Hotel Scams in India ! 🇮🇳 What You Need to Know ? | World Tour - India 54 | Magadige

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ธ.ค. 2024

ความคิดเห็น • 573

  • @chinthakaliyanarachchi4281
    @chinthakaliyanarachchi4281 หลายเดือนก่อน +89

    ඔයා ආනිවාර්යෙන් ජය ගන්නවා සියත tv, එකෙන් විතරක් නෙවෙයි ලංකාවේ sama tv නාලිකාවලින් ඔයාට ආරාධනා කරාව් .exm ලියන සියලුම දරුවන්ට ජය වෙවා

    • @Magadige
      @Magadige  หลายเดือนก่อน +14

      බොහෝම ස්තූතියි 🤗❤️
      ඔව්... හොඳින් exam ලියන්න හැමෝම

    • @shavindu777
      @shavindu777 หลายเดือนก่อน +3

      ❤❤❤💯

    • @sajithpremadasa-l1z
      @sajithpremadasa-l1z หลายเดือนก่อน +1

      AI bn boru kiynne

  • @susilperera5747
    @susilperera5747 หลายเดือนก่อน +37

    ඉන්දියාවේ හොටෙල් බුක් කරලා .යන්ඩ එපා පුදුම හොරු ඉන්නේ.යන ගමන්ම ඒ වෙලාවේම.hotel එකේ නවතින්න.වෙබ් එකෙන් hotel තිබෙන තැන් හොයාගන්නන පුළුවන්.ලස්සනයි වීඩියෝ එක.ආඩම්බරයක් ජයවේවා.පළමුව මුදල් ගෙවන්න එපා.ඔක්කොම වැඩේ ඉවර වුනාම මුදල් ගෙවන්න.හොයෝ නෙමෙයි හැම බුකින් කාරයාමඑහෙමයි👍

    • @GihanNirosh
      @GihanNirosh หลายเดือนก่อน +3

      මට නම් කිසිම දවසක ඔහොම වෙලා නෑ.. හැමපාරම online booking දාල තමයි යන්නෙ .. Taj Mahal Palace, Kaldan Samudra Palace, Regal Hotel ඕන තරම් තියනව online booking දාල මම යන ඒව... සමහර booking මම දාන්නෙ මාස 5-6කට කලින්...

    • @suniljayakody7425
      @suniljayakody7425 หลายเดือนก่อน +1

      front view is always covered by your cellular phone. pl do some things.

  • @RamaniJayalath-x3f
    @RamaniJayalath-x3f หลายเดือนก่อน +16

    අදත් අපූරු වීඩියෝවක්.. ස්තුතියි මේ වෙන මහන්සියට..

    • @Magadige
      @Magadige  หลายเดือนก่อน +2

      බොහෝම ස්තූතියි ❤️🤗

  • @Pushparani422-ir6wf
    @Pushparani422-ir6wf หลายเดือนก่อน +24

    පරෙස්සම් පුතා දළදා සමිදු පිහිටයි

    • @Magadige
      @Magadige  หลายเดือนก่อน +2

      බොහෝම ස්තූතියි 🤗❤️

  • @Rashmika-n2o
    @Rashmika-n2o หลายเดือนก่อน +15

    ආසම චැනල් එක මගදිගෙ 😍❤️...

    • @Magadige
      @Magadige  หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ❤️🤗

  • @Manith_sethshan
    @Manith_sethshan หลายเดือนก่อน +145

    හෙට exm එක තියන් වීඩියෝ එක බලන කට්ටිය ඉන්නවත 😪❤️‍🩹

    • @Thgfdfggffhv
      @Thgfdfggffhv หลายเดือนก่อน +4

      මන්😂

    • @SnapSnippetS2
      @SnapSnippetS2 หลายเดือนก่อน

      Pissuda ubt 😮😮

    • @Manith_sethshan
      @Manith_sethshan หลายเดือนก่อน

      @@Thgfdfggffhv 😂💗🫂

    • @darkediter8592
      @darkediter8592 หลายเดือนก่อน +2

      yep😌

    • @Magadige
      @Magadige  หลายเดือนก่อน +31

      බත් කනකොට වගේ මේ ටිකේ බලම්න ඉතිම් 🤗❤️ බොහෝම ස්තූතියි 🤗❤️

  • @lakshithavlogs
    @lakshithavlogs หลายเดือนก่อน +20

    වෙනදා වගේම සුපිරියක් පරිස්සමෙන් 💖💖

    • @Magadige
      @Magadige  หลายเดือนก่อน +2

      බොහෝම ස්තුතියි අයියා 🤗❤️

  • @ravindugayan4530
    @ravindugayan4530 หลายเดือนก่อน +5

    50k වලට සුබ පැතුම් සහෝදරයා 🎉❤🎉

    • @Magadige
      @Magadige  หลายเดือนก่อน

      බොහෝම ස්තූතියි ❤️🤗

  • @TheSahanc
    @TheSahanc หลายเดือนก่อน +5

    niyamai machan. oyage video balanawa digatama.

