ටොච් එකක් ගෙදරදිම හදමු /How to Make Rechargeable Torch/LED Bulb//Emergency Light

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ม.ค. 2025

ความคิดเห็น • 637

  • @kumaramapa3917
    @kumaramapa3917 ปีที่แล้ว +4

    හරිම සරල විදියට පැහැදීලීව කියලා දෙනවා කීසීම දෙයක් රහසක් නැතිව..ගොඩක් ස්තූතියි ඔබ තූමාට..ඉදිරියටත් මෙවැනිම වීඩියෝ වන් අපට දැකගන්න බලාපොරොත්තු වෙන් ඉන්නවා..ජය වේවා ඔබට...යහපතක්ම වේවා.තෙරුවන් සරණයී.. ....🙏🙏🙏🙏🙏🙏🙏

  • @MethsaraDulanjana-j4s
    @MethsaraDulanjana-j4s 7 หลายเดือนก่อน +8

    මේ වගේ වැදගත් video තවත් ඔයාට කරන්න ශක්තිය සහ ධෛර්යය ලැබේවා ඔයාට තුනුරුවන් සරණයි!!!!!!

  • @rasikamireille1570
    @rasikamireille1570 2 ปีที่แล้ว +8

    අද නිවාඩු දවසේ නිකමට යූටුබ් එකේ යනකොට දැක්ක videos එකක් මෙ අපේ ලංකාවේ වටිනා මුතු මැනික් රැකිය යුතුයි මෙ මිනිස්සු අනිවාර්යයෙන්ම අගය කළ යුතුයි රජයෙන් මෙ වගේ අයට තැනක් දී යුතුයි ජපනා චීනා ට වඩා මොළයක් අපේ ලංකාවෙ මිනිස්සු න්ට තියේනව ගොඩාක් සතුටු හිතේනව 😍🙏👍👍👍

  • @janaka6616
    @janaka6616 2 ปีที่แล้ว +12

    Video එකබලල ඒ විදිහටම හැදුවා.ගොඩාක් වටිනවා මේ වගේ දෙයක් ඉතාමත්ම සරලව පහදිලි කරල කියලා දුන්නාට.මන් අද එකක් හැදුවා.හොදට වැඩ.thank you

    • @apeelectronic877
      @apeelectronic877  2 ปีที่แล้ว +4

      thanks brother...

    • @apeelectronic877
      @apeelectronic877  2 ปีที่แล้ว +4

      me wage ewa issarahata hadamu

    • @janaka6616
      @janaka6616 2 ปีที่แล้ว +5

      @@apeelectronic877 aniwaryayen.mamat asai e wage dewal igena ganna.thawa ewa kiyala denna api wage danne nati ayata.

  • @CottiPutha
    @CottiPutha ปีที่แล้ว +4

    බොහොම පැහැදිලිව ඉදිරිපත් කරලා තියෙනවා ඕනිම කෙනෙකුට තේරෙන්න. වැඩේ නියමයි.♥️

  • @we3inkandy
    @we3inkandy 2 ปีที่แล้ว +1

    මාත් මේ වීඩියෝ එක බලලා මේ විදිහට හැදුවා...ආසවට මං නිකන් හැදුවේ ගොඩක් හොදට තිබුනා..මං කෙල්ලෙක් වෙලත් මේක ගොඩක් ලේසියෙන් හැදුවේ වීඩියෝ එකේ තිබුන පැහැදිලි කිරීම ඉතාමත් හොඳ නිසා..මං මේ වීඩියෝ එක මං දන්න කීප දෙනෙක්ට share කලා..එයාලත් try කරලා හොඳයි කිව්වා ...තව කෙනෙක් business එකක් විදිහට පටන් ගත්තොත් මේ වීඩියෝ එක හදන්න මහන්සි උන හැමෝමටමත් ඒකේ පින ලැබේව්.මං අසනීප ත්ත්වයක් නිසා රැකියාවක් කිරීමට නොහැකි අයෙකුටත් share කලා..මේ වීඩියෝ එකට ගොඩක් ස්තූතිය 🙏

    • @apeelectronic877
      @apeelectronic877  2 ปีที่แล้ว +2

      thanks 🙏🙏🙏🙏🙏🙏🙏🙏 💖

  • @gerarddavid4207
    @gerarddavid4207 2 ปีที่แล้ว +43

    වටිනාම විඩියෝවක්.කාලෙට හරියන ලාභෙට කරගැනිමට පුළුවන් වටිනා දෙයක්.නොදන්නා කෙනෙකුට වුනත් තේරුම් ගැනීමට පහසුයි.ස්තුතියි.සුභ අනාගතයක්.

