- 81
- 49 844
Travel Ronde ට්‍රැවල් රෝන්දේ
Sri Lanka
เข้าร่วมเมื่อ 5 ก.ย. 2023
"Welcome to Travel Ronde - ට්‍රැවල් රෝන්දේ !
🌍 Exploring the World, One Adventure at a Time! 🌍
On this channel, we're all about embarking on exciting journeys, uncovering hidden gems, and sharing our passion for travel. Whether you're a globetrotter, an armchair traveler, or simply curious about the world, you've come to the right place.
What can you expect from us?
🌄 Travel Videos: Join us as we take you to breathtaking destinations around the globe. From bustling cities to remote landscapes, we'll show you the beauty of our planet.
🤓 Knowledge & Facts: Ever wonder about the mysteries of the world? We bring you fascinating insights, trivia, and knowledge about topics you might not have heard of before.
So, hit that subscribe button, ring the notification bell, and come along on this incredible journey with us. Together, let's explore, learn, and create lasting memories.
Join the '' Travel Ronde - ට්‍රැවල් රෝන්දේ " family today! 🌟"

Hidden Treasures of the Forest – The Peessa Ella Adventure! 🔥🌊 #Madolsima Part - 1
මඩොල්සිම ගමනේ අපේ මතකයේ රැඳුන තවත් එක් සුන්දර දියඇල්ලක නැරඹුම මෙසේ රූපරචනාවකින් ගේන්න අපි උත්සහ කරේ පුලුවන් උපරිමයෙන් මේ සුන්දරත්වය විඳගන්න හැකිවෙන්න... ඉතිං... එන්න රෝන්දේ අපිත් එක්ක සොබාදමේ නොදුටු දුටු ස්ථාන වල මතකාවර්ජනයට...
See other vlogs - - - - 🇱🇰
Rassagala | මහ රෑ ජීවිත අවදානමේ ගිය hike එක - • Rassagala | මහ රෑ ජීවිත අවදානමේ ගිය h...
Lunugala Heavy Rain Camping- • Lunugala Heavy Rain Camping experienc...
මේක නොබලා නුවරගල යන්න එපා | Nuwaragala - • Nuwaragala Camping and Hiking Adventu...
KANAVIDDAGALA | කණවිද්දාගල - • KANAVIDDAGALA | කණවිද්දාගල | ජීවිතේ අ...
YAHANGALA | යහන්ගල | මාරාන්තික කඳු තරණය - • YAHANGALA | යහන්ගල | මාරාන්තික කඳු ත...
Bellwood Solo Camping - • Bellwood Solo Camping | බෙල්වුඩ් වල ත...
Foolow us on,
-----------------------
Facebook Page - / travelronde
Tik Tok - www.tiktok.com/@travel_ronde?...
#peessa #madolsima #waterfall #traveldestinations
#djimini2 #iphone15 #iphone15proma

มุมมอง: 64
วีดีโอ
Ultimate Camping Adventure at Haritha Kanda | Hidden Gem in Hatton - Little New Zealand | හරිත කන්ද
มุมมอง 21519 ชั่วโมงที่ผ่านมา
මේ experience එකනම් ඔයාලා ගන්නම ඕනි ගායිස්... 🏕️ හරිත කන්ද කියලා කියන්නේ ලංකාවේ තියන සුන්දරම සහ ආරක්ශිතම කෑම්ප් සයිස් එකක්. රෑටනම් ඉතිං පලු යන්න සීතලයි. මීදුමත් එක්ක මාර සනීපයක තියන්නේ. 🥶🍀 හැටන් වලට ඇවිල්ලා ආගරපතන පහු කරන් NLDB එකේ මැණික් පාලමට ආවනම් කෙලින්ම කෑම්පින් කරන තැනට යන්න තියන්නේ. ඉති වැඩි විස්තර කියනවට වඩා හොඳම දේ ඔයාලත් මෙතෙනට ගිහිල්ලා බලන්න.. කොහොම උනත් මෙහෙට යන්න පොලීසියෙන් අවසර පත...