    • @Magadige
      @Magadige  หลายเดือนก่อน

      බොහෝම ස්තූතියි ❤️🤗

  • @NimsaraWeerawarna-bf6vz
    @NimsaraWeerawarna-bf6vz หลายเดือนก่อน +26

    ඉන්දියාවෙ ලොකු සමාගම් ඕම කරන්නෙ ඇයි කියල නම් හිතාගන්න බෑ පොඩි කඩවල් අච්චර හොදට service එකක් දෙද්දි 😊❤

    • @Magadige
      @Magadige  หลายเดือนก่อน +2

      මෙලෝ රහක් නෑ oyo නම්

    • @visioncentral1987
      @visioncentral1987 หลายเดือนก่อน +1

      New delhi wala tej international ( boru nama tej palace) kisima pirisidu kamak na. Oyo wage hoda network ekak nevei. Indiawe flix bus service eka patta, eka dawasak bus eke gihin balanna.😅

    • @visioncentral1987
      @visioncentral1987 หลายเดือนก่อน +1

      Oyo service eka aauththui agreed

  • @kaveeshainduwara7566
    @kaveeshainduwara7566 หลายเดือนก่อน +16

    0:22 බයින එක උන්ටත් තේරෙන්න english වලින්ම කීවනන් තමා හොද 🙂

    • @Magadige
      @Magadige  หลายเดือนก่อน +1

      🤗❤️

  • @SCDPriyanthi-xz7cf
    @SCDPriyanthi-xz7cf หลายเดือนก่อน +20

    Oyo සුපිරි හොරැ ටිකක්.
    පරිස්සමින් ඉදිරියට වැඩටික කර ගෙන යන්න ❤ විඩියෝ මාලාවම
    ලස්සනයි ❤

    • @Magadige
      @Magadige  หลายเดือนก่อน

      බොහෝම ස්තූතියි ❤️🤗

  • @asiatravel1590
    @asiatravel1590 หลายเดือนก่อน +8

    නියමයි බ්‍රෝ ❤️❤️

    • @Magadige
      @Magadige  หลายเดือนก่อน

      බොහෝම ස්තූතියි 🤗❤️

  • @nadunanjana3147
    @nadunanjana3147 หลายเดือนก่อน +7

    ලංකාවට සාපේක්ෂව ඉන්දියාවේ ග්‍රමීය නගර හා පාරවල් 1990 මු
    ල් කාලයේ වගේ.. ඉතාම නොදියුනුයි

