ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
වෙනස් වැඩක්😍 ගීතයක් විදිහට මේ දවස් වල ඇහුන ලස්සන melody එකක් වචන ටිකක්🥰.. හැමෝම අහන්න විදින්න...🥰
මාර විදියට හදවටම දැනෙනවා සිංදුව
ගායකයන්ගේ නම් දාන්න
කසුන් කල්හාරගෙ තනු කොහොමත් ලස්සනයි❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
රට අනුරට🎉❤
oka hadenakan balan hitiye
ගැම්මක් අයියේ.. මාත් පලවෙනි ඡන්දෙ අනුරට 😍✌️🧭
👍👍👍👍
මාත් 😊
මාත් 🧭🇱🇰
අපිත් අනුරට 🙏🙏🙏🙏🙏🙏
රට අනුරට❤🥳🧭
මොකෙක්ටව දෙන්නැ කියලා හිටපු මම 😌 අනුරට දෙන්න හිතුවා❤ මගේ රටට ජය ✌ ❤
අනුර දිනල මේ රටේ මං මැරුනත් සැපයි💞💞💞..මගේ රට හරි තියේවි ලස්සනට.බලු දුක් විදින්නෙ මේ රටවල ඇවිත් .
වහල්කම
😂😂😂😂😂😂😂@@hikibiris90
@@hikibiris90උබලා...වහල්ලු නිසා තමයි අහිංසකයො රටවල් වල දුක් විදින්නේ....
@@deepajayalath උන් එදා ඉදන් දුක් විදින්නෙ එක එකාගෙන් පලිගන්න කියලා අලුත් අලුත් නායකයො පත් කරගෙන. ගෝටා ගෙනාවෙ කවුද? බලෙන් පත් වුණාද? දැන් ආයි ඒකම කරන්න හදනවා ගොන් හැත්ත. තොපේ හීන ලෝක පැත්තක තියලා ඇස් කන් ඇරලා බලපියව් ජේවීපී එක කොරන හැටි. ආයි කෙලවලා යනවා චන්ඩේ නොදීපු එවුන්ටත් මේ රටේ ඉන්න නැති වෙන්නම
@@hikibiris90ඔයා දෙන්නෙ ගොනෙක්ට හරි හොරෙක්ට හරි නේද 🥲
මේව බොක්කෙන් කරන වැඩ මිසක් සල්ලිවලට නැවෙන වැඩ නෙවෙයි , ජය වේවා bro
අනිවාරෙන්....මාලිමාවට එකතු වෙන කවුරුත් එකතු වෙන්නෙ වාසි බලාගෙන නෙවේ..ඇත්තටම රටට ආදරේ මිනිස්සු❤
අනිවාර්යයෙන්ම අපි සියලුම දෙනා ශ්‍රී ලාංකීයෝ සියලු දෙනා එක්ව සමගියෙන් සිටිමු සහෝදරයනි❤❤❤
ඒක ලස්සනයි ....තව තිබ්බා නං කියලා හිතුනා .....❤
අපිට නැති වුන රට අපේ දරුවන්ට හෝ ලබාදීමට දරන වෑයම 🧭💪❤
මෙවර ඡන්දය බුද්ධිමත් නිවහල් මිනිස්සුන් හා වහල් නූගතුන් අතරයි, රටම මාලිමාවට ❤
ජාතියේ සැබෑම දේශප්‍රේමී සටනට ජය වේවා 🌹🌹🌹
❤
කෝටියක් පීඩිතයන්ගේ අන්තිම සටන අපි දිනලා ඉවරයි....මේ වෙනුවෙන් කැප වුණු ,දහඩිය මහන්සි හෙළපු හැමෝටම බොහොම ස්තූතියි....ඔබ අපි පතන ලස්සන රට ගොඩනගන්නට අනුර කුමාර සහෝදරයාට ශක්තිය ලැබේවා කියා මම ප්‍රාර්ථනා කරනවා..අපි හැමෝම උදව් කරමු...මාතෘ භූමියට ජයවේවා❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏
සුපිරිම සුපිරි එළකිරි දායක වු සැමට ගෞරවණිය ප්‍රනාමය 🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹
❤ලස්සන කටහඬක්.ලස්සන ගීතයක්.අපේ ජනාධිපතිතුමා වෙනුවෙන්.ඔබට බොහොම ස්තූතියි❤.තෙරුවන් සරණයි
ජනතාවට බුද්දිය පැදුනා බොහොම ස්තුතිය
මෙවන් පුතෙක් බිහි කල ආදරණිය මව් තුමියට දීර්ගායුෂ ලැබේවා.
