Kiya Denna Adare Tharam (කියා දෙන්න ආදරේ තරම්) | Episode 815 | 30th July 2024 | Sirasa TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024
  • ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV TH-cam නාලිකාව දැන්ම Subscribe කරන්න
    👉 / @sirasaofficial
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    *𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
    *𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
    *𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
    *𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
    *𝗪𝗲𝗯 - www.sirasatv.lk
    #KiyaDennaAdareTharam #KDAT #SirasaTV #ThePeoplesChannel #lka

ความคิดเห็น • 328

  • @indunikamirihana5484
    @indunikamirihana5484 2 หลายเดือนก่อน +115

    හැමෝම නේහාට බැන්නාට මුලින් ශලනි කතාව දාලා ගියාට ඒ අඩුව කිසිම දැනෙන්නෙ නැති තරමට හොදට මේ නිලිය ඒක කරනවා ..සුභ පැතුම් ...

    • @indufernando-q2l
      @indufernando-q2l 2 หลายเดือนก่อน +6

      අපොයි ඔවි.ශලනිට වඩා මෙයා හොඳයි දැන්

    • @emmadevni8039
      @emmadevni8039 2 หลายเดือนก่อน +1

      🤣🤣🤣🤣NO

    • @Maniake824
      @Maniake824 2 หลายเดือนก่อน +1

      ❤❤❤

  • @EroshaKinkini
    @EroshaKinkini 2 หลายเดือนก่อน +81

    අම්මෙක් නැති දුක නේහා කොහොම දරාගන්නද දෙවියනේ මන් හරිම ආසයි නේහාගේ රගපෑමට සුපිරී❤❤

    • @SASINI549
      @SASINI549 2 หลายเดือนก่อน

      Yes Exactly Right ❤💯

    • @Bamb188
      @Bamb188 2 หลายเดือนก่อน

      Oyalath adanna 😅

    • @deepikasubhashi8792
      @deepikasubhashi8792 2 หลายเดือนก่อน +1

      හිටියත් නෑ වගෙ තමය..නමට

    • @NidakshinaDevindi
      @NidakshinaDevindi 2 หลายเดือนก่อน

      E

  • @fernandojacintha9781
    @fernandojacintha9781 2 หลายเดือนก่อน +83

    පව් නෙහා ගේ අම්මා ඒ චරිතේ ලස්සනට රගපැවා ❤

  • @shamaliedissanayake8267
    @shamaliedissanayake8267 2 หลายเดือนก่อน +255

    මේ රටේ දේශපාලනය කරන බහුතරයක් චරිත පතිරාජ වගේ තමයි.

    • @neela-wm3gh
      @neela-wm3gh 2 หลายเดือนก่อน +1

      වගෙ.නෙමෙයි එහෙම .තමයි

    • @NiroshaWijethunga-ux1rb
      @NiroshaWijethunga-ux1rb 2 หลายเดือนก่อน +6

      ඇත්ත ....

    • @sunilfernando1816
      @sunilfernando1816 2 หลายเดือนก่อน +3

      වගේ..නේවේයි ..එහේම ..තාමා..දේසපාලුවො.කරන්නේ

    • @Hiranya_xyz
      @Hiranya_xyz 2 หลายเดือนก่อน

      ​@@NiroshaWijethunga-ux1rbll

    • @dipanicvvv4021
      @dipanicvvv4021 2 หลายเดือนก่อน +2

      Aaniwarayama pAukarayo

  • @SriyaniDevika-ox4xn
    @SriyaniDevika-ox4xn 2 หลายเดือนก่อน +76

    අනා මට ඕනේ තාත්තට සදාරණේ කරන්න මේ චන්දෙන් ඉහලින්ම දිනන්න ඕනේ ❤️❤️❤️❤️cyprus

    • @sandipalakshan4341
      @sandipalakshan4341 2 หลายเดือนก่อน +2

      කතාව එපා වෙනවා මෙ මී මැස්සෙග්ගෙ මගුලක් නිසා

    • @sonyabanda6543
      @sonyabanda6543 2 หลายเดือนก่อน

      සුදුසු කම් එමටය්නේ දිනය්😌😇

  • @DinuDilesha
    @DinuDilesha 2 หลายเดือนก่อน +42

    පතිරාජ කොහොම හරි නීතියට අහුවෙන්න ඕනේ

  • @nimsaraweerasena5630
    @nimsaraweerasena5630 2 หลายเดือนก่อน +459

    අනාගේ තාත්තා වෙනුවෙන් අනා පතිරාජට රිටන් එක දෙනකම් බලන් ඉන්න සෙට් එක කෝ😂😂

    • @SanjanaSammani
      @SanjanaSammani 2 หลายเดือนก่อน +15

      🙈🙈

    • @AmaliAmali-vc5dw
      @AmaliAmali-vc5dw 2 หลายเดือนก่อน +7

      අනිවාරයෙන්!!!

