Me bawanawe balayen Mawa niduk nirogi bawayata path Kala Mage palaporoththu sebe Kala,yahapath anagathayak Gatha kirimata Mata sakthiyak Wana Mage adaraniya wishwa mathawata hadawathinma sthuthi wewa
Dear ewa ape yatihithe (Subconscious mind) thiyena thanpath una bay wage dewal ... ewata eka eka aya eka eka nam walin hadun wanawa .. Dear oyata ewa nathikaraganna yahapath suwapath sathutu geewithayak gatakaranna honda ma video eka thamai me chakra Binaural eka ,
චක්‍ර 7ම අවධි කරන ඉතාම නිවැරදි බයිනුරල් සංඛ්‍යාත භාවනාව මගින් ඔබ බලාපොරොත්තු වන දියුණුව සුවය සහ සතුට ඇතුලු ඕනම දෙයක් නිතැතින්ම ළඟා කරගන්න.🙏🙏
අපට චක්‍ර හතක් ඇත, සෑම චක්රයක්ම නිශ්චිත ශබ්ද සංඛ්‍යාතයකින් අනුනාද වන අතර සෑම චක්‍රයකටම තමන්ගේම අනු නාදයක් ඇත, චක්‍ර කම්පන සංඛ්‍යාතය සමඟ අනුනාද වන ඉතාම නිවැරදි කම්පන නිකුත් කරන බයිනුරල් සංඛ්‍යාත ඔබේ චක්‍ර සමතුලිත කිරීමට සහ විවෘත කිරීමට මෙහි යොදාගෙන ඇත.
මේ සඳහා එක් එක් චක්‍ර විවෘත කිරීමට අවශ්‍ය කම්පන නිකුත් කරන බයිනුරල් සංඛ්‍යාත 7කින් නිකුත් වන හඬ පමණක් යොදාගෙන ඇත. මීට කිසිම පසුබිම් සංගීතයක් යොදාගෙන නැත, ඒනිසා බයිනුරල් සංඛ්‍යාත මගින් නිකුත් වන හඬ මොනවගේද හා ඒවායේ විවිධ හඬ ගැන අත්දැකීමක්ද ඔයට ලබන්න පුලුවන්.
7 චක්‍ර භාවනාවට උපදෙස්:🙏🙏
මෙම බයිනුරල් සංඛ්‍යාත මගින් ඔයාගේ ශරීරයේ චක්‍ර පවතින අදාල ස්ථාන උත්තේජනය වීමක්, සියුම් තෙරපීමක් වැනි හැඟීමක් දැනෙවා චක්‍ර විවෘත වීමක් වන නිසා.
සුවපහසු ඉරියව්වක් මත හිද ගන්න හෝ වැතිරෙන්න. රාත්‍රි නින්දට පෙර හෝ උදෑසන ඔබ අවදි වූ විට, මෙම භාවනාව කරන්න පුලුවන්.
මෙම සංඛ්‍යාත ඩවුන් ලෝඩ් කරන්න එපා. ඉයර් ෆෝන් භාවිතා කිරීම වඩා සුදුසුයි. ඉයර් ෆෝන් නැත්නම් වැඩි ශබ්දයෙන් වාදනය වෙන්න දාන්න. අහන්න පෙර වතුර බොන්න.
සතියකට වාර ගණන තීරණය වන්නේ ඔබේ ශක්තිය ගැන ඔබට හැඟෙන ආකාරය මතය. ඔබට ශක්තිය අඩු බවක් දැනෙන විට ඔබට මෙම භාවනාව භාවිතා කළ හැක. ඔබේ ප්‍රභාව දිනපතා පිරිසිදු කිරීමෙන් ඔබ වෙනත් පුද්ගලයින්ගෙන් සහ පරිසරයෙන් ඔබ ලබා ගත් ඍනාත්මක ශක්තීන් ඉවත් කර ගන්න පුළුවන්.
