ශ්‍රී පාදයට කුණු ගේන හැටි මෙන්න 😱 | CLIMBING ADAM'S PEAK 2024 | TRIP PISSO
ฝัง
- เผยแพร่เมื่อ 26 ส.ค. 2024
- ✍ Sri Padaya | Adam's Peak
Adam's Peak, also known as Sri Pada, is a significant landmark located in the central highlands of Sri Lanka. It is a conical mountain rising to an elevation of 2,243 meters (7,359 feet) above sea level and is revered by multiple religious communities for its spiritual significance. Here's a brief overview of its history and its status as a World Heritage Site:
👉 History:
1. **Religious Significance**: Adam's Peak holds deep religious significance for Buddhists, Hindus, Muslims, and Christians alike. Each community has its own interpretation of the footprint at the summit.
2. **Buddhist Tradition**: In Buddhist tradition, the footprint at the peak is believed to be the footprint of Lord Buddha himself, left during his third visit to Sri Lanka. According to legend, Buddha left the impression as he stepped onto the mountain summit.
3. **Hindu Tradition**: Hindus believe the footprint belongs to Lord Shiva. According to Hindu mythology, it is said to be the place where Lord Shiva first stepped on Earth when he descended from the heavens.
4. **Muslim and Christian Traditions**: Muslims and Christians also attribute the footprint to significant figures in their respective faiths, such as Adam (in Islam) or St. Thomas (in Christianity).
5. **Pilgrimage Site**: Adam's Peak has been a pilgrimage site for over a millennium. Pilgrims from various religious backgrounds undertake the arduous journey to the summit, especially during the pilgrimage season, which typically runs from December to May.
👉 World Heritage Status:
1. **Cultural Importance**: Adam's Peak was inscribed as a UNESCO World Heritage Site in 2010 due to its cultural significance and its role as a pilgrimage site for multiple religions.
2. **Criteria for Inscription**: It meets UNESCO's criteria as a site that represents a masterpiece of human creative genius, bears a unique or at least exceptional testimony to a cultural tradition, and is an outstanding example of a traditional human settlement, land use, or sea use.
3. **Preservation Efforts**: As a World Heritage Site, Adam's Peak receives international recognition and support for its preservation and conservation. Efforts are made to protect the natural environment surrounding the peak while also ensuring the continued access for pilgrims.
4. **Tourism and Awareness**: The World Heritage status also helps in promoting tourism to the site, contributing to the local economy while raising global awareness about its cultural and religious importance.
Overall, Adam's Peak stands as a testament to the religious diversity and cultural heritage of Sri Lanka, attracting pilgrims and visitors from around the world. Its inscription as a World Heritage Site acknowledges its universal significance and the need for its preservation for future generations.
✍ About us
Travel Vloggers, “Trip Pisso” take you around Sri Lanka in our weekly video series. We Create High Quality and excellent videos to reveal the incredible beauty & value of our country.
Like us on FB :👉 / trippisso
Follow us on Instagram :👉 / trippisso
Contact us :👉 hello@trippisso.com
#adamspeak #sripadaya
බෞද්ධ සම්ප්‍රදායට අනුව බුදුන් වහන්සේගේ පාද සටහන ලෙස සැලකෙන ශ්‍රී පාදය, එනම්, "පූජනීය පාද සටහන" ලෙස ප්‍රසිද්ධය. හින්දු සම්ප්‍රදායට අනුව හනුමාන් හෝ ශිව, එනම්, "ශිවගේ ආලෝකයේ කන්ද", ලෙස සැළකේ. අනෙක් ආගම්වල විශ්වාස අනුව ආදම්ගේ පා සලකුණක් ඇතැයි විශ්වාසයක් පවතී. මේ සියලු විශ්වාස ලිඛිත මූලාශ්‍ර මත පදනම්ව ඇතත් කිසිඳු විද්‍යාත්මක හෝ පුරාවිද්‍යාත්මක තහවුරු කිරීමක් නැත.
