2023 bullet journal setup sinhala/වසර සැලසුම් කරන්න හොදම විදිහ/ sri lanka 🇱🇰

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ธ.ค. 2022
  • Dont't forget to subscribe @ask mirror on youtube.
    *🔔Turn on the notifications so you won't miss an upload.
    *Thanks for watching.
    --------------------------------------------------------------------

ความคิดเห็น • 143

  • @surekashiyamali2244
    @surekashiyamali2244 ปีที่แล้ว +19

    මෙච්චර කාලයක් අපිලිවෙලට ගෙවුන ජීවිතේ පිලිවෙලක් කරගන්න වටින අදහස් ගොඩාක් දුන්නට ඔයාට ගොඩාක් ස්තූතියි අක්කේ ...2023 ඔයාගෙ සියලු බලාපොරොත්තු ඉටු වේවා !!!

    • @Achinisanjeewani-
      @Achinisanjeewani-  ปีที่แล้ว

      ගොඩක්ම ගොඩක් ආදරෙයි නංගෝ ❤❤❤❤

  • @samanthipriya1759
    @samanthipriya1759 ปีที่แล้ว +13

    මමත් කොටුරුල් 📚 පොතක් ගත්තා, 2023 ඉදලවත් පිලිවෙලකට ජිවිතේ හදාගන්න මේක ලොකු පිටුවහාලක් වෙවි කියලා මට හිතෙනවා , මං මැසෙජ් නොකෙරැවට හැමදාමත් ඔයාගේ විඩියෝ බලනවා, මේ විඩියෝ එක ගොඩක් වටිනවා , බුදු සරනයි අක්කේ 🙂💐💐🌾🌾🌾🌾💕

    • @Achinisanjeewani-
      @Achinisanjeewani-  ปีที่แล้ว

      ගොඩක් ආදරෙයි නංගෝ ❤ තෙරුවන් සරණයි ඔයාටත් 🙏

  • @dileshalakmini5983
    @dileshalakmini5983 ปีที่แล้ว +6

    Bullet journal vedios ගැන හොයාගෙන යද්දි ඔයාව හම්බුනේ. bullet journal එකක්‌ හරියට හදන්නෙ කොහොමද කියලා පැහැදිලිව තේරුන ඒකම vedio එක තමයි මේ. Thank you so much akke😍❤️😍

  • @chandimahansa7725
    @chandimahansa7725 ปีที่แล้ว +5

    බුලට් journal ගැන බලපු වීඩියෝ වලින් හොඳටම පැහැදිලි උන එකම වීඩියෝ එ්ක ඔයාගේ වීඩියෝ එක විතරයි ගොඩක් ස්තූතියි නංගී මමත් අදම මේක පටන් ගන්නවා මං ටිකක් ප්‍රමාද වුණා නේද

    • @Achinisanjeewani-
      @Achinisanjeewani-  ปีที่แล้ว

      ආදරෙයි අක්කේ ❤️❤️🌷

  • @darshipriyangika2492
    @darshipriyangika2492 ปีที่แล้ว +1

    Lassanai akke.godak..පැහැදිලිවම kiyadunna..thankx

    • @Achinisanjeewani-
      @Achinisanjeewani-  ปีที่แล้ว

      ආදරෙයි පැට්ටෝ ❤🥰🌹

  • @sajanigamage8284
    @sajanigamage8284 ปีที่แล้ว +4

    මෙක බලන මිනිස්සූ මෙකෙන් දෙයක් ඉගෙන ගන්න බලන්නෙ නැහැ..2023 වැරදුනු එක ගැන විතරයි කතා කරන්නේ සමහරක්..මෙහෙම රටක් කවදා හැදෙවිද... Good luck.. දිගටම කරගෙන යන්න..මාත් හොයපු දෙයක්..ගොඩාක් ස්තුතී ඔයාට ❤

    • @Achinisanjeewani-
      @Achinisanjeewani-  ปีที่แล้ว

      බොහෝම ස්තූතියි ඔයාට ❤️❤️❤️❤️

  • @sachinisulochana6923
    @sachinisulochana6923 ปีที่แล้ว +1

    Ahamben video aka dakka. Oyata godak pin. Math hadanawa💖💖

    • @Achinisanjeewani-
      @Achinisanjeewani-  ปีที่แล้ว

      ගොඩක් ආදරෙයි ❤ ඉක්මනින්ම හදා ගන්න 🥰🥰🥰

  • @hopToitTasty
    @hopToitTasty ปีที่แล้ว +2

    ගොඩාක් වටිනා වීඩියෝ එකක් ස්තුතී ඔයාට, සුභ අලුත් අවුරුද්දක් වේවා!!!

