Motorcycle LED Headlight H6 H4 BA20D COB 3 Side Lighting. Repair tutorials first time in sinhala..!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ก.ย. 2024
  • Computer Doctor.
    • පරිගණකය ගැන හැදින්වීම ...
    How to repair Motorcycle led headlight H6 H4 BA20D COB 3 Side Lighting Spot Light.
    Repair tutorials step by step
    Introducing with circuit Diagram
    Bulb test Method
    Resistor and Diode Test with Analog Multimeter
    Fault finding and repair tips
    Learning only "Electronics Doctor" TH-cam Channel..
    Thanks for watching My video
    Don't forget Subscribe My Channel
    Like and Share This Video

ความคิดเห็น • 63

  • @nalakadinesh6807
    @nalakadinesh6807 8 หลายเดือนก่อน

    ලන්කාවෙ ඩොලෙර් රට තුල ඉතිරි කරන්න දැනුම බෙදන ඔයාට ස්තූතියි. ඔයාට බනින අය රටට නැතත් තමන්ගෙ බඩට ආදරේ අය.

  • @keerthisenadevanarayanage7382
    @keerthisenadevanarayanage7382 ปีที่แล้ว +1

    ඉතාම ඉහලයි. හොඳ පැහැදිලි කිරීමක්.

  • @sudathponnamperuma8022
    @sudathponnamperuma8022 ปีที่แล้ว

    🙏 ඉතා වටිනවා ඔබතුමාගෙ උපදෙස් සහ ප්‍රායෝගික පුහුණුව .

  • @padmasiriamarasooriya2669
    @padmasiriamarasooriya2669 ปีที่แล้ว

    Pehedili kirima supiri,,,ithama pehedili,,,good niyamai

  • @bandupemakatangodage4522
    @bandupemakatangodage4522 ปีที่แล้ว +2

    Thank you so much dear. No more words.

  • @mahindaranasinghe9818
    @mahindaranasinghe9818 ปีที่แล้ว

    Dear sir ,very good video .Thank you very much .

  • @sarangakumara8106
    @sarangakumara8106 ปีที่แล้ว

    ලස්සනටම කියල දෙනව තේරෙන විදිහට....

  • @vinukajanandith8349
    @vinukajanandith8349 ปีที่แล้ว

    Maginto line ejata denna bane .battery eken direct dunith minawada add karanna oni

  • @indikakumara4317
    @indikakumara4317 ปีที่แล้ว

    Aiye oyata samandewi pihitai

  • @shanduminda2957
    @shanduminda2957 2 ปีที่แล้ว +1

    ස්තූතියි අයියේ තව වීඩියෝ දාමු🙏❤

    • @electronicsdoctor1981
      @electronicsdoctor1981  2 ปีที่แล้ว

      Welcome මල්ලී 🔥

    • @vasanthasam2017
      @vasanthasam2017 ปีที่แล้ว

      බොහොමයක් ස්තුතියි...ඉතා වැදගත් වීඩියෝ එකක් ❤

  • @neelarunakantha5921
    @neelarunakantha5921 8 หลายเดือนก่อน

    Mge hedlight eke pathi dekak pichchila ganna mehe naha pls mata udau karanna medeka ganna vidiyak kiyanna

  • @Nimash2006
    @Nimash2006 24 วันที่ผ่านมา

    👍🏻

  • @sameeraperera9004
    @sameeraperera9004 11 หลายเดือนก่อน

    Grate 👍👍👍

  • @Roshan-ll7rf
    @Roshan-ll7rf 2 ปีที่แล้ว

    පට්ට බන් ඔක දැනන් හිටියෙ නැහැනි

    • @electronicsdoctor1981
      @electronicsdoctor1981  2 ปีที่แล้ว

      තව කියල දෙන්නම්. මාත් එක්කම ඉන්නකෝ

  • @workoutmusicstudy
    @workoutmusicstudy ปีที่แล้ว

    Thanks

  • @bhashithadumindu7366
    @bhashithadumindu7366 ปีที่แล้ว

    අයියෙ මගෙ බයික්කෙ තීන්නෙ CYT ෆෑන් එකක් එක්ක එන ලයිට් එක ඒකෙ ඩ්ම් බල්බ් 3ම යන්න ලගයි.ඒ ලයිට් පට් ගන්න තීන්නෙ කොහෙද

  • @ranjithhettiarachchi6809
    @ranjithhettiarachchi6809 ปีที่แล้ว

    6v led බ්ල්බ් හදන්නේ කොහොමද පැහැදිලි කරන්න පුළුවන්ද

  • @pradeepsandaruwan6510
    @pradeepsandaruwan6510 2 ปีที่แล้ว

    car rkr fog light dakunu patte ea nitarama pichchenawa. ay kiyanna puluwanda?

