VLOG 005 - හැඩ සිරුරක රහස සහ පොල් ඔයන හැටි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ต.ค. 2024
  • නිවාඩු දවසක් කියන්නෙ ආතල් එකේ ගෙදරට වෙලා ඉන්න තියෙන දවසක්. ඒත් බලන්නකො අපිට නිවාඩු දවසකත් කරන්න තියෙන වැඩ.
    මෙන්න Laughs Super Market එකේ FB Page එක.
    / laugfssupermarket
    කෑම බීම, හොටෙල් රෙස්ටුරන්ට්ස් ගැන දැනගන්න අපේ අනිත් චැනල් එකට සෙට් වෙන්න.
    / magiccompassvlogs
    මෙන්න අපේ Instagram Accounts. Follow කරලා සෙට් වෙන්නකො.
    / yashi_memobook
    / anuradhaslk

ความคิดเห็น • 832

  • @Kuchiandbuchi
    @Kuchiandbuchi  4 ปีที่แล้ว +35

    සෙට් වෙන්න අපිත් එක්ක ❤
    FB - facebook.com/MagicCompass/
    Instagram - instagram.com/yashi_memobook

  • @tharutharu7370
    @tharutharu7370 4 ปีที่แล้ว +15

    අනේ අයියා හරි නිහතමානි... හැමදේම කියනවා හිතට එකගව කතා කරනවා බොරු සෝබන නෑ... ❤😘😘අක්කත් එහෙමයි..

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      මේ අගය කිරීම අපිට මහ මෙරක්. ස්තූතියි මුළු හදවතින්ම. 😍❤️😍❤️😍❤️😍❤️😍

  • @රිතුම්සම්පත්
    @රිතුම්සම්පත් 4 ปีที่แล้ว +9

    මට පවු කියලා හිතුනා අනේ මන්දා මොකක් උනත් එකෙමිම කියනවා නමි හරිම සරලයි පරිස්සමින් ඉන්න ඔයාලා දෙන්නට බුදුසරණයි නමෝබුද්දාය

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +3

      ගොඩම ගොඩාරියක් ස්තූතියි. මේ වචන අපිට ලොකූ ආශිර්වාදයක්. ❤️😍❤️😍❤️😍

  • @shiwangitharushika4559
    @shiwangitharushika4559 4 ปีที่แล้ว +6

    අක්කට පොල් වතුර බීලා මූඩ් අප්සෙට් ගියා...අමාරුවෙන් දත් 32 දාලා හිනා වෙච්ච විදිය....ශොයි අනේ අක්කි බොලයා😘😘😘😘😘💜️💜️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +1

      හෙ හේ... එයා හිතුවෙ තැඹිලි වගේ තියෙයි කියලා. පොල් අල තියෙන්නෙ ඊට වෙනස් රහක්නෙ. අනික මේක හොඳටම වේලිලත් එක්කනෙ. 🙈🙈🙈😊😊😁😁

  • @nadeedilrukshi2830
    @nadeedilrukshi2830 4 ปีที่แล้ว +21

    ග්‍රින්ටී බොන එක අක්කට විතරක් නෙමෙයි දෙන්නටම හොදයි අනේ තෙල් තියෙන කෑම එහෙම කනවනේ ආදරෙයි ඔයාලට ❤❤❤❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  4 ปีที่แล้ว +8

      කාලෙන් කාලෙට එක එක ඒවා කරනවා ඉතින් අපි දෙන්නා. කාලෙකට ඉඟුරු බොනවා, කාලෙකට ග්‍රීන් ටී බොනවා. මොනා උනත් ඇඟට ගුණ දේවල්නෙ. 😊
      ආදරෙයි අපිත්. 😍❤️😍

  • @dinadiranaweera7701
    @dinadiranaweera7701 4 ปีที่แล้ว +32

    දවසට එක ගානෙ videos දාන්න බැරිද අනේ. හැමදාම videos දැම්මත් බලන්න පුලුවන් අනේ 😍❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  4 ปีที่แล้ว +4

      ඇත්තටම වෙලාව තිබ්බනම් ආසයි තව වීඩියෝස් දාන්න. ඔයලා ආසාවෙන් බලන බව දැනගත්තම අපිටත් හරිම් ආසයි. එකම දේ වීඩියෝ එකක් හදන්න යම් කාලයක් ගතවෙනවනෙ. ඒකයි එකම අවුල. 😍❤️😍

    • @VindysJourneyKitchen26
      @VindysJourneyKitchen26 3 ปีที่แล้ว

      ඔව් අනේ මේ ඩබල මරු ,

  • @TIGER_3145
    @TIGER_3145 ปีที่แล้ว +1

    Ada davase oylge ඔක්කොම videos.tika beluv ptta athl ane 🖤🖤🖤🖤🖤 akki aiya oyal dennt budu sarami

  • @chamindakumara3868
    @chamindakumara3868 4 ปีที่แล้ว +5

    ඔයාලගේ වීඩියෝ බලන්නේ හරිම ආසාවෙන් . ඔයාලා දෙන්න නියමයි අනේ. බුදුසරණයි දෙන්නටම
    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      ගොඩාරියක් ස්තූතියි. 😍😍😍❤️❤️❤️❤️

  • @travelwithdinuofficial
    @travelwithdinuofficial 4 ปีที่แล้ว +13

    ලෝබජට් බර්ගර් එක මරු...... පොල් ඔයන්න තම ඉතිං.... 😭😭😭😭😭....
    ජය වේවා...

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +2

      ගෙදරදි ක්ශණිකව හදාගෙන බඩගින්න නිවාගන්න ඒක මරු 😍😍

  • @malithjayakody7062
    @malithjayakody7062 4 ปีที่แล้ว +6

    නියමයි අයියේ අක්කේ. ඔයාලගේ වීඩියෝ නම් අනිවා බලනවා. ආහ් තව පොඩි දෙයක්, අනිත් චැනල් එකේ අලුතින් දැම්ම fuelcafe වීඩියෝ එකේ ඔයාලගේ ගෙදර ඉදන් ටව්න් එකට එන විදිහ පවා දාලා තියෙනවා 2km දුර පෙන්නන්න. එහෙම දානකොට cut edit එකක් දාන්න පුලුවන්නම්. ආදරේටයි, ඔයාලගේ ආරක්ෂාවටයි කිව්වේ. ජයෙන් ජයම වේවා. ආසම කරන දෙන්නෙක් තමා. 😍❤❤❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  4 ปีที่แล้ว +1