    • @hanu5993
      @hanu5993 2 หลายเดือนก่อน +15

      දෙයි දෙයි කටින්😂

    • @Kkk31-q3m
      @Kkk31-q3m 2 หลายเดือนก่อน +13

      ඌ රිට න් දෙන්න නෙවෙයි පවුලක් කරගහන්නයි ලෑස්ති වෙන්නෙ 😅

    • @maleesha_nimsara2034
      @maleesha_nimsara2034 2 หลายเดือนก่อน +2

      Ekenma mama nam balan innawa❤❤❤❤❤

  • @ShanthiIra
    @ShanthiIra 2 หลายเดือนก่อน +45

    කියාදෙන්න ආදරෙයි නෙවෙයි කියලා දෙන්න මරණ අය
    ඇත්තමයි කිසිදු ගතයුතු ආදර්ශයක් නැ මේ ජරාවෙ

    • @ChinthakaBandara-c1f
      @ChinthakaBandara-c1f 2 หลายเดือนก่อน

      Balan naththan nikan idapan niyama kathaak maka😊

  • @tharushathikshana2172
    @tharushathikshana2172 2 หลายเดือนก่อน +36

    අනා විරයෙක් කිව්වට මොකක්වක් හරියට විසදගන්නබැ

    • @gimhanikendawala9472
      @gimhanikendawala9472 2 หลายเดือนก่อน +3

      එකඟයි...එයා හොදයි ගෑණු නලවන්නයි..බබාලා දොයිකරන්නයි..මහලොකු වීරයා

    • @ChithraDewage
      @ChithraDewage 2 หลายเดือนก่อน +2

      ඒක නමි ඇත්ත

    • @asankaniroshan5662
      @asankaniroshan5662 2 หลายเดือนก่อน

      @@gimhanikendawala9472eka nam aththa

    • @hashininisansala4570
      @hashininisansala4570 2 หลายเดือนก่อน

      Eka nam aththa

  • @sn-hu1mg
    @sn-hu1mg 2 หลายเดือนก่อน +61

    කතාව ඉවරවෙන්නෙ ඔක්කොම මරලා අපි විතරක් ඉතුරු වෙලා තිරේ තිත් යයි අන්තිම දවසේ අර චැනල් වල ජාතික ගීයාට පස්සේ වැටෙනවා වගෙ😂😂😂😂😂

  • @rajapakshachamiir1615
    @rajapakshachamiir1615 2 หลายเดือนก่อน +11

    මහෙශ් අයියා අපරාදේ අවුරුදු 20 වගෙ කලයක් ඔයාගෙ කතා ලියපු එක මෙ කතව නිසා එපා වෙනවා ඇමතියා නිදහසෙ ඉන්න වා ...සාදාරණයක් නෑ නමට දැන් කතාව ගැලපෙන්නේ නෑ ඔයගෙ හැමකතවක්ම මාරම ලස්සන ට තිබිණ සදරේණු පත්තරෙ කරන කාලෙ ඉදන් එත් මෙ කතාව නිසා ඔයාගෙ නමත් අපරාදේ 😊

  • @SriyaniDevika-ox4xn
    @SriyaniDevika-ox4xn 2 หลายเดือนก่อน +21

    කොහොමද අපේ රටේ ආදරේ කරලා නොලැබුනහම අන්තිමට.......? රටේ යථාර්තය ❤

  • @samanaleejayasingha5357
    @samanaleejayasingha5357 2 หลายเดือนก่อน +96

    කියාදෙන්න ආදරේ නෙමෙයි.කියා දෙන්න වෛරය කියල දාන්න තිබුනෙ නම.ඒ තරමට වෛර ය ක්‍රෝදය.පිරිලා.මිනී මරනවා හිටු කියලා.අනේ මන්දා 😁

  • @KusumRathnayaka-ys7jw
    @KusumRathnayaka-ys7jw 2 หลายเดือนก่อน +10

    මේ මරණෙට පතිරාජ අහුවෙන්නම ඕන නිස්සංක අහුවෙන්න තමයි පතිරාජ ඕක කලේ ඔය ඇමතියට දඩුවම් ලැබෙන්න ඕන මේ කතාවට සදාරණයක් වෙන්නනම්

