Kanchana Anuradhi - UDURAWEE (උදුරාවී) Official Lyric Video

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024
  • Artist - Kanchana Anuradhi
    Lyrics - Kanchana Anuradhi
    Melody - Kanchana Anuradhi
    Music Arrangement - Dhanith Sri
    Music composition - Sanjula Himala @ReazonsRecords
    Mix and Mastering - Lahiru Perera @MusicOven
    Guitars - Ranil E Panil
    Nadhaswaram - Charan Saranraj Balasupiramaniam
    Percussion - Isuru perera
    Character art and Animation - Rio Shuvo | Bangladesh
    Lyric video Animation - Chameera J Hettiarachchi
    Lyrics:
    සබඳේ පැතුවා සේ
    හමුවේදෝ ආයේ........
    කුණාටුවක හසුවී මගේ සිත
    ඇදී තිබේ නොමැකීම
    ඇගේ රුව අ හහ්
    ඇගේ රුව අ හහ්
    මේ සැඳෑවේ ගං තෙරේදී
    රන් රුවේ මා නුඹ දකීවී
    හීන ගානේ මා ඇදේවී
    චන්ද්‍රයාමේ නින්ද නේවී
    උදුරාවී මාගේ ආලේ
    මැවු හීනේ නුඹ නොවෙදෝ අනේ
    මා හදේ නුඹේ රුව නොමැකේදෝ ආයේ
    නලල කුංකුම රූ අඳීවී
    හාදු අමුනා ගෙල බදීවී
    ස්නේහ වර්ශා වැටෙන වේලේ
    දමා යනු බෑ සඳේ වෙන්වී
    උදුරාවී මාගේ ආලේ
    මැවු හීනේ නුඹ නොවෙදෝ අනේ
    මා හදේ නුඹේ රුව නොමැකේදෝ ආයේ
    කුණාටුවක හසුවී මගේ සිත
    ඇදී තිබේ නොමැකීම
    ඇගේ රුව අ හහ්
    ඇගේ රුව අ හහ්
    Follow Kanchana Anuradhi :
    Instagram : / kanchanaanuradhi
    Facebook : / kanchana.anuradhifernando
    TO HEAL YOUR SOUL | Kanchana Anuradhi | 2020

ความคิดเห็น • 3.9K

  • @sampathbandara9165
    @sampathbandara9165 4 ปีที่แล้ว +2562

    සංගීත ශානර කිහිපයක
    රසභාව උදුරා නොගත් මුසුව.....
    ===========================
    නව පරපුරේ ජනප්‍රිය, ප්‍රතිභාපූර්ණ ගායන ශිල්පිනියක් වන කාන්චනා අනුරාඩි ප්‍රනාන්දු ගයන " උදුරාවී මගේ ආලෙ" නම් නවතම ගීතය සංගිත ශානරයන් කිහිපයක ආකර්ෂණීය මුසුවක් ලෙස හැදින්විය හැකිය. මේ තුළින් ඇය සිදුකර ඇත්තේ සාම්ප්‍රදායික සිංහල ගීතමය ආකෘතිය සියුම් ලෙස අභිබවා යන අන්දමේ සොදුරු නිර්මාණාත්මක විප්ලවයකි.
    මේ ගීතය තුළින් පැරණි නූර්ති ගීතයක රිද්මය හා සම්මිශ්‍රණය වූ නවතම බොලිවුඩ් ගීතයක ස්පර්ශයත් ඒ හා සමාන්තරව ඇදීයන කර්ණාටක සංගීත සම්ප්‍රදායේ ඇතැම් හැඩතල හා නාද රටාවන් හා මුසු වූ ඇගේ අපූර්ව ගායන ලීලයත් ශ්‍රාවකයන් වෙත ගෙන එන්නේ නැවුම් අත්දැකීමකි.
    මෙහි රූප රචනය පැරණි රූකඩ කලාවේ චංචල රූපකායන් මතකයට නංවන අතර, මහනුවර යුගයේ සැරසිලි හා සිතුවම් කලාව අතුළ පසුබිම සමග පහතරට හා උඩරට පැරණි කලා සම්ප්‍රදායන් නවීනත්වය හා ඒකාත්මික කරයි.
    කාන්චනා අනුරාඩි ප්‍රනාන්දු සංගීත හා කලා සම්ප්‍රදායන් කිහිපයක මුසුවක් වූ මේ නිර්මාණය තුළින් ගීත රච්කාවියක් හා තනු නිර්මාණ ශිල්පිනියක් ලෙසද දොරට වඩින්නීය.
    ---------------- සම්පත් බණ්ඩාර --------------
    ---------------------------------------------------------------

    • @KanchanaAnuradhi
      @KanchanaAnuradhi  4 ปีที่แล้ว +505

      Sampath Bandara ඔබගේ ඉතාම වටිනා මෙම කියවීමට බොහොමත්ම ස්තූතියී 💖

    • @vershanisathya3654
      @vershanisathya3654 4 ปีที่แล้ว +22

      💖💖💖💖

    • @ayanthasenerath2281
      @ayanthasenerath2281 4 ปีที่แล้ว +4

      Aaaaaaaaaaaaaa

    • @shawnfernando5616
      @shawnfernando5616 4 ปีที่แล้ว +17

      Ochchara haali awashya naa saralawama kiuwoth Gode style.

    • @merrilpeiris1799
      @merrilpeiris1799 3 ปีที่แล้ว +4

      Ll

  • @KanchanaAnuradhi
    @KanchanaAnuradhi  3 ปีที่แล้ว +2185

    Thank you so much everyone 💖 Love you all 💖😘

    • @dammikathennakoon8318
      @dammikathennakoon8318 3 ปีที่แล้ว +4

      Superb 😍😍

    • @gstarasterisk
      @gstarasterisk 3 ปีที่แล้ว +8

      You have an amazing voice!

    • @everything24x73
      @everything24x73 3 ปีที่แล้ว +5

    • @shanlakmal4217
      @shanlakmal4217 3 ปีที่แล้ว +5

      Hi

    • @gedaraiskole4756
      @gedaraiskole4756 3 ปีที่แล้ว +16

      මගෙ වෙඩින් එක දවසට මන් මේකෙන් suprise ඩාන්ස් එකක් මමම create කරල මමම තනියෙන් නටනව

  • @SupunPereraMusic
    @SupunPereraMusic 4 ปีที่แล้ว +4814

    අහපු පලවෙනි වතාවෙම මගේ Favorite List එකට Add වුනා සින්දුව 🙏 කාංචනා අපේ රටට සම්පතක්. මේ වගේ Talents රැකගම්මු. ♥️ ජයෙන් ජයම වේවා !!!

    • @KanchanaAnuradhi
      @KanchanaAnuradhi  4 ปีที่แล้ว +400

      Thank you so much aiya 💖

    • @kasunweerasinghe3004
      @kasunweerasinghe3004 4 ปีที่แล้ว +43

      අනිවාර්‍යෙන්ම වටිනා කටහඩක්❤️🙏

    • @insu5959
      @insu5959 4 ปีที่แล้ว +65

      Ammoh 😘😘 legend knkge comment ekak 💜️

    • @chamathnimsara5982
      @chamathnimsara5982 4 ปีที่แล้ว +72

      දැක්ක නිහතමානීම කලාකරුවෙක්! ආඩම්බරයි අයියේ. අපේ පරම්පරාවෙත් ඉන්නවා දක්ෂ වගේම නිහතමානි කලාකරුවෝ! ❤️

    • @hirunidilanka5825
      @hirunidilanka5825 4 ปีที่แล้ว +10

      just Wooooow.
      Already added to the favorite Song list.
      Good combination ❤️ good luck both of you

  • @ksruwan7861
    @ksruwan7861 3 ปีที่แล้ว +689

    උදුරාවී,මහමායා,රධාවේනි,ප්‍රාතිහාරි,කුවේනි අධි මාත ඹෟෂධ.❤️❤️

    • @id823
      @id823 3 ปีที่แล้ว

      😅

    • @k.jenshux7603
      @k.jenshux7603 3 ปีที่แล้ว +5

      හ්ම්ම්...😍😍😍😍

    • @pasinduonlineacc1991
      @pasinduonlineacc1991 2 ปีที่แล้ว +3

      You fogot danith sri. Sinduwak ahala comments poddak kiyawala balan. Meyagema type eke

