අසනීප තත්ත්වයෙන් පසු සුසන්තා චන්ද්‍රමාලි පළමු වරට Tv එකට

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ก.ย. 2020
  • #HithaIllanaTharu #හිත_ඉල්ලන_තරු # Swarnavahini
    Subscribe - th-cam.com/users/swarnavahinit...
    Like us on Facebook - / swarnavahini
    Live at 8 news - / liveat8.lk
    To Watch Latest Teledrama's visit -
    / swarnavahinitv
    To learn more visit - swarnavahini.lk/
  • บันเทิง

ความคิดเห็น • 548

  • @manoriperera1160
    @manoriperera1160 3 ปีที่แล้ว +169

    සුසන්තා චන්ද්‍රමාලි කියන්නෙ මම ආසම, ආදරණීය රංගන ශිල්පිනියක්. එතුමියට නිරෝගී සුව පතමි. සියලු දෙවි රැකවරණයි! තෙරුවන් සරණයි!

    • @kamala0erera930
      @kamala0erera930 3 ปีที่แล้ว +4

      අනේ ඔබ තුමියට ඉක්මන් සුවය පතමි දලදා සමිදඅ පිහිටයි

    • @user-qc6ss2pu4k
      @user-qc6ss2pu4k 3 ปีที่แล้ว +2

      බුදුසරණයි ඔබ තුමියට ඉක්මන් සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏

    • @k.c.education5963
      @k.c.education5963 3 ปีที่แล้ว

      Budu saranai susantha akke

    • @oshanisadamini8274
      @oshanisadamini8274 2 ปีที่แล้ว +1

      Ikman suwa labewa bs

  • @ranjanisewwandi6369
    @ranjanisewwandi6369 3 ปีที่แล้ว +150

    ස්තුතියි ස්වර්ණවාහිනි
    මේ අවස්ථාව ලබා දුන්නට මෙතුමියට දීර්ඝායු වේවා

    • @sumithrahearth
      @sumithrahearth 3 ปีที่แล้ว +4

      අනිවාර්යයෙන්ම ස්වර්නවාහියට ගොඩාක් ස්තුතියි අපි ආසාවෙන් හිටියේ බලන්න මෙතුමිව දළදා හාමුදුරුවනේ ගේ පිහිටයි

    • @sudarshanabandara6356
      @sudarshanabandara6356 2 ปีที่แล้ว +1

      Mokuth hithan baha.godak dukai.

  • @appleuae5065
    @appleuae5065 3 ปีที่แล้ว +64

    මන් ගොඩාක්ම ආදරෙයි මේ තුන්දෙනාටම ..ආදර්ශමත්ව ජීවත් වෙන, මුලු රටක්ම ආදරෙයි අම්මාත්,දුවත්,,ඇග පෙන්නගෙන නටන්නේ නැතුව වැදගත්ව ඉන්නවා ,,ඉක්මන් සුවය පාර්තනා කරනවා අම්මා ඔබට,,බුදු සරණයි

  • @madhushasewwandithilakarat2781
    @madhushasewwandithilakarat2781 3 ปีที่แล้ว +60

    අනේ ඔව් මාත් මේක දැනගත්තම ගොඩාක් දුක හිතුන.. ඉක්මනින්ම නිදුක් නීරෝගී සුවය ලැබෙන්න ඕනි දීර්ගායුශ ලැබේවා

  • @nimeshikadilanjanee1675
    @nimeshikadilanjanee1675 3 ปีที่แล้ว +115

    මෙතෙක් කරල තියෙන පින් වල බලමහිමෙන් ඔබ තුමියට ඉක්මනින් ම සුවපත් භාවය ලැබී චිරාත් කාලයක් සතුටින් හොදින් නිරෝගීව ජීවත් වන්නට හැකියාද ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා 😙🙇

  • @rarmallikaranatunga8572
    @rarmallikaranatunga8572 3 ปีที่แล้ว +42

    ගත ලෙඩ වූ පමණින්ම හිත ලෙඩ කර නොගෙන අනාගතය ලස්සන කර ගන්න ශක්තිය නොඅඩුව ලැබේවා! යුවනි ආදරයෙන් ඔබව බලා ගන්නවා👌😍තෙරුවන් සරණයි!

