control steering wheel in vehicle | වාහනයක සුක්කානම පාලනය කරන්නේ කෙසේද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 พ.ย. 2021
  • හොදම රියදුරු ලෙස රිය පැදවීම ගැන මූලික දැනුම සිංහලෙන් ඔබ වෙතට ගෙන ඒම අපගේ අරමුණයි. රියදුරු බලපත්‍රය ලබා ගැනීමට බලාපොරොත්තු වන, බලපත්‍රය ලබාගත්තත් කාලයකින් රිය නොපැදවූ ඔබ සැමට දැනුම ලැබෙන බව අපගේ විශ්වාසයයි. ඔබගේ වටිනා අදහස් පහලින් කමෙන්ට් කරන්න. ස්තූතියි..
    රියදුරු පුහුණුව සදහා අමතන්න 📱
    සහන රියදුරු පාසල 🚗 🚌
    රාගම | කඳාන | පේරලන්ද | බෝපිටිය 📍
    077-9603056 📞
    how to drive manual car, how to drive manual gear, manual gear car sinhala, car driving tutorials in sinhala, driving, trial srilanka, trial sri lanka, manual car lessons, how to shift gears, how to shift manual gear, trail sri lanka, manual car training, sinhala, sri lanka driving exam, trayal sri lanka, car training, srilanka, sri lanka, how to stop car, how to stop vehicle, break fail, brake fail, ovelga, school, mirror adjust, alto gear shift,clutch operate in a mountain traffic
    When should change Lane in Highway - how to change lane in highway, when to change lanes while driving, lane change in traffic, how to change lanes, driving lessons, changing lanes, driving test, driving tutorials, driver’s license, driving exam, how to pass your driving test, driving tips, how to change lanes while driving, how to change lanes safely, driving tutorial, change lanes while driving, change lane driving, how to switch lanes, driving tutorial for beginners, switching lanes, changing lanes while driving, defensive driving, lane changing, driving advice, driving lesson for beginners, how to change lanes fast, highway driving lesson, how to drive a car, changing lanes driving test, changing lanes on the highway, highway driving tips, how to drive on the highway, birlas parvai, how to change lanes on the highway,clutch operate in a mountain traffic
    Remember to place your hands in the nine and three position at all times while driving. Never drive with only one hand, your fingertips, or, even worse, with your knees. While turning to the left or right, use the push and pull technique to ensure that the steering wheel does not slip out of your hands.

ความคิดเห็น • 118

  • @madhuwasana819
    @madhuwasana819 ปีที่แล้ว +39

    අනේ ගොඩක් වටිනවා.ලර්නර්ස් එකට ගියාම මම බැනුම් ඇහුවා.ආයෙ වරදින එකක් නෑ..හොදටම තේරුනා සර්..

  • @swarnalathakindelpitiyage2457
    @swarnalathakindelpitiyage2457 ปีที่แล้ว +10

    මම මේ දිනවල සර් ගෙ සියළුම විඩියෝ බලමින් ඉගෙන ගන්න වා....... හරිම පැහැදිලි ව කියලා දෙනවා.... සර් කරන මෙම කර්තව්‍ය මිල කළ නොහැකි ය.... සර් කරන මෙම කර්තව්‍ය යට හදවතින්ම ගරු කරමි....🙏🙏🙏🙏🙏🙏

  • @ranukamperera2500
    @ranukamperera2500 ปีที่แล้ว +8

    වඩාත් පැහැදිලිව කියලා දෙනවා.සැකයක් නැතිව ඕනි කෙනෙක් බලන්න.❤️❤️❤️

  • @k.e.m.h6834
    @k.e.m.h6834 2 ปีที่แล้ว +8

    මේ ගැන විඩියෝ එකක් දානකල් හිටියේ👍👍පැහැදිලිව කියල දුන්න 🤗🤗 බොහොම ස්තූති සර්..❤️❤️❤️ 🙏

  • @diyenka5369
    @diyenka5369 2 ปีที่แล้ว +2

    ඇත්තටම හොද video එකක්. Thank you 🙏🙏🙏

  • @shyamacooray6756
    @shyamacooray6756 ปีที่แล้ว +4

    පින් සිදුවේවා ඔබතුමාට 🙏

  • @anunilmini5536
    @anunilmini5536 11 หลายเดือนก่อน

    Ammooo kiyala wedak ne me kiyala dena dewal nam supiri..godak godak thanks aiyaa

  • @victorycosta1710
    @victorycosta1710 2 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි .හරිම අගෙයි 🎉

  • @foxcy7762
    @foxcy7762 2 ปีที่แล้ว +3

    ඔබට බොහොම ස්තුති

  • @user-dv5zr5wl2s
    @user-dv5zr5wl2s ปีที่แล้ว

    ගොඩක් වටිනව සර්..බොහොම ස්තුතියි 🙏

  • @inokasubhashini486
    @inokasubhashini486 11 หลายเดือนก่อน +1

    අනේ ගොඩක් ස්තූති සර් ..මම හැමදාම බැනුම් අහනවා ඕකට...