      අහ්. දුර පෙන්නනවටත් වඩා වීඩියෝ එකට පොඩි වෙනසකටත් එක්ක තමයි ඒ Hyperlapse එක දැම්මෙ. ඔයා කියන්නෙ ඒකෙන් කට්ටිය අපේ ගේ තියෙන තැන ගැන අයිඩියා එකක් ගනී කියලද? ම්ම්ම්ම් අපි හැබැයි එක එක තැන් වලදි අපේ ගෙවල් තියෙන තැන ගැන ප්‍රසිද්ධියෙ කියලත් තියෙනවා කලින්. ඔයා හිතන්නෙ ඒක ආරක්ශාවට තරජනයක් වෙන්න පුලුවන් කියලද? සිරාවටම ඒක අපිට එච්චර නෝට් උනේ නෑ. ගොඩාක් ස්තූතියි අපිට ඒ ගැන කිව්වට. ඇත්තටම ඉස්සරහට ඒ ගැන අවධානය යොමු කරන්න ඕනෙ. 😍❤️😍❤️😍❤️

  • @udani.l.perera8462
    @udani.l.perera8462 3 ปีที่แล้ว +1

    Adane meka dakke, denna niyameta wade karan yanawa, ada wadiyenma inne boru posh kamak pennana ayane, eth oyala marai, boru na, aththa katha karanawa, hama dema thamanta galapena widiyata, adarshayak apita, good job, good luck, enjoy the life 💯💯👍👍👍👍😊😊😊😊😊😊😊😊💐💐💐

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      ගොඩම ගොඩාක් ස්තූතියි. මේ වචන මාරම ශක්තියක් අපිට. 😍❤️😍

  • @tharunethu6151
    @tharunethu6151 3 ปีที่แล้ว +4

    රෑට කෑවෙ මොනාද ?ඔයාලා දෙන්නට මන් ගොඩාක් ආසයි 😍😍❤❤❤❤❤🥰🥰

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      ගොඩම ගොඩාක් ස්තූතියි 😍❤️❤️😍

  • @isharadilki6779
    @isharadilki6779 4 ปีที่แล้ว +1

    Niyamai akka & Aiya. Oyala denna harima lassnata wade karanwa balan inna asa hithena taram. Mona de unath sathutin inna ekai watinne. Hamadama sathutin hina wela inna. Budusaranai dennatama😍😍😍

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      ගොඩාරියක් ස්තූතියි නංගී මේ ලස්සන අගය කිරීමට. මේ වචන අපිට මාරම වටිනවා. ඔයත් හැමදාම සතුටින් ඉන්න. 😍😍😍❤️❤️❤️

  • @shami8504
    @shami8504 2 ปีที่แล้ว +2

    මාරම ෆන් ලයිෆ් එකක්. සතුටින් ඉන්න හැමදාම. බුදුසරණයි.❤❤❤❤❤❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว +1

      ගොඩාරියක් ස්තූතියි ❤️😍😍❤️

  • @sakunisaumya363
    @sakunisaumya363 4 ปีที่แล้ว +15

    නියමයි අයියෙ ❤️
    ගෙදර මිනිස්සු හිතයි කන්න දෙන්නෙ නෑ කියල 😀😀
    හුළං අඩුවෙන්නෙ නැතුව තියේද යශි අක්කා දාගෙන යනකොට 😁🤭

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  4 ปีที่แล้ว +5

      අම්මලත් වීඩියෝස් බලන නිසා ශේප්. නැත්නම් ඇත්තටම හිතන්නෙ මන් කන දෙන්නෙ නෑ කියලා. 🙈🙈😁

  • @dilshaheshani1717
    @dilshaheshani1717 3 ปีที่แล้ว

    උදෙන්ම නැගිට්ට ගමන් ඔයාලගෙ විඩියො එකක් බලලා... හිනාවෙලා වැඩ පටන් ගත්තාමරුනෙ ඔයාලා ලග ලග විඩියො දාන්න ජොලියෙන් ඉන්න

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      ගොඩම ගොඩාරියක් ස්තූතියි අපිත් එක්ක ආතල් එකේ ඉන්නවට. 😍❤️😍❤️😍❤️

  • @thusheegunasinghe8740
    @thusheegunasinghe8740 4 ปีที่แล้ว +2

    Oyalage life eka man mara asai akke... eka nam fun thaniyama denna... ath eke innawa.....ඇස් වහක් නම් වැදෙන්න එපා... හැමදාම මේ වගේ සතුටින් ආදරෙන් ඉන්න අක්කේ අයියේ..... බුදු සරණයි ඔයාලට.... ආදරෙයි ❤❤❤❤😍😍😍😘😘😘😘😘😘

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +1

      ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගී. මේ වචන අපිට ලොකු ආශිර්වාදයක්. ආදරෙයි අපිත් ගොඩාක්. ❤️😍❤️

  • @hirunanawodh619
    @hirunanawodh619 3 ปีที่แล้ว +2

    අයියා දකුණෙ කොල්ලෙක්නෙ.මං ඒත් බැලුවා මෙහෙම කොහොමද කටට බ්‍රේක් නැතුව කියවගෙන යන්නේ කියලා කියල දැන්නේ තේරුනේ.ආදරෙයි දෙන්නටම

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +1

      හෙ හෙ හේ.... දකුණේ ප්‍රාදේශීය උපවහර එනවා නේද සැරෙන් සැරේ උඩට..
      ආදරෙයි අපිත් ගොඩාක් ❤️😍❤️😍❤️

  • @nethminarthana67
    @nethminarthana67 4 ปีที่แล้ว +5

    නියමයි... මාත් ආසයි ඔහොම ජීවත් වෙන්න... අක්කි ගොඩක් lucky!!! M atath one akkita vage relax jeevithayak... ආදරෙයි ❤️❤️ දෙන්නටම

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +3

      ජීවිතේ සරළ වෙන තරමට ජීවත්වෙන්න පහසුයි නංගී.
      ආදරෙයි අපිත් ගොඩාක්. 😍❤️😍

  • @lakshithavlogs
    @lakshithavlogs 4 ปีที่แล้ว +1

    kohe giyath kama thiyana thanakata giyanam dennama hoyaganna puluwan jaya wewa dennatama

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      හේ හේ.... අනිවා... කෑමේ ඉවට අපි ඇදෙනවා. 🙈🙈😂😂

  • @tashifernando8784
    @tashifernando8784 3 ปีที่แล้ว +1

    Meka nam watinawa akki laugh eka gana qwa eka...apitath eliyata yanna baruwa inne lockdown nisa

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      අහ්. ලඟ පාත කිලෝමීටර් 5ක් ඇතුලත ලාෆ් එකක් තියෙනවද නංගි? එහෙනම් ඔයාටත් ගෙන්නගන්න පුලුවන්. මේ දවස් වල කඩවල් ගානෙ යන එක කොහොමත් හෙන අවධානම්නෙ.

