පරණ CFL BULB එකකින් සුපිරි AMPLIFIER එකක් || HOW TO MAKE A AMPLIFIER OLD CFL BULB

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 พ.ค. 2021
  • පරණ CFL BULB එකකින් සුපිරි AMPLIFIER එකක්
    HOW TO MAKE A AMPLIFIER OLD CFL BULB
    ඇම්ප් එක හදාගෙන යනකොට ගැටළු පවතියි නම් පහලින් COMMENT කරන්න
    DECK STUDIO සමග එකතුවන ඔබට විනෝදය සතුට සපිරි අලුත්ම අලුත් සින්දු ,BUSINNES VIDEOS ,ELECTRONIC VIDEOS නැරබීමට හැකියාව ලැබෙයි.ඉතින් අප සමග එකතු වන ඔබ අපගේ චැනලය SUBSCRIBE කර NOTIFICATION ALL දාල තියාගන්න.එවිට අපි වීඩියෝ එකක් දාපු ගමන් NOTIFICATION එකක් විදියට දැනගැනීමේ හැකියාවත් තියනවා.
    වීඩියෝවේ අප භාවිතා කර ඇති ගීතය හෝ පින්තූරය පිළිබඳව නිෂ්පාදක / ඡායාරූප ශිල්පී / කලා නිර්මාණ ශිල්පියාට ගැටළුවක් ඇත්නම් කරුණාකර අප අමතන්න (pathummaduranga531@gmail.com) සහ වීඩියෝව වහාම ඉවත් කරනු ලැබේ.කරුණාකර ප්‍රකාශ හිමිකම් වැඩවර්ජනයක් ලබා නොදෙන මෙන් ඉල්ලා සිටිනවා.
    Enjoy & Stay Connected With Us For More Videos !!!
  • บันเทิง

ความคิดเห็น • 90

  • @supiritharuwa999
    @supiritharuwa999 ปีที่แล้ว +3

    නියමයි

  • @senadheraakd3295
    @senadheraakd3295 2 ปีที่แล้ว

    Supiri

  • @user-dx1zn8ot3d
    @user-dx1zn8ot3d 11 หลายเดือนก่อน

    supiri

  • @gameonmobile8165
    @gameonmobile8165 ปีที่แล้ว

    Super

  • @washa841
    @washa841 ปีที่แล้ว +1

    Nice

  • @vinugiamagee6281
    @vinugiamagee6281 8 หลายเดือนก่อน

    Nice Niysmai

  • @senuboysl2009
    @senuboysl2009 2 ปีที่แล้ว +2

    Thanks

  • @supundulanga6131
    @supundulanga6131 2 ปีที่แล้ว +1

    Me oya me kiyala dena vidiyata ..3tivil eka kullata leit eka hadala .segit eka visthara katanako ..puluwanda

  • @navo6434
    @navo6434 2 ปีที่แล้ว

    Ela ela

  • @BOTDULA1K
    @BOTDULA1K 10 หลายเดือนก่อน

    Tip eka giya Hamda beruna kauda danne USB ekakata Gahanne kiyala

  • @AsiriRuwan-pl1gx
    @AsiriRuwan-pl1gx 8 หลายเดือนก่อน

    Me mage ic eka podi ekak eke gahala thiyenne BU 103AD kiyala meka dammata avlak nAdda

  • @maxsong9709
    @maxsong9709 2 ปีที่แล้ว

    Yes

  • @nilanthipushpa4171
    @nilanthipushpa4171 2 ปีที่แล้ว

    Tanstistare okakma venna onada

  • @chathurangalakshan585
    @chathurangalakshan585 3 ปีที่แล้ว +3

    Meka stereo jack ekak නැතුව.jbl bluetooth card ekak savi karanna පුළුවන් da aiye

  • @gimhankavishka6250
    @gimhankavishka6250 2 ปีที่แล้ว +14

    IC එකේ අංකෙ මොකක්ද

  • @nipunitharushika4982
    @nipunitharushika4982 3 ปีที่แล้ว +1

    Meka godak rath wenawada?

