VLOG 013 - සැමියෙකුගේ ඉරණම හෙවත් ශොපින් ප්‍රචණ්ඩත්වය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024
  • මේ ටිකේම ගෙදර වැඩටම හිරවෙලා ඉඳලා ඉඳලා පොඩි වෙනසකටත් එක්ක අපි දෙන්නත් එක්ක ගියා පොඩි ශොපින් පාරක් දාන්න.
    මෙන්න තියෙනවා අපි ගත්ත කොට්ට වල මිල ගණන්.
    Gel pillow 18"x27" = 3180/-
    Classic bolster 8"x40" = 2370/-
    Peach cushion 16"x16" = 530/-
    Peach cushion 18"x18" = 400/-
    More info - / celciusluxurybedding
    ...
    මෙන්න අපි ඇඳුම් ගත්ත තැනේ Facebook, Insta පේජස්
    / curvo101
    ...
    කෑම බීම, හොටෙල් රෙස්ටුරන්ට්ස් ගැන දැනගන්න අපේ අනිත් චැනල් එකට සෙට් වෙන්න.
    / magiccompassvlogs
    මෙන්න අපේ Instagram Accounts. Follow කරලා සෙට් වෙන්නකො.
    / yashi_memobook
    / anuradhaslk
    අපේ Tiktok එකට සෙට් වෙන්න.
    vm.tiktok.com/...

ความคิดเห็น • 632

  • @Kuchiandbuchi
    @Kuchiandbuchi  3 ปีที่แล้ว +28

    මෙන්න තියෙනවා අපි ගත්ත කොට්ට වල මිල ගණන්.
    Gel pillow 18"x27" = 3180/-
    Classic bolster 8"x40" = 2370/-
    Peach cushion 16"x16" = 530/-
    Peach cushion 18"x18" = 400/-
    More info - facebook.com/celciusluxurybedding/
    instagram.com/celciusluxurybedding?igshid=dybll2lg9rf1
    මෙන්න අපි ඇඳුම් ගත්ත තැනේ Facebook, Insta පේජස්
    facebook.com/CURVO101/
    instagram.com/curvo101?igshid=ze11ubxf9f2y

  • @rashmianuththara995
    @rashmianuththara995 3 ปีที่แล้ว +4

    Akki aiyai harima shok ane.kema tika nm maru ane.akka harima cute ane.patta asawen oyala ge videos Balanne.

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +1

      අනේ..... ගොඩම ගොඩාරියක් ස්තූතියු නංගියො මේ ආදරණීය අගය කිරීමට. 😍❤️😍

  • @stephniecolastica3836
    @stephniecolastica3836 3 ปีที่แล้ว +2

    Onna thavath niyama video thank you visthara demmata gihin balanna oene methanata! Onna visthara okkoma giya paara comment eken liva diga viatharayak ithin me daana hema video ekakma hari prayojanavath 👍 anuradhata nam hondatama tired thama neda bas vedai paint vedai lee vedai den kotta tikath ussann yanna vela 😇 ehenam aluth video ekak aluth avurudde enakam aasaven balan innava advance new year wishes oyala dennatama saha pavule semata🙏 jayaveva aadarei 😘😘😘😘

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      ගෙදර වැඩ ටික ඉවර වෙනකම් මේ මහන්සිය දරාගෙන ඉන්න වෙනවා. ඊට පස්සෙ තියෙන්නෙ ආතල් එකේ ඒ මහන්සියෙ ප්‍රතිපල විඳින්නනෙ. ඒක තමයි තියෙන මෝටිවේශන් එක.
      ගොඩාක් ස්තූතියි මේ අගය කිරීමට. කලින් දාපු දිග කමෙන්ට් එකටත් ඔන්න රිප්ලයි කලා. ටිකක් කල් ගියා හැබැයි ඒකට රිප්ලයි එකක් දාන්න.
      අපේ වීඩියෝස් වලින් විනෝදයක් වගේම මොනාම හරි දෙයක් දැනගන්නත් පුලුවන්නම් ඒක අපිට මාරම සතුටක්. 😊
      ආදරෙයි අපිත්. 😍❤️😍

  • @nilushalasanthi5399
    @nilushalasanthi5399 2 ปีที่แล้ว +1

    කුශීගේ පෙර පිනකට තමා බුචී වගේ හොද මහත්තයෙක් හම්බවෙලා ඉන්නේ මාරම ගැලපීමක් තියෙන්නේ ඔය දෙන්නගේ අාසයි දකිනකොටත් ♥
    දෙන්නම හැමදාම සතුටින් පරිස්සමින් හොදින් ඉන්න ❤
    බුදු සරණයි 🙏

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ගොඩම ගොඩාරියක් ස්තූතියි 😍❤️❤️😍

  • @dinushadarshani6663
    @dinushadarshani6663 3 ปีที่แล้ว +1

    Man kamathima youtube chanel karana ayagen asama , asama aa.......................sama ජොඩුව oya denna.oyalage videoes harima lassanata karanawa.aiyage kiyavillai, karana kolan wadatikai maru ane.asai balan inna.dennatama ආදරෙයි ගොඩාක් 😘😘😘.budusaranai