    • @LathaHettiarachchi-d4w
      @LathaHettiarachchi-d4w 2 หลายเดือนก่อน +1

      හ්ම්ම්
      එහෙම තමා වෙන්න ඕනෑ

  • @moganraj4831
    @moganraj4831 2 หลายเดือนก่อน +37

    නේහා රගපෑම නම් කියන්න වචන නැ. මාර ම දක්ශ යි නේහා ❤❤❤❤

  • @hanu5993
    @hanu5993 2 หลายเดือนก่อน +155

    දැන් ඉතින් මාස 3 ක් විතර සාවිත්‍රිගේ මරණෙන් කතාව ඇදගෙන යයි 😅නේහාගේ ඇඬිල්ල දවසෙම බලන්න පුලුවන්😊

    • @indusenarath1834
      @indusenarath1834 2 หลายเดือนก่อน +3

      ඇත්ත

    • @kumarijm45
      @kumarijm45 2 หลายเดือนก่อน +2

      Ammo nahaga mama maruna akka hodi mama asama ndti ganiyak 🙏🙏🙏🙏🙏

    • @chandanavijesinha8782
      @chandanavijesinha8782 2 หลายเดือนก่อน +2

      අම්මප අැත්ත😂

    • @manuthchehansa2356
      @manuthchehansa2356 2 หลายเดือนก่อน +1

      කතාවේ අන්තිම හරිය මේ යන්නේ

    • @hanu5993
      @hanu5993 2 หลายเดือนก่อน

      @@manuthchehansa2356 Ow samandini qwa channel C eke

  • @renukakumari5890
    @renukakumari5890 2 หลายเดือนก่อน +66

    මගෙ අප්පච්චිගෙ නංගි අද උදේ හිටපු ගමන් කලන්තෙ දාලා වැටිලා හොස්පිටල් අරන් යද්දී මගදිම ඵයා නැති වෙලා රට ඉන්න අපට මරනොකටවත් යන්න වාසනාවක් නෑනේ මගේ නැන්දේ ඔයාට නිවන් සුව ලැබේවා 😭😭

    • @lathadharmasiri
      @lathadharmasiri 2 หลายเดือนก่อน +2

      😢😢😢

    • @dilushama1844
      @dilushama1844 2 หลายเดือนก่อน +1

      නිවන්සුව ලැබේවා

    • @ChandrikaNilmini-jr7qe
      @ChandrikaNilmini-jr7qe 2 หลายเดือนก่อน +1

      Niwan suwa

    • @nirmalapriyandani7438
      @nirmalapriyandani7438 2 หลายเดือนก่อน +1

      Niwan suwa labewa

    • @tharindulakshan5344
      @tharindulakshan5344 2 หลายเดือนก่อน

      මෙහි රටකට යාගන්න බැරුව මිනිස්සු දුක් විඳිනවා. උඹලා එන්න දඟලනවා😂😂😂

  • @kushi784
    @kushi784 2 หลายเดือนก่อน +85

    නේහා මොනවා උනත් තාත්තා ගැන සැක හිතෙන විදිහට කතා කරන එක වැරදි

    • @tharidunayanajith278
      @tharidunayanajith278 2 หลายเดือนก่อน +3

      A athara mi messa daki😅😅

    • @deepikasubhashi8792
      @deepikasubhashi8792 2 หลายเดือนก่อน +3

      සාධාරණ හේතුව ඉතින් මොකද තාත්තා තරයේ කිව්වා නේ man උඹව මරනව කියල කිව්වා නෙ 🙃🥺😨

    • @ChinthakaPerera-v1t
      @ChinthakaPerera-v1t 2 หลายเดือนก่อน

      Oya kellonTa saka HithennatThe Monawa ganada...

  • @elsa_creation
    @elsa_creation 2 หลายเดือนก่อน +24

    මෙවර හොඳම ඇඩීමෙ නිළිය සම්මානය නේහාට.අඩපූ නැති දවසක් නෑනෙ ඉතින්😂😂

  • @SepalikaJayakodhi
    @SepalikaJayakodhi 2 หลายเดือนก่อน +25

    මේ කතාව කියාදෙන්න ආදරෙ තරම් නෙවෙයි බලාගන්න වෛරයේ තරම්

  • @RavindraSadaruwan
    @RavindraSadaruwan 2 หลายเดือนก่อน +17

    අන්නෙකයි එ වගෙ ගැනුන්ට වෙන්නෙ අකාලෙ මැරෙන්න වෙසාකම ඔනවට වැඩිඋනාම ඔහොම වෙනවා . එහෙම ගැනු ඉන්නවනම් පොඩ්ඩක් ලිමිට් කරන්න ඈ🥴

  • @m.a.sriyanimallikarachchi7528
    @m.a.sriyanimallikarachchi7528 2 หลายเดือนก่อน +36

    චමරියි දිගැස්සියි එක්කෝ සාරිය අැදලා හදනවා.නැත්තන් සාරිය හොදලා වෙලනවා අත ගගා...😢😢😢

  • @KuwaitKuwait-x7v
    @KuwaitKuwait-x7v 2 หลายเดือนก่อน +34

    නේහා තාත්ත එක්ක රට ගියානම් ඕක වෙන්නෑනෙ..