    • @Magadige
      @Magadige  หลายเดือนก่อน +1

      සමහර තැන්වල විතරයි ඒ

  • @HeshanKavinda-z9r
    @HeshanKavinda-z9r หลายเดือนก่อน +4

    supiriyak ayya venada vagema❤❤

    • @Magadige
      @Magadige  หลายเดือนก่อน

      බොහෝම ස්තූතියි ❤️🤗

  • @SudesCris
    @SudesCris หลายเดือนก่อน +6

    ලංකාව අවුරැදු 30කට කලින් තිබ්බෙ මෙ vibe ,ඵකට 🤔

  • @pasindudilshan2004
    @pasindudilshan2004 หลายเดือนก่อน +1

    Video supirii❤

    • @Magadige
      @Magadige  หลายเดือนก่อน

      බොහෝම ස්තූතියි ❤️🤗

  • @sudathsantha8874
    @sudathsantha8874 หลายเดือนก่อน +16

    රැවුල අඩු කලානමිි ලස්සනයි මල්ලි

    • @Magadige
      @Magadige  หลายเดือนก่อน +2

      🤗❤️

    • @jcslk9798
      @jcslk9798 หลายเดือนก่อน +1

      ​@@Magadige bella kapuwath rawla kapanne na 🙂

    • @SameSemini
      @SameSemini หลายเดือนก่อน +1

      Ou nedaa ,අඩු උනා නම් තවත් ලස්සනයි ,❤❤❤❤

  • @YMofficial123
    @YMofficial123 หลายเดือนก่อน +1

    Superb...Parissamen issarahata Yamu❤️💯

    • @Magadige
      @Magadige  หลายเดือนก่อน

      බොහෝම ස්තුතියි 🤗❤️ අනිවාර්යයෙන්

  • @WorldsinMinute
    @WorldsinMinute หลายเดือนก่อน +22

    2012 year OYO හෝටෙල් කියන්නේ Ritesh Agarwal විසින් ඉන්දියාවේ දුප්පත් කොල්ලෙක් සංචාරකයින්ට හොද පහසුකම් සැපයීමේ අරමුනින් මුලින්ම ඉන්දියාවේ කුඩා නිවසක කාමරයක් ටිකක් සුඛෝපභෝගී විදියට හදලා ඉතා අඩු මුදලකට ලු මුලින්ම ඉන්ටනෙට් එකේ ලිස්ට් කරල තිබ්බේ.. අඩු මුදලකට වැඩි පහසුකම් සැපයීම තමයි ඔය කන්සෙප්ට් එකේ අරමුණ උනේ..
    ඒ කන්සෙප්ට් එක ඉතා ඉක්මනින් දියුණු වෙලා අර කොල්ලා එක හොටෙල් අතර දියුණූ කරා.. බිස්නස් නැති අඩු පහසුකම් තිබ්බ හොටෙල් හොයලා එක කාමරයක් OYO නමින් ලිස්ට් කරලා ඉන්ටර්නෙට් එකේ දාල වැඩි ඉල්ලීම මත මේ කන්සෙප්්ට එක මුලු ඉන්දිව ඉතා ඉක්මනින් ආක‍්‍රමණයකරා.. අර කොල්ලා කෝටිපතියෙක් උනා.. පස්සේ එක එක අය මේ OYO එක මිලදී ගත්තා.. එක නිසා දැන් ඔය කන්සෙප්ට් එක වැටිල තියෙන්නේ.. ගොඩක් හොටල් වැහුවා.. ලංකාවෙත් එහෙමයි.. ගොඩක් තැන් වහල.. සමහර තැන් ටිකෙන් ටික තියෙනවා.. ඒකයි ඔය ඉන්දියාවේ ගොඩක් හොටෙල් වැහුවා.. දැන් යන්නේ බිස්නස් එක ඔයවගේ හොර වැඩ වලට විතරයි..
    දැන් දන්න කෙනෙක් ඔ්කෙන් බුක් කරන් නෑ අයියේ... දැන් ඔය කන්සෙප්ට් එක ඉරවයි.. ඒක නිසා පරිස්සමින්..

  • @rohithapushpakumara-bd3xw
    @rohithapushpakumara-bd3xw 26 วันที่ผ่านมา

    අදත්. ලස්සන යි සහො. දැන් නම් පිස්සු වක් ආදරෙයි ❤❤❤❤❤

    • @Magadige
      @Magadige  23 วันที่ผ่านมา

      බොහෝම ස්තූතියි 🤗❤️

  • @Gihagihan
    @Gihagihan 2 วันที่ผ่านมา

    Video diga wedi appa .❤❤

  • @NethzzaraRathnayaka
    @NethzzaraRathnayaka หลายเดือนก่อน +22

    English වලින් කියහම් අයියෙ... උන්ට තේරෙන්න .. එතකොට oyo company eken unwa suspend කරාවි

    • @Magadige
      @Magadige  หลายเดือนก่อน +2

      🤗❤️

  • @sadushadivyanjanaiddamalde6010
    @sadushadivyanjanaiddamalde6010 หลายเดือนก่อน +2

    ඉන්දියාවේ travel කරන States, Towns වල නමුත් include කරන්න thumbnail එකට👍

    • @Magadige
      @Magadige  หลายเดือนก่อน

      එතකොට ඉඩ නෑනෙ

  • @RYANDESILVA-bd5hg
    @RYANDESILVA-bd5hg หลายเดือนก่อน +2

    නියමයි සුපිරි ..👍

    • @Magadige
      @Magadige  หลายเดือนก่อน

      බොහෝම ස්තුතියි 🤗❤️

  • @kasunjanaka1090
    @kasunjanaka1090 หลายเดือนก่อน

    අනේ සර් කාලෙකින් video එකක් බලන්න ආවෙ exam නිසා . ටික කාලෙට සබ් ගොඩක් අරන් නෙ ගොඩක් සතුටුයි. මුලු ඉන්දියාවම ලෝකෙට පෙන්නන්න ලැබේවා! ශඩ් දහම ගැනයි. නාඩි වාක්‍ය ගැනයි නම් ඕනිමයි හොදද 🥲

  • @mahindagunawardana6641
    @mahindagunawardana6641 หลายเดือนก่อน +2

    700 km gewala giya Delhi - Sankassa wandanaawa mathak una..... minis pulutak nethi paarawal.. ettatama Indiawata giya wandana nada dannawa Indiayawa kiyanne amuthuma lokayak..... dewlowath apaayath ekawara balanna puluwan ratak.... namuth garukaranawa Buddha Buumiyata.... lowa buduwaru pahalawana uthum pinbima. Maha Bharath..!!