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      අපිව ඔයාගේ හදවතේ ඒ තරම් ලොකු තැනකින් තියාගත්තට ගොඩාක් ස්තූතියි නංගී. මේ වචන ටික කියවද්දි පුදුමාකාර සතුටක් දැනෙන්නෙ. ආදරෙයි හැමදාමත්. ❤️😍🤗😍❤️🤗

  • @sumedalihini2604
    @sumedalihini2604 3 ปีที่แล้ว +3

    Akki ayyai shoi ane poddak wath kammli na video eka balathde ethrame shoi ethen godariyak.parissmin akki ayyai dennama .budu saranai ❤️❤️❤️❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +1

      මේ අගය කිරීම අපිට ගොඩාක් වටිනවා නංගී. ආදරෙයි. 😍❤️😍

  • @vlogswithchootimalli5365
    @vlogswithchootimalli5365 3 ปีที่แล้ว +11

    akke ayye vidiyo eka maru
    mamat podeyata vlog karana kenek mage pettatat avit balanna

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතියි. 😍❤️😍

  • @Swethakeshiniscraziness
    @Swethakeshiniscraziness 3 หลายเดือนก่อน +1

    Oya denata hari aderei❤❤❤❤mara sathutui oyalage vedios balankota

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තූතියි අපිත් එක්ක ඉන්නවට. ආදරෙයි හැමදාමත් 😍❤️

  • @madushika6691
    @madushika6691 3 ปีที่แล้ว +2

    Merry christmas dabala.ayyage wenilla tama wenilla. Ehema tamai api shopping giyama😁😁💗💗💗💗💗❤❤❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +1

      හෙ හේ.... ශොපින් කියන්නෙ සැමියන්ට එක්තරා බියකරු සිහිනයක්. 🙈🙈😁😁😁

    • @madushika6691
      @madushika6691 3 ปีที่แล้ว +1

      @@Kuchiandbuchi ammo pau pau ane anuradaya..😶😶😶

  • @heshdsrm3913
    @heshdsrm3913 3 ปีที่แล้ว +8

    Hai hai hai, happy Christmas akka & aiya🎄🎅🏻🎁🔔😘

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      Wish you the same. ❤️😍❤️

  • @nethudamayanthi653
    @nethudamayanthi653 3 ปีที่แล้ว +1

    Akki.hodata weda ganna mage aiyagen.he he..oyala denna hina wela iddi harima sathutui.hemadama adaren innaa.adarei mn godariyak

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      අපේ හිනාවට ඔයා සතුටු වෙනවා දැක්කම අපිට ආයෙමත් සතුටුයි. ආදරෙයි නංගී ගොඩාක්. 😍❤️😍

  • @rush4718
    @rush4718 3 ปีที่แล้ว +5

    සුපිරි අයියෙ 👏👏👏 පව් හැබැයි අයියා මර දුකක් විදින්නෙ😂😂 බැන්දොත් සැමට එ් දුක නියමයි..

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      අනිවා අනිවා. සැමට උරුමයි. 🙈🙈😁😁😍😍

  • @menuslife1990
    @menuslife1990 3 ปีที่แล้ว +1

    Aneeee anu aiya...pau deiyane...apita nam bada pirenne oyala dakkama..adareiiii hamadama😘😘😘

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +1

      අපිටත් ඒ වගේම සතුටුය් මේ කමෙන්ට්ස් කියවද්දි. ආදරෙයි ගොඩාක්. 😍❤️😍

  • @tharushishashiprabha1233
    @tharushishashiprabha1233 3 ปีที่แล้ว +6

    Mamanm me vlogs balanne eththatama mewa balala ganna deyak apat nehe.hebei balanna hethuwak neththath me video balanne anuradhage unique ගතියට..god blass

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      අඩේ..... සිරාවට??? මේකනම් වෙනස්ම විදියෙ කමෙන්ට් එකක්. මට මේ දීපු වටිනාකමට ගොඩාක් ස්තූතියි. ❤️😍❤️

  • @ajanthawijayatunga3833
    @ajanthawijayatunga3833 10 หลายเดือนก่อน +2

    අපි one gall face එකට යනකොට තිබ්බේ ලොකු නත්තල් ගහක් ❤️

  • @aravindhigamage7457
    @aravindhigamage7457 3 ปีที่แล้ว +2

    Me living in uk for so long I feel happy to see your vlogs. Thank you.

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +1

      Hey thank you so much for watching us from uk. We are super happy about it 😍😍
      Stay safe & much love to you ❤️❤️

  • @sitharasithara4719
    @sitharasithara4719 3 ปีที่แล้ว +1

    Ambooo aiye oya dena athal 😂😂😂 oyalatath niduk nirogi suwaya pirunu subama suba naththalak wewa akki aiya ennakal athal ethin kohomath adarei godak 😍😍😍😍 pissu kochchi dekak 😜😜

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +1

      අපිටත් ඔයාලා ලඟින් ඉද්දි හැමදාම නත්තල් වගේ තමයි. ආදරෙයි නංගි ගොඩාක්. ❤️😍❤️

  • @trendingontiktok7584
    @trendingontiktok7584 3 ปีที่แล้ว +1

    මම ලගදි බලන්න ගත්තෙ.....දැන් බැරිවුන ඒවා මුල ඉදන් බලන ගමන් ☺️😚

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +1

      අඩේ.... පට්ටම තැන්කූ හොඳේ. 😍❤️❤️

    • @trendingontiktok7584
      @trendingontiktok7584 3 ปีที่แล้ว

      @@Kuchiandbuchi 😍😍😍😍😚😚😚❤️❤️❤️

  • @piyumihansika7399
    @piyumihansika7399 3 ปีที่แล้ว +2

    Anee oyala hari shok aneee... yashi akkai.. anuradha aiyai marama mach... good luck..