ඔබට ඔබේ චක්‍ර මට්ටම ඉහල තත්ත්වයක පවත්වා ගැනීමෙන්, ඔබ බලාපොරොත්තු වන දියුණුව, සුවය, සතුට සහ ආකර්ශණය වැනි හිතේ තියෙන බොහෝ දේ නිතැතින්ම ළඟා කරගන්නට පුළුවන්.🙏🙏
Me bhawanawa iwara wenakamma ahanna onida naththam 5-10 minutes wage ahuwata kamak nadda
@@shashinithathsarani meke chakra 7k awadi wenna thiyenne eka nisa anthima dakawa ahanna one
Mis Tashya, me binural eka ahanakota inna ona iriyauwak thinawada?
Anith binural ahanawa wage ade hansi wee ahuwata kamak nadda?
Mema binural sankyathayata wadath galapenne bawana karana iiriyauwada?
Api wiwekeewa sitina ude dawal ra onama welwka meka ahnna plwnd tashi akkee ❤️🙏
@@ranjiththabavita7840 ehema naha wewekaya pahasuwa sahitha eriyawwa thami wadagath
ඔයාට නිදුක් නීරෝගි දීර්ගායුෂ ලැබේවා ,ව්ස්ව මෑණියන්ගේ පිහිට ලැබේවා දරැවො දෙන්නත් අහිම්වෙලා,සැම්යත් අහිම් වෙලා අවුරුදු 12ක් දුක් ව්දලා හදාගත්ත ගේ දොර සියලුම දේත් අහිම් වෙලා මම ඉතාමත් කනගාටුවෙන් මේ දිනවල කාලය ගත කරන්නේ 😥මට ඉක්මනට සැනසීමක් ලැබෙන්න කියල ඔයාලත් කැමති නම් ප්‍රාර්ථනා කරන්න සියලු දෙනාටම ව්ස්ව මෑණියන්ගේ පිහිට ලැබේවා
sathutin inna .. wishwaye asirwadaya labenawa ..
විශ්ව මාතාවිය ප්‍රතමයෙන්ම ස්තූති කරමි.
හැකි සෑම අවස්ථාවකම උදව් කලාට බෙහෙවින්ම ස්තූති.
අද මම ගෙවන ජීවිතය ගොඩක් අසනීපවලින් පිරුනු එකකි.
මගේ දියණියගේ පුතුන් දෙදෙනාගෙන් බාල පුතාට ඉතාම දරුනු ගනයේ පිලිකාවක් කුඩා මොලයට ආසන්නයේ ස්පයින් කෝඩ් එක අතර සෑදීම නිසා එය සෛල කර්මයක් කර අයින්කර ඇතත් එම දරුවාට නිවැරදි ලෙස ප්‍රකුර්ති තත්වයට පත්වී නැත.
එම දරුවා දෙස බලා පිහිට වන්න. දරුවාගේ මව්පියන් ඉතාම අසරන තත්වයට පත්වී ඇත.
විශ්ව මාතාවනි මුලු ලෝකයටම ආශිවාර්වාද කරන ඔබතුමිය ගේ ආශිර්වාදය අපට දෙන්න
ජීවිතය දිනන්න ආලෝකය විශ්ව කිරණ මුදා හරින්න ස්තූති ස්තූති ස්තූති🎉
ආදරනීය විශ්වයේ ශක්තිය මා හට විශ්වාසයි❤මගේ බලාපොරොත්තු ඉටු කර දුන්න ආදරනීය විශ්වයට අනේක වාරයක් මා ස්තුති වන්ත වෙමි❤
සිත නිවෙන තැනක් වේනම් ඒ ඔබම තැනූ මේ සොදුරු පාරාදීසය තුළමයි අක්කේ.💕🌹💕🌹
Dear nice words .. thanks ..
@@hypnoticrahas ❤️
❤
Wiwadayak netha aa obamay our angle obathumiyata aneeka waraya sthuuthiy.oba muna gessuu me maha wishwayatath aseema sthuuthi wantha wemi
@@sriyanipathirana6837 sathutin inna dear...
විශ්ව මෑනියන්ට අනේක වාරයක් ස්තූති 🙏අක්කගෙත් සියලු වැඩ කටයුතු සාර්තක වේවා ❤
චකූ 7ආවදී. කරන ඉතාම නොවැරදීම බ්රයිනර්. සංඝයාට. බලනව. මහින් මගෙ බලාපෙත්තු වන දීයුණූට සුවපහසු. ඇතුඵ ඔනම දෙයක්. නිතැතින්ම ගා. කරගන්න. ලැබෙවා. වීෂ්වයට. නැවත. නැවතත්. ස්තුතීයී ස්තුතීයී ස්තුතීයී.