  • @nimaNp6179
    @nimaNp6179 หลายเดือนก่อน +3

    නියමයි බොසා ❤🎉

    • @Magadige
      @Magadige  หลายเดือนก่อน

      බොහෝම ස්තූතියි ❤️🤗

  • @DumindaFonseka-l7p
    @DumindaFonseka-l7p หลายเดือนก่อน +1

    විඩීයෝ එක දිග වැඩියි 😊😊😊😊😊😊

  • @Akarsha99
    @Akarsha99 หลายเดือนก่อน +1

    නියමයි ❤

    • @Magadige
      @Magadige  หลายเดือนก่อน

      බොහෝම ස්තූතියි 🤗❤️

  • @gayanindika9363
    @gayanindika9363 หลายเดือนก่อน +4

    Video ekak upload wenakan balan hitiye❤😊

    • @Magadige
      @Magadige  หลายเดือนก่อน +2

      බොහෝම ස්තූතියි 🤗❤️

  • @Pramodhya-NezExe
    @Pramodhya-NezExe หลายเดือนก่อน +2

    Niyama vlog eka 💗

    • @Magadige
      @Magadige  หลายเดือนก่อน

      බොහෝම ස්තූතියි 🤗❤️

  • @Words-boy
    @Words-boy หลายเดือนก่อน +15

    Skip කරන්නේ නැතිව බලන එකම channel ඒක ❤❤

    • @shavindu777
      @shavindu777 หลายเดือนก่อน +2

      ❤️❤️💯💯

    • @Magadige
      @Magadige  หลายเดือนก่อน +1

      බොහෝම ස්තූතියි 🤗❤️

  • @malanisenanayaka8465
    @malanisenanayaka8465 หลายเดือนก่อน +2

    😊❤
    50k lagai 😍

    • @Magadige
      @Magadige  หลายเดือนก่อน

      ❤️🤗

  • @pushpikapathirana3343
    @pushpikapathirana3343 หลายเดือนก่อน

    සුපිරි මල්ලි❤
    හොරුන්ගෙන් පරෙස්සම් වෙන්න
    බුදුසරණයි ❤❤❤

    • @Magadige
      @Magadige  หลายเดือนก่อน +1

      බොහෝම ස්තූතියි ❤️🤗

  • @tripmaster2840
    @tripmaster2840 หลายเดือนก่อน

    Oya video eke intro eka danakota puluwan nam e e video eke yana tika map eken image ekak wath danna. idea ekak ganna watinawa eka. Best of luck

  • @ke-nirmalwickramasinghe7680
    @ke-nirmalwickramasinghe7680 หลายเดือนก่อน +1

    ජයවේවා ❤❤❤❤❤❤❤❤

    • @Magadige
      @Magadige  หลายเดือนก่อน

      බොහෝම ස්තූතියි ❤️🤗

  • @Ashen8176
    @Ashen8176 หลายเดือนก่อน

    සුපිරි අයියෙ🎉❤

    • @Magadige
      @Magadige  หลายเดือนก่อน +1

      බොහෝම ස්තූතියි 🤗❤️

  • @kasunchathuranga3340
    @kasunchathuranga3340 หลายเดือนก่อน +3

    සමාවෙන්න .. පොඩි ඉල්ලිමක්. Facebook එකෙ පොඩි video clip ටිකක් දාන්න සරන්ශය වගෙ පුලුවන්නම් . නැත්නම් ආපරදි මොකද face book එකෙ ඉන්න හැමොම youtub එකෙ නැ එකයි youtub link එකත් එක්කම දැම්මනම් ගොඩ.. හොද වැඩක් එක.. මට දැනිච්ච දෙ.. බුදුසරණයි ❤

    • @Magadige
      @Magadige  หลายเดือนก่อน

      බොහොම ස්තූතියි අදහසට ❤️🤗

  • @rio_zia
    @rio_zia หลายเดือนก่อน +4

    දැන්නම් ඇබ්බැහිවෙලා සහො❤❤

    • @Magadige
      @Magadige  หลายเดือนก่อน

      බොහෝම ස්තූතියි ❤️🤗

  • @Social-Bladelk
    @Social-Bladelk หลายเดือนก่อน +3

    50k coming Soon ❤

    • @Magadige
      @Magadige  หลายเดือนก่อน

      බොහෝම ස්තුතියි 🤗❤️

  • @darshanatharanga3410
    @darshanatharanga3410 หลายเดือนก่อน +9

    කලිනුත් දැක්කා ඉන්දියාවේ මේ වගේ සින් ඒකක්.. ලංකාවේ මුස්ලිම් කොල්ලෙක්ට ඔය සීන් ඒක වුනා..

    • @oshansameera7616
      @oshansameera7616 หลายเดือนก่อน +1

      මමත් දැක්කා ඒක..

    • @Magadige
      @Magadige  หลายเดือนก่อน +6

      අම්මෝ oyo නම් වැඩක් නෑ 😑😑

    • @Funnyclips-mp8xv
      @Funnyclips-mp8xv หลายเดือนก่อน

      ​@@oshansameera7616 channel eka mokadda?

  • @nalanifamily2509
    @nalanifamily2509 หลายเดือนก่อน

    ලස්සනයි හොඳයි api මොනවා හරි ඉගෙන ගන්නවා ❤

    • @Magadige
      @Magadige  หลายเดือนก่อน

      බොහෝම ස්තූතියි 🤗❤️

  • @Sethayaa3453
    @Sethayaa3453 หลายเดือนก่อน +1

    Niyamayi ❤

    • @Magadige
      @Magadige  หลายเดือนก่อน

      බොහෝම ස්තූතියි ❤️🤗

  • @Azureideas
    @Azureideas หลายเดือนก่อน +4

    5:50 ඔය තියෙන්නේ නෂ්ටික බලාගාරයක් උඩට යන සුදු දුම තමයි ජල වාෂ්ප. ටර්බයින් කැරකිලා එන වතුර සිසිල් කරන එක තමයි ඕකෙන් කරන්නේ යම් ප්‍රමාණයක් අහසට වාෂ්ප වෙලා උෂ්ණත්වය මුදා හරිනවා. එකයි සුදු පාටට පෙන්නේ.