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +1

      ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගී. 😍❤️😍

  • @shenshen5115
    @shenshen5115 3 ปีที่แล้ว +1

    Ade aiya , akka.matath henama asawak thiyena oy wage kotta godk ganna.😍😍😍 sn oyapge vedio eken dakla hri poddk hitha hadagtta😘😘merry Christmas my lovelies

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      අපෙත් කාලෙක ඉඳන් තිබ්බ ආසාවක්. මේ සැරේ ඔන්න ඒක ඉශ්ඨ උනා. ඔයාගෙ ආසාවත් ඉක්මනින්ම ඉශ්ඨ කරගන්න. අපිත් ඔයාට සුභ පතනවා. 😍❤️😍

  • @ajanthawijayatunga3833
    @ajanthawijayatunga3833 10 หลายเดือนก่อน +1

    මරු ලස්සනයි අදත් video එක ❤️

  • @isuumoragammanaisuu3958
    @isuumoragammanaisuu3958 3 ปีที่แล้ว +1

    Merry christmas akki ayya,adarei...sepata nidaganna.video danna lassana gedara.bs

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      ගොඩම ගොඩාරියක් ස්තූතියි. ඉස්සරහට සැප නින්දකට රෙඩි වෙලා ඉන්නෙ. 😍❤️😍

  • @srimathibanagalage2281
    @srimathibanagalage2281 3 ปีที่แล้ว +4

    Realy so intresting ur vedioes😘😘😇😇

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      Thank you sooooo much. ❤️😍❤️😍

  • @yashodanisansala1884
    @yashodanisansala1884 3 ปีที่แล้ว +1

    Video ekaka notification ekak apu gaman danena satuta kiyaganna baaaa😍😍😍adarei adarei ahasa tharam 😘😘😘😘😘

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      ආදරෙයි අපිත් ඒ තරන්ම. 😍❤️🤗🤗

  • @gayanikumari3115
    @gayanikumari3115 3 ปีที่แล้ว +5

    Dennatama adarei❤️❤️❤️😍

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      ආදරෙයි අපිත් ගොඩාක්. ❤️😍❤️

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 3 ปีที่แล้ว +5

    Merry christmas 🌲🌲🌲🎅🎅🎅🎅
    ඔයාලා පරිස්සමෙන් ඉන්න ඔයාලා කාලා බිලා 💪💪💪💪💪💪💪💪💪💪💪💪 සතුටන් ඉන්න චොක්ලට් ගොඩක් කන්න බැනෙ මත් වෙනවා ඔයාලා දෙන්නටනම එවා නාතින් නෙද good loku 👍👍👍👍👍 ඔයාලාට බුදු සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ දෙවි පිහිටයි🏵️🏵️🏵️
    ආදරෙයි 💜️💜️💜️💜️💜️ගොඩක්

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      අපිත් ඉතින් මත් වෙවීම කනවා. හෙ හේ. අර චොක්ලට් ෆුඩ් චැලෙන්ජ් එකේදි තමයි සුපිරියටම මත් උනේ.
      ආදරෙයි අපිත් ගොඩාක්. 😍❤️😍❤️😍❤️

  • @chamodya3331
    @chamodya3331 3 ปีที่แล้ว +6

    හැමදාමත් සතුටින් ඉන්න දෙන්නම ❤️❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතියි. ඔයත් හැමදාම සතුටින් ඉන්න. 😍

  • @surangasamankumara2132
    @surangasamankumara2132 3 ปีที่แล้ว +3

    අම්මෝ අයියා හිනස්සන්න එපා ඕයි 😁 දෙන්නටම ආදරෙයි 🔥❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +1

      හිනා වෙන්න හිනා වෙන්න එතකොට තර වෙන්නේ... 😁😁
      ආදරෙයි අපිත් ගොඩාක්. 😍❤️

  • @nipunijayaratne2872
    @nipunijayaratne2872 3 ปีที่แล้ว +1

    Merry Christmas akki & ayya... 🎅🎊️🎀🌟❤ hamadama sathutin inna me wagema

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +1

      Wish you the same nangi. 😍❤️😍❤️😍❤️

  • @pawithramihirani7031
    @pawithramihirani7031 3 ปีที่แล้ว +1

    Oyala harima nihatamaniy.videos danakanma api asaven balan innva aiye akkee

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගී අපිත් එක්ක ඉන්නවට. ❤️😍❤️😍❤️😍❤️

  • @lkr-ai
    @lkr-ai 3 ปีที่แล้ว +2

    ජපන් අයත් අපිත් අර රතු පාටට තිබ්බ ට්සුකෙමොනෝ කනවා. මොකද අයියේ අපේ අච්චාරු වගේ ඒගොල්ලෝ කෑම එකට කික් එකක් දෙන්න තමා ට්සුකෙමොනෝ කෑමකට දෙන්නේ... මෙහේ ඒක අනිවාර්යයෙන් තියෙනවා කෑම කඩවල් වලත් ඇති තරම් කන්න බොක්ස් වල දාලා තියෙනවා