දිනවල මේ සාඛ්යාතය අහන ගමන් ඉන්නෙ අපේ දෙර ඇතුලට ලස්සන සමනලයෙක් ඇවිත් තත්පර 5ක් විතර වහලා ඉදලා ගියා
හැමදාම අපට හොඳම දේ කියාදෙන ලබාදෙන අපේ ආදරණීය 🎉 ටාශි ටත් ...
ඔයාව මුණගැස්වූ මේ අනන්ත විශ්වයටත් බෙහෙවින් ස්තුති ..
අනේ අක්කෙ මම මෙහෙම චක්රා 7විවර වෙන භාවනාවක් හොය හොය හිටියෙ මේ video එක දුන්නට ගොඩක් ස්තුතියි ❤❤❤
Mamath hoya hoya hitiye iye idan
ආදරනීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏
මෙම විඩියෝ එක බලන්න ඉඩ සැලැස්සු ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏 ❤❤❤❤❤❤❤❤
අනේ හරිම පුදුමයි මම අද උදේ chakra opening meditation කියලා TH-cam එකේ search කරා. හවස ඔයා meditation එකක් දැම්මා. Thank you so much Tashya අක්කේ ! 🥰♥️☺🙏🏻
චකූ7 ම අවදි. කරන. ඉතාම. නිවැරදියි. සංයුත්ත හාවනාව. මගීන්ගේ. බලාපෙරෙත්තු දීයූණූව දීයුනුව. උදාවෙවා සතුට. ඇතුලු. ඕනැම. දෙයක්නීතැතීන්ම උදාවෙවා. ස්තුතීයී. ස්තුතීයී. ස්තෝතීයී
මේවා අහම්බෙන් අහන්න සැලැස්සුවාට විශ්ව මාතාවට ස්තූතියි,අපිවදැනුවත් කර,මේ හඩ අහන්න සැලැස්සුවාට ඔබට ස්තූතියි,
ආදරණීය විශ්ව මාතාවට අනේක වරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි හිත නිවන මේ බයිර්නුල් බාවනාවන් ඇත්තටම හරිම නිදහසක් දැනෙනවා මනසට අදරනිය ටාශියා මිස් ඔයාට ගොඩක් පින් ඔබගෙ හිතන පතන සෑම කටයුත්තක්ම සාර්ථක කරගන්න විශ්වයේ අශිර්වාදය නොවඩුව ඔබට ලැබේවා ❤❤❤ 🙏🙏🙏
sathutin inna dear.
හරි දෙය හරි විදියටම කියා දෙන ඔබ තුමියට අනේක වාරයක් ස්තුති වන්ත වෙමි.ත්‍රිවිධ රත්නත්ත්‍රයේ පිහිටයි .
ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤❤❤🙏🙏🙏
මාගේ බලාපොරොත්තු ඉටුකර දුන් විශ්ව මාතාවට ස්තුතියි වේවා
මේ දෙවල් ගැන හොයන්න පටන් ගත්තහම එක පාරටම මම ඔයාගෙ videos දැක්කා අක්කි.... මේ දේවල් අපිට කියලා දෙනවට ඔයාටත් ආදරණීය විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තුති ❤️
💜️💛💙🧡💚❤️💚
ආදරනීය විශ්වය ඔබ මට විශ්වාසයක් ...❤❤❤❤❤මගෙ සියලු ප්‍රර්තනා ඉටු කර දුන් විශ්ව මතාවට ආනේක වාරයක් ඉස්තුති වේවා
ඩබීලීවී. ජී ජයන්තී. චක්‍රය 7ම ආදීවූ.ගෙවාගන්නත්. ඒටුවෙවා. ස්තුතීයී. ස්තුතීයී. ස්තුතීයී
මගෙ බලාපොරොත්තු ඉටුකරදුන් ආදරනීය විශ්ව මාතාවට අනිකවාරයක් ස්තුතියි වන්ත වෙමි ඔබතුයටත් ස්තුතියි ඉටුදෙවියන්ට ස්තුතියි ඉෂ්ට දේවතාවන්ට ස්තුතියි ..💘❣️❣️❣️💘💘
මගේ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ...අක්කේ ඔයාටත් ස්තුතියි
ආදරයනිය විශ්වයට ස්තුති මෙි video දැකගන්න ඇහෙන්න සැලැස්සුවාට , miss ඔබට ස්තුති 🙏💖
මෙය අහන්න සැලස්සුව විස්වමාතාවටත් මිස් ටත් අනෙක් වාරයක් හදවතින්ම ස්තුතියි ස්තුතියි ස්තුතියි වන්තවෙමි ස්තුතියි ❤ස්තුතියි ❤ස්තුතියි ❤❤ස්තුතියි ❤❤ ❤ස්තුතියි 🙏🙏🙏🙏🙏🦋🦋🦋🦋
Mema bhawanawa bohoma shakthimath sitha nirogi kara genimata wishwa mathawata sthuthyi❤❤❤
ස්තුතියි ඔබට ආදරණීය විශ්ව මාතාවනි අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤❤❤
ඩබීලීවී. ඡී. ජයන්තී චක7 දෙර ඇරෙවා අපල දෙෂ. දුරැවෙවා. වීස්වයට නැවත. නැවතත්. ස්තුතීයී. ස්තුතීයී. ස්තුතීයී.
Me bawanawe balayen Mawa niduk nirogi bawayata path Kala Mage palaporoththu sebe Kala,yahapath anagathayak Gatha kirimata Mata sakthiyak Wana Mage adaraniya wishwa mathawata hadawathinma sthuthi wewa
ඔයාට ගොඩාක් ඉස්තුති මන් බලපොරෝතුවෙන් හිටපු දෙයක් ❤️❤️❤️ ඔයාගේ ජිවිතේ හැමදේම හරියන්න ඕන.❤️❤️😘
Viswa maathawata aneka vaarayak sthuthi wevaa !sthuthi !! sthuthi wevaa!!!oba thumiyata devi pihitai !!!!!
🙏🙏🙏💐 ඔබනම් නියමයි , කාලීන අවශ්‍යතාවයක් ඉටුකර දුන් ඔබට ස්තුතියි .
ඩබීලීවී ජී. ජයන්තී. චාතූර්යය 7 අවධි. කරන ඉතාමත් නිවැරදි බ්රයිනර් සංබයන. වන. භවනාව. මගීන්. මම. බලාපෙත්තුවන. දීයූනුව. සුවය සහ. සතුට. ඇතුලු ඕනම. දෙයක් නොදැනුවත්ම කරගන්න ලැබෙවා
මගේ බලාපොරොත්තු ඉටුකර දුන් විශ්වට හදවතින්ම ස්තුතියි වන්ත වෙමි🙏🙏🙏
මාගේ ආදරනීය විශ්ව මාතාවටත් ඔබටත් ගොඩක් ගොඩක් ගොඩක් ඉස්තුතියි ඉස්තුතියි ඉස්තුතියි ...!!!
මගේ මෙන්ම මෙය නරඹන සියලුම දෙනාගේම ප්‍රාර්ථනා ඉටු වේවා🙏
ස්තුතියි විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි
මගේ හිතට සහනයක් ලබා දුන් ව්ස්වයට ස්තුතියි
ගොඩක් ස්තුතියි මිස් විශ්ව මෑණියන්ට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ❤❤
Thank you mis ❤❤❤❤❤ 🙏🙏🙏🙏🙏🙏🙏 Thank you universe ❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබ තුමියට ගොඩක් පිං
Thank you so much! Thank you mother universe 🙏💕
Mudal laba dun vishwa mathawata siththiei siththiei anaka warayek sththiei mathawani ❤❤
ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි විශ්ව මතාවට ❤❤❤❤❤❤ ඒ වගෙම ඔයාටත් මේ වගෙ හොද දේවල් දෙනවට ස්තුතියි ස්තුතියි ❤
ස්තුතියි විශ්ව මාතාවට ... ස්තුතියි tashi
මගෙ අදරනිය අක්කට ගොඩක් පින් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ අක්කා දෙවිකෙනෙක් ❤
Sthuti dear adarayi.....