    • @channasfernando1071
      @channasfernando1071 2 ปีที่แล้ว +5

      @@pasinduonlineacc1991 danith ge adariye,alokawarsha🥰

    • @SMEedits1234
      @SMEedits1234 2 ปีที่แล้ว +1

      Exactly

  • @Daredevils999
    @Daredevils999 4 ปีที่แล้ว +1135

    ලොකුම දුක තමා මේවාට ආදරේ කරන audience එක සීමිත වීම. හැබැයි ලොකුම සතුට තමා views බලාපොරොත්තු වෙන්නෙ නැතුව මේවා හදන artists ලා සෙට් එකක් ලංකාවෙ හැදෙන එක ❤️ එකෙන්ම ජය 💖

  • @sajeewalive
    @sajeewalive 4 ปีที่แล้ว +326

    සංජුල.. උඹ හැංගිලා හිටිය ඇති... පෙම් සිහිනේ ඉඳන්.. පන්දම වෙනකන් උඹෙ ගමන දැන් තමා ආයි පටන් ගන්නේ ❤
    කාංචනා සංජුල මන් ආසම Combination එකක් ❤

    • @channelnish4172
      @channelnish4172 4 ปีที่แล้ว +1

      th-cam.com/video/ztMzaECjWmA/w-d-xo.html

    • @youtubesl4737
      @youtubesl4737 4 ปีที่แล้ว +1

      Me too like this💗😘😘😘

    • @iamdr0147
      @iamdr0147 4 ปีที่แล้ว +3

      Sanjula Himala Mastering කරපු හන්තානේ සින්දුවත් මාරම ලස්සනයි. ඒක ගොඩක් famous නෑ. ඒත් පට්ට.

    • @iamdr0147
      @iamdr0147 4 ปีที่แล้ว +2

      th-cam.com/video/69qS6iDC7Ik/w-d-xo.html හන්තානේ song එක. අහලා බලන්න.

    • @MethiRanasinghe
      @MethiRanasinghe 4 ปีที่แล้ว +1

      කොබෝනීල..😍 Vocal - Sanjula Himala
      th-cam.com/video/pBK3BooCAdo/w-d-xo.html

  • @AkshayTajane20
    @AkshayTajane20 3 ปีที่แล้ว +785

    Music have no boundaries. What a song..love from 🇮🇳

    • @NCK619
      @NCK619 2 ปีที่แล้ว +3

      🔥

  • @thariduroshan4494
    @thariduroshan4494 4 ปีที่แล้ว +873

    හිතෙන හිතෙන වෙලාවට ඇවිත් අහලා යන සෙට් එක කෝ😉❤️😍💞🇱🇰🇱🇰🇱🇰

    • @LakshanKarunarathna-o3y
      @LakshanKarunarathna-o3y 4 ปีที่แล้ว +12

      ඩව්න්ලොඩ් කරන් හැම තප්පරේම අහන උන් කො😂💔

    • @teensmusic1777
      @teensmusic1777 3 ปีที่แล้ว

      Mannn

    • @nuwanekanayake4826
      @nuwanekanayake4826 3 ปีที่แล้ว

      Voice teen eken ahala 20 paarak ahuwa🥰🥰🥰

    • @dinesh-qf5md
      @dinesh-qf5md 3 ปีที่แล้ว

      Api api

    • @GravitytripNews
      @GravitytripNews 3 ปีที่แล้ว +1

      අහපු වාර ගාන අමතකයි

  • @jithyarupasinghe1314
    @jithyarupasinghe1314 4 ปีที่แล้ว +517

    තනි පුද්ගලයෙක් lyrics, melody , voice තුනම. මේ හැකියාව තියෙන ගායිකාවන් අපේ රටේ හරි අඩුයි

    • @malithiperera5348
      @malithiperera5348 4 ปีที่แล้ว +2

      supper akka

    • @channelnish4172
      @channelnish4172 4 ปีที่แล้ว +1

      th-cam.com/video/ztMzaECjWmA/w-d-xo.html

    • @nawoabeysekara6755
      @nawoabeysekara6755 4 ปีที่แล้ว +2

      E kiyanne...වාග්ගෙයියකාර....kiyala....😏💪👍👍

    • @nithyaweerasekara5899
      @nithyaweerasekara5899 4 ปีที่แล้ว +2

      එකගයි ජිත්ත්‍යා 😙😙😙

  • @dulithaweerasinghe3159
    @dulithaweerasinghe3159 3 ปีที่แล้ว +272

    4.5 M ❤️👍 ජය වේවා!
    කාන්චනා අනුරාධි ,උමාරියා සිංහවංශ ලංකාව හොල්ලන Voice දෙකක්..

    • @mmusic7554
      @mmusic7554 2 ปีที่แล้ว +4

      උමාරියාගෙ කෑගැහිල්ලට වඩා කොච්චර හොදද

    • @Anju_Sadewanaath
      @Anju_Sadewanaath ปีที่แล้ว +2

      @@mmusic7554 ahanna bari nam nikan inna

    • @diretdisco
      @diretdisco ปีที่แล้ว

      @@mmusic7554 ඒකනම් ඇත්ත

  • @NAWRANVEVO
    @NAWRANVEVO 4 ปีที่แล้ว +1414

    ලස්සන සිංදුවක්

    • @slhacker7853
      @slhacker7853 4 ปีที่แล้ว +5

      නව්වා❤️

    • @chamodaninirasha686
      @chamodaninirasha686 4 ปีที่แล้ว +4

      patta sinduwak

    • @mirandz5292
      @mirandz5292 4 ปีที่แล้ว +11

      Ai oya dn video danne natte oya nathuw hena palui mn isselama comedy ewa baluwe oyage video mge chuti akka ekka grd 9 waladi wge ai oya dan danne natte ☹☹😭😭

    • @agasa633
      @agasa633 3 ปีที่แล้ว +1

      Nawran❤️

    • @rathanayakerathnayake997
      @rathanayakerathnayake997 3 ปีที่แล้ว +1

      I just made a lyric video for Udurawi... Plz Watch and if you like it leave a like.. th-cam.com/video/k_nip5uoR84/w-d-xo.html

  • @lakshan4331
    @lakshan4331 3 ปีที่แล้ว +442

    මොන රියැලිටියෙ කිව්වත් මේ කටහඩට ගහන්න කවුරුත් නෑ 😍

  • @ladysungreat2406
    @ladysungreat2406 2 ปีที่แล้ว +161

    ආඩම්බරයක් මගේ පාසලේම ආදි සිසුවියක්...❤️ගම්පහ රත්නාවලි 💚💛

  • @MaduSLVlogs
    @MaduSLVlogs 3 ปีที่แล้ว +617

    The voice බලලා original song එක හොයාගෙන ආවේ ....අම්මෝ මේක සුපිරි...නියමයි අක්කා ....❤❤❤ තව කවුද voice program එක බලලා ආවේ ...✋✋✋

    • @tharushi7228
      @tharushi7228 3 ปีที่แล้ว +2

      me too

    • @twitty21
      @twitty21 3 ปีที่แล้ว +3

      Me too 😊

    • @rathanayakerathnayake997
      @rathanayakerathnayake997 3 ปีที่แล้ว +1

      I just made a lyric video for Udurawi... Plz Watch and If you like it leave a like.. th-cam.com/video/k_nip5uoR84/w-d-xo.html

    • @thejanlk8590
      @thejanlk8590 3 ปีที่แล้ว +1

      uba wage math

    • @InfinityTimes
      @InfinityTimes 3 ปีที่แล้ว +1

      ❤️ come from voice sri lanka ❤️

  • @sameeraindeewara
    @sameeraindeewara 3 ปีที่แล้ว +490

    මල කෙළියයි.The Voice එකේ ඇහෙනකන් මේ වගේ සින්දුවක් මට මිස් උනානේ ❤🔥
    වොයිස් එකෙන් අහපු ගමන් මේ හොයාගෙන ආවේ ❤

