මට බයයි මං නැති දවසක මගේ මහත්තයා ගැන සුසන්තා කදුලු සලමින් කිව්ව කතාව | susantha chandramali

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ก.ค. 2024
  • මට බයයි මං නැති දවසක මගේ මහත්තයා ගැන
    සුසන්තා කදුලු සලමින් කිව්ව කතාව

ความคิดเห็น • 394

  • @priyanthipriynthi7188
    @priyanthipriynthi7188 ปีที่แล้ว +114

    ඔබතුමියට නිරෝගි සුවය ලැබේවා
    සියලු පැතුම් ඉටුවේවා
    තෙරුවන් සරණයි !!!!

  • @niroshini15
    @niroshini15 ปีที่แล้ว +25

    දැඩි අල්ලා ගැනීම හොඳ නැහැ මොනම දෙයක්වත්. ධර්මයට අනුව අත්හැරීම පුහුණු කරන්න ඕනේ. ඔබ මොන තරම් හොඳ කෙනෙක් උනත් සැමියාව උනත් දරුවාව උනත් ඕනවට වඩා හිතින් අල්ලා ගැනීම (විශේෂයෙන් මෙවැනි ලෙඩක් වූ වෙලාවක) ඔබ ඔබටම කරන්න ගන්නා අවදානමක්. ඕනෑම දෙයක් ඕනෑම මොහොතක අත් හරින්න සිත සුදා නම් කරන්න ගෙන ඉන්න. අනන්ත සසරේ කොච්චර දරුවෝ, සැමියන් ඉඳලා ඇද්ද. දැන් දන්නෙවත් නැහැ. ඔය තණ්හාවක්.කොච්චර ආදරේ උනත් අත් හරින්න සිත ඕනෑම වෙලාවක ලැහැස්ති කරන්න ගන්න. අවසන් මොහොතක අනේ මෙයා දාල යන්න බෑ කියන හැගීම චුති සිතට අවොත් ඉතින් මතු උපත..... ඉන් එහාට නොකියමි. එදාට තමන්ට පිහිට වෙන්න කවුරුත් නැහැ. අවබෝදයට පත් වන්න. ධර්මය අසන්න. අපි කැමති උනත් අකමැති උනත් බෑ ම කියලා හිතුනත් සත්‍ය නම් අපිට අත් හරින්න ම වෙනවමයි. ආදරේ නිසා දුගතියට යන්න එපා. අවබෝදයට පත් වෙන්න. අපි සසරේ අවෙත් ඉදිරියට යන්නෙත් තනිවමයි. හැමෝම තාවකාලික මුණ ගසිම්. ඔබ එයා පිලි ගත යුතුය්.ඇත්තම කතාව ආදරේ ආදරේ කිව්වා ත් ඕක තණ්හාව ක්. දැඩි ඇලීමක්. කදරයක්. චුති සිත ඔහොම දාල යන්න බෑ කියලා මැරිලා පෙරේත ලෝක වල දුක් විදිනවා සමහරු. ඊට පස්සේ ගෙවල් වල අයත් ලෙඩ වෙනවා. පස්සේ අදරෙය් කියපු අයව එලවන්නම තොවිල් කරනවා. ඕක තමයි හැටි. අත් හරින්න පුරුදු වෙන්න. ඕකත් අදික මමත්වය. රැවටීමක්. තමන්ව බෙර ගන්න.

  • @jayam1429
    @jayam1429 ปีที่แล้ว +41

    තුණුරුවන්ගේ අනන්ත මහා ආශීර්වාද ගුණ බලයෙන් ආදරණීය කලා කාරියනි, ඔබ තුමියට නිදුක් නීරෝගි සුවය සමගින් දිඝාසිරි ප්‍රාර්ථනය කරනවා !
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandiniemag9024
    @chandiniemag9024 ปีที่แล้ว +10

    . ඔබ තුමිය ඔබගේ දියණිය ට කව්රුත් ආදරෙයි.නිරෝගී සුවය දිර්ගයුෂ ලැබේවා සියලු දෙනාටම තෙරුවන් සරණයි 😘😘