Pin karanna Machan ❤
❤😊pppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppp❤
දොදොල් දුන්න පොර පට්ට ඩයල් එකක් ❤
මං දැකපු ලොකුම අව්ලක් තමයි , මිනිස්සුන්ගේ mind set එක . කට්ටයක් music speaker දාගෙන පිස්සො වගේ. අනිත් මිනිස්සුන්ගේ නිදහසට ගරු කරන්නෙම නෑ , වයසක සෙට් එකට ගානක් නෑ අධික ශද්ධාව 😢 අනිත් මිනිස්සු ගැන ගානක්වත් නෑ , පොලිතීන් විසික් කරනව කිසි ගානක් නෑ .. මට හිතුනෙම සමන් දෙයියෝ ඇයි නිහඩ කියල ❤
දොදොල් දීපු අයියා මටත් දීලා තියනවා නිකන්..පට්ට රසයි❤
අපි හැමෝම අපි විශ්වාස කරන ආගම්වල හරය ප්‍රායෝගිකව අපේ ජීවිතවලට යොදාගන්න අපොහොසත් වෙලා තියෙනවා. හැකි පමණින් හරි ඒවා අපේ ජීවිතවලට ඇතුලත් කරගත්තනම් මේ සමාජය තව ගොඩක් ලස්සන වෙනවා. අපි අපිවම වෙනස් කරගමු.
මහරගම වත්තෙගෙදර අපේ කොල්ලෙක් 💗
ට්‍රිප් පිස්සෝ 💗💗💗💗💗💗💗💗
අපිත් ගිය 2022 එතකොටත් මේ වගේම තමා හැබැයි මේ තරම් මිනිස්සු වල්මත් වෙලා හිටියේ නෑ. මට තේරෙන දෙයක් තමා එන්න එන්නම සිරිපාදයත් විනාශ වෙලා යනවා වගේ කියලා. මාත් පළවෙනි පාර යද්දි ඔය කෝඩු පැකට් මොකුත් ගත්තේ නෑ ඕවා තේරුමක් නැති දේවල් කියලා කියලා හිතුන නිසා අපි නංජ් ගෙනිච්ච කුණු අපිම පහලට ගෙනාවා අපිට කරන්න පුළුවන් ලොකුම දේ ඒකනේ. මිනිස්සුන්ව හදනවාට වඩා ලේසියි අපිම හැදේන එක හැමෝටම කියන්න තියෙන්නේ මේක තමා. ❤
ගොඩක් පින් හරිම ආසාවෙන් බැලුව නමුත් කුනු ගොඩවල් ගැන නම් හරිම කනගාටුවක් දැනුනා ඉස්සර සිරීපාදෙ යන්නෙ ඉඩ කඩම් පවා දරැවන්ට පවරල කියල මම අහල තියෙනව ඒ තරම් අසීරැයිලු ඔබ සැමට තෙරැවන් සරනයි
ඇත්ත මල්ලි දැන් ඉන්න පොඩි එකෙක්ට මං කිවුවා කුනුදන්න එපා කියාලා මූ මගේ අම්මාට බැන්නානේ උගෙනම් කන අත ගෑවා ඒත් හදන්න බැ
දෙන එක ඇඩෙන්නම දීපු එකටම ගොඩාක් පින්
තෙරුවන් සරනයි උඹලට 30:02
අදහස් ටික මාර විදිහට වටිනවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻 බුදුසරණයි ඔයාලට 🙏🏻🙏🏻🙏🏻
කතාව ඇත්ත මම රට ඉදලා හිය අව්රුද්දේ අපි අග්ගල හදලා පුජා කරලා කොඩු අයට අනිත් නඩවලට බෙදුවා අලුතෙන් එන අය අවංකවම කිසිම දැනිමක් නැ
දොදොල් කඩේ අය්යව දන්නවා බොක්කක් තමා❤😊
කැතලික් කොල්ලා සුපිරි මාරම භක්තියකින් කරුණා කරන්නේ ❤❤❤❤
ow ❤
වැඩක් නෑ කියලා 😂
sirawtam u witray hariyta gamana giye
රත්නපුර පලාබද්දල පාරෙන් පඩි 11000ක් නගින්න ඕනේ කිලෝමීටර් 14ක දුරක් තියෙනවා 😌❤️
මන් 2010,2015 ආසන්න කාලෙකදී පළමු වතාවට සිරිපා කරුණා කරා ආයිත් යන්න ආසයි 🙏🙏🙏
❤️❤️❤️..එක පිට 12 වරක් විතර ගියා...දැන් කොහෙද ඉතින්..මාර funny සීන් එකක් බන්..රත්තපුර පැත්තේන් ගියා නම් දුරයි කැලේ වැඩ්යි.ඒකත මරු
දොදොල් දීපු අයියා අපිටත් දුන්නා...සුපිරි පොර
හැමදාම වගෙ අදත් නියමයි vlog එක❤... ජීවිතේ එකපාරක්වත් ගිහින් නැති මන් වගේ කට්ටියට නම් හොද විස්තර ටිකක් ලැබුනා ...❤
ඇත්තටම කුණු දාලා තියෙන හැටි දැක්කම මිනිස්සුන්ට පිස්සුද කියලා මටත් හිතුනා ...ජපානෙත් තියෙනවා අපේ රටේ වගේම ලස්සන තැන්...මේ වගේ කදු උඩ තියෙන පන්සල්
(お寺) ..දේවාල(神社)..ඒ තැන් මාරම ලස්සනයි ...කුණු කියලා දෙයක් නෑ උපරිම පරිසර සෞන්දර්ය විතරයි ....❤️ මේගොල්ල පරිසරය තියන් ඉන්නෙ උපරිම පිරිසිදුකමින්..ඒ පිරිසිදුකම හින්ද ඒ අවට පරිසරෙත් පුදුම ලස්සනයි ....❤...කුණු දාල ඒ ලස්සන පරිසරේ කාල තියෙන හැටි දැක්කම නම් මාර දුකයි ඉතින් ....