මාරම ලස්සනයි කී පාරක් ඇහුවද ,මාලිමාවට ජයවේවා 🙏🙏🙏
කැනඩාවේ ඉදලා බලාගෙන ඉන්නවා , ලංකාවේ අහිංසක මිනිසුන් ගේ ජීවත වලට ජයග්‍රහණයක් ලැබෙන කම්.
පලවෙනි ජන්දය මේ පාර😊
ජයවේවා🥰
මගෙත්.ගැම්මට අනුරට🥰👍
2004/2002ගැම්මට අනුරට
@@INS_gaming 2005 ත් 🥰👍
mageth bn...❤
මේ සින්දුව ඇහෙද්දී මාරම දුකයි වගේම.සුපිරි ආඩම්බරකමක් දැනෙනවා.. 🥺🥺
මම ලංකාවේ ඉන්නේ නෑ .නමුත් මේ රටට අනාගතයක් තියෙන්න ඕනි .❤ අලුත් පරපුරේ එකම බලාපොරොත්තුව
අපේ එකම බලාපොරොත්තුව❤🎉
Supiri රට අනුරට ජයවේවා
Jaya wewa❤❤❤❤rata anurata ❤❤❤❤❤❤
Adaraneeya janadipathithumani ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අනිවාර්යයෙන්ම දිනනවා ❤AKD💯
එ සිoදු කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ
ගැම්මක් අයියේ.. මාත් පලවෙනි ඡන්දෙ අනුරට
හැම්මක්..රට.අනුරට..ජයමවේවා..ලස්සනයි ..❤❤❤❤
ගෙදර 4 ම අනුර සහෝදරයට❤🎉
5 ම...
ඇත්තටම ලස්සනයි .ජය වේවා
සුපිරි වාදනයක් ජාතික ජන බලවේගයට ජය වේවා
ඉස්සෙල්ලම comment eka මගෙන්🎉❤
අද මුලු රට... එක මිටකට.. සුභ නැකතට... රට අනුරට ❤❤❤❤
🙆🙆🙆🙆🙆🧿🧿🧿🧿🧿💞💞😘😘😘🤗🤗🤗🫰🫰🫰💎💎💎❤️❤️❤️🧭🧭🧭🧭ජිවිතේ අහපු ලස්සනම සෝන්ග් එක
වටිනා අගනා වචන ලස්සනයි
ඒක නම් මාර ගැම්මක් . මාර ආඩම්බරයක් හිතෙනවා ❤🥰🥺
අනුරට ❤
🫂 අපි දැන් සහෝදරයෝ😘😘😘😘💪🙏
පුද්ගලික වාසි පසෙකලා රට වෙනුවෙන්ම ජිවිතයම කැපකර බලය ලැබුනද එයත් රටෙ මිනිස්සුන්ගේ යහපතම පිනිස කැපකරන මෙවන් උත්තම පුරැෂයෙකුට ගැයේන මෙ ගිතය උපහාරයක්ම වෙිවා....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
හරිම අර්ථවත් ලස්සන තාලයක් අහනකොට පුදුම හැ ගීමක් එනවා හිතට❤❤❤❤❤❤
සුපිරි ජයවේවා ❤❤❤❤❤
😍
Attamai anura janadipati tuman wenuwen ....a gayana hema akakatama adarei,supar.
ජය ❤
ඇත්තටම හරිම සංවේදීයි
බුදුසරනයි මල්ලි❤❤❤❤
සැප් 21 අපි ඒක කලා 🤩🥺🥳අනුර සහොදරයා දිනුවා🥳🥳🥳❤❤❤
Congratulations AKD සහෝදරයා ඔබට ❤
සහෝදරයා, ජනාධිපති වුනාට පස්සේ මේක බලන මම..
පට්ට කියන්නේ පට්ටම පට්ටයි .. ජයවේවා..