  • @ashakarunatilleke5048
    @ashakarunatilleke5048 ปีที่แล้ว +10

    ඔබ තුමියට තෙරුවන් සරණින් ,සියළුම දෙවි දේවතාවන්ගේ හා සත් පත්තිනි මෑණියන්ගේ පිහිට ආරක්ශාවෙන් ඉක්මන් නිදුක් නිරෝගි සුවය ලැබේවා !🙏🙏🙏

  • @gethminethara1466
    @gethminethara1466 ปีที่แล้ว +32

    ඔබ තුමියට ඉක්මන් සුවය ලැබේවා♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @thusharidilrakshi3283
    @thusharidilrakshi3283 ปีที่แล้ว +57

    ඔබ තුමියට නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏🙏

    • @limeproductions-qw3ff
      @limeproductions-qw3ff  ปีที่แล้ว +1

    • @jankiramyalatha2891
      @jankiramyalatha2891 ปีที่แล้ว

      Adarei oyalata ikman suwaya labewa

    • @ranjimunasinghe6300
      @ranjimunasinghe6300 ปีที่แล้ว

      Dear Susanthika. Hod bless you don’t very good lord is there he will look after you. I couple of years ago I was in your position taught with life and death in this country living only with my son. Good lord looked after me . He saw my innocent sons face and naff me strong to fight. Please be strong we too pray for you to get well soon. Budhu sarani Thunuruwange phity

    • @ranjimunasinghe6300
      @ranjimunasinghe6300 ปีที่แล้ว

      Sorry hope you can read my message I typed that with out wearing my glasses there are few errors .

  • @samudhrikadhabare7106
    @samudhrikadhabare7106 ปีที่แล้ว +13

    ඔබ තුමියට දැක්ක දවසෙ ඉදන්ම ගොඩක් ආදරෙය්..ලෙඩඩුක් සවභාව දර්මය උනත්...කර්මයද,ස්වභාවදර්මයද දන්නෑ...ඇය් මෙතරන් අහින්සක පවුල්වලට කුරිරුකම් කරන්නෙ කියල බොහෝවිට හිතෙනව...අක්කේ ඔයාට නිදුක් නීරොගි සුවය ඉක්මනින් පතමි...විශ්වයේ සුබ දනාත්මක සියලු ශක්තීන් එක් වී ඔබතුමිය සුවපත් වෙවාඅ.....🙏🙏🙏💐💐💐

  • @IraniFernando-pu9it
    @IraniFernando-pu9it 2 หลายเดือนก่อน +1

    අම්මයි දුවයි දෙන්නම කලා ලෝකයේදී පිවිතුරැ චරිත දෙකක්
    ගොඩාක් සතුටුයි
    😊😊
    ඔබලාගෙ සියලු පැතුම් ඒ අයුරින්ම ඉෂ්ඨ සිද්ධ වේවා මගේ එකම පැතුම ❤❤❤🙏🙏🙏
    තෙරැවන් සරණයි 🙏🙏
    🙏🙏🙏🙏🙏🙏🙏

  • @pathmakumarikapugedara9667
    @pathmakumarikapugedara9667 ปีที่แล้ว +33

    ඉක්මන් සුවය ලැබේවා ඔබතුමියට 🙏🙏🙏

  • @Sweden_Natural_View
    @Sweden_Natural_View ปีที่แล้ว +30

    අක්කේ ඔයාගේ චරිත නිරූපණය ගැන ගොඩාක් ආඩම්බරයි.. ඉක්මනින් සුවවෙලා නැවත රසිකයන් අතරට එන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

    • @limeproductions-qw3ff
      @limeproductions-qw3ff  ปีที่แล้ว +1

    • @uygh9181
      @uygh9181 ปีที่แล้ว +1

      Garu.kalautu.nihatamaani.kalakariyayk.mam.hitana.widiyata.punchi.tiraya..ahinsakawiyakwaga.maga.tirana.harima.aasai.niduk.nirogi.suwaya.lAmanda.ona.aniwaarayayanma.ada.kAlabama.inna.**(.Parkdale.walTa)**.wadiya.watina.caheitayak

  • @guwani01
    @guwani01 ปีที่แล้ว +28

    නිවේදක, කැලුම් විජේසූරියගෙන් සහ හරේන්ද්‍ර ජයලාල්ගෙන් ඉගෙන ගන්න ආදරනීය ලෙසින් වැඩසටහන මෙහෙයවන්න. හොද හිතින් දෙන අවවාදයක්

    • @rukshanithiyashani1503
      @rukshanithiyashani1503 ปีที่แล้ว +3

      එ්්කනම් අැත්ත..මයික් එකක් අල්ලගෙන කතා කලහම නිවේදකයෝ වෙන්නේ නැ...