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha 3 ปีที่แล้ว +142

    අනේ ඇස් දෙකට කදුලුත් ආවා 😭😭 දලදා සමිදුගේ පිහිටෙන් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏🙏

    • @janakbandara6265
      @janakbandara6265 3 ปีที่แล้ว +1

      තෙරැවන් සරනයි අමිමෙි

    • @dilipranjan5527
      @dilipranjan5527 3 ปีที่แล้ว

      Ikmanta dueaya labewa debiyane. Budu saranai devi pihitai

    • @janakbandara6265
      @janakbandara6265 3 ปีที่แล้ว +1

      ඔයා හොද නිලියක් ඔයාට තිවිද රත්නය පිහිට තියනවා තිසුරැ අමිමාට සලකන එක පිනක් පුතේ

    • @janakbandara6265
      @janakbandara6265 3 ปีที่แล้ว

      ලස්සන පවුලක්

    • @sumithrahearth
      @sumithrahearth 3 ปีที่แล้ว

      @@janakbandara6265 ඔව් අනේ

  • @kamilakamumilla5355
    @kamilakamumilla5355 3 ปีที่แล้ว +40

    තෙරුවන් සරණයි! ඔබ තුමියට නිදුක් නිරෝගී සුවය ලැබේවා!

  • @kumarinagolegedar2585
    @kumarinagolegedar2585 3 ปีที่แล้ว +15

    ඉක්මන් සුවය ලැබේවා කියා එකම සිතිං ප්‍රාර්ථනා කරනවා .....දිර්ඝ ආයුෂ ලැබේවා මැනියනි ❤️ තුරුණුවන්ගේ සරණයි සියලු දෙවි රෑක වරණයි !!!

  • @adeeshatharaki2710
    @adeeshatharaki2710 3 ปีที่แล้ว +21

    තිසුරි හරිම කියුට් අම්මා වගේම ලස්සනයී ඉක්මනින් සුවය ලැබේවා ඔයාගෙ අම්මාට තිසුරි ඔයාගේ චරිතයට මම හරිම කැමතියී

  • @udithasooriyaarachchi9549
    @udithasooriyaarachchi9549 3 ปีที่แล้ว +26

    ඔබ සුවෙන් කියා දැනී ඉතාමත් සතුටුක් දැනුනා...ඔබට ගොඩක් ආදරණීය ස්වාමියෙක් සහ දුවෙක් ඉන්නවා ....තෙරුවන් සරනයි දීර්ඝායු සහ නිබඳවම නිරෝගි සුවපතමි.......💚❤❤

  • @asalyanethmini2212
    @asalyanethmini2212 3 ปีที่แล้ว +86

    අනේ ඉක්මන් සුව ප්‍රාර්ථනා කරනවා ආන්ටි ඔයාට.. ❤ අක්කිටත් මන් හරිම කැමතී හරිම ආදරෙයි.. ඒ ආදරෙන්ම ඔයා තවත් ලස්සන වෙලා ආන්ටි ඇත්තටම 🌺
    ආන්ටි ඔහොම කිව්වට සාමාන්‍ය මිනිස්සු මේ ලෙඩේට බය වෙන්නෙ ඇත්තටම cancer hospital eke waiting list වල එයාලට ඉන්න වෙන නිසා මොකද එයාලට ආන්ටිලට වගේ ලොකු සැලකිලි නෑනෙ.. පව් එයාලා... මන් මේ නාලිකාවෙන් හරි කමක් නෑ ඉල්ලනවා.. ඒ දේවල් රාජ්‍ය මට්ටමට අරං ගිහින් නැති කරන්න උදව් කරන්න ඒක ඔයාලට පුලුවන් කියලා මන් දන්නවා.. ඒක කරන්න.. නාලිකාවක් විදිහට ඔයාලට ගොඩක් පින් වෙයි... 🌺❤🌟

