ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Dear This bulb repair very easy now.l request you to If possible please make and display panel light driver cercuit. Thank.
බොහොම හොඳයි . ස්තුතියි !
You are welcome 🙏
ඔබට ඉස්තුතියි. ජයවේවා.
Welcome 🙏
👍👍👍👍 LED හොඳයි.ඒත් එලිය අඩුයි.එහෙම වෙන්න හේතුව පිළිබඳව පැහැදිලි කරන්න පුලුවන්ද...
Power supply මදි වෙලා වෙන්න පුළුවන්
ස්තුතියි පැහැදිලි කිරීම වැදගත් දැනට රටේ පවත්නා තත්වය මත, මට දැනගන්න පුළුවන් ද සාමාන්‍යයෙන් led බල්බයක් කාලයකදී ආලෝකය අඩු වෙන්නේ ඇයි, නැවතත් මුල් තත්වයට හදලා ගනේ කොහොමද ?
Capacitor eka maru kala,light eka on wela ekapsratama off wela pody eliyak enawa.hadaganne kohomada?
ඔබ නම් නයමයි
Thank you
Aiye ඔය වගේ රවුම් led බල්බ් සෙට් එකම ගැස්සි ගැස්සි ලාවට pattu වෙන්නේ ඒ line එකේ සමහර ඒවා පත්තු වෙන්නේ නැහැ ඒ මොකෝ කියලා කියන්නකෝ
ඔය පිච්චුන බල්බ් වෙනුවට 6.08 රෙසිස්ටර් පාස්සන්ඩ බැයිද🙂
Ape gedara LG CM9750 setup ekak tiyanawa eke sound enne na. Setup eka weda. Sound mute kiyalaa watenneth na. Eka loku ledak da
Amplifier side eke Power Supply check karanna.
Led spare parts gane kohenda both hoda koi ekada
Oya koheda
Thank you very much
ඔයා පාවිච්චි කරන මල්ටි මීටරේ AC DC කරන්ට් එක අපි Select කරන්නෙ නැතිව Auto ම පෙන්නන එකක්ද? කොහෙන්ද ගත්තෙ? සාමාන්‍යයෙන් මිල කීයක් විතර වෙනවද?
Full Auto Smart Multimeter Full Review. RM409B/RM408B True-RMS Digital Multimeter. [ED]th-cam.com/video/BvRi_Ixgnic/w-d-xo.html
ANENG AN113B එක ගන්න
how to by panel strip
bulbe patiyama ek para danna barida
Puluvan
Ameeter ekak nathnam wena kramayak nadda chek kara ganna
පුළුවන් බැටරි කෑලි දෙකක් අරන් වයර් දෙකක් සවිකරගන්න
මේකෙ බල්බ් ටික 12v වලින් වැඩ කරන්න හදාගන්නෙ කොහොමද?.
පුළුවන් වීඩියෝ එකකින් කරන්නම්
තනිled වෙනුවට led පටිය ගන්න පුළුවන් තැක් කියන්න
ගන්න තියනවා ගොඩක් තැන්වල
Maru
Thanks
Mkokda multimeter eka kohe gnda tiynne
මේක ගන්න එපා. ANENG AN113B Digital Multimeter එකක් ගන්න. ඒක හොදයි
ANENG AN113B Full Auto Smart Multimeter Full Review. RM409B/RM408B True-RMS Digital Multimeter. [ED]th-cam.com/video/BvRi_Ixgnic/w-d-xo.html
ඔබතුමා පාස්සන බවුත් එක මොකක්ද , කීයක් වගෙ වෙනවාද
1200/- k vage une dannam tikak ganan
oya supiri weda karayek
Thanks 🙏
Aiye Ali eke kohomada search karanna ona me bulb ganna
SMD led
උඔ.ගැනිගෙද
ටික කාලයක් යද්දි බල්බ් එකේ එලිය අඩුවුනානේ..ඒ ඇයි .??
Circuit එකේ වෝල්ටේජ් අඩු වෙලාද දන්නෑ
😍✌️
මේ බල්බ් වලට කියන නම මොකද්ද? කොළබ කොහෙද ගන්න තියෙන්නේ
SMD LED කියල ඉල්ලන්න
අයියා වට්සැප් නම්බරෙ දියම් කො😶
🥹
Denawa ko ayiyaa🙄
Nathnam mage eka dennam😶 ekat mg ekk danna
💐💐💐💐💐
❤️
👌👌👍👍
darz eke nada oya LED LIGHI rola
Na. Ali Express eke thiyanava.. Patta ganan
බල්බ් ගැස්සි ගැස්සි දැල් වෙන්නෙ ඇයි
Out Put එකට තියන Capacitor එක check කරල බලන්න
ඔය බල්බ් වලට දාන කොළ ගන්න තියන තැනක් කියන්න පුලුවන්ද
පරණ LED හෝ LCD TV වල Display එකේ ඇතුලෙ තියනවා. ඕන ගානට කපාගන්න
කල්පැවත්මක් තියෙද පරන led තියෙන නිසා.මමනම් අලුත් ස්ට්‍රිප් එකක් දාලා දෙන්නෙ.ඒවගේ ගොඩක් බල්බ් පිච්ච්ලත්
නෑ මොකුත් වෙන්නෙ නෑ.. හදපු ඒවා සෑහෙන කල් වැඩ කරනවා. පිච්චෙනවානම් පිච්චෙන්නෙ ඔය Supply In කරන Side එකේ LED කිහිපයක් විතරයි. LED Strip හැම තැනම ගන්න නෑ. ඒ නිසාත් මේ බල්බ් විසිකරන්න වෙනවා. දැන් බල්බ් 01 ක් රු 1000 කට වැඩී..