    • @janakiamarasinha1316
      @janakiamarasinha1316 ปีที่แล้ว +2

      මහ පිස්සෙක් ඒ presenter නම් ..

  • @rashmidasanayaka2831
    @rashmidasanayaka2831 ปีที่แล้ว +41

    ඔබතුමියට නිදුක් නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි ❤️❤️❤️

  • @gunaseelifernando6758
    @gunaseelifernando6758 ปีที่แล้ว +23

    නිදුක් නීරෝගීව... ආයුබොහෝ වේවා ...🙏එක එක්කෙනාගේ කතා ඔලුවට ගන්න එපා.
    නැහදිච්ච කම් පිටදාන මිනිස්සු ..මේවගේ අවස්තාවක වත් ..නිහතමානීව,කටයුතු කරන්න පුරුදු වෙන්න.මානසිකව තවත් වට්ටන්න එපා..😢 සුසන්තා ඔයා වැටෙන්නත් එපා..ඒ මිනිස්සුන්ගෙ කැත ප්‍රාර්තනාව වෙනුවෙන්...තවත් පවුල වෙනුවෙන්... ශක්තිමත් වෙන්න .👍 සතුටින් සහ දර්ම මාරගයේ යමින් ජීවත් වෙන්න.ඔයාට මොකුත්ම වෙන්නේ නැහැ.සම්මාසම්බුදු සරන සහ දෙවි රැකවරණය ලැබේවා .🙏👏😇

  • @manjulamalsha
    @manjulamalsha 2 หลายเดือนก่อน +1

    අම්මේ ඔයා ලස්සන නිහත මානි දුවෙක් මේ ලොකෙට බිහි කරලා තියනවා,අනිත් නිලියන් අතරේ,තිසරී යුවනිකා කියන්නේ හැමොම ආසම නිලියක්..❤තවත් කාලයක් ජිවත් වෙන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤🙏

  • @sumanahulangamuwa8938
    @sumanahulangamuwa8938 ปีที่แล้ว +3

    දුව ඔබ සුවපත් වෙනවා ඒකාන්තයි හිත ශක්තිමත් කර ගන්න ඔබට දළදා හිමි සරණයි හැමදාම

  • @marianfernando2896
    @marianfernando2896 ปีที่แล้ว +16

    ඔබ tumiya හිටියත් වැඩිය dan තවත් ලස්සනයි ඉක්මනින් සුවය ලලැබේවා oba tumiyata ගොඩාක් ආදරෙයි ❤❤

  • @ranjithjayasingha5313
    @ranjithjayasingha5313 ปีที่แล้ว +5

    සත් පත්තිනි මෑණියන් ගේ පිහිටෙන් ඔබතුමියට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා

  • @sandayageethani2372
    @sandayageethani2372 ปีที่แล้ว +2

    ඔබ තුමියට දිර්ගායු සමග ඉක්මණින් සුවය ලැබෙිවා .

  • @sadathraka9472
    @sadathraka9472 ปีที่แล้ว +9

    සමාජයට "අදර්ශමත්"පවුලක්"ශිෂ්ඨසම්පන්න"කලාකරිනියක්"සැමියා"දුව"පුතා"හැමෝම ආදරණිය" ලස්සනයි "ඔබගේ"හිනාව"කතාව"තාම ලස්සනයි" ඔබ"දෙපළ"තව බොහෝ"කලක් ජිවත්වේවා"
    බුද්ධ" රත්නය"
    ධම්ම"රත්නය"
    සoග"රත්නය" විශ්වයේ"ඇති"පරම"ශක්තියයි"ඒ ශක්ති'බෙලෙන්"ඔබ සුවපත්"වේවා නිදුක්"නිරෝගී"චිරජිවනය"ලැබේවා සියලු"දෙවියන්ගේම"පිහිටයි"අරාක්ෂාවයි"

  • @ramyagamage7065
    @ramyagamage7065 ปีที่แล้ว +9

    ඔබ තුමියට තෙරුවන් සරණින් ,දීර්ඝායුෂ ප්‍රාර්ථ නා කරනවා!!!