  • @supunnimantha5480
    @supunnimantha5480 2 ปีที่แล้ว

    2k resistor awak nadda

  • @d_ktworld
    @d_ktworld ปีที่แล้ว

    Ic එක 12 එකක් දැම්මොත් ඕක වැඩ කරයි ද

  • @user-sc7fp1xc8l
    @user-sc7fp1xc8l 4 หลายเดือนก่อน

    13003 ic එකනෙ මගෙ cfl bulb එකේ තියෙන්නේ ඒකෙන් බැරිද

  • @lakshanelectric7450
    @lakshanelectric7450 2 ปีที่แล้ว +2

    Usb kit ekkata pavichchi karanna berida

  • @ntshani7780
    @ntshani7780 ปีที่แล้ว

    1k risistor

  • @malshahasaral5278
    @malshahasaral5278 2 ปีที่แล้ว +1

    Sarthakae

  • @cricketfans5001
    @cricketfans5001 2 ปีที่แล้ว +2

    ඔකට ඔය බල්බ් එක විතරද ගන්න පුළුවන්

  • @senithweerasinghe8031
    @senithweerasinghe8031 2 ปีที่แล้ว +2

    Sound eka pahadili na bass na

  • @weerasingheweerasinghe9768
    @weerasingheweerasinghe9768 2 ปีที่แล้ว

    50w speakr akakata denna barida

    • @user-ey7tl5ll6m
      @user-ey7tl5ll6m ปีที่แล้ว

      මේක ගොඩක්ම මදී

  • @hithuwakkaraya9032
    @hithuwakkaraya9032 2 ปีที่แล้ว

    Chajarekin denna berida karant eka

    • @madhusankhajayarathna4301
      @madhusankhajayarathna4301 3 หลายเดือนก่อน

      වෝල්ට් 5 චාජර් එකකින් පුළුවන්.

  • @user-jz9pc6tu5g
    @user-jz9pc6tu5g 2 ปีที่แล้ว +2

    Meka usb kit eka set karanna barida

    • @deckstudio7477
      @deckstudio7477  2 ปีที่แล้ว +1

      පුලුවන්

    • @user-jz9pc6tu5g
      @user-jz9pc6tu5g 2 ปีที่แล้ว +1

      @@deckstudio7477 eka ganath vidieo ekak dannako

  • @weerasinhaweerasinha9040
    @weerasinhaweerasinha9040 4 หลายเดือนก่อน

    Melo wadakata na

  • @supundulanga6131
    @supundulanga6131 2 ปีที่แล้ว

    Puluwanda aiye

  • @rukmankumara4359
    @rukmankumara4359 11 หลายเดือนก่อน +1

    අයියා මේ ටිකේ නමි ටික එවන්න කො මට කඩෙන් ගන්න

  • @saumyathusharasandanayake2077
    @saumyathusharasandanayake2077 ปีที่แล้ว +3

    යකෝ කැඩුණු CFL ඔහොම අතගාන්න එපා . ලෙඩක් හැදෙයි

  • @theaquaplace2447
    @theaquaplace2447 ปีที่แล้ว

    Aiye 10w dunnata aulak naa ne

  • @imalshasewwandi4578
    @imalshasewwandi4578 24 วันที่ผ่านมา

    පොන් එකෙන් අහන්න බැරිද

  • @ashanichamalka2323
    @ashanichamalka2323 ปีที่แล้ว +1

    Me ic eke me ankayama enna onida

  • @reallifetimewinnerscom2842
    @reallifetimewinnerscom2842 ปีที่แล้ว

    bouth eka dennako

  • @vimukthivimukthi6950
    @vimukthivimukthi6950 2 ปีที่แล้ว

    ටාන්සිස්ටර් එකේ අන්කෙ මොකක්ද

  • @sadaruwanisuru3231
    @sadaruwanisuru3231 2 ปีที่แล้ว +3

    මේකට 5v වලට වැඩිය දෙන්න පුලුවන්ද...... 12v වගේ....

    • @user-ey7tl5ll6m
      @user-ey7tl5ll6m ปีที่แล้ว

      1K රෙසිස්ටර් එක වෙනුවට 4.7K රෙසිස්ටර් එකක් දාන්න. එතකොට 12V දෙන්න පුලුවන්. අනිවාර්යයෙන් Heat sink එකක් දාන්න.