    • @rathanayakerathnayake997
      @rathanayakerathnayake997 3 ปีที่แล้ว +2

      I just made a lyric video for Udurawi... Plz Watch and If you like it leave a like.. th-cam.com/video/k_nip5uoR84/w-d-xo.html

    • @ankushlive9692
      @ankushlive9692 3 ปีที่แล้ว +2

      😂✋

    • @worldbastmovies2056
      @worldbastmovies2056 3 ปีที่แล้ว

      Hoda wde

    • @thusithmadhushanka3033
      @thusithmadhushanka3033 3 ปีที่แล้ว +15

      උඹ හොඳයි බොක්ක. Dance cover එකක් බලනකං මට අද වෙනකං මේක miss උනා 😑 ඇයි දෙයියනේ මේ හූ ටියුබ් එක මලගෙවල් උඩදාලා පෙන්නන වෙලාවෙ මේ වගේ වටින දෙයක් එවන්නැත්තෙ 😑

    • @aurora0534
      @aurora0534 ปีที่แล้ว +2

      @@thusithmadhushanka3033 ඔයා බලන අනික් දේවල් වලට link වෙන ඒවා තමා you tube algorithm එකෙන් ඔයාට පෙන්නන්නෙ. වැරැද්ද ඔයාගෙ තමා 🤷

  • @sooraj__1994
    @sooraj__1994 2 ปีที่แล้ว +68

    I'm a fan of yours..🥰😍. Love from India 🥰🇮🇳🇮🇳

  • @sewwandijayalath6882
    @sewwandijayalath6882 4 ปีที่แล้ว +133

    මිනිස්සුන්ගේ හිත සැනසීම පිණිස දෙවියන් වහන්සේ විසින් එවන ලද කටහඬක්..❤️😊🔥😍

  • @sudarakabandara7408
    @sudarakabandara7408 4 ปีที่แล้ว +778

    Artist - Kanchana Anuradhi
    Lyrics - Kanchana Anuradhi
    Melody - Kanchana Anuradhi
    Next Level 😍♥️💪🏽

    • @dilesharanasgalle
      @dilesharanasgalle 4 ปีที่แล้ว +2

      වාග්ගේයකාර ❤️

    • @swethamihirangi9071
      @swethamihirangi9071 4 ปีที่แล้ว +3

      මාරම දක්ශයි

    • @sudarakabandara7408
      @sudarakabandara7408 4 ปีที่แล้ว +3

      @@Dinu-te4ih ස්තුතිය දැනුවත් කලාට. ඒත් Melody ඒකම නෙවෙයි. වෙනස්කම් තියනවා. කොපියක් නෙවෙයි

    • @dhananjayaherath2221
      @dhananjayaherath2221 3 ปีที่แล้ว +7

      ධනිත් ශ්‍රී වගේ 😍❤

    • @sajunahandaragama5132
      @sajunahandaragama5132 3 ปีที่แล้ว +1

      Wow...
      No words, I m stunned

  • @aroshkarunarathna7782
    @aroshkarunarathna7782 3 ปีที่แล้ว +48

    My god your voice,it is so so sooo much heart❤️ touching.
    මේ සින්දුවෙ ''මා හදේ'' කියන කොටස හදවත දැනෙනවා පුදුම විදිහට.මේ කටහඬ,හදවත ඇතුලටම කතාකරන්න පුලුවම් කටහඬක් .💕
    "අකීකරු පෙම් කතාවක්" ගීතයේ සිට මේ ගීත සියල්ලම පුදුම ලස්සනයි.
    ඉදිරියට ජය වේවා❣️

  • @paularodriguez6046
    @paularodriguez6046 4 ปีที่แล้ว +437

    My Sri Lankan friend introduced this to me, and I'm thankful to her as heck. This is so beautiful. MUCH LOVE FROM SAN DIEGO.😆💯💓

  • @wathsala.suriya95
    @wathsala.suriya95 4 ปีที่แล้ว +197

    ඉන්දියාවේ ශ්‍රියා ගෝශාල්. අපිට කා‍ංචනා අනුරාධි. 😍 සුපිරියක්.. all the best team.. ❤️

    • @wathsala.suriya95
      @wathsala.suriya95 4 ปีที่แล้ว +2

      @Akila Prabath Meka original sinhala ekak bro.

    • @pandukaperera7551
      @pandukaperera7551 4 ปีที่แล้ว +2

      @@wathsala.suriya95 indian gathiyak danenawa. Poddak e abashayak thiyanawa. Hindi song ekak nadda meke

    • @wathsala.suriya95
      @wathsala.suriya95 4 ปีที่แล้ว +1

      @@pandukaperera7551 na bro

    • @dulandalugama8027
      @dulandalugama8027 4 ปีที่แล้ว

      punjabs have remixed it th-cam.com/video/mMYaTqInEv4/w-d-xo.html

  • @darrenuchiha608
    @darrenuchiha608 3 ปีที่แล้ว +44

    Love from 🇮🇳

  • @TharinduDamsara
    @TharinduDamsara 4 ปีที่แล้ว +199

    ජයවේවා ♥️👌

    • @sajitheranda2532
      @sajitheranda2532 4 ปีที่แล้ว +15

      Tharindu Damsara Tharindu x Dhanith x Charitha x Ravi Jay
      Genre කීපයක quality Musicians ලා! සෙට් එකම එකක් හැදුවොත් රහට තියෙයි!

    • @nawoabeysekara6755
      @nawoabeysekara6755 4 ปีที่แล้ว +2

      @@sajitheranda2532 ehema set unith lokema hollanna puluwan wei......😊

    • @hasarangiruparathne7784
      @hasarangiruparathne7784 4 ปีที่แล้ว

      @@sajitheranda2532 mamath asama set eka❤️

    • @KanchanaAnuradhi
      @KanchanaAnuradhi  4 ปีที่แล้ว +4

      Tharindu Damsara Thank you aiya 💖

  • @virajperera3257
    @virajperera3257 4 ปีที่แล้ว +283

    ඉන්දියාවේ එවුන්ට ඇහුනොත් එහෙම මේ කටහඬ ඒහේ නේහා කක්කාර්ට රීප්ලේස් කරන්න අරං යනවා.... අම්මපා.... ❤️❤️

    • @dulandalugama8027
      @dulandalugama8027 4 ปีที่แล้ว +2

      They have remixed it th-cam.com/video/mMYaTqInEv4/w-d-xo.html

    • @sarangarajapaksha1896
      @sarangarajapaksha1896 4 ปีที่แล้ว +2

      Yup

    • @swethamihirangi9071
      @swethamihirangi9071 4 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන් 👌

    • @bokka9668
      @bokka9668 3 ปีที่แล้ว +2

      kawadawath be bro meka wenama Hakiyawak nehage wenama hakiyawak thiyenne

    • @ranukz4153
      @ranukz4153 3 ปีที่แล้ว

      What's the hindi version of this song?

  • @aniksanjoybarua2101
    @aniksanjoybarua2101 ปีที่แล้ว +37

    She is awesome singer 🥰.....love from 🇧🇩 Bangladesh.
    Naden naden is just out of the world.🤩

  • @sachinliyanage1996
    @sachinliyanage1996 4 ปีที่แล้ว +139

    කාන්චනා ඔය කටහඩ අහපු පලවේනි දවසේ ඉදන් මම ඒ හඩට වශී උනා❤️ රටට අඩම්බරයක් නන්ගි❤️ හැමදාම ඔයාගේ සින්දුවක් එනකන් බලන් ඉදී මම💐 ජය වේවා මගේ නන්ගි!!👊 my fav female voice👣

  • @jeewanie7
    @jeewanie7 3 ปีที่แล้ว +294

    Wow!
    Artist - Kanchana Anuradhi
    Lyrics - Kanchana Anuradhi
    Melody - Kanchana Anuradhi
    No words! next level!
    Simply love this contribution
    "Music Arrangement - Dhanith Sri"
    ❤️ To all of you for nurturing such wonderful music❤️

    • @madhusha5797
      @madhusha5797 3 ปีที่แล้ว +4

      සුපිරිම සින්දුවක්

  • @shanaaray997
    @shanaaray997 ปีที่แล้ว +13

    ඇබ්බැහි වුනා මේ ලගදි ඉදන් , 🤘 පට්ට voice ... තාවකාලික ජීවිතයේ අවසානය තෙක් ලස්සන ගමනකට හදවතින්ම සුබපැතුම්

  • @nuwanjeewantha2596
    @nuwanjeewantha2596 3 ปีที่แล้ว +241

    ඉතා මිහිරි කටහඬකි, ඔබට හැකිනම් යශෝධරාවත කවි පෙළ ගයන්න... එය ඔබ විසින් ගයන විට එහි අලංකාරය තවත් වැඩිවේවි.... ඔබේ අන‍ාගතයට සුභ පැතුම්. තව තවත් ජන සංගීතය ආශ්‍රයෙන් ලියැවී ඇති කිවි ගායනා ඔබේ මුවින් ගයන්නට ශක්තිය ලැබේවා....