    • @Alintholamudayas
      @Alintholamudayas หลายเดือนก่อน +3

      කව්ද ඇහුවේ

    • @Magadige
      @Magadige  หลายเดือนก่อน

      මම නම් හිතන්නේ නෑ.. මොකද ඒව ජනාකීර්ණ පැතිවල හදන්නේ නෑ

    • @Azureideas
      @Azureideas หลายเดือนก่อน

      @@Magadige වෙන්න පුළුවන් තාප විදුලි බලාගාර වලටත් ඔයවගේ cooling towers තියේ නේ හැබැයි ඔයා කියපු තැනට කිට්ටුව cooling towers 6ක් විතර තියෙන atomic power plant එකක් තියේ අනික ඔයා අර පෙන්නපු කෘතිමව හදපු ඇලත් තියෙන නිසා මම හිතුවේ ඒක වෙන්න ඇති කියලා.

    • @NotVB_
      @NotVB_ หลายเดือนก่อน

      ​@@Alintholamudayasමෝඩකම ප්‍රදර්ශනය කරන්න එපා.

    • @Alintholamudayas
      @Alintholamudayas หลายเดือนก่อน

      @@NotVB_ හා උබ පු ක දෙන්න එපා

  • @nirosha5388
    @nirosha5388 หลายเดือนก่อน +1

    Lassani podi kadawalinma kamakanna parissamin yanna kawadadda ayath indiya yanne parissamin kalpawen wada karanna aiya budusarani 💖💖💖💖

    • @Magadige
      @Magadige  หลายเดือนก่อน

      බොහෝම ස්තුතියි 🤗❤️ අනිවාර්යයෙන්

  • @tharindudilan929
    @tharindudilan929 หลายเดือนก่อน

    Supiri❤

    • @Magadige
      @Magadige  23 วันที่ผ่านมา

      බොහෝම ස්තූතියි 🤗❤️

  • @samansiriwickramarathna1969
    @samansiriwickramarathna1969 25 วันที่ผ่านมา

    මචන් නියමයි වීඩියෝ එක. ඔයත් එක්ක මේ වීඩියෝව මටත් කරන්න තිබුනානම් කියලා හිතෙනවා. මට හොඳටම හින්දු භාෂාව තේරෙනවා. නමුත් මම දැන් ඉන්නෙ ඉතාලියේ.

    • @Magadige
      @Magadige  23 วันที่ผ่านมา +1

      බොහෝම ස්තූතියි 🤗❤️

  • @sadeepamadushan651
    @sadeepamadushan651 หลายเดือนก่อน +1

    Magadige aiya🙌

    • @Magadige
      @Magadige  หลายเดือนก่อน

      🤗❤️

  • @indikalakmal4970
    @indikalakmal4970 หลายเดือนก่อน +1

    බුදුසරණයි මචන්

    • @Magadige
      @Magadige  หลายเดือนก่อน

      බොහෝම ස්තූතියි ❤️🤗

  • @Shan000-z7q
    @Shan000-z7q หลายเดือนก่อน

    Adath supiriyak ♥️

    • @Magadige
      @Magadige  หลายเดือนก่อน

      බොහෝම ස්තුතියි 🤗❤️

  • @SDMervin
    @SDMervin 29 วันที่ผ่านมา

    ❤❤❤❤God bless you

    • @Magadige
      @Magadige  28 วันที่ผ่านมา

      Thank you 🤗❤️

  • @salidusadunlakshan
    @salidusadunlakshan หลายเดือนก่อน

    මම හැමදාම video බලනවා❤️😍

    • @Magadige
      @Magadige  หลายเดือนก่อน +1

      බොහෝම ස්තූතියි ❤️🤗

  • @pilingconstruction157
    @pilingconstruction157 หลายเดือนก่อน +1

    ශ්‍රීලංකා කියන්නෙ කොච්චර පිරිසිදු සුන්දර ratakda❤️🇱🇰🇱🇰🇱🇰

  • @GLADIATOR-cw8tf
    @GLADIATOR-cw8tf หลายเดือนก่อน +4

    අඩේ දැන්නම් පිස්සුවක් ආයෙ ❤සුපිරියක් තමා❤

    • @Magadige
      @Magadige  หลายเดือนก่อน

      බොහෝම ස්තූතියි ❤️🤗

  • @ParamiWasana-x1x
    @ParamiWasana-x1x หลายเดือนก่อน

    ජය වේවා ඔයාට..ඔයාගෙ ලක් එක ඉන්දියාව ❤

    • @Magadige
      @Magadige  22 วันที่ผ่านมา

      බොහෝම ස්තූතියි 🤗❤️

  • @SeethaSamaranayake-h8i
    @SeethaSamaranayake-h8i หลายเดือนก่อน +2

    Essarahata Hamba Wamu 😂😂Paresaman Aiya ❤❤Best Travel Cup 🏆🏆 Ake GAHAMU 🏆🏆🇱🇰🇱🇰🇮🇳🇮🇳🛵🛵🛵🛵Jaya Wewa ❤️🩵🎉🎉❤👍👍🥰🥰🇮🇳🇮🇳🇱🇰🇱🇰🛵🛵🩵❤️👍👍