  • @bsenawirathna6908
    @bsenawirathna6908 3 ปีที่แล้ว +10

    සුසන්තා කියන්නේ අපි ගොඩක් ආදරේ කරන චරිතයක් ,ඔබ හැමෝටම ආදර්ශයක් දුන්න කෙනෙක් ,මේ අසනීපය හරහාත් ඔබ හැමෝටම ආදර්ශයක් දුන්නා .තෙරුවන් සරණෙන් සියලු දෙවියන්ගේ ආශිර්වාදයෙන් ඔබ සුවයෙන් සුවයට ම පත් වේවා !මේ විශ්වය ඔබ වගේ අයට ආදරෙයි ,අපි හැමෝම ඔබගේ පවුලේ හැමෝටම ආදරෙයි ,ආශිර්වාද කරනවා .උතුම් තෙරුවන් සරණ ලැබේවා !මේ විශ්වයේ සිටින සියලුම පිළිකා රෝගීන් නිරෝගී වෙත්වා ,සුවපත් වෙත්වා !සාදු සාදු සාදු !

  • @malaobeysekara7465
    @malaobeysekara7465 3 ปีที่แล้ว +1

    ඔබට ඉක්මනින් සුව ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා දීර්ඝ ආවිස ලැබේවා නිදුක් නිරෝගී බව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා බුදුසරණ යි දේවියන් ගේ පිහිටයි from London 🙏🙏🙏🙏🙏❤❤❤😘😘

  • @user-qj6kk2pp9q
    @user-qj6kk2pp9q 3 ปีที่แล้ว +7

    දුවක් අමිමා කෙනෙකුට වාසනාවක් ❤ රංග අයියා ඔයත් ☝ ලසසනට කරනවා හැමදාමත් ❤ කරනවා ඇවිත් ඉන්න හැමෝමටම සුභ පතනවා හදවතින්ම ❤

  • @delldell4909
    @delldell4909 3 ปีที่แล้ว +30

    ඇත්තමයි ඔබතුමාට ඉක්මනින් සුවය ලැබේවා

  • @harshasanjeewani9041
    @harshasanjeewani9041 3 ปีที่แล้ว +26

    ඉක්මනින් සුව වේවා.. දළඳා සමිඳු පිහිටයි..!!!🙏🙏🙏🙏🙏

  • @jayasundarachampa8067
    @jayasundarachampa8067 3 ปีที่แล้ว +28

    🤗🤗🤗🤗❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😘😘😘😘😘😘😘😘😘😘😘 සුසන්තා චන්ද්‍රමාලි අක්කේ ඔයාට බුදු සරණයි

  • @ajithahiroshima5445
    @ajithahiroshima5445 3 ปีที่แล้ว +10

    හරිම අාදරනියයි ,,ඔයාල 4 දෙනාම සතුටින් ගොඩාක් කල් ජිවත් වෙන්න ,අාදරෙයි මහ ගොඩක් මම ඔයාලට 🙏🙏🙏🙏

  • @anudelthalawa8402
    @anudelthalawa8402 3 ปีที่แล้ว +10

    තිසුරි ඔයා ගොඩක් ශක්තිමත් දුවෙක්..ඒවගේම ඔයාලා දෙන්නට ගොඩක් ආදරෙයි..ඉක්මනින්ම සුවපත් වේවා..

  • @shymaharshani9825
    @shymaharshani9825 3 ปีที่แล้ว +42

    ඇස් දෙකට කදුළු ආවා...නිදුක් නිරෝගී සුවය පතනවා.....ජේසු පිහිටයි ....බුදු සරණයි.....

