Bullet Journal 2022 | ඔබේ වසර සැළසුම් කිරීමට සාර්ථකම ක්‍රමයක්.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024
  • මගෙ ගිය අවුරුද්දේ Bullet journal එක ගැන දාපු වීඩියෝ එක මම හිතුවට වඩා බොහෝ දෙනෙක්ගේ ප්‍රශංසාවට හේතුවුනා, ඇත්තටම මම හිතුවෙ නෑ මේ වගේ දෙයක් ගැන අපේ රටේ අයට උවමනාවක් තියේවි කියල. ඉතින් 2022 වසර වෙනුවෙන් සැබෑම JOURNAL
    එකක් ඔබේ කරන්න අවශ්‍ය වෙන නිවරදි තොරතුරු ටික ලබා දෙන්න මට පුලුවන් වුනා.මෙහිදී මම විශේෂ ස්තූතිය BEEJournal ආයතනයට පිරිණමනවා. ඔවුන්ගේ ලින්ක් එක පහලින් එකතු කරල තියෙනව..
    මගෙ වීඩියෝ එකත් ඉවරවෙනකන් බලන්න.
    2022ට ඔබටම අනන්‍යතාවක් සහිත journal එකක් නිර්මාණය කරගන්න.
    Last year's video I posted about my bullet journal, I thought it was praised by people, I really did not think that people in our country would be interested in something like this. So the real JOURNAL for the year 2022
    One I was able to give you some information you need to do.
    FB Page Bee Journal - / beejournalz
    TH-cam Channel - • 🐝 Bee Journals | Handm...
    #Journal #beejournal #bulletjournal

ความคิดเห็น • 33

  • @AyeshaSandagiri
    @AyeshaSandagiri  2 ปีที่แล้ว +4

    ලංකාවේ bullet journal නිපදවන bee journal -
    th-cam.com/video/yoHIfXO5kBA/w-d-xo.html

  • @iyanka_sewwandi
    @iyanka_sewwandi ปีที่แล้ว +1

    godak watinawa😍

  • @kd-mr9dc
    @kd-mr9dc 2 ปีที่แล้ว +2

    Danui blnn gaththe. Eth asai mekk gana dn gnn

  • @Hansani774
    @Hansani774 ปีที่แล้ว

    Thank you so much❤🌷

  • @isuridilshani3399
    @isuridilshani3399 2 ปีที่แล้ว +1

    අනේ ගොඩාක් ස්තුතියි මිස් මන් රෑ වෙනකම්ම බලන් හිටියා මිස් විඩියෝ එක දානකල් මිස් අපේ හොද පුරුදු කියන පිටුවෙ මොනවද ලියන්නෙ ඒක මාස දොලහට වෙන් කරලද ලියන්නෙ මිස් මන් දෙයක් ලබාගත්තා කියන අදහසින් ලියන්නෙ කොහොමද ඒ මොන පිටුවද අපිට ලබා ගන්න ඕන දෙයක් ලබා ගත්තා කියන හැගීමෙන් ලියන්නෙ කොහොමද මිස් මොන පිටුවෙද ගොඩාක් ස්තුතියි මිස්..මිස් මේ දවස්වල ජනල් ගෙන්නගන්න පුළුවන් නේද අනේ මිස්ගෙ ස්නෝවි ශෝයි එයා රට එක්කෙනෙක්ද මිස් මිස්ට බුදුසරණයි 🙏🙏🙏😍😍😍😍👍👍😘😘😘❤❤❤

    • @AyeshaSandagiri
      @AyeshaSandagiri  2 ปีที่แล้ว +1

      ඉසුරි habit tracker පිටුවේ ලියන්නේ අපිට ඇති කරගන්න ඕනේ අලුත් පුරුදු.ඒ දේ දවස ගානේ කරනකොට ඊට අදාල කොටුවට සලකුනක් දා ගන්නවා.එකම දේ දිගටම දවස් 21 ක් කරනකොට ඒක පුරුද්දක් බවට පත් වෙනවා කියලා තමයි මනෝ විද්‍යාවේ කියන්නඒ

    • @isuridilshani3399
      @isuridilshani3399 2 ปีที่แล้ว

      @@AyeshaSandagiri මිස් අර අපි දෙයක් බලාපොරොත්තුවෙන් ඉද්දි ඒක ලැබුන විදිහට ලියන්නෙ කොහොමද කොයි පිටුවෙද කියන්නකෝ අර මිස්ගෙ කලින් විඩියෝ එකක් තිබ්බෙ මිස් අපෙ බලාපොරොත්තු ලැබුනා සේ ලියන්නෙ කොහොමද කියන්නකෝ ...