    • @electronicsdoctor1981
      @electronicsdoctor1981  2 ปีที่แล้ว

      Anivaryenma Wire loose connection, ehemath Nathinam Oxide vela venna puluvan.

    • @pradeepsandaruwan6510
      @pradeepsandaruwan6510 2 ปีที่แล้ว

      @@electronicsdoctor1981 bulb eka athulata hulan addamath ehema wnawada

  • @sinhalageruwan-bz5xh
    @sinhalageruwan-bz5xh ปีที่แล้ว

    Brother oya bulb eka kiyak wgeda dan

    • @electronicsdoctor1981
      @electronicsdoctor1981  ปีที่แล้ว

      මීට මාස 2 කට කලින් රු. 800/-. දැන්නම් ගාන වෙනස් වෙලා ඇති.

  • @savindusandakelum2172
    @savindusandakelum2172 2 ปีที่แล้ว

    C6 එකේ ලයිට් ප්ලේට් දෙක කොහෙද ගන්න තියෙන්නෙ.....?

  • @SamanthiWikramasungha-yy7op
    @SamanthiWikramasungha-yy7op ปีที่แล้ว

    සුපිරී 👍 බලන හැමෝම ලයික් කරමු යාලුවනේ

  • @malinthaherath1338
    @malinthaherath1338 6 หลายเดือนก่อน

    මේ බල්බ් වලට ac දෙන්ට බැරිද තියන විදිහටම

    • @electronicsdoctor1981
      @electronicsdoctor1981  6 หลายเดือนก่อน

      බෑ. හැබැයි Bridge Rectifier එකක් හරහා දෙන්න පුළුවන්

  • @tharindranuwan4714
    @tharindranuwan4714 ปีที่แล้ว

    ඉස්සරහ parking light එකට නිල් රතු දෙකම මාරුවෙන් මාරුවට පත්තු වෙන bulb තහනම් ද

    • @electronicsdoctor1981
      @electronicsdoctor1981  ปีที่แล้ว +1

      එහෙම දාන්න බෑ මල්ලී. අහු උන ගමන් ලියනවා. වාහනයකට එන ඒව හැර වෙන ඒව සවිකරනවානම් අවසර ගන්න ඕන මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්ගෙන්.

    • @tharindranuwan4714
      @tharindranuwan4714 ปีที่แล้ว

      බොහොම ස්තුතියි

  • @chamilakumara2734
    @chamilakumara2734 ปีที่แล้ว

    Sarcit ekak wenama ana bike led bulb repeyar karana vidiye akak danna

  • @milangavindu2352
    @milangavindu2352 2 ปีที่แล้ว

    මගෙ බයික් එකේ (Baja) හෙඩ්ලයිට් බල්බ් දෙක තියෙන්නෙ BA20D 35w.ඒකෙන් එක බල්බ් එකක් ඩිම් එකේ එලිය අඩුයි.මොකක්ද කරන්න පුළුවන් ?

    • @electronicsdoctor1981
      @electronicsdoctor1981  2 ปีที่แล้ว

      මල්ලී Resistor වල value වැඩි වෙලාද බලන්න ඕන

  • @chanux22
    @chanux22 2 ปีที่แล้ว

    ලයිට් පටි තුනෙන් එකක් පිච්චුනොත් ලයිට් පටි ගන්න තියද ඉලෙක්ට්‍රොනික් කඩවල?

    • @electronicsdoctor1981
      @electronicsdoctor1981  2 ปีที่แล้ว +1

      ගන්න තියනවා. පරණ එකකින් ගන්නත් පුළුවන්

  • @prarthanasaththyanga4492
    @prarthanasaththyanga4492 2 ปีที่แล้ว

    C6 eke thiyenne oya bord eka nemeine

  • @sahanwasana3758
    @sahanwasana3758 2 ปีที่แล้ว

    Aiye dm5540 diyagrm eka dennko puluwannm

  • @priyanthawarnakulasuriya2487
    @priyanthawarnakulasuriya2487 2 ปีที่แล้ว +1

    මේ LED බල්බ් ත්‍රි විල් වලට දාන්න පුලුවන්ද ?.

  • @mohammedfarhan4661
    @mohammedfarhan4661 ปีที่แล้ว

    Hi sir diagram software name plz

  • @darshanalakmal6389
    @darshanalakmal6389 ปีที่แล้ว

    U

  • @nishanthagraphics9502
    @nishanthagraphics9502 ปีที่แล้ว

    Contact No, Danna

  • @lalithkumara4650
    @lalithkumara4650 ปีที่แล้ว

    ඔබතුමාගේ phone number එක දෙන්න පුළුවන්ද කරුණාකරලා.නොදන්නා දෙයක් අහගන්න.

  • @harithamaduranga8792
    @harithamaduranga8792 2 ปีที่แล้ว

    Phone number eka ewanna