  • @chandrikamanapitiya1927
    @chandrikamanapitiya1927 4 ปีที่แล้ว +2

    ෂා ..........උඹලා දෙන්නානම්...කියලා වැඩක් නෑ ...ජීවිතය කෙටියි.ෆන් එකේ ඉන්නවා Iove you both

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      අන්නේකයි. ජීවත් වෙලා ඉන්න ටිකේ ෆුල් ආතල් එකේ ඉන්න එපැයි.
      ආදරෙයි අපිත්. ❤️😍❤️

  • @MJJNamalDias
    @MJJNamalDias 4 ปีที่แล้ว +2

    එළියට ගියෙ එක වාහනේක.... ගෙදර ආවෙ වෙන එකක.... ඒ මොකද...?
    ව්ස්තරයට ස්තූතියි...
    Keep up the good work guys!

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +1

      වාහනේ තියලා තියෙන්නෙ යශීගෙ අම්මලගෙ ගෙදර. විශේෂ කොහේහරි යන්න ඕනෙ උනාම තමයි ඒක අරන් එන්නෙ. නැත්නම් නෝමල් පාවිච්චිය බයික් එක. මීට පහුවෙනිදා පොඩි ගමනක් යන්න තිබ්බා. ඒකයි වාහනේ අරන් ආවෙ.

    • @MJJNamalDias
      @MJJNamalDias 3 ปีที่แล้ว

      @@Kuchiandbuchi 😊😊😊👍

  • @darshanasdissanayake5218
    @darshanasdissanayake5218 3 ปีที่แล้ว +1

    මමත් ලෝ බජට් බර්....ගර්.... 1 හැදුවා. ටිකක් පැණි රහයි වගේ බං. බනිස් එකක් හොයාගන්න විදිහක් නැතුව ක්‍රීම් බනිස් එකක් ගත්තේ 😊

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      හෑ.... ඒකනෙ ඉතින් ක්‍රීම් බනිස් එකේ ක්‍රීම් එක වෙන්න ඇති පැනිරහට හැපෙන්න ඇත්තෙ. 🙈🙈

  • @tharutharu7370
    @tharutharu7370 4 ปีที่แล้ว +5

    අයියේ රෙන්ට් එකට ඉන්න එක් වදයක් නෙ... ඔයාලටම කියලා ගෙයක් හදාගන්න... දැන් කන බොන එක restornt වලින් අඩු කරන්න.... ආදරෙයි ඔයාලට දෙන්නටම ❤❤❤❤❤❤❤❤❤❤😘😘😘😘😘😘😘😘😘❤❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      ගෙයක් හදනවා කියන එකනම් දැනට ටිකක් ඈත තියෙන හීනයක්. බලමුකො නේ ඉස්සරහට. 😊😊
      ආදරෙයි අපිත්. 😍❤️😍

  • @ashangavindu
    @ashangavindu 3 ปีที่แล้ว +1

    Ayye vlog krnne camera ekkinda ?? Natthan wena monahri item ekkinda ??? 😁😁 Kiynnko?

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +1

      මේ වීඩියෝස්නම් කරන්නෙ ෆෝන් එකෙන් මල්ලි. හැබැයි අපේ අනිත් චැනල් එකේ ඒවා කරන්නෙ gopro එකෙනුයි canon DSLR එකකිනුයි.

  • @samanthakumara7967
    @samanthakumara7967 4 ปีที่แล้ว +1

    Dennama mahansi kiyala jarawa kanne nethuwa hadan kapalla bathtikai samboltikak ohoma kammelikamata hitiyoth supiri.

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      ඇයි ඉතින් අපි බතුයි සම්බලුයිම කන්නෙ? අපි ආසා දෙයක් නෙවෙයිද අපි කන්න ඕනෙ?

    • @samanthakumara7967
      @samanthakumara7967 3 ปีที่แล้ว

      @@Kuchiandbuchi polgediyak athe thibba dekka

  • @musicwavecreations9672
    @musicwavecreations9672 3 ปีที่แล้ว +3

    Anee aiyage boru sobana na awankai e saralakamata gdk adarei aiya akki.....❤❤❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      ගොඩාරියක් ස්තූතියි මේ අගය කිරීමට. ආදරෙයි ගොඩාක් අපිත්. 😍❤️😍

  • @chamodilochana8242
    @chamodilochana8242 3 ปีที่แล้ว +5

    කොහෙද ඉතින් තියන සල්ලිවලින් තෝ කනවනෙ😂😂😂😂😂❤️❤️ ආදරේ❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +1

      හෙ හේ.... 🙈🙈🙈😀😀😀😀😀😀😁😁😁😁😁😍😍😍😍😍😍

  • @madhu4129
    @madhu4129 4 ปีที่แล้ว +5

    ඒ 130න් එක්කෙනෙක් මම හොඳේ... 😂
    පරිස්සමින් ඉන්න අක්කි & අයියා බුදුසරණයි
    ❤️❤️❤️😘😘😘😘😘😘❤️❤️❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +2

      අඩේ..... පට්ටම ස්තූතියි අපිත් එක්ක එක්කහු උනාට. ඔයත් හොඳ පරිස්සමට ඉන්න නංගී. 😍❤️😍❤️😍❤️😍❤️😍😍😍

  • @isharadayananda2219
    @isharadayananda2219 4 ปีที่แล้ว +4

    අනේ මාරයී ඔයාලා...සෝබන නැතුව හැමදේම කියනවා....ආදරෙයී....❤❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  4 ปีที่แล้ว

      ආදරෙයි ගොඩාක්. ❤️❤️😍❤️😍❤️😍

    • @isharadayananda2219
      @isharadayananda2219 4 ปีที่แล้ว

      Hey kichi & bichi

  • @shehan_perera
    @shehan_perera 4 ปีที่แล้ว +10

    යශී අක්කට green tea බොන්න ඕනෙ නෑ, පොල් ගෙඩි දෙක තුනක් ඔයන්න දුන්නනම් හරි...🤣🤣🤣🤣

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      පොල් ඔයන්න ඕනේ නෑ. පොල් ඇහිඳින්න දුන්නනම් ඒත් ඇති. 🙈🙈😂😂