ආදරණීය විශ්වයටත් ඔබටත් ස්තුතියි ! ස්තුතියි ! ස්තුතියි ! ❤❤
ආදරෙයි මීස් ටාෂි ස්තුතියි ❤වීශ්ව මැනියන්ටත් ස්තුතියි ..ආදරෙයි ❤❤
නංගි ඔයාට ස්තුතියි මේ හැම දේ්ටම ඇසට නොපෙනන බල වේග වලින් මිදිමට මොනාම හරි (නින්දේදි කැ ගහන එකට යම් බල වේගයක් විසින් එකට ඉදිමට උත්සාහ කිරිම ) මේ දේවල් වලට පියමක් විදිහට මොනාම හරි භාවනාවක් තියනව ද 🙏🙏🙏 තෙරුවන් සරණයි ඔයාට ස්තුතියි ස්තුතියි ස්තුතියි විශ්වයට ඔයාට මේ දේවල් බෙදා ගන්න හිතක් දුන්නට විශ්වය විසින් ඔබව ආරක්ෂා කරනවට ස්තුතියි 🙏🙏🙏
Dear oyata sudusu me binaural meka thamai ........ hithata sathuta wadi karagananna meka ahana gaman mekatha ahann th-cam.com/video/ZHQlqd__bzg/w-d-xo.htmlsi=Al-uITDAFxCMq-Ek
Sthuthi sthuthi sthuthi akke oyatath godak pin viswa mathawata aneka warayak sthuthi sthuthi sthuthi ❤️❤️❤️
Thank you universe...thank you tashi ❤️
අක්කේ හෑන්ෆී නැතුව අහන්න පුලුවන් එක ගොඩක් වටිනවා..හෑන්ෆී එක කැඩිල මගේ..විස්වයටත් විස්ව මාතාවටත් අනේකවාරයක් ස්තූතියි .🙏❤🌺
හැන්ඩ් ෆ්‍රී පාවිච්චි කරන්න කියල තියෙනවනෙ ලමයො
meka vadi volume eken wadanaya wenna dala ahanna puluwan ... namauth hand free thiyenawanam wada sudusui
@@lakshikajayamini4502 ඔව් ඒක ගොඩාක් හොදයිලු..ඒක නැතුවත්..කමක් නෑලු..වෙන කරන්නම දෙයක් නැතිනම්..මම රට ඉන්නෙ සව්දි වල..මෙහෙ නෝම්බි දැන්..හෑන්ෆී දෙකක් ගෙන්න ගන්න අමාරුයි ..ඒකයි.
@@hypnoticrahas ❤🙏🌺
මාගේ ආදරණීය ව්ෂ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 🙏🙏🙏
මාගේ ආදරණීය ව්ෂ්ව මාතාවට මුලු හදවතින් ස්තුතියි 🙏🙏🙏
මාගේ ආදරණීය ව්ෂ්ව මාතාවට කෝටි වාරයක් ස්තුතියි 🙏🙏🙏
මාගේ ආදරණීය ව්ෂ්ව මාතාවට කෝටි ප්‍රකෝට් වාරයක් ස්තුතියි 🙏🙏🙏
ස්තුතියි ස්තුතියි ස්තුතියි!!!!!!!
apiwa kaikawa lassana karana gaman hemin hemin ape jiwitha gaburuma thanakata adayathmaka diyunuwakata sith suwapath karana obata me mulu mahath wiswayema asirwadaya labewa
Thanks tashiyaa nangi oyata godaaaaaaaaaaaaaaaaaaaaaaaak isthuthi megena කරුණු කාරණා පැහැදිලි karala දුන්නු eka gena good luck oyata 🤙🤙🤙🤙🤙 suparb 👌👌👌👌👌
Thank you universe ❤❤🙏🙏🙏 Thank you Tashiya ❤❤ පොසිටිව් වන වීඩීයෝ එකක් ගෙනාවට ස්තුතිය ටාශියා ඔයාට ආදරෙයි හැමදාමත් 😍😘
විශ්ව මාතාවට ස්තුතියි
Adaraneeya obtath adarneeya wishwayatath bohomathma sthuuthiy.
