Matalagala | මේක නොබලා මාතලාගල යන්න එපා | Night Camping Experience in Knuckles Mount Range Lakegala
ฝัง
- เผยแพร่เมื่อ 9 ก.พ. 2025
- පෙරුම් පුරලා හරි යන්න ඕනි තැන් 🍀⛺️🐘
අද අපේ ගමන ලකේගල පේන හොඳම ඉසව්වට. මේ ගමන පටන් ගත්තේ නාරන්ගමුව ගම්මානයෙන්. අපි මේ ගමන ගියේ හැමෝම යන මීමුරේ ලකේගල පාරෙන් නම් නෙවෙයි. ඊට හාත්පසින්ම වෙනස් නාරන්ගමුව ගම මැදින් ගිහිල්ලා එලවළු කොරටුවක් අසලින් තැනිතලා, වැව් අමුණු තියන පාරකින්. මේ පාර සහ අමුණ ඉස්සර කාලේ භාවිතයට අරගෙන අත් හැර දාල තියන්නේ.
අපි ගමන පටන් ගත්තේ දම්මලාගේ දානේ ගෙදරින් දවල්ට සප්පායම් වෙලා. ගවරවිලෙන් සීතල වතුර ටිකකුත් ඇති පදම් නාගෙන. අපේ උදව්වට අපි කියන්නෙත් නැතිව ආදරෙන් කරුණාවෙන් අපිත් එක්ක ආවේ කිරි මාමා.
මාර දැනුම් සම්භාරයක් තියන මනුස්සයෙක්. ගහකොල සතා සිවුපාවා බේත් හේත් මේ හැමදේම ගැන අවබෝධයක් එයාට තිබුනා.
අපි මාතලාගල උඩට යනකොට හොඳටම හවස් උනා. අපේ අලුත්ම ලන්තෑරුම අපිට මුලු රෑ මුලුල්ලේ දැල්වෙමින් ආලෝකය දුන්නා විතරක් නෙවේ එතනට එන්න පුලුවන් සත්තුන්ගෙනුත් අපිව ආරක්ෂා කලා.
ලන්තෑරුම් හා ටෝච් එලියෙන් ටෙන්ට් එක දිගෑරගෙන රෑ කෑම හදාගෙන කාල සින්දුවකුත් අහලා නින්දට වැටුනා. ගල් වලින් වට කරලා හදාගත්තු ගිනිමැලේ අපේ සීතල මකන්න උදේ වෙනකම් දැල්වෙමින් තිබුනා. හැබැයි පින්නත් එක්ක උදේ ගොඩක් දුරට නිවිලා තිබුනේ.
ඉතිං පහුවදා උදේම කිරි මාමා ආපහු අනිත් පාරෙන් පල්ලෙහාට ගිලිල්ලා තෙලිජ්ජ බෝතලයක් ගෙනල්ල තිබුනා. මාලු කෑල්ලක් මුරුක්කු කෑල්ලක් එක්ක රා කෝප්පයක් සප්පායම් වෙලා මාතලාගල අවට සිරි නරඹලා එන්න පිටත් උනා. ඉතිං සම්පූර්ණ වීඩියෝව ඔයාට මේ හැමදේම කියයි. කම්මැලිකමට ඉන්න වෙලාවක මේක බලන්න. ඔයාටත් මේ අත්දැකීම විඳගන්න.අනිවාර්යයෙන්ම මේ ගමනට ඔයා ආස වෙයි.
ඔබට ජය.
Isuru Ekanayaka
Travel Ronde අපි. ⛺️🤍
#travel #knuckles #matalagala #mathalagala #srilanka #travel #Travel #Explore #Trip #LKA #Discover #TravelGuide #BeautifulDestinations #Visit #Tourism #NatureLovers #TravelDiaries #IslandLife #Hiking #Adventure #Nature #Travel2024 #Scenery #Vibes #HiddenGems #Beaches #Wildlife #Wanderlust #Mountains #Views #Culture #UnseenPlaces #VillageLife #SunsetLovers #TravelTips #Explorer #RoadTrip #AmazingPlaces #Backpacking #Roads #Waterfalls #Camping
Equipments I used -
Gopro hero 9
Dji mjni2
iphone 15
D7000
❤අඩෝ සුපිරි...ආසාවේ බෑ❤
යමන්කෝ 🙌🤍
අපේ ගම❤❤❤❤❤
මම දැකපු ලස්සනම ගමක් 🤍🙌
ඒක දැක්කම යන්න හිතෙනවා සහෝදරයා ❤❤❤❤❤❤❤❤❤
යමූ.. ඒ පාරෙන් එක්ක යන්නම් 🙌
@TravelRonde 😍😍😍😍
♥️🍃
🤍
සුපිරිම මචං❤
ස්තූතී මචෝ 🤍
❤❤😮
Malli 🙌🤍
සුපිරියක්. ආයේ දවසක යමු .
Official cameraman 🤍
💚💚
🤍
Super video ❤❤
Thank you anu 😍
👍👍 vlog eka lassaii .
Thank you nangi 🤍
Wow..harima lassanai brothers...👍
Thank you si much brother 🤍
හරිම ලස්සනයි පුතා ❤❤
බොහොම ස්තූතියි... 🤍🤍
Super ❤ Brothers
Thank you so much brother 🙌🤍
❤
Thank you mchn 🤍
Adoooo supiri ❤❤❤
Thank you mchn 🤍
Supirii🎉❤❤
Thank you mchn 🤍
Place ekath supiri vedio ekath supiri ❤️❤️❤️ jaya
Thanks buwa 🤍
😍💚
Brother 🙌🤍
❤
🤍🤍
❤
Thank you teha 🤍
❤
Thank you podi 🤍