    • @user-qc6ss2pu4k
      @user-qc6ss2pu4k 3 ปีที่แล้ว +1

      ඔව් පව් අනේ. ඉක්මන් සුවය ලැබේවා
      බුදුසරණයි

  • @asithpathirana3982
    @asithpathirana3982 3 ปีที่แล้ว +9

    මාතර බෝසමිඳු පිහිටයි ඉක්මනින් සුවය ලැබේවා දෙවිනුවර ශ්‍රී විශ්නු දෙවි පිහිටයි නිදුක් නිරෝගි වේවා

  • @amaraseeligamagee7502
    @amaraseeligamagee7502 3 ปีที่แล้ว +19

    ඔබට තුණුරුවනේ පිහිටෙන ඉක්මන් සුවය ලැබේවා!🌷🌷🌷

  • @riwanthioshaani7755
    @riwanthioshaani7755 3 ปีที่แล้ว +24

    ඉක්මන් සුවය ලැබේවා ....තෙරුවන් සරණයි😘🙏

  • @udanamihiran5955
    @udanamihiran5955 3 ปีที่แล้ว +40

    දළදා හිමි සරණින් ඉක්මන් නිරෝගි සුව ලැබේවා ...

  • @dammikadamayanthi1043
    @dammikadamayanthi1043 2 ปีที่แล้ว +1

    මම හරිම ආසම චරිතයක්.ඇයගේ අසනීප තත්වය ඉතාම ඉක්මනින් සුව වේවා.සියලු දෙවියන්ගේම ආශීර්වදය ඇයට ලැබේවා ...

  • @sweetangel5351
    @sweetangel5351 3 ปีที่แล้ว +48

    ඉක්මන් සුවය ලැබේවා....!!!! මුණුබුරෝ බලන්න තියෙනවා පුලුවන් ඉක්මනින් සනීප වේවා....!!!!!

    • @ranjaniranjani4596
      @ranjaniranjani4596 3 ปีที่แล้ว +1

      Ane godak dukai .tistun kotiyak budu sarani ikman suya labewa

    • @anushadesilva2041
      @anushadesilva2041 3 ปีที่แล้ว +1

      ජීවිතයට බලාපොරොත්තුවක් දෙන්න.ඇය ට එය හයියක් වේවි

  • @gagnahanuhas6068
    @gagnahanuhas6068 3 ปีที่แล้ว +14

    ඇත්තටම ආදරෙයි ඔබතමියට ඉක්මනින් සුවපත් වෙිවා

  • @malkumari9237
    @malkumari9237 3 ปีที่แล้ว +14

    ඉක්මන් සුවය ලැබෙිවා ඔබ තුමියට🙏🙏🙏🙏❤️❤️❤️❤️තෙරැවන් සරණයි

  • @ajithnisantha7820
    @ajithnisantha7820 3 ปีที่แล้ว +7

    අනිවාර්යයෙන් ඉක්මනින් සුවය ලැබේනවාමයි .. බුදු සරණයි ......

  • @shaniifernando3539
    @shaniifernando3539 3 ปีที่แล้ว +2

    අනේ දෙයියනේ ලොකූ දුකක් දැනුනා..ඔබට ඉක්මන් සුව ලැබේවා සුසන්තා මහත්මියනි..😢❤️❤️❤️❤️🙏🙏🙏

  • @sudusudu841
    @sudusudu841 3 ปีที่แล้ว +5

    ඉක්මන් සුව ලැබේවා....තිස්තුන් කෝටියක් දෙවි පිහිටයි🙏🙏🙏

  • @deepisamarakoon7578
    @deepisamarakoon7578 3 ปีที่แล้ว +2

    ඉක්මනින් සුවවෙන්න පතමි,,,, බුදුසරණයි 😊😊😊

  • @psadhu2038
    @psadhu2038 3 ปีที่แล้ว +6

    මම.ආසාම චරිතයක් සුසන්තා කියන්නෙ..ඉක්මන් සුව පතනවා ඔබට.බුදුසරණයි .

  • @kchandanithilakarathne7259
    @kchandanithilakarathne7259 3 ปีที่แล้ว +1

    ඉක්මන් සුවය ලැබෙිවා ඔබතුමියට.හරිම සමගි පවුලක්.හරිම ලස්සන ගිත ගායනයක්.දුවත්.සැමියත්.හැමටම දිර්ඝායුෂ ලැබෙිවා තෙරුවන් සරණයි

  • @tharusanjeewani26
    @tharusanjeewani26 3 ปีที่แล้ว +3

    මං හරිම කැමති චරිත දෙකක්...ඉක්මන් සුවයම.ප්‍රාර්ථනා කරනව

  • @phoebed13
    @phoebed13 3 ปีที่แล้ว +31

    She is verry lucky to have a daughter like Thisuri Yuwanika..