    • @arawindakumara5347
      @arawindakumara5347 ปีที่แล้ว

      Kelinma 230 diyan

  • @supunnimantha5480
    @supunnimantha5480 2 ปีที่แล้ว

    13003 tansistare hariyannadda riply one

    • @user-ey7tl5ll6m
      @user-ey7tl5ll6m ปีที่แล้ว

      නෑ බ්‍රෝ

    • @janakapiyaranjana2255
      @janakapiyaranjana2255 ปีที่แล้ว

      පැහැදිලි මදි ඩයග්ග්‍රැම් එක එවන්නකෝ

  • @randeepa4479
    @randeepa4479 2 ปีที่แล้ว

    ඔන බඩුටික එවන්නකො

  • @sanjeewatv4515
    @sanjeewatv4515 ปีที่แล้ว +2

    මෙක හදන ගමන් කියනවනම් හොදයි අපිටත් කරන්න

  • @pasidu2313
    @pasidu2313 2 ปีที่แล้ว +3

    බටන් පෝන් වල ටාජරක් භාවිත කරන්ට පුලුවන් නේ v5 නේ

  • @randeepa4479
    @randeepa4479 2 ปีที่แล้ว +1

    චා ජරයකින් කරන් දෙන්න බැරිද

  • @slproductioncnk6048
    @slproductioncnk6048 3 ปีที่แล้ว +1

    Oka gahanna kalin sound pennanavad

    • @deckstudio7477
      @deckstudio7477  3 ปีที่แล้ว +1

      malli amp eka hadala passe thamayi video eka edit kale

  • @user-ey7tl5ll6m
    @user-ey7tl5ll6m ปีที่แล้ว +1

    ඕක ic එකක් නෙවෙයි transistor එකක්

  • @senithweerasinghe8031
    @senithweerasinghe8031 2 ปีที่แล้ว +2

    Meke sound quality na

  • @nilanthipushpa4171
    @nilanthipushpa4171 2 ปีที่แล้ว

    Kapasitar eka 400v unata kamk nadda

    • @user-ey7tl5ll6m
      @user-ey7tl5ll6m ปีที่แล้ว

      වෝල්ට් ගාන ප්‍රශ්නයක් නෑ

  • @lakshanindika2011
    @lakshanindika2011 ปีที่แล้ว +1

    IIC No mokadda

  • @nimeshmadushanka3734
    @nimeshmadushanka3734 ปีที่แล้ว +2

    මෙකෙන් වොට් කියෙ යිදන් කියෙ පිකර් වලටද දෙන්න පුලුවන්

  • @slallinone5324
    @slallinone5324 2 ปีที่แล้ว +1

    Koheda mek sound කොලටි

    • @disa..7377
      @disa..7377 2 ปีที่แล้ว +1

      අයියා පලවෙනි තුන් වෙනි පින් එක හොයා ගන්නෙ කොහොමද කියන්නකෝ

  • @dasunhasaranga769
    @dasunhasaranga769 4 หลายเดือนก่อน

    AC denna barida okata

  • @tharindusdissanayake1758
    @tharindusdissanayake1758 3 ปีที่แล้ว

    aiya oyage no ek denn puluwnda

  • @user-bl5ee4cp5s
    @user-bl5ee4cp5s 9 หลายเดือนก่อน

    මේකට usb akak දෙන්න බැරිද 😢

  • @Rukshanvishara
    @Rukshanvishara 9 หลายเดือนก่อน +1

    සබ් එක්කට හයිකරේ සද්දෙ පෝඩ්ඩයිනේ😢

    • @prasannaudayakumara2319
      @prasannaudayakumara2319 6 หลายเดือนก่อน

      Meka power amp ekak sound vithari amplifier karanne sub ehekata danawanm preamp ekak use karanna naththam bass filter ekak hadaganna

  • @sajithmsdusanka6436
    @sajithmsdusanka6436 2 ปีที่แล้ว +25

    ඕක වැඩක් නැ අවුරුදු ගානකට කළින් මන් හැදුවේ ඔවා..චුටි සවුන්ඩ් එකක් තියෙන්නේ

    • @pthirana3538
      @pthirana3538 2 ปีที่แล้ว +4

      When bulb is high wattage u can get high sound 😀

    • @kaveebrosl3197
      @kaveebrosl3197 ปีที่แล้ว

      පලෙයන් ප%$ යන්න

    • @heshani2007
      @heshani2007 11 หลายเดือนก่อน

      හරියට හදලා නෑ

  • @Ireshadilhani3853
    @Ireshadilhani3853 3 ปีที่แล้ว +4

    ඈම්ප් එකේ අවුට් පුට් එක කීයද

    • @deckstudio7477
      @deckstudio7477  3 ปีที่แล้ว +4

      වොට් ගානනි.වොට් 10 ක් විතර තියනවා එක ic එකේ

    • @Ireshadilhani3853
      @Ireshadilhani3853 3 ปีที่แล้ว

      @@deckstudio7477 ic දෙකක් දාල ස්ටීරියෝ කරන්න පුළුවන් ද මම ඔය ගැන දන්නෙ නෑ.එතකොට out put 2 x10w නේද.ඕම්ස් කීයක අගල් කීයක ස්පීකර් ද දාන්න ඕන.ඇම්පියර් කීයද .වෝල්ට් කීයක් ඕන වෙයිද

    • @dilshanudaya7969
      @dilshanudaya7969 2 ปีที่แล้ว

      @@Ireshadilhani3853 10 w නෙ බන් අවුලක් නෑ 2003 තෙයෙන්නෙත් 15 w විතර

  • @pradeepbuddika7617
    @pradeepbuddika7617 ปีที่แล้ว

    😂😂😂😂😂😂😂

  • @tharindusdissanayake1758
    @tharindusdissanayake1758 3 ปีที่แล้ว

    ic dekak thiynwne podi ic dekak