  • @pathum5232
    @pathum5232 11 หลายเดือนก่อน +1

    ගොඩක් හොඳ වීඩියෝ එකක්.. ලීනර්ස් වල බොරුවට සල්ලි ගන්නවා විතරයි.. මෙහෙම කියල දෙන්නේ නෑ

  • @thariyahariya401
    @thariyahariya401 2 ปีที่แล้ว +5

    අපි ලයිසන් ගන්නකොට මේවගේ වටින දේවල් තිබ්බෙ නෑනි.ගොඩක් දේවල් මේකෙන් ඉගෙන ගන්නවා

  • @nadigamage3108
    @nadigamage3108 5 หลายเดือนก่อน

    සර් ට ගොඩාක් පිං..අපිව දැනූවත් කරනවට.මම ගොඩාක් දෙවල් ඉගෙන ගන්නවා. සර්ගෙන්..

  • @SyogarajbbwYoga
    @SyogarajbbwYoga ปีที่แล้ว

    lernes aekawatha mema kiya dunne ne god job thank you aiye

  • @hsuebH27363
    @hsuebH27363 2 ปีที่แล้ว +4

    ඉතා හොඳ පැහැදිලි කිරීමක්. ස්තූතියි සර්🙏

  • @ushanijeewanthi5833
    @ushanijeewanthi5833 2 ปีที่แล้ว +2

    බොහෝම පිං, මට හරියට දැනගන්න අවශ්‍ය ම වෙලා තිබුන දේ

  • @jayamalimax2684
    @jayamalimax2684 2 ปีที่แล้ว +1

    Godak watinawa sir. Godak dewl danagatta. Thank you sir

  • @depikadepika6077
    @depikadepika6077 8 หลายเดือนก่อน

    Godak wadagath pahadili kirimak thank you

  • @sunethraweerasinghe4089
    @sunethraweerasinghe4089 ปีที่แล้ว +1

    This is also very valuable lesson. These days I'm learning how to drive. Thank you very much sir...dodak pin

  • @sakupasi8585
    @sakupasi8585 2 ปีที่แล้ว

    ස්තූති ඔබට🙏

  • @magicshop8447
    @magicshop8447 2 ปีที่แล้ว

    Thank you so much for your mission

  • @sandali761
    @sandali761 2 ปีที่แล้ว +1

    Godak ස්තුතිය

  • @amilakura7618
    @amilakura7618 2 ปีที่แล้ว

    ස්තූතියි සර් පැහැදිලියි

  • @anjaleeanjuva8037
    @anjaleeanjuva8037 ปีที่แล้ว +1

    My problem also now ok.. Thank you👍🏼

  • @shanikakumari9387
    @shanikakumari9387 2 ปีที่แล้ว +1

    ස්තුතියි සර්⁣ 🙏

  • @user-te3bn3sj9c
    @user-te3bn3sj9c 10 หลายเดือนก่อน

    Niyamai aiye godhak sthuthi budhusharanai

  • @hasithasupun2004
    @hasithasupun2004 2 วันที่ผ่านมา

    Thank you so much

  • @sunilgunarathna6251
    @sunilgunarathna6251 2 ปีที่แล้ว

    ඉසතුති සෙර් මෙවාගෙ විඩියෝ දෙනවාට

  • @janithashehan5810
    @janithashehan5810 8 หลายเดือนก่อน

    Thank you loku awabodayak labuna😊

  • @ksiruxo
    @ksiruxo 8 หลายเดือนก่อน

    Very useful vedio..thank you.

  • @mklike5609
    @mklike5609 2 ปีที่แล้ว +1

    වටිනා පාඩමක්

  • @user-lb5dd1lp2f
    @user-lb5dd1lp2f 11 หลายเดือนก่อน +2

    ගොඩක් වටින වා sir❤❤❤❤❤❤❤❤❤❤❤

  • @niranjalapriyadarshani7084
    @niranjalapriyadarshani7084 ปีที่แล้ว

    ගොඩක් පිං

  • @roshanigallage4742
    @roshanigallage4742 5 หลายเดือนก่อน

    ස්තූතියි සර්

  • @yoshithalk
    @yoshithalk ปีที่แล้ว +1

    Good job..I practice this every day..