  • @chaaminuwan2384
    @chaaminuwan2384 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ඔබ තුමියට ඉක්මන් සුවය පතමි 🙏🙏🙏

  • @user-st8ie1po8f
    @user-st8ie1po8f 3 ปีที่แล้ว +9

    දලාදා සමිදු පිහිටෙන් ඉක්මන් සුවය ලැබේවා තෙරුවන් සරනයි

  • @kathandarananda9600
    @kathandarananda9600 3 ปีที่แล้ว +7

    හරිම සන්වේදීයී, ගොඩක්ම දුක හිතුනා,,😢 😢😢😢😢

  • @user-in5bf9lg3q
    @user-in5bf9lg3q 3 ปีที่แล้ว +11

    ඉක්මන් සුවය ලැබේවා ඔබට දෙවි පිහිටයි

  • @chamarianushka9717
    @chamarianushka9717 3 ปีที่แล้ว +5

    තෙරැවන් සරණින් සියලු දෙවිරැකවරණින් ඉක්මන් සුවය ලැබෙිවා.. මැණියනි...

  • @shiromigunathilaka8462
    @shiromigunathilaka8462 3 ปีที่แล้ว +6

    ඔබ තුම්ට තිස්තුන් කෝටියක් දෙව්පිහිටෙන් ඉක්මනින් සනිපවෙන්න ..ඕනෑ ..නිදුක් නිරෝගි සුවය ලැබේවා

  • @sahanifernando447
    @sahanifernando447 3 ปีที่แล้ว +16

    So touching.. Harima aadaraneeyai..💗💗

  • @sandunikaushalyaaththanaya7743
    @sandunikaushalyaaththanaya7743 3 ปีที่แล้ว +3

    ජීවිතේ ඕක තමයි වෙන්න ඕන අනිවා. ලස්සන පවුලක්. ආදරේ නියම අරුත කියලා දෙන පවුලක්.

  • @thamalithamali3700
    @thamalithamali3700 3 ปีที่แล้ว +22

    Ane ekman suwaya labewa. Api godak adarei

  • @chandraalwis3874
    @chandraalwis3874 3 ปีที่แล้ว +2

    අපිටත් හරිම දුකයි ඔයාට නිරෝගි සුවය ප්‍රර්ථනා කරනවා බුදු සරණයි

  • @kanthikumari471
    @kanthikumari471 3 ปีที่แล้ว +5

    සියලුම දෙවියන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා ඉක්මන් සුවය ප්‍රාර්ථනය කරන්නම් ❤❤❤❤

  • @kumarimadagodage7529
    @kumarimadagodage7529 3 ปีที่แล้ว +13

    පපුව පිච්චිලා giya akki ane ඔයාට jesu pihitai ikkman සුවය ලැබේවා 😢

  • @kutkur2518
    @kutkur2518 3 ปีที่แล้ว +2

    ත්‍රිවිධ රත්නයේ බලයෙන් නිදුක් නීරෝගී සුවය හා දීර්ඝයුස ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏 ඉක්මනින්ම සුවය ලැබේවා

  • @rashmigunasekara8564
    @rashmigunasekara8564 3 ปีที่แล้ว +9

    ඉක්මනට සුව වෙන්න දලදා සමිදු පිහිටයි..🙏

  • @krishadissanayake3343
    @krishadissanayake3343 3 ปีที่แล้ว +2

    බුදු සරණයි සියලු දෙවි පිහිටයි සුසන්තා චනද්‍රමාලි ආන්ටි 🙏🙏🙏

  • @rithushilove3787
    @rithushilove3787 3 ปีที่แล้ว +1

    මෙතුමියට දීර්ගායු ලැබේවා. ඔබ පවුලේ සියළුම දෙනාටම දෙවි පිහිටයි. 👍👌❤️🙏🙏🙏

  • @palithaperera235
    @palithaperera235 3 ปีที่แล้ว +2

    ඉක්මනින් සම්පූර්ණ සුවය ඔබට ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ඔබට ජේසු පිහිටයි

