This corrupt action must be stopped immediately. I am glad that this advocacy group has made it public. Justice for people must be done and time is NOW.
This is my hometown, we used to swim and snorkelling in Unawatuna about 30 years ago where the beach is much wider, and not only the big players but all the people involved in the tourist industries along the coast have invaded the beach....
Araliya hotel and you know the owner name . He was purchased old Milton land which unbelievable price . Now this place he may build as privet beach as that’s used to like that before also but locals can be go there always as normal manner . Once he build he’s Owen beach he can manage left and right both ..!! This is truth .
හදවතේ නායකයා උතුම් තෙරුවන් සරණයි අපේ ජනපතිතුමන්ට ❤🎉🙏
අනුරල එකතු වෙලා හරියට වැඩේ කරයි තමයි..ඒත් ඒක කඩා කප්පල් වෙනකල් බලන් ඉන්න හැතිකරයක් ඉන්නවා..උන්ට අවුරුදු 2048 වෙනකල් බලන් ඉන්න පුළුවන් උනාට දැං ටිකක් නලියනවා..😂බැරිවෙලාවත් අනුරල අතින් මොක්ක් හරි වැරැද්දක් උනොත් අපි එයාලට ටික කාලයක් දෙමු එයාලට..මොකද සියාල එකතු වෙලා ළමයව දාලා ගියේ icu එකේ හින්දා❤
aniwaren..
එකෙන්ම 👍❤️
හරියටම හරි 💐💐💐
❤❤❤
❤❤❤❤❤❤
වැරැද්දට හඩනගන සංජය ,,,,නියමයි ,,,ඒවා දැනුවත් කරන්න අවශ්‍යයි ....👍👍👍👍👍
ඉතිහාසයේ පලමු වතාවට ලියුම භාරදුන් ආකාරය❤
අනිවාර්යයෙන්ම ඔය බල්ලන්ට නිතිය ක්‍රියාත්මක වියයුතු මය....
මේක තමයි බලාපොරොත්තු වූ වෙනස
වෙන කවුද ප්‍රසිද්ධ ව්‍යාපාරිකය ඩඩ්ලි සිරිසේනයගෙ වැඩ මිසක්
ඒක තමා මාලිමාවෙ වෙනස
මාලිමාවට ජය වේවා!!!
මේ සම්බන්ධ ෆොටෝස් ටිකකුත් media වලට ගෙනත් පෙන්නුවානම් මේක ගොඩක් සාර්ථකයි.
යකෝ වෙරල කියන්නේ ජනතාවට අයිති දෙයක්. මුන් මුහුදෙත් වැටවල් ගහයි, පාහරයෝ!
හැබැයි හාල් නෙමෙයි
අ 🇱🇰🧭❌ අනාගතේ
නු 🇱🇰🧭❌ නුඹේ
ර 🇱🇰🧭❌ රටේ
This corrupt action must be stopped immediately. I am glad that this advocacy group has made it public. Justice for people must be done and time is NOW.
මේ ඩඩ්ලි සිරිසේන ගැන කියන්නේ . ඉතා විශ්වාසයෙන් කියන්නේ
වෙනද නිදහසේ ගිහින් වාහන නවත්වල මුහුදට යන්න පුලුවන් දැන් එහෙම බෑ ඩඩ්ලි ගෙ කට්ටිය ටිකට් කඩනව
Dan therenawa neda ape janadipathi thuma ❤❤❤❤
This is my hometown, we used to swim and snorkelling in Unawatuna about 30 years ago where the beach is much wider, and not only the big players but all the people involved in the tourist industries along the coast have invaded the beach....
❤ AKD, congratulations NPP.
මුහුදු වෙරල ශ්‍රී ලංකික සැමගේ අයිති වත්කමක්.
යම් ලාංකිකයෙක් ලංකාවේ මුහුදේ වෙරලේ යම් තැනකින් වමට හෝ දකුනට ගමන් ඇරඹුවේ නම් , රට වටා වෙරලදිගේ ගොස් නැවත එම ආරම්භක ස්තානයට ලගාවීමේ අයිතිය රට වැසියාට තිබීය යුතුය.🎉
මයික්‍රපෝනය කැමරා ඉස්සරහ ලොරිටෝක් දෙන වේලාවේ ඒ වියපාරිකයාගේ නම කියපන් ඇයි නම නොකියන්නේ
ඩඩ්ලි සිරිසේන වෙන්න ඕන. ඒකනෙ පාඩුපිට හාල් දෙන්න හදන්නෙ.