    • @Achinisanjeewani-
      @Achinisanjeewani-  ปีที่แล้ว

      ආදරෙයි ❤🌷 ඔයාටත් සුභ අලුත් අවුරුද්දක් වේවා 🙏

  • @ppnarmadaudayangani1931
    @ppnarmadaudayangani1931 ปีที่แล้ว +2

    Godak hodai nangi vidio eka

    • @Achinisanjeewani-
      @Achinisanjeewani-  ปีที่แล้ว

      ආදරෙයි අක්කේ ❤️❤️❤️

  • @mojonewslk
    @mojonewslk ปีที่แล้ว

    Nice Sharing..

  • @rukeegrilrukeegril
    @rukeegrilrukeegril ปีที่แล้ว +1

    ඇත්තමයි අක්කෙ ගොඩාක් වටිනා වීඩියෝ එකක් ස්තුතී ඔයාට

    • @Achinisanjeewani-
      @Achinisanjeewani-  ปีที่แล้ว

      ආදරෙයි මගේ නංගෝ ❤❤❤❤

  • @buddhinibuddhini686
    @buddhinibuddhini686 ปีที่แล้ว +2

    Godak video baluva pilivelata karala thiyenne akka vitharai ane okkoma pahadili....thava aluth deval oni akki thank you so much❤✔😍

  • @srikanthidias2306
    @srikanthidias2306 ปีที่แล้ว +1

    Thank you dr හොදටම පැහැදිලියි

  • @inokasilva656
    @inokasilva656 ปีที่แล้ว

    Thanks dear .😍😍

  • @geethalprasad1370
    @geethalprasad1370 9 หลายเดือนก่อน +1

    👍👍

  • @uditharajapaksa2460
    @uditharajapaksa2460 ปีที่แล้ว +2

    Weldone wish you all the best.All your wishes may come true ❤️💕

    • @Achinisanjeewani-
      @Achinisanjeewani-  ปีที่แล้ว

      Thank you so much 😊 ආදරෙයි 🥰🥰🥰

  • @rashi9727
    @rashi9727 ปีที่แล้ว +1

    Thank you very much ❤️

    • @Achinisanjeewani-
      @Achinisanjeewani-  ปีที่แล้ว +1

      You're welcome 😊 ආදරෙයි 🥰🥰🥰

  • @rihaniwarnasooriyaarachchi98
    @rihaniwarnasooriyaarachchi98 ปีที่แล้ว +1

    Oyage video aken mata thawa adahas kipayakma labuna journal aka gana....thanks oyt...💖.. budusarnai ♥️

    • @Achinisanjeewani-
      @Achinisanjeewani-  ปีที่แล้ว +1

      ආදරෙයි නංගෝ ❤ ඔයාටත් ජයෙන් ජයම ලැබේවා 🙏🌹 තෙරුවන් සරණයි ඔයාට ..

  • @janakapushpakumara4027
    @janakapushpakumara4027 ปีที่แล้ว +1

    Thanks you akke

  • @gayanigunarathna7171
    @gayanigunarathna7171 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි 🙏🙏🙏

  • @SNarts2008
    @SNarts2008 ปีที่แล้ว +5

    ස්තුතියි නංගී ඔයා හරිම සරලව පැහැදිලිව කියලා දුන්නා ඔයා හිතන හැමදේම සාර්ථකව කරගන්න සුබ පතනවා ❤️❤️❤️