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +1

      අම්බෝ අපි එකක් කෑවම තමයි ඒ ඉඟුරු කියලා දැනගත්තෙ. ඉතින් කොහොම හිත හදන් කන්නද දෙයියනේ. 🙈🙈😁😁

    • @lkr-ai
      @lkr-ai 3 ปีที่แล้ว

      @@Kuchiandbuchi ඒක ඉතින් ඇත්තටම කනවානම් ගොඩාක් හොදයි කෑම වල යම් විසක් තෙල් ගතිය කැපෙන්න තමා ට්සුකෙමොනෝ දෙන්නේ... අනිත් දවසේ කන්න... ජපන් මිනිස්සු හෙල්දිව දිගුකල් ඉන්නේ ඕවා කලා තමා.. මොකද මේ රටට අංක එක මිනිස්සුන්ගේ සෞඛ්‍ය 🥰❤️

  • @wasanawasana8492
    @wasanawasana8492 3 ปีที่แล้ว +2

    හම්මේ ❤❤ නියමයි මල්ලි , නංගා❤❤
    සතුටින් ඉන්න හැමදාම !!!!

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි අක්කේ. 😍😍

  • @chamindakumara3868
    @chamindakumara3868 3 ปีที่แล้ว +1

    අපිව සතුටින් තියන ඔයාලා දෙන්නත් හැමදාම සතුටින් ඉන්න. ආදරෙයි දෙන්නටම 💖💖💖💖💖💖💖💖💖

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      ආදරෙයි අපිත් ගොඩම ගොඩාක්. 😍❤️😍❤️😍❤️

  • @yashodanisansala1884
    @yashodanisansala1884 3 ปีที่แล้ว +1

    Oyala denna harima satutin innawa dakina eka marama satutak hamadama ohomama inna labenna kyla hadawathinma wish karanawakaranawa 😍😍😍😍

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      ගොඩම ගොඩාරියක් ස්තූතියි ඒ ලස්සන ප්‍රාර්තනාවට. 😍❤️😍❤️😍

  • @yehani-
    @yehani- 3 ปีที่แล้ว +1

    අනේ ඔයලාගේ විඩියෝ එකක් තියනවා දැක්කම මාර සතුටක් දැනුණා..💗

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +1

      අඩේ..... ඒ වගේම මේ කමෙන්ට් එක දැක්කමත් අපිට ඒ වගේම ලොකු සතුටක් දැනුනා. ❤️😍❤️

  • @shashikaladilrukshi3024
    @shashikaladilrukshi3024 3 ปีที่แล้ว +1

    Thnks akki & ayya...mata pillows ganna thenak hoya hoya hitiye mage akkige new born baby ta denna...thanks place eka gena wisthra me vlog eke pennuwata..man oyalge video hemadama balanawa..oyalagen godak dewal igena gannawa jiwitheta..thanks again.

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      අඩේ.... ගොඩාක් ස්තූතියි මේ අගය කිරීමට. අපි කරන දෙයින් කාටම හරි උදව්වක් වෙනවනම් ඒක අපිට පට්ටම සතුටක්. ❤️😍❤️
      මෙතන පොඩි අයට කොට්ට වෙනම තිබ්බා. ඔයාගෙ වැඩේට මෙතන හරියටම සෙට් වෙයි කියලා අපි හිතනවා.

  • @sithulaplay2285
    @sithulaplay2285 2 ปีที่แล้ว +2

    මාමේ ඔයා ඵරුසං වන්නේ අයියේ

  • @thakshilajeewanthi2621
    @thakshilajeewanthi2621 2 ปีที่แล้ว

    Akki lassna wela. ♥️

  • @dilinijayakody6952
    @dilinijayakody6952 3 ปีที่แล้ว +1

    Hamadama sathutin inna akka and aiya ...budu saranai❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      ඔයත් හැමදාම සතුටින් ඉන්න නංගී. ❤️😍❤️

  • @kavindyanirmani6380
    @kavindyanirmani6380 3 ปีที่แล้ว +1

    Aiyage kathawatai akkige hinawatai pissu hadenawa oya denna thamai you tube ake favorite love you 🎄🎄🎄🎄🎄

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      අනේ..... අපිට ඒ තරම් තැනක් ඔයාගෙ හදවතේ දුන්නට ගොඩාක් ස්තූතියි නංගී. ආදරෙයි ගොඩාරියක්.... 😍❤️😍❤️😍

  • @chamilairoshani7757
    @chamilairoshani7757 3 ปีที่แล้ว +1

    Shaa marune ...love you both..ayyge gamn lathawa nm perfect

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      අල්ලපු ගෙදර පූසා දිහා බලලා කැට් වෝක් එක පුරුදු උනේ. 🙈🙈😁😁
      ආදරෙයි නංගි අපිත්. ❤️😍❤️😍❤️

