balallu meheuma (pra kalliya)tama kollo maruwe.minisunta kiwwe jvp kala kiyala.gam wala minissu pili gatta.town wala minissu dannawa.aththa.

    • @saronipeiris712
      @saronipeiris712 2 หลายเดือนก่อน

      Radage kiyanne adu kule. A kale ranasinghe kiyala nama wenas kala.

  • @deshanidilki1684
    @deshanidilki1684 8 หลายเดือนก่อน +31

    ප්‍රේමදාස කියන්නේ මුර්ගයෙක් උගේ පුතත් ඒ වගේ තමයි

    • @lakshitha125
      @lakshitha125 3 หลายเดือนก่อน +2

      Puthanoo meti molekk 😂😂😂

    • @gamisuwada2389
      @gamisuwada2389 3 หลายเดือนก่อน

      අනිවාර්‍යෙන්ම

    • @AmilaPerera-qf5ld
      @AmilaPerera-qf5ld 2 หลายเดือนก่อน

      Eka atta

  • @newtonnewton1358
    @newtonnewton1358 8 หลายเดือนก่อน +20

    එදා වගේම නූගත් ජනතාවත් තාමත් ඉන්නවා

    • @ppperera-d8m
      @ppperera-d8m 3 หลายเดือนก่อน

      Eka nm aththa,

  • @somipalawellappili5824
    @somipalawellappili5824 8 หลายเดือนก่อน +65

    හේමා පේුමදාස කොට කලිසමක් ඇඳගෙන නෙටිබෝල ගහන පින්තුරය ගත්ත ජායාරූප ශිල්පියාට මොකද වුනේ....?

    • @channabuwanaka5885
      @channabuwanaka5885 8 หลายเดือนก่อน +7

      මැරුවනේ.

    • @sigirivithanage2057
      @sigirivithanage2057 8 หลายเดือนก่อน +5

      නෙට්බෝල් නෙමේ ,
      බැඩ්මින්ටන් ක්‍රිඩාව
      ඉතා කොට කලිසම්
      ඒකෙදි අදින්නෙ.

    • @pasanconstruction6048
      @pasanconstruction6048 8 หลายเดือนก่อน +5

      Ava Dan amathakai niyamai sahodaraya meva mathak karanava ta. Malimavata Jaya veva

    • @ArunaFonseka-t4w
      @ArunaFonseka-t4w 8 หลายเดือนก่อน +4

      මැරැවා...

    • @nilanthiepathirana5023
      @nilanthiepathirana5023 8 หลายเดือนก่อน +4

      මටත් ඒ ෆොටෝ එක හොදට මතකයි ඒත් ගත්තේ කවුද කියලා දන්නේ නැ

  • @niluherath-z6h
    @niluherath-z6h 8 หลายเดือนก่อน +1

    අපේ මිනිස්සුන්ට මේවා දැනුවත් karata ගොඩක් ස්තුතිය බුදු saranai ඔබ thumiyata ❤❤❤❤🙏

  • @palithakalupahana3451
    @palithakalupahana3451 8 หลายเดือนก่อน +3

    ආනන්ද සහෝදරයා මෙවැනි දැනුවත් දිගටම කරන්න.