So beautiful 🙏
Man tama Adam speak ශ්‍රී පාදේ ගිහින් නෑ අනිත් සැරේ ලංකාවට ආපුවාම අනිවාර්යෙන්ම යන්න ඕනේ 🇸🇪🇱🇰🌸💕
21:36 ප්‍රනීත් අය්යා කහ ගර්ල්ට ඇහැ දානවා නේ 😂
මං හිතුවේ මම විතරයි ඒක දැක්කේ කියලා 😂😂😂
සුපිරියක් අයියලා 😎💙
Hi hi pisso kollane,oyalata saman devi karunawai,parissamin siripa karuna karala enna.theruwan saranai.❤❤❤❤❤❤
අන්තිම අදහස් ටික ගොඩක් වටිනව
නියමයි ජයා වෙිවා බුදුසරණයි දෙවියන්ගේ පිහිටි ලැබේ වෙිවා ❤❤❤🌹🌹🇱🇰🇰🇼🇱🇰🇰🇼
දොදොල් අය්යට respect අපිටත් දුන්න ❤
niyamai ah tawa vloge ekak ikmanin dannoo jaya wewaa..
Machan sri padasthanaya gana godak aya dannathi dewal kuwa.eka marama watinawa machan.Sadu Sadu 🙏🙏🙏🙏🙏🙏
වීඩීයෝ එක දානකන් බලන් හිටියේ.. මාරම දුකයි මිනිස්සුන් ගේ හැසිරීම් දකිනකොට ඇයි පරිසරයට මෙහෙම අපරාධයක් කරන්නේ කොලයක් දාන්න කලින් ඇයි පොඩ්ඩක් හිතන්න බැරි මාරම දුකයි අප්පා මේවා දකිද්දී ඇයි පරිසරය ආරක්ෂා කරන්න බැරි මන්දා මේවා දකිද්දී මිනිස්සු හිතන විදිහ හිතා ගන්න බෑ........ 😑 මිනිස්සු කවදා වෙනස් වෙයිද හිතා ගන්න බෑ එක දෙයක් දන්නවා ස්භාවධර්මය ආරක්ෂා කරන්නා ස්භාවධර්මය විසින් ම ආරක්ෂා කරනවා.... හැමෝම ඒ දේ මතකේ තියන් ජීවත් වෙන්න ඕන 😊
Me sere mama thawama giye ne..awabodayen yana gamane
anawabodayen yana rilawun ge rila gathi dekapu ape kollo ❤❤❤❤
ලස්සනට වීඩියෝ එක කරල තියෙනව 👍 ගොඩක් දේවල් මිනිස්සුන්ට කියල දුන්න.. මාත් ඉගෙනගත්ත❤️ ජය ✌
ඇත්තමයි අයියලාගේ අදහස් වලට මං ගරු කරනවා ♥️ඇත්තටම දැන් මිනිස්සු හැසිරෙන්නේ පිස්සෝ වගේ
තෙරුවන් සරණයි සෙට් එකටම ..සෙනසුරාදා ඉරිදානම් ගොඩාක් සෙනග ඉදලා..😢😢😢🙏🙏 පරිස්සමෙන් හැමෝම ..💙
හිතින් වදිනවා කටින් විවේචනය කරනවා සියල්ල දන්නෝ
හිතෙන්වත් වදින්නෙ නැ. හැමදේම උන්ට විහිලු විතරයි 😂 උබල අදද දන්නෙ මුන් ටික නිරාගමිකයො ටිකක්. මුන්ට ඕනෙ බුදුදහම විකරක් හැලුලුවට ලක්කරල සමාජය ඉදිරියේ නිකන් පොරවල් වෙන්න. වෙනත් ආගමක් මුන් විවේචනය කරනව දැකල තියනවද ? මේ පොන්සියො ටිකට එහෙම කරන්න කොන්ද පණත් නැ. 😂 නිරාල කියන්නෙ සියල්ල දත් කියල හිතන් ඉන්න පිස්සො ටිකක්. දෙයක් ඇහුවහම බණ පොතෙන් උත්තර දෙන්නෙ. ආයි ඇහුවහම එක්කෙ බනිනව නැත්තන් හැංගෙනව ඕක තමයි උන්ගෙ ජීවන රටාව ගනන් ගනන් එපා 👍☺ මුනගෙ චැනල් එක දැන් බෞද්ධ විරෝධී චැනල් එකක් වීගෙන එන්නෙ unsub කරා.