Lunugala Heavy Rain Camping experience | with @traveleranjana x @TravelWithPathumTWPOfficial
มุมมอง 31214 วันที่ผ่านมา
ඉතිං සොඳුරු ඉසව් සොයා යන ගමනේ තවත් එක හිත නිවන තැනක නවාතැන් ගත්තු විදිය මේ රූපරචනාවෙන් අපි අරගෙන ආවා...⛺️ අද ගමන පස්සර මඩොල්සිම කඳු පන්තියට යාබදව පිහිටි Salt Hill එහෙමත් නැත්තම් ලුණුගල වෙතට. මේ ගමනේ Travel Ronde අපිත් එක්ක තවත් හරිත සංචාරකයන් දෙදෙනෙක් එකතු උනා. අංජන එහෙම නැත්තම් @traveleranjana , පැතුම් @TravelWithPathumTWPOfficial.🍀 ඒ වගේම පස්සර නගරයේදි අපේ උදව්වට හිටියේ සුදීර අයියා.. මේ ග...
Gongala | ගොංගල - මීදුම පිරුණු ගවමොල්ලියට... තේ දළු වාඩියේ camping එක | Sooriyakanda Pt 3
มุมมอง 204หลายเดือนก่อน
ඔන්න සූරියකන්ද තුන්වෙනි කොටස විදියට අපේ අවසාන ගමන "ගොංගල" vlog එක අරගෙන ආවා. ඉතිං ගොංගල කියන්නේ ලංකාවේ වඩාත්ම වැදගත් කඳු මුදුනක්. ස්වභාවික පිහිටීම හින්දම නම ලැබුන මේ සීත කඳු මුදුන උඩ තමයි ලංකාවේ සන්නිවේදන කුළුණු බොහොමයක් ස්ථාපනය කරලා තියන්නේ. ඒ වගේම Doppler / Dopler කුලුණකුත් මේ උඩ තියනවා. 2011 රු.මිලියන 200පමණ වියදමින් හදපු මේ ඩොප්ලර් කුලුණේ කාරයභාරය උනේ ස්වභාවික විපත් පෙර තියා අඳුනාගන්න එක. න...
Kirindi ella | ලංකාවේ ලස්සම දියඇල්ල මේකද ? ❌ | #Sooriyakanda part 2 🇱🇰
มุมมอง 192หลายเดือนก่อน
කිරිඳි ඇල්ල කියන්නෙ සූරියකන්ද පැත්තට යන ඔයාට හම්බෙන තවත් සුන්දර දියඇල්ලක්. පැලමඩුල්ල ප්‍රදේශයේ තියන මේ දියඇල්ල වැටෙන්නේ මහා පරවතයක් දිගේ රූරාගෙන. වෙනදා දකින ඇලි වලට වඩා මේක වෙනස් වෙන්නේ එහෙම. වැස්ස කාලෙට මහා ජල කඳක් එක්ක හරි ලස්සනට බලාගන්න පුලුවන් මේ කිරිඳි ඇල්ල. ඉතිං මේ ගැන වැඩි විස්තරයක් කියන්න ඕනි නැ කියලයි මම හිතන්නෙ. ඔයා මේක ගිහිල්ලම බලන්න ඕනි තැනක්. Equipment's I used in this video - - Go...
Bopath Ella | ලඟටම යන්න හැමෝටම බෑ | Rathnapura අසිරිය | #sooriyakanda part 1
มุมมอง 303หลายเดือนก่อน
Bopath Ella | ලඟටම යන්න හැමෝටම බෑ | Rathnapura අසිරිය | #sooriyakanda part 1
Ranamure Gal Pihilla | මාතලාගල ගිහින් මෙතනින් නාන්න අමතක කරන්න එපා ❌
มุมมอง 2432 หลายเดือนก่อน
Ranamure Gal Pihilla | මාතලාගල ගිහින් මෙතනින් නාන්න අමතක කරන්න එපා ❌
Matalagala | මේක නොබලා මාතලාගල යන්න එපා | Night Camping Experience in Knuckles Mount Range Lakegala
มุมมอง 2712 หลายเดือนก่อน
Matalagala | මේක නොබලා මාතලාගල යන්න එපා | Night Camping Experience in Knuckles Mount Range Lakegala
දියඇලි පාරාදීසයක් බලන්න යමුද? එක දවසින් තනියම උනත් යන්න පුලුවන් හොඳම තැනක්, වත්තේගම පන්විල
มุมมอง 3002 หลายเดือนก่อน
දියඇලි පාරාදීසයක් බලන්න යමුද? එක දවසින් තනියම උනත් යන්න පුලුවන් හොඳම තැනක්, වත්තේගම පන්විල
Bellwood Solo Camping | බෙල්වුඩ් වල තනියම රැයක්...