    • @inokaperera1r
      @inokaperera1r 3 ปีที่แล้ว +2

      Abhisheka කරලා තිබ්බා ඊයේ.

    • @දුලී-ල4ඵ
      @දුලී-ල4ඵ 3 ปีที่แล้ว +4

      ඔව් මාත් ඒකට එකඟයි..දැහැනකට සම වැදිය හැකි වේවි ❤️❤️

    • @chathuragamage9078
      @chathuragamage9078 ปีที่แล้ว

      ❤️❤️❤️😍

  • @DulminWickramasinghe
    @DulminWickramasinghe 4 ปีที่แล้ว +145

    හරිම ලස්සනයි අක්කේ 😍😍❤❤❤❤❤

  • @minolperera8833
    @minolperera8833 3 ปีที่แล้ว +339

    3M පැනලත් තාමත් අහන අය ❤️❤️❤️😊

  • @sanjayabr
    @sanjayabr 4 ปีที่แล้ว +67

    Excellent artist!!! Treasure for Sri Lanka 🇱🇰
    Keep up the Great work 🔥
    Stay Blessed!
    Much Love from UK 🇬🇧

  • @iamdr0147
    @iamdr0147 4 ปีที่แล้ว +60

    සංජුල හිමාල කියන්නෙ හැංගුනු චරිතයක්. අපි ආසාවෙන් අහන ගොඩක් සිංදු වල කනට දැනෙන රස අරන් තියෙන්නෙ එයා. මේක, කාලි, දනිත්ගෙ ඔක්කොම වගේ සිංදු. හොයද්දි අහම්බෙන් සෙට් උන සිංදුවක් තියනවා හන්තානේ කියලා. ඒක භාවනාවක් වගේ. Great work Sanjula Himala.

    • @iamdr0147
      @iamdr0147 4 ปีที่แล้ว +5

      th-cam.com/video/69qS6iDC7Ik/w-d-xo.html හන්තානේ. අහල බලන්න ඒකත්. Thank me later. 😜

    • @pasindumandara8900
      @pasindumandara8900 4 ปีที่แล้ว +1

      අන්න හරි ඒක භාවනාවක් මචං 😍😊

    • @iamdr0147
      @iamdr0147 4 ปีที่แล้ว

      Pasindu Mandara 😍😍

  • @lalanasandaruwan2596
    @lalanasandaruwan2596 3 ปีที่แล้ว +122

    අඩුවක් නෑර සියල්ල හඬ, රුව, සිනාව, වාසනාව 💛 ජය

  • @SahanLiyanage96
    @SahanLiyanage96 4 ปีที่แล้ว +101

    Just Wow ❤️🔥. Nice Combination.

  • @lahirunisansala283
    @lahirunisansala283 4 ปีที่แล้ว +52

    කියන්න වචන නැති තරම් ඒ සිංදුව හිතට වැදුනා...
    කණගාටුවනම් ලංකාවේ මේ වගේ දක්ෂයින්ගෙන් වැඩක් නොගැනීමයි...
    වීව්ස්, නිරුවතම බලාපොරොත්තු වන වර්තමානයේ සංගීතය ගැන ඇත්තේ දුකකි...මෙවැනි නිර්මාණ ඒ අතර බිහිවීමම ආඩම්බරයක්....❤❤❤❤

    • @dulandalugama8027
      @dulandalugama8027 4 ปีที่แล้ว

      punjabs have remixed it th-cam.com/video/mMYaTqInEv4/w-d-xo.html

  • @gedaraiskole4756
    @gedaraiskole4756 3 ปีที่แล้ว +125

    මගෙ වෙඩින් එක දවසට මේ සෝන්ග් එකෙන් surprise ඩාන්ස් එකක් හදල මමම තනියෙන් නටනව❤️☺️

  • @UpekaNirmani
    @UpekaNirmani 4 ปีที่แล้ว +124

    Love your beautiful and unique voice nangi 💯♥️

  • @feelit1059
    @feelit1059 4 ปีที่แล้ว +183

    සාමාන්‍යයෙන් කිසිම සිංදුවක් පළවෙනිවතාවට ඇහුවාම නෙමේ ඒකෙ රහ හරියට දැනෙන්නෙ.. අපි ඇබ්බැහි වෙන සිංදුවලදි අපි එ සිංදුව මුලින්ම අහද්දි එච්චර ලොකු රහක් දැනෙන්නෑ...
    ඒත් ජීවිතේ අහපු පළවෙනි වතාවෙන්ම සිංදුවකට රහක් වැටුනනම් ඒ මේකට විතරයි...
    කාංචනා අක්කේ... සංජුල අයියේ... ස්තූතියි 🙏
    Edit : ස්තූතියි ධනිත් අයියේ ❤❤
    [ පස්සෙ දැක්කෙ ]

    • @pabodhaPMP
      @pabodhaPMP 4 ปีที่แล้ว

      Totaly agree

    • @prasannaweerasiri1922
      @prasannaweerasiri1922 4 ปีที่แล้ว +1

      ❤️😜👍

    • @prasannaweerasiri1922
      @prasannaweerasiri1922 4 ปีที่แล้ว +1

      Subscribe ඕන අය මාව සබ් කරන්න මාත් සබ් කරන්නම්...😜

    • @prasannaweerasiri1922
      @prasannaweerasiri1922 4 ปีที่แล้ว

      @@feelit1059 ඔයාව සබ් කලා මාවත් සබ් කරන්න 😜👍😂

    • @arrowjr5498
      @arrowjr5498 4 ปีที่แล้ว

      සීරා පලවෙනි පාර එච්චර ගතියක් තිබ්බේ නෑ දන්නෙම නැතුව දැන් 100 පාරකට වඩා ඇහුවා 😐

  • @SihalaWaruna
    @SihalaWaruna 2 ปีที่แล้ว +8

    Lyrics... 😇✌️
    සබඳේ පැතුවා සේ
    හමුවේදෝ ආයේ
    කුණාටුවක හසුවී මගේ සිත
    ඇඳී තිබේ නොමැකීම
    ඇගේ රුව අ, හහ්
    ඇගේ රුව අ, හහ්
    කුණාටුවක හසුවී මගේ සිත
    ඇඳී තිබේ නොමැකීම
    ඇගේ රුව අ, හහ්
    ඇගේ රුව අ, හහ්
    මේ සැඳෑවේ ගං තෙරේදී
    රන් රුවේ මා නුඹ දකීවී
    හීන ගානේ මා ඇදේවී
    චන්ද්ර යාමේ නින්ද නේවී
    උදුරාවී මාගේ ආලේ
    මැවු හීනේ නුඹ නොවෙදෝ අනේ
    මා හදේ
    මා හදේ, හා
    මා හදේ නුඹේ රුව නොමැකේදෝ ආයේ
    මා හදේ නුඹේ රුව නොමැකේදෝ ආයේ
    නළල කුංකුම රූ අඳීවී
    හාදු අමුනා ගෙල බඳීවී
    ස්නේහ වර්ෂා වැටෙන වේලේ
    දමා යනු බෑ සඳේ වෙන්වී
    උදුරාවී මාගේ ආලේ
    මැවු හීනේ නුඹ නොවෙදෝ අනේ
    මා හදේ
    මා හදේ, හා
    මා හදේ නුඹේ රුව නොමැකේදෝ ආයේ
    මා හදේ නුඹේ රුව නොමැකේදෝ ආයේ
    කුණාටුවක හසුවී මගේ සිත
    ඇඳී තිබේ නොමැකීම
    ඇගේ රුව අ, හහ්
    ඇගේ රුව අ, හහ්
    කුණාටුවක හසුවී මගේ සිත
    ඇඳී තිබේ නොමැකීම
    ඇගේ රුව අ, හහ්
    ඇගේ රුව අ, හහ්
    ආයේ

  • @pasinduakash4936
    @pasinduakash4936 4 ปีที่แล้ว +203

    මේකෙ එක අවුලක් තියෙනවා..
    . 3:34 න් මේක ඉවරවෙනවා. 😖❤️

  • @kanchanakaushalya4003
    @kanchanakaushalya4003 3 ปีที่แล้ว +7

    මේ සිංදුව අහන්න බෑ නැටවෙනවා කාංචනා. මාරම ලස්සනයි ! තව තවත් මෙවන් නිර්මාණ කරන්න.. බලන් ඉන්නවා අපි..