  • @GaminiPremathilaka-qy6om
    @GaminiPremathilaka-qy6om 2 หลายเดือนก่อน +9

    අණට ritan😂දෙන්න වෙලාවක් නෑ වසන්තගෙ ගැනිව බලාගන්න ඕනා

  • @sonyabanda6543
    @sonyabanda6543 2 หลายเดือนก่อน +3

    දිගැසිගේ ලස්සන දැන්❤❤❤

  • @MAl-uv3ze
    @MAl-uv3ze 2 หลายเดือนก่อน +6

    අැත්තටම පතිරජලා වගේ අය මෙිචිචර වැරදි කරලාත් නිදැල්ලේ ඉන්නවා කියාන්නේ නිතිය පැත්තේන් කිසිම වැඩාක් නැ කියන එක නිතිය කියන එක බල්ලාට දැමිමා වගේ වැඩාක් අරහේන් අනාගේ තාත්තා මැරැවා තමා කිසිම දේයාක් නැනේ නිතිය පැත්තේන්😢😢😢😢😢😢😢😢

  • @perera6392
    @perera6392 2 หลายเดือนก่อน +1

    ❤❤❤ පතිරාජක වැරදි වලට දඬුවම් දීලා අනාදින නොවනං මේ කතාව බලන්න ආයි ආස හිතිනයි❤❤❤

  • @Nishadi399
    @Nishadi399 2 หลายเดือนก่อน +28

    පතිරාජ් වගේ ඇමතිලා රටේ බොහොමයි උන් කරන අපාරද වලට අහිංසක මිනිස්සූ යි වන්දි ගෙවන්නෙ ඇත්ත තමා තිත්ත උනත් ඒ

    • @SASINI549
      @SASINI549 2 หลายเดือนก่อน +1

      Yes 💔💯

    • @KumuduWidanaarachchi
      @KumuduWidanaarachchi 2 หลายเดือนก่อน +2

      අපේ.රටෙිත්.මෙිවගේ...මරතවා..මරවතවා..මෙි.කතා.වලින්..ඒවට.පුහුනුව..දෙනවා..මෙිවා.බැලුවම....හිත්.කමිපා..කරනවා. .මෙි.සැබැ.ජවිතේ..කරන..

    • @KumuduWidanaarachchi
      @KumuduWidanaarachchi 2 หลายเดือนก่อน +1

      දේවල්.අහන්න..දකින්න..තියෙනව..ඒ.මදිවටද...මෙි..ගොබිබ..ලියන්නො...ටෙලි....දෙන්නෙ..අය්යෝ..මිනිස්සුන්ගේ....හිත..නිවෙන..කතා.ලියන්න.පවු.පුරවා..ගන්න.වෙිවි..⁣විහිලුවටවත්...කතාවටවත්.පානගත..අකැසල්..හොදනැ

    • @KumuduWidanaarachchi
      @KumuduWidanaarachchi 2 หลายเดือนก่อน +2

      සියලු.සත්වයාම.සුවපත්.වෙිවා.සියලු.දෙනාගේ.හිත්..නිවෙිවාාා

  • @owensathsihadesilva8739
    @owensathsihadesilva8739 2 หลายเดือนก่อน +20

    Digasiwa සන්ලයිට් add එක්කට වගේ රෙදි හොදන add එකකට හොදයි වගේ නේද..😁

  • @KanthiKanthi-d7o
    @KanthiKanthi-d7o 2 หลายเดือนก่อน +10

    පතිරාජයා.තමයිමිනි.මරැවා😊😊😊😊😊😢😢😢😢😢😢

    • @nirupanilanjani6696
      @nirupanilanjani6696 2 หลายเดือนก่อน

      Pathi.tamai😂😂

    • @LathaHettiarachchi-d4w
      @LathaHettiarachchi-d4w 2 หลายเดือนก่อน

      කියන්න ඔනෙ නෑ ඒ ගැන අපි ඒක දන්නවා හලෝ
      මොකද අපි කතාවේ හැම කොටසක් නෑරම බලන නිසා

  • @hanu5993
    @hanu5993 2 หลายเดือนก่อน +27

    පොලිසියට කටඋත්තර ගන්න වෙලාවෙ youtube එකේ ඇවිත් මේ comments බැලුවනම් ඔක්කොම මිනීමරුවො ටික අල්ලගන්න තිබ්බනේ අපරාදේ😒🤭

  • @sisirakumara3442
    @sisirakumara3442 2 หลายเดือนก่อน +9

    අනා ජන්දෙන් දිනනකොට කතාවෙි සේරම මැරෙයි වගේ 😂😂😂😂 හරි ඉතින් දේෂපාලනයනේ ..