    • @apeelectronic877
      @apeelectronic877  2 ปีที่แล้ว +3

      thanks brother...

    • @apeelectronic877
      @apeelectronic877  2 ปีที่แล้ว +2

      💗💗💗

    • @prasannamaheshileperuma1746
      @prasannamaheshileperuma1746 2 ปีที่แล้ว +1

      @@apeelectronic877 battery 2k danawanam resister & anit ewa kohomada

    • @amiru2009
      @amiru2009 2 ปีที่แล้ว +1

      @@apeelectronic877 අයියෙ මේක කොච්චර වෙලාවක් පත්තුකරල තියන්න පුළුවන් ද? ආසන්න වශයෙන්

  • @samanathukorala6352
    @samanathukorala6352 2 ปีที่แล้ว +11

    අයියෙ මම මේක හැදුව ,සුපිරියි තෑන්ක්ස් අයියෙ තව මෙවගෙ videos දාන්න.බුදුසරනයි

    • @apeelectronic877
      @apeelectronic877  2 ปีที่แล้ว +2

      thawa ekak dannamko huga wela patthu karanna puluwan light ekak malli....thanks..

    • @manuvideozone7666
      @manuvideozone7666 2 ปีที่แล้ว

      Badu tikata keeyak giyada

  • @AriyadasaAriyadasa-sr7ki
    @AriyadasaAriyadasa-sr7ki ปีที่แล้ว +2

    ඇත්තටම ගොඩාක් හොඳ වීඩියෝ එකක් ඒතරමි පැහදිලිව කියා දුන්න හරි වටිනව තවත් මෙි වීඩියෝ තියන්නමි දැනුවත් කරන්න ඔබට තුනුරැවන් සරණයි

  • @Worldphonkfans
    @Worldphonkfans 3 วันที่ผ่านมา

    අපි කව්රුත් නොහිතපු දේවල් කියන්න වචන නැහැ .......මේවගේ අය රටේ බොහොම විරලයි......ඔට තුනුරුවන්ගේම පිහිටයි.....!!

  • @dhanushkamadushan-r5i
    @dhanushkamadushan-r5i ปีที่แล้ว +3

    නියමයි මං අාසයි ඕයාගේ video වලට❤❤

  • @iyansusantha5361
    @iyansusantha5361 หลายเดือนก่อน

    අදයි පලමුවෙන්ම එකතු උනේ,,,ඉතාම සරලයි...පැහැදිලියි ..❤❤

  • @keerthisenadevanarayanage7382
    @keerthisenadevanarayanage7382 ปีที่แล้ว +6

    ඉතා පැහැදිලියි.

  • @amithavithana9971
    @amithavithana9971 2 ปีที่แล้ว +2

    හරිම ලස්සන ට පැහැදිලි ව. . විස්තර කරනව ස්තුතියි ..ජයවේවා ..... උපදෙස් ගන්න කැමති යි.....

  • @PRPerera-g3n
    @PRPerera-g3n ปีที่แล้ว

    ඔයා අපිට දැනුම බෙදනවා ඔයාට ගොඩක් පිං ඒ වගේම ඔයාගෙ දැනුම වර්ධනය වෙනවා ඔයාට ජයවේවා ❤❤❤

  • @PathiranaInduka
    @PathiranaInduka 3 หลายเดือนก่อน +1

    එලකිරි❤❤❤🎉🎉🎉🎉

  • @PremalalPremalal-xl3tj
    @PremalalPremalal-xl3tj 5 หลายเดือนก่อน

    මම පාඨමාලාවක් කරලත් මේ වගේ පැහැදිලි කරලා කියා දුන්නේ නැහැ.බුදු සරණයි ඔබ තුමාට

  • @sugathratnapala783
    @sugathratnapala783 3 หลายเดือนก่อน +1

    හරිම වට්නවා බුදුසරණ යි ❤🙏 👍

  • @PurnimaKalpani
    @PurnimaKalpani 8 หลายเดือนก่อน

    නියම විඩියෝ එකක්.හොදට ම තේරුම් ගන්න පුලුවන් උනා.නියම ගුරුවරයක්.බුදු සරණයි

  • @DRJayathilaka
    @DRJayathilaka หลายเดือนก่อน +1

    oya kiyala dena deya loketma vatinava❤🎉

  • @pcnusky
    @pcnusky 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි මේ වගේ තවත් videos දාන්න brathar හොඳ පැහැදිලි කිරීමක් ඇත්තටම හොඳයි මමත් හදලා බැලුවා සාර්තකයි වැඩේ