  • @vihangikavindya7387
    @vihangikavindya7387 4 ปีที่แล้ว +42

    අනුරාධිගෙ ඒ කටහඩනං භාවනාවක්🙏💆🖤💯පුංචි පුංචි සිවුම් තැන් වලත් ගත්ත ඒ variations ටික ඔලුව ඇතුලෙ තාම echo වෙනවා😍💖බුදු සරණයි කියල කියනවා මිසක් වෙන මොනා කියන්නද🤷🙏😘🥀💕❤️

  • @samithalakshan0059
    @samithalakshan0059 4 ปีที่แล้ว +63

    බස් එකේ ඇහිලා මේ හොයාගෙන ආවේ. අද කාලේ ඇහෙන හැම සිංදුවකටම වඩා වෙනස්. ඒකට හේතුව ඒ වචනම වෙන්න ඕනේ. ආදරණීයයි ඒ හඬත්.. 😍😍😍♥️♥️♥️

    • @ajithpushpakumara2789
      @ajithpushpakumara2789 3 ปีที่แล้ว +2

      මරු සිංදුව නියමයි

    • @anuradineshkumara9870
      @anuradineshkumara9870 3 ปีที่แล้ว

      @@ajithpushpakumara2789 ඵක ඇත්ත ලස්සනයි තමා

  • @numeshschannel1078
    @numeshschannel1078 2 ปีที่แล้ว +1

    ගොඩක් ම ලස්සන සිංදුවක්. අපේ අම්මා මේ සින්දුව එයාගෙ ආසම සින්දුව කරගෙන තියෙන්නේ. මේක ගැන නිතරම කියන නිසා මමත් ඇහුවා දැන් song එක අනේ ඇත්තටම ගොඩක් ලස්සනයි. ඔන්න මේ මොහොතේ ඉඳන් අම්මා වගේම මමත් ඔයාගෙ ලොකු රසිකයෙක්. Good luck කාංචනා අනුරාධී. ඇත්තටම ලස්සනයි. 😇

  • @LioNKoLLA
    @LioNKoLLA 3 ปีที่แล้ว +467

    dam this is so good im speechless !

  • @vimukthiniroshan8114
    @vimukthiniroshan8114 3 ปีที่แล้ว +347

    The voice srilankan එකෙන් පස්සේ බලන්නේ කවුද❤😘😍

    • @twitty21
      @twitty21 3 ปีที่แล้ว +1

      Me 👍

    • @rathanayakerathnayake997
      @rathanayakerathnayake997 3 ปีที่แล้ว +1

      I just made a lyric video for Udurawi... Plz Watch and If you like it leave a like.. th-cam.com/video/k_nip5uoR84/w-d-xo.html

    • @ravindralakmal6709
      @ravindralakmal6709 3 ปีที่แล้ว

      😘😘

    • @sayyadil4948
      @sayyadil4948 3 ปีที่แล้ว +1

      Me

  • @trendingontiktok7584
    @trendingontiktok7584 3 ปีที่แล้ว +1

    Wow......thama ahanawa

  • @contactus129
    @contactus129 3 ปีที่แล้ว +97

    ඇයි අපි මේ වගේ හොද සින්දු වොයිස් එකෙ ගියොත් විතරක් දන්නෙ...🙄 සිංහල අලුතින් එන සින්දු නික්න් වත් අහන්නෙ නැති වෙන විදියට හිත හැදිල තිබුනෙ... එච්චරටම මල් සින්දු පිරිල...එකෙන් අපිට ගොඩක් ලස්සන නිර්මාණ මිස් වෙලා....❤️❤️ වොයිස් එකට පින්❤️

    • @mihiripriyanthi3348
      @mihiripriyanthi3348 3 ปีที่แล้ว +2

      Agree

    • @samanharshana1015
      @samanharshana1015 3 ปีที่แล้ว +3

      Trending list එකේ තියෙන සිංදු විතරක්(මල් සිංදු ගැන කියන්නේ 😅) බැලුවම youtube එකෙන් recommend කරන්නේ ...ඒ වගේ සිංදුම තමයි...ඉතින් මේ වගේ සිංදු තියෙනවද කියලවත් දන්නේ නෑ ගොඩක් අය 😕😅😅 ඒක ඉතින් youtube එකේ වැරැද්දක් නෙවේ බලන ඔයාලගේ වැරදි තමයි 😏😏

    • @nipunhasanka2839
      @nipunhasanka2839 3 ปีที่แล้ว +1

      Apinam voice balannema na..eth api danne kohomada 😁

    • @kavinda_srimal
      @kavinda_srimal 3 ปีที่แล้ว

      @@samanharshana1015 attac meca

  • @menakarodrigo937
    @menakarodrigo937 4 ปีที่แล้ว +207

    ඉන්දියාවේන් ඇහුවොත් උස්සන් යනව . හරිම ලස්සනයි . අකීකරු පෙම් කතාවක ඉදල ඔය කටහඩ ඇහෙන කොට දුවල ඇවිල්ල බලනව

  • @studywithrima559
    @studywithrima559 2 ปีที่แล้ว +2

    අනේ අක්කේ , අනේ මට ඔයව දකින්න ආසයි. මට කවදාවත් කටවත් මේ වගේ ආස වෙලා නැ . අක්කේ ඔයට හොද ගමනක් තියෙනවා . අක්කේ ඔයා හරි වාසනාවන්තයි . ලස්සනය කොන්ඩේකුයි, කට හඩකුයි , පෙනුමකුත් තියෙනවා . මම ඔයගේ ආසම සින්දුව උදුරාවි . අක්කගේ ඉදිරි වැඩවලට සුබ පතනවා . එක එක කාලවලට තරු පායනවා ආයේ නැති වෙනවා . හැබැයි අක්කේ ඔයා හැමදාම අපේ හිත් වල ඉදිවි අක්කේ . ආදෙරේයි අක්කේ ❤️
    Rimasha 😊

