බ්ලොක් ගල් වල ප්‍රම්තිය.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ม.ค. 2025

ความคิดเห็น • 60

  • @hiranbro4553
    @hiranbro4553 2 ปีที่แล้ว +8

    හරියට හරි අයියා. එක්කො දැනුම තියන මිනිස්සුන්ට පත්වීම් දෙන්න ඕන. නැත්තම් පත්වීම් දෙන මිනිස්සුන්ට දැනුම දෙන්න ඕන. චන්ද වලට පෝස්ටර් ගහපු පලියට රජයේ රැකියා බෙදන සංස්කෘතියක් ඇතුලෙ රටේ කර්මාන්ත දියුණු කරන්න හම්බෙන් නෑ.
    අනිත් පැත්තෙන් අපි චන්දෙට පෝස්ටර් ගහලා රස්සාවක් ගන්න හිතනවනම් නැවතත් හිතන්න ඕන, පෝස්ටර් ගහලා මම ඒ රස්සාව ගන්නවද, නැත්තම් අවශ්‍ය සුදුසුකම් හදාගෙන යම් රැකියාවක් කරනවද කියලා.
    කොහොම උනත් අයියා මේ ප්‍රශ්නය කතා කරපු එක හොඳයි. ඒ කියපු ගැටලු හඳුනා නොගැනීම සහා ඒවට පිළියම් නොයෙදෙන්න එක හේතුවක් විතරයි මම කිව්වෙ.
    කෙනෙක්ට පුළුවන්නම් විකුණන්න තියන බ්ලොක් ගල් මැෂින් එකක් අරගෙන, කාව හරි වැඩට දාලා හරි ප්‍රමිතියට ගල් ටික ගහගෙන මැෂින් එක විකුණුවත් පාඩුවක් වෙන එකක් නෑ කියලයි මගේ විශ්වාසය. මොකද විශාල ගල් ප්‍රමානයක් අවශ්‍ය වෙන නිසා. නමුත් ගේ ටික ටික හදන කෙනෙක්ටනම් ඒ දේ කරන්නත් අමාරුයි. එක පාර ගේ හදන කෙනෙක්ට වගේනම් කරන්න පුළුවන් ඉතිං.
    ස්තූතියි.

    • @baasunnahe3169
      @baasunnahe3169  2 ปีที่แล้ว

      හැමෝම කරනදේ නොකර හරිදේ තේරුම් අරගෙන කරන එක ජීවිතයේ හැම දේකටම වැදගත් මල්ලි.

  • @maryslanguageschool232
    @maryslanguageschool232 2 ปีที่แล้ว +3

    Great work. Excellent presentation.

    • @baasunnahe3169
      @baasunnahe3169  2 ปีที่แล้ว

      youtube.com/@baasunnahe3169 thanks a million

  • @nissankachaminda-y5l
    @nissankachaminda-y5l ปีที่แล้ว +2

    ගොඩක් වටිනවා

  • @edirisinghejagath3161
    @edirisinghejagath3161 2 ปีที่แล้ว

    ස්තුතී , ඇත්තටම බොහොම හරි, ⁣ අපි කොච්චර කියල දුන්නත් ගොඩක් මිනිස්සු තේරැම් ගන්නේ නැහැ ඔය දේවල් ටික.

  • @sarathweeramannachandrasek9006
    @sarathweeramannachandrasek9006 5 หลายเดือนก่อน

    දැනුම ලබා දුන් ඔබට ස්තුතියි.

  • @dananjayasampath1609
    @dananjayasampath1609 2 ปีที่แล้ว

    Nodanna godak dewal danagtta....thank you...

  • @sanduntharanga2679
    @sanduntharanga2679 3 ปีที่แล้ว

    සුපිරි ... ගොඩක් ස්තුතියි..

  • @manurapiumal4840
    @manurapiumal4840 2 ปีที่แล้ว

    ඉතා වටිනා වීඩියෝවක්.

  • @dananjayasampath1609
    @dananjayasampath1609 2 ปีที่แล้ว

    Aiya samanay wali kiub akakin cemanti dala kaparduwata gattama...kochchra warga adi pramanayak iwra krnna puluwnda? Wali kiub akakin samanya vidihta concrit akak danna pukuwanda....wargda adi prmanaya kiynwda..akata cemanti kochra yanwada kiylat danuwat krnna pulwanda?.me dekata uttrayak denna pulwnda...pls

    • @baasunnahe3169
      @baasunnahe3169  2 ปีที่แล้ว

      චැනල් එකට ගිහින් බලන්න ඔයාගෙ ප්‍රස්න වෙනුවෙන්ම වීඩියෝ දාල තියෙන්නෙ

  • @MPG987
    @MPG987 ปีที่แล้ว

    hodama pramithiyata block galak hadanna ganna , anupatha pramanyan kohomada?

  • @saumyapremarathne1807
    @saumyapremarathne1807 2 ปีที่แล้ว

    Aththtama watinawa ayye

  • @hellosrilanka6243
    @hellosrilanka6243 2 ปีที่แล้ว

    Any dealers around Kandana to buy Pramithiyak thiyena gala?

  • @rohanachandrakumara5608
    @rohanachandrakumara5608 ปีที่แล้ว +1

    ගලකට යන කුඩු චිප් ප්‍රමාණය ගනනයකරන හැටි කියන්න 😊

  • @sameerarangajeewa9085
    @sameerarangajeewa9085 3 ปีที่แล้ว

    Simenthi pas ekka galak hadanne kohomada

  • @jayanthadharmawansha4443
    @jayanthadharmawansha4443 ปีที่แล้ว

    Good job ❤

  • @KasuntharakaTharaka
    @KasuntharakaTharaka ปีที่แล้ว

    Good job

  • @nuveenrakeesha2156
    @nuveenrakeesha2156 2 ปีที่แล้ว

    Thanks 👍👍👍👍

  • @dananjayasampath1609
    @dananjayasampath1609 2 ปีที่แล้ว

    Me gal hadana misranaya hadagana vidiha danwat krnna pulwnda....