  • @tharindulakshan3143
    @tharindulakshan3143 3 ปีที่แล้ว +50

    මුලින් කෑම ටික දැක්කත් මට දියවැඩියාව වගේ😂😂

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +3

      හෑ... සිරාවට!!! 🙈🙈🙈

  • @Silyinparis
    @Silyinparis 3 ปีที่แล้ว +2

    10K😍 congratulations❤😘

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +1

      Thank you sooo much bokka. 😍❤️😍

  • @thilankajayakodi4771
    @thilankajayakodi4771 3 ปีที่แล้ว +1

    Merry Christmas kuchi and buchi love u all 🌲🌲🌲💜💜💜

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      Wish you the same. Love you too. 😍❤️😍

  • @Amasha_Herath
    @Amasha_Herath 3 ปีที่แล้ว +1

    10k❤️❤️😍😍😍 Congratulations akkki and aiya

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +1

      ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගී. 😍❤️😍

  • @thanugaya1637
    @thanugaya1637 3 ปีที่แล้ว

    Godaaaaak sathutui..හැමදාම සතුටින් inna

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      ඔයත් හැමදාම සතුටින් ඉන්න. 😍❤️😍❤️😍

  • @dilrukshigayani2036
    @dilrukshigayani2036 3 ปีที่แล้ว +4

    Merry Christmas... 👩‍❤️‍👨🎅🎅☃️☃️🦌🦌🎂🎂🎄🎄

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      Wish you the same. ❤️😍❤️😍

  • @nilanthirenuka5764
    @nilanthirenuka5764 3 ปีที่แล้ว +1

    Lassanaiiii dennage wada....satuten enna teruwan saranai giraw dennata....🐦🐦🙏

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      ගොඩාරියක් ස්තූතියි 🙏🙏😍😍❤️❤️

  • @sandasianuththara729
    @sandasianuththara729 3 ปีที่แล้ว +1

    Adarei godaaak aiya and akkiyooo

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      ආදරෙයි අපිත් ගොඩාක්. 😍❤️😍❤️

  • @zereendeen6673
    @zereendeen6673 ปีที่แล้ว +1

    When I'm moody I watch this boys funny vlog

  • @dushenhapuarachchi6936
    @dushenhapuarachchi6936 3 ปีที่แล้ว +1

    අය් යෝ හිනා... මල්ලි ගේ වැඩවලට. හැමදාමත් ඔහොමම ආතල් එකේ ඉන්න

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      හෙ හේ..... අනිවා.. කොයි වෙලෙත් ආතල් එකේ තමයි. 😍❤️😍

  • @thusharanayana5486
    @thusharanayana5486 3 ปีที่แล้ว +1

    මොනා කරන්නත් කලින් කාලා ඉන්න ඕන 😁 මාත් ඒ theory එක තමා follow කරන්නේ 😍😍

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +1

      අන්නේකයි. ඇඟට පණක් තියෙන්න එපැයි මොනා කරන්නත්. ☺️☺️☺️😍❤️

  • @dilinidinethma6245
    @dilinidinethma6245 2 ปีที่แล้ว +1

    නියමයි අයියා අක්කි අර අයියගෙ කොට්ට වෝක් එක නම් සුපිරි ඔතෙන්ට එන්න ඕනි ඇදුම් ගන්න මටත් 🤣🤣

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      😍😍😍❤️❤️😍😍😍

  • @IamSachintha
    @IamSachintha 3 ปีที่แล้ว +7

    " කොට්ට තෝරලා පට්ට මහන්සියි " 😂❤️

  • @yashodanisansala1884
    @yashodanisansala1884 3 ปีที่แล้ว +1

    Yashiyaaa oyanam marama lucky anuradha aiya wage kenek labila tiyana eka 😍😍😍

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      ඊටත් වඩා මන් හිතන්නෙ මමයි ගොඩක් වාසනාවන්ත යශී වගේ කෙනෙක් ලැබුනට. මොකද එයාගෙ වාසනාව තමයි මටත් මේ බලපාලා තියෙන්නෙ. 😍❤️😍

  • @lakshaninawarathna48
    @lakshaninawarathna48 3 ปีที่แล้ว +1

    Nymaaaaiii mm wge thwth ekkenek akkt kuwee kma nmm ithnn mnwtth kln kla ind epii😍😍😍😍😍
    Akke oyl krn jbs mnwd

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      th-cam.com/video/_h1SpONz48k/w-d-xo.html&feature=share
      මෙන්න මේ වීඩියෝ එක බලන්නකො නංගි. ඒකේ තියෙනවා අපි දෙන්නා ගැන හැම විස්තරයක්ම. 😍

    • @lakshaninawarathna48
      @lakshaninawarathna48 3 ปีที่แล้ว

      @@Kuchiandbuchi 🤗🤗🤗🤗

    • @lakshaninawarathna48
      @lakshaninawarathna48 3 ปีที่แล้ว

      @@Kuchiandbuchi හරි හරී හොයාගත්තා යේ යේ
      මම ඔයාලව බලන්න පටන් ගත්තේ මේ ලගදි ඉදන් 🤗🤗
      ලස්සන වැඩක් 😍😍😍 දිගටම කරන් යමු අක්කේ අයියේ.........

