VLOG 153 - ඉස්සරහා හදා ගනිද්දි පස්ස කුඩු
ฝัง
- เผยแพร่เมื่อ 7 ก.พ. 2025
- කාලයක් තිස්සෙ වාහනේ තිබ්බ කේස් එකක් හදාගෙන සතුටු සිතින් එද්දිම නොහිතපු විදියට අලුත් ඇබැද්දියකට මුහුණ දෙන්න සිද්ධ උනා. මොනා කරන්නද, අට ලෝ දහම හැමෝටම පොදුයිනෙ.
කෑම බීම, හොටෙල් රෙස්ටුරන්ට්ස් ගැන දැනගන්න අපේ අනිත් චැනල් එකට සෙට් වෙන්න.
/ magiccompassvlogs
මෙන්න අපේ Instagram Accounts. Follow කරලා සෙට් වෙන්නකො.
/ yashi_memobook
/ anuradhaslk
අපේ Tiktok එකට සෙට් වෙන්න.
vm.tiktok.com/...
Intro Music
Funky (Sting) by Twin Musicom is licensed under a Creative Commons Attribution 4.0 license. creativecommon...
Artist: www.twinmusicom...
ඔයාලා දෙන්නා බොරු පොශ් නැති සරල දෙන්නෙක් ඔයාලගෙ මේ සරල කම නිසා තමයි ගොඩක් ආදරේ ... පරිස්සමෙන් ඉන්න අයියා & අක්කා ආදරෙයි දෙන්නටම ❤❤🌹🌹
ආදරෙයි නංගි අපිත් හැමදාමත් 😍❤❤😍
අපිට අදරෙනැද්ද😭💔@@Kuchiandbuchi
නුල්ලස් තම්බලා අරන් චිස් කැල්ල දිය කරලා අරන් නුල්ලස් ඵකට දාලා පොල් කිරිත් රත් කරලා අරන් නුල්ලස් ඵකට දාලා කාලවන් කරලා කාලා බලන්නකො රසයි කුචි නැන්දෙ . ඔය දෙන්නගෙ විඩියො ලස්සනයි මම බලනවා ඔය දෙන්නගෙ විඩියො❤❤❤❤❤❤
අක්කේ ඔයා ඩයට් කරාට කමක් නෑ ඒත් ඔයා ඔහොම ලස්සනයි අක්කේ ...හිත හොද අය කොච්චර ඩයට් කරත් කෙට්ටු වෙන්නෑ අක්කේ ඔයත් ඒ වගේ ගොඩාක් හොද කෙනෙක් ..අයියේ ඔයා කියපු දේ වෙන්න කලින් වලක්වන්නේ නැතුව ඒ දේ වුනාට පස්සේ දුක් වෙලා වැඩක් නෑ එහෙම තමයි ඩාම් වෙනවා ඩූම් වෙනවා.අද්ත් වීඩියෝ ඒක මරු ...ඔයාලා විඩීයෝ වල වගේම සරල හිත හොද් දෙන්නෙක් කියලා ඊයේ මම දැනග්ත්තා ඇත්තටම ඔයාල දෙන්නව දකින්න ලැබුණු ඒකට මම මාරම සතුටුයි .හැමදාම ඔහොම හිනාවෙලා ආදරෙන් ඉන්න❤ you are the one and only best youtubers❤
සුපිරි video එක අදත්🥺❤
අනෙ මේ concert එක ගැන විස්තරයක් කියන්නකො කුචි, බුචි
මං දැක්කා video ගොඩක් හරියට ම දැක්කෙ ඔයාලගෙ video එකෙන්🥺🥺
Good luck Kuchi & Buchi💛❤
නින්දා ප්‍රසන්සා ,ලාබ පාඩු , යස අයස
මහත ලස්සනයි හැඩ උනාම නෙද 😍 හැමදාම වගේ දැක්ක ගමන් බැලුවා ♥️♥️
❤❤❤😍😍😍
මොනා වුනත් අයියේ මං අාසම අක්කා කෑම කද්දි කට දිහා බලන් ඉන්න. මට සාමාන්‍යයෙන් මං කන්න අකමැති කෑමක් වුනත් තව කෙනෙක් රස කරලා කට එහෙ මෙහෙ කරලා කද්දි අාස හිතෙනවා..අක්කාත් එහෙමයි. අයියාත් දවසක බලන් ඉන්නකෝ. කාලා බීලා බෝලේ වගේ ඉන්ඩෝන. අක්කා මහත් වුනාට අැඟ හැඩයි. ඩයට් ,ව්‍යායාම වගේම කසකසා බීම එකත් හදාගෙන බොන්න අැඟ අඩු වෙයි. 😍
මන් ඉතින් හැමදාම බලන් ඉන්න එකනෙ. 😀😀😀😀😀
Dayat කරනව කියන්නේ සෙලවෙන මනසට අය්යෙ ඕක කෙරෙන්නේ නැ ඔයා හිත හදාගන්න 🤭🤭🤭 😊😊😊 💗💗💗
🙈🙈🙈😀😀😀
මන් ඔයාලා දෙන්නගේ ආසම දේ වෙන චනල් වල නම් කපල් කැම් එක ඉස්සරහා ආදරෙයි කියලා පෙන්නන්න හෙන ගේමක් දෙනවනේ සමහර වෙලාවට හෙනට රගපානවා කියලා හොදටම තෙරෙනවා ඔයාලා එහෙම නෑනේ බොරු විකාර නෑනේ ඒකයි ආසම ❤️😁💐
ගොඩාරියක් ස්තූතියි මේ ආදරණීය අගය කිරීමට ❤😍❤
ඔයා try කලොත් ,හරි විදියට diat කලොත් එක මාසෙකින් කිලෝ 4.5 ත් 5 ක් අඩුකරන්න පුලුවන්.මගෙ husband මාස දෙකෙන් කිලෝ 9 අඩු කරගත්තා.nutritionist කෙනෙක්ගෙ diat plan ekata anuwa.කිරිබත් කන්න එපා.පරිප්පු කන්න එපා.හැම වේලකටම කලින් මද රස්නේ වතුර වීදුරුවක් බොන්න.උදේ නැගිට්ට ගමනුත් උනුවතුර වීදුරුවක් බොන්න.උදේට බත් කෝප්ප 1 කොලපාට එලවලු වැඩියෙන්.දල්ට බත් කෝප්ප 1 1/2 .රැට එලවලු දාපු ඔම්ලට් එකක් හරි එලවලු තම්බලා හරි කන්න.try කලොත් අනිවාර්යයෙන්ම පුලුවන් .