    • @Achinisanjeewani-
      @Achinisanjeewani-  ปีที่แล้ว

      ආදරෙයි පැට්ටෝ ❤🥰🌹

  • @jithuliyumethma7867
    @jithuliyumethma7867 ปีที่แล้ว

    Thank you ❤️❤️

    • @Achinisanjeewani-
      @Achinisanjeewani-  ปีที่แล้ว +1

      You’re welcome 😊 ආදරෙයි 🥰🥰🥰

  • @iroshinikumari2284
    @iroshinikumari2284 ปีที่แล้ว +2

    Thank you akkii😍

    • @Achinisanjeewani-
      @Achinisanjeewani-  ปีที่แล้ว

      Welcome 😊 ආදරෙයි නංගෝ ❤

  • @vihagasankalpa4283
    @vihagasankalpa4283 ปีที่แล้ว +1

    👍👍👍

  • @sakunthalasandamali3123
    @sakunthalasandamali3123 ปีที่แล้ว +2

    ස්තූතියි අක්කේ.ඔයා ගොඩක් හොඳට පැහැදිලි කළා.❤❤❤🌷🌷🌷

    • @Achinisanjeewani-
      @Achinisanjeewani-  ปีที่แล้ว

      ආදරෙයි හැමදාම ❤❤❤❤

  • @milafernando.
    @milafernando. ปีที่แล้ว

    👍❤️🥰 thanks

    • @Achinisanjeewani-
      @Achinisanjeewani-  ปีที่แล้ว

      You’re welcome 😊 ආදරෙයි 🥰🥰🥰

  • @btssongspalace1241
    @btssongspalace1241 ปีที่แล้ว +2

    Thank you

    • @Achinisanjeewani-
      @Achinisanjeewani-  ปีที่แล้ว +1

      You're welcome 💐 ආදරෙයි🥰🥰

  • @hirushikaveesha7971
    @hirushikaveesha7971 ปีที่แล้ว

    Thank you😍💖

    • @Achinisanjeewani-
      @Achinisanjeewani-  ปีที่แล้ว

      You're welcome 😊 ආදරෙයි 🥰🥰🥰💖

  • @Hansani774
    @Hansani774 ปีที่แล้ว +1

    Meka balanna tikak parakku una akka eth ada idala hari hadanawa math. Godak pahadiliwa hamadrma wisthara karanawa. Thank you so much🌷❤🌷❤🌷❤

  • @chethiVlog
    @chethiVlog ปีที่แล้ว +1

    අැත්තටම හුගක් වටින දෙයක්.. බොහොම ස්තූතියි ❤🙏

    • @Achinisanjeewani-
      @Achinisanjeewani-  ปีที่แล้ว

      ආදරෙයි පැට්ටෝ ❤🥰🌹

  • @thiliniweerakoon6630
    @thiliniweerakoon6630 ปีที่แล้ว +1

    Akkige channel eke balapu 1st video eka meka...... ❤❤ 1st video ekenma subscribe kala onna 🥰🥰 Godak wadagath video ekak meka ❤

    • @Achinisanjeewani-
      @Achinisanjeewani-  ปีที่แล้ว

      ගොඩක් ආදරෙයි 🥰🥰❤

  • @shashinijayalath96
    @shashinijayalath96 ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @Imaa2
    @Imaa2 ปีที่แล้ว +1

    ♥️♥️

  • @ganindukanishka
    @ganindukanishka ปีที่แล้ว +1

    ☺️☺️👍👍👍

  • @priyanirangika8435
    @priyanirangika8435 ปีที่แล้ว +1

    👍💐❤️

  • @shashikalarajasingha4839
    @shashikalarajasingha4839 ปีที่แล้ว +1

    😍😍😍😍😍

  • @siyathmakumarasiri2844
    @siyathmakumarasiri2844 ปีที่แล้ว +1

    Thank you akki❤️oyage goals okkoma achieve karaganna shakthiya dhairya labenna onaa..✨oyage eka godal ekk ishta wenna onna maath Dan subscribe kalaa😍

    • @Achinisanjeewani-
      @Achinisanjeewani-  ปีที่แล้ว

      ගොඩක් ආදරෙයි 🥰🌹❤

  • @Oshi_Crafts.
    @Oshi_Crafts. 9 หลายเดือนก่อน +1

    අනේ තැන්ක්ස් අක්කි.... ගොඩක් වටින වීඩියෝ එකක්..... මං හොය හොයා හිටපු වීඩියෝ එකක්.... ❤❤