  • @kavindusarathachandra1383
    @kavindusarathachandra1383 3 ปีที่แล้ว +1

    Merry xmas aiya and akka♥️🔥🎉

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      Wish you the same. ❤️😍❤️

  • @sathsaranibandara3538
    @sathsaranibandara3538 3 ปีที่แล้ว +1

    Aneee akkiyoo ara pink colour frock eka oyataa gdkkkkk lassanaiii akkiiiii

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      අහා... ආයෙ ගියාම ඒකත් ගන්නම්. මේ සැරේ අනිත් ටික ඒකට වඩා සෙට් වෙනවා වගේ දැනුනා. 😍❤️

  • @anugirl9124
    @anugirl9124 3 ปีที่แล้ว +1

    Merry Christmas akki & aiya 🎄🎁❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +1

      Wish you the same nangi. ❤️😍❤️

  • @kumudithadesaram4359
    @kumudithadesaram4359 3 ปีที่แล้ว +6

    Merry christmas

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +1

      Wish you the same. 😍❤️

  • @achinisandareka416
    @achinisandareka416 3 ปีที่แล้ว +1

    Merry chirstmas kuchi & buchi 🌲😍😍

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      Wish you the same. 😍❤️😍

  • @tharindulakshan5886
    @tharindulakshan5886 3 ปีที่แล้ว +6

    ❤️❤️❤️❤️ merry christmas

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      Wish you the same. 😍❤️

  • @imaadmuhinudeen2919
    @imaadmuhinudeen2919 3 ปีที่แล้ว +2

    Oyalave videos ekata patta adarei
    Oyala kawadahari 100k gahuwama apiwa amathaka karanda epa hode

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +1

      අංක වලින් අපේ බැඳීම තීරණය වෙන්නෙ නෑ. ඔයාලව අමතක වෙන එක ජීවිතේටම වෙන්නෙ නැති දෙයක්. ❤️😍❤️😍

    • @imaadmuhinudeen2919
      @imaadmuhinudeen2919 3 ปีที่แล้ว

      @@Kuchiandbuchi eka nm attha

  • @srimathibanagalage2281
    @srimathibanagalage2281 3 ปีที่แล้ว +5

    Im happy when u re eating😂😂😂😂 coz i feel good

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +1

      We love all the foodie around us 😍😍
      Hopefully let's meetup one day for a meal 😁🙈❤️

    • @madushika6691
      @madushika6691 3 ปีที่แล้ว

      @@Kuchiandbuchi ☺☺☺☺

  • @user-yh8hf9tc9o
    @user-yh8hf9tc9o 3 ปีที่แล้ว +2

    ආදරෙයි දෙන්නටම

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      ආදරෙයි ගොඩාක්. 😍❤️😍

  • @tharutharu7370
    @tharutharu7370 3 ปีที่แล้ว +1

    Ayya giya thena ithin hina sagarai...😁😁😂😂😂🤭🤭🤭🤭🤭❤❤😘😘😘😘

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      අඩේ... පට්ටම තැන්කූ හොඳේ ඒ අගය කිරීමට. ❤️😍❤️😍❤️😍

  • @dilinikajayasinghe578
    @dilinikajayasinghe578 ปีที่แล้ว

    අක්කි අයියායි ශොක් අනෙ කැම ටික මරු අක්කි ශොයි ඔයාලා දෙන්නගෙ විඩියො හරිම අසාවෙන් බලන්නෙ හැමදාම සතුටින් ඉන්න අක්කි අයියායි අයියාත් ගොඩක් ශොක් අයියා දකිද්දිත් හිනා යනවා 😂 සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කි බුදු සරණයි ❤️❤️😍😍

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว

      😍😍😍❤❤😍😍😍

  • @p_r_a_n_a
    @p_r_a_n_a 3 ปีที่แล้ว +6

    අද video එක ඉවර වෙනවා දැණුන් නෑ.. ඒ තරම් ශෝයි.තව තිබුණා නම් කියලා හිතුණා.. පරිස්සමෙන් ඉන්න ඔයාලත්..❤ අපි ආතල් එකේ ඉමූ....

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      ඒකනම් අහන්නත් සංතෝසයි. මොකද අපි බයේ හිටියෙ දිග වැඩි වෙයිද දන්නෙ නෑ කියලා. ගොඩාක් ස්තූතියි මේ අගය කිරීමට. 😍❤️😍❤️😍❤️

  • @srimathibanagalage2281
    @srimathibanagalage2281 3 ปีที่แล้ว +6

    Ayiyoooo kagahanava ..buchi😂😂😂😂😂😂

  • @ireshathanul.budusaranai6166
    @ireshathanul.budusaranai6166 3 ปีที่แล้ว +1

    Ammo mama wage peretha kattiya thawath innawa ne aehenam,suba naththalak aiya akki bs tc jp

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      අහා... ඉන්නවා ඉන්නවා. ඔයා තනි වෙලා නෑ... 🙈😁😁
      ඔයාටත් එසේම වේවා!!! ❤️😍❤️

  • @sharmilaousmand1316
    @sharmilaousmand1316 3 ปีที่แล้ว +1

    One namai aiya on

  • @hansikavidanapathirana
    @hansikavidanapathirana 3 ปีที่แล้ว +2

    Merry Christmas denntm😍😍😍
    Fashion show ak tmai maruma🤣🤣

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +1

      Wish you the same 😍❤️😍
      ඉස්සරහට පැජන්ට් වලට ඉන්වයිට් කරයිද දන්නෙ නෑනේ. 🙈🙈😁😁

    • @hansikavidanapathirana
      @hansikavidanapathirana 3 ปีที่แล้ว

      🤣🤣🤣

  • @butterandcrumbshomemadecak4146
    @butterandcrumbshomemadecak4146 3 ปีที่แล้ว +1