ගොඩාක් ස්තූතියි මේ උපදෙස් වලට 😍❤🙏
Boru sobana nathi jivithe hamadama happy eke inna maruma denna oyala denna thamai ..... kohe giyath mornava kalath oyadenna karana hama vidiyo ekakma maru .... adarei hamadamath ❤️❤️❤️❤️❤️❤️
ගොඩාක් ස්තූතියි. ආදරෙයි හැමදාමත් 😍❤😍
Oyata puluwan Nangi kettuwenna, Ath ithin mannam kamathi oya bola gediyata, dennatama godak Adarei budu saranai, gedara kattiyaga video ekak ona ❤❤😘😘👍,
ආදරෙයි අපිත් හැමදාමත් ❤😍😘❤😍😘❤😍😘
Diet කරන්න පොඩි tip එකක් දෙන්නම්, කෑමත් එක්ක තියෙන බැදිම නිසානෙ diet කරන්න අමාරුයි නෙ, එහෙම කෑම ගැන හිතෙන හැමවෙලාවෙම හිතන්න මේක මගෙ දිවෙන් පහලට යන ටිකට විතරයි මෙ රස මට දැනෙන්නෙ කියලා ඉතින් ඒක ගැන ටිකක් හිතලා මොලෙන් අවධානය දුන්නම පුලුවන් කරන්න. මුලදි ටිකක් අමාරැයි එත් පුලුවන් කරන්න. Good luck Akkiya ❤
මේක තියෙන්නෙ රස ගැන ප්‍රශ්ණයක් විතරක්ම නෙවෙයිනෙ. කොයි වෙලෙත් බඩගිනියිනෙ. අන්නේකනෙ අවුල.
අයියා කිව්ව කථාව ඇත්ත. වෙන්න තියෙන දේවල් වෙනවා. අක්කිට පුළුවන්. ජයවේවා. අක්කි මාස 3ක් ඩයට් කරලා අයියාගේන් ලොකු දෙයක් ඉල්ලගන්න ආයේත් අක්කිට ජයවේවා. ඔය දෙන්නාටම ගොඩක් ආදරේයි. ආතල් එකේ ඉමු. 💕💕💕💕
ලොකු දේ ඉල්ලගෙන ඊට පස්සෙ ආයෙ සුපුරුදු විදියට කන්න ගනීද දන්නෙ නෑ. 😀😀😀
ආදරෙයි අපිත් හැමදාමත් 😍❤😍
Kuchiyage kemat ekka tiyana sambande kadanna epa buchiyo😍😍😍. Kala bila atal eke imu💪💪💪 Adarei dennata parissamin inna
ආදරෙයි අපිත් හැමදාමත් ❤😍❤😍❤😍
Ane goda dawasakin hina une oyalage vedio ekaka.e wagema wahaneta una deta dukai... ayya nam marama adarei akkata.akki mathakane dayat karanna hariyatama..denna ekka hemadama sathutin inna.budusaranai ...