  • @pushparanasinghe2403
    @pushparanasinghe2403 8 หลายเดือนก่อน +6

    ජයවේ‍වා 🧭🧭🧭❤️❤️❤️

  • @samanthawelagedara6866
    @samanthawelagedara6866 8 หลายเดือนก่อน +10

    ජය වේවා මාලිමාවට

  • @rvandephili
    @rvandephili 8 หลายเดือนก่อน +10

    JVP එකට ජයවේවා ❤️❤️🌹❤️❤️❤️❤️

  • @HemachandraBandara-s4o
    @HemachandraBandara-s4o 2 หลายเดือนก่อน +1

    ඔබතුමා වේදිකාවට මේ අවස්ථාවේ ඕනයි.🎉පසුවත් ඕනයි ❤

  • @nihalperera1965
    @nihalperera1965 8 หลายเดือนก่อน +3

    ජයවෙිවා ❤❤🌹🌹🌹

  • @priyalperera3477
    @priyalperera3477 8 หลายเดือนก่อน +6

    යාපනේ පුස්තකාලය ගිණි තිබ්බෙ UNP ආණ්ඩුවෙ මැර ඇමතිවරු.. මුන් රටට කරලා තියෙන විනාශය බලාගන්න..සහෝදරයා මේවගේ කරුණු රටේම ජනතාවටම දැන ගැනීමට සැලැස්‌වීම ගැන හුදෙක් ඔබට බෙහෙවින්ම ස්තුතියි..මාලිමාවට ජයවේවා ජයවේවා !!! අපි මේ ගු සිස්ටම් එක වෙනස් කරමු ජාතික ජනබලය ට ජය වේවා !!!

  • @niyajade4239
    @niyajade4239 8 หลายเดือนก่อน +6

    SO TRUE J V P JAYAWEWA💪💪💪

  • @NawaMax
    @NawaMax 8 หลายเดือนก่อน +16

    භීෂණය රජයේ මැවීමක් ඒ කාලයේ පැවති.

  • @anuanu2064
    @anuanu2064 8 หลายเดือนก่อน +4

    සියලුම දෙනා මාලිමාව දිනවමු...🙏 🙏 🙏 🙏 🙏 .ජයවේවා මාලිමාවට

  • @Markandanvishvanathan
    @Markandanvishvanathan 8 หลายเดือนก่อน +5

    Kathawa niyamai at ta kathawa
    Malimawata jayawewa

  • @ranjankarandeniya7631
    @ranjankarandeniya7631 8 หลายเดือนก่อน +2

    දීර්ඝායු වේවා ආදරණීය සහෝදරයා ❤❤❤❤❤

  • @Xavierjayasuriya
    @Xavierjayasuriya 8 หลายเดือนก่อน +1

    සහෝදරයා ඔබ ට අපේ ආචාරය

  • @feelingthoughts9415
    @feelingthoughts9415 2 หลายเดือนก่อน +1

    දැන් දරුවන් මේ සත්‍යය නොදනී.
    මේ සමාජ මාධ්‍යය තුලින්, දරුවන් බුද්ධිමත් වී තේරුම් ගැනීමේ කාලය උදාවීම රටේ වාසනාවකි.
    ඔබතුමාට ස්තුතියි

    • @Hirui-qw3vt
      @Hirui-qw3vt หลายเดือนก่อน

      Api 6 api as dakka

  • @sudanapoli6016
    @sudanapoli6016 8 หลายเดือนก่อน +11

    Good news Malli budusaranai ❤❤❤anura presidente srilanka budusaranai ❤❤

  • @siriyalathamanike1122
    @siriyalathamanike1122 8 หลายเดือนก่อน +12

    එදා තාක්ෂණය තිබුනේ නෑනි උන්ම මිනී මරලා පක්ෂය පිට දැම්මා අද නම් ඒවා හරියන් නෑ

    • @IrushaKGunawardhane
      @IrushaKGunawardhane 8 หลายเดือนก่อน +2

      උන්ගේ මාධ්‍යත් එක්කහු කරගෙන තමයි කරේ.

  • @wasanthakasthuriarachchi2768
    @wasanthakasthuriarachchi2768 8 หลายเดือนก่อน +8

    මේ අවස්තාව මග හරින්න එපා මීට කලින් මේපරිවර්තනය කරගන්න තිබුනා.දැන් මොකා එලියට ආවත් අපිට වැඩක් නෑ. අපි මාලිමාවට චන්දෙ දෙනවා.

  • @gunawardanamkd2153
    @gunawardanamkd2153 8 หลายเดือนก่อน +7

    වාරන ආනන්ද සහෝදරයා..ඔබ රටට ආදරය කල සැබෑම මිනිසෙක්...