มุมมอง 4363 หลายเดือนก่อน
Bellwood Solo Camping | බෙල්වුඩ් වල තනියම රැයක්...
Sembuwatta | මට උන අකරතැබ්බය.. | සෙම්බුවත්ත Solo Travel | කෙල්ලෙක්ට උනත් තනියම යන්න පුලුවන් ගමනක්
มุมมอง 5213 หลายเดือนก่อน
Sembuwatta | මට උන අකරතැබ්බය.. | සෙම්බුවත්ත Solo Travel | කෙල්ලෙක්ට උනත් තනියම යන්න පුලුවන් ගමනක්
Kabaragala Night Camping | මේවා දිව්‍යලෝක... වළාකුළු වලින් වැසීයන දොලොස්බාගේ කඳු මුදුන
มุมมอง 4144 หลายเดือนก่อน
Kabaragala Night Camping | මේවා දිව්‍යලෝක... වළාකුළු වලින් වැසීයන දොලොස්බාගේ කඳු මුදුන
Knuckles තහනම් වෙයිද ? දඩය රු.20,000 -200,000/- 🥲
มุมมอง 3604 หลายเดือนก่อน
Knuckles තහනම් වෙයිද ? දඩය රු.20,000 -200,000/- 🥲
Kondagala | ජේම්ස් ටේලර් තේ වතුයායේ peak point එක... | තාම ගියේ නැද්ද ?
มุมมอง 2685 หลายเดือนก่อน
Kondagala | ජේම්ස් ටේලර් තේ වතුයායේ peak point එක... | තාම ගියේ නැද්ද ?
Rassagala | මහ රෑ ජීවිත අවදානමේ ගිය hike එක... ටෙන්ට් එකට කූඩළු ප්‍රහාරයක් වැදුනා...| Rassagala Hike
มุมมอง 2K5 หลายเดือนก่อน
Rassagala | මහ රෑ ජීවිත අවදානමේ ගිය hike එක... ටෙන්ට් එකට කූඩළු ප්‍රහාරයක් වැදුනා...| Rassagala Hike
Kithulgala Water Rafting experience | මරණ බිය දැනුනා... කිතුල්ගල යන්න කලින් බලන්නම ඕනි වීඩියෝ එක
มุมมอง 6K5 หลายเดือนก่อน
Kithulgala Water Rafting experience | මරණ බිය දැනුනා... කිතුල්ගල යන්න කලින් බලන්නම ඕනි වීඩියෝ එක
අපි අයිස් වතුර නෑවා | ලූල්කන්ඳුර කොන්ඩගල ගිහින් නාන්න තියන හොදම තැන | HOPE Natural Pool lulkandura
มุมมอง 8906 หลายเดือนก่อน
අපි අයිස් වතුර නෑවා | ලූල්කන්ඳුර කොන්ඩගල ගිහින් නාන්න තියන හොදම තැන | HOPE Natural Pool lulkandura
හරිත පාරාදීසයේ කඳවුරු බෑම | Loolecondera tea estate | සීතල මීදුමෙන් වටඋන දෙල්තොට සුන්දරත්වය විඳගන්න
มุมมอง 7406 หลายเดือนก่อน
හරිත පාරාදීසයේ කඳවුරු බෑම | Loolecondera tea estate | සීතල මීදුමෙන් වටඋන දෙල්තොට සුන්දරත්වය විඳගන්න
Nuwaragala Camping Part 2 | නුවරගල | නාන පොකුණ සොයා ගියෙමු | Ancient stone swimming pool | Vlog 18
มุมมอง 1.3K6 หลายเดือนก่อน
Nuwaragala Camping Part 2 | නුවරගල | නාන පොකුණ සොයා ගියෙමු | Ancient stone swimming pool | Vlog 18
Nuwaragala Camping and Hiking Adventure 🇱🇰 | Thrilling Experience Crossing Rambaken Oya නුවරගල
มุมมอง 4.7K7 หลายเดือนก่อน
Nuwaragala Camping and Hiking Adventure 🇱🇰 | Thrilling Experience Crossing Rambaken Oya නුවරගල