ආදරෙයි නංගි අපිත් හැමදාමත් ❤😍😍❤
Oyala inna vidiyata etthatama godak asai.budu saranai❤️❤️
❤❤❤😍😍😍
Vedio aka lassanaiii❤️❤️❤️akki oya aththatama ඩයට් karanna.ethakota aiya dei oya illana ona deyak.anika aka oyage health akatath hodai ne.adareiiii❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️2na ta ma.budusaranai
ආදරෙයි හැමදාමත් ❤😍❤😍
niyamai ada ekath baluwa...wechcha deta nam dukai..okath hadagamu kohomhri..akki kohomhri diet krl aiyta loku dadyk danna😁denntma adrei god bless you..🥰♥️✌🏻
ආදරෙයි හැමදාමත් ❤😍❤😍
Akki & aiya oyala denna පරිස්සමෙන් inna ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ වාහනේ himita hada gamu aiyee
god bless youuuuu.........💗💗💗
😍😍😍❤❤❤😍😍😍
Ohom tama aiyaa jeevethee hodak wagema narakath wenawa itinn 💕🥲 maru adath video ekah ❣️❣️❣️❣️ hamdama oyala ekka
අන්නේකයි නංගි. වෙන හැමදේම උපේක්ශාවෙන් බාරගන්න එපැයි. 😍❤😍
Harima lassani aneee adath video eka aadarey godaaaaaaaaakkkkkkk ❤❤❤😘😘😘😘
ආදරෙයි අපිත් හැමදාමත් ❤😍❤😍
යාසීයෝ ඔයාට පුලුවන් ඔයා ඩායට් කරන්න මගේ බර 63 තිබුනා දවස් 21 බර 59 උනා පිටි සිනි තෙල් කැම කන එක නැවැත්තුවා වතුර ලිටර් 4 බිවුවා උදෙට පැයැක් දිවුවා 💪💪💪💪💪💪 අපේ හිත තමයි ඔකොකොටම මුල 💚💚💚💜️💜️💜️💜️
😍😍😍😍❤❤❤❤😍😍😍😍
එ video එක මරු ❤💯
❤😍
අනේ...ශිට් පට්ටම අවුල් අයියා ...ඒත් ඉතින් මොනා කරන්නද නේ ඔක්කොම වෙන්නෙ මිනිස්සුන්ටනෙ..... අනේ අයියා හරි ආදරණීයයි අක්කෝ.. පීස් ට්‍ර්‍යි කරමු.....👍අමතක උනු අටලෝදහමේ අනිත් එක දුක-සැප 😬😂
ආදරෙයි හැමදාම ❤❤❤❤❤❤
මිනිස්සුන්ට වඩා අන්ත දේවල් සත්තුන්ට වෙනවා ඇති. මිනිස්සු විතරයි සිද්දවෙන හැමදේම ඇනලයිස් කරන්නෙ. 😀
අඩේ... සරලම දෙකනෙ අමතක වෙලා තියෙන්නෙ. 🙈😀
ආදරෙයි නංගි අපිත් ගොඩාක් 😍❤❤😍
Supiri pattai lassanai video eka, nanga OYa ge OYa size ekata mama Nan kamathi , Malli Hoda kenek denna ta ma good luck 👍👍👍👍 Adare ❤️❤️❤️❤️
ආදරෙයි අපිත් හැමදාමත් ❤😍❤😍
එක නෙමෙ අක්කේ අයියේ කෝ අනේ අපේ පුත්තලමේ යාලුවො දෙන්නයි බබයි.ගොඩාක් කාලෙකින් එයාලා නැනෙ...ලස්සනයි දෙන්නම අදත්....
Ou.. koo eyala 😍
ඕවා ඔහොම තමයි අනේ😥ඉක්මනට ඕකත් හදාගන්න 🤟අනේ ඔයා බෝලේ වගේ ඉන්න අක්කේ♥️♥️♥️ මොන diet ද😁😁 ආතල් එකේ ඉමු🤟🤟💕💕
🙈🙈🙈😀😀😀😀😍😍😍😍
Adath niyamai👍
Adarei dennatama parissamen inna😘
ආදරෙයි හැමදාමත් 😍❤😍
Ayya bokkenma kiwwe.....onama deyak deno kiyala...gammk thama...👍♥️🙂
❤😍😍❤
Lovely couple.. ❤️ මන් ගොඩක් කැමතී ඔය දෙන්නට..... මන් ඔයාලගෙ දකින එක දෙයක් තමයි අනිත් අය වගේ නෙමෙයි ඔය දෙන්නා කොච්චර මැසේජ් තිබුනත් හැමෝටම රිප්ලයි කරනවා...