  • @KaveeshaKavindani-u5j
    @KaveeshaKavindani-u5j 8 หลายเดือนก่อน +4

    Jaya wewaa mali mawata❤❤❤❤❤❤❤

  • @Markandanvishvanathan
    @Markandanvishvanathan 8 หลายเดือนก่อน +8

    At ta kathawa janathawa Ahaganilla.malimawa dinawamu.Anura dinawamu.jayawewa

  • @dumindafonseka-hz8bz
    @dumindafonseka-hz8bz 8 หลายเดือนก่อน +6

    මාලිමාවට ඡය වේවා

  • @vasanthiekannangara6778
    @vasanthiekannangara6778 8 หลายเดือนก่อน +15

    ආමර් වීදිය හන්දියට කිවුවේ' ‘ බල්ලා මරාපු හන්දිය ‘ කියලා තමයි ප්‍රසිද්ධ වුෙණ්.

    • @sixshot8315
      @sixshot8315 2 หลายเดือนก่อน

      awajathaka ballage walatat hena gahapn

  • @SamanthaEkanayake-r2g
    @SamanthaEkanayake-r2g 3 หลายเดือนก่อน

    ඔබ .තුමාට බුදුසරනයි සතුටුයි ජයවේව

  • @samangammeda3995
    @samangammeda3995 8 หลายเดือนก่อน +9

    කියන්න දෙයක් තියනවා
    මාලිමාව ට මඩ ගහන
    අයට සූද්ද සිංහලෙන් පැහැදිලී උත්තර දෙන්න ලැස්තිවෙලා තමයි අපි ඉන්නේ.
    අපි බොර කරපු වැවේ තොපි බොර දියබුං ගැහුවත් මඩ නෑවත් මට අදාළ නොවේ හැබැයි ලොක්කා මාළු බාන්න තහනම්
    .
    ඔබ තුමාට සුභ පැතුම්

  • @southerncom2071
    @southerncom2071 8 หลายเดือนก่อน +10

    පුතානෝට අදවත් පැහැදිලි වේවිද...

  • @NiroshaChandani-rh8er
    @NiroshaChandani-rh8er 8 หลายเดือนก่อน +12

    Mewa යාපනයේ මිනිස්සු dena ගන්න ඕනි attha

  • @vasanthaKumari-kv2es
    @vasanthaKumari-kv2es 8 หลายเดือนก่อน +4

    Well done

  • @sanathwadasinghe7994
    @sanathwadasinghe7994 8 หลายเดือนก่อน +2

    You are correct...❤

  • @leelaniweththasinghe3189
    @leelaniweththasinghe3189 8 หลายเดือนก่อน +13

    ❤🎉❤🎉❤🎉❤🎉😢😢😢😢😢😢😢welcome npp❤❤❤❤❤❤❤❤❤❤❤

  • @kanthihettiarachchi9983
    @kanthihettiarachchi9983 8 หลายเดือนก่อน +12

    අදත් කරන්නෙ එකමයි පුතානො. හල් බෙදවා. අවුරැදු 5 හොරකමි කරන්න බලෙ ගන්න

  • @SajithWijesooriya-e1r
    @SajithWijesooriya-e1r 8 หลายเดือนก่อน +4

    අපෙ පවුලේ සාමාජිකයන් 15 අපි ඉස්සර චන්දෙ දුන්නෙ සජිත්ට මෙදා සැරේ අපි මාලිමාව දිනවනවා සත්තයි ජාතික ජනබලය ට ජය වේවා විප්ලවය ට ජය වේවා

  • @malanialwis6080
    @malanialwis6080 8 หลายเดือนก่อน +5

    එදා ප්‍රෙමදාස ඇතිකෙරෑ එදා රනිල් J R ඇති කෙරැ භීෂණ පිළිබදව නොදන්න අය දැනුවත් කරමු දැනුවත් කර රටටම මාලිමාව ක් කරමු

  • @manelchandrika2081
    @manelchandrika2081 8 หลายเดือนก่อน +15

    පුතානෝගේ තාත්තා රට කරන කාලේ තරුණ කොල්ලො මරපු විදිය අපි දැක්කා ... පලිගැනීම් කලා....පව්...ටයර් දාලා ගිනි තිබ්බ...අපි කොහොමද එවා අමතක කරන්නෙ .....පව් තරුණ කොල්ලො ......හාල් මල්ලට අහුවෙන්න පෙර හිතන්න ....