  • @lakminipriyangika9314
    @lakminipriyangika9314 2 หลายเดือนก่อน +1

    කුරුල්ලෝ එහෙම හදලා ඒ කුරුල්ලොන්ට කෑම කන්න දෙන්න එතකොට ඔබතුමිය ඉක්මනට සුව වේවා

  • @Manel12345
    @Manel12345 ปีที่แล้ว +8

    මොන තරම් ආදරනීය ආදර්ශමත් පවුලක්ද මේ .ඕනිම කෙනෙකුට ආදරය හිතෙන ලස්සන පවුලක්.අපි හැම කෙනෙක්ම සුසන්තා අක්කට ආදරෙයි .අක්ක වගේම තමයි අක්කගෙ දුවත් හරිම වැදගත් විදියට ජීවත් වෙන හරිම වැදගත් දරුවෙක් .අක්කට ඉක්මනින්ම සනීප වෙන්න කියලා අපි හැම වෙලාවෙම ප්‍රාර්ථනා කරනවා .බුදු සරනයි ඔබ ඇතුළු මුලු පවුලටම ..💙💙🙏🙏

  • @tharakamalli4366
    @tharakamalli4366 ปีที่แล้ว +11

    ඉක්මනින්ම සුව වේවා
    තෙරුවන් සරණයි

  • @janakiamarasinha1316
    @janakiamarasinha1316 ปีที่แล้ว +8

    මේ පිස්සු presenter ගෙ වැඩේ හැම තිස්සෙම මෙතුමිය ඉන්නෙ අසනීපයෙන් කියන එක. මෙලෝ මොලයක් නැති
    කෙනෙක් . මානසිකව වැටිලා ඉන්න කෙනෙක් ශක්තිමත් කරනවා වෙනුවට ඒ කෙනාව නැත්තටම නැතිකරලා දමන්නයි හදන්නේ.

  • @dhettiarachchige2326
    @dhettiarachchige2326 ปีที่แล้ว +4

    ඔබ දෙපලටම දීර්ඝායුෂ ලැබේවා නිරෝගී සම්පත්තිය ලැබේවාසසර සැරි සරන තෙක් ඔබ ඔබලාගේ ම වේවා❤❤❤❤

  • @sunethravikum122
    @sunethravikum122 ปีที่แล้ว +11

    පරිස්සමින් සතුටින් ඉන්න අක්කේ අයියේ නිදුක් නිරෝගි සුවය අක්කා ඔයාට දිර්ඝායුෂ පුාර්තනා කරනව අක්කට 😍

  • @chamzuw.k2246
    @chamzuw.k2246 ปีที่แล้ว +15

    අනේ ඔයාට ඉක්මනින් සුව වෙනවමයි අක්කේ ♥️💯

  • @chitrakonari6522
    @chitrakonari6522 ปีที่แล้ว +5

    තුණුරැවන්ගේ සරණින් ඉක්මන් සුවය ලැබේවා ඔබ තුමියට

  • @chandraalwis3874
    @chandraalwis3874 ปีที่แล้ว +4

    ඔබතුම්යට නීරෝග සුවය ප්‍රර්ථනා කරනව බුසුසරණයි

  • @nadeeshan7237
    @nadeeshan7237 ปีที่แล้ว +9

    Thurunuwan saranai.... ඉක්මනින් සුවපත් වේවා !!!.... 🙏

  • @jeewanimunasingha5464
    @jeewanimunasingha5464 ปีที่แล้ว +3

    ඔබ thumiyata නිදුක් නිරෝගී ඉක්මන් සුවය ලැබේවා තෙරුවන් සරණින්

  • @HasalakaProduction
    @HasalakaProduction ปีที่แล้ว +8

    හොඳ දේ කරොත් හොඳක් වෙනවා, නරක දේ කරොත් නරකක්මයි වෙන්නේ එනිස මිනිසුනි ලැබිච්චි ජීවිතය (පුංචි කාලයක් ඇති ජීවිතය )පරිස්සමෙන් ජීවත් වෙන්න