Wawetenna |වැවතැන්න | පවුලේ හැමෝටම ගිහින් Camping කරන්න ලේසිම තැනක් | Travel Vlog No 16
มุมมอง 1.6K7 หลายเดือนก่อน
Wawetenna |වැවතැන්න | පවුලේ හැමෝටම ගිහින් Camping කරන්න ලේසිම තැනක් | Travel Vlog No 16
Lakegala | නරංගමුව ලකේගල | මහා රාවණා අඩවියේ දින දෙකක් | Travel Vlog No 15
มุมมอง 7597 หลายเดือนก่อน
Lakegala | නරංගමුව ලකේගල | මහා රාවණා අඩවියේ දින දෙකක් | Travel Vlog No 15
හේනේ පැලක රැයක් | නාරංගමුව මහ කැලේ මැද අමතක නොවන මතක Travel Vlog No 14
มุมมอง 1.5K8 หลายเดือนก่อน
හේනේ පැලක රැයක් | නාරංගමුව මහ කැලේ මැද අමතක නොවන මතක Travel Vlog No 14
Narangala | නාරංගල Night Camping | බදුල්ලේ රත්තරං කඳු මුදුන - Easy Hike | Travel Vlog #13
มุมมอง 3158 หลายเดือนก่อน
Narangala | නාරංගල Night Camping | බදුල්ලේ රත්තරං කඳු මුදුන - Easy Hike | Travel Vlog #13
Rawana ella | රාවණා ඇල්ල | රාවණා පුවත මතකාවර්ජනය කරන සුන්දර ජල දහර දිගේ... | Travel Vlog #12
มุมมอง 2838 หลายเดือนก่อน
Rawana ella | රාවණා ඇල්ල | රාවණා පුවත මතකාවර්ජනය කරන සුන්දර ජල දහර දිගේ... | Travel Vlog #12
C I N E M A T I C - Narangamuwa x Moragahakanda Drone capture | ලකේගලට යන අතරමග | 4K
มุมมอง 1438 หลายเดือนก่อน
C I N E M A T I C - Narangamuwa x Moragahakanda Drone capture | ලකේගලට යන අතරමග | 4K
Nine Arch Bridge | ආරුක්කු නවය පාලම | බදුලු බණ්ඩාරවෙල පලමු නැවතුම I Travel Vlog #11
มุมมอง 3029 หลายเดือนก่อน
Nine Arch Bridge | ආරුක්කු නවය පාලම | බදුලු බණ්ඩාරවෙල පලමු නැවතුම I Travel Vlog #11
Chariot Path | තහනම් වූ චැරියට් පාත් | මහ රෑ ගිය දෙවෙනි ගමන | ගල්වෙන සීතලේ කූඩාරම් බෑම #camping
มุมมอง 1K9 หลายเดือนก่อน
Chariot Path | තහනම් ව චැරියට් පාත් | මහ රෑ ගිය දෙවෙනි ගමන | ගල්වෙන සීතලේ කූඩාරම් බෑම #camping
Dunsinane Falls | ඩන්සිනන් ඇල්ල | වියළි කාලේ දියඇලි බලන්න යනවද ? Travel Vlog No 09
มุมมอง 24410 หลายเดือนก่อน
Dunsinane Falls | ඩන්සිනන් ඇල්ල | වියළි කාලේ දියඇලි බලන්න යනවද ? Travel Vlog No 09
Ambuluwawa | අම්බුලුවාව | හතරදිබ්බාගේ බලන්න කුළුණ මුදුනටම Travel Vlog No 08
มุมมอง 1.5K10 หลายเดือนก่อน
Ambuluwawa | අම්බුලුවාව | හතරදිබ්බාගේ බලන්න කුළුණ මුදුනටම Travel Vlog No 08
❤
❤
එතනන්ම් පිස්සුවක් 🌿🌿
nice vlog first comment 😍
Thank you mchn 🤍
අඩේ 🥺🥺
❤ මචෝ
සුපිරිම මචං❤
ස්තූතී වේවා සහෝදරයා 🤍
මචං මේ දවස් වල වහින්නේ නැද්ද?