  • @udanikashmira1587
    @udanikashmira1587 ปีที่แล้ว +2

    Godak watina video 1 akki. Mat karanna hituwa. Plan 1 wada karanna puluwan nisa ape hamadema maga arennatiwa karanna puluwan kiyala hituna. Me gana kiyala dunnata pin akki. 🙏🙏🙏❤️❤️

    • @Achinisanjeewani-
      @Achinisanjeewani-  ปีที่แล้ว

      ආදරෙයි පැට්ටෝ ❤🥰🌹

  • @kasunchamila7396
    @kasunchamila7396 ปีที่แล้ว +1

    Mama godak kamathi deyak akki.thankiu oyata.b.s

    • @Achinisanjeewani-
      @Achinisanjeewani-  ปีที่แล้ว

      ආදරෙයි පැට්ටෝ ❤🥰🌹

  • @saumyaureasha24
    @saumyaureasha24 ปีที่แล้ว +1

    Ane harima lassanai akke video eka ...harima pahadili....me gana hoya hoya innakota oyage me video eka hambune...parakku wela hari math patan gannawa adama....me wage videos thawa thawa genna....balanawa mn hamadama...

    • @Achinisanjeewani-
      @Achinisanjeewani-  ปีที่แล้ว

      ගොඩක් ආදරෙයි මගේ නංගෝ ❤❤❤❤

    • @saumyaureasha24
      @saumyaureasha24 ปีที่แล้ว

      @@Achinisanjeewani- adarei akke.....❤️🌺

  • @ardanasusu6767
    @ardanasusu6767 ปีที่แล้ว +1

    Thanku sudu akke

    • @Achinisanjeewani-
      @Achinisanjeewani-  ปีที่แล้ว

      ආදරෙයි මගේ පැට්ටෝ ❤🥰🌹

  • @ruvininisansala3740
    @ruvininisansala3740 ปีที่แล้ว +4

    අක්කා අර පළවෙනිදට කරන පහණ තියන ඒවා ගැන එහෙමත් දවසක අපිට කියලා දෙන්න ❤🌸
    ආදරෙයි

    • @Achinisanjeewani-
      @Achinisanjeewani-  ปีที่แล้ว

      කියල දෙන්නම් නංගෝ ❤❤❤❤

  • @iyanka_sewwandi
    @iyanka_sewwandi ปีที่แล้ว +1

    අනේ ඔයා හරි ලස්සනට වීඩියෝ ටික කරනවා අක්කේ😍

    • @Achinisanjeewani-
      @Achinisanjeewani-  ปีที่แล้ว

      ආදරෙයි මගේ නංගෝ ❤❤❤❤

  • @iresharathnayaka2342
    @iresharathnayaka2342 ปีที่แล้ว +1

    Mata puthala thun denek innawa. Eth me dewal mama harima asawen balanawa. E wagema e dewal karanawa. Mokada e ayage jeewitheth sarthaka karawanna puluwan mata. Thanks nangi me video ekata. ❤🙏

    • @Achinisanjeewani-
      @Achinisanjeewani-  ปีที่แล้ว

      ගොඩක් ආදරෙයි 🥰🥰තෙරුවන් සරණයි 🙏

    • @iresharathnayaka2342
      @iresharathnayaka2342 ปีที่แล้ว +1

      @@Achinisanjeewani- ❤

  • @sanjeeniindika3050
    @sanjeeniindika3050 ปีที่แล้ว +1

    Excise patan ganna hoda vidiyak hoyala denna miss.

    • @Achinisanjeewani-
      @Achinisanjeewani-  ปีที่แล้ว

      ඉක්මනින්ම ගේන්නම් 🌷

  • @madushanidissa4308
    @madushanidissa4308 ปีที่แล้ว +2

    අක්කේ හරිම වැදගත්.වීඩියෝ එක. මුල් පිටුවෙ තියෙන්නේ 2003 කියලා නේද ඔයා. අක්කා බලන්න පොඩ්ඩක්

    • @Achinisanjeewani-
      @Achinisanjeewani-  ปีที่แล้ว

      Sorry අනේ ..ඒක වැරදීමකින් උන දෙයක් 💖💖

  • @udayanganinawarathna2382
    @udayanganinawarathna2382 ปีที่แล้ว +1

    Siyalu de pahadiliwa kiya dun obata godak sthuthi.