  • @hansikavidanapathirana
    @hansikavidanapathirana 4 ปีที่แล้ว +9

    පොල් ගෙඩිය නොමරා මරනෝ😅
    පොල් බෑයේම පොල් වතුර බිව්වමලු එහෙම වහින්නේ කියලා අපි අහල තියෙන්නේ😊😊
    ඒකත් මරු වීඩියෝ එකක් කොහේගියත් දෙන්නා පරිස්සමෙන් හොදේ බුදු සරණයි දෙන්නටම😍😍

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  4 ปีที่แล้ว +4

      පොල් ගෙඩිය වේලිලා නිසා හෙන අමාරුයි ඔයන්න. අමු ර්කක් උනානම් මීට ලේසියි.
      අනේ මන්දා නේද ඇයි එහෙම කියන්නෙ කියලා. පොල් වතුරෙයි කසාදෙයි සම්බන්දෙ හිතාගන්න බැරුව අසරණ වෙලා ඉන්නෙ. හෙ හේ. 🙈🙈🙈😁😁😂
      ඔයාත් හොඳ පරිස්සමින් ඉන්න. 😍❤😍❤

  • @eashakabro2591
    @eashakabro2591 4 ปีที่แล้ว +1

    අනිත් chneel එකේ විඩියෝ ටික බැලුනව අද තමයී මෙකෙ විඩියෝ ඔක්කම බැලුවෝ ❤ අයියයී අක්කා දෙන්නම ජොලි 😂👌 ගැලපෙනම කපල් එකක් සුපිරි දිගට අක්කා නැතත් අයියානම් ෆට්ට අප්පා 😁 සුපිරි ආතල් පොරක් සතුටින් ඉන්න දෙන්නම 👌❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +1

      අඩේ.... පට්ටම ස්තූතියි හොඳේ මේකටත් ආවට. ඒ වගේම මේ අගය කිරීමටත් ගොඩාක් ස්තූතියි. එහෙනම් දිගටම හමු වෙමු හොඳේ.. 😍❤️😍❤️😍❤️😍

  • @kavindu646
    @kavindu646 4 ปีที่แล้ว +1

    Arpico eken online orders krl blnn.curfew nisa alut system ekk release una.poddk try krl blnn

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +1

      අහ්. හොයලා බලන්න ඕනේ ඒකත්. ගොඩක් ස්තූතියි තොරතුරට. 😍😍

  • @rschanel5647
    @rschanel5647 3 ปีที่แล้ว +1

    nuwara api hithanne dakune kollo sarai kiyalane. harima shook oya denna.

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +1

      හෙ හේ.... ගොඩම ගොඩාරියක් ස්තූතියි හොඳේ. 😍❤️😍

  • @shanmadhu8693
    @shanmadhu8693 3 ปีที่แล้ว +2

    මරු අනෙ ඔයලා දෙන්නා අදයි බැලුවෙ විඩියෝ එක බුදුසරණයි දෙන්නටම

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      ගොඩාරියක් ස්තූතියි. 😍😍😍❤️❤️❤️

  • @rashmikajayalathrjay9548
    @rashmikajayalathrjay9548 4 ปีที่แล้ว +6

    Corona thiynawa aiya & akki hamathanma parissamin inna dennma wadiya kohewath yanna epa minissu godak inna than walata😍😍😍😍

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  4 ปีที่แล้ว +1

      ඔව් ඒක තමයි. සෑහෙන්න ගමන් බිමක් අඩු කරලා තියෙන්නෙ. ගියත් හෙනම පරිස්සමින් තමයි යන්නෙ. ❤️😍❤️😍

  • @kiruli862
    @kiruli862 2 ปีที่แล้ว

    මමත් පොල් වතුර රස උනත් , නැතත් බොනව ඔක්කොම ✌️😁❤️❤️.ආදරෙයි දෙන්නටම ❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් ❤️😍❤️

  • @isuumoragammanaisuu3958
    @isuumoragammanaisuu3958 4 ปีที่แล้ว +1

    Amaruwen nidi maragena baluwa video eka.ada mara wenas video eka.super niyamai ....wow.....oyala harima vurthawa katha karanawa.ape jivitha katha wage.eth oyala denna sathutin....ithin hemadama ohoma innada kalpanawa....mmm.ok.adarei akki,ayya, godaaaariyak.parissam ok..bs👫👌😘😘🤗🤗😃

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +1

      හිතට ලොකුම ලොකු සතුටක් දැනුනා මේක කියවද්දි. පට්ටම ස්තූතියි හොඳේ. මේ අගය කිරීම අපිට මාරම ශක්තියක්. ආදරෙයි හැමදාමත්. 😍❤️😍❤️😍

  • @VindysJourneyKitchen26
    @VindysJourneyKitchen26 3 ปีที่แล้ว +1

    eka digata balamin mama niyamai jaya weewaaaaa , Vindy

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +1

      තැන්කූ සෝම සෝ මච් වේවා.. ❤️😍❤️

    • @VindysJourneyKitchen26
      @VindysJourneyKitchen26 3 ปีที่แล้ว

      @@Kuchiandbuchi ❤😍

  • @mycat743
    @mycat743 3 ปีที่แล้ว +1

    Math Asama drink ekak thamai Pol wathura Pol gediya bidinne kawuda eathana mama

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +1

      අඩේ මරුනෙ... දාන්න පහක්. ❤️😍😍❤️

    • @mycat743
      @mycat743 3 ปีที่แล้ว

      @@Kuchiandbuchi ✋✋

  • @channarajapaksha4997
    @channarajapaksha4997 3 ปีที่แล้ว +1

    Eka fatta puththalm wedding ekata giya vidiyo eka beluwa eth subscribe kale ne onna ada kala.aiyanm maru....2 nnatam adarei

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      ගොඩාරියක් ස්තූතියි අපිත් එක්ක අත්වැල් බැඳගත්තට. ඒත් එක්කම මේ අගය කිරීමටත් ගොඩාක්ම ස්තූතියි. මේ වචන අපිට ගොඩාක් වටිනවා. 😍❤️😍

  • @toktoktik6552
    @toktoktik6552 4 ปีที่แล้ว +1

    Aiyo............akkage katata koi weleth anne kana bane mai wena theriyakata maru wenna kale hari dhen

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      අවුරුදු 30ක් ගෙවපු තියරිය කෝමද අප්පා එක සැරේ වෙනස් කරන්නෙ. 🙈🙈☺️☺️

  • @madusinghapura5144
    @madusinghapura5144 3 ปีที่แล้ว +2

    අක්ක මොකෝ අර කන්න ඕනී කියාගෙන දුවන්නෙ 😂😂😂... මල් බිස්කට් තියෙයි නේද 😋😋😋😋 හිත හදාගන්න ග්‍රීන් ටී බොනව ඇහුවමයි 😂. අන්තිමටනම් නිදිද කොහේද හීනෙන් කියෙව්ව වගේ.😁... හැබැයි ඉතිං දෙන්නගෙ ඒ විකාර වැඩවලට තමා කැමති 😍😍😍😍😍😍