  • @Vivoy93-xd7sc
    @Vivoy93-xd7sc 7 หลายเดือนก่อน +2

    niyamai👍👍👍

  • @shashika-kq1hv
    @shashika-kq1hv ปีที่แล้ว +2

    ලොකූ දේවල් කියලා හිතන් හිටියට කියලා දෙන විදිහට සුපිරියටම තේරුම් ගන්න පුළුවන්

  • @NihalNihal-o5b
    @NihalNihal-o5b 4 หลายเดือนก่อน

    හරිම වැදගත් ගොඩක් ස්තුතියි

  • @hkffth722
    @hkffth722 2 ปีที่แล้ว +5

    ගොඩක් පැහැදිලිව කියා දුන්නා ගොඩක් ස්තූතිය 😊😊😊😊

  • @Susiri-st6fj
    @Susiri-st6fj 8 หลายเดือนก่อน +1

    Good simple presentation. good job well done.

  • @kumaramapa3917
    @kumaramapa3917 ปีที่แล้ว +2

    හරිම සරල විදියට පැහැදීලීව කියලා දෙනවා කීසීම දෙයක් රහසක් නැතිව..ගොඩක් ස්තූතියි ඔබ තූමාට..ඉදිරියටත් මෙවැනිම වීඩියෝ වන් අපට දැකගන්න බලාපොරොත්තු වෙන් ඉන්නවා..ජය වේවා ඔබට...යහපතක්ම වේවා.තෙරුවන් සරණයී.. ....🙏🙏🙏🙏🙏🙏🙏 28:55

  • @HasithaMadumal-b4g
    @HasithaMadumal-b4g หลายเดือนก่อน

    සුපිරි නිර්මාණයක්

  • @nihalepa9081
    @nihalepa9081 2 ปีที่แล้ว +5

    ස්තූතියි.වටිනා වැඩසටහනක්.

  • @mukundbhoir9400
    @mukundbhoir9400 ปีที่แล้ว +3

    Very Nice 👍👍👍👍

  • @kalpadilki3201
    @kalpadilki3201 2 ปีที่แล้ว +3

    Supiriy ayye.❤️ jaya wewa

  • @sithummaliththa9801
    @sithummaliththa9801 2 ปีที่แล้ว +3

    සුපිර් අයියේ ඔයාගේ වීඩියෝස් නම් ❤️❤️

  • @paraminimanka9207
    @paraminimanka9207 2 ปีที่แล้ว +1

    Awwwwwwwwwwshhhhhhhhhhhh 🤝♥️it's a great work 👏👏👏👏wooooowww 🤝

  • @takuyamisaki8394
    @takuyamisaki8394 2 ปีที่แล้ว +8

    ඒක නියමයි 😍😍

  • @hirushanff8056
    @hirushanff8056 2 ปีที่แล้ว +2

    me gajet aka godak watinawa 🥳🥳🥳

  • @Resharajasingha
    @Resharajasingha ปีที่แล้ว +1

    සුපිරි ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @srmalisrimaali6183
    @srmalisrimaali6183 28 วันที่ผ่านมา +1

    Oka charge wela iwara unaama kohomadha dhana ganne mame?😮

  • @nayanajithkumarawadu6859
    @nayanajithkumarawadu6859 2 ปีที่แล้ว +4

    ඉතාමත්ම වටින විඩියෝ එකක් ගොඩාාාාක් පිං

  • @thamiduchamalka2374
    @thamiduchamalka2374 2 ปีที่แล้ว +4

    supiri ayiye

  • @anildisanayaka6477
    @anildisanayaka6477 2 ปีที่แล้ว +4

    👍👍👍ගොඩක් වටිනා විඩියෝ එකක්🤘🤘

  • @ChandrikaSujani
    @ChandrikaSujani ปีที่แล้ว +1

    🎉පට්ට
    😊

  • @shrimalishrimali9930
    @shrimalishrimali9930 2 ปีที่แล้ว +1

    Niyamama. Niyamainee. Ayyee

  • @sumithpriyantha5491
    @sumithpriyantha5491 ปีที่แล้ว +1

    Excellent ..Thanks .