  • @jayanthaweerasinghe2302
    @jayanthaweerasinghe2302 ปีที่แล้ว +13

    රිදී තිරයේ අහිංසකාවිය ශ්‍රියානි අමරසේන පුංචි තිරයේ අහිංසකාවිය සුසන්තා චන්ද්‍රමාලි.ඔබතුමියට දළදා සමිදු පිහිටෙන් ඉක්මන් සුවය ලැබේවා.🙏🙏🙏❤️❤️❤️

    • @anomasenarathna7598
      @anomasenarathna7598 ปีที่แล้ว

      ඉක්මනින් සුවය ලැබේවා ❤❤❤❤❤❤❤

    • @dlkingzo6920
      @dlkingzo6920 ปีที่แล้ว

      නිරෝගි සුව ලැබේවා

  • @smadu3739
    @smadu3739 ปีที่แล้ว +1

    ඉක්මනින්ම සුවය ඔබ තූමියට. ඉක්මනින්ම ආයිත් telidrama වලින් දකින්න ලැබේවා.

  • @kalyanimohotti1461
    @kalyanimohotti1461 ปีที่แล้ว +3

    ඔබ තුමියට ඉක්මන් සුවය ලැබේවා

  • @menakadias4287
    @menakadias4287 ปีที่แล้ว +1

    ඔබතුමිය ට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි

  • @beautysparkleslk1012
    @beautysparkleslk1012 ปีที่แล้ว +1

    ඔබ තුමියට දේවාශිර්වාදයෙන් නිරෝගී සුවය නොඅඩුව ලැබේවා.

  • @chathuryanayananjali5308
    @chathuryanayananjali5308 ปีที่แล้ว +11

    අහන ප්‍රශ්න මොනාද බං... දන්නෙ නැත්තම් නොකර ඉදපං... මහ ගොන් කතා අහන්නෙ...

  • @kamanikuruppuarachchi9342
    @kamanikuruppuarachchi9342 ปีที่แล้ว +3

    නංගි ඔයාට ආදරෙයි තෙරුවන් සරණයි නීරෝගී භාවයම ඇතිවේවා

  • @rathnahabarakada5955
    @rathnahabarakada5955 2 หลายเดือนก่อน

    ඔබතිදෙනාට තුනුරුවනේ ආශීර්වාදය ප්‍රාර්ථනා කරනවා.... ඔබතුමිය ගේ දසුනත්. සුවදායකයි .සිසිලසයි . තවත් බොහෝ කාලයක් සිත්සේ සතුටින් ජීවන ගමන යෑමට ආදරයෙන් ප්‍රාර්ථනා කරමු

  • @shyamakanthi424
    @shyamakanthi424 ปีที่แล้ว +8

    තෙරුවන්ගේ ගුණ මහිමයෙන් ඉක්මන් සුවය ප්‍රාර්තනා කරනව 🙏🙏🙏🙏

  • @imadhuekana
    @imadhuekana ปีที่แล้ว +9

    අය්යෝ මෙයා දන්නෙම නැතුව youtube කාරයන්ගෙන් market වෙනවා ඒ පාර..තිසුරිටවත් තෙරෙන් නැද්ද මේවා

  • @thejanilmini1334
    @thejanilmini1334 ปีที่แล้ว +6

    ඔබතුමිය ට ඉක්මනින් සම්පූර්ණ සුවලැබේවා!!!.

  • @rashaninuwanshi5467
    @rashaninuwanshi5467 ปีที่แล้ว

    සුසන්තා මහත්මිය ඔබතුමියට උතුම් තෙරුවන් සරණින් නිදුක් නිරෝගී සුවයම ලැබේවා !!!