  • @RelaxMantra2024
    @RelaxMantra2024 4 ปีที่แล้ว +352

    නංගී ඔයාගෙ කටහඩ මුලින්ම සිරස 16+ එකේදී අහපු දවසෙම මං හැමෝටම කිව්වා දවසක ඔයාගෙම නිර්මාණ එනකොට ලංකාවේ ලොකු වෙනසක් එක්ක එන්නෙ කියලා... එකිනෙකට වෙනස් අර්ථවත් ලස්සන නිර්මාණ ගොඩක් ඔයාගෙන් බලාපොරොත්තු වෙන්න පුලුවන් කියලා...
    හිතුවා වගේම ආවා මුල්ම එක "අකීකරු පෙම් කතාවක්"... th-cam.com/video/hSBb4D3nF8c/w-d-xo.html පිස්සුවෙන් වගේ ඇහුවා ඇඩුවා...
    ඊටපස්සේ "දැනෙනා තුරු මා"... th-cam.com/video/5EzBFudsqRY/w-d-xo.html ඒක speed 0.75 කරලා හැම expression එකක්ම වින්දා... ඇඩුවා...
    ඊටපස්සේ "කාලි"... th-cam.com/video/3Mb9mj4vyKw/w-d-xo.html ඒක අහනකොට පපුව ඉරිලා යන තරම් වේදනාවක් දැනෙනවා... ඒකනම් මාරම ලස්සන creation එකක්...
    දැන් "උදුරාවි"... අපේ හැමදේම උදුරලා මේක විතරක් ඔලුවට එන තරමටම අපි මේකට ඇබ්බැහිවෙලා...
    එදා හිතුවා වගේම නංගි මාරම ලස්සන වැඩ ටිකක් කරල තියෙනව...
    මගේ favorite ම female voice එක... නංගිගේ සිංදු download නොකර youtube එකෙන්ම අහනවා... ඔයාගෙ ගමන පැහැදිලි නංගි.. බොරු සෝබන නැති අහංකාරකමක් නැති අහිංසක ගමනක්... ලංකාව විතරක් නෙවෙයි ජාත්‍යන්තරයත් ජයග්‍රහණය කරන්න ඔයාට මගේ උණුසුම් සුභ පැතුම්...
    ඔයා දිනල ඉවරයි...අපේ ❤️ ඉන්නේ ඔයා... ( මෙච්චර දිග comment දාලා නෑ මීට කලින්... නංගි වෙනුවෙන් මෙහෙම comment එකක් නොදා බෑ)... ආදරෙයි හැමදාම❤️... The Healing Voice...

    • @rasheennoordeen858
      @rasheennoordeen858 4 ปีที่แล้ว

      Ok ok then build
      Cancel

    • @vidurachamathka2317
      @vidurachamathka2317 4 ปีที่แล้ว +3

      Can you link those songs in the comments so anyone who wants to listen to them can easily check them out 🙂🙃🙂🙃.

    • @RelaxMantra2024
      @RelaxMantra2024 4 ปีที่แล้ว +1

      Vidura Chamathka sure

    • @vidurachamathka2317
      @vidurachamathka2317 4 ปีที่แล้ว +1

      @@RelaxMantra2024 thank you very much ❤️

    • @RelaxMantra2024
      @RelaxMantra2024 4 ปีที่แล้ว +1

      අකීකරු පෙම් කතාවක් th-cam.com/video/hSBb4D3nF8c/w-d-xo.html
      දැනෙනා තුරු මා th-cam.com/video/5EzBFudsqRY/w-d-xo.html
      කාලි th-cam.com/video/3Mb9mj4vyKw/w-d-xo.html

  • @rumeshwijesundara5767
    @rumeshwijesundara5767 4 ปีที่แล้ว +75

    16 + එකේ පොඩි කෙල්ල නේද දෙයියනේ මේ වැඩ දාන්නෙ....සුපිරි

  • @paradathiruwankadam1482
    @paradathiruwankadam1482 3 ปีที่แล้ว +4

    කොච්චර ඇසුවත් ඇති වෙන්නේ නැති
    කනට මිහිරි ලස්සන සිංදුවක් ඇත්තටම තමාම නිර්මාණය කරලා මේච්චර ලස්සනට කියන්නට පේර ආත්මයක පින් කරන්න ඇති ❤️🙏🙏🙏

  • @Ishani-o3z
    @Ishani-o3z 3 ปีที่แล้ว +33

    All the best කාංචනා අක්කා.. කවදාහරි ලංකාවේ නිහතමානී හොඳ කලාකාරිනියක් වෙන්න..මං ඔයාගේ අනාගතේට සුභ පතනවා..හිතට වදින ලස්සනම ලස්සන කටහඩක් එක්ක දක්ෂ ගායකයක්..

  • @madusanka101
    @madusanka101 3 ปีที่แล้ว +22

    ඒ voice එක... 😍😍😍😍😍 ශ්‍රී ලංකාවේ සංගීතය වෙනුවෙන් මේ ලැබෙන්නේ හොදම කාලයක්. ❤️❤️❤️❤️❤️ මේ නිර්මාණ කොතරම් නම් ලස්සන ද, ජීවිතේම අලුත් පිටුවක් පෙරලෙනවා වගේ. කියන්න වචන නැති තරම්. ❤️ මේ වගේ නිර්මාණ වෙනුවෙන් හිස නමා අචාර කරනවා , Wish you all the best "අනුරාධී අක්කේ". අපේ රටට සම්පතක් 💐

  • @janakarathnayaka7478
    @janakarathnayaka7478 3 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි... tv එකේ නාද යාත්‍රා දැක්කට පස්සේ ඒ කතාවට ඇවිල්ලා බැලුවේ.. අදහස් ලස්සනයි.. ඔබේ පියාටත් ආශිර්වාද වේවා..!

  • @darshanachathuranga638
    @darshanachathuranga638 4 ปีที่แล้ว +79

    කාලෙකට පස්සෙ හිතට වදින female voice එකක්........අාදරෙයි...

  • @mukeshsinghmehra94
    @mukeshsinghmehra94 4 ปีที่แล้ว +55

    Love from india,like I can't understand the language but the voice ❤️❤️ ❤️god bless you 😇

  • @Sakun_Rashmika
    @Sakun_Rashmika 3 ปีที่แล้ว +5

    අක්කගෙ කටහඬ මාරම ලස්සනයි🥰🥰❤️❤️ 100 වතාවකට වඩා මේක අහලා ඇති. කොච්චර ඇහුවත් එපාවෙන්නෑ❤️❤️❤️❤️
    අලුත් සින්දුවක් හෙට අනිද්දා රිලීස් කරනවද අක්කේ?😍

  • @Hanguma
    @Hanguma 4 ปีที่แล้ว +134

    ප්‍රේමයේ ප්‍රකාශිත ආරම්භය සුලබව ඇසෙන්නේ ප්‍රේමවන්ත පාර්ශවයෙන් වූවත් ප්‍රේමවන්තී පාර්ශවයෙන් බොහෝ විට සිදුවන්නේ හැඟුම් සැඟවීමකි. "මේ සැඳෑවේ ගං තෙරේ දි රන් රුවක් සේ ඔබව දුටු මා හීන ගානේ ඇදුණු අයුරු කෙසේ මගේ සිතෙන් මකන්නද? නුඹ මගේ ආලේ උදුරාවී, මා මැවූ හීනේ නුඹ නේ දෝ" යනුවෙන් ඒ හැඟුම් පිටකරනා ප්‍රේමවන්තී පාර්ශවය ප්‍රේමයේ ඇරඹුම ගත් තැන හැරදා වෙන්වී නොයනු ඇත. කාංචනා අනුරාධි මෙනෙවියගේ හැඟුමට, තනුවට හා ගැයුමට ධනිත් ශ්‍රී මහතාත්, සංජුල හිමාල මහතාත් ළහිරු පෙරේරා මහතාත් එන්නත් කළ සංගීතමය ඖෂධය මාලු ඇඹුල් තියල් සේ රස ය.
    හැඟුම - චනිර දුලංජය රණතුංග

    • @sithuminipoornima
      @sithuminipoornima 4 ปีที่แล้ว +5

      ♥️

    • @sithuminirathnayake346
      @sithuminirathnayake346 4 ปีที่แล้ว +2

      👌

    • @krishimayanga2878
      @krishimayanga2878 4 ปีที่แล้ว +2

      Hanguma💓 thanamal wila kollek ekn danagaththe umb bn 👍👍👍

    • @schreckannfernando382
      @schreckannfernando382 4 ปีที่แล้ว +2

      ♥️

    • @chaveen1000
      @chaveen1000 4 ปีที่แล้ว +7

      විචාරේ අස්සට කෑම ඔබ්බන එක නං කේක් එක්ක බොල්ට් ඇණ කන්න දෙනවා වගේ වැඩක් සහෝදරයා.

  • @mashuplk3516
    @mashuplk3516 3 ปีที่แล้ว +971

    Voice ඒකෙ අහල ආයෙත් Original එක අහන්න ආපු උන් කෝ ❣️🇱🇰

  • @chamargdfsfgg6821
    @chamargdfsfgg6821 3 ปีที่แล้ว +1

    Voice..😍♥️♥️❤️🧡🧡💛💚pissuwak eka💯💯👍👍kanchi...