  • @user-ij9xz8tf2l
    @user-ij9xz8tf2l ปีที่แล้ว

    Thank you සර්

  • @shavidyavihaji4689
    @shavidyavihaji4689 2 หลายเดือนก่อน

    Thank you for this video

  • @sssamarawirasamarawira8562
    @sssamarawirasamarawira8562 2 ปีที่แล้ว

    Thank you sir ..harima wedagath

  • @kumarirathnayaka2078
    @kumarirathnayaka2078 ปีที่แล้ว

    Oyage.vidiyo.balala.thama.huru.uneeputhe.oyata.godak.pin

  • @ireshachathurangani3468
    @ireshachathurangani3468 7 หลายเดือนก่อน

    බොහොම ස්තුති සර

  • @sanjeewapinto7273
    @sanjeewapinto7273 2 ปีที่แล้ว

    Very good, give your new technics

  • @biology-science2890
    @biology-science2890 2 ปีที่แล้ว +2

    Excavater ගැන තව ටිකක් කියල දෙන්න

  • @dharundharu1690
    @dharundharu1690 2 ปีที่แล้ว

    Godak sthuthi❤️

  • @harshanijayalath8626
    @harshanijayalath8626 ปีที่แล้ว

    Godak watinawa.thank you sir

  • @Amanda-ru3jy
    @Amanda-ru3jy ปีที่แล้ว +1

    Godaaaaak watinwa sir ❤❤❤

  • @brianperera2440
    @brianperera2440 2 ปีที่แล้ว +4

    Sir drive karana gaman Steering wheel control eka gana vidoe ekak karannko.

  • @kumaridisanayake1657
    @kumaridisanayake1657 ปีที่แล้ว

    Pethten penwana vidiyoeka dana nisa wedagath .Thanks

  • @NayanaHettiarachchi-yu5ww
    @NayanaHettiarachchi-yu5ww หลายเดือนก่อน

    Thaks❤❤❤❤❤

  • @sudisasapumalee5685
    @sudisasapumalee5685 ปีที่แล้ว

    Thank you sir.

  • @nilminiudakumbura8737
    @nilminiudakumbura8737 11 หลายเดือนก่อน

    Thank you sir..

  • @lalithindika512
    @lalithindika512 4 หลายเดือนก่อน

    Thank sir ❤

  • @amilashamikaudalamat
    @amilashamikaudalamat 8 หลายเดือนก่อน

    Good vedio thank you

  • @dharmasena9927
    @dharmasena9927 ปีที่แล้ว

    Godak watinawa thanks

  • @randikakasun2154
    @randikakasun2154 2 ปีที่แล้ว

    Good job.keep it up

  • @somalekamge1235
    @somalekamge1235 2 ปีที่แล้ว

    Thank you

  • @supunprasadjawickrama8007
    @supunprasadjawickrama8007 2 ปีที่แล้ว +1

    Thanks😍✌️

  • @poornimaabeykoon9919
    @poornimaabeykoon9919 2 ปีที่แล้ว

    Niyamai😍👍

  • @Paveesdiary
    @Paveesdiary 2 ปีที่แล้ว

    Thanks good great

  • @wijayatv100
    @wijayatv100 11 หลายเดือนก่อน

    Congratulations keep it up

  • @dilushidilhara7533
    @dilushidilhara7533 ปีที่แล้ว

    thank you

  • @SamanKumara-rx3zy
    @SamanKumara-rx3zy 2 ปีที่แล้ว

    Niyamai sar

  • @tonypwjp7514
    @tonypwjp7514 ปีที่แล้ว

    Good boy. Well done ❤😂

  • @raguraja167
    @raguraja167 2 ปีที่แล้ว

    Good job sir 😍

  • @pasindulakshan3502
    @pasindulakshan3502 2 ปีที่แล้ว +1

    පට්ට

  • @geethawijayarathna1582
    @geethawijayarathna1582 ปีที่แล้ว

    Thankyou. මම. ඕමාන්. ඉන්නේ. මට. වාහනයක්. තියෙනවා. නමුත්. ගෙනියන්න. බයයි. දැන්. හරි. 🙏🙏😘

  • @sampathbandara298
    @sampathbandara298 ปีที่แล้ว +1

    Hodai sai

  • @sridissanayaka141
    @sridissanayaka141 ปีที่แล้ว

    Good job sir

  • @dumindumadumal4778
    @dumindumadumal4778 2 ปีที่แล้ว +1

    Super 👍🏻✨

  • @krishmilatanu9425
    @krishmilatanu9425 ปีที่แล้ว

    Thanks sr

  • @dineshikapushpakanthi428
    @dineshikapushpakanthi428 ปีที่แล้ว

    🙏 thanks

  • @achinimadushani1189
    @achinimadushani1189 2 ปีที่แล้ว

    Ela video ekak

  • @muthukalum8430
    @muthukalum8430 2 ปีที่แล้ว +6

    Lankawe godak driving schoolwala hariyata ugannanne na baninawa saththunta wage anthime driving epakarawala salitika huuragena kanawa license ekath epa karawanawa habai obathumage me utum wayama mama 100% agaya karanawa obathuma niyama guruwaryek iganaganna asa hithenawa♥️♥️🙏🙏🙏🙏🙏

    • @callofdutymobilelegend1325
      @callofdutymobilelegend1325 2 ปีที่แล้ว +1

      Driving school eke hariyata U turn Ghana vidiha gana kiyala denne Na.