  • @chathurangaperera7591
    @chathurangaperera7591 2 ปีที่แล้ว +2

    Charge auto off wenawada?

  • @myrugpsl1244
    @myrugpsl1244 2 ปีที่แล้ว +3

    නියමයි හොද වැඩසටහනක්

  • @nandasridharmarathna8189
    @nandasridharmarathna8189 ปีที่แล้ว

    ස්තූතියි, දැනුවත්කමට දැනුවත්කරාට

  • @kaveeshadulan6466
    @kaveeshadulan6466 2 ปีที่แล้ว +2

    විඩියෝ එකනම් මරු. පුලුවන්නම් බයිසිකල් වලට ලයිට් එකක් හදමුද මොකද මේ දවස්වලා හැමොම බයිසිකලේ තාමා

    • @apeelectronic877
      @apeelectronic877  2 ปีที่แล้ว +2

      dayinamo ekak thiyenawada.....ekatada ona netham malli rechargerbal ekakda..

  • @HewageraviHewageravi
    @HewageraviHewageravi 2 ปีที่แล้ว +1

    Kalochitha video akake super thwa aluth video balaporothu wami

  • @ashokasanath4865
    @ashokasanath4865 2 ปีที่แล้ว +1

    Niyamai supiri ....

  • @anjalivijayange392
    @anjalivijayange392 2 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුතියි වටිනා වීඩියෝ වත් 🙏🙏

  • @CheThaNa_JY
    @CheThaNa_JY ปีที่แล้ว +1

    battery charging module ekak demmanam hodayi neda.battery health ekata hoda ne oka.wedi kalayak tiyenne ne.

  • @ThakshilaSanjeewani-dn2df
    @ThakshilaSanjeewani-dn2df ปีที่แล้ว +1

    Maru aiya tankyu😅😅😅

  • @dinuwagamingbussid1282
    @dinuwagamingbussid1282 2 ปีที่แล้ว

    Oya lithiyam battery valata oto kut of venna one ne..naththm pupuranne nadda. Ripley onemy ..math hadanna haduva ekay

  • @inokapriyadharshani598
    @inokapriyadharshani598 2 ปีที่แล้ว

    Godak hodai thanks mewage dewal kiyala denawata

  • @ireshasandarenu3669
    @ireshasandarenu3669 2 ปีที่แล้ว +1

    Godak watina vidio ekak jesu pihitai

  • @Lithipradeepseres79
    @Lithipradeepseres79 2 ปีที่แล้ว +5

    ගොඩාක් වටිනා වීඩියෝ එකක් සහෝදරයා

  • @ranjithkarunathilaka7365
    @ranjithkarunathilaka7365 ปีที่แล้ว +4

    අවංක හදවතක් ඇති නව පරපුරක් බිහි වී දුප්පත් දරුවන්ට දැනම ලබා දීම ලක්මවගේ ආදරණීය ආශීර්වාදය ඔයාලට හිමිවිය යුතුමයි..ස්තුති යි හදවතින්ම මගේ..

  • @Priyantha-ed6nj
    @Priyantha-ed6nj 2 ปีที่แล้ว +1

    Super 👌 thank you so much...❤️

  • @srilanka7281
    @srilanka7281 2 ปีที่แล้ว +3

    ඒකනම් නියමයි

  • @npkumarathunga8875
    @npkumarathunga8875 2 ปีที่แล้ว +3

    very excellent creation and also good explain thank you very much
    dear . all the best.
    kumarathunga.

  • @manjulajayasena1146
    @manjulajayasena1146 หลายเดือนก่อน

    නියමයි නේ

  • @surendenipitiya4687
    @surendenipitiya4687 2 ปีที่แล้ว +1

    වටිනා වීඩියෝ එකක්

  • @sujayapesanjith9720
    @sujayapesanjith9720 2 ปีที่แล้ว +1

    සුපිරි වැඩක් පට්ට

  • @suhaideensuhaideen3854
    @suhaideensuhaideen3854 2 ปีที่แล้ว +3

    ඇත්තටම ගොඩාක් වැදගත් වීඩියෝවක් ස්තුතියි

  • @thusithachaminda6509
    @thusithachaminda6509 2 ปีที่แล้ว +2

    පෑස්සීම ගැන ටිකක් කියල දෙන්න පුලුවන්ද මන් පොඩි ගානකට බවුත් එකක් ගත්තේ ඒකෙන් මේ ඔයාලා පාස්සන්ව වගෙ හොදට පාස්සන්න බෑ
    මන් ආසයි ඉගෙන ගන්න මේ ගැන
    කියා දෙයි කියල බලාපොරොත්තු වෙනව
    ගොඩාක් ස්තූතී මේ වගෙ දේ කියා දෙනවට