නම මොකක් උනත් කියන කතාව ඇත්ත නම් හොයල ඒවට විසදුම් දෙයි මොකද කලින් හිටපු හොරු වගේ නෙවෙයිනෙ
මං උනවටුනෙ ගියා තනිකර කුනු ගොඩක් අපේ දේශීය සංචාරකයන් තමයි විනාශ කරන්නේ ඒ වගේම ඒ අවට මිනිස්සු ධීවරයන් පයා වෙරළ අපිරිසිදු කරනවා
Anura sahodaraya ape ekaa bn..❤
ලොකු පොඩි කියන මිනිස්සු නෑ දැන් නිතිය අකුරටම කරන්න ජනාදිපතිතුමනි බුදු අම්මෝ මෙහෙම ගියොත් අපට රටක් නැතිවෙනව
මේගොල්ලො පොඩ්ඩක් නම කියන්න බයයි සීන් එකේ ඉන්නේ ඩඩ්ලි
Very good
ඩඩ්ලි
❤❤❤❤❤❤❤❤❤
අපෙ රජතුමාට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏
Dammik Perera..mama hithanney
ඉතින් කියන්න කවුද වියාපාරිකයා ඩඩ්ලි සිරාසේන නේද නම කියන්න බයද?
ඉතින් ඔයදේ කරන්න ඇත්තේ ඉස්සල්ලා හිටිය අය නෙවේද
කවුද.කියලා.කෙලින්.කියන්න
මිහින්තලයගෙ කොල්ලා නින්දෙන් ඇහැරී බරටම වැඩ.
NPP එක වැඩේ කරයි...
ඔයාගෙ Boss මිහින්තලයා කෑගැහුව අනුර ආවොත් 😮😮
ඊ ලඟට එන චන්දෙ ඉල්ලන්න ආසයි කියලා අපි දන්නවා බං. අනුරලා අවුරුදු ගානක් කරපු දේවල්... ප්‍රථම වතාවට හොයාගත්ත වගේ මාධ්‍ය සාකච්චා😂😂😂
❤❤❤❤AKD
ඔන්න මාලිමාවට වැඩ ... කලොත් ගොඩ.. නැත්නම් ඉතින් .....................................................................................................!😏
Natnam nemei maha matiwaranen ppasse owa kerei
AKD ❤❤❤❤
Neyamai ❤❤❤
❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤
Oke depettak thiyanawa
ලිපිය දෙන්න එනවා කියලා කලින් දැනගත්තේ කොහොමද
Saba wenasak anura saho ,,oyata tawa tawath janathawata wada kirimata saktiya labaewa
Kauda..kiyala kiyapan...
ඩඩ්ලි
🌷🌷🌷🌷🌷🌷🌷🌷
🌹🌹🌹🌹🌹🌹🌹🌹
Please do not try to pressurise president..let him to carryout major dicisions at normal speed.
මෙි වි්‍යපාරිකයා කවුද
ඌ තමයි ඩඩ්ලි
කවුද ඩයල් එක?
Araliya hotel and you know the owner name . He was purchased old Milton land which unbelievable price . Now this place he may build as privet beach as that’s used to like that before also but locals can be go there always as normal manner . Once he build he’s Owen beach he can manage left and right both ..!! This is truth .
Awata inna janathawa akathuwe kunugodawal sudda karanna bayawanna apa anura janapathi innawa oyalath akka
Sound only one side ....😢
Dadli ponnaya...
Araliya dudly thami game karaya
අනේ පල යන්න
ඔහෙ ලා. una වටුණේ ඉඳලම videyo කරගෙන ආවේ
Unawatune view eka kaawe Dudly ge Araliya Hotel eka moda harak , mokunda danne nahe awasara dunne
beach eka langa patha building ekak gahalaa, view ekak nahe dan uge building eka thamai hathara watetama penenna thiyenne
මෙවා ඔක්කොම ටෙලි නාට්‍ය,
Unawatune lojy hotel.hadala thiyenne ඩඩ්ලි
Miththri pala Sirisenage Srilankawa Bankrupted karala Hora kapu mudal Polonnaruwa citizens. Kohomade? Grama niladari
අර..
Anungee dee hoyabs
Paraballow
Pohottuw kaakee katha kala nam
Thowa. Maranawa
Akkow nobjob
Yakoo mer kelee pohottu way kasleee
Thowpi esssara budeeda
janapathi thumai ewata Ida denda epa
Ei nama kiyanne netthe..
මේක තනිකර පළිගැනීමක් හෝ ඉරිසියාවට කරනවා වැඩක්. එහෙම නැත්නම් මේ වගේ දූෂණය වෙන ඒවා කොච්චර ලංකාවේ තියෙනවද
කොච්චර තියෙනවද කියලා නිකන් ඉන්නද කියන්නේ.....එකින් එක හරි හොයාගෙන ඒවට ක්‍රියාමාර්ග ගන්නා ඕනේ
ඔයා දන්නවා නම් පැමිණිලි කරන්න. (අනිත් අය කරනකොට අමාරුයි හැබැයි )😂
KO den Piumita dapu nadu monawath une nehe nee 😆 manda ithing
Munta nisi daduwam diya yutui