සුපිරි ❤😋
Danne nethi godak dewal denagath lassana wedak aiye oyala den enna thruna param parwata hoda adarshayak ❤❤❤ 😊😊
Api dakka oyala set eka udata wandana karanwa api wandana karala bahiddi 🙏
This is ancient Buddhist place buddha was visit three time in Sri Lanka in buddhas Life time and it's historical record also mention in India ancient literature pali gatha lankay jambudweepe love from Mumbai India to my Sinhalese Buddhist brother and sister budu sarnayi theruvan sarnayi sadhu sadhu sadhu thanks for showing holy Sri pada sadhu sadhu sadhu ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
බුදුසරණයි මන් තුන් පාරක් ගියා de inne rata ලන්කාවට අහම ආයි යනවා
සුපිරි ❤❤❤
So beautiful sunrice 🙏🙏🙏
බලාපොරොත්තු වූ vlog එකක්❤
නොදැන සිටි දේවල් කියලා දුන්නට ස්තුති පරිසරය විනාශ කරන උන්ට නම් නීතිය ක්‍රියාත්මක කරන්න ඕන.
අපි ත්එට යනවා ❤❤ සිරිපාදෙ❤❤
Ado machanla video ekak danakmmai balan unne. Adanm supiri hashanuth innavane ada.😊😊😊😊
Video eka maru . Lo❤
ලස්සනයි වීඩියෝ එක දැනුවත් කිරීම් ගොඩක් තිබුනා ඒක වටිනවා මචං.......🎉🎉🎉❤❤❤
මරු මරු ❤❤❤❤
Respect සමහන්
Supiri aa❤
සිරිපාදේ ගැන travel විඩියෝ තියන වෙන චැනල් බලල තියනව හරි ලස්සනයි ඒව. එයාලත් කුනුදාන එව කියල තියනව හැබැයි කෙනෙකුගේ ආගමට අපහස නොකර. මුන් තනිකරම සියල්ල දත් නිරාගමික කබ්බො ටිකක් 😂 මුන් හිතන් ඉන්නෙ මුන් හෙන පොරවල් කියල බුදුදහම විවේචනය කරහම 😂 විඩියෝ එක පටන් ගත්ත තැන ඉදල වැරදි දෙක තුනක් ඇදගෙන ඒව ලොකුවට උලුප්පල පෙන්නල ජුජාවල් වලට අපහස කරල බුදුදහම හැල්ලුවට ලක් කරල බෞද්ධයන්ට මඩ ගහනන් මාර මහන්සියක් හැම තප්පරයකම ගන්නව කියල පෙන්ව හොදට.. 😂 අපිත් ආසයි බන් වෙන ආගමික සිද්දස්ථාන වලට උබල ගිහිල්ලත් මෙ වගේ හැසිරිල, හිනාවෙල , විවෙචනය කරල කරන ව්ඩ්යෝ එකක් බලන්න.. කොන්ද පණ ඇතුව බුදුදහමට හිනා උනා වගේම වෙන ආගම් වලටත් හිනාවෙල වැරදි පෙන්නල විඩ්යෝ එකක් කරල පෙන්නපන්කො ඔච්චර පොරවල්නන් අපිත් ආසයි බලන්න😂 පුලුවන්ද ?
very nice explanation! Thank you! I did the hike twice in my life. Once right after A/L in 95 and in 2014
❤❤❤❤ පට්ට
අපේ මිනිස්සු කවමදාවත් හදන්න බැ
ඔව්.
ඇත්ත මටත් හිතුනා ඔයාලට හිතුන දේවල් 🙂❤
maru...hebei reth kalu kannadi dagena yana eka aul
Night vision 😂✌️
නෑ එහෙම අවුලක් නෑ!