    • @Magadige
      @Magadige  หลายเดือนก่อน

      බොහෝම ස්තූතියි ❤️🤗

  • @PawanMalli-fv4dr
    @PawanMalli-fv4dr หลายเดือนก่อน +2

    අපිට ජිවිතෙට හොද පාඩම් අයියෙ

    • @Magadige
      @Magadige  หลายเดือนก่อน

      අනිවාර්යයෙන් ❤️🤗

  • @shavindu777
    @shavindu777 หลายเดือนก่อน +7

    හෙට යනවද 😁❤❤

    • @Magadige
      @Magadige  หลายเดือนก่อน +7

      නෑ.. ලබන සතියේ යන්නේ... පොඩි වැඩ වගයක් හිර උනා.. දැන් ඉවසිල්ලක් නැතිව ඉන්නෙ

    • @shavindu777
      @shavindu777 หลายเดือนก่อน +5

      අපිත් ඉවසිල්ලක් නැතුව ඉන්නෙ 😁😍❤️❤️

    • @Rohith66606
      @Rohith66606 หลายเดือนก่อน +3

      ​@@MagadigeApith ❤😊

  • @Science-n5x
    @Science-n5x หลายเดือนก่อน +1

    සුපිරි sir😊😊😊😊🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤

    • @Magadige
      @Magadige  หลายเดือนก่อน

      බොහෝම ස්තූතියි ❤️🤗

  • @maduka_s
    @maduka_s หลายเดือนก่อน +1

    අයියේ පුළුවන් නම් ඉන්දියාවෙන්ම තව නම්ගි කෙනෙක් බදිමු ඔහොමම

    • @Magadige
      @Magadige  หลายเดือนก่อน +3

      ලංකාවේ නම්කිලාත් හොඳයිනේ 😁😁

  • @savidu
    @savidu 28 วันที่ผ่านมา +4

    Google රිවීව් දාන්න අව්ල කියක oyo නම ගෑවුන ඔක්කොටම. එතකොට රිවීව් දකින අය හරි නොගිහින් ඉදීනෙ. 🤷‍♂️

    • @Magadige
      @Magadige  28 วันที่ผ่านมา

      අනිවාර්යයෙන් 🤗❤️

  • @irangiliyanage3167
    @irangiliyanage3167 หลายเดือนก่อน

    Adath hari lassanai asawen beluwa budusaranai putha ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @Magadige
      @Magadige  หลายเดือนก่อน

      බොහෝම ස්තූතියි ❤️🤗

  • @Nishantha1989Hewage
    @Nishantha1989Hewage 27 วันที่ผ่านมา

    Sir tea waththaka video ekak daannako😊

    • @Magadige
      @Magadige  27 วันที่ผ่านมา

      කලින් දැම්මා

  • @saharatechzone
    @saharatechzone หลายเดือนก่อน

    Addicted ❤❤

    • @Magadige
      @Magadige  หลายเดือนก่อน

      Thank you ❤️🤗

  • @menulasadew-s6v
    @menulasadew-s6v 26 วันที่ผ่านมา

    👍 niyamay

    • @Magadige
      @Magadige  23 วันที่ผ่านมา

      බොහෝම ස්තූතියි 🤗❤️

  • @SampathSampathlankathilaka
    @SampathSampathlankathilaka หลายเดือนก่อน +3

    මහාරාෂ්ටයේ නංගර් හි පිහිටි ගංගා නම් දිය ඇල්ල බලන්න ගියේ නැද්ද?

  • @Rashmika-n2o
    @Rashmika-n2o หลายเดือนก่อน

    Aiya mn morankande kollek Aiyava dakke mn Rambukevala Aurudu Uthsave davase😁😍 ethakota danagena hitiye na aiya Rambukevala kenek kiyala😁...Chanel eka maru aiya😍...