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +1

      හෙ හේ... ගොඩම ගොඩාක් ස්තූතියි 😍❤️❤️😍❤️😍😍❤️

  • @maduwithlife7661
    @maduwithlife7661 4 ปีที่แล้ว +5

    එක දිගටම ආසාවෙන් බලන්නේ ඔයාල දෙන්නගේ වීඩියෝ විතරමයි ..❤️❤️❤️❤️අය්ය කොහොමහරි පොල් ඔයන්න පෙන්නලා යශීගේ ගෙදර තිබුන පොල් ටිකක් දාගෙන ආවා නේද ශේප් එකේ..??? රත්නපුරේ අපි කියන්නේ පොල් ලෙලි ගහනවා කියලා❤️..මගේ යාලුවෙක් හිටියා ගාල්ල පැත්තෙ ..එයා බිත්තර තම්බලා සුද්ද කරන එකට කිව්වේ බිත්තර #පට්ට ගහනවා කියලා ....😂😂😂😂

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  4 ปีที่แล้ว +1

      හෙ හේ නෑ අනේ. පොල් ටික දීලා ආවෙ. අපේ ගෙදර පොල් පාවිච්චි වෙන්නෙ නෑනෙ. පිටිකල පොල් කිරි තමයි පාවිච්චි කරන්නෙ.
      අඩේ ගාල්ලෙ එහෙම කියනවා අහලා නෑනෙ බිත්තර වලට. අපි කියන්නෙත් බිත්තර සුද්ධ කරනවා කියලා.

  • @kanchanapremachandra9366
    @kanchanapremachandra9366 4 ปีที่แล้ว +1

    Ane shok ane e vlog eka..oya wage lassana vlog apita godak onaaaa...hebei anuradha aiye pol gediya ohoma nemei ane oyanne..

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      පොල් ගෙඩිය හොඳටම වේලිලා නිසා ලෙල්ල ගොඩක් හයිය වෙලා. ඒකයි ඔයන්න අමාරු. අමු ගෙඩියක් උනානම් මීට ලේසියි.
      ගොඩාක් ස්තූතියි නංගී අගය කිරීමට. 😍❤️😍

  • @sabaragamuwatv550
    @sabaragamuwatv550 4 ปีที่แล้ว +1

    Tamange wiff ta kawadawath tho kiyala kata karanna hoda ne. Eka naraka puruddak.

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      වචනයක හොඳ නරක තීරණය වෙන්නෙ ඒක බාවිතා වෙන තැන අනුවයි කියලා මන් විශ්වාස කරනවා.
      අනික තමන්ගෙ වයිෆ්ට විතරයි බය නැතුව තෝ කියලා කියන්න පුලුවන්. අනුන්ගෙ වයිෆ්ලට කියන්න ගියොත් ගුටි කාලා එන්න වෙන්නෙ. 😂😂😂

  • @charithforestperera2948
    @charithforestperera2948 3 ปีที่แล้ว +1

    Hii Lamaiii.....Mal palayak wage kollek pol oyanawa dakkamai, kesel diga arinawa :D ....hamme dictionary ekata aluth wachana ubalagen

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +1

      මල් පැලයක් කිව්වත් එකයි බෝ පැලයක් කිව්වත් එකයි අනුරාධ කිව්වත් එකයි. 🙈🙈😁😁😁
      අලුතෙම ඩික්සනරියක් හැදුවනම් හරි වගේ නේ? ☺️☺️☺️😂😂😂

  • @harshanijayamini7071
    @harshanijayamini7071 4 ปีที่แล้ว +4

    අක්කාටයි අයියාටයි ගොඩාක් ආදරෙයි ....❤❤❤❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      ආදරෙයි නංගි අපිත් ගොඩාක්. 😍❤️😍

  • @shiromichandima5714
    @shiromichandima5714 4 ปีที่แล้ว +3

    මැලිබන් හන්දියේ Com එකයි, Templers Road එක ගාව Lb එකයි නම් අදුරගත්ත යාලො හොදේ 😉🤣😁

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +1

      අඩේ.. මාර උකුසු දෙනෙතක්නෙ. වෙන වීඩියෝ එකක තිබ්බනම් අපිටවත් අඳුරගන්න බෑ ඒ පොඩ්ඩෙන්. 😍😍❤️

    • @shiromichandima5714
      @shiromichandima5714 3 ปีที่แล้ว

      @@Kuchiandbuchi 😂❤

  • @Thush01
    @Thush01 3 ปีที่แล้ว

    oyalage car eka ganna katta kapu heti wahne wisthara kiyannakoo...congtrs...both of you.

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      ආහ්.... ඒකත් හොඳ අයිඩියා එකක්. දවසක ඒ විස්තරත් කියන්නම්. ගොඩාක් ස්තූතියි අදහසට. 😍❤️😍

  • @agrabhashinee9084
    @agrabhashinee9084 4 ปีที่แล้ว +2

    Ane aiya shoi ane❤️ akkatath aadarei hode❤️ hamadama dennama sathutin adaren inna😘😘😘 “ amme kanna mukuth nedda” mamath esemai deiyane

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +1

      හෙ හේ... ගෙදරට ගොඩවෙන්නෙම කන්න මොනා හරි හොයාගෙන. තාම ආධිපත්‍යය පතුරවගෙන ඉන්නෙ. 🙈🙈😁
      ආදරෙයි නංගී අපිත් ගොඩාක්. 😍❤️😍

  • @sakwaladanuma-4018
    @sakwaladanuma-4018 4 ปีที่แล้ว +10

    Me dennage videos danakn balan inna ma wani thawath aya sitida??❤️

    • @tharikasoyza6201
      @tharikasoyza6201 4 ปีที่แล้ว +1

      🙋

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  4 ปีที่แล้ว

      අඩේ.... පට්ටම තැන්කූ හොඳේ. 😍❤️😍❤️😍❤️

    • @sakwaladanuma-4018
      @sakwaladanuma-4018 4 ปีที่แล้ว +1

      @@Kuchiandbuchi අපියි
      තෑන්ක්ස් කරන්න ඕනෙ 🌹❤️💪😊🤩

  • @imaadmuhinudeen2919
    @imaadmuhinudeen2919 4 ปีที่แล้ว +1

    ayye patta patta
    dan oyala lockdown eke inna hati ekek vlogs karannako pls

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      ලොක් ඩවුන් එකේ කනවයි නිදාගන්නවයි ෆිල්ම් බලනවයි විතරයි. 🙈🙈🙈😊😊😊