  • @pamudisandunika8734
    @pamudisandunika8734 ปีที่แล้ว +1

    අක්කගෙ video එක බලල මමත් දැන් හදන ගමන් ඉන්නෙ❤❤

  • @sudarshanihewage3277
    @sudarshanihewage3277 ปีที่แล้ว +1

    ඔයාගෙ අදහස ගොඩාක් වටිනවා .මාත් bullet journal එකක් හදන්න ඉන්නෙ.ඔයාට වැරදිලා 2003 නේද ලියලා තියෙන්නෙ ?

    • @Achinisanjeewani-
      @Achinisanjeewani-  ปีที่แล้ว

      අනේ ...ඔව්. මට වැරදීමකින් උන දෙයක් 💖💖 ආදරෙයි හැමදාම ❤❤❤❤

  • @DHartsandcrafts
    @DHartsandcrafts ปีที่แล้ว +2

    Oya gatha potha pitu keeyada eka promate pothak neda size B5 da CR da e deka mada size ekada harima pahadili pahasui viyadama adui apita galapenawa thank you

    • @Achinisanjeewani-
      @Achinisanjeewani-  ปีที่แล้ว +1

      අනේ ..මම ගත්තේ පිටු 160 කොටු රෑල් පොතක්.ඒකෙ කොටු ටික ගහන්න ලේසියි .ඔයත් ඒ පොතක්ම ගන්න ...ආදරෙයි හැමදාම ❤❤❤❤

  • @m.mamilani6008
    @m.mamilani6008 11 หลายเดือนก่อน +1

    Me video ek me watina

  • @tharushihimasha
    @tharushihimasha ปีที่แล้ว +1

    Akki samanalek adinna wishesha hetuwak tibba. Lowof attraction walata sambandaid

    • @Achinisanjeewani-
      @Achinisanjeewani-  ปีที่แล้ว

      ඔව් නංගෝ ❤ ටිකක් කරගෙන යනවා..

  • @kanchanadilrukshi9197
    @kanchanadilrukshi9197 ปีที่แล้ว +1

    Akki 2003 idalda oya oka kre,2023 kiyna eka werdilada,ane mukut hithnnepa mta penune ehema,

    • @Achinisanjeewani-
      @Achinisanjeewani-  ปีที่แล้ว

      නෑ...සුදා.ඔයා හරි.මට වැරදීමකින් උන දෙයක් 💖💖 ඉක්මනින්ම හැදුවා ...🥰❤🌷

  • @ayonitharanga9811
    @ayonitharanga9811 ปีที่แล้ว +1

    2003 kiyalane dala thiyenne

    • @Achinisanjeewani-
      @Achinisanjeewani-  ปีที่แล้ว

      Sorry අනේ ..ඒක වැරදීමකින් උන දෙයක් 💖💖

  • @damayanthidmrdbandara3518
    @damayanthidmrdbandara3518 ปีที่แล้ว +1

    Oya yanne kohe asapuwatada kiyannako.ehe lassanaida.

    • @Achinisanjeewani-
      @Achinisanjeewani-  ปีที่แล้ว

      බිබිලෙ අසපුවට ...එහෙට ගියාම ගොඩක් හිත නිවෙනවා...

  • @WithThaaru
    @WithThaaru ปีที่แล้ว +3

    මටත් කියල දෙන්නො 🥰

    • @Achinisanjeewani-
      @Achinisanjeewani-  ปีที่แล้ว +1

      කියල දෙන්නම් 🥰🥰🥰

  • @maduwanrathnayaka1975
    @maduwanrathnayaka1975 ปีที่แล้ว +1

    Akka 2003 Kiyalada liyala thiyenne.😊

    • @Achinisanjeewani-
      @Achinisanjeewani-  ปีที่แล้ว

      අනේ ...ඔව් .ඒක වැරදීමකින් උන දෙයක් 💖💖

    • @maduwanrathnayaka1975
      @maduwanrathnayaka1975 ปีที่แล้ว +1

      @@Achinisanjeewani- math e widihata me aurudda patan gnnawa akkii....Thank youuu...watina vedio ekak..😍😍

