Ayiye car eka strd eke tiyeddi API D ekata danne break eka pagala neda. Ethakota D ekata break eka pagala dala API break eken kakula gaththoth mokada venne
podi niwaradi kirimk.... p ekata dala ona kandaka ti yana hoda ne... wahanema bara ganna be.. durability adu wenawa ...kokka wear wenawa netnm kedent pulwan. una ewa tiynwa...
ඔබතුමාට ගොඩක් ස්තුතියි. වාහනයක් පැන්නුම් කිරීමේ පැහැදිලිකිරිම සඳහා ගොඩාක් වැදගත් දෙයක් තමයි. 👍
ගොන් modayek වෙන්න එපා
හැම වෙලේම වාහනේ පාර්ක් කරල යනව නම් පලමුවෙන් නිවුට්‍රල් කරන්න.ඊට පසු ෆුට් බ්‍රේක් දාල පාකින් දාන්න.පාකින් එකට දාන්න කලින් n එකට දාල අනිවාර්යයෙන් ෆුට් බ්‍රේක් ක්‍රියාත්මක කරලයි p එකට දාන්න ඕන....!
ගොඩක් දේවල් ඉගෙන ගත්තා..මේ වගේ වටින වීඩියෝ තව කරන්න.👍👍
Nuwara Eliya wage d giyer eke yanakota kadu awama L giyer eke ta yanagamanma change karanna puluwan da
නියමයි .. වැගන් අර් දිගටම ඕන
Great job you done Mr.Gaget
thanks, suzuki wagon r primium streen weell controol re set karana vidio wak ewanna
බොහොම ස්තූතියි ඔබතුමාට
අයියෙ ගොඩක් වටිනව වීඩියෝ ☝ 🤗
දන්නෙ නැති දේවල් ඉගනගත්තා
Tnx A lot 💪
නියමයි සුපිරියටම කියලා දෙනවා 😍❤️
Central Lock system komada on off karanne
Driving karan yaddi..d eken l ekata gear shift karaddi brake paganna onida.
Aiye D mode eke gear keeyak thiyeda
Very well explained ❤
2018 මොඩල් එකේ එන්ජිංන් ටියුන් කරන්න හොද කොහේද
Supiriyatama kiwa saho
D එකේ ඩ්‍රයිව් කරන ගමන් manual වල ගියර් මාරු කරනව වගේ L එකට මාරු කරන්න පුලුවන්ද
Drive karan yaddi.d eken l ekata giyar maru karaddi..break paganna onida
Good one♥️
Thanx..mn hoyapu vidiyoo akak..👍
Supiri wadak aiye 🤟
foot break දාන්නේ නැතිව P එකට දාන්න හොඳ නෑ. gear box එක ඉක්මනට නාස්ති වෙනවා
Excellent
Tnx for my very first experience
Thank you❤
Hoyapu de hamba una. Ela
Goodak watinawa sahodaraya A to Z තවත් video danna
Good explain ...💐💐💐
නියමයි ❤
Thank you...
Well explained.
lation ganna tral eka pass wenne kohomada kiyannako auto car driving
Me kiana dewal hariyata therun gaththoth oya pass
Ammmo ahamben dakke sumangala bokkak thama jaya wewa...❤
Uru patiyada me?
@@MrGadgetMotorCo
සහෝ,මගේ ගාව hero pleasure bick එක්කේ self start වැඩ කරන්නැතුව ගියා ,පස්සේ coil එක rewind
කරන්න කිවුවා ,re wind කරලා දැම්මා , බැට්රිය ෆුල් චාජ් කරලා (13.5 v ,තියනවා) බැලුවා එක පාරයි sefl start වලින් motor එක වදීන්නේ,
(exide battery ) දාලා අවුරුද්දක් වෙනවා ,
Self start වැඩ කරන්න නැති වෙන්න හේතු ව
මොකක්ද
Patta vatinawa
mta ube nama mtk nhne bn.mta malli kiwwa uba me channel eka krnwa kyla ptta proud of you
Sandun ❤️❤️😋😋
@@MrGadgetMotorCo adde....sadunane......
😋😋❤️❤️
Thanks Bro 😊👍
Supiri
Budusaranai
very educational video. thank you
Aiye meka godak watinawa..thawa cars wala driving videos danna
Sure bro
malli uba.....ptta
Thanks bro
Nawaththapu wahanayak..nawatha start karala p aken d ekata dala ..hand brek bala yana eka waradida..
Kisi waraddak na
@@MrGadgetMotorCo ewagema kiyanna puluwanda aiye..p aken d ekata danna kalin hand brek bala d ekata dala yana eketh prashnayak nadda kiyala.bs
@@chensoamila.3698 Mehemai P kianne engine ekata lock ekak watenawa. Handbrake eken wenne passa tyre deka lock wena eka. Oka karaddi minissu purudu wechcha krama dekak thianawa ekko handbrake bala p eken d ekata danawa.. Ehema nattan gear eka maru karala handbrake path karanawa. Koka karath kmk na. Api handbrake adala nathara karaddi d eken P ekata daanne engine ekata watena bara adu karanna
@@MrGadgetMotorCo samawenna karada kalanam me welawe aiye...nawathwanakota d eken n ekata dala handbrek edala nawatha p ekata dana eka neda hodama..