ගොඩම ගොඩාරියක් ස්තූතියි මේ අගය කිරීමට ❤😍❤😍
Ekanam eththa.hemadema eka wachanayak hari kiyala reply karanawa oyala.ekata api respect karanawa
මන් ආසම couple එක ඔය දෙන්නා ❤ ඔය දෙන්නා වගේ ආතල් එකේ ඉන්න තිබ්බ නම් මට ඒ ඇති 🥺❤
අඩේ... ගොඩාක් ස්තූතියි මේ දෙන වටිනාකමට. අනිවා ආතල් එකේ ඉමූ 😍❤
ඇත්තටම ඔය සරල කම හින්දමයි ආදරේ 💖ඔයාලා දෙන්න නම් තනිකරම ඇබ්බැහි වීමක් ආදරෙයි ඉතිං හැමදාම.. අක්කියෝ මොන diet ද අනේ කාලා බෝලේ වගේ ඉන්නත් පින තියෙන්න ඕනි ආ. 😁 පටන් ගත්තු දවසේ ඉදන් නොවරදවාම video බලනවා දවසක හම්බෙලා කතා කතා කරන්න ආසයි අනේ my fav couple
අපිටත් ආසයි දවසක හම්බෙලා කතාබහ කරන්න. අනිවා සෙට් වෙමු දවසක. ආදරෙයි හැමදාමත් 😍❤😍
පොරොන්දුව වුනානම් කරනවා නම් අන්න අවස්ථාව ඉල්ලන ඕනම දෙයක් දෙනවා කිව්වනේ.බයනැතුව fitness with pali grup එකට ජොයින්ට් වෙලා රසට කාලා සෞඛ්‍යමත් විදිහියට ඇග අඩුඅකරගන්න.අවුරුදු ගනන් යන් නැ මාස තුනෙන් ඔයා ටාගට් ගහයි.ඉල්ලන එක හොදට හිතලා ඉල්ලන්න..මොකද ඩයට් ප්‍රතිථල අධිසාර්ථකයි කුචී....🧡❤️😁 බොරු නෙමේ කිව්වේ.👍
ගොඩාක් ස්තූතියි දිරි ගැන්වීමට ❤😍❤😍
හරිම නිහතමානී couple එකක් 👌👌👌. සන්තෝසෙන් ඉන්න 👏👏👏
ගොඩාරියක් ස්තූතියි 😍❤😍
Ammo akka dayat karanawa kiwwenam man hithanne pandara nidimathe..aiya udeta aharila ahuwama kiyanna athi man ehema ekak kiwwe na kiyala..car ekata unadetanam dukai...hamadama wage love you akka aiya ❤❤❤
හෙ හේ... වීඩියෝ සාක්ශි තියෙන නිසා හොඳට ගියා. 😀😀
ආදරෙයි හැමදාමත් 😍❤😍
akki aiyata dait karala pennanna .mamath heta idan dait karanawa kiyala hithanawa ath kawadawath aka wenne na🤗🤗🤗
හෙට දවස එන්නෙම නෑනෙ අනේ. 🙈😀
Aliyek unath lassana mahathata iddi.akkata kiyana katha ganan ganna epa.aiya e irisiyawata kiyana katha 😀 oyage mahatha oyata karadarayak naththam kiyana katha ganan ganna epa akke athal eke inna 💕💕
😀😀😀😀😍😍😍❤❤❤❤
හරිම සරලයි ඔය දෙන්නා. පුළුවන් වෙලාවට ඔයාලගේ video බලන්න අපි තුන්දෙනාම දැන් ඇබ්බැහි වෙලා. කුචීලා අළුත් video එකක් දාලා කියලා තමයි අපේ දෝණිව උදේට නැගිට්ටව ගන්නෙත්. ඒකට නම් පුදුම පිං ඔයාලා දෙන්නටම 🙏 🌹❤️
අඩේ.... ආදරෙයි ගොඩම ගොඩාක් ❤😍😍😍❤
@@Kuchiandbuchi ❤️❤️❤️
මමත් අක්කා වගේම තමයි..කට පාලනය නැතිව ඔහේ කලා කීලෝ 80ක් වෙනකම් දැන් මහත් වෙලා😢..එත් දුකයි එහෙම වෙනකොට දැන් මමත් deit කරන්න පටන් ගත්තා සතියක විතර ඉදන්...😅target එකක් තියාගෙන jan වෙද්දි කොහොම හරි කෙට්ටු වෙනවා කියලා...ඔයාට පුලුවන් අක්කේ💪🏻💪🏻💪🏻 කොහොම හරි කරලා පෙන්නන්න❤
❤❤❤😍😍😍❤❤❤
දවසට වේල් 3 ම නොකා 2 ක් කන එකත් diet එකක් තමයි. එක්කෝ දවසක් ඇර දවසක් diet කරන්න. රස කෑමක් නම් එදාට no diet. සතුටින් ඉන්නනේ මොනදේ කරන්නෙත් ☺️. මගේ සතුටත් රස කෑම තමයි 😋. කුචී නංගා ඔයා මොකද කියන්නේ?
බුචී ඩයට් කරත් කුචී නම් ඩයට් කරනවා බොරු 🤣🤣🤣 කුචී ඩ්‍රයිවු නම් කරයි .ආදරෙයි ඩබලටම ❤️❤️❤️ බුදු සරණයි
මටනම් සුවර් කුචී ඩයට් කරන්නෙත් නෑ ඩ්‍රයිව් කරන්නෙත් නෑ. 🙈😀😀
ආදරෙයි අපිත් හැමදාමත් 😍❤😍
Ehema thamai neda malli.
Apita me loke atalo dahamatama muna denna wenawa.
Laba- alaba
Sapa-duka
Ninda-prasansa
Sapa-duka
Ithin nangi oyatath puluwan wenna kiyala prarthana karanawa oya illana onema deyak malligen illagannda next year 1di.
You can do it.