  • @kasunibhagya6866
    @kasunibhagya6866 3 ปีที่แล้ว +10

    Aneeeee akkiiii Aiyai dennama shoiiiii vry funnyyyy ❤️❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      ගොඩාරියක් ස්තූතියි නංගී. 😍❤️😍

  • @thimirahashan1499
    @thimirahashan1499 4 ปีที่แล้ว +1

    Niyamai vlog eka ... hemadama demmoth thawath happening wei kattiyatama 😍❤️ jaya wewa dennatama 😘

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +1

      තැන්කූ සෝම සෝ මච් වේවා... ❤️😍❤️😍❤️😍

  • @PradeepKumara-qj7te
    @PradeepKumara-qj7te 4 ปีที่แล้ว +1

    Akke oya bona green tea eka mokadda. Green tea biuwata aulak nadda. 🌻🌻🌹

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      ඇත්තටම එහෙම අවුලක්නම් නෑ. ග්‍රීන් ටී බොන එක හොඳයි. හැබැයි ඉතින් එහෙම කෙට්ටු වෙනවම කියලා කියන්න බෑ. අපිත් බොන්න හිත හැදෙන්න. එහෙම විශේෂම එකක් කියලා නෑ. එක එක ජාතියෙ ඒවා බොනවා අපි.

  • @ashokarathnayake7455
    @ashokarathnayake7455 2 ปีที่แล้ว +2

    Maru yashi akke oya nam adarei palenna❤

  • @hashanikasewwandi181
    @hashanikasewwandi181 4 ปีที่แล้ว +1

    ammoo kesel arinawa.. pol leligahanawa.. hee.. galle wachana thma hoda ne ayya😍

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      අන්නේකයි. බලන්නකො ගාල්ලෙ වචන වල තියෙන අනන්‍යභාවය. ඒවයෙ ලස්සන. නිකන් මේ කෙසෙල් අරිනවා වගේද? 😊😊😊😍😍😍😍

  • @nadeeshamalshani1080
    @nadeeshamalshani1080 4 ปีที่แล้ว +1

    Oyalage video hemadama beluwath ada thmai comment karanne...man godak asa me chanel ekata digatama meke video karanna

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි අපිත් එක්ක ඉන්නවට. ඒ වගේම මේ කමෙන්ට් එකටත් පට්ටම ස්තූතියි. මේ වචන අපිට මාරම හයියක්. 😍😍❤️❤️

  • @apsaradilhanidilhani4796
    @apsaradilhanidilhani4796 4 ปีที่แล้ว +1

    Ammo me kolla ganiyek wage kiyawanne cheeththayak jeewithe kama witharak nemei adarshamath deyak karanna pleas

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +1

      අනුන්ගේ ඔපාදූප කියවීම චීත්තයක් සේ හඳුන්වන අතර අපි ගැනම කියවීම හැඳින්වීමට එම වචනය නොගැලපෙන බව කරුණාවෙන් සලකන්න.
      අපිටනම් ජීවිතේ කෑම තමයි. ලබන ආත්මෙ වෙන එකක් බලමු ඈ.
      මේ ආදර්ශමත් කමෙන්ටුවට ස්තූතියි.

  • @dilinidinethma6245
    @dilinidinethma6245 2 ปีที่แล้ว

    තියෙන පරණ වීඩියෝ බලන ගමන් 😊😊😊 ශෝයි

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි ❤️😍❤️

  • @salindasadaruwan5594
    @salindasadaruwan5594 4 ปีที่แล้ว +1

    Mokakda ea green tee eka akka.hoda green tee ekaknam name eka kiyannako.

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      ගොඩාක් වෙලාවට බොන්නෙ "සිද්ධි" කියන එක. මෙතන ඒක තිබ්බෙ නෑ. ඒ නිසා මේ තිබ්බ වෙන එකක් ගත්තෙ.

  • @ammapana1856
    @ammapana1856 3 ปีที่แล้ว +2

    මල්ලි ඔයාලට බුදු සරණයි නංගී pana umma mama nede maragana wedeyo balanna

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      ගොඩම ගොඩාක් ස්තූතියි අක්කේ. 😍❤️😍

  • @ajanthawijayatunga3833
    @ajanthawijayatunga3833 ปีที่แล้ว +1

    මරු ආ ❤️

  • @nethmi4136
    @nethmi4136 3 ปีที่แล้ว +1

    Akkagei ayyagei love story ekath dawasaka kiyannako apita.Pissu dabala kohomada hamba une kiyala dana ganna asai❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +1

      අනිවාර්‍යයෙන්ම ඒක කියනවා ලඟදිම දවසක නංගී. 😍❤️😍

  • @musiclovers2957
    @musiclovers2957 4 ปีที่แล้ว +4

    හැබැයි අය්යා නියමයි .... දැන් කාලේ කොල්ලෙක් ට පොල් ගෙඩියක් වත් ඔයාගන්න බැහැ ...

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      දැන් ඉතින් ඔක්කොම කඩවල් වලින් ගන්න පුලුවන්නෙ. මන් උනත් මේ පොල් ගෙඩියක් ලෙලි ගැහුවෙ අවුරුදු 15කට විතර පස්සෙ.

  • @lovelydoni5372
    @lovelydoni5372 3 ปีที่แล้ว +1

    ඔයාලගේ විඩියෝ හොයන් බලනව ලස්සනයි

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      ගොඩම ගොඩාක් ස්තූතියි 😍❤️❤️😍

  • @EduacademySL
    @EduacademySL 8 หลายเดือนก่อน

    කෙසෙල් අරිනවා 😂😂😂
    ඒකෙ යටි අර්ථය අක්කා නොදන්නවා උනාට , අයියා දන්නවා ...ඒක නෙ හිනා ගියේ 😂😂😂😂
    අම්මෝ මට හිනාව නවත්වන්න බෑ අයියෝ......
    මේ ලෝකෙ තියෙන ගුණම පානය පොල් වතුර ලු....ඒක මාර ගුණයක් තියෙන්නේ ...
    ඒ කට කතා වැරදියි ඉතින් ...