    • @Achinisanjeewani-
      @Achinisanjeewani-  ปีที่แล้ว

      @@maduwanrathnayaka1975 ආදරෙයි හැමදාම ❤❤❤❤

  • @srikanthidias2306
    @srikanthidias2306 ปีที่แล้ว +1

    මම මෙ පොත අද හදනවා මාසයක් පරක්කුයි කමක් na නෙද පෙබරවාරි ඉදලා පටන් ගන්න එක අවුලක් na නෙද dr

    • @Achinisanjeewani-
      @Achinisanjeewani-  ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම ඉක්මනින් පටන් ගන්න dr...🥰🥰🥰

  • @krishanibuddhika2474
    @krishanibuddhika2474 ปีที่แล้ว +1

    Akka oya 2003da dala thiyenne.eka weradimak welada

    • @Achinisanjeewani-
      @Achinisanjeewani-  ปีที่แล้ว

      අනේ ..ඔව්.මට වැරදීමකින් උන දෙයක් 💖💖

    • @krishanibuddhika2474
      @krishanibuddhika2474 ปีที่แล้ว +1

      Ane ne mm uwamanawenma beluwe.oyata eka denagannai kiwwe.ehema thamai api hemotama punchi weradim wenawa.ewa hadagena issarahata yamu.suba pathanawa nawa wasarata🥰❤️

    • @Achinisanjeewani-
      @Achinisanjeewani-  ปีที่แล้ว +1

      @@krishanibuddhika2474 ගොඩක් ආදරෙයි 🥰🥰🥰🌹

  • @malshamaleesha5447
    @malshamaleesha5447 ปีที่แล้ว +1

    මැජික් පොත හදපු ව්දියත් කියලා දෙන්න,,

  • @thanujapriyankara6904
    @thanujapriyankara6904 ปีที่แล้ว +1

    අක්කි ඔයාට වැරදිලා 2003 කියලනේ ලියල තියෙන්නේ ...

    • @Achinisanjeewani-
      @Achinisanjeewani-  ปีที่แล้ว

      ඔව් සුදා....ඒක වැරදීමකින් උන දෙයක් ...ඉක්මනින්ම වෙනස් කරා..🥰❤

  • @nishacraft6875
    @nishacraft6875 ปีที่แล้ว +2

    2003 නේ දාල තියන්නේ අක්කේ

    • @Achinisanjeewani-
      @Achinisanjeewani-  ปีที่แล้ว

      අනේ ....අනේ ..🥰🥰🥰

    • @Achinisanjeewani-
      @Achinisanjeewani-  ปีที่แล้ว +1

      Sorry මගේ නංගෝ පස්සේ තමයි දැක්කේ...ඉක්මනින්ම ඒ වරද හදා ගත්තා ..ආදරෙයි 🥰🥰🥰

  • @lakshikaniroshani5363
    @lakshikaniroshani5363 ปีที่แล้ว +3

    ඔකේ ලියලා තියෙන්නේ 2003 නේද .2023 වෙන්න ඕනා නේද අක්කේ

    • @Achinisanjeewani-
      @Achinisanjeewani-  ปีที่แล้ว +1

      ඔව් නංගෝ ❤ sorry ..මේක මම ලියද්දි වැරදුනා..ඔයා කිව්වට පස්සේ ඉක්මනින්ම හැදුවා ..ආදරෙයි ගොඩක් ❤️❤️❤️❤️❤️❤️❤️

  • @shamagamage4878
    @shamagamage4878 ปีที่แล้ว +2

    කොපි කලාට සම කරන්න බැ🤣🤣

  • @bhagyajayasekara4451
    @bhagyajayasekara4451 ปีที่แล้ว +1

    Thank you

    • @Achinisanjeewani-
      @Achinisanjeewani-  ปีที่แล้ว

      You're welcome 🥰🥰 ආදරෙයි ❤

  • @jayasurjaya3577
    @jayasurjaya3577 ปีที่แล้ว +1

    👍👍👍