  • @thilinasudesh5771
    @thilinasudesh5771 4 ปีที่แล้ว +10

    ඔන්න කෙල්ලේ අදයි මම මේකට comment එකක් දැම්මේ. 😊. අනාගතය සුබම වෙන්න නංගි. ❤️ සම්පතක්.. ✌️🌹

  • @padodi6220
    @padodi6220 3 ปีที่แล้ว +119

    Oo my God her voice touched my soul damn she has a divine voice 🙏 love from India

  • @sandaruvankumara3276
    @sandaruvankumara3276 ปีที่แล้ว +1

    අක්කගෙ සින්දු ගොඩක් ලස්සනයි මං ආසම සිංදු ගොඩයි... Congratulations අක්කේ... අක්කගෙ ඉදිරි වැඩ කටයුතු වලට මම සුබ පතනවා 😇😇😆...

  • @fawaziqbal
    @fawaziqbal 4 ปีที่แล้ว +70

    Nothing to fear about the future music industry of Sri Lanka. Kanchi, Dhanith, Charitha, Supun, Tharindu Damsara etc. will secure the industry.❤❤😍😘 Much Love ❤😍😘

  • @kanchanasampath9356
    @kanchanasampath9356 4 ปีที่แล้ว +91

    උදුරාවී අහලාම මගේ කන
    රැදී තිබේ නොමැකීම
    ඔබේ ස්වර අ හහ්
    ඔබේ ස්වර අ හහ්..
    ❤️ ❤️
    ❤️ ❤️ ❤️
    ❤️ ❤️
    ❤️ ❤️
    ❤️ ❤️
    ❤️

    • @dulandalugama8027
      @dulandalugama8027 4 ปีที่แล้ว

      punjabs have remixed it th-cam.com/video/mMYaTqInEv4/w-d-xo.html

  • @Rashmi.2021
    @Rashmi.2021 2 ปีที่แล้ว +4

    Al class 1ke අන්තිම දවස
    දවසක හම්බවෙමු කියලා කිව්වට මාව අමතක වෙලා යයි
    යාළුකමක් ද ආදරයක් ද මටනම් තේරෙන්නේ නෑ
    ආයේ කවදාවත් හම්බවෙන 1kak නෑ
    ඒක හිත හිත ඉද්දි මතක් උනේ
    ආස සින්දුවක මුල් පේලිය
    සබදේ පැතුවා සේ හමු වේදෝ ආයේ.....
    සිංදුව ආසාවෙන් ඇහුවට මේ පදේ මෙච්චර ගැඹුරක් දැනුනේ අද..
    😔😔😔😔😔😔😔

  • @jayanifernando2244
    @jayanifernando2244 4 ปีที่แล้ว +8

    ඉක්මනට ඉවර වෙන එක තමයි තියෙන අවුල. තව අන්තරා කොටසක් add කරන්නකො පුළුවන් නම්. හරිම ලස්සන අලංකාර ගන්නවා ඔයා මේ සින්දුවේ. සුජාතා අත්තනායකට පස්සේ මේවගේ හිතන වදින අලංකාර ගන්න ගායිකාවක් මට ඇහුනේ ඔයාගේ කටහඩින්

  • @kamishkafe
    @kamishkafe 4 ปีที่แล้ว +65

    °Lyrics , Melody , Singing By *Kanchi*°🌟😍... You are such a Talented Girl .... Keep going Kanchi...🔥🔥🌼🔥🔥.......🤩✨️...

  • @asankamohpasbage2018
    @asankamohpasbage2018 3 ปีที่แล้ว +5

    ලස්සන සිංදුවක්. තවත් නිර්මාණ කරන්නට ඔබට සුභපැතුම්.

  • @shakyadewmini4635
    @shakyadewmini4635 4 ปีที่แล้ว +233

    My favourite female voice ❤😍
    කාන්චනා අක්කගෙ සින්දුවක් අහලා comment එකක් දාන්න යන හැම වෙලාවකම වෙන දෙයක්...වචන නැති වෙනවා...ඒ තරමටම ඒ ගායනය ගැන කියන්න දෙයක් නැහැ ඉස්තරම් ❤👌

  • @wikumrathnayake8193
    @wikumrathnayake8193 4 ปีที่แล้ว +7

    ලස්සනයි මේක ඔලුව වටේ කැරකෙනව වෙන මුකුත් ඇහෙන්නෙ නෑනෙ බන්😍
    කටහඩයි තාලයයි පද ටිකයි කදිමයි... සංගීතයත් මරු😍

  • @upekasewmini2945
    @upekasewmini2945 3 ปีที่แล้ว +1

    Budusarani akkiyoo God bless youu akkiyoo

  • @chathu_ranga4518
    @chathu_ranga4518 4 ปีที่แล้ว +31

    BOLLYWOOD Film එකක SONG එකක් වගේ අප්පා.. 💥🤩😍
    පපුව "හෝස්" ගාලා ගියා song එකේ මුලටික අහද්දිම අපේ කෙල්ලෙක් නේද මේ කියලා.😲🤩😍
    ඒ Quality එකේ ඒ LEVEL එකේ ම යන Vocals, Musics, melody 💖🎵🎶🎛️
    පුදුමාකාර ලස්සනක් ,,😍
    Best of Luck "අනුරාධී..." වචන 2ක් නෑ ඔයා සම්පතක්... ඔය ගැම්මෙන්ම ඉස්සරහට යමු ඔය කටහඬ මේරටේ මුහුදෙන් එහාට යන්න ඕනේ.. 🤛👍

  • @sandanifernando2949
    @sandanifernando2949 4 ปีที่แล้ว +73

    Beautiful ♥️ You go girl! We love you

  • @UnsettlingTruthUT
    @UnsettlingTruthUT 3 ปีที่แล้ว +2

    Super wadak Akki niyamai, digatama songs danna 😍😍😍

  • @samithalakshan0059
    @samithalakshan0059 3 ปีที่แล้ว +34

    මේ සියවැනි පාරද මන්ද.. ඇයි අප්පා මේ සිංදුව එපා වෙන්නේ නැත්තේ.. 😢😢 ඇගේ හඬ අහා 😍😍

  • @K-DramaDreamland
    @K-DramaDreamland 4 ปีที่แล้ว +16

    Danith sri wage 😍😍
    Melody ,lyrics okkoma thamngemai
    Kanchana akka hollai wage lankawa🖤👈
    ස්තූතියි අපේ කාලේ ලස්සන කරනවට 😙

  • @wonderofasia3174
    @wonderofasia3174 3 ปีที่แล้ว +37

    This song shud be praised more its in a next level of music ❤️❤️❤️

  • @sharikaherath9721
    @sharikaherath9721 4 ปีที่แล้ว +32

    මගෙ ජිවිතෙ අද වෙනකන් මම අහපු ලස්සනම සින්දුව කොච්චර එහුවත් එපා වෙන්න නෑ.

  • @thanujadimuthulatha2707
    @thanujadimuthulatha2707 3 ปีที่แล้ว +8

    මමත් voice බලලා ආවෙ..ඇත්තටම කියන්න වචන නෑ..මේ සිංදුව එක තැනක එක විදිහට නම් අහන්න බෑ..නටන්නම හිතෙනවා..ගොඩක් සතුටුයි..මේ හඩ..සංගීතය..වචන..හරිම ලස්සනයි..සුභ පතනවා හැමෝටම..😊😊

  • @prabathmaduranga2487
    @prabathmaduranga2487 2 ปีที่แล้ว +4

    හරිම ලස්සන හඩක් ලස්සන හඩටම ගැලපෙන රෑපයක් වගේම ලස්සන සිංදුවත් 😍😍😍

  • @MadhuGunasekara
    @MadhuGunasekara 3 ปีที่แล้ว +35

    පුදුම ලස්සනක්...කොච්චර ඇහුවත් එපා නොවෙන මොකද්දෝ දෙයක් තියෙනවා මේ ගීතයේ....ඒ වගේම මේ වගේ දක්ශයින් අපේ රටේ ඉන්න එක ගැන දැනෙන්නේ පුදුම සතුටක්....සුබ අනාගතයක් ඔයාට!!!