    • @madhuwasana819
      @madhuwasana819 ปีที่แล้ว +1

      අනේ ඔව් ගොඩක් වටිනවා.මෙහෙම කියලා දෙන්නෙ නෑ..

    • @Amanda-ru3jy
      @Amanda-ru3jy ปีที่แล้ว +1

      Ow godak watinwa ❤

  • @nidukanitennekoon5782
    @nidukanitennekoon5782 2 ปีที่แล้ว

    Foot brake use karana vidiya kiyanna auto car

  • @sanjikapriyamanori4696
    @sanjikapriyamanori4696 2 หลายเดือนก่อน

    👍👍

  • @chandimathambavita8673
    @chandimathambavita8673 9 หลายเดือนก่อน

    Good 👍

  • @annesuzette3096
    @annesuzette3096 2 หลายเดือนก่อน

    🙏

  • @layanalkumarathunga4121
    @layanalkumarathunga4121 2 ปีที่แล้ว +7

    හොදම අවබෝධයකින් කරන ලද වැඩ සටහනක් ඔබට තුති.

  • @nayanadamayanthi5256
    @nayanadamayanthi5256 ปีที่แล้ว

    Godak pin sar

  • @manikkodikara988
    @manikkodikara988 2 ปีที่แล้ว

    Mama balanne obe channel eka vitharayi

  • @maleesha012
    @maleesha012 2 ปีที่แล้ว +1

    අයියෙ steering wheel එක අල්ලන තැන් ගැනත් කියල දෙනවද

  • @anthonyruwan7117
    @anthonyruwan7117 9 หลายเดือนก่อน

  • @captainnemo5907
    @captainnemo5907 2 ปีที่แล้ว +2

    😊😊😊😊

  • @manulapiyumal6344
    @manulapiyumal6344 2 ปีที่แล้ว +2

    Kottawe idala ragamata duraida math enawa kohomahari

  • @chiranshehanga5319
    @chiranshehanga5319 25 วันที่ผ่านมา

    ❤❤❤

  • @MrShort1999
    @MrShort1999 ปีที่แล้ว

    Left side steering cars thynwada learn karannata?

  • @user-vs4cp2tm7s
    @user-vs4cp2tm7s 11 หลายเดือนก่อน

    👌👌👌

  • @ranjithdinendragunasekara2508
    @ranjithdinendragunasekara2508 10 หลายเดือนก่อน

    👍👍👍

  • @oshan775
    @oshan775 ปีที่แล้ว

    👍👍👍👍👍👍👍👍

  • @nadeeshanidesilva2717
    @nadeeshanidesilva2717 2 ปีที่แล้ว

    Waitna padamk aiye. Isarahin wahana edi side dedi kohomada parathare hadagane.isarahin wahane edi wahane isaraha hapenna enawa wage dakine eka kohomada hadagane

  • @manulapiyumal6344
    @manulapiyumal6344 2 ปีที่แล้ว +2

    😍😍😍😍😍

  • @kasun3754
    @kasun3754 2 ปีที่แล้ว +1

    1st

  • @chandrikanilmini2425
    @chandrikanilmini2425 ปีที่แล้ว

    ❤🙏👍

  • @SITHUM346
    @SITHUM346 2 ปีที่แล้ว +1

    😀

  • @wasanthakularathne6327
    @wasanthakularathne6327 5 หลายเดือนก่อน

    Goodk pin sar

  • @user-xm9io6rn7o
    @user-xm9io6rn7o หลายเดือนก่อน

    Koheda tiynne learnes ekha

  • @bandula256
    @bandula256 ปีที่แล้ว

    🙏🌷🙏🌷

  • @onzt7160
    @onzt7160 2 ปีที่แล้ว

    trail heta 🙈

  • @SPBOY965
    @SPBOY965 ปีที่แล้ว

    සර් බර වාහන වලත් ඔය විදිහටද ස්ට්‍ර්න් වීල් එක හර වන්නෙ.. කොහොමද බර වාහන වල ස්ට්‍රීන් වීල් එකයි ටයර් කෙලින් තියා ගන්නෙ..

  • @ranjaniedirisinghe2041
    @ranjaniedirisinghe2041 ปีที่แล้ว

    මට දින 2ක විතර පුහුණුවීමක් කරගන්න අවශ්‍යයි.කොහොමද සම්බන්ධ කර ගන්න පුළුවන් කියල කියනවද