Adareiii ❤❤❤❤❤
Yasa -ayasa
Sapa-duka kiyala deparak type karala
Sorry
අට ලෝ දහමට උපේක්ශාවෙන් මූණ දෙන එකනෙ අක්කෙ ජීවිතේ කියන්නෙ. 😊
ආදරෙයි අක්කෙ අපිත් හැමදාමත් ❤😍😍❤
ඕවට අහු වෙන්න එපා අනේ ....ඔන්න ඔහේ කාලා බෝලේ වගේ ඉන්න......ඕක කරන්න ගියොත් ...අපිට කෝ වීඩියෝ...😀😀❤❤❤ කොහොමත් ලස්සනයි....ඔයලා දෙන්නම...මටනම්..❤
❤❤❤❤😍😍😍😍
Oyata puluvan duchi😊😊😊❤uthsaha karanna
😊😊😊😊
ප්
හරිම ආදරේ කරන ජෝඩුවක්,කැමතිම දෙන්නගේ නිහතමානී කමටයි,,,,ඩයිඩ් කරන එක හොදයි,කරගන්න පුලුවන් ද ????ආදරේයි බුදු සරනයි දෙවි පිහිටයි අපි මාතර ,,🖐️🖐️🖐️🖐️👍
ආදරෙයි අපිත් ගොඩාක් 😍❤❤😍
Ambo motivat karanna 😅😅😅😅 aulak nh akkata well done 😂❤️
😀😀😀❤😍❤😍
Ade gewl lagatama awillane♥️♥️♥️♥️ ආදරෙයි dabaltama
ආදරෙයි හැමදාමත් 😍❤😍
Ane math dwsai diet ek...psse hithnw kalama mernwa kiyla...jiwithe ketinee kiyl 😁🤣😍
හෙ හේ... ඔන්න ඕකමයි අපිටත් වෙන්නෙ. 🙈😀😍
කුචිත් හරියටම මගේ පොඩි දුව වගේ කෑමක් ගෙනාවම බඩ පැලෙන කම් කාලා හෙට ඉදන් ඩයට් කරනවා කියනවා හැබැයි මේ වෙනකම් ඩයට් කරපු දවසක් නැහ,😀😀😀 විඩීයෝ ඒක ලස්සනයි ඔයාලා දෙන්නට සතුටින් ඉන්න ලැබෙවා 🌹🌹🌹🌹
ඩයට් කියන්නෙ හැමදාම හෙට ඉඳන් පටන් ගන්න දෙයක්. 😀😀😀
😍❤❤❤😍
🤣🤣🤣🤣
Aneee diet karana seen eka nam kiyanna ba anee mukut ,❤️❤️❤️
😍❤😍❤
Akki oya hamadama udeta dehi binduvak dala sininoda coffee akak bonna aka gdk hodai. Anith aka Kama kala ivaravela Hoda unuvathura akak bonna. Adarai hamada oya dennatama.
ආදරෙයි අපිත් හැමදාමත් ❤😍❤😍
Boeurh na api wage samanya wediyata sathutin apiwath sathutu karala vedeo karala 😍😍
😍😍😍❤❤❤
නොදැනීම වෙන අත් වැරදිම් ඔය හිතලා කරන්නේ නෑ අපේ බුචි අයියා 😍😍😍
අන්නේකයි ඈ. 😀☺️😍❤
කන්න ඕනි....බොන්න ඕනි..... බෝලෙ වගේ ඉන්න ඕනි ....☺️☺️☺️☺️මාත් ඔයා වගේමයි කුචී අක්කේ...
😍❤❤😍
Parissamen dennaa adarei ❤❤❤😘😘
ආදරෙයි හැමදාමත් ❤😍❤😍
ඇත්තට ම බුචි කොච්චර දුක් වෙන අවස්ථාවක හිටියත් සතුටින් ඉන්නවා . ඒක හරිම විශිෂ්ට දෙයක් . ඔයාලා දෙන්නගේ video එනකම් බලන් ඉන්නේ . Kuchi ඔයාට diat කරන්න බැරිවෙන එකක් නෑ හොදේ ..අනිවාර්යයෙන් උත්සාහ කරන්න . 🥪 buchi ඔයා හිතන්නේ kuchi ට පුළුවන් වෙයි කියලද ? මට නම් sure , ඔයාට පුළුවන් . 😍 Love you both !!!!! ✌
Bye වේවා !!!!!
Good Night !!!!
ගොඩාක් ස්තූතියි. ආදරෙයි හැමදාමත් ❤😍😍😍❤
Mona hari hoda wedak karaddi aniwarenma paduwak wenawa.....ewa ganam ganne na oyala eka api dannawa mokada oyala athall lokayak.......niyamai video eka bs ayya akki
ලාබ පාඩු දෙකටම මූණ දෙන්න වෙනවනෙ ජීවිතේදි.