    Ane mn video ekak danakam hitiye oyala..mn asa me chanel ekata wediyen oyalage.😁😁 ge ethule weda iwara karala danakam mn me balan inna..😊

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      අපිත් මේ බලන් ඉන්නෙ ගෙදර වැඩ ඉවර වෙනකම් අප්පා. කොහොම හරි මේ මාසෙ අන්තිම වෙද්දි වැඩ ටික ඔක්කොම ඉවර කරගන්න ඕනේ. ලඟදිම පෙන්නනම් ගේ තත්වෙ කොහොමද කියලා. 😍❤️😍

  • @nethminimnadi7816
    @nethminimnadi7816 3 ปีที่แล้ว +7

    ඉස්සෙල්ලාම සුභ ම සුභ නත්තලක් ඔයාල දෙන්නට
    Wife එක්ක shopping ආවම ඔහොම තමා අයියෙ.😂😂😂😂
    ඊයෙ අයිය tip දෙක තුනක් කියල දුන්න නිසා අද මං tip එකක් කියල දෙන්නම්.
    Tip 1 :wife එක්ක shopping එනකොට film එකක් එහෙම download කරල තියාගන්න ඇදුම් තෝරනකල් බලන්න.
    කොට්ටවල price ටිකත් දැම්ම නම් වටිනවා.මොකද ඔයාල තීන්ත බකට් එකේ ඉදන් price vedio වලින් කිව්වනේ.

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      මෙයත් එක්ක ඒ ෆිල්ම් වැඩේ හරියන්නෙ නෑ. මොකද මට එක තැනක ඉන්න හම්බෙන්නෙ නැ. මටත් සිද්ද වෙනවා එයත් එක්කම ඇඳුම් තෝරන්න, ඒවා ඇඳලා බලන බලන සැරේට හොඳ නරක කියන්න, සයිසස් වෙනස්නම් ආයෙ ගිහින් වෙන සයිස් එකකින් අරන් එන්න..... ඔය වගේ වැඩ කන්දරාවයි. 🙈🙈😁😁
      කොට්ට වල ගණන් ටික ඩිස්ක්‍රිප්ශන් එකට දාන්නම්. ඒක දාන්න හිටියට මිස් උනා. 😍

  • @sithuperera8012
    @sithuperera8012 3 ปีที่แล้ว +3

    Adarei dennatama❤️❤️😘

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      ආදරෙයි අපිත් ගොඩාක්. ❤️😍❤️

  • @chulanisuboda5495
    @chulanisuboda5495 3 ปีที่แล้ว +1

    Ane sorry mage deta connect eka natiwa tibila danue balanna okkotama kalin marry christmas yashiy akkai & anurada aiya budusaranai parissaman adare godak 🤴👸✌️💪👍👊👌❤️🎄🎈🎊️🎆🎉️😘😍🎅

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      අහ්. අවුලක් නෑ අනේ... කොයි වෙලේ බැලුවත් ඒකේ වෙනසක් වෙන්නෙ නෑනෙ. ආදරෙයි අපිත් ගොඩාක්. 😍❤️😍❤️😍

  • @ransikasewmini3679
    @ransikasewmini3679 3 ปีที่แล้ว +6

    Merry christmas 🎅 🎅

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      Wish you the same. 😍❤️

  • @arunaanddilini9418
    @arunaanddilini9418 3 ปีที่แล้ว +6

    ආදරනීයි ජෝඩුව happy Christmas 😘😘😘

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +1

      Wish you the same ආදරණිය ඔයාලා දෙන්නටත්. 😍❤️😍

  • @sameerasandaru3833
    @sameerasandaru3833 3 ปีที่แล้ว +1

    Akki oya mahatha Honda Nola gediya wage e hands eya gdak adarei danntama

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      ආදරෙයි අපිත් ගොඩාක්. ❤️😍😍❤️

  • @dushenhapuarachchi6936
    @dushenhapuarachchi6936 3 ปีที่แล้ว +2

    නංගී අර රතු පාට ගවුම ලස්සනයි ගොඩාක්

    • @kaushalyaprabodani1492
      @kaushalyaprabodani1492 3 ปีที่แล้ว +1

      Ow ne eka lassnai

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +1

      ඔව් ඒක ලස්සනයි. ඒත් ඒකට වඩා අනිත් ටික සෙට් උනා. ඒකයි අරක ගත්තෙ නැත්තෙ.