  • @kapilamadu9484
    @kapilamadu9484 2 ปีที่แล้ว +6

    අද කාලයට වටිනා විඩියෝවක් 👍

  • @chandrakanthadodangoda8144
    @chandrakanthadodangoda8144 ปีที่แล้ว

    ආඩම්බරයි පුතා ඔයා ගැන, දන්න දේ අපේ දරුවන්ට ඉතාම සරලව කියල දෙනව , මට දැන් 60 ටත් වැඩියි ,ඒ උනාට තාක්ෂණය නොදියුණු කාලෙ ඉලෙක්ට්‍රොනික් ඉගෙනගන්න තැන් හරිම අඩුයි, බත්තරමුල්ලෙ කැපිටල් රේඩියෝ එකෙන් රේඩියෝ ඉලෙක්ට්‍රොනික් ඉගෙනගත්ත හැටි මතක් උනා මේව බලනකොට ,1980 ගනන්වල, දැන්නම් ඒ ආයතනය තියෙනවද මන්ද , ඔයාට ජයවේවා කියල කරනව , ස්තූතියි .

  • @Priyantha-ed6nj
    @Priyantha-ed6nj 2 ปีที่แล้ว

    Buttery 2ka kin kohomda hadanne. Kiynna puluwnda Aliya wadi ekk...

  • @egmenula2594
    @egmenula2594 2 ปีที่แล้ว +1

    Gedaraka පාවිච්චියට bowth akak ganna one.monawage akak hodaida. Thiyana awage photo tikak danna puluwanda

    • @apeelectronic877
      @apeelectronic877  2 ปีที่แล้ว +1

      daraz eke thiyenawa brother man dakka

    • @apeelectronic877
      @apeelectronic877  2 ปีที่แล้ว +1

      samanayen 40w wage ekak ganna brother....

    • @egmenula2594
      @egmenula2594 2 ปีที่แล้ว

      @@apeelectronic877 ok tnx

  • @hashinikaushalya1046
    @hashinikaushalya1046 หลายเดือนก่อน +1

    Fibe bulb repair krnne kohomda

  • @LakshmanAmaraweera
    @LakshmanAmaraweera ปีที่แล้ว +1

    Niyamai thank you

  • @kamagunawardana5153
    @kamagunawardana5153 2 ปีที่แล้ว +4

    සුපිරි

  • @kaveethsathsindu3774
    @kaveethsathsindu3774 2 ปีที่แล้ว +2

    aiye, phone charger ekak hamba une na USB cable ekak aulk nadda? doc ekata gahanna

  • @sanathgunawardene8528
    @sanathgunawardene8528 3 หลายเดือนก่อน

    Can't we used the new bulb?

  • @farooqabbas6592
    @farooqabbas6592 ปีที่แล้ว +1

    Good job 👍

  • @safrasmohamed1342
    @safrasmohamed1342 ปีที่แล้ว

    Led bulb eka pichchenawa ne.3,7v charger eken chek karana giyama.mokakda karanna oni ekata.1k resister ekak haraha denna puluwanda.pls rly

  • @supeshiathukorala1330
    @supeshiathukorala1330 9 หลายเดือนก่อน

    Me electronic items colombo kohend gann puluwn

  • @samantharanjith6545
    @samantharanjith6545 2 ปีที่แล้ว +1

    Sir karuna karala fut cical walata litsistem ekek kiyannako me kale dineamo ganna na

  • @PradeepNishantha-jl1uc
    @PradeepNishantha-jl1uc ปีที่แล้ว +1

    Oyata teruwan saranai

  • @ayominilushika6860
    @ayominilushika6860 2 ปีที่แล้ว +1

    හොද ඉදිරිපත් කිරීමක්.