❤😍😍❤
Yes your can do it
Kuchi අක්කා 👍
😍😍😍❤❤❤
ඔහොම්මම තමා වෙන්නෙ ඉතිං නේහ් අයියව බලෙන් අඩවන්නද අක්කි හදන්නෙ 🤣🤣🤣 අයියට අටලෝ දහමත් මතක් වෙලා අම්මෝ ම්ම්ම් මං නම් කැමති අක්කි ඕම ඉන්නවට කොහොම උනත් පරිස්සමින් අප්පා බුදු සරණයි
අටලෝ දහමට හැමදේම නතුයි කියන එක මතකෙ තියන් තමයි හැමවෙලේම ජීවත් වෙන්නෙ. 😀😍🙏
you can do it yashi akka ❤️🤗 habai bole wage iddi lassanai ❤️❤️❤️
😍❤❤❤😍
Video එක පටන් ගත්ත වෙලෙ ඉදන් කලේ හිනා වෙන එක 🤣😂❤️
අඩේ....😀😀😀
Baleno eke issaraha bumper eka thiyenawada?🙂
🙂😂ඔහොම තමයි අයියේ අට ලෝදහමෙන් කම්පා නොවන්න කියලනෙ තියෙන්නෙ .. ඕකත් ඔයාලා හෙමීට හදාගන්න...කුචියාත් මං වගේ තමා හැබැයි මං බය කැරපොත්තන්ටයි මකුලුවන්ටයි තමා 🙂😂😂😂...
🌻කුචී ඩයට් කරන්නෙත් නෑ ඩ්‍රයිව් කරන්නෙත් නෑ 😂😂😂😂😂😂😂....ඔය බෝල ටයිප් එක තමා ඔයාට හොඳ 🙂❤...හැබැයි නිරෝගීව ඉන්න exercise කරනෙකනම් හොඳයි 🙂❤❤❤❤...එහෙනම් පරිස්සමෙන් සතුටින් ඉන්න දෙන්නම ආදරෙයි ගොඩාක්.
කුචීනම් ලෝකවාසී සියලූම සත්වයන්ට බයයි. 😀😀😀
හරියටම හරි. ඩයටුත් නෑ ඩ්‍රයිවුත් නෑ. 🙈😀
ආදරෙයි නංගි අපිත් ගොඩාක් 😍❤😍
උත්සහ කරොත් ඔයාට පුළුවන් යෂිී 😊😊😊❤️👍
❤❤❤😍😍😍
@@Kuchiandbuchi 😊😊😊❤️👍
මං ඉස්කෝලෙක ටීච කෙනෙක්. අපේ ඉස්කෝලෙටත් එනවා තලගොයෙක්. එයා තමයි මගෙ බෝයි ෆ්‍රෙන්ඩ්😂
අඩේ... බලන් ගියාම තලගොයි හැමතැනමනේ. 😀😀😀
Math oya wagema thama ...eth oyata puluwan manika dayart karanna ❤️
❤❤❤😍😍😍
මන් හිතන්නේ අයියායි වාහනේ ඉස්සරහයි දෙකම අලුත් වුන නිසා වාහනේ පිටිපස්සටත් අලුත් වෙන්න හිතෙන්නැති😜කොහොම වුනත් දුක හන්ගන් අයියා ආතල් එකේ😍
ඔහොම හැමපැත්තම අලුත් වෙන්න හිතුවොත් ඉන්ශුවරන්ස් කොම්පැනිය කියයි අලුත් කොම්පැණියක් හොයාගන්න කියලා. 🙈😀😀
@@Kuchiandbuchi 😜🤪
stress release වෙනවා ඔයාලගෙ වීඩියෝස් වලින්..ජීවිතේ වටින්නෙම මානසික නිදහස..සරල බව.කැමති දේවල් කරල ලබන සතුට..හැමදාම කමෙන්ට් කරගන්න බැරි උනත් හැමදාම ව්ලොග් එක බලනවා.. ආදරෙයි.
ඔයාලා සතුටු වෙනවා කියලා දැනගත්තම අපිටත් ගොඩාක් සතුටුයි. ආදරෙයි හැමදාමත් ❤😍❤😍
@@Kuchiandbuchi ♥️♥️
Akke oya aiya nokiya kiynne hitha yatin kemathi deyk wennath puluwan....🤭aiyandige asawa akka tikak wettu krgena lassna krgnnda kohed thwath...😁dakinn asa widiya nokiyama krgnnwa.♥️
කොයි ගානට හිටියත් අවුලක් නෑ ඇඳුම් ගන්න ගියාම නහයෙන් අඬන්නෙ නැතුව ඉන්නවනම්. ඒක අහන් ඉන්නත් ඕනෙ මමමනෙ. අන්නේකයි මේ මෝටිවේට් කරවන්නෙ. 😀😀😀
Akki oyata puluwan... 💖😍 ayygen hoda deyak illaganna...😂😊 good luck akki
❤😍😍😍❤
අනේ ගෙදර ඉන්න දවසක day volgs එකක් ගෙන්නකෝ ගෙදර අය පෙනුනේ නැ ගෙදර ඉන්නෝම අක්කලා කනවා උයනෝ සුද්ද කරනෝ ඒවගේ ඒවා බලන්න ආසයි ආදරෙයි හැමදාම පරිස්සමෙන් ඉන්න බුදු සරනයි ආදරෙයි ගොඩාක් හොදේ ❤❤❤❤😍😍🌟🌟🌺🌺🌺🌺🌺🌺
ආදරෙයි අපිත් හැමදාමත් ❤😍❤
කෑම වල රස වැටුනම රැයක් දවාලක් කියලා නෑ .. කන්න හිතුනොත් කන්න ඔනී... 😁😁❤️❤️❤️... අපිට නම් ඉතින් ඩයට් හීන තමා ... 😁😁😁.. කෑම දැක්කම ඩයට් අමතක වෙනවා... 🤣🤣🤣🤣.... ආදරේයි ගොඩාක් ..😘😘😘😘😘... බුදු සරණයි
පහුගිය දවස් වල ඔයැයි ඩයට් කරන්න පටන් ගත්තා කියලා කිව්වා වගේ මතකයක් තියෙනවා. මොකෝ උනේ ඒ ඩයට් එකට?