    • @LathaHettiarachchi-d4w
      @LathaHettiarachchi-d4w 2 หลายเดือนก่อน +1

      😅 මොකද ඔච්චර හදිස්සි කලබල වෙන්න එපා හලෝ බලාගෙන ඉන්න ඉදිරියට මොකද වෙන්නෙ කියලා

  • @LakshilaNadeeshani
    @LakshilaNadeeshani 2 หลายเดือนก่อน +52

    දැන් එතකොට මේ මී මැස්සගෙ කතාවද යන්නේ කියා දෙන්න ආදරේ තරම් ද යන්නේ?

  • @AnimeTAM28
    @AnimeTAM28 2 หลายเดือนก่อน +34

    ඒකිත් ඉවරයි ඊළගට කව්ද දන්නේ නෑ අවසන් ගමන් යන්නේ😅

  • @nadisusanthi7616
    @nadisusanthi7616 2 หลายเดือนก่อน +16

    සාවිත්‍රිගෙ ෆෝන් එක චෙක් කරානම් හරිනෙ.මහා රෑ ආපු කොල් එක ඇතිනෙ ෆෝන් එකේ

    • @KumariKumari-id6zz
      @KumariKumari-id6zz 2 หลายเดือนก่อน +1

      Camera Chek kara Nam harine

    • @DilaniSubashini-rj3ec
      @DilaniSubashini-rj3ec 2 หลายเดือนก่อน

      Ethakota katawa masa ganak Adan yanne kohomada lamainee

  • @HetaDawasaAstrology
    @HetaDawasaAstrology 2 หลายเดือนก่อน +6

    අනා ඇමතියට රිටන් දෙන්න කලින් ගෑණු නලවන අනාගේ සරම ඇමතියා ගලවයි වගේ 😂😂

  • @SandaliNethrai3054
    @SandaliNethrai3054 2 หลายเดือนก่อน +16

    දේශපාලුවන්ගේ සැබෑ ස්වරූපය

    • @SASINI549
      @SASINI549 2 หลายเดือนก่อน

      Yes 💯

  • @kumaa.ranasinghe31
    @kumaa.ranasinghe31 2 หลายเดือนก่อน +4

    පතිරාජලා වගේ ඇමතිලා ලඟ අනියම් සුවය විඳින බහුතරයක් ගෑනුන්ට අන්තිමට වෙන දේ තමා ඉතින් මේ.

  • @DinuDilesha
    @DinuDilesha 2 หลายเดือนก่อน +16

    මේ මිනීමරුවානම් අහුවෙන්නම ඕනේ

    • @PriyankaBandara-iv1lv
      @PriyankaBandara-iv1lv 2 หลายเดือนก่อน +2

      මිනීමරුව නං ඊයෙම ඉවරයි මයෙහිතේ

    • @msdsadaruwan4577
      @msdsadaruwan4577 2 หลายเดือนก่อน +1

      Yes

  • @Samodhasindu2011
    @Samodhasindu2011 2 หลายเดือนก่อน +14

    කියාදෙන්න මැරෙනා අය තරම්

  • @මාලනී-ජ3ශ
    @මාලනී-ජ3ශ 2 หลายเดือนก่อน +7

    😂මොනවා කරත් මෙ වයසෙ දුවෙක් ට අම්මා නැ කියන්නෙ ඒ ලමයාට ජීවිත කාලයම දුක් විදින්න ඕන හරියට මම දැන් විදිනවා වගෙ

  • @PriyankaBandara-iv1lv
    @PriyankaBandara-iv1lv 2 หลายเดือนก่อน +10

    නේහා වැඩේ කරයි වගේ ලෙසටම..පව් අර තාත්තා

    • @renukagunawardana8335
      @renukagunawardana8335 2 หลายเดือนก่อน

      ඒත් බාපට තියන ලොකු තාත්තව දෙවැනි ඡන්දෙන් ඡන්දෙන් දින

  • @HatharasingYapageDinesha-tg9op
    @HatharasingYapageDinesha-tg9op 2 หลายเดือนก่อน +6