  • @ajithchathurika4104
    @ajithchathurika4104 3 ปีที่แล้ว +8

    තෙරුවන් සරණයි අමිමා ඔයාට ඉක්මන් සුවය පතමි

  • @pathmakumarikapugedara6021
    @pathmakumarikapugedara6021 3 ปีที่แล้ว +2

    ඔබතුමියට නිදුක් නිරෝගී සුවය ලැබේවා .බුදු සරණයි

  • @monicahewamarap5004
    @monicahewamarap5004 3 ปีที่แล้ว +9

    ඉක්මන් සුව ලැබේවා බුදු සරණයි

  • @rekalakmali7378
    @rekalakmali7378 3 ปีที่แล้ว +12

    ඇයට ඉක්මන් සුවය ලැබෙිවා..

  • @anushacool4745
    @anushacool4745 3 ปีที่แล้ว +1

    Ane නිදුක් නිරෝගී සුව path වේවා ඉක්මන් සුවය ලැබේවා ශක්තිය ධෛර්යය nowaduwama ලැබේවා ඔහොම තමයි inna one thundenatama තෙරුවන් සරණයි

  • @disnavilegodage8577
    @disnavilegodage8577 3 ปีที่แล้ว +1

    සියළුම දෙවියන්ගේ ආසිරි වාදය රැක වරනයද ලැබේවා සුසන්තා අක්කා ඔයාට බුදුසරණයි

  • @ranshikalakshan1693
    @ranshikalakshan1693 3 ปีที่แล้ว +1

    ඔයාට පත්තිණි මෑණියන්ගේ පිහිට ලැබෙීවා.හැමදාම සතුටින් ඉන්න ලැබේවා අක්කේ.........

  • @sandayasandya159
    @sandayasandya159 3 ปีที่แล้ว

    මවයිදුවනියයිකියන්නෙමහාපුදුමාකාරබැදීමක් මහා මේඝයක් වගේ නොසෙල්වෙන බැඳීමක්👍💞 ත්‍රිවිධ රත්නයේ අනන්ත ගුණ බලයෙන් උතුම් ජය සිරිමා බෝ සමිඳුන් ගේ ආශිර්වාදයෙන් නිරෝගී සුවය දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි ඇයගෙමවට

  • @floridakarawgodage9471
    @floridakarawgodage9471 3 ปีที่แล้ว +1

    දෙවි පිහිටයි.මමත් ඔබ වැනි තත්වයක සිටින කෙනෙක් ඔබගේ වචනය මේ මොහොතේදී මා හට දර්යක් .මා යදින යැදුම දෙවි පිහිට ඔබට ලැබේවා

  • @chandima.dilrukshichandima9244
    @chandima.dilrukshichandima9244 2 ปีที่แล้ว

    ගොඩාක් දුක හිතුණා..නිරෝගී දීර්ඝායුෂ ලැබේවා බුදු සරණයි.ආදරණීය අම්මාට සහ දුවට 👍👍❤️‍🔥❤️‍🔥❤️‍🔥🙏

  • @ramyajayathilaka9860
    @ramyajayathilaka9860 2 ปีที่แล้ว

    අපෙ රටේ සිනමාවෙදි පොළොවෙ පයගහල ඉන්න අම්මයි දුවයි ඔබ දෙදෙනාටම හරි ආදරෙයි අනෙ හරි අහිංසකයි සුසන්තා ඔයාට නිරෝගී සම්පත්ම ලැබේවා සියලු දෙවියෝ ඔබව ආරක්ෂා කරත්වා දිරිය සැනසුම ලැබේවා අපි ඔයාට සුබපතනව