ආදරෙයි හැමදාමත්. ☺❤😍😘❤😍😘
@@Kuchiandbuchi ලාවට කරන් යනවා .😁😁.. හරියටම බෑ ඉතින් .හිත පාලනේ අඩුයි ඒක නිසා ගොරකා කනවා.. .82.kg.දැන් .76kg.අඩු වෙලා .. තාම ඉතින් උත්සහය අතැරලා නෑ . තෙල් කෑම නම් නතර කර ගත්තා ...
නියමයි අනේ ඔයාල දෙන්න
❤😍😍❤
😊😊 budusaranai oyala dennata
🙏🙏😊❤️
අක්කට තලගොයෙක් මට ඒ වගේම මීයෙක් ගෙදර කවුරැත් නැති වෙලාවට බලන් ඉන්නවා ම්න් ඔක කිවුවම මට හිනා උනා අනේ කට්ටිය. දැන් ම්න් ලන්කාවේ නෙමෙයි ඉන්නේ . ගිය දවසට තමයි බලන්න ඔනේ එනවද කියලා .😆😂😂😂😂😂
Diet කරනවා Gym යනවා හැබැයි උපරිම එක මාසයකට සිමාවෙනවා. ඒක කරන්න බැරි වැඩක් නෙමේ අක්කි, ඒක නොකෙරෙන වැඩක්
ඔන්න බලහන් ඉතින් දෙන මෝටිවේසන්. 🙈🙈😀😀
@@Kuchiandbuchi පැත්ත ගියත් ඇත්ත කියන්න වෙනවනේ.
අක්කේ උත්සාහ කරොත් කරන්න බැරි නෑ.තෙල් පිටි කෑම ටිකක් අඩු කරලා එලවලු පළතුරු කාලා ව්‍යායාම කරන්නකෝ පුලුවන් අක්කේ ඔයාට.මාත් 82kg හිටියා.මං හරියට මාස 2ක් කරා 8kg අඩු උනා.මං තව ටිකක් කරා නම් මීට වඩා පුලුවන්.මං දැන් ආයෙත් කෑම කනවා.ඒත් දැන් ඉස්සර තරම් බෑ.පොඩ්ඩක් කෑවම ඇති ඇග හුරුවෙලා.උත්සාහ කරලා බලන්න
❤❤❤😍😍😍😍🙏🙏🙏
අදත් ලස්සනයි vlog එක🥰
ඒතන් බබාව ඊළඟ vlog එකෙන් පෙන්නන්නකෝ 🥰
😊අක්කේ ඔයා එක දවසක් diet කරන්නකෝ හොදටම...ඊට පස්සෙ ඔයාම motivate වෙනව...
සතියක් හරියට diet කරොත් ඔයාට පැහැදිලි වෙනසක් ලැබෙයි..හැබැයි ඉතින් කෑම ගොඩක් පාලනය කරන්න වෙනවා...තෙල්,පිටි,සීනි තියන කෑම ගොඩක් අඩු කරල අයියා ගිය සැරේ ගෙනත් දීපු birthday present එකෙනුත් වැඩක් ගත්තොත් ඉක්මන්ටම කෙට්ටු වෙයි ඒකට මාස තුනක් ඕන් නෑ..🙂
(🤩අත්දැකීමෙන් කියන්නේ..මාත් මහත නැති කර ගත්තේ එහෙමයි😍)
ගොඩාක් ස්තූතියි ❤😍😍❤
Akkiyo tharaha wenna epa habai. Me aurudda patan gaddimath suba mohothin kiwwa ne kettu wena seen eka. E unath akki salenna epa eda kiwwe na ne aiya onema deyak denawa kiyala. Aththatama akka result ekk pennuwoth nm eka akka asa onema deyak denna watinawa. Akki oyata puluwan. Oya asama deyak illanna hitha ganna. Eka ganama hithannako. Eth akka kema walata wada asa deyak thiyeda kiyana eka prashnayak. Kaman na oyata puluwan akkiyooo. Adarei aiye akke budusaranai hamotama.😇💖🥂
හෙ හේ... අන්නේකයි වැඩේ.. කෑම වලට වඩා ආස දෙයක් හොයාගන්න එක හෙන ගේමක්. ආදරෙයි හැමදාමත් ❤😍😍❤
හරී...... කුචී ඩයට් කරන්න පිටි සීනි කන එක නවත්තන්න. බුචී කෙට්ටු වෙයි. ඔයා....... 😁😁😁බෝලයක් 🤭🤭මමත් සාක්ෂි චැලෙන්ජ් එක බාරගන්න.
