RENUKA BALASOORIYA | " මං පුංචි කාලේ ඉදන් අද වෙනකල්ම නියපොතු පාට කරන්න ආසයි " | Life Story

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ก.ค. 2024
  • #NethFM #Mabalakale #RenukaBalasooriya
    " මං පුංචි කාලේ ඉදන් අද වෙනකල්ම නියපොතු පාට කරන්න ආසයි "
    - ප්‍රවීන නිවේදිකා රේණුකා බාලසූරිය -
    0:00 - Intro
    0:15 - " ගෙදරට කිව්වේ චම්පි කායලා "
    6:43 - සහෝදර සහෝදරියන් එක්ක තිබුණු බැදියාව
    14:43 - මතක හිටින දඩුවම
    28:37 - පුංචි කාලේ ආසම දේ මොකක්ද ?
    ----------------------------------------------------------------------------------------------------------
    DOP | Editor - JANITH S
    Presenter | Producer - DULMINI MAHESHI
    -----------------------------------------------------------------------------------------------------------
    නෙත් FM - 95 | 94.8 Island-wide - රට රකින මීටරේ
    Like our Official Facebook Page : / nethfmonair | / nethfm
    Follow our Official Instagram Page : / nethfmonair95

ความคิดเห็น • 22

  • @user-wf6nw6fj9d
    @user-wf6nw6fj9d หลายเดือนก่อน +7

    ඒ කතාව ඇත්තම තමයි අපි පොඩි කාලේ අපිටත් තිබුණේ ඔය වගේ ජීවිතයක් ආදරේ දරුවෝ හතර දෙනාටම මගේ අම්මයි තාත්තයි එක්ක විදිහටම ආදරේ දුන්න මිසක් අපි අක්කට වැඩියි නංගිට වැඩියි කියලා කවදාවත් රණ්ඩු කරගෙන නෑ බුදු සරණයි ඔබතුමිය

  • @dhammikadhammika8124
    @dhammikadhammika8124 2 ปีที่แล้ว +6

    අත්තමෙක් වුනාට තාම ලස්සනයි ඉස්සර වගේම........

  • @user-ns9tv2sc7x
    @user-ns9tv2sc7x 5 วันที่ผ่านมา

    Anoma balasureya nange KO Dan maga yaluva vedyakara

  • @sandyafernando4302
    @sandyafernando4302 หลายเดือนก่อน

    ❤❤

  • @priyankachandramali6179
    @priyankachandramali6179 2 หลายเดือนก่อน

    ❤❤❤

  • @user-fe1hv8oc7j
    @user-fe1hv8oc7j หลายเดือนก่อน +5

    Oya hinawela kata kalata, mara uddachcha kenek, manussa kamatai hina unama, hinawennawat danne naha, mawa gatta jeevita, hodata ragapanawa, dannoo daniti

    • @ranjulapathirathna1862
      @ranjulapathirathna1862 11 วันที่ผ่านมา

      When she is outside she never smiles with people !VERY VERY PROUD ! I FEEL UNHAPPY ABOUT HER BEHAVIOUR !

  • @olgaalwis9681
    @olgaalwis9681 หลายเดือนก่อน +8

    Mathakada Sandy de Alwis - Anandatissage wanachara Putha ? Mathakada Sandy ekka rasthiyadu gahapu kale ? Sandy oyata hondatama karala eeta passe Rupavahini lotteries board ekata Dhamma neda ? Kottawe angaharuwada Pola handiye hitiya kale gana kiwwe naa ? Ayi ewa kiwwe naththe ? Me wage wanachara gaanu athi bayankarai . Lajjayi

    • @thusharauduwake2219
      @thusharauduwake2219 หลายเดือนก่อน +1

      Ehemada

    • @WasalathabthriSwarnakanthi
      @WasalathabthriSwarnakanthi 20 วันที่ผ่านมา

      @@olgaalwis9681 Mama danna viditata Anandatissa marry karala nshane Renu.marru karala hitoye Nawinnen wage mathakai

  • @dhammikarunarathna9006
    @dhammikarunarathna9006 หลายเดือนก่อน +3

    රේණුකා ඔයාට ශාන්ත , යහම්පත් එහෙම අමතකද .ඔයාටයි නංගි තක්ෂිලාටයි.

    • @geethaabeysekara8823
      @geethaabeysekara8823 หลายเดือนก่อน

      Apita mathaka unata meyata mathaka naha. Thakshila ape classes wala.

  • @NandaDharmalatha
    @NandaDharmalatha หลายเดือนก่อน +1

    ඔයාගේ ඤාති සොයුරිය චන්ද්‍රිකා බාලසූරිය කිරිවත්තුඩුවේ විජයවර්ධන මහ විදුහලේ සිටි ඔයා වගේම ලස්සන දක්ෂ නිලියක්. අපේ හොඳ යෙහෙළියක්.

  • @skularathne138
    @skularathne138 หลายเดือนก่อน +1

    කොහොම මොනවා වුනත් ... රේනුකා මහත්මිය හමුවුණු ඕනෑ ම කෙනෙක් සමග නිහතමානීව හිනාවෙලා ඉතාමත් සුහදසීලී ව කතා කරනවා ...

  • @chandralakshmi7485
    @chandralakshmi7485 หลายเดือนก่อน

    ඔව් මෙයා ලොතරැයි මණ්ඩලයේ වැඩසටහන වැඩකළේ.එතකොට නම රේනුකා ගමගේ. ගමගේ කෙනෙක් බැඳල හිටියෙ.දරුවොත් දාල හොරෙන් පැනල ගියේ ඉතින්.දැන් නම් අම්ම හොඳයිනෙ.

  • @user-en2re7mf9n
    @user-en2re7mf9n หลายเดือนก่อน +12

    මෙයා කලින් බැඳල හිටියෙ ගමගේ කෙනෙක්නෙ,එතකොට පුතාල දෙන්නෙකුත් හිටියා මතකයි ගමගේගෙ,රුපවාහිනියට ආපු මුල් කාලෙ මෙයාගෙ නමත් දැම්මෙ රේණුකා ගමගේ කියල .

  • @WasalathabthriSwarnakanthi
    @WasalathabthriSwarnakanthi หลายเดือนก่อน +2

    Renuka pasal kale mathakai Vidyakare inna kale Navinne hitiya wage mathakai

  • @glpadmamalani5621
    @glpadmamalani5621 หลายเดือนก่อน +3

    Ananda Balikawe hitiya mawa mathakada manda.mama padma

  • @edwardtheophilus2746
    @edwardtheophilus2746 2 ปีที่แล้ว +4

    Husband and wife both are Balasooriyas.