  • @lalwathudurage7358
    @lalwathudurage7358 2 ปีที่แล้ว +3

    අපූරුයි 💯👍

  • @Priyantha-ed6nj
    @Priyantha-ed6nj 2 ปีที่แล้ว

    Matha haduwa supiri ❤️🙏

  • @wimalpemarathna7014
    @wimalpemarathna7014 ปีที่แล้ว +1

    හොද දැනුමක් ලබාදුන්න

  • @FarsanmaxFarsanmax-r1e
    @FarsanmaxFarsanmax-r1e 17 วันที่ผ่านมา +1

    Volt kiyada ???‽

  • @chandrasenarubasinghe978
    @chandrasenarubasinghe978 2 ปีที่แล้ว

    Excellent video.Thank's lot.

  • @w.dgamini6591
    @w.dgamini6591 ปีที่แล้ว

    Koinobori.tharam.durata.eliya.wadinawada.

  • @sanchanasandaruwan5384
    @sanchanasandaruwan5384 2 ปีที่แล้ว +1

    Niyamai ayye❤️

  • @damithpriyantha6979
    @damithpriyantha6979 2 ปีที่แล้ว +1

    Maru aiya

  • @maiperera7406
    @maiperera7406 5 หลายเดือนก่อน

    Super 👍

  • @priyanthapriyantha8216
    @priyanthapriyantha8216 2 ปีที่แล้ว +2

    Great work.Thanks sir.

    • @apeelectronic877
      @apeelectronic877  2 ปีที่แล้ว +2

      thanks brother...

    • @amiru2009
      @amiru2009 2 ปีที่แล้ว +1

      @@apeelectronic877 අයියෙ මේක කොච්චර වෙලාවක් පත්තුකරල තියන්න පුළුවන් ද? ආසන්න වශයෙන්

  • @shaggytommy4163
    @shaggytommy4163 2 ปีที่แล้ว +1

    Full charge dha kaiella balanne kohomadhe

  • @jayarathnajayarathna786
    @jayarathnajayarathna786 2 ปีที่แล้ว +4

    සරල වුවත් සුපිරි අගයක් ඇති නිමැවුමක්. ඔබට ජයශ්‍රී.....වොලියුම් කොන්ට්‍රොලයක් සහිත සවුන්ඩ් රියැක්ටිව් එකක් 5mm LED බල්බ් යොදල කරන්න හැකි නම් හොඳයි සහො...?

  • @vajiragunawardhana461
    @vajiragunawardhana461 2 ปีที่แล้ว +1

    Godak watinawa. Thanks

  • @vidusaramadushanmadushan7386
    @vidusaramadushanmadushan7386 2 ปีที่แล้ว +2

    charg owar ekak nethuwa wedipura charg wela bettriyata haniyak weida

    • @apeelectronic877
      @apeelectronic877  2 ปีที่แล้ว +2

      ehema ne brother paya 4 wage charge karala ganna charging model ekak dannath puluwan daraz lage thiyenawa charging module....

  • @janupaacademy2026
    @janupaacademy2026 2 ปีที่แล้ว +2

    මට තියෙනවා rechargeble බැටරි දෙකක් ඒක හැබැයි 1.5v බැටරි 2 ඒ බැටරි 2චාජ් කරන්න පුළුවන් විදිහේ වීඩියෝ එකක් කරන්න පුලුවන්ද අනේ ඔයාට ගොඩාක් පින් 😘😘😘😘
    ඒකෙන් ඔය ටෝච් එකක් හදන විදිහත් ඕනේ

    • @janupaacademy2026
      @janupaacademy2026 2 ปีที่แล้ว +1

      මං ගාව තියෙන බැටරි දෙකෙන් මේක හදන්න පුලුවන්දඒ ගැනත් video එකක් ගේන්න ඉක්මනින්ම 🤗🤗🤗

    • @apeelectronic877
      @apeelectronic877  2 ปีที่แล้ว

      💖💖

  • @gettoknow2854
    @gettoknow2854 2 ปีที่แล้ว +1

    Thanx.school lamayinta gedara ina wele hadala adu milakata alevi kata gatha hakiyi.

  • @ManujaBandara-z3d
    @ManujaBandara-z3d ปีที่แล้ว

    Light eka balb ekata hot glue gun eken alewwata monawath wenne nadda?

  • @KiPUPofficial
    @KiPUPofficial 10 หลายเดือนก่อน

    lithium battery charge karanna modiul akak onne

  • @chamalisoysa3221
    @chamalisoysa3221 2 ปีที่แล้ว +1

    Niyamai

  • @kaveethsathsindu3774
    @kaveethsathsindu3774 2 ปีที่แล้ว +2

    aiye 3.7 battery eke 1600 mAh ekaui 2800 kiyala dekak thiyenawane