  • @nethusworldsl5339
    @nethusworldsl5339 4 ปีที่แล้ว +2

    Simple life style 💖 always the best 💯 a wage videos Thawa one akki Aiya 💖 low budget burger 🍔 eka nam maru.. 😜 adareiii ithin 💖 mn Oyalage asalwasiya 💟

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +1

      තව සලාද කොල, මාළු මිරිස් අනම් මනම් එහෙම තිබ්බනම් තවත් පට්ට. හැබැයි තියෙන විදියට මේකත් අවුලක් නෑ. හෙ හේ.
      හැමදාම අපිත් එක්ක ඉන්නවට බොක්කෙන්ම ස්තූතියි හොඳේ..
      ආදරෙයි නංගි අපිත්. 😍❤️😍❤️😍❤️

  • @dilanjanasankalpa4774
    @dilanjanasankalpa4774 3 ปีที่แล้ว +1

    Tharaha venna apa akka poss. Aiya Avankaya. Supiri capal aka. Adarei pelenakam

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      අක්කාගෙ නොතේරුම්කම අනේ. පොශ් නෙවෙයි. ඔන්න සමාවා දීලා දාන්න එයාට. ☺️☺️☺️🙈🙈🙈
      ආදරෙයි අපිත්. 😍❤️😍❤️😍

  • @Selalabhimandra12347
    @Selalabhimandra12347 4 ปีที่แล้ว +2

    දැං එතකොට බයික් එක ගෙදර එන්නෙ කොහොමද. දැවෙන ප්‍රශ්න 🔥 .

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      පහුවෙනිදා පොඩි වැඩකට යන්න තිබ්බා වාහනෙන්. ඒකයි වාහනේ අරන් ආවේ. ඒ ගමන ගිහින් එන ගමන් ආයෙ වාහනේ අම්මලගෙ ගෙදරින් දාලා බයික් එකේ එනවා.

  • @sanjeewanisaram6571
    @sanjeewanisaram6571 4 ปีที่แล้ว +1

    Thank you akki me wage deyak apita danaganna kiuwata. Tnzz. Apitat curfew ane.

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      ඒකනෙ. මේ දවස් වල ඩිලිවරි සර්විස් මාරම වටිනවනෙ. ඒකයි අපි හිතුවෙ මේක බලන අයට වැදගත් වෙයි කියලා. 😍😍❤️

  • @යකඩහීන-ඣ9ළ
    @යකඩහීන-ඣ9ළ 4 ปีที่แล้ว +4

    Aiyage wadema akkwa chater kranwa aiyoo maru denna lassani aaa ela ❤️🖤😋😍 adarei ඈ

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  4 ปีที่แล้ว

      හෙ හේ... එයා විතරනෙ ඉතින් එහෙම චාටර් කරන්නත් ලඟ ඉන්නෙ. 🙈🙈🙈😁
      ආදරෙයි අපිත්. 😍❤️😍

  • @navodyapranithi
    @navodyapranithi 4 ปีที่แล้ว +5

    බාගයක් එවන්න බැරිද?අපිට curfew හලෝ 😶❤අනුරාද අයියේ thanks අනේ පොල් ඔයන්න කියලා දුන්නට 😂

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  4 ปีที่แล้ว +1

      වෙලාවට එදා මේ ටික ගෙන්නගත්තෙ. ඔන්න අපිටත් ඇඳිරි නීතියනෙ දැන්.
      අහ්. ඔයත් අඹ බයන්න විතරද දැනන් හිටියෙ මීට කලින්. 🙈😊😊😍❤️

  • @purnimajayasooriya1000
    @purnimajayasooriya1000 4 ปีที่แล้ว +1

    Ow ane hamadama ohoma gdr ewa dannko... api asawen balan inne akke...

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි නංගී. ❤️😍❤️

  • @paviduxbro6534
    @paviduxbro6534 3 ปีที่แล้ว

    Mata danaganna puluwanda Shed eke Hulan gahana vidiha kohomada kiyala pls reply karanan

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      ම්ම්ම්ම්..... තමන්ගෙ රෝදෙට අදාල පීඩනේ මැශින් එකට ඇතුල් කරලා කේබල් එකේ කෙලවර තමන්ගෙ රෝදේ හුලන් ගහන තැනට තියලා තද කරන්න තියෙන්නෙ. ඕනෙම ශෙඩ් එකක වැඩ කරන කෙනෙක්ට කිව්වොත් එයාල හුලන් ගහගන්න උදව් කරනවා.

    • @paviduxbro6534
      @paviduxbro6534 3 ปีที่แล้ว

      @@Kuchiandbuchi Thank you very much !!!!!!!!!!!!!!!!!

  • @tharugunasekara9233
    @tharugunasekara9233 4 ปีที่แล้ว +4

    හැමෝම එහෙමයි... ලොකු ලොකු වන්ඩි අරන් සැපට ඉන්නව වගේ පෙනුනත් එ ඇතුලේ ලොකු කට්ටක් කාලා තියෙනව.. මරු video එක.. අාතල් එකේ ඉමු ❤️❤️❤️❤️❤️🤩🤩🤩😍😍😍💪💪💪💪

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +1

      අන්නේකයි. වාහනයක් තියෙනවා කියන එක මහා ලොකු වීරකමක් නෙවෙයි. ඒක ඇතුලෙ තියෙන කැපකිරීම හරි විශාලයි. තත්වෙ පෙන්නන්න නැතුව පහසුව පිණිස විතරක් වාහනයක් පාවිච්චි කරන එක පහසු ඒකයි.
      ගොඩාක් ස්තූතියි. ආතල් එකේ ඉමු. ❤️😍❤️

  • @vilanisaranga8933
    @vilanisaranga8933 3 ปีที่แล้ว

    Oyala denna lassanata jeewithee windinawa budusaranai dennatama

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      ගොඩම ගොඩාක් ස්තූතියි ❤️😍😍❤️

  • @cakebash8862
    @cakebash8862 4 ปีที่แล้ว +2

    My hometown is Weligama...
    Planning to fly down next year....
    Will invite u both for a stay over ❤❤❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +2

      Wow that's so sweet of you 😍
      We would love to meet you too. Hopefully one day we can make it... ❤️🤗

  • @madushika6691
    @madushika6691 4 ปีที่แล้ว +1

    A akkage rahasa green tea.mn eth beluwa pupuran nette ei kiyala😍😍😄😄😄😄😄😚😚😚😚

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      අන්නේකනෙ. මේ කන කෑම පුපුරන්නෙ නැතුව ඉන්නෙ ඒකයි. 🙈😁😂😂😂

    • @madushika6691
      @madushika6691 3 ปีที่แล้ว

      @@Kuchiandbuchi 😀😀😀😀

  • @sujinibamunuarachchi907
    @sujinibamunuarachchi907 4 ปีที่แล้ว +1

    me dennam niyamai ane ,adarei oyalata ,me kale chuttak gedarata wela inna balanna puluwanam gedara idan oyala lasana video ekka denna apita ,me kale apitanam digatama curfew ,ewagema oyalath parisam wenna one enisa oyala dennawa watinawa apita enisa ane parisnem budusaranai