    • @srilanka5819
      @srilanka5819 8 หลายเดือนก่อน +1

      පුරි කැතානෝ.

    • @dhanushkasarojani4361
      @dhanushkasarojani4361 8 หลายเดือนก่อน

      Ane itin dannati daruwanta kiyala denna mewa atta mokakda kiyala

  • @pradeepjayamanthathisera4231
    @pradeepjayamanthathisera4231 22 วันที่ผ่านมา

    ආදරෙයි සහෝදරයා ගොඩාක්.

  • @sunilwickramarathna388
    @sunilwickramarathna388 8 หลายเดือนก่อน +17

    මහව පියානොගෙ වත්ත වදකාගාරයක්

    • @sigirivithanage2057
      @sigirivithanage2057 8 หลายเดือนก่อน

      අඹන්පොල පොල්වත්ත නේද

    • @Amilaseenath
      @Amilaseenath 7 หลายเดือนก่อน

      ගල්ගමුවේ අඹවත්ත

  • @PriyanthaGirambe
    @PriyanthaGirambe 8 หลายเดือนก่อน +8

    සහතික ඇත්ත .තිරිසනා මැරුනේ 🐕 වගේ .

  • @User29438
    @User29438 8 หลายเดือนก่อน +18

    මේක මං ලිව්ව කමෙන්ට් එකක් ,,,,,,,,,,,
    මේක තමයි 88 .89 කාලෙ උනේ 71 ඉදල මැරුවෙ පියානෝ හෙවත් රණසිංහ ප්‍රේමදාස 60000 කොල්ලො කෙල්ලො මරාපු ඒවා ට කවුද වග කියන්නේ බටලන්දෙ සූරිය කන්දේ මිනීමැරුම් ජේවීපී ද බං කොරේ දන්නෙ නැත්තං හරියට අහල දැන ගනිං ඔය ටයර් සෑයේ පියා රණසිංහ ප්‍රේමදාස සජියගෙ අප්පොච්චි තමයි අපි ඒකාලෙ ඉස්කෝලෙ යනකොට පියානෝගෙ ටයර් සෑය වල් උඩින් පැනල ඉස්කෝලෙ ගියේ දැන් ඒ සේරම කරේ ජේවීපී Npp ද බං ජේවීපී එක එහෙම වෙන්න හේතුව හොයපං ඉස්සර වෙලා 71 ජේආර් ගෙ ඉදල තමයි මරන්න පටන් ගත්තේ උඹල කොහේ හරි වස්සෙක් කියනව ඇහුනම ඒක කොනෙන් අල්ලන් යනවා උඩ දාන් 88,89 අහවල් ලු කොරා කිය කිය කියවන්නෙ අවුරුදු 76 තිස්සේම තොපිට ඇරියා මදි වෙලා තව ඇරගන්න දීහල්ල ගිහින් අපි ඉස්කෝලෙ යන කාලෙ 10 ශ්‍රේණියෙ සමාජ අධ්‍යනය විෂයයට ඉගැන්නුවෙ ලංකාව සංවර්ධනය වෙමින් පවතින රටක් කියල තාමත් මේ ට්‍රැක් ලන්තෙ සංවර්ධනය වෙමින් පවතින රටක් බං ඒක කවුද කොරේ ඔය නිල් කොල සාටක නාටක කරපු උන් තමයි මාරුවෙන් මාරුවට හොරා කෑවෙ ඉදකිං 🐄 තාම තේරෙන්නෙ නැත්තං උඹත් හොරෙක් හොරා කන තාමත් උන් වගේම බත් කන හරක් 🐄 තාම ඉන්නව 😁