    • @Magadige
      @Magadige  หลายเดือนก่อน

      ආ.. මම ඉතින් මෙහේ තමා 😁😁

    • @Rashmika-n2o
      @Rashmika-n2o หลายเดือนก่อน

      @Magadige Hambemu welavaka 💪😍❤️

  • @skananda7026
    @skananda7026 25 วันที่ผ่านมา

    Ahenne naa machoo

  • @lakshanpriyanga6798
    @lakshanpriyanga6798 หลายเดือนก่อน

    Maru oyage wadee❤️

    • @Magadige
      @Magadige  22 วันที่ผ่านมา

      බොහෝම ස්තූතියි 🤗❤️

  • @suranganirosh7637
    @suranganirosh7637 หลายเดือนก่อน

    Aya indiyavata yanna kavadda❤oyaga vedeyo super ❤👍

    • @Magadige
      @Magadige  หลายเดือนก่อน

      දෙසැම්බර් යනවා

  • @sadram4084
    @sadram4084 หลายเดือนก่อน

    ආසාවෙන් බැලුව පරෙස්සමින් ඉන්න❤❤❤❤

    • @Magadige
      @Magadige  หลายเดือนก่อน

      බොහෝම ස්තූතියි ❤️🤗

  • @madushikadissanayaka1617
    @madushikadissanayaka1617 หลายเดือนก่อน +3

    💚🌍🇮🇳

    • @Magadige
      @Magadige  หลายเดือนก่อน

      🤗❤️

  • @ChamiKahangama
    @ChamiKahangama 27 วันที่ผ่านมา

    Oyage vedio asayi ayya

    • @Magadige
      @Magadige  27 วันที่ผ่านมา

      🤗❤️

  • @shaniypereraz2392
    @shaniypereraz2392 หลายเดือนก่อน

    Mara horu tika.. parawala etharm senagakut ne lassana namgila pennat ne wediy wahanat ne api hitan inna widiy godk weradi wge .apit wage auwakut ne

  • @GayanMadushanka-y6n
    @GayanMadushanka-y6n 2 วันที่ผ่านมา

    OYO කියන්නෙ නමක් විතරයි. OYO කම්පැනිය සතුව එකම හෝටලයක්වත් නෑ. රට පුරා තියන පාඩු ලබන හෝටල් oyo කියන නාමය යටතේ එක් ජාලයකට අරගෙන ක්‍රියාත්මක කරන්නෙ. Oyo නාමයට ඒ ඒ හෝටල් වලින් කම්ශන් එකක් ලැබෙන්නෙ. කොහොමහරි ලෝකේ ලොකුම දෙවන හෝටල් ජාලය වෙන්නෙ oyo.

  • @Centergamer-q4i
    @Centergamer-q4i หลายเดือนก่อน +2

    ලක්ශ 10 කින් මුම්බායි වල අවුරුද්දක් ජීවත් වෙන්න පුලුවන් ද කෑම බීම හොද නවාතැන් එක්ක... මම indian actor anupam kher ge Acting class ekt එන්න ඉන්නෙ ඒකෙ කාලය අවුරුද්දක් ... අවුරුද්දක් ඉන්න සල්ලි කොච්චරක් යයිද ඉන්දියාවෙ ?

  • @ChamiKahangama
    @ChamiKahangama 27 วันที่ผ่านมา

    Lokaya api nohithana hoda minisun innawa ayya .habayi bohoma aduyi gon karathayata oya thamayi danna ona mama hitiyanam

    • @Magadige
      @Magadige  26 วันที่ผ่านมา

      🤗🤗

  • @sampathudayakumara658
    @sampathudayakumara658 หลายเดือนก่อน +2

    ඔය යන අතරේ බයිසිකලය රෙපෙයාර් කරන්න ඕනි වුනේ නැද්ද

  • @RoshenCosta
    @RoshenCosta หลายเดือนก่อน +2

    හැමදම බලන්වා දැන් බ්‍රෝ ලන්කාවට ආවම හම්බවෙමූ ❤❤

    • @Magadige
      @Magadige  หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ❤️🤗

  • @Feeling_VIBEs_9881
    @Feeling_VIBEs_9881 หลายเดือนก่อน

    ඒක අමුතුම vibe එකක්

    • @Magadige
      @Magadige  23 วันที่ผ่านมา

      බොහෝම ස්තූතියි 🤗❤️

  • @ChamiKahangama
    @ChamiKahangama 27 วันที่ผ่านมา

    Ayya cash walin pay karanna barida indiyawa?

  • @Paminduindusara-123
    @Paminduindusara-123 หลายเดือนก่อน

    ❤❤ supeb

    • @Magadige
      @Magadige  หลายเดือนก่อน

      බොහෝම ස්තුතියි 🤗❤️

  • @Chutta1111
    @Chutta1111 หลายเดือนก่อน +1

    Thawa 500i 50k walata❤

    • @Magadige
      @Magadige  หลายเดือนก่อน

      බොහෝම ස්තුතියි 🤗❤️

  • @travelwithdanu1634
    @travelwithdanu1634 หลายเดือนก่อน +1

    Helmet eka ghan pluwan cameras tiynwa neda? Ekak gathaoth oyala godak lesiwaie recording krana

    • @Magadige
      @Magadige  หลายเดือนก่อน

      එතකොට ඕනෙ උනාම ගන්න අමාරුයි

  • @NIRANJALAPREMACHANDRA-r7v
    @NIRANJALAPREMACHANDRA-r7v 24 วันที่ผ่านมา

    oya booking eken nemei da book karanne?