😃woooooow👍👌 ❤❤❤niyamayiii😊
🥰
අනුර සහෝදරයාට ජයවේවා 👍👍👍👍
ඇත්තමයි කියන්න වචන නැහැ ,,,හරිම ලස්සනයි ,,,හිතට දැනෙන්නේ පුදුම සතුටක්,,සිංහල දමිළ මුස්ලිම් අපි හැමෝම එකා වගේ අපේ ලස්සන රට රැකගමු,,,❤❤
අහන්ඩ අහන්ඩ ආස සින්දුවක්.දුකයි සතුටයි දෙකම සම්මිශ්‍රණයක්
Pattama lassanai ithin me rats hadai kiyala hithanava❤❤❤❤❤❤
රට අනුරට ❤️
මගේ නෝනත් අලුතින් ඉපදෙන කෙනත් එක්කම අපේ ජනාධිපති තුමාට චන්දේ දෙන්න අමාරුවෙන් හරි ගිහින් චන්දේ දැම්මා ...❤❤❤ ඒවගේම මමත් තැපැල් චන්දේ දැම්මා රජයේ සේවකයෙක් වශයෙන් ඒ විතරක් නෙවෙයි අපේ අයියලා දෙන්නම ..ඒ විතරක් නෙවෙයි තව යාලුවො 3 දෙනෙක් විතර කියවලා චන්දේ දැම්මුවා අපි කලුතර ඉහලින්ම දුන්නා ..ඉදිරියටත් එහෙමයි ඉතින් ඊලන්ග පාර මහමැතිවරණයේදී ලොවෙත් නැති වෙන්නම දෙන්නම් කලුතරින් ❤❤❤❤
Supiri jaya wewa!!!
ලස්සන වැඩක් අයියේ🥰✍️
අමුතු ගැම්මක් තියෙන්නේ❤️
Perfect
ඒකනම් සුපිරි
හරිම ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤
මල්ලියෝ ඔයාට ගොඩක් පිං.
Oyake voice ekka song lassanay❤️❤️
මරු 🫣❤️
Lassanai pputha❤
අපේ එකා අනිවරෙන් ගොඩ නියත ජනපති අනුර කුමාර දිසානායක ජනාධිපති ලෙස දිවුරුම් දෙන්න තව දින කීපයයි ජයවේවා ❤❤❤❤❤❤ මේ වෙනුවෙන් විවිධ අංශයෙන් සම්බන්ධ උන හමොටෝම මුළු රටේම පෙනමය❤❤❤❤
හරිම ලස්සනයි
ගොඩක් ලස්සනයි. ❤🙏❤🙏❤🙏❤🙏❤
හරිම ලස්සන සිoදු වක්
අනේ දළදා සමිඳුගේ පිහිටයි පරිස්සමින් සතුටින් ඉන්න❤❤❤❤🎉🎉🎉🎉🎉
මරු අනේ ❤
ගැම්මක් ❤️🔥❤️🔥❤️🔥
Very nice song ❤
Mara lassanai ❤❤❤
ජය වේවා සහෝදරයා ❤❤❤❤❤❤❤
යුගයක් වෙනස් කල ආදරණීය ගීතය ❤
Very cool song Tami
😊😊😊😊😊 Ayye meka trending❤❤❤❤❤ane meka 2019 giye nane
ජනාධිපතිවරණයේ හදපු සුපිරිම සිංදුව..❤❤
woww🥺🥺❤️❤️❤️💪💪💪jaya malimaawa
සින්දුව නියමයි....ලස්සනයි ❤❤❤
Nice Enjoyed 🎉❤
මේක යද්දි අපේ සහෝදරයා ස්ටේජ් නගිද්දි තියෙන්නෙ පුදුම ගැම්මක්...අපි නොදැනීම වශී වෙනව....❤❤🎉🎉
සුපිරි සුපිරි
Superb brothers
පට්ට❤❤ඇග හිරිවැටෙනවා
අනුර ට ජය වේවා ❤❤❤❤
ජයවේවා AKD😌
Gammk tami sahodrya mage palweni chande malimwt ❤❤❤❤
Lassanai lassanai lassanaaasi
wow wow wow all of us with you our great president ❤
පලවෙනි එක අනුරට❤
හරිම ලස්සනයි ... මැතිවරණ ගීතවලින්.. Best.. .
වෙනස් විදියට ලස්සනයි ❤
සුපිරි ❤❤❤❤❤
ජයවේවා ❤🎉
ජය ❤️💪
අපේ යුතුකම අපි කරා මගේ ගමේ මනුස්සයා වෙනුවෙන් ❤
හරියට දාපල්ලා හෙට තමා දවස
මරු ❤
අනුර මාමට ජයවේවා 😊
අනුර සහෝදරයා ❤ජය වේවා
Gammak tama bro❤

හැම්මක්..රට.අනුරට..ජයම
වේවා..ලස්සනයි ..❤❤❤❤
ගෙදර 4 ම අනුර සහෝදරයට❤🎉
5 ම..
.
ඇත්තටම ලස්සනයි .ජය වේවා
සුපිරි වාදනයක් ජාතික ජන බලවේගයට ජය වේවා
ඉස්සෙල්ලම comment eka මගෙන්🎉❤
❤
අද මුලු රට... එක මිටකට..
සුභ නැකතට... රට අනුරට
❤❤❤❤