    මටනම් වැඩියෙන් දුක නේහගෙ තාත්ත ගැන

  • @SASINI549
    @SASINI549 2 หลายเดือนก่อน +5

    නේහා පව් SANDALI NANGI SÜPER ACTING GOOD LUCK 💞😘❤️🔥💓❄️

  • @moganraj4831
    @moganraj4831 2 หลายเดือนก่อน +16

    නේහාට පව් ❤❤❤

  • @Nethuki.6
    @Nethuki.6 2 หลายเดือนก่อน +6

    Chamadarige mara lassanak tiyenne ❤

  • @SenanayakaKanchana
    @SenanayakaKanchana 2 หลายเดือนก่อน +3

    මොන වැරැද්ද කරත් ඒ මගෙ අම්මනේ දුවෙක් මොන වැරැද්ද කරත් අම්මට අගේ ඒ වගේ අම්ම මොන වැරැද්ද කරත්තේ දුවට පාඩුයි අම්මා නැතුව😢😢😢😢

  • @Livein-lo9vp
    @Livein-lo9vp 2 หลายเดือนก่อน +8

    වැව් මැඩම්, මී මැස්ස දාල බලන කතා එපා කරනවා. ඔය කතා බලෙන් බලවන්න ගියාම එපා වෙනවා. දාන්නත් කලින්.

  • @bandaranayake441
    @bandaranayake441 2 หลายเดือนก่อน +3

    නේහා සල්ලිවලට අඩන ඇඩිල්ල..ඩිරාගෙන් ලක්ෂ 10 ක් වත්‌ ගන්න ඇති.

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 2 หลายเดือนก่อน +8

    දැන් ඉතින් මාස ගානක් මළගෙදර😂😂

  • @Nayanajithlakairi
    @Nayanajithlakairi 2 หลายเดือนก่อน +14

    කොස්ට් කටින් නිසා කොස් කටින් වගේ මෙහෙම චරිත අයින් කරන්න එපා

  • @chandaniperera5734
    @chandaniperera5734 2 หลายเดือนก่อน +17

    පති පති කේලලා ඇරියා නේද ඉවරේටම

  • @jassimjassim2685
    @jassimjassim2685 2 หลายเดือนก่อน +1

    මෙි.චරිත මරන.දෙවල් පෙන්නුවාම..ඇත්ත ජිවිතේ මිනිසුන් මරන්නෙ ..මෙි.විදියට

  • @indila-tq8xw
    @indila-tq8xw 2 หลายเดือนก่อน +13

    මම නමි කැමති වින්ද්‍යා හිරේ යනවට.එතකොට දෙවනි දිගැසි බදි

  • @siddikkaamanulla9673
    @siddikkaamanulla9673 2 หลายเดือนก่อน +6

    නේහ හින්ද තමා මේ සේරම

  • @sandamaliwijesoma4550
    @sandamaliwijesoma4550 2 หลายเดือนก่อน +13

    ඇයි පොලිසියේ කට්ටිය කැමරා චෙක් කරන්නෙ නැත්තෙ

    • @sithewthenuja9869
      @sithewthenuja9869 2 หลายเดือนก่อน +1

      Light nahane

    • @thissakumara5682
      @thissakumara5682 2 หลายเดือนก่อน +1

      Karan kepuwa neda ..mathaka ne

    • @manjulakusumkumarigunapala5441
      @manjulakusumkumarigunapala5441 2 หลายเดือนก่อน +1