  • @dasunmalaka5254
    @dasunmalaka5254 หลายเดือนก่อน

    yana map ekath dammanm hari apita idea ekak ganna

  • @nadilweerakkodi8136
    @nadilweerakkodi8136 หลายเดือนก่อน +1

    මං දැකපු විදියට ඉන්දියාවේ වවන්න පුලුවන් ගොඩක් තැන් වල මොනා හරි වගාවක් කරලා තියෙනවා..එක තමා ඉන්දියාවේ දියුණුව ට හෙතුව කියලා යි මට හිතන්නේ ..

    • @Magadige
      @Magadige  หลายเดือนก่อน

      අනිවාර්යයෙන් ඒකත් හේතුවක් 🤗❤️

  • @freefirepromax4779
    @freefirepromax4779 หลายเดือนก่อน +2

    😍❤

    • @Magadige
      @Magadige  หลายเดือนก่อน

      ❤️🤗

  • @pradeepkumara3446
    @pradeepkumara3446 25 วันที่ผ่านมา

    Sir oyageth varadda mita passevath mona thanak book karanna giyath kalin google map vala review balanna 😔😔. Api nam shop ekakin badu gannath google map balanava. Parissamen sir deyak karanna kalin 10 parak vithara hoyanna. Sirta bodu saranai 🙏

    • @Magadige
      @Magadige  23 วันที่ผ่านมา

      බොහෝම ස්තූතියි 🤗❤️

  • @udanawijerathne3642
    @udanawijerathne3642 16 วันที่ผ่านมา

    Bro, thee are two types of hotels in India. There are low end hotels who can't accept foreign passport holders. Foreigners should not use Indian apps to book hotels.

    • @Magadige
      @Magadige  16 วันที่ผ่านมา

      Thanks for the tip! 👍 I'll keep that in mind for future videos.

  • @SANJAYAKUMARA-YT
    @SANJAYAKUMARA-YT หลายเดือนก่อน

    පට්ට අයියේ කවදඳ අයේ යන්නෙ 🎉❤

    • @Magadige
      @Magadige  หลายเดือนก่อน +2

      ලබන සතියේ යනවා

    • @shaniypereraz2392
      @shaniypereraz2392 หลายเดือนก่อน

      Car eken giyanm hondae

  • @ashenfdo4519
    @ashenfdo4519 26 วันที่ผ่านมา

    Bro india yanna tiket ekata kiyak giyada?

  • @7886-x3f
    @7886-x3f หลายเดือนก่อน

    50k thawa tikai ❤

    • @Magadige
      @Magadige  หลายเดือนก่อน

      ❤️🤗

  • @akhub116
    @akhub116 หลายเดือนก่อน

    agra hotel ekakata giya ekanm maru. 3star da koheda

  • @itz_hizzy
    @itz_hizzy หลายเดือนก่อน

    Ow mn dannawa oya OYO kiyn hotel eka gena. lankaweth OYO hotel godak thiyenawa. ewaiyn samahara ewa hodai. eth mn trincomalee OYO ekata giya. customer service anthimai. aduma gane maneger kenek wath time ekakata na. staff eke kattiyawath na. appariyai

  • @indukanthi5643
    @indukanthi5643 หลายเดือนก่อน

    මේ Video එකේදී දැක්කේ ඔය ප්‍රාන්තයේ මිනිසුන් නම් ගොඩක් දුප්පත් අය තමයි වැඩි කියලා පෙනෙන්නේ ඒ නිසාම වෙන්න ඇති ඒ මිනිසුන් එකට එකතුව සමගියෙන් ඉන්නවා පෙනෙන්නේ මේ කොල්ලා travel කරන් යන ගමනේදී අකරතැබ්බයන්ට මුහුණ දෙන එක සිමාවක් නැහැ මොන කට්ටක් කාලා හරි කරන් යන වැඩේ දිගටම කරන් යනවාට බොහොම ස්තුති බුදු සරණයි පරිස්සමෙන් මල්ලි

    • @Magadige
      @Magadige  หลายเดือนก่อน

      බොහෝම ස්තුතියි අක්කේ 🤗❤️

  • @yasithm.4972
    @yasithm.4972 หลายเดือนก่อน

    32:56 ඕක Highway එකක්. ඕව වල ලොකු rules නැහැ. Expressway වල තමා එක පැත්තට යන්න ඕන. Expressway වල Bike යන්නත් බැහැ bro.
    Don't confuse a highway with an expressway.

    • @Magadige
      @Magadige  หลายเดือนก่อน

      😌🙌

  • @Ubimaster_Gaming
    @Ubimaster_Gaming หลายเดือนก่อน +1

    මන් දැක්ක දැන් කාලෙකට කලිනුත් foreigner කෙනෙකුට ඔය OYO එකෙන් පොල්ලක් තියල ඔය වගේම ඌ ඔතනට ගිහින් video එකක් කරනවා😢

    • @Magadige
      @Magadige  22 วันที่ผ่านมา

      🥲

  • @newzealandmotors3893
    @newzealandmotors3893 หลายเดือนก่อน

    අයියේ පුළුවන් නම් vehicle & motorcycle spare parts තියෙන location set කරල දෙන්න්නකෝ

    • @Magadige
      @Magadige  หลายเดือนก่อน

      එහෙම දන්නෑනෙ