බ්ලොක් ගඩොල් පහසුවෙන් නිවරදිව හදමු. Hollow Bricks Making with JalTo 😎

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.ย. 2024
  • අද මන් ඔයාලට අරගෙන ආවේ පහසුවෙන් බ්ලොක් ගඩොල් කපන ආකාරය. ඉතින් මේ විදියට තනියම මහන්සිය අඩුවෙන් කාලයත් අඩුවෙන් ඔයාලට හදාගන්න පුලුවන්. මන් හිතනවා මේ විඩියෝ එක ඔයාලට හුගක් ප්‍රයෝජනවත් වේවි කියලා.😊
    ඉතින් ඔයාලා මාව තාමත් සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් පහල සබ්ස්ක්‍රයිබ් බට්න් එක ක්ලික් කරලා මාත් එක්ක එකතු වෙන්න.😊😊
    මේ වගේ අලුත් විඩියෝ එකකින් ආයෙත් එනකම් ඔයාලට සුභ දවසක් 😎.
    Today I brought to you how to cut block bricks easily. So this way you can make less effort on your own in less time. I think this video will be very useful for you.😊
    So if you haven't subscribed to me yet, join me by clicking the subscribe button below.😊😊
    Have a nice day until you come back with a new video like this.

ความคิดเห็น • 24

  • @virajtharaka7423
    @virajtharaka7423 ปีที่แล้ว +1

    සුපිරි 🥰

    • @jalto1151
      @jalto1151  ปีที่แล้ว

      ඉස්තුති

  • @liyanageroshan1364
    @liyanageroshan1364 2 ปีที่แล้ว +2

    Niyamai

  • @lahirulakmal9189
    @lahirulakmal9189 2 ปีที่แล้ว +2

    niyamai bro

  • @phasln777
    @phasln777 ปีที่แล้ว +1

    Excellent brother 👍 thanks a lot

  • @user-ek9sf2ve3l
    @user-ek9sf2ve3l 2 ปีที่แล้ว +2

    අදහසක් තියෙනව මේක පටන් ගන්න බලමුකෝ නේද
    ඔයාගෙ වීඩියෝ බලලම පුරුදු වෙන්න ඕනේ
    ස්තුති

    • @jalto1151
      @jalto1151  2 ปีที่แล้ว +1

      හා එක හොදයි

  • @thisaramadu2596
    @thisaramadu2596 ปีที่แล้ว

    ❤❤

  • @lahirulakmal9189
    @lahirulakmal9189 2 ปีที่แล้ว +2

    plane gal nam oita wad aduwei neda gal gaana

    • @jalto1151
      @jalto1151  2 ปีที่แล้ว

      ඔව්,ප්‍රමානය අඩු වෙනවා.😊

  • @jayaranganamadusanka-ho5sg
    @jayaranganamadusanka-ho5sg 9 วันที่ผ่านมา

    ගල්කුඩු සවල් 90ට සිමෙන්ති බාගයයිද දාන්ඩ ඕනි

    • @jalto1151
      @jalto1151  6 วันที่ผ่านมา

      ඔවු

  • @user-ek9sf2ve3l
    @user-ek9sf2ve3l 2 ปีที่แล้ว +2

    ඔයාද මේ ගල් හදන්නේ 👌🙄

    • @jalto1151
      @jalto1151  2 ปีที่แล้ว

      ඔව්😊

  • @kandytools6048
    @kandytools6048 ปีที่แล้ว +1

    Anupaathaya kopamanada....

    • @jalto1151
      @jalto1151  ปีที่แล้ว

      චිප් ගල් සවල් 45 ට සිමෙන්ති කොට්ට 1/2

  • @yoshith4588
    @yoshith4588 2 ปีที่แล้ว +1

    Kotta bagayakin gal kiyak hadanna puluwanda

  • @vikumbro8023
    @vikumbro8023 2 ปีที่แล้ว +2

    මචං වැලිවිතරක් දැම්මොත් ප්‍රමානේ කොහොමද

    • @jalto1151
      @jalto1151  2 ปีที่แล้ว +2

      ප්‍ර්‍රමානෙ අඩුවෙනවා මචං
      වැලි වලට වියදමත් වැඩීයිනෙද🙂❤️

  • @komarifahad9883
    @komarifahad9883 2 ปีที่แล้ว +1

    මල්ලි ඔය ගල් විකුනන් නෙ නැද්ද

    • @jalto1151
      @jalto1151  2 ปีที่แล้ว

      නැ අයියේ😊