  • @sujeewa21
    @sujeewa21 ปีที่แล้ว +27

    ඉක්මනින් සුවය ලැබේවා ❤❤❤❤

  • @kandyrukmali1023
    @kandyrukmali1023 ปีที่แล้ว +3

    ඔබතුමියට නිරෝගි සුවය ලැබේවා

  • @nadeeshakumari4868
    @nadeeshakumari4868 ปีที่แล้ว +8

    අනන්ත බුදු ගුණ බලයෙන් ඉක්මනින්ම සුව වේවා!!! දීර්ඝායුෂ ලැබේවා

  • @cham808
    @cham808 ปีที่แล้ว +4

    ඉක්මන් සුවය ලැබේවා ඔබතුමියට...!!!

  • @agnasagnas8972
    @agnasagnas8972 ปีที่แล้ว +4

    විශ්මයෙ පිහිටින් ඉක්මන් සුවය ලැබේවා

  • @tharangagamage3595
    @tharangagamage3595 ปีที่แล้ว +1

    Oba thumiyata nirogi suwaya labewa.theruwan saranai.siyalu deviyange pihita ashirwadaya labewa!

  • @pathminiliyanage4039
    @pathminiliyanage4039 ปีที่แล้ว

    සුසන්තා මහත්මියට නිදුක් නිරෝගි සුවය දිර්ඝායුශ ලැබෙිවා බුදුසරනයි

  • @leonhouseitalo1836
    @leonhouseitalo1836 ปีที่แล้ว

    තෙරුවන් සරණින් ඔබ තුමියට පූර්ණ සුවය ලැබේවා🙏🙏🙏

  • @thiliniwasana4306
    @thiliniwasana4306 ปีที่แล้ว +1

    තුණුරුවන් සරනින් සියලු රෝග සුවපත් වි දිර්ඝ කාලයක් ආදරෙන් සතුටින් ජීවත් විමට වාසනාව ලැබේවා !!

  • @ariyansholdings7918
    @ariyansholdings7918 ปีที่แล้ว +2

    ඉක්මන් සුව ප්‍රාර්ථනා කරනවා..❤️🙏

  • @theresegomez3392
    @theresegomez3392 ปีที่แล้ว +30

    අද මෙවැනි ආකාරයට සිතන පතන අය කොපමණ ඇතිද?

  • @harshanishashikala1560
    @harshanishashikala1560 ปีที่แล้ว +10

    ඉක්මන් සුවය ලැබේවා ඔබ තුමියට තෙරුවන් සරණයි....🙏🙏🙏

  • @thilanisamarasekera9511
    @thilanisamarasekera9511 ปีที่แล้ว +16

    මේ වේලාවේ සුසන්තාගේ ගෙදරට යන අය face mask දමාගෙන යන්න.කීමෝ කරනකොට immunity අඩුවෙන නිසා රෝග බෝවීමට තියෙන හැකියාව වැඩියි.
    ප්‍රාර්තනා කරනවා ඇයගේ ප්‍රතිකාර පහසුවෙන් කරගැනිමට ලැබේවා කියලා....ඇයට සහ ඇය වටා සිටින අයගේ සිත් ධෛර්‍යමත් වේවා.තවත් සමහර අයට රෝගින්ට සැරෙන් කතා කිරීම මහත් අකුසලක් බව වැටහේවා
    (දේවදූත සුත්‍රය බලන්න)

    • @geethamala7835
      @geethamala7835 ปีที่แล้ว

      Anewaryen eka kala yuthumai.😷😷😷😷😷😷😷

  • @pahanyasehasmi7198
    @pahanyasehasmi7198 ปีที่แล้ว +1

    ඉක්මනින් සුව වේවා. 🙏🙏.. බුදුසරණයි..

  • @Inkzu
    @Inkzu ปีที่แล้ว +3

    ඔබතුමියට නිරෝගි සුව ලැබේවා ❤❤

  • @anushadayanifernando5440
    @anushadayanifernando5440 ปีที่แล้ว

    ඔබ තුමියට නිදුක් නීරෝගිමත් සුවය ඉක්මනින්ම ලැබේවා

  • @mashi9485
    @mashi9485 ปีที่แล้ว

    ඉක්මනින් සුවය ලැබේවා... තව තවත් නිරෝගි වේවා.. බුදුසරණයි

  • @nirmalarathnayakarathnayak6496
    @nirmalarathnayakarathnayak6496 ปีที่แล้ว +2