    • @AyeshaSandagiri
      @AyeshaSandagiri  2 ปีที่แล้ว

      ඒක මේ journal එකේ මම එකතු කරලා නෑ ඉසුරි.ඔයා ඔය කියන්නේ ආකර්ෂණ නියමයට අදාල ක්‍රියාවලියක් ගැන.ඒ ගැන යූ ටියුබ් වීඩියෝ තියෙනවා හොදින් පැහැදිලි කරලා.ඒ වීඩියෝ එකක් බලන්න ඉසුරි .

    • @isuridilshani3399
      @isuridilshani3399 2 ปีที่แล้ว

      @@AyeshaSandagiri හරි මිස් ගොඩාක් ස්තුතියි බුදුසරණයි 🙏🙏🙏❤❤❤❤

  • @dilhaniliyanaarachchi1199
    @dilhaniliyanaarachchi1199 2 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තූති මිස්

  • @chathuraekanayake4273
    @chathuraekanayake4273 2 ปีที่แล้ว

    Mat mehema deyak hoya hoya hitiye. Thanks akki

  • @inokasamarakoon4812
    @inokasamarakoon4812 ปีที่แล้ว

    Thanks miss❤️

  • @Gayani....Kandy...Girl...
    @Gayani....Kandy...Girl... ปีที่แล้ว

    Thankz akke...♥️✨️🤗

  • @dilshathanuli9633
    @dilshathanuli9633 2 ปีที่แล้ว +4

    ගොඩක් ස්තුතියි මිස් .මන් මේ වගේ බුලට් ජර්නල් එකක් පවත්වාගෙන යන්නේ කොහොමද කියලා හොය හොය හිටියේ.එතකොට මිස් අපි එදිනෙදා todo list එක ලියන්නෙත් මේ පොතේමද

    • @AyeshaSandagiri
      @AyeshaSandagiri  2 ปีที่แล้ว

      ඔව් .මේකෙම ලියන්නත් පුලුවන් ඔයාට.වෙනම පොඩි පොතක් පවත්වය්ගෙන යන්නත් පුලුවන්.

  • @nisankaweerakoon4662
    @nisankaweerakoon4662 2 ปีที่แล้ว +8

    මිස් මටත් vlog,study vlog තියන චැනල් එකක් තියනවා. මිස් මමත් බුලට් ජනල් එකක් හදන්න ඉන්නෙ.මං මේක ගැන දැනගත්තෙ මිස්ගෙ චැනල් එකෙන්.මගේ චැනල් එකට 2022 මම හදන ජනල් එකේ වීඩියෝ එකක් දාන්න ඉන්නෙ.එකේ මිස්ගෙන් ideas අරගෙන මම ඒක දැම්මට කමක් නැද්ද මිස් 🙏🙏 මම මිස්ව mention කරලා දාන්නද මිස් එහෙම දැම්මට කමක් නැද්ද

    • @AyeshaSandagiri
      @AyeshaSandagiri  2 ปีที่แล้ว +1

      කමක් නැහැ නිසංකා.ඔයා හදන්න video එක ලස්සනට.උණුසුම් සුභ පැතුම්🎉️

    • @nisankaweerakoon4662
      @nisankaweerakoon4662 2 ปีที่แล้ว +3

      @@AyeshaSandagiri අනේ ගොඩාක් ස්තූතියි මිස් 🥺🥺🙏

    • @AyeshaSandagiri
      @AyeshaSandagiri  2 ปีที่แล้ว +1

      ❤️❤️

    • @isuridilshani3399
      @isuridilshani3399 2 ปีที่แล้ว

      @@nisankaweerakoon4662 oyage chanal eka mokakda ....

    • @nisankaweerakoon4662
      @nisankaweerakoon4662 2 ปีที่แล้ว

      @@isuridilshani3399 Study N happy 😁✌me mage acc ek akki 🤗

  • @KusumRanasinghe
    @KusumRanasinghe 2 ปีที่แล้ว

    ❤️❤️

  • @ashanibotheju9024
    @ashanibotheju9024 2 ปีที่แล้ว +1

    Mis apita meke mase plan krla ita passe e mase dina pothak widihta mekema liyana puluwand. Nethnm planning walta witharak d meka yoda ganne .

    • @AyeshaSandagiri
      @AyeshaSandagiri  2 ปีที่แล้ว

      මේක දින පොතක් නෙවෙයි.දින පොතක වෙන්නේ දවසේ වූ සිදුවීම් ලියන එකනේ.මේකෙදි වෙන්නේ දවස පටන් ගන්න කලින් කරන්න තියෙන වැඩ ලියලා target එකක් ඇතිව ඒවා ඉවර කරන එක.
      ඒ අතරේ ඔයාට ඉතා වැදගත් දෙයක් තිබුනොත් ඉතින් දවස අවසානයේ ලියන්න.මේක මෙහෙමම කළ යුතුයි කියලා නීතියක් නැහැ 🙂

  • @emashi4705
    @emashi4705 2 ปีที่แล้ว +2

    Can you make a video about a phycho sexual disorder called fetishim?