@@chensoamila.3698 Ow habai oya moka karath eke waraddak na
Goodak watinwa sahodaraya onama tika kiyala dunnata
S එකෙන් overtake කරද්දි acceleration වැඩි කරන්ඩයි.,කන්දක් පල්ලමට යදි engine brake යොදාගන brake එක වැඩිපුර පාගන් ඉන්නෙ නැතුද ආරක්ශිතව කන්ද බස්සන්ඩයි,පොඩි කදු පහසුවෙන් අදින්ඩයි පුලුවන් wagonR වල...කොටින්ම කියනවනම් 3rd gear එක වගේ එකක්. වේග ගියර් වල ඉදන් පල්ලට ගන්ඩ පුලුවන් ක්ශනිකව ඔබල
පාකින් බ්‍රේක් ඇප්ලයි කරල තියෙන්න ඕන ගියර් ලීවර් එක පාකින් පොසිශන් එක්කේ තියෙද්දි.
Thank you Bro 🥰
Excellent ♥️
Break eka pagala D ekata dala API break eken kakula gaththoth mokada venne
You should not leave the car with P position in Hills and slopes without parking break otherwise your gear box will damage very soon
Thanks aiye
ස්තූතියි සහෝදරයා 👌
Thank you oyata
Ayiye car eka strd eke tiyeddi API D ekata danne break eka pagala neda. Ethakota D ekata break eka pagala dala API break eken kakula gaththoth mokada venne
Issarahata yanawa bn
Good...
Nodanna dewal hugak igenagaththa ela ela
Thanks brother
සෑහෙන කාලයක් තිස්සේ බලාගෙන හිටිය සිංහලෙන් මේ වගේ නවීන වාහනයක් ගැන ඒවයෙ අපි නොදන්න features ගැන full guide එකක් එනකම්. මේ වගේ වීඩියෝ දිගටම කරන්න. 💛
Thanks
4wheel waahanayak drive karana hati video ekak thianawa ekath balanna
@@MrGadgetMotorCo Sure buddy
මගේ තියෙන්නේ nissan dayz ඒකේ තියෙන්නේ DS කියලා මූඩ් එකක් ඒකේ ds එකෙන් කරන්නේ ගදිස්සියකදි ඔවර්ටේක් කරනකොට පිකප් වැඩ් කරන එකනේ..ds එකේ නොර්මල් D එකට වඩා පිකප් වැඩ් නේ
Good work
Very useful
Very helpful, thank you very much!
podi niwaradi kirimk.... p ekata dala ona kandaka ti yana hoda ne... wahanema bara ganna be.. durability adu wenawa ...kokka wear wenawa netnm kedent pulwan. una ewa tiynwa...
දැනගන්නම ඕන දේ ප්‍රකාශ වුනේ නෑ..
වාහනය ධාවනය වන අතරේ S සහ L gear manual ආකාරයට මාරැ කළ හැකිද...?
Manual වාහනයක් unath 80-90 yaddi 1st, 2nd gears oni wen na wagema automatic ekatath L awashya na.. Ekai man eka sadan නොකරන්න hethuwa. Namuth onama wega simawaka s gear eka daanna puluwan
Ye khamilega bay
Super luxury 😂😜
යන ගමන් ඉන්නකොට ට්‍රැපික් එකකදි D ගියර් එකේ වාහනය නවත්තගෙන ඉන්න පුලුවන්නේ?
Puluwan
@@MrGadgetMotorCo Car eka start කරද්දී Drive mode eka දාලද start karanna ona ?
සහෝ,මගේ ගාව hero pleasure bick එක්කේ self start වැඩ කරන්නැතුව ගියා ,පස්සේ coil එක rewind
කරන්න කිවුවා ,re wind කරලා දැම්මා , බැට්රිය ෆුල් චාජ් කරලා (13.5 v ,තියනවා) බැලුවා එක පාරයි sefl start වලින් motor එක වදීන්නේ,
(exide battery ) දාලා අවුරුද්දක් වෙනවා ,
Self start වැඩ කරන්න නැති වෙන්න හේතු ව
මොකක්ද
Super❤
D එකේ කන්දක යනකොට අද්දන්නෙ නැත්නම් L එකට ජියර් එක මාරැ කරන්නෙ කොහොමද
Press shift handle
@@MrGadgetMotorCo brek ekth ekkd.
👌👌👌👌
super bro
Auto වාහනවලට තල්ලු දලා ස්ටර්ට් කරන්න
බැවිනද අයියේ.
Ba
Wedagath wagon R aluth ayata
Rpm ek gana kiyeuwt ada thm therum danagtte
Thanks bro
👍👍👍👍👍👍👍👍
බයික්
❤️❤️❤️
👍👍👍
💪💪💪💪💪
❤
Ayya Ape car eke gear shift karaddi ගියර් එකක් පැනලා වැටෙන්නෙ ඇයි?
Reverse එකට දාන්න ඕන්නම් Neutral gear එකට දාන්ට ඕනෙ
Neutral එකට දාන්න ඕන්නම් Drive gear එකට දාන්ට ඕනෙ
Drive එකට දාන්න ඕනෙනම් 1st gear එකට දාන්න ඕනෙ
ඇයි එහෙම වෙන්නෙ?
Put subtitles. I'm Sri Lankan but I dn know sinhala😂😅
Thanks bro....
Thanks bro❤
♥️