    ඉක්මනින් සනීප වේවා බුදුසරණයි

  • @niluka6931
    @niluka6931 ปีที่แล้ว

    ඉක්මනින් සුවය ලැබේවා ඔබ තුමියට.බුදු සරනයි

  • @geethamala7835
    @geethamala7835 ปีที่แล้ว +2

    Oba thumiyage sundara sinawata kawadath adarei... niduk niroge dirga kalina suwayak lebewa .oba thumiyata🌹🌹🌹❤❤❤🙏🙏🙏

  • @chathushikabhagya2388
    @chathushikabhagya2388 ปีที่แล้ว

    Budusarani සුවපත් වෙත්වා deergayu labewa 🙏🙏🙏

  • @mariyanfernando3489
    @mariyanfernando3489 ปีที่แล้ว +8

    කොහේද අප්පා මේ U tube කාරයෝ හිටියේ

  • @ruvipriyangika2131
    @ruvipriyangika2131 ปีที่แล้ว

    ඔබතුමියට ඉක්මන් සුවය ලැබේවා නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා. ඔබතුමියගේ ආදරණීය පවුලේ සතුට හැමදාමත් රැඳේවා. තෙරුවන් සරණයි. මේ වැදගත් විදියට ජීවත් වෙන කාටවත්ම වරදක් නැති මෙහෙම අසනීපයක් හැදුණු කෙනෙකුට අපහාස කරන ලංකාවේ අගෞරවනීයම කාන්තාව හරක් කටත් ඇති පියුමිට ස්වභාව ධර්මය විසින් දඬුවම් ලබා දෙනවා නියතයි.

  • @champikakatugampala5156
    @champikakatugampala5156 ปีที่แล้ว +1

    Oba thumiyata ikman suwaya lebewa budu saranai

  • @ranjithkumara1692
    @ranjithkumara1692 ปีที่แล้ว +2

    ඔබතුමියට සියලුම දෙවියන්ගේ ආශිර්වාදයෙන් ඉක්මනින් සුවය ලැබෙන්නට කියා ❤️පාර්ථනා කරනවා ජේසු පිහිටයි 🙏❤️❤️

    • @mallkanthisomarathna4756
      @mallkanthisomarathna4756 ปีที่แล้ว

      ඔබතුමියට ඉක්මන් සුවය ලැබෙිවා

  • @randimanaduni93
    @randimanaduni93 ปีที่แล้ว +1

    නීරෝගිමත් වේවා....දීර්ඝායුෂ ලැබේවා...

  • @udeshikapriyadarshani1407
    @udeshikapriyadarshani1407 ปีที่แล้ว

    තෙරුවන් සරණින් ඉක්මන් සුවය ලැබේවා

  • @amayaamaya6883
    @amayaamaya6883 ปีที่แล้ว +1

    සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා' ඔබතුමියට නිදුක් නීරෝගී සුවය ලැබේවා 🙏🙏🙏

  • @shyamaleechandrakeerthi706
    @shyamaleechandrakeerthi706 ปีที่แล้ว

    ඔබතුමියට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂම ලැබේවා

  • @uae102
    @uae102 ปีที่แล้ว +3

    ඉක්මනින් සුව ලැබේවා

  • @shanisamaraweera2502
    @shanisamaraweera2502 ปีที่แล้ว +5

    නීරෝගී වේවා 🙏🙏

  • @indrikachandrakanthi4940
    @indrikachandrakanthi4940 ปีที่แล้ว +1

    Obathumiyata niduk nirogibawaya labewaaaaa.budusaranai.

  • @madhuu7752
    @madhuu7752 ปีที่แล้ว +1

    ඉක්මන් සුවයම ලැබේවා බුදුසරණයි දෙවි පිහිටයී.

  • @sumedhakarunaratnelethridg3168
    @sumedhakarunaratnelethridg3168 ปีที่แล้ว +2

    අනන්ත වූ බුදු ගුණ බලයෙන් ඉක්මන් සුවය ලැබේවා 🙏

  • @UpsKusumseeli
    @UpsKusumseeli ปีที่แล้ว

    බුදු saranai ඉක්මනින් සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා deergausha ලැබේවා

  • @samanamely1873
    @samanamely1873 ปีที่แล้ว +1

    oba thumiyata ekman suwaya labenna ona niduk nirogi balaya labenna onabudu saranai

  • @githmitharushika6327
    @githmitharushika6327 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ඔබට නිරෝගී සුවය ලැබේවා .