    • @baasunnahe3169
      @baasunnahe3169  2 ปีที่แล้ว

      youtube.com/@baasunnahe3169 ගල් හදන ක්‍රම ගැන චැනල් එකේ තියනව ටිකක් බලන්න.

  • @Gayan-jm7jh
    @Gayan-jm7jh 2 ปีที่แล้ว

    ජය

  • @හරිමඅනාවැකි
    @හරිමඅනාවැකි 3 ปีที่แล้ว

    Thanks 👍

  • @mahindapriyankara5659
    @mahindapriyankara5659 2 ปีที่แล้ว

    Thanks...

  • @thilakarathnaanthony6717
    @thilakarathnaanthony6717 11 หลายเดือนก่อน +1

    බ්ලොක් ගලක් නිෂ්පාදය සඳහා වියදම සඳහන් කරන්න ඉතාම වදගත්වේ ගල්කුඩු ඝණ අඩි 90න් 7/14/4ගල් කියක් සැදියසසද

  • @layanalkumarathunga1750
    @layanalkumarathunga1750 2 ปีที่แล้ว

    නියම කොල්ලෙක්.

  • @eurekateareallygood655
    @eurekateareallygood655 ปีที่แล้ว

    දුරකථන අංකය දෙන්න පුළුවන්ද

  • @priyansangeeth9625
    @priyansangeeth9625 2 ปีที่แล้ว

    Supiri bro

  • @shok164
    @shok164 2 ปีที่แล้ว

    Malle oya grade man kenek.ape ratata avasyama mahatmayek.oyage vadasatahan serama mama balanawa .yamak igenagatta.mage serama wada karagatta oyata pinseduwenna.devipihitai oyata.

    • @baasunnahe3169
      @baasunnahe3169  2 ปีที่แล้ว

      බොහොමත්ම ස්තූතියි.

  • @shipxpressbadmintonteam7531
    @shipxpressbadmintonteam7531 3 ปีที่แล้ว

    87.3 kohomda calculate kale ?
    14*7*110 =74.86???

    • @baasunnahe3169
      @baasunnahe3169  3 ปีที่แล้ว +2

      14.75*7.75*110. Methana .75 kiyanne badaama kusthura wasiya, meeken enawa biththiyee warga agal gana. Eka 144 n beduwahama biththiye warga adi ganana enawa

  • @nuwansamaranayake9022
    @nuwansamaranayake9022 3 ปีที่แล้ว

    AAC BLOCK eka honda nedda? Size 4/8/24” price 210 rs.

  • @shamenmendis6072
    @shamenmendis6072 ปีที่แล้ว

    ❤❤❤❤Theruwansarani

  • @mahindapriyankara5659
    @mahindapriyankara5659 2 ปีที่แล้ว

    Ag office වලට නියාමනය කරන්න දෙන්න...

    • @baasunnahe3169
      @baasunnahe3169  2 ปีที่แล้ว

      තව කාලයක් බලමු

  • @sanduntharanga2679
    @sanduntharanga2679 3 ปีที่แล้ว

    Cement ,clay ගඩොල් ගැන video 1k දෙන්න පුළුවන් ද

  • @lankanjayanidu8825
    @lankanjayanidu8825 2 ปีที่แล้ว

    Hoda black galak sadana akaraya vidio akakin dennakoo

    • @baasunnahe3169
      @baasunnahe3169  2 ปีที่แล้ว

      How to make 4 cement block at home / නිවැරදි සෑදිය හැකි ශක්තිමත් බ්ලොක් ගල් වර්ග 4 ක්

    • @chamaradilshandharmarathna7558
      @chamaradilshandharmarathna7558 2 ปีที่แล้ว

      @@baasunnahe3169 නියම ප්‍රමිතියට බ්ලොග් ගල් සාදන ආකාරය වීඩියෝ එකක් ඉක්මනටම කරන්න

  • @upalirajapaksha2941
    @upalirajapaksha2941 2 ปีที่แล้ว

    ඔයා. හිතන. අදහස. ක්‍රියාවට. නගන්න. අපි. මෙ. ක්‍රමය. වෙනස්. කරමු

  • @krishanthakrishantha721
    @krishanthakrishantha721 หลายเดือนก่อน

  • @himalihewage4716
    @himalihewage4716 2 ปีที่แล้ว

    👍👍👍👍👍

  • @trendingfashion8595
    @trendingfashion8595 3 ปีที่แล้ว

    👍

  • @pamodasandeepani4157
    @pamodasandeepani4157 3 ปีที่แล้ว

    👍👍👍

  • @AndrasGraant
    @AndrasGraant 7 หลายเดือนก่อน

    මමනං බ්ලොක් ගලක් උස්සන්නෙ වීදුරුවක් ගන්නව වගෙ තමයි.

  • @neelsamarapperuma2899
    @neelsamarapperuma2899 2 ปีที่แล้ว

    මෙක මුලින්ම මිනිසුන්ගෙ ඔලුව හදන්න ඕන හැමොම ලාබ දෙවල්ම
    හොයනව මිසක් හොද දෙයකට මිලක් ගෙවන්න කැමති නැහැ

  • @MiltonSenadeera-gs8xh
    @MiltonSenadeera-gs8xh ปีที่แล้ว

    හැබැයි ඔයා හදපු ගලක් කඩලා පෙන්නුවා නම් තමයි හොඳ

  • @aroshandewendra3847
    @aroshandewendra3847 10 หลายเดือนก่อน

    👍