Thank you universe ♥️🌍
Thank you angels 💗🧚
Thank you akki ♥️🥰
Maga adara niya viswa maniyanta isthuthii maga siyaluma parthana ista karadun viswa maniyanta isthuthii isthuthii isthuthii
mis tashi sthuthi ❤️🙏.samadema labaa dena vishwayata sthuthi .🙏🙏🙏❤️❤️❤️
Meka godk powerful.agta amuthu shkthiyk denenw.thnk you tashiya ❤
Sathutin ahanna dear..
Thanks very dear thashiya ❤️ sis and mother universe 🦋🦋🦋🦋🦋🦋🦋
Thanks for universe energy and angles 🌍♥️🧚
Thank you mother univers thank you Thashi .our angle.
Thank you so much mother unveils ❤️🌹❤️🌹❤️
බොහොමත්ම ස්තුතියි 💞
Thank you mother universe 🙏
Sithata harima nidahas...❤
Mage adaraniya weshwa mathawata esthuthi wewa esthuthi wewa esthuthi wewa 🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🦋🦋🦋🦋
Thank you so much Tashiya 💖💐💐💐 Thank you so much mother univers 🙏🙏💖💐
Seyaluma.ධනාත්මක පැතුම් etuvava
ආදරණීය විශ්ව මාතාවට මාගේ අනේක වාරයක ස්තූතිය.. 🙏 ❤
Thank your so much mother universe 🙏🙏
Thank you ❤
Thank you thank you thank you so much 💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️
Ane akki oyata godak thaks ❤❤❤❤ math me video eka ahamben dakke. Me bawanawa man asdeka wahagena karaddi sudu pata eliyak dakka akki . E ai danna . ❤❤Habai man meka ahala iwara weddi mage sithatai sharirayatai bohoma sahalluwak danune.❤ akkita godariyak sthuthi. ❤ ewagema mage saha anikuth siyaluma denage balaporoththu itukaranawata mage aldaraniya wlishwa mathawatada behewinma sthuthi wantha wewa !❤❤❤❤❤❤hamadenagema balporoththu ikmaninma ituwewa!
Dear oyage aura eka ... wadi weem
Dear oyage third eye activate weemath wennawa...
Meka ahana kota chakra walata adala body eke adala than wala feel wenawa wage danenawa ...
ස්තුති ,ස්තුති ,ස්තුති
ස්තූතියි 🙏
Thank you tashiya miss ❤❤
ස්තුතියි Tashya .❤
ස්තූතියි ස්තූතියි ස්තූතියි ඔයාට 💖❤️💓
Thanks you universe ❤️
Mama meka hoya hoya htye thank you akke 💜️💜️💜️💜️💜️💜️
Thank you ❤
Thank you universe 💚
Thank you dear ❤️
Oya opa damu manikak miss❤
Vishva mathavatada obatada sthuthi❤❤❤❤❤❤
Thank you
Mata prashnayk tinws. Kalukumara dishtiya gana video ekak dannko. Hamotama danaganna
Dear ewa ape yatihithe (Subconscious mind) thiyena thanpath una bay wage dewal ... ewata eka eka aya eka eka nam walin hadun wanawa .. Dear oyata ewa nathikaraganna yahapath suwapath sathutu geewithayak gatakaranna honda ma video eka thamai me chakra Binaural eka ,
Thankyou so much Tashya akki and mother universe ❤
Thank you miss oyata.....!
Thank you Tashya akka.🙂❤
subscribersla wadiyi neda dan? good luck. oya kawadahari hoda thanakata ewanawa
Sthuthi dear....
Thanks Thanks ❤
ස්තුති ❤❤❤❤
Thank you universe❤️
Akki dream job eka attract karaganna binural ekak dennakoo ...plz❤
th-cam.com/video/MOQewuJFLxQ/w-d-xo.html
th-cam.com/video/MZOnyOMDbOk/w-d-xo.html
me 2kama hondai.. Good luck
ස්තුතියි 🙏🙏🙏