      පති පති ලයිට් කැපුවනේ ...😂

    • @buddhikacabral8833
      @buddhikacabral8833 2 หลายเดือนก่อน +1

      Phone check krnna

    • @VijithaRashii
      @VijithaRashii 2 หลายเดือนก่อน +2

      Meka drama ekkne bn.. 😂💔 උබලා කියන විදිහට කමෙන්ට් බැලුවත් හරි 😂♥️💔

  • @SanjuSanjeewani-oh1nq
    @SanjuSanjeewani-oh1nq 2 หลายเดือนก่อน +3

    Cctv බලන්න පොලිසිය මොකද මෙච්චර අකමැති කරන්ට් එක ගිය නිසා කියලා හිතන්න පුලුවන්

  • @SanjuSanjeewani-oh1nq
    @SanjuSanjeewani-oh1nq 2 หลายเดือนก่อน +3

    මේ කතාවෙ ආදරයක් නෑ වයිරය තරහ පලිගැනීම් රන්ඩු විතරයි

  • @aravindaperera866
    @aravindaperera866 2 หลายเดือนก่อน +22

    සද්දා දැක්කෙ නැහැ කාලෙකින්

    • @lankacool1490
      @lankacool1490 2 หลายเดือนก่อน +1

      😅😅😅

  • @deshanirohini
    @deshanirohini 2 หลายเดือนก่อน +10

    දවස් ගානක ඉදන් මී මැස්සෙක් පෙන්නුවේ අලුත් කතාව ගැන ඉගියක් දෙන්න වෙන්න ඇති 🤭🤭🤣🤣

  • @SagaraJayasekaraliyanage
    @SagaraJayasekaraliyanage 2 หลายเดือนก่อน +1

    දැන් කතාවට නම දාන්න ඕන කියාදෙන්න මැරෙනා තරම් කියලා

  • @jagathkumara6621
    @jagathkumara6621 2 หลายเดือนก่อน +1

    මෙ ඉලවු කතාවක් මෙක ඇතුලේ ප්‍රෙමොඩ් කරන එකනම් එපා වෙලා දැන්..😢

  • @PushpanandaRathnayake
    @PushpanandaRathnayake 2 หลายเดือนก่อน +1

    ලස්සන ඇඩ් ටික තැනින් තැන drama එක ගියා😅

  • @Saman707
    @Saman707 2 หลายเดือนก่อน +1

    😂😂😂 මෙි කතාව ⁣ඉවරවනේනෙ එක එක චරිත මැරිලා තමයි 😅😅😅😅😅😅

  • @supriyahewage8733
    @supriyahewage8733 2 หลายเดือนก่อน +2

    නේහාගෙ චරිතය ඔවර් ඇක්ටින්

  • @Wijethungaarachchigeires-ui7id
    @Wijethungaarachchigeires-ui7id 2 หลายเดือนก่อน +6

    අනේ නිස්සංක හිරේ දාන්න එපා

  • @gayanrasika3253
    @gayanrasika3253 2 หลายเดือนก่อน +1

    Siraseeee. Baila wediiiii

  • @NirmaliNirmali-eh9eo
    @NirmaliNirmali-eh9eo 2 หลายเดือนก่อน +1

  • @Sandun-no1no
    @Sandun-no1no 2 หลายเดือนก่อน

    Nehage acting superb 😍❤️

  • @senithalochana3689
    @senithalochana3689 2 หลายเดือนก่อน +9

    Neha paw anne ❤❤❤❤❤❤❤😢😢😢😢😢😢

  • @deepthikafernando4500
    @deepthikafernando4500 2 หลายเดือนก่อน +4

    කොහොම උනත් නේහාගෙ අම්මා වෙන නාට්ටියක රගපාන්න ගිහින් අනේ මේකෙන් අයින් වෙලා ඒකයි ඔය මැරිලා තියෙන්නේ හොදද

  • @kahengamasenavirathna5336
    @kahengamasenavirathna5336 2 หลายเดือนก่อน +3

    ගෙදර සීසී ටී කැමරා තියෙනවා නේද මොකටද ඔච්චර ප්‍රශ්න කරන්නෙ

  • @anurajayamaha1469
    @anurajayamaha1469 2 หลายเดือนก่อน +1

    Neha niyamai .apiwath adawanawa

  • @RasangiAmeesha
    @RasangiAmeesha 2 หลายเดือนก่อน

    නේහා තාත්තාව සැක කරන එක පවි හරි නැනේ එ අහිංසක මනුස්සයා ගාවන්නෙ ඇමතියා අහු වෙන්නම ඔන

  • @NazaratHussain-u8l
    @NazaratHussain-u8l 2 หลายเดือนก่อน +2

    අනිවාර්යෙන් ම.

  • @nilukadamayanthi3143
    @nilukadamayanthi3143 2 หลายเดือนก่อน

    බය වෙන්න දෙයක් නෑ.මේ පොලිස් රාලහාමි ඉන්න කතාවක මිනීමරුවා අල්ලන්න කාලයක් ගන්නව😅

  • @SunilShantha-z5h
    @SunilShantha-z5h 2 หลายเดือนก่อน +3

    ලොකු වැඩක් නැ අයි කෙරන්න ඔනි

  • @DubliRonen
    @DubliRonen 2 หลายเดือนก่อน +3

    Me hamadema une svithige molata kiyana set eka ko😅

  • @SS-RB
    @SS-RB 2 หลายเดือนก่อน +1

    Nirwange off wechcha 4n eka kohomada ane on une 😊😊

  • @ErandaNiroshan
    @ErandaNiroshan 2 หลายเดือนก่อน +2

    ඔය අන්තිමට දාන එවා දාන්න එපා මොකද කුනුහරප මතක් වෙනවා බලන්න හිතේ තිබ්බත් එපා වෙනවා එකයි කුයන්නේ

  • @sonyabanda6543
    @sonyabanda6543 2 หลายเดือนก่อน

    නිර්වාන් අප්‍රසන්න චරිතයක් !! කොය් වෙලෙත් බබා පාට්.