    ලංකාවේ ධනවත් ම අය කවුද විශේෂයෙන් මහින්ද රාජපක්ෂ මෛත්‍රීපාල සිරිසේන තමයි උන් ට කොහෙන් ද ඔච්චර වත් කම් අම්ම අප්ප්ගෙ බූදලේද නෑ මේ රටේ හොරා කාපු ඒව තමයි ඒ එතකොට පුතානෝ සජිත් ප්‍රේමදාස සංස්කෘතික අරමුදලේ කෝටි 1100 හොරා කෑව එතකොට ඒව ගනන් කරන්නේ නැද්ද බොලා සජියගෙ අක්කා දුලාංජලී ප්‍රේමදාස හොර සල්ලි අච්චු ගහල ගියේ ඒදවස් වල හෙලිකොප්ටර් වලින් ඒව නොදන්නා බොලා මගුලක් කතා කරනව අඩු ගානෙ උන් පිලිගන්නවද උන් මිනීමැරුව හොරා කෑව කියල ජේවීපී අනුර ඒක පිළි අරගත්ත මෙහෙම වරදක් එයාලගෙන් උනා කියල එහෙම නැහැ නිල් කොල හැත්ත තාමත් ඉල්ලන්නේ රට හදන්නම් කියල හොරා කන්නමයි සුනාමි සල්ලි කෝවිඩ් සල්ලි රනිල අප්පොච්චි මහ බැංකුව හොරා කෑව මහ දවල් හෙල්පින් හම්බන්තොට සුදු ලූණු වංචාව සීනි බදු වංචාව කොරේ මහ පරිමානෙන් අපේ දරුවො න්ගෙ දරුවො පවා ණය කාරයො කරේ ජේවීපී ද බං නොදන්නා මගුල් නොකියා ඉදිං කට පියං නැත්තං මඩ නොගහ ඉදිං එල්ටීටීඊ එකට ආයුධ දුන්නෙත් රණසිංහ ප්‍රේමදාස පියානො තමයි බොල 🐕
    ( ඔබලාගේ ප්‍රහාරය අශිෂ්ඨ වෙලා
    *********************************
    - ප්‍රති ප්‍රහාරය ශිෂ්ඨ වීමක්
    *****************************
    ****************************
    කිසිවිටෙකත් බලාපොරොත්තු
    *******************************
    වෙන්න එපා මීට * ජේවීපී නායක
    ****************** 👆👆👆👆👆
    රෝහණ විජේවීර )
    👆👆👆👆👆👆✌✌✌✌

    • @mangalikabulegoda2596
      @mangalikabulegoda2596 8 หลายเดือนก่อน +2

      itha pahadili sathyaye handai puthe mata au 20i pemadasage kaha balallu ape gedarata panala malalasekara dic dakala rathu paata nisa jvp geyak ahu una kiyala godak karadara kala

    • @IrushaKGunawardhane
      @IrushaKGunawardhane 8 หลายเดือนก่อน +2

      මිනිසුන්ට හරි ඇත්ත වසන් කරා උන්ගේ මාධ්‍යත් එක්කහු කරගෙන බන්. දැන් කාලේ වගේමයි.

    • @AmilaPerera-qf5ld
      @AmilaPerera-qf5ld 2 หลายเดือนก่อน

      True❤❤❤❤❤

  • @PurnaPurna-vz4ng
    @PurnaPurna-vz4ng 8 หลายเดือนก่อน +20

    මොන තරම් තේරුම් කරත් අදටත් තේරුම් ගන්නෙ නැති හරක් තවමත් අපේ රටේ ඉන්නවා.