@@electronicsdoctor1981 මටනම් ආවෙ තැන් තැන් වල පිච්චුන එවා.එවා ගොඩක් පරනයිවගේ.කලින් ගත්ත්‍ර ස්ට්‍රිප් 150/- ට සමහරතැනවල 250/- තිබ්බා.දැන් නම් ගනන් ඇති නේද.
දැන් ගන්න නෑ සහෝදරයා. මම AliExpress එකෙන් බැළුවා shipping charge දැක්කම ආයෙ ඕන නෑ කියල හිතුන. ලබන මාසෙ ඉදන් බල්බ් ගන්නම නැතිවෙයි..
@@electronicsdoctor1981 කඩවල නැද්ද ...දැන් ගෙන්නනෙ ඉලෙක්ට්‍රොනික් අමතරකොටස්
දැන් තියෙන්නෙ පරණ ආපුව විතරයි. බඩු ගෙන්නන්නෙ නෑ 🥹
නැත්නම් මගෙ එක දන්නම් මැසෙජ් එකක් දම් 😕
👌
Dear
This bulb repair very easy now.l request you to If possible please make and display panel light driver cercuit.
Thank.
බොහොම හොඳයි . ස්තුතියි !
You are welcome 🙏
ඔබට ඉස්තුතියි. ජයවේවා.
Welcome 🙏
👍👍👍👍 LED හොඳයි.ඒත් එලිය අඩුයි.එහෙම වෙන්න හේතුව පිළිබඳව පැහැදිලි කරන්න පුලුවන්ද...
Power supply මදි වෙලා වෙන්න පුළුවන්
ස්තුතියි පැහැදිලි කිරීම වැදගත් දැනට රටේ පවත්නා තත්වය මත, මට දැනගන්න පුළුවන් ද සාමාන්‍යයෙන් led බල්බයක් කාලයකදී ආලෝකය අඩු වෙන්නේ ඇයි, නැවතත් මුල් තත්වයට හදලා ගනේ කොහොමද ?
Capacitor eka maru kala,light eka on wela ekapsratama off wela pody eliyak enawa.hadaganne kohomada?
ඔබ නම් නයමයි
Thank you
Aiye ඔය වගේ රවුම් led බල්බ් සෙට් එකම ගැස්සි ගැස්සි ලාවට pattu වෙන්නේ ඒ line එකේ සමහර ඒවා පත්තු වෙන්නේ නැහැ ඒ මොකෝ කියලා කියන්නකෝ
ඔය පිච්චුන බල්බ් වෙනුවට 6.08 රෙසිස්ටර් පාස්සන්ඩ බැයිද🙂
Ape gedara LG CM9750 setup ekak tiyanawa eke sound enne na. Setup eka weda. Sound mute kiyalaa watenneth na. Eka loku ledak da
Amplifier side eke Power Supply check karanna.
Led spare parts gane kohenda both hoda koi ekada
Oya koheda
Thank you very much
Welcome 🙏
ඔයා පාවිච්චි කරන මල්ටි මීටරේ AC DC කරන්ට් එක අපි Select කරන්නෙ නැතිව Auto ම පෙන්නන එකක්ද? කොහෙන්ද ගත්තෙ? සාමාන්‍යයෙන් මිල කීයක් විතර වෙනවද?
Full Auto Smart Multimeter Full Review. RM409B/RM408B True-RMS Digital Multimeter. [ED]
th-cam.com/video/BvRi_Ixgnic/w-d-xo.html
ANENG AN113B එක ගන්න
how to by panel strip
bulbe patiyama ek para danna barida
Puluvan
Ameeter ekak nathnam wena kramayak nadda chek kara ganna
පුළුවන් බැටරි කෑලි දෙකක් අරන් වයර් දෙකක් සවිකරගන්න
මේකෙ බල්බ් ටික 12v වලින් වැඩ කරන්න හදාගන්නෙ කොහොමද?.
පුළුවන් වීඩියෝ එකකින් කරන්නම්
තනිled වෙනුවට led පටිය ගන්න පුළුවන් තැක් කියන්න
ගන්න තියනවා ගොඩක් තැන්වල
Maru
Thanks
Mkokda multimeter eka kohe gnda tiynne
මේක ගන්න එපා. ANENG AN113B Digital Multimeter එකක් ගන්න. ඒක හොදයි
ANENG AN113B Full Auto Smart Multimeter Full Review. RM409B/RM408B True-RMS Digital Multimeter. [ED]