  • @devikamuthukuda1393
    @devikamuthukuda1393 2 หลายเดือนก่อน +2

    Niyamai Nishanka kAta karana vidiya policiyat ekka

  • @Hardkuwaitq8
    @Hardkuwaitq8 2 หลายเดือนก่อน +2

    අනාට කලින් දෙවියෝ දෙයි

  • @UdariLakshika-sd5oo
    @UdariLakshika-sd5oo 2 หลายเดือนก่อน

    මට මතක් වෙන්නෙම නේහගෙ අම්මගෙ ඇස් දෙක ..😢

  • @NishanthaDammika-j4s
    @NishanthaDammika-j4s 2 หลายเดือนก่อน +4

    සිරසේ හැම නාට්‍ය කම මිනිස්සු මැරේන වානෙ

  • @nethunethu3351
    @nethunethu3351 2 หลายเดือนก่อน

    Aiyoooo Bachita math love karaa...😭

  • @RasangiAmeesha
    @RasangiAmeesha 2 หลายเดือนก่อน

    බාචි හරියන්නේ නැනෙ එයාට ගැලපෙන්නේ නැ ලස්සන හොද කොල්ලෙක් නැද්ද අප්පා

  • @TheVnv23
    @TheVnv23 2 หลายเดือนก่อน

    නිර්වාන්ගෙ බොස්ගෙ නෝනා 😂😂😂. නේහට යං පුතේලු 😂😂.
    නේහාගෙ නංගි වගේ අර පොඩි නිලිය😅😅.
    ඊට වඩා ටිකක් මැචුවර්ඩ් නිලියක් හිටියෙම නැද්ද 😂😂😂

  • @SenumiKaveesha
    @SenumiKaveesha 2 หลายเดือนก่อน

    Anaa nathi episode ekak kumakatad 😢😢

  • @mudiyanselage1065
    @mudiyanselage1065 2 หลายเดือนก่อน

    මී මැස්සා ඉක්මනින් අවසන් කරන්න දේසපාලනය වෑඩක් නැ

  • @PriyanganiBatathota-zw4tc
    @PriyanganiBatathota-zw4tc 2 หลายเดือนก่อน

    Pathirajata daduwam dennama one

  • @dilkikavisha8279
    @dilkikavisha8279 2 หลายเดือนก่อน +4

    Dan airatai nehatai dennatama akathu wela digatama adanda puluwan 😂😂

  • @anushamadumali6312
    @anushamadumali6312 2 หลายเดือนก่อน +9

    Maha musalama කතාවක්

  • @sandeepuae-o9g
    @sandeepuae-o9g 2 หลายเดือนก่อน

    අපි මේ රට ඉඳන් බලන්නෙ සිරස විතරයි ඒකත් එපා වෙනවා. එහෙම කරන්න එපා

  • @NilmimiSamarathunga
    @NilmimiSamarathunga 2 หลายเดือนก่อน +3

    Anawa dan epa wegena එන්නේ

  • @sonyabanda6543
    @sonyabanda6543 2 หลายเดือนก่อน

    මාත් දැක්කේ ගෑනිගේ ගෙදර ලැගගෙන ඉන්න නිෂ්ෂන්ක මැරැව කියලා තමා😇. පව් සාවිත්ත්‍රි

  • @hasinthapriyankara1614
    @hasinthapriyankara1614 2 หลายเดือนก่อน +1

    Nirwange acting eka Madi. Thaman love krn kella wenuwen hitha sanasawannath kisima practical widiyak nehe

  • @chathuchathu5646
    @chathuchathu5646 2 หลายเดือนก่อน +1

    අනේ මේ දෙශපාලන කතාවේ කම්න් කැලි දාන්ට එපා අප්පිරියා හිතෙනවා

    • @mallikamudiyanselage4859
      @mallikamudiyanselage4859 2 หลายเดือนก่อน +1

      එක හොඳයි වගේ mama බැලුවා

  • @Skwsamanthi
    @Skwsamanthi 2 หลายเดือนก่อน

    අනර්ඝ කවදා නම් මේ කතාවෙ විනර් වෙයිද..😅

  • @renokaajitha7240
    @renokaajitha7240 2 หลายเดือนก่อน

    මේ කතාව බලන අපට ඔලුව අවුල් වෙනවා මල ඇඩ්යාව බලන්න එපා වෙනවා අඩන එවා