රකිමින් විදිමු...🍃❤️✨
Budusarani 🙏🙏🙏🙏
1st meet una fan dakal purudui wage..🥰
Very very good
Anthimata kiuwa kathawa niyamai❤
සුපිරි2
♥
Math denan hitiye ne owa thanks kiwwt❤
ira payana sin eka supiri
හරිම ලස්සනයි ❤❤❤
අපේ ගම
අපිත් ගිහින් දැන් ආවේ...
❤️🙏❤️ trip pisso
ඊයේ සිරීපාදේ ගිහිල්ලා ඇවිත් අද rip පිස්සන්ගේ වීඩියෝ බලන්නෙ මම විතරද ❤🙂
හැබැයි මචෝ සමනල කන්ද ලංකාවේ තුන්වෙනියට උසම කන්ද නෙවේ පස්වෙනියට උසම කන්ද් ඒක නිවාරදි විය යුතුයි👍
අපිත් ගියා එදා ඔයට වඩා සේනග ❤අර දොදොල් ද්න්න කේනා අපිත් නිකන් දූන්නා❤❤
බිස්නස් වෙනයි ආගම වෙනයි.
Supiri 🥰🥰🥰
creative and nice vedio
ආදරෙයි brothers ❤️🌿💚🌿🙏
ඉදිකටුපානේ මිනිස්සු හිර උනේ පහලට මිනිස්සුන්ට එන්න නොදීම නිසා මිනිස්සු තේරුම් ගන්න ඕනේ ඉතිං
hi මල්ලිලා vidio එක දානකම් හිටියෙ බලන්න ලස්සනයි ගොඩාක්.මාව මතකද අර සමනල්ලු පෙන්නුවෙ සමනල කන්දෙ මතකද එ් අක්කා එ් මම වැඩේ ගොඩක් ලස්සනයි😊😊😊😊😊😊
A samanal akkaa
Supiri❤️🥺
සිරීපාදේ පාමුල සුපිරිම සෙට් එකෙන් උබල දොදොල් කෑවෙ. ගයියාස් ප්ලේස් ඕන උදව්වක් අපේ කොල්ලෙක් ජය ජය ගයියා ❤
ගොඩක් තැන් වල රෙදි ගැලෙව්වාට රෙස්පෙක්ට් 🎉
අපිත් යීයේ බැස්සෙ
Trip Pisso ❤💯
නියමයි අයියෙ ❤
සමනල කන්ද ලංකාවෙ තුන්වෙනියට උසම කන්ද නෙවේ . 2357m උස හෝර්ටන් තැන්නෙ තියන තොටුපොල කන්ද තමා තුන්වෙනියට උසම කන්ද. ඊට එහා පැත්තෙ කිරිගල්පොත්ත තමා ලංකාවෙ දෙවෙනි උසම කන්ද (2389m)
විශිෂ්ඨයි මල්ලි❤❤
❤️
කරුණාවයි 🙏
කරුණාවයි 🙏
Ravindu aiya🌚❤
වඩම්මපු සෙරෙප්පු දෙක තමයී 😅 ඒක මරු😁
Sereppu puuja kiriime anishansawath dan nadda bn..🙂
ඉතින් එක ඒ මිනිස්සුන්ගෙ සල්ලිනන් , ඒක උන් හිත සතුටෙන්නන් කරන්නෙ, එකෙන් උබටවත් මටවත් කරදරයක් වෙන්නෙ නැත්තන් අපිට මොකද බන්😂 , අනික උබ දන්වද ඒව අරන් යන්නෙ ඇයි කියල හරි වෙන්නෙ මොනවද කියල හරි. නැනෙ ? ඒ නිසා නිකන් ගොන් ආතල් ගන්න එපා.
Api daka ogolanwa 🔥💙💙🔥🔥🔥
දැන් කාලේ තරුන සමාජය සිගරට් එක බීගෙන ,music දාගෙන සිරිපා කරුනා කරන්න යන්නේ,,so sad 😢
මුලින්ම හම්බ උන දොදොල් කඩේ අයියා මගෙ බැජී❤❤❤
Mepara ubala ewari
අපි ගිය දවසෙ නම් මෙහෙම සෙනගක් ඉදියෙ නෑ❤❤❤
Kawada dawasakada giye
Niyamai
Ubalanam patta bn❤
apith dakka oyalawaa ❤
😍😍😍😍 wow
fantastic you guys given a good massage but do not know our sociatity will accept it or not happy for your effort
❤️❤️
Apith giya❤️