😍😍😍❤❤❤
අක්කට පුළුවන් කෑම පාලනය කරලා අයියාට ප්‍රගතියක් පෙන්නන්න . ඊට පස්සේ අක්කා අයියාගේ i phone 14 එකක් අරන් දෙන්න කියන්න 😁😁😁😁😁❤️❤️
😀😀😀😍❤😍❤
Ada video eka patta mara. Ayyanam dayat karay lassanata. Akkage thamay kata palanaya karanna bari. Kama video wala api dakinawane. Apita mathakay ayyage chaleng eka. Masa 3kin balamu ne. Akkata dayat karanna puluwan wenna kiyala suba pathanawa. (SAKAEN INNE.) balagena, budu saranay kattiyatama.
😀😀😀😍😍😍❤❤❤🙏🙏🙏🙏
ආදරණීය හදවතේ උඩින් ඉන්න සහොදරයෝ දෙන්නෙක් ❤
ආදරෙයි හැමදාමත් 😍❤😍
Diat oni na akkaaa. Kala bila athal eke imu 😘❤️
😀😀😍❤😍
ආතල් කිචන් වීඩියෝ එකක් ඊලඟට ගෙමු🤩🤩
😍❤❤❤😍
අනේ පරිස්සමින් දෙන්නම😐 🤗🤗🤗😍❤️
😍❤❤😍
මම පට්ටම ආස කපල් එකක් තමයී අක්කයී අයියයී ❤✔️ ආදරෙයී ඩබලටම ගොඩාරියක්... ❤ Motivate කලාට වැඩක් නෑ අනේ... 😁 ඩයට් කරනවා කියන්නෙම සෙලවෙන මනසට ... 😁❤
මනස එකතැන් කරගන්න ක්‍රමයක් හොයන්නෝනෙ. 😀😀
ආදරෙයි අපිත් හැමදාමත් 😍❤❤😍
හරිම ආදරනිය සරල ඩබලක් 🤗❤️
ගොඩාක් ස්තූතියි ❤😍
කුචී අක්කගෙ ගියආත්මෙ යාළුවෙක්ද කොහෙද අර තලගොයා ❤❤❤
🥰😍❤️
Ara rack eke thibba tail light eka damu😪😪❤️
ආයෙ යන්න උනානෙ එතනටම 🙈🙈😀😀
💚💚💚💚💜️💜️💜️💜️ ඔයාලා පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏
❤😍🙏❤😍🙏❤😍🙏
අපිත් හැමදාම ඩයට් කරන්න ඕන කියනවා විතරයි කවදාවත් කරන්න බෑ 🤭🤭🤭🤭🤭 කැමති කෑමක් දැක්කගමන් මෙලෝ සිහියක් නැති වෙනවා.... ඔයාලා ඔය රෑ ජාමේ කෑවේ කොහෙන්ද? මහරගම තැනකින් ද? හෙන රසපාටයි. අපිත් කොළඹ එන්න ඉන්නේ ඒකයි ඇහුවෙ... පරිස්සමින් සතුටින් ඉන්න..... ආදරෙයි 💕💕💕💕💕💕💕💕💕
දෙල්කඳ හන්දියෙ තියෙන පෙට්ටි කඩයක් ඒක.
ඩයට් කියන්නෙනම් තනිකර සෙලවෙන මනසට. 🙈😀😀
ආදරෙයි හැමදාමත් ❤😍❤
ඉක්මනින් හදාගෙන එන්න වාහෙනෙ පරිස්සමෙන් ඔයාල දෙන්නට
😍❤❤❤😍
We love you.. ❤❤❤
Love you too ❤😍
ලස්සනයි අක්කි&අයියා ආදරෙයි හැමදාමත් 🥰❤️
ආදරෙයි ගොඩාක් ❤😍
Old windscreen ake left side upper corner ake registration sticker watinawa. Puluwan nam parana aken aran eka parissamata alawaganna.
ඔයා කියන්නෙ වාහනේ නම්බර් එක තියෙන ස්ටිකර් එකද නැත්නම් අර රවුම් එකද? නම්බරේ තියෙන එකනම් ගලවලා අලවගත්තා. අනිත් එකනම් ගත්තෙ නෑනෙ.
@@Kuchiandbuchi ඔව් ඔව් number එක තියෙන එක තමයි..
Parana Windscreen eka VIC sticker eka galawwada alut windscreen eka alawa ganna
ඔයාලට ඕකත් ඉක්මනට හදාගන්න ලැබේවා 🙏🙏 ආදරෙයි ඔයාලට ❤️
ආදරෙයි හැමදාමත් ❤😍❤
අක්කි ඔය ගානට ඉන්න වෙනදා කරන ඩයට් ටික කරගෙන 🤩🙈
😀😀😀❤😍
ඔන්න කුචි අක්කි චාන්ස් එක මාස තුනකින් ඕනම දෙයක් ගන්න පුළුවන්
ප්‍රථිපල පෙන්නුවොත් තමයි ඉතින්. 😀😀