  • @ajithpriyalal839
    @ajithpriyalal839 3 หลายเดือนก่อน

    ඔබ තුමාලට ගොඩාක් ස්තුතියි මාලිමාවට ජයවේවා 🧭🧭🧭🧭🧭🙋🙋🙋🙋

  • @gemathboyvgi5993
    @gemathboyvgi5993 8 หลายเดือนก่อน +1

    අපි මාලිමාවට ජයෙන්ම ජය වේවා
    ❤❤❤❤❤❤
    කාථාව නමි 100% ඇත්ත ❤❤❤

  • @saratwett1346
    @saratwett1346 8 หลายเดือนก่อน

    Lassana sakachchawak. Sathyawadiyek. Jayawewa sahodaraya Jayawewa Malimawata

  • @reanukekarunarathne5626
    @reanukekarunarathne5626 8 หลายเดือนก่อน +5

    ජාතික ජනබලවේගයට ජයවේවා

  • @nishanthadabare7322
    @nishanthadabare7322 8 หลายเดือนก่อน +23

    පියානො ගෙ කෙරුවාව

    • @tribelife7650
      @tribelife7650 8 หลายเดือนก่อน +3

      බූරුපුතානේ ඇවිත් අපිව හැම දවසකම වටකරගෙන නෙලයිද ?

    • @aravinm7039
      @aravinm7039 8 หลายเดือนก่อน +1

      පියානොවගේනෙවි අාගමත්වෙනස් කරල ගෑනිගෙ කීමට. බෝනගේන් දැන්.

    • @Hirui-qw3vt
      @Hirui-qw3vt หลายเดือนก่อน

      Ammapal atta

  • @nimalpremaratna4170
    @nimalpremaratna4170 6 หลายเดือนก่อน

    ඔබතුමා ට ස් තුති යි ❤❤❤මලිමවට ජය පතමි 🧭🧭🧭

  • @DamayanthiMarasinghe-k6s
    @DamayanthiMarasinghe-k6s 2 หลายเดือนก่อน +1

    Mewa janathawata kiyala denawata obata thanks

  • @malanialwis6080
    @malanialwis6080 8 หลายเดือนก่อน +6

    අස්වැසුම ගන්න කෙනෙක් මට කීව අස්වැසුම රවටන්න දෙන බවත් ඒ අම්මගේ මුළු පවුලම මාලිමාවට චන්දෙ දෙන්න සුදානමින් ඉන්න බවත් මට පැවසුවා

  • @PrasadHettiarachchi-g3z
    @PrasadHettiarachchi-g3z 7 หลายเดือนก่อน

    සත්ත්‍ය ජයගනි ඔබ තුමාට දිර්ඝායුශ ලැබේ වා.....!

  • @dasunweerasuriya1915
    @dasunweerasuriya1915 7 หลายเดือนก่อน +6

    විජය කුමාරතුංග නම් ශෙශ්ට මිනිසා ගාතනය කලෙ පෙමඩාසයා

  • @MgmBandara-gc4lo
    @MgmBandara-gc4lo 8 หลายเดือนก่อน +1

    Malimawatha ජයවේවා මොණරාගල

  • @timborowski777
    @timborowski777 8 หลายเดือนก่อน +5

    Malimawata jayawewa!!

  • @pkds1983
    @pkds1983 8 หลายเดือนก่อน +1

    වාරණ ආනන්ද ජයකොඩි සහෝදරයා ❤ විප්ලවවාදීයකුගේ හෘදසාක්ෂිය ❤❤❤❤

  • @SumedaGunathilaka
    @SumedaGunathilaka 8 หลายเดือนก่อน +5

    Malimawata jayaweva ❤️

  • @prabodashashi2102
    @prabodashashi2102 8 หลายเดือนก่อน +18

    මේවා මිනිස්සුන්ට බලන්න සලස්වන්න...මාලිමාවට මඩ ගහනවා 88/89 අල්ලන් ..
    මේවා පෙන්නන්න ඕනේ මිනිස්සුන්ට

  • @හෙමචන්ද්රබණ්ඩාරබණ්ඩාර
    @හෙමචන්ද්රබණ්ඩාරබණ්ඩාර 8 หลายเดือนก่อน +2

    අපිමාලිමාවට❤❤❤❤❤❤❤❤❤❤❤සත්‍ය ජයගනී.