  • @smartbswithdilshansir
    @smartbswithdilshansir 3 ปีที่แล้ว +1

    Eketh asam kana tikata,, 😁 😁 😘😍😍

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      අඩේ..... 🙈🙈😍😍❤️❤️

  • @navodyapranithi
    @navodyapranithi 3 ปีที่แล้ว +4

    Happy Christmas ayiya and akki ❤ stay safe. Much love ❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +2

      Wish you the same nangi. Love you to soooo much. 😍❤️❤️😍

  • @Nethranathali
    @Nethranathali ปีที่แล้ว +1

    good

  • @vileshkadelivera3234
    @vileshkadelivera3234 3 ปีที่แล้ว +3

    Merry Christmas ♡♡

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      Wish you the same nangi. 😍❤️😍

  • @kavindupiumira
    @kavindupiumira 3 ปีที่แล้ว +2

    Video eka patan gannakota aiiya apu widiya maru

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      හෙ හේ... 🙈🙈😁😁

  • @appleuae5065
    @appleuae5065 3 ปีที่แล้ว

    ඔයාලා දෙන්නා මරු අනේ,,අක්කීගේ හිනාව මරු

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      ගොඩම ගොඩාරියක් ස්තූතියි. ❤️😍❤️😍❤️

  • @marysandria170
    @marysandria170 3 ปีที่แล้ว +1

    sushi kala wagei ... wow. shoi

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි. 😍❤️😍

  • @kdswarnikahasanthi310
    @kdswarnikahasanthi310 3 ปีที่แล้ว +2

    අයිය ඔක්කොම නවත්තල මොඩ්ලින් කරන්න 😂😂 අක්කා නිසාම⁣ හොඳයි හිනාවෙවි ඉන්න 😁😁

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +1

      මන් කෙලින්ම මොඩ්ලින් ක්ලාස් එකක් දාන්න ඉන්නෙ. 🙈🙈😁😁

  • @jayanilresha4905
    @jayanilresha4905 3 ปีที่แล้ว +2

    Merry christmas 🎅 .. ❤️❤️❤️

  • @yarukasl
    @yarukasl 3 ปีที่แล้ว +2

    අදත් video එක සුපිරි කියලා වැඩක් නැහැ one galle face එකට ගොඩ දවසකින් ගියෙ නැහැ (ආදරෙයි පැලෙන්න❤️)

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      අපිත් මේ සෑහෙන්නම කාලෙකින් ගියේ. වහලත් තිබ්බනෙ සෑහෙන්න කාලයක් ඒක.
      ආදරෙයි අපිත් ගොඩාක්. 😍😍❤️❤️😍😍

  • @agrabhashinee9084
    @agrabhashinee9084 3 ปีที่แล้ว

    ආදරෙයි දෙන්නටම ❤️❤️ සතුටින් ඉන්න දෙන්නම හැමදාම❤️😘😘

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +1

      ආදරෙයි ආදරෙයි ආදරෙයි ගොඩාරියක්. ❤️😍❤️

  • @traveltojapan5863
    @traveltojapan5863 3 ปีที่แล้ว +1

    Japanese food walata dana a iguru kanna dala thiyenne.mehe api kanawaaaa.おいしい😍

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      ඒ කොහොමද අනේ ඉතින් එහෙම ඉඟුරු කන්නෙ. 😲😲😲
      ඔයාලටනම් දැන් පුරුදු ඇතිනේ?

  • @nishurajapakshe7125
    @nishurajapakshe7125 3 ปีที่แล้ว +1

    Aluth gedara vlog 1 ikmnta danna asawen inne api balanna

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +1

      ඉක්මනටම ඒ විස්තර අරන් එන්නම්. 😍❤️😍

  • @pink-7
    @pink-7 3 ปีที่แล้ว +5

    මම ඔහොම 🍫 කෑවොත්
    ඔතනම මැරිලා වැටෙන්නෙ ,මැරිලා 😂💙

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +2

      මැරුනත් කමක් නෑ චොක්ලට් කාලානෙ කියලා හිතන් අපි කනවා. 🙈🙈🙈😁

    • @pink-7
      @pink-7 3 ปีที่แล้ว +1

      😍😍😍😍😍

  • @thishumuthu2626
    @thishumuthu2626 2 ปีที่แล้ว +1

    අම්මෝ මරු ශොපින් එක අනේ

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      😀😀😀😍😍❤️❤️

  • @medhamanishi7374
    @medhamanishi7374 3 ปีที่แล้ว +1

    hapy crismes.. aiya akka. oyala kiyatathe gatta

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      Wish you the same nangi. ❤️😍❤️

  • @ykingpathum1171
    @ykingpathum1171 3 ปีที่แล้ว +1

    Aiyanam patta😎

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      අඩේ පට්ට තැන්කූ හොඳේ. ❤️😍❤️

  • @erootravels7102
    @erootravels7102 3 ปีที่แล้ว +2

    Merry Christmas guy's...

  • @user-fq2lx2to5g
    @user-fq2lx2to5g 3 ปีที่แล้ว +2

    අම්බෝ පටන් ගන්න විදිහ 😅😍

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      හෙ හේ... 🙈🙈😁😁

  • @priyangipriyangi8505
    @priyangipriyangi8505 3 ปีที่แล้ว +1

    Lagadi angodin horen lanna pissek wage appaa .kotte kare thiyan..ammoo eka ..

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +1

      අංගොඩින් පැන්නා නෙවෙයි අංගොඩින් එලෙව්වා. එතන තියාගන්නවත් සුදුසු නැති පිස්සෙක් කියල. 🙈🙈😁😁

    • @priyangipriyangi8505
      @priyangipriyangi8505 3 ปีที่แล้ว

      @@Kuchiandbuchi අනේ paw 😀🌹