  • @thanojathomas7625
    @thanojathomas7625 ปีที่แล้ว

    Siyalu deviyange pihiten ikman suwaya lebewa..budusaranai..

  • @kumarigunawardena7573
    @kumarigunawardena7573 ปีที่แล้ว

    තෙරුවන් සරණින් නිරෝගී වේවා

  • @laankikaapikandy5146
    @laankikaapikandy5146 ปีที่แล้ว

    ඔබ තුමියට ඉක්මන් සුවය ලැබේවා බුදුසරනයි

  • @ggdk2808
    @ggdk2808 ปีที่แล้ว +4

    සියලු දෙනාම සතුටින් ඉන්නවනම්.කොතරම් සුන්දර ද.මිනිසුනේ අන්.අයගේ.අඩුපාඩු හොයන්න.එපා.එහෙම.හොයන්නෙ .ජීවිතය විඳවන අය

  • @sagarikapunchihewa1911
    @sagarikapunchihewa1911 ปีที่แล้ว +1

    Susantha akke oyata theruwansaranai neerogi wenavamai

  • @vihangiprarthana1362
    @vihangiprarthana1362 ปีที่แล้ว +1

    ඔබතුමියට නිදුක් නිරෝගී සුවය ලැබේවා❤❤

  • @gayanniroshan3326
    @gayanniroshan3326 ปีที่แล้ว

    ඉක්මනින් සුවය ලැබේවා කියලා parthana karanawa God bless you

  • @madhavi6884
    @madhavi6884 ปีที่แล้ว

    ඉක්මනින් සුවපත් වේවා. බුදුසරණයි

  • @chamithharshana8963
    @chamithharshana8963 ปีที่แล้ว

    බුදුසරණය් ඉක්මන් සුවය ලැබේවා

  • @mariatheresafernandoasurap4539
    @mariatheresafernandoasurap4539 ปีที่แล้ว

    තෙරැවන් .සරනයි දෙවි පිහිටයි .ඉක්මනින් සුව ලැබේ වා

  • @inokaudayangani1808
    @inokaudayangani1808 ปีที่แล้ว +2

    Oba thumiyata ikman suwa lebewa.Theruwan saranai .

  • @rohinijayasinghe5337
    @rohinijayasinghe5337 ปีที่แล้ว

    ඉක්මනින් සුවවේවා ඔබ තුමියට 🌹🙏🏻🙏🏻🙏🏻

  • @iranganimangalika7176
    @iranganimangalika7176 ปีที่แล้ว

    සුසන්තා ඔයාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා ජේසු පිහිටයි

  • @devikanilanthi2938
    @devikanilanthi2938 ปีที่แล้ว

    නිදුක් නිරෝගි සූව ලැබේවා තෙරුවන් සරනයි

  • @AmalAmal-gg1bd
    @AmalAmal-gg1bd ปีที่แล้ว +9

    ඔබතුමියට ඉක්මනින් සුවය ප්‍රර්තනා කරමි 🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌹🌹🌹🌹🌹🌺 තෙරැවන් 🙏 සරණයි ❤️❤️❤️❤️🔥🔥🔥🙏🙏🙏✈️ කුවේට් 🇰🇼 ❤️❤️❤️🇰🇼🇰🇼🇰🇼🇰🇼🇰🇼🇱🇰🇱🇰

  • @seethakumarihami8031
    @seethakumarihami8031 ปีที่แล้ว +1

    Obathumeyata neeroge suwaya labewa.pawle hamotamath budu saranai .

  • @sujeesujeewa6314
    @sujeesujeewa6314 ปีที่แล้ว

    Mage charulatha. Ane godak aasawen balapu kathawak. Budusarsni🙏🙏🙏🙏

  • @nishabaddegama5858
    @nishabaddegama5858 ปีที่แล้ว +2

    Very sensitive and beautiful couple 👍wish them all the happiness