  • @SanjuSanju-cm7cp
    @SanjuSanju-cm7cp 3 ปีที่แล้ว +4

    ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා ඔබතුමියට තෙරුවන් සරණයි 🙏

  • @dilrukshiaththanayake9693
    @dilrukshiaththanayake9693 3 ปีที่แล้ว +10

    තෙරුවන් සරණයි අක්කා ඔබට

  • @ranjanisewwandi6369
    @ranjanisewwandi6369 3 ปีที่แล้ว +9

    සම්මා සම්බුදු සරණින් නීරෝගී සුවය ලැබේවා

  • @kahengamasenavirathna9141
    @kahengamasenavirathna9141 3 ปีที่แล้ว +1

    තෙරුවන් ගුණ බලයෙන් සියලු දෙවි රැකවරණයෙන් විශ්ව ශක්තියේ බලයෙන් සුසන්තා මහත්මියට ඉක්මන් nirogi suwa labewa.

  • @nimeshikadilanjanee1675
    @nimeshikadilanjanee1675 3 ปีที่แล้ว +11

    ඇත්තට ම ගොඩාක්.. සිරියාවන්තයී 😙😙😙

  • @thilakaliyanage3485
    @thilakaliyanage3485 ปีที่แล้ว

    ඔබතුමීයට ගොඩාක් ආදරේයි හැමෝම නිදුක් නීරෝගි සුව ඉක්මනින් ලැබේවා අනත්ත බුදු ගුණ බලයෙන් උතුම් බක්කුල මහ රහතන් වහන්සේගේ අනුහසින් ඉක්මනින් සුවපත් වේවා 🙏🙏🙏🏵️🏵️🏵️හැමෝටම ආදරේයි බුදු සරණයි

  • @damindupaththuwearachchi7351
    @damindupaththuwearachchi7351 3 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි🙏🙏🙏...ඉක්මන් සුව ලැබේවා නැන්දේ🙏🙏🙏

  • @upmadoraupmadora3288
    @upmadoraupmadora3288 3 ปีที่แล้ว +8

    ඉක්මනින් සුව ලැබේවා

  • @sureshasenanayke7190
    @sureshasenanayke7190 3 ปีที่แล้ว +2

    පුර්ණ නිරෝගී සුවය ලැබේවා ඔබතුමියට. තෙරවරුන් සරණයි .

  • @seethanuwarapaksege8099
    @seethanuwarapaksege8099 3 ปีที่แล้ว +19

    Get well soon, Theruwan saranai

    • @hgsagariika5318
      @hgsagariika5318 3 ปีที่แล้ว

      Ekmansuwaya mn prtanakaranva.obata daladasamiduphiti

  • @hithuwakkarachutikki5620
    @hithuwakkarachutikki5620 3 ปีที่แล้ว +4

    ඉක්මනින් සුව වෙයි බුදු සරණයි දෙව් පිහිටයි

  • @melgo.1792
    @melgo.1792 3 ปีที่แล้ว

    ඔබ තුමිය ගැන මම හොදින් දන්නවා..සරල ජීවිතයක් ගත කරන ඔබ තුමියට දීර්ගායු තියනවා.හිත හයිය කරගන්න...බුදු සරණින් දෙවි පිහිටෙන් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා.තිසුරි අක්කත් පව්.මම ආදරේ කරන සුන්දර චරිතයක්.,❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @ran..5134
    @ran..5134 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරනයි සුසන්තා අම්මා...ඉකමනට සනීප වෙනවා ඔයා...තෙරුවන් සරනයි

  • @shamalimudalige4234
    @shamalimudalige4234 3 ปีที่แล้ว +1

    ඔබතුමියට ඉක්මන් සුවය ලැබේවා 🙏🙏ජෙසු පිහිටයි ...සතුටින් කාලය ගෙවන්න ...🙏🙏🙏😘🌻👍

  • @ritabandara3350
    @ritabandara3350 3 ปีที่แล้ว +1

    හරිම ආදරෙයි ඔබතුමියටත් ඔබතුමියගේ දියනියටත්. ඉක්මන් සුවය ලැබේවා!!