මේ දවස් ටිකේනම් පායලා තිබුනේ. පොඩි වැස්සක් යනවා. ඒක ශේප් ලස්සනයි ❤
සුපිරියක්❤
ස්තූතී වේවා මචන් 🤍🙏
💚💪
🤍🤍
🥹🍃
🤍🤍
හරිත කන්ද 🌿 සොදුරුම ඉසව්වක Travel ronde ඉක්මනින් හමු වෙමු ගමනාන්තයකින්
අනිවාර්යයෙන් මිත්‍රයා 🤍🍀
😍
🤍
🤍
❤️🍃❄️
🤍🍀
😮❤
🤍
superb 💚😍
Thank you brother.. Dp eke colurs maru 🫡
❤
🤍
Missed 💚😒
Yamu 🤍
ඉතින් එම සුන්දර මතකයන් පිරුන දවස මතක්වෙද්දිත් හිතට මොනතරම් නිදසක් දැනෙනවද 💚 ඉතින් මෙම රූපරචනාව රස විදින්න කියලා ඔයාලගෙන් ආදරයෙන් ඉල්ලන අතර මා හට මෙම සංචාරයට ආරාධනා කර TRAVEL RONDE සදා TRAVEL ANJANA ට බෙහෙව්න්ම ස්තූති වන අතර අපේ අනෙක් ගමන් සගයො දෙන්නටත් මාගෙ ස්තූතිය මෙසේ පුදකර සිට්මි.! Thanqu you....! Pathum Madawa 💚
ආයේ හමුවෙමු 🤍🫡
💚💪
🤍🫡
💚
🤍
🍃😊💚💚
🤍🫡
❤
🤍
❤
හම්බෙමු 🤍
මහා සීතලක කටුකත්වය නොදැනෙන තරම ට මීදුම සීතල හරිත වටපිටාව එක්ක එකම Vibe එකේ සහෝදරයන් එක්ක ගෙවුන ඒ සුන්දර දවස් නැවත ආ යුතුමය. හමුවෙමු තවත් සොදුරු සංචාරයකින් 🌿
අනිවාර්යයෙන්ම මා මිත්‍රයා 🤍. කාලයක් බලන් උන්නු වරුසාවේ කඳවුරු බැඳීම... නැවත හමුවෙමු 🍀
❤
🤍
😊❤
🤍
සහෝදරයා මේ වීඩියෝ එකට ඔබ මා වශී කරා 😍🤗
මචන්.... 😍😍
Riverston 😍❤️❤️
😍😍
<3
😍
Woow 😍❤️
අනූ 😍🙌
Supiriyk brother ❤
Thank you mchn 😍
ඒක ලස්සනයි ❤ මචං❤
ස්තුති වේව 😍
❤❤
අනූ 😍
♥️
😍
🔥
😍
💚😍
😍😍
❤
😍
❤
😍
wow eka supiriyak aaa 🥰
Thanks mchnnn 😍🙌🙌
niyamai machan 😍
Pathuma 😍🙌
Wow ❤😮
🙌🇱🇰
Miyamai Sahodaraya 😍
Mchn 😍😍
❤
😍
❤
Mchn 😍
ඒක දැක්කම යන්න හිතෙනවා සහෝදරයා ❤❤❤❤❤❤❤❤❤
යමූ.. ඒ පාරෙන් එක්ක යන්නම් 🙌
@TravelRonde 😍😍😍😍
❤
ලකියා 😍
Woow 😍❤️💚
😍😍🙌
❤❤❤
Mchn 🙌😍🙌