  • @shashikate
    @shashikate 3 ปีที่แล้ว +10

    Voice Sri Lanka එකෙන් අහනකන් මෙි සිංදුව මිස් වුනා.හරිම ලස්සන හඬක්,තනුවක්,පද රචනයක් ..කාංචනා ඔබ නම් විශිෂ්ටයි.

  • @Malshika_Ariyathilake
    @Malshika_Ariyathilake ปีที่แล้ว +3

    Music ගැන නම් කියන්න වචන නෑ ❤❤❤මාර ලස්සන යි මෙලඩි

  • @IsuruMunasinghe
    @IsuruMunasinghe 3 ปีที่แล้ว +54

    This is Superb 🔥 🔥 🔥 Young, Talented Sri Lankans 👏👏 🇱🇰 🇱🇰 Wish you all the very best from 🇨🇦

    • @rathanayakerathnayake997
      @rathanayakerathnayake997 3 ปีที่แล้ว

      I just made a lyric video for Udurawi.... Plz Watch and If you like it leave a like... th-cam.com/video/k_nip5uoR84/w-d-xo.html

  • @knstudios472
    @knstudios472 4 ปีที่แล้ว +21

    සිය පාරකා ඇහුවත් එපා වෙන්නෑ මේ සින්දුව නම්.wow අක්කේ.superb ආ........❤👌😊👍

  • @malithanupama3501
    @malithanupama3501 3 ปีที่แล้ว +1

    අක්කේ ඔයාගෙ අනාගතය ඉතාමත් පැහැදිලි good luck

  • @chanukarathnayake6819
    @chanukarathnayake6819 3 ปีที่แล้ว +61

    මේව Trending එන්නේ නැති එක රටේ කරුමේ😐 හදවතේ playlist එකේ හැමදාම තියේවි 😍😌❤️🇱🇰🤟

    • @buddhikamadhubani6156
      @buddhikamadhubani6156 3 ปีที่แล้ว +2

      T t

    • @malinsa143
      @malinsa143 3 ปีที่แล้ว +1

      Aththa 👍👍👍

    • @tamasha4
      @tamasha4 3 ปีที่แล้ว

      No 1 trending in my playlist...❤️

    • @LilinduDasun
      @LilinduDasun 5 หลายเดือนก่อน

      හදවතේ ගායිකාව

  • @hanashafa
    @hanashafa 4 ปีที่แล้ว +500

    Outstanding 🖤
    After Listen This song always On mind
    #Kanchana_Akki #AllTheBest
    H A N A

  • @BIG_BADASS
    @BIG_BADASS 8 หลายเดือนก่อน +2

    පද රචනා / Lyrics✍
    සබඳේ පැතුවා සේ
    හමුවේදෝ ආයේ
    කුණාටුවක හසුවී මගේ සිත
    ඇඳී තිබේ නොමැකීම
    ඇගේ රුව අහ් හා
    ඇගේ රුව අහ් හා
    කුණාටුවක හසුවී මගේ සිත
    ඇඳී තිබේ නොමැකීම
    ඇගේ රුව අහ් හා
    ඇගේ රුව අහ් හා
    මේ සන්ධ්‍යාවේ ගං තෙරේදී
    රන් රුවේ මා නුඹ දකී
    හීන ගානේ මා ඇදේවී
    චන්ද්ර යාමේ නින්ද නේවී
    උදුරාවී මාගේ ආලේ
    මැවු හීනේ නුඹ නොවෙදෝ අනේ
    මා හදේ
    මා හදේ, හා
    මා හදේ නුඹේ රුව නොමැකේදෝ ආයේ
    මා හදේ නුඹේ රුව නොමැකේදෝ ආයේ
    නළල කුංකුම රූ අඳීවී
    හාදු අමුනා ගෙල බඳීවී
    ස්නේහ වර්ෂා වැටෙන වේලේ
    දමා යනු බෑ සඳේ වෙන්වී
    උදුරාවී මාගේ ආලේ
    මැවු හීනේ නුඹ නොවෙදෝ අනේ
    මා හදේ
    මා හදේ, හා
    මා හදේ නුඹේ රුව නොමැකේදෝ ආයේ
    මා හදේ නුඹේ රුව නොමැකේදෝ ආයේ
    කුණාටුවක හසුවී මගේ සිත
    ඇඳී තිබේ නොමැකීම
    ඇගේ රුව අහ් හා
    ඇගේ රුව අහ් හා
    කුණාටුවක හසුවී මගේ සිත
    ඇඳී තිබේ නොමැකීම
    ඇගේ රුව අහ් හා
    ඇගේ රුව අහ් හා
    ආයේ
    saban̆dē pætuvā sē hamuvēdō āyē kuṇāṭuvaka hasuvī magē sita æn̆dī tibē nomækīma ægē ruva ah hā ægē ruva ah hā kuṇāṭuvaka hasuvī magē sita æn̆dī tibē nomækīma ægē ruva ah hā ægē ruva ah hā mē sandhyāvē gaṁ terēdī ran ruvē mā num̆ba dakī hīna gānē mā ædēvī chandra yāmē ninda nēvī udurāvī māgē ālē mævu hīnē num̆ba novedō anē mā hadē mā hadē, hā mā hadē num̆bē ruva nomækēdō āyē mā hadē num̆bē ruva nomækēdō āyē naḷala kuṁkuma rū an̆dīvī hādu amunā gela ban̆dīvī snēha varshā væṭena vēlē damā yanu bǣ san̆dē venvī udurāvī māgē ālē mævu hīnē num̆ba novedō anē mā hadē mā hadē, hā mā hadē num̆bē ruva nomækēdō āyē mā hadē num̆bē ruva nomækēdō āyē kuṇāṭuvaka hasuvī magē sita æn̆dī tibē nomækīma ægē ruva ah hā ægē ruva ah hā kuṇāṭuvaka hasuvī magē sita æn̆dī tibē nomækīma ægē ruva ah hā ægē ruva ah hā āyē

  • @SandaruwanMunasinghe
    @SandaruwanMunasinghe 4 ปีที่แล้ว +7

    හම්මේ...මේක නම් පිස්සුවක් කාන්චියේ
    කාන්චියේ
    පද
    Music arrangements
    Melody
    සේරම සුපිරි අප්පා😍😍
    එක පාරම වැදුණා...😍😍♥️♥️😍😍

  • @SandunSuranga
    @SandunSuranga 3 ปีที่แล้ว +12

    ගී රචනාව
    තනු නිර්මාණය සහ
    විශිෂ්ට ලෙස ගායනා කළ හැකි සුපිරිම නිර්මාණකාරිණියක් 💐❤

  • @udamwiyalagoda
    @udamwiyalagoda 3 ปีที่แล้ว +17

    හරිම අාඩම්බරයි අපේ රටට මේ කට හඬ උරුම උන එක ගැන.
    ජයවේවා නංගි. 😍👌

  • @KAVITHRAVI
    @KAVITHRAVI 4 ปีที่แล้ว +4

    අහන්න පුළුවන් සින්දු නැති මේ කලේ මේ සින්දුව පොද වැස්සක්. Lyrics, melody and voice යන අංශ 3 නම කල හැකි ගායිකාවන් ඇත්තේ අතලොස්සක්. ඔබ එයින් කෙනෙක්. ජය වේවා.
    You are a such a talented singer.... keep it up.... you will keep our music at higher place for sure... 👏👏

  • @NadithDeSilva
    @NadithDeSilva 4 ปีที่แล้ว +13

    කාන්චනා ඔය කටහඩ අහපු පලවේනි දවසේ ඉදන් මම ඒ හඩට වශී උනා ♥️ ජයෙන් ජයම වේවා !!!

  • @piumiwickramaarachchi9306
    @piumiwickramaarachchi9306 ปีที่แล้ว +1

    💓💓💓💓මේ ගීතය මම වැඩිපුරම අහපු ගීතවලින් එකක්. ඒ හැම වතාවකම තව තවත් ගීතයට තියෙන ආදරය වැඩි වුණා

  • @kialie7955
    @kialie7955 4 ปีที่แล้ว +16

    Kanchii akkiii.😍 Wow it's superb.. It feels as a Fairy girl came from heaven to sing for us.. 💗 Keep it iup akkiyo. We want more 😍