  • @mishuwimansa826
    @mishuwimansa826 3 ปีที่แล้ว +11

    Get well soon susantha mam!
    God bless 🙏🙏😍😘

    • @sunethrajagoda5985
      @sunethrajagoda5985 3 ปีที่แล้ว

      🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏💓💓💓💓

  • @dilkikavindya6707
    @dilkikavindya6707 3 ปีที่แล้ว +1

    ඉක්මන් සුව ලැබේවා ❤️🙏

  • @renukaalgewaththa1547
    @renukaalgewaththa1547 3 ปีที่แล้ว +2

    මෙතුමියට දෙවියන්ගේම පිහිටයි .❤❤️👍

  • @rohinideepika666
    @rohinideepika666 3 ปีที่แล้ว +1

    සම්මා සම්බුදු සරණින් තිස්තුන් කෝටියක් දෙවි දේවතාවන්ගේ පිහිටෙන් ඉක්මනින් සුව ලැබේවා සුසන්තා චන්ද්‍රමාලිට

  • @yehansandaruwan7309
    @yehansandaruwan7309 2 ปีที่แล้ว +1

    නිදුක් , නීරෝගී සුවය ලැබේවා ! දීර්ඝයුස ලැබේවා , ඔබතුමියට !!!!❤️

  • @bindulanka8719
    @bindulanka8719 3 ปีที่แล้ว +7

    ඉක්මන්.සුවය.ලැබෙිවා
    දෙවි.පිහිටෙින්..

  • @udayanganigunasekara1696
    @udayanganigunasekara1696 3 ปีที่แล้ว +2

    An e paw ikmanata suwawewa!

  • @dsalahakoonalahakoon4790
    @dsalahakoonalahakoon4790 3 ปีที่แล้ว +6

    Ane Hari satutui oba tumiya dekima genath a page hadavata rangana shilpi ni susanta chandimal utum tunuruvan asirvadayen oba tumiya suvapath veva💞💞💞

  • @dilidissanayake3633
    @dilidissanayake3633 3 ปีที่แล้ว +3

    තුනුරුවන් සරණයි. ඉක්මන් සුවය ලැබේවා

  • @isharathiliniamarasingha3193
    @isharathiliniamarasingha3193 3 ปีที่แล้ว +19

    Budu saranai.jp ikman suwaya labewa

  • @Skwsamanthi
    @Skwsamanthi 3 ปีที่แล้ว +1

    ඉක්මනින් සුවය ලැබේවා ...සුසන්තා akke.....තෙරුවන්ගේ ආශිර්වාද ලැබේවා

  • @elenieleni3859
    @elenieleni3859 3 ปีที่แล้ว +1

    අනේ වාසනාවන් මම ආසම නිළියක් දීර්ඝායුෂ ලැබේවා බුදුසරණයි !

  • @kumarikumara7846
    @kumarikumara7846 3 ปีที่แล้ว +6

    ඇස්වලට කඳුළුත් ආවා මා ආසා කරන නිළියක් ක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා මම සවුදියෙ ඉඳන්

  • @krishanthapramachandra5898
    @krishanthapramachandra5898 3 ปีที่แล้ว +2

    බුදුසරණයි ඔබ තුමියට

  • @sharmidinesha
    @sharmidinesha 3 ปีที่แล้ว +1

    හරිම සුන්දර චරිත දෙකක් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා අම්මට

  • @harshapriyantha6920
    @harshapriyantha6920 3 ปีที่แล้ว +1

    Get well soon!!! we love you always. You are so lucky to have daughter like Thisuri ❤️❤️❤️

  • @komarib6777
    @komarib6777 3 ปีที่แล้ว +9

    දුවාගේ අමිමා සියලු දෙවියන් රැක දේවා!අාදරේයි ගොඩක්

  • @helith7734
    @helith7734 3 ปีที่แล้ว +5

    පව් බුදු සරනයි ඔබතුමියට

  • @wassaanatv4527
    @wassaanatv4527 3 ปีที่แล้ว +6

    Budusaranai....!!!

  • @adheeshasrimali4784
    @adheeshasrimali4784 3 ปีที่แล้ว +3

    තෙරුවන් සරණින් ඉක්මනින් සුවය ලබන්න ඕන🙏🙏🙏🙏🙏🙏🙏