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      ගමන් එහෙම සෑහෙන්න අඩු කරලා තියෙන්නෙ මේ ටිකේ. දැන්නම් අපිටත් ඇඳිරි නීතියනෙ කොහොමත්. ඇත්තටම හිතට පුදුම සතුටක් දැනෙනවා අපි ගැන මේ තරම් හිතනවා කියන එක දැනෙද්දි. ගොඩම ගොඩම ගොඩාරියක් ස්තූතියි අපිත් එක්ක ඉන්නවට. මේ ලෙන්ගතුකම අපිට ගොඩාක් වටිනවා. ❤️😍❤️

    • @sujinibamunuarachchi907
      @sujinibamunuarachchi907 3 ปีที่แล้ว

      @@Kuchiandbuchi aniwaryenmaaaa,parismata inna dennama aiya akka

  • @mudiyanselage.wannie2862
    @mudiyanselage.wannie2862 3 ปีที่แล้ว +1

    Api kiyanna pol leligahanawa kiyala.

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      ඔව් නේද? ගොඩක් පැති වල කියන්නෙ එහෙමයි.

  • @FromSana
    @FromSana 4 ปีที่แล้ว +3

    " පොල් ඔයන්න " සුපිරි ග්‍රීන් ටී එක 🤣🤣🤣

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      හෙ හේ... ☺️☺️☺️😍😍

  • @sarajayasundaratv
    @sarajayasundaratv 4 ปีที่แล้ว +1

    Oyala monada karanne kiyala kiyannako akki & aiya?

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      අපේ Magic Compass චැනල් එකේ කරපු Q & A වීඩියෝ එකේ ඒ ගැන හරිම විස්තරයක් තියෙනවා නංගී.

  • @chathuchathuni4495
    @chathuchathuni4495 3 ปีที่แล้ว

    Akki aiyai niyamai hemadamath sathutin inna.godak adareiii💞💞💞

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      ආදරෙයි නංගි අපිත් ගොඩාක්. ❤️😍

  • @kpdevika7372
    @kpdevika7372 4 ปีที่แล้ว +1

    Ane dawsakata eka gane video dannakoo❤️❤️❤️❤️ asawen video balana ekama chanel eka mekai magic compass ekai❤️❤️❤️❣️😘😘😘

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      අනේ... ගොඩම ගොඩාරියක් ස්තූතියි අපිට දීපු මේ වටිනාකමට. අපිත් ආසයි තව වීඩියෝස් දාන්න. ඒත් අනිත් වැඩත් එක්ක ඒක ලේසී නෑනෙ. 😍😍😍❤️❤️❤️

  • @piumithakshala7470
    @piumithakshala7470 4 ปีที่แล้ว +1

    Ape aiya vagemai gate eka arinne. akke aiya oyata anam manan kiyala hina venava vagemai ape aiyath

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      හෙ හේ... දවසක ගේට්ටුව කඩනවා මෙයා. ඒක මට ශුවර්. ඩබලම එක වගේ ඒ කියන්නෙ එහෙනම් ☺️☺️😍😍

  • @nilanthirenuka5764
    @nilanthirenuka5764 4 ปีที่แล้ว +1

    Maru maru....dennage online shopping tower eka..... Jaya wewa 🙏

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      හෙ හේ.. ගොඩාක් ස්තූතියි. 😍❤️😍

  • @rashmikajayalathrjay9548
    @rashmikajayalathrjay9548 4 ปีที่แล้ว +7

    Adehh dakka gaman awa aiygei akkigei video eka balanna 😍😍😍😍

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  4 ปีที่แล้ว

      පට්ටම තැන්කූ හොඳේ. 😍😍😍❤️

  • @M.homescapes
    @M.homescapes 3 ปีที่แล้ว +2

    couple eka maru......
    bike ekath supiri.....💙

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      පට්ටම තැන්කූ හොඳේ.. 😍❤️😍

  • @hirumudalige9499
    @hirumudalige9499 3 ปีที่แล้ว +3

    Best couple ever😘😍

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      Thank you sooooooooo much. 😍❤️😍😘😘😘😘

  • @solicmam6204
    @solicmam6204 3 ปีที่แล้ว

    අක්කායි අයියායි හරිම ලස්සනයි හැම දම සතුටින් ඉන්න දෙන්නාටම ආදරෙයි

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      ආදරෙයි ගොඩම ගොඩාක්. 😍😍😍❤️

  • @kalanibuddhimali3069
    @kalanibuddhimali3069 4 ปีที่แล้ว +1

    ඉක්මනින් ඔයාලගේ කියලා ගෙයක් හදාගන්න ලැබේවා

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි ඒ ප්‍රාර්තනාවට. 😍😍❤️❤️❤️😍😍😍

  • @dilkiraveena4372
    @dilkiraveena4372 4 ปีที่แล้ว +1

    Ape donith pol vathura bonna duwan enne.muneth ga gannawa lassana venna kiyala

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +1

      පොල් වතුර හෙන ගුණයි කියනවා නේද? එහෙම බැලුවම පොල් වතුර අහක නොදා බොන එක හොඳයි. 😊😍😍

  • @lasikachathurani8117
    @lasikachathurani8117 4 ปีที่แล้ว +2

    Be safe aiya & akka..

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      Thank you soo much nangi. Stay safe. 😍❤️😍

  • @hasanthimallawa4404
    @hasanthimallawa4404 4 ปีที่แล้ว +8

    ආදරෙයි දෙන්නටම❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  4 ปีที่แล้ว

      ආදරෙයි අපිත්. 😍❤️😍

  • @zshjjnxmx8048
    @zshjjnxmx8048 4 ปีที่แล้ว +1

    Ane aiya akka video eke goodka lassani asi oyalge video walata goodka mama lankawata Hawama akka aiya balan ennawa prisamni inna akka aiya budu sharanyi dalada samedu pitai 🙏

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  4 ปีที่แล้ว +1

      ගොඩම් ගොඩාරියක් ස්තූතියි. ඔයා ලංබ්කාවට ආවම අපි අනිවාර්‍යයෙන්ම හමුවෙමු. ❤️😍❤️

  • @tharakanaveenabeywickrama9607
    @tharakanaveenabeywickrama9607 3 ปีที่แล้ว +1

    Oyala he vehicle eka mokadda aiya

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      Stingray එක මල්ලි.